dubayi yawana hati සංචාරක විසා හරහා ඩුබායි යවන ජාවාරම

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ธ.ค. 2024

ความคิดเห็น • 338

  • @laxmanparara3998
    @laxmanparara3998 2 ปีที่แล้ว +6

    සුපිරි ඔවුන්ට හෙන ගහනවා ඔය කරන අපරාධ වලට

  • @pushpakalyani2922
    @pushpakalyani2922 2 ปีที่แล้ว

    අනෙ කාංචන මහත්තයෝ. මේ මල්ලී ලා කියන්නේ සම්පූර්ණ ඇත්ත ලංකාවේ ඒජන්සි කාරයෝ..මෙහෙ එවුන් ඔක්කම ඔය වගෙ වැඩ කරන්නේ..ඔහෙන් මෙහෙට එවලා කුට්ටි ය ගත්තට පස්සේ අපි ගැන බලන්නේ නෑ.. අපිට හිරිහැර කරනවා .. දුරකතන ය පවා ගන්නවා.. ඒක තමයි මෙහෙ රටවල සිදුවන ඇත්ත කතාව... ඔබතුමාට ගොඩක් පිං.. රංජන් රාමනායක මහතා සමග ඔබත් එකතුවී රට විරුවන් ට පිහිට වෙන්න...ආරාබි ගෙවල් වල ට වැඩි ය අපට දඩුවම් දෙන්නේ ලංකාවේ මෙහෙ ඒජන්සි කාරයෝ

  • @a.deepthi2903
    @a.deepthi2903 2 ปีที่แล้ว +1

    kanchana සර් ඔබතුමාට දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා මේ වගේ වැඩසටහන් කරනවට

  • @hasithgodagama7199
    @hasithgodagama7199 2 ปีที่แล้ว +10

    ඒක ඇත්ත ලංකාවේ මිනිස්සු ගෑවිච්ච තැනක ඉන්න එපා අත්දැකීමෙන් කියන්නේ

  • @priyanipriyani6862
    @priyanipriyani6862 2 ปีที่แล้ว +1

    කාංචන සර් ඔයාට ගොඩාක් පිං මෙවැනි තිරිසන් ගසා..කන..එවුන් සමාජයට අල්ලා දිම ගොඩාක් පිං ...මමත් දඹුල්ලේ දැන් ඉන්නෙ ලෙබනන්

  • @malikakumudu6903
    @malikakumudu6903 2 ปีที่แล้ว +9

    ඔයාලා මල්ලිලා දෙයක් ඉගෙනගන්න ඉංග්‍රීසි ටිකක් හොද ට ඉගෙනගන්න අනේ මේ වගේ කාලකන්නි 🥲😪මිනිස්සු කොයි තරම් අසරණ කරන ව ද මුන්ගේ ඒජන්සි සීල් කරන්න දෙවියනේ හෙන ගහනවා මුන් ට දෙවියනේ ඔයාට ගොඩක් පින් මහත්තයෝ තෙරුවන් සරණයි ගොඩක් පින්

    • @nuramadushani1930
      @nuramadushani1930 2 ปีที่แล้ว

      Ane kanchana mahatthayo oyata pin sidda wei oya ajansy karayanwa hira gedarata danna oya weni dewal tawat nowenna bs

    • @ruparupa4116
      @ruparupa4116 2 ปีที่แล้ว

      ඕකුන්ට.හෙන.ගහනව අහිංසක දරුවො අමාරුවෙ..දානවට

    • @deepadissanayake44
      @deepadissanayake44 2 ปีที่แล้ว

      ඉංගිරිසි හැමෝටම behene . Me sinhala ratakne.

  • @ygf8164
    @ygf8164 2 ปีที่แล้ว +14

    ඒ වගේ ඒජන්සි කාරයන්ට නියම දඩුවම දෙන්ඩ ඕන අහිංසක මිනිස්සු රැවටීම නිසා රට ඉන්න මිනිස්සු කන්න බොන්න ඉන්න තැන නැතුව ගොඩක් දුක් විඳිනවා ලංකාවේ ඒජන්සි කාරයො අහිංසක මිනිස්සු ව රවට්ටලා සල්ලි හූරගෙන කනවා

  • @nimalbandara7748
    @nimalbandara7748 2 ปีที่แล้ว

    oba thumata bohoma pin nirogisuwa dirgayusa pathami siyalu davi pihitai ..

  • @hemakodithuwakku5075
    @hemakodithuwakku5075 2 ปีที่แล้ว +17

    කාංචන මහත්තයෝ අනේ ඔබ තුමා ට බොහෝම පින් .අනේ දෙවියන් ගෙ නාමයෙන් ඩුබායි එන්න එපා .මමත් අවුරුදු 27ක් ඩුබායි ලංකාවට වැඩිය මේ රට ගැන අවබෝධයක් තියෙනවා .අයියෝ ළමයි ඇවිල්ලා හරියට කන්න බොන්න නැතුව job නැතුව අසරණ වෙලා ඉන්නවා ..මෙහෙ වැඩිපුර job කරන්නේ පිලිපීන කළු ජාතික aprikan මිනිස්සු ..hotel වල සුපර් මාර්කට් වල ඒ අය ඉන්නේ මොකද ඒ මිනිස්සු හොඳට english කතා කරනවා .අපේ අයට හරියට english කතා කරන්න බැ .වැඩ කරන්න තරම් කිසිම experience එකක් නැ ..සමහරු මෙහෙ ඉන්න ලංකාවේ එවුන් job එකක් දෙන්න job mony ඉල්ලනවා අයියෝ රැවටිල එන්න එපා මෙහෙ ඉන්න සමහර වේශ ballo balli යෝ .ගහෙන් වැටිච්ච මිනිහා ට ගොනා ඇන්නා වගේ ..අපේ එවුන් job කෙසේ වෙතත් අරක්කු බොන්න තියෙනවා එච්චරයි .ඔයා ල අල් තලාල් සුපර් මාර්කට් එක අල් කෝස් .ද හිටියේ .අයියෝ ළමයි diraham 1000.ක් අරන් මෙහෙ මොනා කරන්න ද ..

