SINHABAHU MOVIE BY SOMARATNE DISSANAYAKE l සිංහබාහු සෝමරත්න දිසානායකයන්ගේ නවතම සිනමා වියමන

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ก.ย. 2024
  • SINHABAHU movie songs and trailer launch at savoy primiere
    මෙරට සිනමා ක්ෂේත්‍රයට නවමු අරුතක් ලබාදුන් ආචාර්‍ය සෝමරත්න දිසානායක මහතාගේ නවතම සිනමා කෘතිය වන සිංහබාහු චිත්‍රපටයේ ගීත එළිදැක්වීමේ උත්සවය පසුගියදා වැල්ලවත්ත සැවෝයි ප්‍රිමියර් සිනමා ශාලාවේදී පැවැත්වුනා.
    අප අසා පුරුදු සිංහබාහු කතා පුවතට වඩා වෙනස්ම අර්ථයක් මෙම චිත්‍රපටයට ලබාදීමට සෝමරත්න දිසානායකයන් මෙවර උත්සහ කර තිබෙනවා.
    #sinhabahumovie #sinhabahumovietrailer

ความคิดเห็น • 19

  • @zaimzaim4381
    @zaimzaim4381 10 หลายเดือนก่อน +4

    ආශාර්ය සෝමරත්න දිසානායක ට බොහොම ස්තුති වරද හරිගස්සන්න දරන උත්සාහය ගැන

  • @indranikulathilaka3577
    @indranikulathilaka3577 11 หลายเดือนก่อน +3

    අනේ සෝමරත්න මැතිතුමනි.මගෙ දුව නිළියක් කරන්න ගොඩාක් මහන්සිය අසාර්ථක වූවා.නමුත් දැන් මට ආශාව ක් තියෙනවා.මැරෙන්නකලින් අම්ම කෙනෙක්නේ චරිතයක් රංග දැක්වීමට.මම හිතනවා මහත්මයා මට අවස්ථාව ක් ලබා දෙයි කියල.බුදු සරණයි ජේසු පිහිටයි🙏🙏🙏🙏🙏🙏🙏💚💚

  • @kalumwijesooriya
    @kalumwijesooriya ปีที่แล้ว

    Wow
    💐💐💐💐💐💐💐🙏🙏😍

  • @user-ke1mc5rv7z
    @user-ke1mc5rv7z 11 หลายเดือนก่อน +1

    👍

  • @user-jv1bn1qt3f
    @user-jv1bn1qt3f ปีที่แล้ว +2

    අපිව පහලට දාපු කෘති
    නිවරදි කරනවාට තුති

    • @Colombo_television
      @Colombo_television  ปีที่แล้ว

      Thank you..!

    • @yamunapathminidasanayaka4041
      @yamunapathminidasanayaka4041 9 หลายเดือนก่อน +1

      එය වැරදි මතයක්,ඔයා කියන ඔය කෘතිය කවදාවත් කියවල තියෙනවා ද?හොදින් කියවල බලන්න සිංහල ජාතිය පැවත එන්නේ කොහෙන්ද?මොන වංශයෙන්ද කියල,එතකොට තේරේවි අපිව පහලට ඉහලටද දාලා තියෙන්නේ කියල. කියවල නැතුව මහාවංශයට ගරහන්න එපා.
      මෙතන චිත්‍රපටය හදපු අය තමයි වැරදි දේවල් ජනගත කරන්නේ.

  • @yamunapathminidasanayaka4041
    @yamunapathminidasanayaka4041 11 หลายเดือนก่อน +3

    සිංහල ජාතිය පැවත එන්නේ ශාක්‍ය වංශයෙන්.....සැවොම කියවිය යුතුයි ශ්‍රේෂ්ඨ උත්තමයන්ගේ පරම්පරා කතාව 'මහාවංශය'....

    • @sugandikapushpakumara5905
      @sugandikapushpakumara5905 9 หลายเดือนก่อน

      මහාවංශයයේ එලෙස කියා ඇති තැන කුමක්ද?දැනගන්න අහන්නේ.

    • @yamunapathminidasanayaka4041
      @yamunapathminidasanayaka4041 9 หลายเดือนก่อน +1

      @@sugandikapushpakumara5905 සයවන පරිච්ඡේදය සිට දසවන පරිච්ඡේදය දක්වා බලන්න.රාජ පරම්පරාව හොදින් පටලවාගන්නෙ නැතුව කියවන්න.

  • @PiyumikaNadeeshani-y7e
    @PiyumikaNadeeshani-y7e 11 หลายเดือนก่อน

    ❤❤❤

  • @praneetheranga7587
    @praneetheranga7587 11 หลายเดือนก่อน

    🎉🎉🎉

  • @hansidissanayake13
    @hansidissanayake13 ปีที่แล้ว

    Wow😮

  • @AchalaGallage
    @AchalaGallage 11 หลายเดือนก่อน

    ❤😢

  • @nadeeshakool560
    @nadeeshakool560 10 หลายเดือนก่อน

    බුද්දිමත් කෙනෙක් සෝමරත්න මහතා

  • @indranikulathilaka3577
    @indranikulathilaka3577 11 หลายเดือนก่อน

    අනේ සෝමරත්න මැතිතුමනි.මගෙ දුව නිළියක් කරන්න ගොඩාක් මහන්සිය අසාර්ථක වූවා.නමුත් දැන් මට ආශාව ක් තියෙනවා.මැරෙන්නකලින් අම්ම කෙනෙක්නේ චරිතයක් රංග දැක්වීමට.මම හිතනවා මහත්මයා මට අවස්ථාව ක් ලබා දෙයි කියල.බුදු සරණයි ජේසු පිහිටයි🙏🙏🙏🙏🙏🙏🙏💚