ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මල් මල් හිනා ඔබේ මුවේහද විල මල් සුවඳ සැලීඒ මල් විලේ ඔබේ මගේහද පෙම් මල් විකසිත වී...//තාරුකා සඳ පායලාඑළිය දී මේ රැයේඔබ මගේ සඳ තාරකාවීඑන්න පායාලා...//මල් මල් හිනා ඔබේ මුවේහද විල මල් සුවඳ සැලී ඒ මල් විලේ ඔබේ මගේහද පෙම් මල් විකසිත වීපායනා සඳ වාගෙ හිනැහීඑන්න මහදේ වෙලීඔබ මගේ මිහිරාවියක වීඉන්න සැම කල්හී...//මල් මල් හිනා ඔබේ මුවේහද විල මල් සුවඳ සැලීඒ මල් විලේ ඔබේ මගේහද පෙම් මල් විකසිත වී...//
Ela
පුලුවන් තරමක් live track දෙන්න
Karoke nam menna chanel eka thada thada jaya wewa ❤❤
Wery good miyusik. Naic I like ❤❤
Lassanai
Wery good tempo tanks ❤
ගැම්මක් තමයි....😍😍😍😍
niyamai lassanai
Viraj pererage song eka jivithe sunwela karaoke eka one😢
Very nice! 🥰
Thank you! 🤗
And shoi
❤️😍❤️
👍👍👍❤❤❤
👍👍
🎉🎉🎉
Tempo...wedi...sinduwa kiyanna amarui
ඔබලා ගෙ ගීත මියුසික් පාස වැඩි එතකොට කියන්න බෑ ඔර්ජිනල් මියුසික් දෙන්න
ටෙම්පො ටිකක් අඩු කරගෙන කියන්න.මේ ස්පීඩ් එකට අමාරුනම්
කොටන කුකුලට කොයි කොටුවත් එකයි ඇන්ටි
Track eka super
මුල් ගීතයට වඩා වැඩි වේගයකින් යන්න එපා.ඒක රස වින්දනයට භාධාවක්. tempo වැඩි කිරීමම නෙමෙයි නේද මිහිරිබව කියන්නෙ ? මම වැරදිද මන්දා.
ඔව් එ්ක අැත්ත
අනිවාර්යයෙන් ම
ඒ උනාට ලස්සනයි කියන් කෙනාට පුලුවන් ඒ රසය මතු කරලා ගන්න මොකද live show එකකදි ගායකයා උනත් මේ tempo එකට sing කරනවා ගොඩාක් ලස්සනයි track එක
මල් මල් හිනා ඔබේ මුවේ
හද විල මල් සුවඳ සැලී
ඒ මල් විලේ ඔබේ මගේ
හද පෙම් මල් විකසිත වී...//
තාරුකා සඳ පායලා
එළිය දී මේ රැයේ
ඔබ මගේ සඳ තාරකාවී
එන්න පායාලා...//
මල් මල් හිනා ඔබේ මුවේ
හද විල මල් සුවඳ සැලී
ඒ මල් විලේ ඔබේ මගේ
හද පෙම් මල් විකසිත වී
පායනා සඳ වාගෙ හිනැහී
එන්න මහදේ වෙලී
ඔබ මගේ මිහිරාවියක වී
ඉන්න සැම කල්හී...//