    • @pushpa487
      @pushpa487 2 ปีที่แล้ว

      සහතික ඇත්ත

    • @renukapiyadarshani5343
      @renukapiyadarshani5343 2 ปีที่แล้ว +2

      ඇත්ත .මමත් අවුරුදු 5 හිටියා .ඩුබායි job සොයාගන්න අමාරුයි

  • @sumudissanayaka9322
    @sumudissanayaka9322 2 ปีที่แล้ว

    මේ හැමදෙනාටම සාදාරණයක් වෙන්න ඕනී බොරුකරයින්ට සමාවක් දේන්න හොඳ නැහැ තව කෙනෙකුට වෙන්න කලින් මේ බොරු කාරයින්ට දඬුවම් දෙන්න ඕනි එහෙම කරන කෙනෙකුට ඇත්තටම ඒක ලොකු පිනක් වේවි🙏

  • @sdhd6319
    @sdhd6319 2 ปีที่แล้ว +7

    කාන්චන දෙවියන්ට ගොඩක්පිං

  • @komarikw3586
    @komarikw3586 2 ปีที่แล้ว

    Obalata godak pin me karana deta. Ahinsaka minissunwa danuwath karanna

  • @sonitasonita6030
    @sonitasonita6030 2 ปีที่แล้ว +15

    අනේ කාංචන මල්ලි හමු උනා කියන්නෙ ලොකු දෙයක් ඔයලට හොදක් වෙයි තෙරුවන් සරනයි

    • @roshanithanuja6342
      @roshanithanuja6342 2 ปีที่แล้ว +1

      මට මේ මල්ලිගේ no දන්න කෙබෙක් දෙනවද මේ වගේම දේයක් මටත් වුනා

    • @meerameedin9293
      @meerameedin9293 2 ปีที่แล้ว

      Ghapiya මැරෙන්න 😡😡😡😫😫😫

  • @sandhyakumari5881
    @sandhyakumari5881 2 ปีที่แล้ว +11

    Oya,මල්ලි කියන්නේ සම්පූර්ණ attha,,,මොකද මම ඉන්නේ ඩුබායි වල අපිට panawa,,,කොල්ලො ඇවිල්ල විඳින දුක ,,අපිත් උදව් කරලා ,tiyanawa,අතරමං වෙලා ඉන්න අයට

    • @yasasediriweera8281
      @yasasediriweera8281 2 ปีที่แล้ว

      කොහොමද එතකොට ඉන්නේ එහෙම එහේ පොලිසියෙන් ප්‍රශ්නයක් නැද්ද

    • @sandhyakumari5881
      @sandhyakumari5881 2 ปีที่แล้ว

      @@yasasediriweera8281 mekai,ලංකාවේ ajansi,වලින් visa ටිකට් වලට ලක්ෂ ගණන් අරගෙන බොරු කියලා awanawa,,මෙහෙ,apuwama,ayarporte aken aliyata ආවාට passe කොහෙද යන්නේ කවුද ඉන්නේ මුකුත් දන්නේ nh,අතරමං වෙනවා මෙහෙ හරියට ඉන්නවා athraman,,,උන අය,,,,a,,අයගෙන් තමා මෙහෙ ඉන්න ලංකාවේ අය job mony ඉල්ලන්නේ රැකියාවලට danna,,,අසරණ වෙලා inna,අයට අපෙ ලංකාවේ අය,උදව් කරන්නේ මුදලට පිට රට වල,,මිනිසුන් අනුකම්පා karanwa අපි,දකින ,දේවල් තමා කවදාවත් visit visa වලට මෙහෙ ,එන්න apa,,රැකියාවwal,,,nh,,,ඩුබායි රජය දැනුම් දීලා තියෙනවා visit ,anna,apa,,job වලට කියලා hama,රටකින් ම,,anawa,oki,attha

    • @home_ceylon
      @home_ceylon 2 ปีที่แล้ว

      Mawa subscribe krnnkoo 🙏🙏 1k gann please .. advanced level liynn inne me awurudde

    • @yasasediriweera8281
      @yasasediriweera8281 2 ปีที่แล้ว +1

      @@sandhyakumari5881 ඔව් මන් දන්නවා sis එක Visit visa වලින් රැකියා කරන්න එන්න බැහැ නේ...එක තමයි මටත් හිතා ගන්න බැරි ඇයි එහෙම එන්නේ අපේ අය කියලා..සංචාරයක් යන්න නේ visit visa එකක් ගන්නේ...ඉතින් එගොල්ලන්ට ඔහොම ඉන්න පුලුවන්ද කොච්චර කියලා ඉන්නද..එපා වෙනවා ඇති..මේවාට කිසිම නිතියක් නැහැ නෙ ලංකාවේ..Bearu එකෙන් Job visa ආඖ අයත් ඉන්නවා නෙ sis කියපු ව්දිහට දෙවල් කරලා දීලා නැති..

