රටට විශ්ව ශක්තිය අහිමි කළේ ගෙඩිගේ ඉවත් කිරීමද ?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ต.ค. 2024
  • ඇතැමුන් පුරසාරම් දෙඩුවද අද වන විට මෙරට ලෝකයට තීරණාත්මක බලයක් එල්ල කළ හැකි රටක් ලෙස සැලකෙන්නේ නැහැ. එහෙත් අතීතයේ මෙරට ලෝකයට දැඩි බලපෑමක් එල්ල කළ ලෝකයට අත්‍යාවශ්‍ය රටක් ලෙස පැවැති බවට මෙන්ම ලොව පුරා ප්‍රචලිතව පැවැති බවටද බොහෝ සාධක හා සාක්ෂි පවතිනවා. සැබැවින්ම අතීතයේ මෙරට තුල සිදුකර ඇති විස්මිත නිර්මාණ හා අද දක්නට ඇත්තේ ඇයි? මේ මෙරට විශ්ව ශක්තිය අහිමි කිරීමේ මෙහෙයුම පිළිබද පර්යේෂකයින් දක්වන අදහසයි.

ความคิดเห็น • 96

  • @rupawathierathnayaka2357
    @rupawathierathnayaka2357 5 ปีที่แล้ว +7

    නොඩකින් රටක වටිනා වස්තූන්ගේ අයිතිහාසික වටිනාකම නොදන්නා. පස්ලකයන්ගෙ මොඩකම.. බලන්න මෙවාට විරුද්ධව මිනිසුන් කොපමණ කැ ගසුවත් බලදාරින් බීරි අලියොවගෙ දේශය විනාශ්කරන එක අපිට නවත්වන්න බැහැ .😢😢😢☝️

  • @dileepathejan1204
    @dileepathejan1204 6 ปีที่แล้ว +17

    රාවණා රජු අවදි වේවා!!!

    • @mamamemes2773
      @mamamemes2773 3 ปีที่แล้ว

      Epa bn paduwe inna deepan eyata me vena dewal pennanna epa

  • @happytourselders5947
    @happytourselders5947 2 ปีที่แล้ว

    දීර්ඝකාලීන සැලසුම් ගත දෙයක් මෙය.

  • @ARBhanu-xr2hy
    @ARBhanu-xr2hy 5 ปีที่แล้ว +6

    ස්වභාවධර්මයෙන් මේ විනාශවලට ප්‍රතිවිපාක ලබල දෙයි😣 විශේෂයෙන් අදාල පුද්ගලයන්ට😂 දැනටත් ටික ටික ලැබෙනවා කියල හිතෙනවා

  • @rowfernandez8552
    @rowfernandez8552 3 ปีที่แล้ว +4

    එතකොට දියුණු රටවල් වලත් විශ්ව ශක්තිය තියෙනවද...??? 🤔🤔🤔🤔🙄

  • @kumarylady9550
    @kumarylady9550 6 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතියි ඔබට තෙරැවන් සරණයි

  • @slsaun8577
    @slsaun8577 6 ปีที่แล้ว +8

    *Great news 💯👍🙏🙏🙏..!!!*

  • @kularathnarajapaksha2314
    @kularathnarajapaksha2314 ปีที่แล้ว

    අපේ උරුමයන් වලට පයින් ගැසීම අපේ උරුමයක් ,එය තමයි අපේ කරුමය,

  • @kangenwatersrilanka6407
    @kangenwatersrilanka6407 5 ปีที่แล้ว

    ඇත්තේන්ම එක එක්කෙනා හැදෙන්න බලමු ඔක්කොම එකපාර හදන්න බැහැ එහෙනම් අපි එහෙම නායකයෙක් පත්කර ගන්න ඕනැ අපේ රට පාලනය කරන්න

