රෙද්ද | Redda - IRO Ft.Ashi
ฝัง
- เผยแพร่เมื่อ 2 ต.ค. 2024
- කෙල්ලොත් එක්ක රෙදි ගන්න ගිහින් මේ මොන රෙද්දක්ද කියා හිතාගැනීමට නොහැකිව අසරණ වූ කොල්ලෝ සහ පිරිමි සියලු දෙනා වෙනුවෙන්ම සාදරයෙන් ඉදිරිපත් කරමි 😂💔
තාම අපිව දැකල තියෙන්නේ TH-cam එකෙන් විතරද? එහෙනම්'
🔰 Follow us on 🔰
⭕ Facebook - / iroshanfb
⭕ Instagram - / iro_insta
⭕ Tiktok - vm.tiktok.com/...
මෙම නිර්මාණය සඳහා උදව් වූ සියලුම දෙනාට වගේම බලන ඔයාල හැමෝටමත් ගොඩක් ස්තූතී 🌍❤️
💎ඔයාට ගැලපෙන හොඳම LapTop 💻 එක, පහසු මිලට මිලදී ගන්න CMOS හා සම්බන්ධ වීමට පහත Number එක Use කරන්න.(074 27 122 61)
WhatsApp☎️: wa.me/+94742712261
🔰Most Bet
⭕️ Link-bit.ly/iroytofficial
⭕️Promo code- IRO777
Color preset eka දෙන්න පුළුවන් ද
අයියට මම එකපාරක් හොදින් කිව්වා අපෙ විභාගෙ ඉවර වෙනකම් වීඩියෝ දාන්න එපා කියලා, ආයෙ ආයෙ කියන්න තියා ගන්න එපා හරිද.... kiwama ahapanko redda
@@WramsOyt exam kiyala iro palida😂
@@PamodiBhagya-jb5nd mata vitharak newei neh. thawa ki dene innawada... iro ayyata hithanna barida poddak e okkoma gana.
@@Wrams Ehenm oy bell ek mute dgnn malli or nngi...😅
කෙල්ලෙක් දාගන්න හිතෙන හැමවෙලාවටම මේක බලන්න තියාගන්න ඕන. මෝටිවේශන් 🥲
😂
මෝටිවේසං
Kellek set wenne na kiyala ඔහොම හිත නිවෙන කතා කියම්නෙපා 😂
එහෙම කියන්න එපා .... පවුනෙ 🥲😅
@@iroytofficial
Hmm
O/L තියාගෙන බලන උන් සිටීද 🤕😗😮💨😂❤️
Dvs 6i utto🥲😂
උබලගේ කාලකන්නි කම ප්‍රදර්ශනය කරන්න එපා මල්ලී
Ow utto😂😂
me
@@salithanadun😂 mokkd wenn one direct kiynn 😂
IRO වගේ ඉවසන කොල්ලෙක් හැම කෙල්ලෙක්ටම ලැබේවා...😌
ප.ලි. : comedy content එකක් බලලා දාපු ආතල් කමෙන්ට් එකට ටිපර් වූ සැමට RIP 😁
bln inna 🤣
ee mokatada ? ganu ayage side eken hadaganna monawath thiyanawa kiyala hithenne nadda ? asarana kollo paw aththatama
yasi video eka therun gaththa hati 😅
women 😅🤣
පල හුත්තියේ
එහෙම ඉවසන්නෙ නැති මම 😂❤
ගෑණු එක්ක ෂොපින් ගියාම වෙන එක 😂 ඉරෝ අයියේ සුපිරියක් 😅
😁😁
මේ අක්කා තමා video වලට සුපිරි 😂😂
කඩේට ඇඳන් ආවේ ඒ ඇඳුම කියලා මටත් අමතක වුන යකො 😂😂❤
බලන හැම humthema Ai බන් මේ O/l කරනව ගගා වැලලෙන්නෙ comment vala 😒👍
අයියට මම එකපාරක් හොදින් කිව්වා අපෙ විභාගෙ ඉවර වෙනකම් වීඩියෝ දාන්න එපා කියලා, ආයෙ ආයෙ කියන්න තියා ගන්න එපා හරිද.... kiwama ahapanko redda
@@Wrams 😂😂
Podi picco form wela
@@Wrams
@@Specxcer_gaming athal ekk bllo dunne
@@Specxcer_gaming කවුද දන්නෙ නෑ පො න්න යා🤣.