  • @sumudissanayaka9322
    @sumudissanayaka9322 2 ปีที่แล้ว

    ඔයාලා දෙන්නා එකතු වෙලා හරි මේ අපරාධ කාරයින්ට දඬුවම් දෙන්න..මෙහෙමත් මිනිස්සු තමයි ලංකාවේ ඉන්නේ ලැජ්ජයි

  • @tanyanatasha5163
    @tanyanatasha5163 2 ปีที่แล้ว +3

    Math දන්නා boy kenek dubai වල අතරමං වෙලා ඉන්නේ, එයත් 1 month visit visa එකට යවලා thiyenne, factory jobs දෙනව කියල, දැන් 5 months වෙනවා එහෙ, එන්න බැරිව ඉන්නවා, ඒක මරදාන Agency එකක්, මුන්ට හොඳ දඬුවම් දෙන්න ඕනේ,

    • @yasasediriweera8281
      @yasasediriweera8281 2 ปีที่แล้ว +1

      ඉතින් පොඩ්ඩක් හිතන්න ඔනේ නේ sis..Visit වලින් ගිහින් work කරන්න තහනම් නේ..එ අවදානම ගන්න හොද නැහැ

  • @mariyammariyam8795
    @mariyammariyam8795 2 ปีที่แล้ว +17

    අන්තරේ කොල්ලන්ව නොවේ අල්ලල හිරේ දාන්න ඕනි මේවගේ හොරැ අල්ලබලන්න,

  • @lasmisadamali7109
    @lasmisadamali7109 2 ปีที่แล้ว +6

    මමත් ඩුබායි වල තමයි ඉන්නෙ ඒජන්සියෙ ඉදලා දුකක් වින්දා කන්න දෙන්නෙ නැ බනිනවා ඒත් දැන් ගෙදරක වැඩ ඒ ගෙදර හොදයි ඉන්න ගෙදර ලංකාවෙ අක්කා කෙනෙක් ඉන්නවා එයත් එක්ක ඉන්න අමාරැයි වෙනස් කමිකරනවා

    • @lasmisadamali7109
      @lasmisadamali7109 2 ปีที่แล้ว

      මමත් දබුල්ලෙ ඒජන්සියකින් තමා ගියෙ ජනතා ඒජන්සියමමත් ගොඩාක් දුක් වින්දා

    • @සන්ජුනිම්සරා
      @සන්ජුනිම්සරා 2 ปีที่แล้ว

      මම මේ ඉන්න ගෙදරත් ලන්කාවේ නුවර ගෑනු කෙනෙක් හිටියා ඒ ගෑනිත් මට මාරම කරදර ගොඩාක් දුන්නෙ,ඒකි ලන්කාවට ගියාට පස්සෙ මට ගොඩාක් හොදයි දැන් අව්රුදු දෙකත් ඉවරයි ලබන මාසෙට ආයෙත් මේ ගෙදර එනවා

    • @සන්ජුනිම්සරා
      @සන්ජුනිම්සරා 2 ปีที่แล้ว

      ඔයා ඩුබායි කොහෙද ඉන්නේ ලන්කාවේ බැල්ලියෝ තමා වෙනස් කම් කරන්නෙ

    • @තනුජානිර්මලී
      @තනුජානිර්මලී 2 ปีที่แล้ว

      @@සන්ජුනිම්සරා
      මම සාජා ඉන්නේ

  • @nilminigunathilake7360
    @nilminigunathilake7360 2 ปีที่แล้ว +2

    Oya mallila kiyana kathawa aththa mama inneth Dubai godak aya atharaman wela innawa

  • @yfhgg6177
    @yfhgg6177 2 ปีที่แล้ว

    එ ඇත්ත මල්ලි මන් ඉන්නේත් ඩුබායි වල මගේ ඇස් දෙකටම දැක්ක විසිටි විසා වලට ඔය පර එජන්සි කාරයො ගෙන්නල රස්සා නැතිව කන්න නැතිව මහ පාරේ ඉගා කනවා අපේ සහොදර සහෝදරියෝ

  • @keekhasirlankia3437
    @keekhasirlankia3437 2 ปีที่แล้ว

    Kollo.. hariyata.. dukwidinawa.... pahu... dawiyane...

  • @malesunahtrah8008
    @malesunahtrah8008 2 ปีที่แล้ว +3

    ඇත්තටම අපේ සිංහල මිනිසුන්ට වඩා පිටරට අය හොදයි අපේ සිංහල මනුස්සයෝ තනිකර හොරණ අනේ මුන්ට හරියනවනේ කාංචන මහතාට ගොඩක්ම පිං.....👍👍👍👍🇸🇦🇸🇦🇸🇦

  • @sonijaya3365
    @sonijaya3365 2 ปีที่แล้ว +2

    Pl pl Mr.Kanchana help.this poor.boys...god bless you...
    Ahh i am.so upset to hear this stories...so sad...

  • @nayanagunaratna5302
    @nayanagunaratna5302 2 ปีที่แล้ว

    Salli badhinna යද්දී poto ekak haryi ganna enna

  • @kusumlankalanka8002
    @kusumlankalanka8002 2 ปีที่แล้ว +10

    මම ඩුබායි වල ඉන්නේ ගොඩක් ඉන්නවනේ අතරමං වෙලා ආරක්ෂාවක් නැතිව බොරු කියලා මුදල් වංචා කරලා එවනවා අහිංසක කොල්ලෝ කෙල්ලෝ මෙහෙය හරියට දුක් විඳිනවා අනේ අනේ පව් ඒ ළමයි මුන්ට නම් හොඳක් සිද්ධ වෙන්න එපා

  • @rdsiriannrmialathan3659
    @rdsiriannrmialathan3659 2 ปีที่แล้ว

    Ma ajansiya waralanba mawani aparada nokaranna apa samikayan dukvidinawa borukiyala gawal athula munta hodawadak kawaranna ounborugotanna watalanna watalanna pau apa haus matla ikman karanna

  • @indrawijesooriya2985
    @indrawijesooriya2985 2 ปีที่แล้ว

    Oyalath waradeyene aye reset nadda salli dunna liyaweli nadda

  • @nayanagunaratna5302
    @nayanagunaratna5302 2 ปีที่แล้ว

    Visa ඉවරයි kiyala prssna na neweyi lankawata aya enba ba visa iwara wenne masa thuna iwara una dhawase idan dhawasata siyakata wada dhade watenawa lankawata එද්දී dawas ganata dhade gewala lankawata enna wrnne

  • @malikumara4237
    @malikumara4237 2 ปีที่แล้ว

    Paw me rewatuna aya harima dukai aeth kochchara sanwara vidiyata katha karanawada. munta Madam nowei kiyanna ona.

