schengen නිසා අපිට ලැබුන වාසි |romania Schengen

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ต.ค. 2024
  • Welcome to our Time To Travel channel. Check out for more videos
    Time To Travel

ความคิดเห็น • 56

  • @roshanchandana3430
    @roshanchandana3430 4 หลายเดือนก่อน +5

    මිනිස්සුන්ට හරි තොරතුරු දෙන්න වරදි තොරතුරු දෙන්න එපා. දින 90ක් නෙමෙයි දින 90 ත් 180 ත් අතර කාලයක් ඉන්න පුලුවන්. තව දෙයක්, job කරන්න බැහැ කියල කිව්වා. ඒක සම්පූර්ණ වැරදියි. දින 180 ව ඇතුලත ඕනම ශෙන්ගන් රටක job එකක් හොයන්න,interview වලට සහභාගි වෙන්නෙ, වගේම ඒ දවස් 180 ඇතුලත වර්ක් පර්මිට් එක හදා ගත්ටතාත් එදා සිට වැඩ කරන්න පුලුවන්. දන්නැත්නම් හරියට හොයල බලන්න. රුමේනියානු ආගමන විගමන අලුත් නීති වල මේ තොරතුරු තියෙනවා. තොරතුරැ දන්නැත්නම් මේ වගේ වීඩියෝ කරන්න එක.

    • @timetotravelro
      @timetotravelro  4 หลายเดือนก่อน +1

      එහෙම කියන්න ගියොත් අපේ අයියලා වැරදියට තේරුම් ගනී කියලා මෙහෙම කිව්වේ උපරිම දින 90 මාස 3කට එහා රටින් පිට ඉන්න බෑ.

    • @timetotravelro
      @timetotravelro  4 หลายเดือนก่อน +2

      6:08 job ekak hiyagena work permit ekak apply kran job karanna puluwan kiyla api kiuwa dear.waradi thorathuru deela ne. sampurna vedio eka balanna kenthi gannathuwa. ❤

  • @luarajanzs
    @luarajanzs 4 หลายเดือนก่อน

    Wooow ,highly appreciate your information ,keep it up,valuable videos ,

    • @timetotravelro
      @timetotravelro  4 หลายเดือนก่อน

      Thank youu. ඊලග vlog එකෙන් වැඩි විස්තර ගේන්නම් travel කරලම❤

  • @rlbasa3973
    @rlbasa3973 4 หลายเดือนก่อน +1

  • @adg5845
    @adg5845 4 หลายเดือนก่อน +2

    මම දන්නෙ නැහැ ඔබතුමා මට රිප්ලයි කමෙන්ට් කරයිද කියලා
    මට ඔබතුමාව සම්බන්ධ කරගන්න විදියක් කියන්න පුළුවන්ද

    • @timetotravelro
      @timetotravelro  4 หลายเดือนก่อน +1

      Page ekata msg ekak danna

    • @adg5845
      @adg5845 4 หลายเดือนก่อน +1

      @@timetotravelro
      ඔබතුමාගේ පෙස්බුක් නෙම් එක කොමෙන්ට් කරන්න පුලුවන්ද

    • @timetotravelro
      @timetotravelro  4 หลายเดือนก่อน +1

      Time to travel romania

  • @MaximDL1410
    @MaximDL1410 หลายเดือนก่อน

    👏❤️✊

    • @timetotravelro
      @timetotravelro  หลายเดือนก่อน

      @@MaximDL1410 😍🎈😍

  • @ChandrikaNagarajah
    @ChandrikaNagarajah 4 หลายเดือนก่อน

    Oyala visit gihin video dhanna hemoma yana italy swiss nethuwa

  • @premalalparanamannage4868
    @premalalparanamannage4868 4 หลายเดือนก่อน

    ගොඩාක් හොද පැහැදිලි කිරිමක්❤

  • @sarathkannangara7293
    @sarathkannangara7293 2 หลายเดือนก่อน

    Lankawe driving licence eken Rumaniawe drive karanna Puluwan da?

  • @rock155009
    @rock155009 4 หลายเดือนก่อน +1

    අත්තටම මුන් කියන විදිහට ෂෙන්ගන් වෙලාද

    • @timetotravelro
      @timetotravelro  4 หลายเดือนก่อน

      Ow gihin blapn ithali vlog eka munge.

  • @SrilankaEU
    @SrilankaEU 4 หลายเดือนก่อน +1

    තොරතුරු නිවැරදිව දෙන්න ආවට ගියාට චැනල්
    පටන් ගෙන මෙහෙම බොරු බයිලා ගහන්න එපා .හරිම දුකයි අපේ අය රටකට ගිය ගමන් චැනල් පටන් ගන්නවා රටේ අගක් මුලක් දන්නේ නෑ නීතීරිති දන්නේ නෑ

    • @timetotravelro
      @timetotravelro  4 หลายเดือนก่อน

      අනේ හා..දුක් වෙන්න එපා ගන්න දෙයක් තියන දෙයක් ගන්න මිනිස්සුන්ට ගන්න දෙන්න.ඊරිසියා කරන්න එපා. කියපු බොරුව කියන්නකෝ මුලින්🫡