උඹ ඉස්සල්ලා කියපන්කො ඒ වචනේ තේරුමවත් දන්නවද කියලා 🤣
ලව් කරනවා කිය කිය කරුම ගෙවන්නේ මල්ලී අපි ඔකෝකොම...🥲
මරූ මරූ❤
sometimes ...
Duca duca
බැදලා බලන්න ආස හිතෙයි 😁
හැම කෙනාම ඒම නැහැ
මම අහන්නේ o/l ලියන වුන්ට ඉන්ඩ බැරිද ? උන් හැමතැනම o/l ලියන උන් ගගා වැලලෙන්නේ 🙃😂
මේකත් සුපිරී😍❤❤❤👌
ඉක්මනටම 500K Subscribes සීමාව පන්නමු බොසා 🥰❤👌
හැමදාමත් ආදරෙයි Iro Brodh 💗💗💗
හැම මගුලකටම O/L තියන් බලන උන් ඉක්නවද කියලා අහලා වාත වෙලා අවධානෙ ගන්න හදන අවධාන පගයෙක් වෙන්න එපා අපිටත් මේ පාර O/L තමා තව දවස් ලහයි අපිත් O/L තියන් බලන්නේ එ්ත් ගොන් කමෙන්ට් දදා වැලලෙන්නෑ
කෙල්ල කියන ඒවා speed වැඩි කියන සමහර ඒවා තේරෙන්නේත් නෑ
ඉරා කෙල්ල නම් මරු oi උබ ගැන හෙන ඉරිසියාවක් එනවා මාගේ එකෝ දෙන්නටම❤❤
සම්තින්ග් වෙන්ට් රෝන්ග් සගෝ 😂මගේ කෙල්ල නෙවේ 😁
අවුලෙන් වියවුලෙන් පිරි මනසවල් නිදහස් කරගැනීමේ තෝතැන්න😂❤..කොල්ලො කුජීතයි කොල්ලො අනාතයි 🥲😂
මට හම්බෙන කොල්ලට නම් මං ඔම වද දෙන්නේ නැ 😌🤭💗
Ha
මේ වගේ ප්‍රේම වන්තියක් නැත්නම් බිරිදක් ඉන්න කොල්ලො ඔක්කොටම තුනුරුවන්ගේ ආශිර්වාද ලැබේවා!!!!
ගුණබුස
😊🙏
ඒකනම් මරැ 😂
අපේ වෙලාවට තමා තාම තනිකඩ මේව බලද්දි දැම්ම කෙල්ලෙක් ඕන් නෑ කියල හිතෙනව 🥲
පාන් කන්න බේකරියක් ගන්න ඕනි නෑනෙ 🥲
දැම්ම නෙමෙයි, නැතුවම හිටපන් කොල්ලෝ ඕව දේව සාප. අපිට රිවස් කරන්න බැරි නිසා කාගෙන ඉන්නවා...🥲🥲🥲
කෙල්ල එක්ක විතරක් නෙමෙයි අම්ම එක්ක ඇඳුම් ගන්න ආවමත් පැය ගානක් එතන😂
අයියා එකනම් මරු 💯♥
ලගදිම තව එකක් ඕන 🌏💗
මගේ ගෑනිත් ඔහොම තමා පුතා💔😪
❤❤😂😂😂😂😂
සිරාවටම
උබේ ගෑනි ඔහොම නිසා තමා ලංකාවෙ කොල්ලො ඔක්කොටම මෙහෙම උනේ 😅😅
Gota sir😂
😂😂
ඉරො ඇයි මෙ පව්‍ර්ශත්වය බාල පිරිමියෙක් විදියට හැසිරෙන්නේ 🤨🤨🤨🤨🤨🤨
උබේ ඇක්ටින් දැන් නම් මරු බන් සිරාවට උබේම විදියකට වැඩේ කරගෙන යනව😚❤️❤️
අදත් සුපිරියක් ආ එක මරු ආ අපේ කාලේ ඔහොම උනේ නෑ හාමුදුරුවනේ 🤣💔
අනේ ඔයා නම් මරු අප්පා😂🤣... සුපිරි ඉරෝ.....