  • @diasbandara7423
    @diasbandara7423 2 ปีที่แล้ว

    Maka innawanam wagakimak mama siddiya pilibadawa daranna puluwan niladarin kawurun hari ikmanin ganna mata pliss halp

  • @shayamalinda5016
    @shayamalinda5016 2 ปีที่แล้ว +3

    ඕකුන්ට නිසි දඩුවම් ලබා දෙන්න කාලකන්නි අහිංසක මිනිස්සු අමාරුවෙ දානව

  • @sdhd6319
    @sdhd6319 2 ปีที่แล้ว +4

    කාන්ච දෙවියන්ට හොදමතැන මාට්ටුඋනේ ඔබතුමාට මමලග දෙන්නපිං මගේලගනෑ ඔබතුමා නිවන්දකින්නඔන

  • @miulamiula328
    @miulamiula328 2 ปีที่แล้ว

    vidas sawa ake inna unuth ma horunra sambandei නැත්නම් කොහොමද mawa wanne

  • @nilanthikumari929
    @nilanthikumari929 ปีที่แล้ว

    හොද වැඩෙ ඔහොම තමා කරන්න ඔනි
    ලංකාවේ කොල්ලො අනාගත වෙලා හුගාක් දුක්ව්දිනවා ඔවුන්ට හොද වැඩෙ

  • @ranisenha1088
    @ranisenha1088 10 หลายเดือนก่อน

    U. Hoyagana. Gihin .pattagahanna

  • @sumamahapitiya9260
    @sumamahapitiya9260 2 ปีที่แล้ว

    Patta horu mun..

  • @jmmallikajmmallika8496
    @jmmallikajmmallika8496 2 ปีที่แล้ว

    අනේ.කාන්චන.මහත්තයෝ මෙයාලාකියන.කතා .සම්පුර්ණ .ඇත්ත මගේ .පුතාත්.මේකෙන් ගියේ මේයාලා.දෙන්නත් එක්ක හිටියේ අදත්.එහේ.දින3ක්.කම්න.නැ.කමරෙන්.එලියට දලා.මසයක්වේනවා.අනේ.බුදුමහත්තයො.මේක .විසදලා.දෙන්න අම්මා මතක් කරලා බනිනවලු.ඩුබායි .ඉන්න .එකා

  • @sandykumari8421
    @sandykumari8421 2 ปีที่แล้ว

    මම ඉන්නේ ඩුබායි තකාව ඇත්ත කිසිම දෙයක් එන්න එපා කතාව සහතික ඇත්ත උපරිම දඩුවම් දියයුතුයි මුන්ට සිල් තියන්න ඔන

  • @lalanichandra592
    @lalanichandra592 2 ปีที่แล้ว

    Sahathika aththa oya kathawa..oya para haththa allala denna one..ape tikak kalpana kAranna one

  • @sumitaraj7678
    @sumitaraj7678 2 ปีที่แล้ว +2

    කාංචන මල්ලි ඔයා ඔය කාලකන්නිහැත්ත නීතියට අල්ලලා දෙන්න පව් අහිංසක මිනිස්සු අපේ මම ඩුබායි saharja ඉන්නේ ඔය දරුවෝ කියන්නේ ඇත්ත මට ත් හම්බ වෙලා තියෙනවා තුන් දෙනෙක් පව් එයලා කියන දේවල් අහලා අපිට කර ගන්නට දෙයක් නැති උනා ඔයාට පිං. උන් අල්ලලා දෙන්ට බුදුසරණයි පරිස්සමින් ඉන්න

  • @lahirulaksri1989
    @lahirulaksri1989 2 ปีที่แล้ว +3

    කාංචන ආරියදාස මහත්තයා ඔබට තවත් සාදක අවශයනම් ඔබට පැහැදිලි සාදක සමග එක්සත් එමීර් රාජ්‍ය තුල, සිටිනවා අපේම අය දුක් විදින අය කන්නනැ ඉන්න තැනක් වත් නෑ අපේ ලංකාවේ අයට,

  • @malikumara4237
    @malikumara4237 2 ปีที่แล้ว

    Ane ape rate hora hethta ahinsaka minisunge salli hora kanawa, nodena anna apa. mehe godak aya aewith kanna inna nethiwa duk vidinawa. mamath godak denata help karala thiyenawa.

  • @ashadammi6524
    @ashadammi6524 2 ปีที่แล้ว

    Mamat enne dubai me mallila keyane atta katawa pu sadaranayak karana

  • @sumithrasenevirathne4164
    @sumithrasenevirathne4164 2 ปีที่แล้ว +8

    පොලිසියේ මිනිස්සුත් මේ වගේ අය අත්අඩංගුවට ගන්නේ නැහැ .අහිංසක මනුස්සයෙක් නම් ඉක්මනට අත්අඩංගුවට ගන්නවා.