  • @thivishashehan4942
    @thivishashehan4942 6 ปีที่แล้ว +17

    අනේ මේ ඔක්කම උනාට පස්සෙද මේ ඔක්කොම කියන්නේ😞😞😞😞

  • @gayanpethiyagoda
    @gayanpethiyagoda ปีที่แล้ว

    සත්‍ය බුද්ධගයාව.🙏🙏🙏

  • @anulaekanayaka1583
    @anulaekanayaka1583 6 ปีที่แล้ว +28

    මෙරට ඉහලින් වැජඹෙන පණ්ඩිතයි ව්ද්වතුයි කියන අය මෙවැනි දේ පිලිගන්න කැමති නැහැ . මන්ද බොරුවෙන් සාදාගත් වටපිටාව බිදවැටෙයි කියලා

  • @dananj8740
    @dananj8740 6 ปีที่แล้ว +13

    සුද්දා ලංකාවට ඇවිත් අපෙ රටේ ඉස්සර තාක්ෂණය අරන් ගියා ඒකයි ඇත්ත මෙතන එක එක පක්කු ඇවිත් comment දනවා මේවා බොරු කියල එදා ලංකාවයි අද ලංකාවෙ ලොකු වෙනසක් තියෙනවා ඒකට හේතුවක් මොකක් හරි තියෙන්නෙ ඕනෙ

    • @ranilranil5994
      @ranilranil5994 4 ปีที่แล้ว +1

      👍👍👍👍👍🇱🇰🇱🇰🇱🇰

  • @nuwanchamara8507
    @nuwanchamara8507 6 ปีที่แล้ว +2

    Aniwaaaa .kathawa hari.jayawe. raawana rajathumani

  • @pubuduishara180
    @pubuduishara180 6 ปีที่แล้ว +2

    Eththatama godaaakk pin me wage ratata awashya hoda wedagath video dala apiwa wagema me mulu samajayama hari widiyata denuwath karanawata...godakk thanks

    • @anuras118
      @anuras118 5 ปีที่แล้ว

      කොහොමත් අපි ඉතියොපියා පරාද කර හමාරයි . රුසියාව,ඇමෙරිකාව. චිනය අපිට ඉරිසියයි . බෝට්ටුවලින් ඔස්ට්‍රෙලිය යන නංගිලා මලයලා යන්න මේ අය ලගට . විශ් ව ශක්තියෙන් එගොඩකරාවි හරිම තැනට

  • @shirandabare2331
    @shirandabare2331 6 ปีที่แล้ว +1

    We are ready to do researches on them. The delay is on the part of government.

  • @dimuthumadushan3008
    @dimuthumadushan3008 4 ปีที่แล้ว +1

    නියමයි වටිනා Video එකක් 👍

  • @nadeenadee2141
    @nadeenadee2141 6 ปีที่แล้ว +1

    Thanks for your help and advice

  • @kasunnimesh3441
    @kasunnimesh3441 6 ปีที่แล้ว +1

    I love sri lanka api ekathuwela ithihasaya mathukaramu

  • @sandunjayasinghe9508
    @sandunjayasinghe9508 6 ปีที่แล้ว +1

    All of You are do ing q Great Job!!!!!

  • @sithufoto
    @sithufoto ปีที่แล้ว

    Attha kathawa

  • @niranjalawijekoon1747
    @niranjalawijekoon1747 ปีที่แล้ว

    මාත් මෙයට එකගයි.

  • @bluecaptraining9889
    @bluecaptraining9889 3 ปีที่แล้ว

    ගැබ් ගත්තාම එන්න පින තියෙන එකා එනවා ගබ්සා කරත්.. ලංකාවේ බිහිවෙන්නොන කෙනා බිහිවෙයී ඒක වෙන්න ඕන දෙයක්නම්

  • @senkadagala5634
    @senkadagala5634 6 ปีที่แล้ว +1

    Supirima voice ekak watina video

  • @WBanduMedia07
    @WBanduMedia07 6 ปีที่แล้ว

    මා අගයකරනවා මේ විස්තර සහිත වඩසටහන.