Hahah 😂 that's creative & Superb dialogs....✌🏻❤️🔥
තැන්කූ 💫
ජොක්කු 10ක් වත් ගම් IRO 😂
අම්ම මට එහාපැත්තෙ ඉඳන් බනිද්දි , මෙහා පැත්තෙ ඉඳන් මාව හිනැස්සුවේ උඹ . ඔලුවෙ ප්‍රෙශර් එක නැති කලේඋඹ, උඹ මගෙ එකා බං
කෙල්ල නම් මරු හොදෙ රීර්සියා හිතෙනවා මල්ලි ඔයාගෙ ද කෙල්ල නියමයි සුපිරි වීඩියෝ එක එල එල ආතල් තමයි ඉතින් බුදු සරනයි දෙවි පිහිටයි ජයෙන් ජයම ලැබේවා !!!
Math kellek kawdwth hbi ohoma nm ne, appiriyaine me wge kello,video eka blala mge oluw ridenn gthth😅
කොල්ලනේ කෙල්ල එක්ක ඇදුම් ගන්න යන්න එපා හරිද 😂😂😂😂😅😅😅😅❤
මේ කුල්ල කුජීතයි කොල්ල අනාතයි කියන කෑල්ල වැඩි අප්පා චාටර් වගෙ අනිත් ඒවනම් ලස්සනයි මන් කීවෙ මගෙ අදහස දැන් ඉතින් බැනන් එන්නෙපා 😂
1:25 බැට් මෑන් 😂😂 මේ girl මරු 😂 අන්තිම ටික ... 😅💔 10:21 අම්බෝහ්හ්.. සිරා සිද්ධි මේවා ... හුම්ම් 😂💔 acting නම් superb Iroo 🔥🔥
තැන්කූ 😁
ලව් වෙනයි කරුම වෙනයි
මේ වගේ එකදිගට video oniiiiiii ❤️
ඔයාගෙ videos wala comment කියවන එක තමයි මරුම වැඩේ😂
ගෑනු ආධිපත්‍යයට යටවෙන්නෙ පිරිමි බාග 😁😁😁🤣🤣🤣.ලව් වේසෙන් එන කරුම
සිරාවටම සාප 😂
අඩෝ මේ video වල ස්පීඩ් එක වැඩි වගේ ( voice speed eka 😢)
කොල්ලො අසරණ වෙන එක තැනක් කොල්ලො වෙනුවෙන් පෙනී සිටින iro අයියේ ඔබට දසදහස් වාරයක් ස්තූතියි !❤️
තැන්කූ 💫
අම්මෝ කොල්ලොන්ගේ ස්ට්‍රෙස් වැඩි කරන්න එප ඉරෝ...රෙද්ද 😵💫👌👌
ගෑනු ගැන නම් iro තමයි😂😂😂
අනේ අයියේ ඕවා දාලා කොල්ලො අපිව බදින් නැති වෙයිද දන් නෑ 😂
Add එක කරපු රතු ශර්ට් එක ලස්සනයි tudu😗
සීගිරි ලලනාවට babaru 60k anala wage🤣
මෙච්චර ඉක්මනට ලයික් වැටෙනවා කියන්නේ ආයෙ අහන්නත් දෙයක්ද වීඩියෝ එක ගැන 😅❤
අයියත් මරැ අක්කත් මරැ.අක්කා ලස්සනයි ❤...මේකනම් මරැ 🤭.මොනාඋනත් අක්කා ඇදපු ඇදුම් ටිකනම් අක්කට මාර ලස්සනයි 😌
අමිමෝ බං මමත් ඔය කරුමේම තමා ගෙවන්නේ බං😂😂😂
ඒ කෙල්ල නම් ඇත්තටම යක්ෂ පාටයි 🥵😅
සිරාවටම ගැණු එක්ක ගියාම මේ වගේ තමයි. නියමයි brother ❤
මේ දෙන්න ඇදුම් තෝරද්දි පිටිපස්සෙ ඇවිදපු කෙනා අදිරගත්තු අය කෝ බලන්න
Iro ට කැමති අය මෙි කොනට❤❤😂😊😊
උදාර ලෙස තනිකඩව ඉදීම මීට වඩා සැපයි 🫠💗
අද එකත් මරු 😂
Video eka nn hodai.. Habai pahugiya kale mu hamuduruwarunta bana bana karapu video hinda muwa appiriyai....