    • @yasasediriweera8281
      @yasasediriweera8281 2 ปีที่แล้ว +1

      ඉතින් එගොල්ලන්ට අරහෙන් දෙනවා නේ අවශ්‍ය දේවල් එතකොට කොහොමද නිතිය ක්‍රියාත්මක කරන්නේ

    • @pushpa487
      @pushpa487 2 ปีที่แล้ว

      උන් දේශ්පාලුවන්ට බඩයන ඒවට ගොටු අල්ලන්න එපැයි

  • @digitalworld5407
    @digitalworld5407 2 ปีที่แล้ว

    Mama 2009di rata yanna trykare.mata ethakota wayasa 19i.AL kara vitarai.qatar yanna gihin maavt rawattuva.mava vatune building hadana thanakatahoyanne .tattu ganan udata simenthi karin adinna thibune.katta kaagena awrudu 2a idala ava nayavela giyapu nisa.dan deyyane kiyala koriyave inne.palaveni paara rata yaddi kollo ravatenava.paw dannathi kamata.ajancy karana kaalakanninta hariyanavane ithin ahinsaka kollonge salli aran

  • @hfhkhhgfj5169
    @hfhkhhgfj5169 2 ปีที่แล้ว

    Mae anduwata Hana Vanna one munta ahinsaka mininsinwa rawattanaws a ai Kan ha sir Maa horuu alla ahinsaka minsuwa barala Sanna sir

  • @OmanOman-nw4eh
    @OmanOman-nw4eh 2 ปีที่แล้ว

    Ana Ara daham Lanka a aganzeyat a wedeyama Tama rata Yana Aya rawatanna apa

  • @kusumlankalanka8002
    @kusumlankalanka8002 2 ปีที่แล้ว +9

    අනේ දෙයියන්ගේ නාමෙන් කියන්නේ ඩුබායි වලට එන්න එපා ජොබ් නෑ පට්ට හොරුන්ට අහු වෙන්න එපා මෙහෙ හිඟා හිඟා කනවා මිනිස්සු ඇවිල්ලා කාංචන මහත්තයා ඔය ළමයි දෙන්න කියන්නේ සහතික ඇත්ත මෙහෙ අතරමං වෙලා ඉන්න අයට අපි සෑහෙන්න උදව් කරනවා අපිටත් හරි දුකයි හොර ඒජන්සි කාරයො තොපිට සාප වේවා

  • @SiraniSiriyani
    @SiraniSiriyani 2 ปีที่แล้ว

    ඇත්ත ඇත්ත මේ මල්ලිලා තුන් දෙනා කන්න බොන්න නැතුව දුක් විදලා තමා ටිකට් හදන් ලංකාවට ගියේ අතාරින්න එපා ඔය හොරු එලියටම දාන්න අන්තර් ගත කරන්න අනිවාර්යයෙන්ම 🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪👌👌👌👌👌

  • @chandhuchandhu3515
    @chandhuchandhu3515 2 ปีที่แล้ว

    Ane please mawa rata yawanawa kiyala 1 25000 k gaththe 1919 july බත්තරමුල්ල tea kadayak athulath mawa aragena giye wena kenek .නීතිය ට ගියත් මට මුදල් හමු උනෙ නහ (තලන්ගම ) පොලිසිය මෙය ලබා ගෙනිමට උදව් කරන්න . මට දෙන් වයස අවුරුදු 64 ක් දෙන් යන්නෙ නහ මගෙ මහත්තයා නති වෙලා ඉන්නෙ .

  • @amaama1072
    @amaama1072 2 ปีที่แล้ว +2

    Pau ahimsaka kollo😭😭

  • @padmakumari2354
    @padmakumari2354 2 ปีที่แล้ว

    Ane kanchna, mahattayo
    Bohoma pin
    Oya, ejansi
    Cargo,, kiyanne
    Ape, ahinsaka
    Menissu
    Asarana, karana
    Tan
    Oya, wedeyatama
    Lanka, kargo eken
    Menessu, huran, kawa

  • @nabiajulia5678
    @nabiajulia5678 2 ปีที่แล้ว

    Yako Arabi yannath ohoma eenawada salli ganna kohomahari

  • @priyanthipathi6667
    @priyanthipathi6667 2 ปีที่แล้ว

    Oun allagana nithiyata geynna..apith ennnay dubai...dubaivalata visit geynath godakathara man veyla ovata visadumak ganna

  • @kumudinirajakaruna1871
    @kumudinirajakaruna1871 2 ปีที่แล้ว

    Oita wada hodai higa kawanam paw ahinsaka minissu kohoma salli hoya gaththada danne na

  • @malikumara4237
    @malikumara4237 2 ปีที่แล้ว

    Thamange kenek nethi nam visit visa walata Dubai anna apa. munge number thiyenawa nam awanna

  • @samanmalikaushalya5480
    @samanmalikaushalya5480 ปีที่แล้ว

    Máta uneth Oya de tama...

  • @shiranthafernando9398
    @shiranthafernando9398 2 ปีที่แล้ว

    මේ ඒජන්සිය කුරුණෑගල නේද

  • @susanthasusantha4516
    @susanthasusantha4516 2 ปีที่แล้ว

    Ma hoda ajansiyak danawa nam kiyana ko

  • @amalakanthirajapaksha5145
    @amalakanthirajapaksha5145 2 ปีที่แล้ว +1

    Horu ඔවුන්ට henagahanawa

  • @d.weragodaweragoda238
    @d.weragodaweragoda238 2 ปีที่แล้ว

    me jawarama dubai wala kalayak thisse karana ekak maddaya walin mewa gana warin wara kiwa .eth nathi bari kamata ape minissu amaruwe watenne .munta denna ona uparima daduwama denna one minis jawaram nawatha nokaranna

  • @sunethragunathilaka6398
    @sunethragunathilaka6398 2 ปีที่แล้ว

    Sundsray kiyala lankawa dala yanna kalin hodin hoyala balanna...horunta nidahasa dunnu ratak lankawa..oya denna ohoma hari berila awa aeka loku deyak...thawa ape kanthawo kochchara ennawada oya ratawal wala ..videsa gaththa wenna kalin hodata hoyala balanna...a ajansiya hoyala depu kenatath ganak denawa athi..mewa hoda padam...ape tharuna ayata...

