Pawee Giyawe Lande Karaoke (Without Voice) පාවී ගියාවේ ළඳේ කැරෝකේ
ฝัง
- เผยแพร่เมื่อ 20 ก.ย. 2024
- 🎤 Artist : Nuwan Gunawardhana
✍️ Lyrics : Kularathna Ariyawansha
🎶 Melody : Lal Thenabadu
ඔබ කොහේ සිටියත් කමක් නැත.....
ඔබ කොයි මොහොතේ සිටියත්.....
දිදුලන පද රචනා සහිත උසස් තත්ත්වයේ කැරෝකේ ගීත අපි ඔබට ලබා දෙන්නෙමු.
අපගේ ගීතවල අතරමග බාදා කිරීම් නැත.
ඔබට ජීවිතය සතුටින් ගත කිරීමට, විවේක ගැනීමට සහ ගායනය කිරීමට අපට කළ හැකි උපරිමය අපි කරන්නෙමු.
ඔබට අවශ්‍ය ගීතය ගායනා කිරීමට කැරෝකේ ට්‍රැක්ස් අවශ්‍ය නම් කරුණාකර එම ගීත අප හට ඉදිරිපත් කරන්න.
හැකි ඉක්මනින් එය උඩුගත කිරීමට අපි උත්සාහ කරන්නෙමු
යම් දවසක අපි එකට ගී ගයමු .... එයයි අපේ දැක්ම ...
තවත් දෙයක් .... අපිව Subscribe කර ගීත ඔබේ මිතුරන්ට SHARE කරන්න.
Whatsapp Group : chat.whatsapp.....
Face Book : / honeybirdskaoke
TH-cam : www.youtube.co....
Pawee Giyawe Lande Karaoke (Without Voice) පාවී ගියාවේ ළඳේ කැරෝකේ
පාවී ගියාවේ ළඳේ මා ඔබේ
සන්සුන් සිනා ඟං තෙරේ
සඳ සීතලේ පාළුවේ ලං වෙලා
හැමදාම හිඳිමූ මෙසේ ඕ..ඕ..ඕ..
පාවී ගියාවේ ළඳේ මා ඔබේ
සන්සුන් සිනා ඟං තෙරේ
සඳ සීතලේ පාළුවේ ලං වෙලා
හැමදාම හිඳිමූ මෙසේ ඕ..ඕ..ඕ..
පාවී ගියාවේ ළඳේ මා ඔබේ
සඳ ඈත නිල් අඹරෙ
පිපි සීත යාමේ
තරු කැකුළු මල් යාය
විලසින්උදාවේ
ඔබෙ දෑත මගෙ දෑත
සොයමින් ලඟාවෙ
ඔබේ දෑස මගෙ දෑස
ඇසුරේ කතාවෙ
පාවී ගියාවේ ළඳේ මා ඔබේ
සන්සුන් සිනා ඟං තෙරේ
සඳ සීතලේ පාළුවේ ලං වෙලා
හැමදාම හිඳිමූ මෙසේ ඕ..ඕ..ඕ..
පාවී ගියාවේ ළඳේ මා ඔබේ
නොඇසූ කතා ගීත
විලසින් ගයාවී
නොදූටූ සිනා දෑස්
උතුරා ගලාවී
සසරේ පැතුම් දෙසිත
සපුරා උදාවී
හිනැහී නැවුම් ලොවක
හිඳිමු දයාවී
පාවී ගියාවේ ළඳේ මා ඔබේ
සන්සුන් සිනා ඟං තෙරේ
සඳ සීතලේ පාළුවේ ලං වෙලා
හැමදාම හිඳිමූ මෙසේ ඕ..ඕ..ඕ..
පාවී ගියාවේ ළඳේ මා ඔබේ
සන්සුන් සිනා ඟං තෙරේ
සඳ සීතලේ පාළුවේ ලං වෙලා
හැමදාම හිඳිමූ මෙසේ
හැමදාම හිඳිමූ මෙසේ
හැමදා....ම හිඳිමූ මෙසේ....
sinhala karaoke songs without voice new
new sinhala karaoke songs without voice 2021
new sinhala karaoke songs mp3 free download
sinhala karaoke new songs
new sinhala songs 2021 karaoke
sinhala without voice songs
most populer karaoke
youtube karaoke sinhala songs with lyrics
Sinhala karaoke
Live Band music track
karaoke sl
sinhala karaoke without voice
sinhala songs karaoke
karoke sri lanka
live karoke
nonstop karoke
sinhala karoke
sri lanka karaoke channel
karoke srilanka
live karoke
without voice song
sinhala song without voice karaoke
sinhala karoke songs
Without Voice Music Tracks Live band | SL Track
Channel ID
/ @honeybirdskaraoke
/ honeybirdskaraoke
පාවී ගියාවේ ළඳේ මා ඔබේ
සන්සුන් සිනා ඟං තෙරේ
සඳ සීතලේ පාළුවේ ලං වෙලා
හැමදාම හිඳිමූ මෙසේ ඕ..ඕ..ඕ..