    • @SrilankaEU
      @SrilankaEU 4 หลายเดือนก่อน

      @@timetotravelro 😅😅😅irisiya krnne Mktda mcn mn Mnwta irisiya krnnda ahamben dkke bluwa comment Eka dmme Baila nisa

    • @timetotravelro
      @timetotravelro  4 หลายเดือนก่อน

      @@SrilankaEU baila tikak ahnna asa hithei thwa 🤣❤️

  • @dineshsankalpa3050
    @dineshsankalpa3050 4 หลายเดือนก่อน

    රුමේනියාවේ ඉදලා ඉතාලි බෝඩර් cross කරන්න ගිහින් අහුවුනු එක්කෙන්ක්ට ආපහූ සර්බියාවට එන්න බැරිද.
    රුමේනියාවේ fringer print ගත්තා.
    Please දන්න කෙනෙක් විස්‍තරයක් කියනවාද???

    • @timetotravelro
      @timetotravelro  4 หลายเดือนก่อน

      Romania vitharak deport krala nm enna pulwan europe band krla nm serbia enna visa gahana ekak na dan lankweda inne

    • @dineshsankalpa3050
      @dineshsankalpa3050 4 หลายเดือนก่อน

      @@timetotravelro ou serbiyawa europe union ekewath shengan wath nathi nisa wath bari watda ayye .

    • @dineshsankalpa3050
      @dineshsankalpa3050 4 หลายเดือนก่อน

      Mage passport ekee monawath seel ekak gahala na . Egolloma air ticket dalalankawata euwa

    • @ajithkankanamgekankanamge6587
      @ajithkankanamgekankanamge6587 4 หลายเดือนก่อน +1

      පුලුවන් සර්බියා යුරෝප් නෙවෙයි

    • @ajithkankanamgekankanamge6587
      @ajithkankanamgekankanamge6587 4 หลายเดือนก่อน +1

      පුලුවන් ජොබ් කරන්න 😂😂

  • @imashasilva183
    @imashasilva183 4 หลายเดือนก่อน

    😊❤🤗

  • @Travewithson
    @Travewithson 2 หลายเดือนก่อน

    අවුරුදු 5ක් Romania work කරොත් Romania PR ගන්න පුලුවන් නෙද?

  • @kavindutharaka7749
    @kavindutharaka7749 4 หลายเดือนก่อน

    Jaya wewa

  • @priyantha9551
    @priyantha9551 3 หลายเดือนก่อน

    Oya laga milan , verona , venice city wala cheap hostal number thiyanawanam danna please

    • @timetotravelro
      @timetotravelro  3 หลายเดือนก่อน +1

      Milan wala katha karala denna puluwan

  • @Blackboy-uz2uw
    @Blackboy-uz2uw 4 หลายเดือนก่อน

    🥰🥰

  • @newvision8882
    @newvision8882 4 หลายเดือนก่อน

    Niyami

  • @NK-ql3kr
    @NK-ql3kr 4 หลายเดือนก่อน

    දැන් ඉතාලි රිෆූගි දෙන්නැද්ද

    • @timetotravelro
      @timetotravelro  4 หลายเดือนก่อน +1

      Ne.

    • @NK-ql3kr
      @NK-ql3kr 4 หลายเดือนก่อน

      @@timetotravelro ශෙනගන් රටකින් ඉතාලි ගියොත්නෙ රිෆූජි දෙනනැත්තෙ..වෙනත් රටකින් ගියොත් දෙනවනෙ

    • @timetotravelro
      @timetotravelro  4 หลายเดือนก่อน

      Ow mn hithanne.eth sure ne mokda eyala lankawa safe country ekak wodiyta nam karaka ewarai.france wage try krnna refugee onenam.eth horen yana eka apiam anumatha karnne.dn thathwe kalinta wada wenas

  • @trending26565
    @trending26565 4 หลายเดือนก่อน

    Akke employer t puluwnd eya dena release ekakin ape id eka cansel krnna

    • @timetotravelro
      @timetotravelro  4 หลายเดือนก่อน

      Id eka cancel karanna neme oyata lankawata yanna wena widiyta e kiynne mehe wena job ekak hoyaganna bari wena widiyta denna puluwN release ekA

    • @trending26565
      @trending26565 4 หลายเดือนก่อน

      @@timetotravelro aurddak veda karala ehma job ekk krnna bari Vena dena article numbers mona d akke (31 )denna puluwnd one yr complete nm??

    • @trending26565
      @trending26565 4 หลายเดือนก่อน

      @@timetotravelro oyalawa contact krgnna insta hari number ekk hri puluwnnm dnnko

    • @trending26565
      @trending26565 4 หลายเดือนก่อน

      @@timetotravelro akke api resignation letter dunnoth ehma mkd venne .mge contract eke tiynwa resign venna onnm dws 15kt klin letter ekk denna kiyla?

  • @chanukananayakkara6450
    @chanukananayakkara6450 4 หลายเดือนก่อน

    Mata oyalai nambar ekak,ewanna puluwanda

    • @timetotravelro
      @timetotravelro  4 หลายเดือนก่อน

      Time to travel fb page ekata msg ekak dann

  • @cafeofarts
    @cafeofarts 4 หลายเดือนก่อน

  • @paveendeshan2960
    @paveendeshan2960 4 หลายเดือนก่อน