  • @anushashamile1653
    @anushashamile1653 2 ปีที่แล้ว

    Lke.tiyena hodama boru surangana katha kiyala mawala apiwa rawattala ewala Dan ejanse un call karata ussan naaa Dan APIta job nathewa inne

  • @sonijaya3365
    @sonijaya3365 2 ปีที่แล้ว

    Ayyo pau me.ahinsaka lamainta.baladariyo udau karanda..me.wage ape.rate asadaranen hamba karana nariyo hama thanama..mewa wedesa.amathayansen hoyanda one....

  • @mathssuper4388
    @mathssuper4388 2 ปีที่แล้ว +6

    වහාම මේ හොර ඒජන්සි කරුවන් අත් අඩංගුවට ගත යුතුමය .

  • @nayanagunaratna5302
    @nayanagunaratna5302 2 ปีที่แล้ว

    Sar obalarate ජනතාව biili ganne

  • @aaakshadevmini7357
    @aaakshadevmini7357 2 ปีที่แล้ว

    Ane malie oyala paw mama einna rata mage gama kurunegala .godak kurunegala hora office tiyanawa mama rata awa desakthe agnciyan aka malie hodai hora na

  • @nayanagunaratna5302
    @nayanagunaratna5302 2 ปีที่แล้ว

    කොහෙද dubayi hitiye

  • @sumithrahearth
    @sumithrahearth 2 ปีที่แล้ว +4

    හරි යටම හ‍රි ඒක මල්ලි කෙනෙක් කිව්වේ ලංකා වේ අයට වඩා වෙන රටවල් වල අය හොදයි කියලා එක නම් ඇත්ත අම්මෝ පිට රට‍ ඇවිත් අපේ රටේ අයගෙන් නම් බලාපොරොත්තු තියාගන්න එපා උදව් වක් එක්කෙනෙක් දෙන්නෙක් හොදයි පවු අනේ අපේ අහිංසක මිනිස්සු කොහෙන් වත් නිදහසක්‌ නැ 🤪

  • @nishanthisenavirathna7711
    @nishanthisenavirathna7711 2 ปีที่แล้ว

    okunta hena hathama gahanna one...oya haththa apitath okama kara...ounta kana ewath bada yanna one...gani minihae lassanata ragapanawa...

  • @suneethaashokkumar3506
    @suneethaashokkumar3506 2 ปีที่แล้ว

    Really munta uparima daduwam dennama oney mr kanchana u are great 😍 Horu ohoma thamai please kanchana give all the details to police 👮‍♂️ now now

  • @sandamaligamage8678
    @sandamaligamage8678 2 ปีที่แล้ว

    අයියේ ඔයාට පුළුවන් නම් ඔය මල්ලිලා දෙන්නා ගේ Number එක එවන්න. අපි ඉන්නේ cyprus වල. පුළුවන් උදව්වක් තිබුනොත්. කරන්නම්. ඔයට ජේසු පිහිටයි අයියේ ඔයා ගොඩක් හොඳ කෙනෙක් 🙏🙏🙏

  • @komarikw3586
    @komarikw3586 2 ปีที่แล้ว

    Pauahinsaka missu

  • @priyapriya9517
    @priyapriya9517 2 ปีที่แล้ว

    මාත් බොඩී මෙන් පැනලා ආවෙ මට ටීකට් එක දාගන්න තරම් වත්කමක් නැ ති නීසා මම අදපාරෙ ජොබ් හොය හොය යනවා ජොබ් හොයලා දෙන්න බමෙහෙඅය ජොබ් මනි ගන්නවා

  • @R_Ekanayake
    @R_Ekanayake 2 ปีที่แล้ว +1

    කෝ දැං විදේශ සේවා එකේ වැඩ. මේ කොල්ලට කියනව මම එ් මිනිස්සු කියන එක අහන්නෙ නෑ කියල. අපි කොහොමද විශ්වාස කරන්නෙ. අනික මේ වගේ අකටයුතුකම් නීත්‍යාණුකූල අායතනය වැඩ කරන්න්නෙ නැද්ද. කොහොමද මෙහෙම කරන්න අවස්තාවක් හොරුන්ට ලැබෙන්නෙ.

  • @geethanjaleevlog9783
    @geethanjaleevlog9783 2 ปีที่แล้ว

    Apo owe mehe godak aya atharaman wela eliye inna anik aya ekka ekathuwela kudu gahanawa ehema math wela arabic gewal වලට පනිනවා එහෙම කෙනෙක් මම ඉන්න ගෙඩ්‍ර පනල ගෙඩර අයට අහු උනා එයල ඒ ලමය පොලිස් වලට අල්ලා දුන්න

  • @nishanthisenavirathna7711
    @nishanthisenavirathna7711 2 ปีที่แล้ว

    Oya dinu kiyana eka agencye eunta baenawa un dinuta baenawa mun degolloma ekathu wela thamae game eka play karanne

  • @karona..8265
    @karona..8265 2 ปีที่แล้ว

    කංචන සර් මෙ හොරැ ටික අල්ලලා දෙන්න සර් ගෙ විඩියෝ අපි බලනවා දැන් නම් ගොඩක් හොරැ ඉන්නේ එජෙන්සි කරන හැත්ත ඔය හොරොන්ට හෙන ගහනවා මෙ අසරණ මිනිස්සූන්ට කරන බොරැ වෙලට පව් අපි ඉන්නේ සවූදි ඔය වගේ අයට අවූවෙන්න එපා මල්ලියෝ බූදූසරනයි හැමෝටම ගොඩක් දූකායි අපිටත් 🙏🙏

  • @SunnySunny-yb8rr
    @SunnySunny-yb8rr 2 ปีที่แล้ว

    Ane Salli thiyena kenek me lamayinta udaw karanna please pinsidda wenawa

  • @sunethragunathilaka6398
    @sunethragunathilaka6398 2 ปีที่แล้ว

    Mewa aiy allan neththe.ape tharuna aya asarana wenawa neda.me wage horu allala daduwam denna...thawath me wage weda nowenna...puduma ratak ne mahathtjhayo..