  • @jaybz462
    @jaybz462 6 ปีที่แล้ว +1

    godak thanks api danuwath kalata

  • @fahadkarom934
    @fahadkarom934 6 ปีที่แล้ว +6

    ඇයිමෙචිචර හදියක් වෙනකල් බලන්හිටියෙ ඔකනෙ කියන්නෙ සංහලයා මෝඩයා කැවුමි කන්න යෝදයා😃😃ඔබටපිං අපිටමෙිව කියල දෙනවට

  • @tusitanathusitha6618
    @tusitanathusitha6618 6 ปีที่แล้ว +5

    ගොඩක් ස්තුතියි

  • @wasanthawarakagoda5409
    @wasanthawarakagoda5409 6 ปีที่แล้ว +3

    Very good

  • @faizsalfaizsal2259
    @faizsalfaizsal2259 6 ปีที่แล้ว +1

    *thanks danuwat karata*

  • @upekshat1317
    @upekshat1317 3 ปีที่แล้ว

    E nalandha gedigeya thibu lesinma nawatha pihituwannata baridha Sri lankikayo nagi sitiyahoth ekamuthuwa???

  • @kumaripadmebadulukochchiya7995
    @kumaripadmebadulukochchiya7995 5 ปีที่แล้ว +1

    මේතරම් වටිනා තොරතුරු තියන වීඩියෝ අන්ලයික් කරන කාලකන්නි මොක්කුද ?? 🐂🐂🐂

  • @lokuaiya9178
    @lokuaiya9178 6 ปีที่แล้ว +2

    Thanx..

    • @madushanka1085
      @madushanka1085 5 ปีที่แล้ว +1

      Eththama neda me ?.
      Ehemanan supiri

  • @lahirudharshana8869
    @lahirudharshana8869 6 ปีที่แล้ว +13

    LankaAnews මෙහි නිශ්පදක තුමා සමග සම්බන්ද වෙන්න පුලුවන් වෙයිද?. 077-8212873.

  • @Nalin-xi8hh
    @Nalin-xi8hh 4 ปีที่แล้ว

    Good lack 🌞🌞🌞🌞🌞🌞🌞

  • @madushankahimantha792
    @madushankahimantha792 6 ปีที่แล้ว +6

    Godak hoda news ekak

  • @upekshat1317
    @upekshat1317 3 ปีที่แล้ว

    Widheshikayo edhath apiwa kawa. .un adha unath karanna e dhema thamai .api wage kuda ratak balawath ratawalwalata erehiwa nagisitinne kohomadha. .ehema wennanam rate inna nayakayata mulinma shakthimath kondhak dhenna wenawa..namuth apen udhura gath ape urumayanam api kese ho labagatha yuthumai.apen sora giya sigiri urumayan ,rawana pura wasthu ha lekana nawatha meratata genwa gatha yuthui kese ho. Thawath winashakariyan hata apage lak manita ridhawimata,apahasa kirimata ,watinakama udhura winasa kara dhamimata ida nodhemu lankikayo washayen

  • @yohanrodrigo5340
    @yohanrodrigo5340 6 ปีที่แล้ว

    Great video

  • @nevergiveup9339
    @nevergiveup9339 6 ปีที่แล้ว +1

    Mewa balana minissunta teren nedda hamadeyakma wunain passe aga beraganna mewa kiyanawa kiyala hari haman arthika paddathiyak hadala rata diyunu nokarara ekata rate eka eka ewa karapu eka pali.

  • @uththaraerandi9235
    @uththaraerandi9235 3 ปีที่แล้ว

    💐

  • @georgegeorge3062
    @georgegeorge3062 6 ปีที่แล้ว +2

    Supiri

  • @jaynetesmao7461
    @jaynetesmao7461 5 ปีที่แล้ว

    Ane kawru hari idiripath wela mewa newatha sakasanna me ape rata ai mema wenna denne mita wadiya hodai loka winasa unanam

  • @samanthapradeep8529
    @samanthapradeep8529 6 ปีที่แล้ว +3

    Yes there is lot of mistakes they did

  • @Sfgivenemenikni
    @Sfgivenemenikni 8 หลายเดือนก่อน

    Ekak nalanda gedige anith ewa jethawanara rame kotha kada atha

  • @amilasampath7716
    @amilasampath7716 ปีที่แล้ว

    lagama...dawasaka....siyalu...de...yatha...thathwayata...pathwe...DEDIMUNDA.

