Nihada Kalpana Lowaka Thaniwela Karaoke (Without Voice) නිහඬ කල්පනා ලොවක තනිවෙලා කැරෝකේ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ธ.ค. 2024

ความคิดเห็น • 20

  • @slsurajstudio5501
    @slsurajstudio5501 2 ปีที่แล้ว +6

    මේ කැරෝකේ චැනල් එකට ගහන්න නම් වෙන කැරෝකේ චැනල් එකක් නෑ ඉතින්.පට්ටම😍

  • @SuperRoadend
    @SuperRoadend 2 ปีที่แล้ว +2

    මේ ට්‍රැක් ඉතින් බෑන්ඩ් එකක් එක්ක කියනවා වගේ තමයි ..සුපිරි යි..එඩ්වඩ් ගෙ ප්‍රසංග වේදිකාවේ හිට් වෙච්චි සිංදු වක්..

  • @roshanbaddage3835
    @roshanbaddage3835 2 ปีที่แล้ว +1

    සුපිරි සහොදරයා බුදුසරණයි දෙව් පිහිටයි

  • @honeybirdskaraoke
    @honeybirdskaraoke  2 ปีที่แล้ว +3

    නිහඬ කල්පනා ලොවක තනිවෙලා
    ඔබ හඬයි
    කරන චෝදනා මොනවදෝ කියා
    නොම හැඟෙයි
    නැගෙන වේදනා තුරුණු මාසිතේ
    අපමණයි
    අචල ආදරේ බැඳුණු ඔබ කෙරේ
    එලෙසමයි
    ඉවත පාවෙලා යන්න සිතුනි දෝ
    මා කෙරෙන්
    වෙන අයෙක් කෙරේ බැඳුණි දෝ ඔයා
    ආදරෙන්
    සිහිනයක් ලෙසින් බොඳවෙලා නොයන්
    මා සිතින්
    හිනැහිලා බලා සනසවන්න මා
    ඔය නෙතින්
    නිහඬ කල්පනා ලොවක තනිවෙලා
    ඔබ හඬයි
    කරන චෝදනා මොනවදෝ කියා
    නොම හැඟෙයි
    නැගෙන වේදනා තුරුණු මාසිතේ
    අපමණයි
    අචල ආදරේ බැඳුණු ඔබ කෙරේ
    එලෙසමයි
    අසරණයි මෙමා වැරදි නෑ කළේ
    කිසිදිනේ
    ඔබ සිතේ සමා දෙනු මැනේ ලඳේ
    පා සෙනේ
    හදවතින් බිඳී වේදනා සුසුම්
    පාවුනේ
    නැතිවදෝ අපේ සිත් එදා ලෙසින්
    යාවුනේ
    නිහඬ කල්පනා ලොවක තනිවෙලා
    ඔබ හඬයි
    කරන චෝදනා මොනවදෝ කියා
    නොම හැඟෙයි
    නැගෙන වේදනා තුරුණු මාසිතේ
    අපමණයි
    අචල ආදරේ බැඳුණු ඔබ කෙරේ
    එලෙසමයි

  • @bmsbuddimusicstation8882
    @bmsbuddimusicstation8882 2 ปีที่แล้ว +1

    සුපිරිම තමා ඉතින් 💪💪🙏🙏💓💓❤️

  • @JanakaBandara-hr8bs
    @JanakaBandara-hr8bs ปีที่แล้ว

    Wow... niyamai 🔥🔥👌😁🎤

  • @dineshchamara5112
    @dineshchamara5112 2 ปีที่แล้ว

    Niyamai brother lassanai

  • @kumarawasantha9408
    @kumarawasantha9408 4 หลายเดือนก่อน

    Very good❤

  • @karokehubsl1136
    @karokehubsl1136 2 ปีที่แล้ว

    හැමදාමත් වගේ හොදම කැරොකෙ නම් Hornybirid තමා..

  • @SamanthaSamantha-zn8fc
    @SamanthaSamantha-zn8fc ปีที่แล้ว

    👍👍👍👍🌹❤️

  • @upamalikapellandeniya2977
    @upamalikapellandeniya2977 ปีที่แล้ว

    ❤❤

  • @dushanasanka9707
    @dushanasanka9707 2 ปีที่แล้ว

    💪💪💪💪👍👍👍

  • @kapilapradeepkonarasingha
    @kapilapradeepkonarasingha 10 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤

  • @roshanbaddage3835
    @roshanbaddage3835 2 ปีที่แล้ว

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️👍👍👍👍👍👍👍👍

  • @karokehubsl1136
    @karokehubsl1136 2 ปีที่แล้ว

    Hornybirid කියන්නෙ කැරොකෙ වලට කියන තවත් නමක්..

  • @NishanthaWarnasiri
    @NishanthaWarnasiri ปีที่แล้ว

    Bend ekak ekka Singh karanawa wagei Mata nam.. tanks for you..

  • @ohasastudiolivesinging735
    @ohasastudiolivesinging735 2 ปีที่แล้ว

    👍👌❤️❤️👍

  • @hml134
    @hml134 14 วันที่ผ่านมา

    ❤❤