  • @lokubalasuriyasandhyalbslo3993
    @lokubalasuriyasandhyalbslo3993 2 ปีที่แล้ว

    මේ ගැණු අල්ලලා දෙන්න පොලිසියට පව් අසරණ වෙනවා තරුණ ළමයි ණය වෙලා බඩු උගස් තියලා ලොකු බලාපොරොත්තු තියාගෙන එන්නේ නීතියෙන් සාධාරණයක් වේවා

  • @lalanichandra592
    @lalanichandra592 2 ปีที่แล้ว

    Kanchana malli ane oyata godak pin..oya visiting visawalata dubaiwalata eka nawaththanna puluwannam oyata loku pinak okun karanne hora jawaramak..laksha ganan salli aran dubaiwalta ewala atharaman karala un paninawa..mathinne dubaiwala

  • @santysantiaguel3152
    @santysantiaguel3152 2 ปีที่แล้ว +2

    මේකේ සාකාවක් දඹුල්ලේ අඹගහලග බස්වෝල්එක උඩ තටිටුවෙ

  • @sudermamatli1566
    @sudermamatli1566 2 ปีที่แล้ว +5

    අනේ දෙයියනේ කාංචන මහත්තයට පින් සිද්ධ වෙනවා මේ අණ්ඩපාල හොරු ටික නීතියට අසු කරලා දෙන්න පව් අහිංසක මිනිසුන්ගේ සල්ලි

  • @roshansiva404
    @roshansiva404 2 ปีที่แล้ว

    Okunwa marapallll

  • @sriyanigrace8910
    @sriyanigrace8910 2 ปีที่แล้ว +1

    අපෝ ඔය අල්හලියා කියන ඔය අයතනය මහා ජරා අයතනයක් ඔකෙයින්න වෙසියෝ ඔය ලොක්කගේ පකටයට වෙලා වැඩකරන වෙසියෝ ඔයලාටත් මොලේනැහැ මමත් ඩුබායවල

  • @chamidakumar5910
    @chamidakumar5910 2 ปีที่แล้ว

    Mewage horuratha purama ennawa
    Mageputha saha thawa hatharadenek dubai genehen ehegedaraka nawathagena edala pasuwa vesawalathath apesalli mehen dala masa athak tiyagena edala passe mama tekatmehen dala gennagathte puthawa aneth ayath ewage awa
    Laksa tunahamarak gaththa laksahathak vethara viyadamuna
    Hotelwala wadatha kiyala gathte
    Ehe pereme daruwan vessak vethara egedara. Ennawalu ennabaruwa

  • @samudrachandramalimanike3850
    @samudrachandramalimanike3850 2 ปีที่แล้ว

    Munta hena gahanna one ahinsa manussayo mehe jeewath wenna bari nisa naya wela rata yanne. Mehema hena gahana wada karanne ubala sadahakalma jeewath wenawada marenne naddda? Widawala marenne kawadawathma anunta gindara dila sanasemen inna nam labenne na hena hathama gahanawa thopita. Ane pau ahinsa kollo hairima dukai daruwane. Ane bola jara ganiye thopita yanna apyak amuthuwen hadanna one jara haththa yako thopita madda demaupiyo sahodara sahodaroyo. Daruwo nadda thopita hena gahanawa thopi widawala marenne. Me lamainwa man dakke ada. Me video eken. Kanchana mahaththayawa nam dannawa e mahaththaya mewa gana hoya homotama sadaranayak karana godak hoda mahaththayek budu saranai oba thumata. Me wage deva gathiguna thiyena manusseyek innawa kiuwa apita godak sathutui. Ada kale hoya hoya ganna na.

  • @sandhyakumari5881
    @sandhyakumari5881 2 ปีที่แล้ว +1

    Okunta නිසි දඬුවම් ලබා දෙන්න අසරණ මිනිසුන් ගෙ,සල්ලි අරන් අතරමං කරලා oyaganunta,,,දස wada,,දෙන්න ඕනෑ bosa,akka akathu වෙලා balu,වැඩ ,කරනවාට කාංචන,,ata,arinna,,apa geme,,aka

  • @fareeshjurampathy6672
    @fareeshjurampathy6672 ปีที่แล้ว

    ok Inna thanak dannawe nam kiyanne pal horak ok polonnaruwa kollo 5 danak Dubai yawela atharaman wela avilla innawe akkanaggen laksa 5 k aran thibba ok pal horak
    oya inne vasiuo 3 n danath kapati
    api camplan Kara me wenakota ok pannala inne ahu unoth okge atha paya galawenawe oya danne kiyanne da sampurna aththa

  • @sajeevaniuaqsaheevani3323
    @sajeevaniuaqsaheevani3323 2 ปีที่แล้ว

    Me horata visit ewana ayata daduwam karanna.man ennath dubai.meha godak duk vidinawa kanna bonna ne.pls mewa Airport ekan hari hoyala balanna.man wada karanne hospital ehaka.dan awrudu 16 wenawa.eth dan enna horu.meha company godak wahala.visit walata enna epa.