  • @dantesed2613
    @dantesed2613 6 ปีที่แล้ว

    දැන් කව්ද ගොන්? සුද්දෝද අපිද?? අයියෝ සල්ලි!!😨

  • @roshanpathirana6295
    @roshanpathirana6295 6 ปีที่แล้ว +1

    Ethakota oye loke diyunu wechcha ratawalwala gedi gewal thiyenawada?

  • @hiruhiru8675
    @hiruhiru8675 6 ปีที่แล้ว +1

    👍👍😍

  • @nimanthasupun1408
    @nimanthasupun1408 6 ปีที่แล้ว +2

    Godak sthuthii

  • @shanakakurera4074
    @shanakakurera4074 6 ปีที่แล้ว +6

    Maha rawana 7.01t wada sathan balanna yauwane hugak danumak ganna puluwan

  • @nevergiveup9339
    @nevergiveup9339 6 ปีที่แล้ว +2

    Anith ratawal diyunu wuneth vishwa shakthiyenda mewa bailane.e minissu weda karalai e tenata awe lankawe un kammeliyo wage idan ithihase kiyo kiyo innawa.diyunuwak welath ne.lanmawata passe apu ratawaluth me wenakota diyunu wela.

  • @sandayapriyadarshani3150
    @sandayapriyadarshani3150 4 ปีที่แล้ว

    Mekt krnn deyk nadd

  • @lakshmidapana1569
    @lakshmidapana1569 ปีที่แล้ว

    💞🙏🙏🙏🙏💞🙏💞🙏💞🙏💞🙏💞🙏💞🙏💞

  • @sumsuma236
    @sumsuma236 6 ปีที่แล้ว +3

    ane ai deviyane hema haaniyakma unata passeda mewa hoya ganne.harima dukie

  • @amal27600
    @amal27600 6 ปีที่แล้ว

    Kumakhooo kramayakin nalanda gedige mewatha thibu sthanayenma sthangtha kalahoth kumak wewida

  • @thivishashehan4942
    @thivishashehan4942 6 ปีที่แล้ว +7

    ඒ නැති වෙච්ච විශ්ව ශක්තිය ලබා ගන්නෙ කොහොමද කියන්නකො lankanews

    • @royanthony4646
      @royanthony4646 6 ปีที่แล้ว +2

      car battery වලින් තමා

    • @kasunbuddhika7693
      @kasunbuddhika7693 6 ปีที่แล้ว +3

      Thivisha Shehan hena gahana welawata yakadayak aran midulata wela hitapan. Athakota lebei shakthiya

    • @thivishashehan4942
      @thivishashehan4942 6 ปีที่แล้ว +2

      Kasun Buddhika ahh Oya ehemede asa bro 😂🤣🤣

    • @hashanvishvajith6446
      @hashanvishvajith6446 6 ปีที่แล้ว +3

      parliament eka gilaawapan inna 225 ekkama. ethakota ratata sethak wei

  • @nevergiveup9339
    @nevergiveup9339 6 ปีที่แล้ว +1

    Lankawe unta me rata diyunu karana eken berila unge madiya thada karagann minisunwa gonata andan tiyaganna one nisai me wage kata oluwalata danne