පාවී ගියාවේ ළඳේ මා ඔබේ
සන්සුන් සිනා ඟං තෙරේ
සඳ සීතලේ පාළුවේ ලං වෙලා
හැමදාම හිඳිමූ මෙසේ ඕ..ඕ..ඕ..
පාවී ගියාවේ ළඳේ මා ඔබේ
සඳ ඈත නිල් අඹරෙ
පිපි සීත යාමේ
තරු කැකුළු මල් යාය
විලසින්උදාවේ
ඔබෙ දෑත මගෙ දෑත
සොයමින් ලඟාවෙ
ඔබේ දෑස මගෙ දෑස
ඇසුරේ කතාවෙ
පාවී ගියාවේ ළඳේ මා ඔබේ
සන්සුන් සිනා ඟං තෙරේ
සඳ සීතලේ පාළුවේ ලං වෙලා
හැමදාම හිඳිමූ මෙසේ ඕ..ඕ..ඕ..
පාවී ගියාවේ ළඳේ මා ඔබේ
නොඇසූ කතා ගීත
විලසින් ගයාවී
නොදූටූ සිනා දෑස්
උතුරා ගලාවී
සසරේ පැතුම් දෙසිත
සපුරා උදාවී
හිනැහී නැවුම් ලොවක
හිඳිමු දයාවී
පාවී ගියාවේ ළඳේ මා ඔබේ
සන්සුන් සිනා ඟං තෙරේ
සඳ සීතලේ පාළුවේ ලං වෙලා
හැමදාම හිඳිමූ මෙසේ ඕ..ඕ..ඕ..
පාවී ගියාවේ ළඳේ මා ඔබේ
සන්සුන් සිනා ඟං තෙරේ
සඳ සීතලේ පාළුවේ ලං වෙලා
හැමදාම හිඳිමූ මෙසේ
හැමදාම හිඳිමූ මෙසේ
හැමදා....ම හිඳිමූ මෙසේ....
❤️🎧🙏💐
මම කැමතිම සුපිරිම සුපිරි track දෙන්නෙ ඔයාලා විතරයි ...
ලස්සන එලකිරි සිංදුවක්.. 💪💪💪💪💪❤️❤️❤️❤️❤️👌👌👌👌👌
lassanai track aka..THANKS OBATA
Harima lassanei me track
Pavee giyawe lande maa obe
sansun sina ganthere
Sanda seethale paluwe lan wela
Hemadama hindimu mese hoo hoo hooo
Pavee giyawe lande maa obe
sansun sina ganthere
Sanda seethale paluwe lan wela
Hemadama hindimu mese hoo hoo
Pavee giyawe lande maa obe
Sanda atha nil ambare pipi seethe yame
Tharu kekulu mal yaya wilasin udaa we
Obe datha mage datha soyamin langa wee
Obe desa mage desa asure kathawe
Pavee giyawe lande maa obe
sansun sina ganthere
Sanda seethale paluwe lan wela
Hemadama hindimu mese hoo hoo hooo
Pavee giyawe lande maa obe
Noesu katha geetha wilasin gayawee
Nodutu sina desa uthura galawee
Sasare patrhum desitha sapura udaa vee
Hinehee newum lowaka rendemu daya vee
Pavee giyawe lande maa obe
sansun sina ganthere
Sanda seethale paluwe lan wela
Hemadama hindimu mese hoo hoo hooo
Pavee giyawe lande maa obe
sansun sina ganthere
Sanda seethale paluwe lan wela
Hemadama hindimu mese hoo hoo hooo
Hemadama hindimu mese
Hemadama hindimu mese
Excellent ❤❤miusic ❤❤trak super❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Patta bokka
Exelent
woooooooooooooooow nice bro
Super bro👌👌👌👌👌👌👌👌👌
මරැ😂
Clear track
Ft
Supiri
Ane mata pass gita tikakk danna
Ira baya yana handawata sinduva dennako. Sudam chamarage
Chaudvinka chanda ho hondi song eke karoke ekat dannako..
Follow this link to join my WhatsApp group: chat.whatsapp.com/LEC2LfyYrox6HpNANVbNwc
මේකෙ karaoke track එක දුන්නැකිද ?
th-cam.com/video/RTSGFPk7w50/w-d-xo.html
Follow this link to join my WhatsApp group: chat.whatsapp.com/LEC2LfyYrox6HpNANVbNwc