  • @pushpa487
    @pushpa487 2 ปีที่แล้ว +2

    අනේ ඕනම කෙනෙක් රට යනව නම් .ඔයාල යන ඒජන්සිය ගැන විදේශ සේවා නියුක්ති කාර්‍යාංශයේ ලියා පවිංචි වෙලාද කියලා...ඔච්චර මෝඩ වැඩ කරන්න එපා..මේ දේශ්පාලුවන්ගෙ වැඩ් නිසානෙ මේ අහිංසක කොල්ලො නයවෙලා රටවල් වල යන්න තීරණය කරන්නෙ..ලංකාවේ ජීවත් වෙන්න සල්ලි නෑ ජොබ් නෑ..දේශපාලුවො මේවට වග කියපියව් ..

  • @chandramalani5737
    @chandramalani5737 2 ปีที่แล้ว +1

    mallila oka gena kiyanna neth fm rediyo ekata eyala oyalata sadaranayak karai kanchchna mahathayath ekka ekathu wela sadaranayak karai

  • @senuwejeranna4046
    @senuwejeranna4046 2 ปีที่แล้ว +2

    ඩුබායි වලට දනට අවුරුදු හතරක් විතර කන්තවනුත්,යවන්නේ විසිට් විස වලට මම දනට අවුරුදු හතරකට ඉස්සරවෙලා ආවෙ ඩුබායි එත් විසිට් දමලා තමයි තියෙන්නේ මම දන්නනේ නැහැ පලාවෙනී ගෙදර හොදයි එජන්සි යෙ පට්ට ගැනිගේ හොර වැට නිසා එ ගෙදර මට නැතිවුනා මස හතරක් හරියට ගෙයක් හම්බ ව්නේ නැහැ පලවෙනි ගෙදරින් මට පඩිය දිලා කිව්වා උබ ඔය සල්ලි ගෙදරට යවලා පලයන් ඒජන්සිය ට කියලා අරන් ගියොත් උබට ගහලා හරි ඔය ගැනි සල්ලි ගන්නවා කියලා මම ඉට පස්සේ සල්ලි ගෙදරට යවලා එජන්සියට ගියෙ කෝයි සල්ලි කියලා ඇහූවා මම කිව්වා ගෙදරට යව්වා කියලා මට පුදුම විදිහට බැන්නේ ඉට පස්සේ ගෙවල්වලට යව යව එ ගැනි සල්ලි ගන්නවා මම විතරක් නේවෙ තව ගෝඩක් අය හිටියා මේ රටවලත් මීනිස්සූ හොද නැති අය ඊන්නවා සතියක් වැඩ අරගේන ගිහින් දමලා බොරු කියලා තව කෙනේක් ගෙනවා හොද අය ඉන්නවා ඔක්කෝම නේවෙයි ඉස්සර කෙලිම්ම ගෙදරට ගෙනවහම කිසිම ප්‍රස්නයක් නැහැ දන් නම් අන්තිමයි එජන්සි ගෑනූ නම් අන්තිමයි කත කැරන්නේ සත්තුන්ට වගේ උන්ට ඔනැ ගෙදරකට ගියහම කන්ඩ බොන්ඩ නැතත් ගුටිකාගෙන හරි හිටපල්ලා උන්ට සල්ලි විතරයි ඔන උන් රටේ මිනිස්සු කියලවත් වැඩ කරයගේ පැත්තට කත කැරන්නේ නැහැ නිවාඩු දෙන්න එපා කයනවා සක්කිලි එජන්සි එත් වෙන රටවලින් අපුවහම නිවඩු අරන් දෙනවා හෑම දෙයක්ම හොය බලනවා අපේ රටේ සක්කිලි අපට සලකන්නේ බල්ලන්ට වගේ මේහෙත් ඉන්නවා තරව් කරයො ඔකුන් ඔක්කොම කෝටු කැරලා හරි දඩුවම් කැරන්න ඔන එත් අපේ රටේ එක වෙන්නේ නැහැ හොර තමයි ජයගන්නේ අහිංසක යින් දුක් විදිනවා සක්කිලි බල්ලෝ හින්ද

  • @sameerasampath6351
    @sameerasampath6351 2 ปีที่แล้ว

    දුකයි මචං

  • @indikadeshapriya1375
    @indikadeshapriya1375 2 ปีที่แล้ว

    මේ කොල්ලෝන්ගේ අසරණ කම පේනවා පව් හෙන ගහනවා යකෝ කවදාවත් හරියන්නේ නැ

  • @sadarusadaru7117
    @sadarusadaru7117 2 ปีที่แล้ว

    Okunwa allala nithiya kriyathmaka karanna minissunge salli kana ewun

  • @nayanagunaratna5302
    @nayanagunaratna5302 2 ปีที่แล้ว

    Owa පොලිසියට kiyanna pen nanna dhipu salli illa ganna laksa 4;50 n laksa thunak haryi ganna balanna

  • @kalpana8198
    @kalpana8198 2 ปีที่แล้ว +1

    Pau ahinsaka lamy......me hora minisenta ahuwenna epa dayyane.....munwa atthatama maranna ona

    • @yasasediriweera8281
      @yasasediriweera8281 2 ปีที่แล้ว

      එගොල්ලො දන්නේ නැහැ සමහර අය visit visa වලින් ගිහින් රැකියා කරන්න බැහැ කියලා..ඉතින් අන්තිමට වෙන්නේ මේ අය අසරණ වෙනවා..

  • @w.a.amarawathi3511
    @w.a.amarawathi3511 2 ปีที่แล้ว

    ඕවාල වැඩකරන එවුනුත් හිරකරන්න ඕනි