  • @anuradissanayake5626
    @anuradissanayake5626 4 ปีที่แล้ว

    bila

  • @abdullahalajmi4084
    @abdullahalajmi4084 4 ปีที่แล้ว

    Ai owa hadana kala owa gana danadda ana rawana raja nawata nage setewa bs

  • @ටෙක්නිකල්බට්ටා
    @ටෙක්නිකල්බට්ටා 4 ปีที่แล้ว

    ඔතනද විශ්ව ශක්ති කේන්ද්‍රය ? 🤔

    • @picasochannel3419
      @picasochannel3419 3 ปีที่แล้ว

      නෑ... තැන් නවයක් තියනව..එකක් මෙතන

  • @vijayanthiedvin5634
    @vijayanthiedvin5634 6 ปีที่แล้ว

    apa rata tawa kapalla kala kalla anagata upadina daruwanta ratak ituru wanna na

  • @ravindushan593
    @ravindushan593 5 ปีที่แล้ว

    Kohomada ithin eka ai araganne

  • @Codosakaman
    @Codosakaman 5 ปีที่แล้ว

    Japan ekkenage nama mokadda?

  • @saratilanka5062
    @saratilanka5062 6 ปีที่แล้ว

    den inna kalakanni pera ape daksha nakshastare anuwa hari nekath walata sidda kala vismita wastun kopamana vinasakara dama salli tanhawen yaka natala ape rata kewa

  • @harithasrimalharithasrimal6967
    @harithasrimalharithasrimal6967 5 ปีที่แล้ว +1

    දැන් ද ඔිවා කියන්නෙ

  • @ky60maleesharusirurajapaks81
    @ky60maleesharusirurajapaks81 5 ปีที่แล้ว

    isara minissu gagawal walt toilat hareuwe one kenek dnnwa glagenna yanna jalye wisabija nathi wennwa kiyala thwa beth gas ewagenth ehemai mekat wardi deshapalanaya witharak nemi parisaraya winasa karanna minissu habi oya jalasha walin pryojanth gdk gnnawa neda e gnnath kiyalam oka karnm hdi

  • @crazy99705
    @crazy99705 6 ปีที่แล้ว +1

    Kalakanni suddo tama serama karanne.tamat ape rate un suddange pukane hodanne.

  • @asankahannadige82
    @asankahannadige82 6 ปีที่แล้ว +2

    කොහෙන් ගියත් රාවණා නම් ගාවගෙන තියෙනව....

  • @idhuvaraprodackt
    @idhuvaraprodackt ปีที่แล้ว

    Ayiye sadhdhe adhuyi ne

  • @dinudesilva3012
    @dinudesilva3012 5 ปีที่แล้ว

    dan ithin wishwa sakthiya laba ganna thiyena akama thana sigiriya thama aketh yana doratuwa concreet dala wahala

  • @sachindrapujitha4712
    @sachindrapujitha4712 6 ปีที่แล้ว +2

    sitha niwana katha.. :-D

    • @chandulanawam1194
      @chandulanawam1194 5 ปีที่แล้ว

      Godak wadagath wada satehanak ithamath watinawa me threthuru mathu Anagatha lema pare purete thank you ""

  • @yohanudahawaththa9111
    @yohanudahawaththa9111 6 ปีที่แล้ว +1

  • @saveemon3897
    @saveemon3897 5 ปีที่แล้ว

    Me government eka gana nan katha karla wadak na. me wage dewal winasa karla monawa karanna hadanwa da manda

  • @slMaxproductionz
    @slMaxproductionz 4 ปีที่แล้ว

    බලපල්ල සිංහලය නිකන්ම නිකන් මිනිස්සු වර්ගයක් නෙමෙයි

  • @nihalanton
    @nihalanton 2 ปีที่แล้ว

    Vishva shakthiya 😂😅

  • @surangaputha
    @surangaputha 6 ปีที่แล้ว +2

    Andy baila

  • @sachindrapujitha4712
    @sachindrapujitha4712 6 ปีที่แล้ว +2

    sitha niwana katha.. :-D

    • @anuras118
      @anuras118 5 ปีที่แล้ว

      ශැන්ග්‍රිල්ලා එක උඩට ගිහි න් පැන්නාම හොද සනිපෙට ගත සිත නිවේවි .මුහුදු සුලන් යසට හමන්නේ