සුපිඑි මල්ලි ...congratulations ❤💯🌹
අනේ දෙයියනේ මේ ඉරෝ පව් අප්පා 😂😂 පුදුම ඉවසීමක්නේ තියෙන්නේ 😂
කොල්ලෝ හරි අසරණයි 😂
මේ වගේ යක්ෂ ගැනු ලමයෙක් එක්ක love කරන එක ගැන උපදෙසක් එහෙම ඕනෙ නම් මට කතා කරන්න 🙂❤️
😂❤ සුපිරියක් සහෝදරයා
කෙල්ලෝ ඕන නැහැ කියලා තේරුම් කරනවාට තෑම්ස් 😁
2023 ol set eka gammak
Me wage iwasan kollek nam ha amme❤❤
කොල්ලා කුජිතයි
කොල්ලා අනාතයි මේ dialogue එක මරු❤
කුල්ල කුජීතයි
@@iroytofficial Ah පොඩි මිස්ටෙක් එකක්
@@iroytofficialපොල්ල කුජිතයි නෙවෙයිද
Maru aaa😅😅😅😮😮😮😂😂😂❤❤❤❤😮😅🎉
Nice content ඕයි මෙව්වා 😂❤
බැන්දම කෙල්ලා මෙහෙම වෙනස් උනොත් ඒකිගෙන් පලිගන්න අපි මොකක්ද කරන්න ඕනේ
ඉරෝ අයියා තමා පොර අපේ ජිවිතේ සිරාම සිද්දි ටික තමා ඕක හදවතින්ම මගේ එකා ආදරෙයි❤❤❤❤
තැන්කූ 💫
සිරා හැබැයි 🤧😂💔
කොල්ල කූජීතයි කොල්ල අනාතයි..😅😂❤
😂😂
කොල්ල කුජීතයිද කුල්ල කුජීතයිද?
@@aroshadilshan4174kulla
@@aroshadilshan4174 kolla 😅
කුල්ල කුජීතයි කොල්ලා අනාතයි.....🤣
😂😂😂මගේ bf උත් මෙහෙම බයිනවා ඇතිනේ.
අදත් සුපිරි 😂😂❤
කුල්ල කුජීතයි කොල්ලා අනාතයි😂😂❤
Kulla😂😂😂
අදත් මරු අනේ 😂
iRo aiyi. Araakka video wala enna Nathda ( Kellonge Heti )
ඒකත් වෙනම එකක් 😅 මරු ඉරො අය්යේ❤❤
අහිංසක කොල්ලන්ගේ ජිවිත pawue
මරු අය්යේ ♥️තව එකක් ඉක්මනින් ඕනි
Mekata nam views 1m k. Bath thiyenna oni
තවත් විඩියෝ ඔන බ්‍රා පට්ට බ්‍රො ❤❤❤😊😊😊
අයියට මම එකපාරක් හොදින් කිව්වා අපෙ විභාගෙ ඉවර වෙනකම් වීඩියෝ දාන්න එපා කියලා, ආයෙ ආයෙ කියන්න තියා ගන්න එපා හරිද.... kiwama ahapanko redda
මේ වගේ කෙල්ලෙක් නම් හා😊
stress nthi kragnn kiyla mek blpu mn🥺😢
සුපිරි😼❤️
අඩෝ මරු බං 😅
මේකට කොටාගේ react එකක් ඕනෙ කියන උන් කෝ ❤😅
😁😁
Maru video aka🎉
අපෝ ඒ ගෑනිගේ සැර 😮😅
😁😁 mmh maru habai
Me channel eka ඉරෝ da අයිරෝ da?
First comment and viwe😮😊❤❤
තනිකඩ ජිවිතෙ සැපයි කියල හිතෙනව මෙව දකිද්දි😂
මරු 😂❤❤
ඒ අක්කානන් අලියෙක් වගේ තමා.. චූටි අලි පැටියෙක් වගේ😂
Ambo 😁
Iro 🫴❣️
Matale ne
ලංකාවේ හොදම brand එකක් වෙනවා ශුවර්👌💜️
පට්ට creative video ekk.superb aiya 😍
ඕවර් ඇක්ටින් දගලානෝ
Ado supiriyak hode😊
මේ කෙල්ල මගෙ ක්‍රෂ් එකක් ❤❤❤🥰
මන් මේ අවුලෙන් හිටියෙ මන් විතරයි මෙහෙම කියලා .නෑ නෑ ගෑනු ඔක්කොම එකයි .බෝයිපෙන්ට මේක යවන්න ඕනෙ 😒
sathutu wenna epa ganu hamoma mehemai kiyala...thamange waradda hadaganna balanna