Little England වල දවසක් 🏰🥰| හොරෙන් strawberry කැඩුවා🙈 |Travel Vlog #2

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ต.ค. 2024
  • Come travel with us and let the wanderlust take over. Subscribe now and let's embark on this exhilarating journey together!!!

ความคิดเห็น • 217

  • @NimeshaH.M-hu2ky
    @NimeshaH.M-hu2ky 4 หลายเดือนก่อน +8

    ජීවිතේ විදින්න අපි හැමෝම ආස උනාට ඒකටත් වාසනාව තියෙන්න ඕන.මම හිතන්නේ ඒ වාසනාව ඔයාට ලැබිලා ❤️🥰🫰

    • @PaKee_Comments
      @PaKee_Comments 4 หลายเดือนก่อน +1

      සිරාවට මේ ලමයට වගේ සතුටින් සැහැල්ලුවෙන් ජීවත් වෙන්න තිබුනනම් මරු. ඒත් ඒකට සල්ලි නෑනේ අපිට...

  • @NiroShani-wq6td
    @NiroShani-wq6td 4 หลายเดือนก่อน +19

    ජීවිතය සෙල්ලම් නොකර අවංකව ජීවත් වෙන්න ඉන්න කෙනා එක්ක...ජිව්තය කියන්නෙ ව්දින්න ඕන තමයි ඒත් නාස්ති කරගන්න එපා

  • @Lakmadura7794
    @Lakmadura7794 4 หลายเดือนก่อน +8

    ජානු චරිතයට කොච්චර අය බැන්නත් අපිනම් ආදරෙයි ඔයාට හැමදාම. ඔයා වෙනුවෙන් අපි හැමදාම රණ්ඩු වෙනවා 😁. ආදරෙයි ජානු❤

  • @Shayushayangi97
    @Shayushayangi97 4 หลายเดือนก่อน +8

    ට්‍රැවල් කරද්දි ඉන්න හොටෙල්ස් ගැන ඒවල කැමබීම එහෙම පෙන්නන්න ඒවත් ටිකක් රිවීව් කරන්න.ඒ වගෙම ඔයාගෙ ලයිෆ්ස්ටයිල් ව්ලොග්ස් එහෙමත් ගේන්න ❤️ එකටත් ගොඩක් අය ආස වෙයි.ලොකු ෆෑන් බේස් එකක් ජානුට ඉන්නවනෙ. ඔයාගෙ නමින්ම චැනල් එක කරා තවත් හොදට රීච් වෙයි.ඔයාගෙ ප්‍රසන්ටින් හරිම ලස්සනයි සුභ පැතුම් ජානු❤️

    • @dahamiabeysinghe3623
      @dahamiabeysinghe3623 4 หลายเดือนก่อน

      Oyage name ekenm Vlogs demmanm hodii , Shanudri wage , ethkota thawa view wedi weiii ❤

  • @jackjack-rf7kx
    @jackjack-rf7kx 4 หลายเดือนก่อน +2

    6:55 England වල කොහොමද තේ වතු තියෙන්නේ??🤔🤔

  • @Tharu1121
    @Tharu1121 4 หลายเดือนก่อน +12

    මම නම් බලාගෙනමයි හිටියේ ජානු You tube channel ekak පටන් ගන්නකල් හරිම සතුටුයි 😍 දිගටම මෙ වගෙ vlogs දාන්න අක්කෙ 🥰😘 ඔයා හරිම ලස්සනයි ❤️❤️

  • @sanjulagayan6072
    @sanjulagayan6072 4 หลายเดือนก่อน +46

    රංගන අයියගෙ program එක බලලා ඔන්න ආවා මේකත් බලන්න ❤

  • @deshanthagamage1136
    @deshanthagamage1136 3 หลายเดือนก่อน +1

    godaak lassanayi vlogs.....clear,,,,wistara kirimath hodayi

  • @sanjanadewmini1584
    @sanjanadewmini1584 4 หลายเดือนก่อน +13

    අක්කි ගොඩක් ලස්සනයි vlog එක 🥰💖 මාත් ආසම තැනක් "little England "😊😊

  • @SapnaSayuri6899
    @SapnaSayuri6899 3 หลายเดือนก่อน +1

    ජානු ❤
    හරිම ලස්සනයි අක්කි ව්ලොග් එක ❤
    Lysm ❤

  • @lahirunilanka1542
    @lahirunilanka1542 4 หลายเดือนก่อน +5

    ජානු නංගී මාර ලස්සනයි අනේ ඔයා නම්.. හරියට පුන්චි සුරංගනාවියක් වගේ.. ලස්සනට Volg එක කරනවා හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න බුදු සරණයි

  • @WickramageShiranthi
    @WickramageShiranthi 4 หลายเดือนก่อน +2

    ඔයා ගොඩාක් ලස්සනයි ..
    හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න..
    බුදු සරණයි .💓💓😘

  • @ruwanpradeep-pe9uu
    @ruwanpradeep-pe9uu 7 วันที่ผ่านมา +1

    Englend යන්න ඕන නෑ .. නුවර එලිය ගියානම් හරිනේ 😅😅😅😊😊😢😮🎉🎉😂❤

  • @SIMK-2
    @SIMK-2 4 หลายเดือนก่อน +10

    අක්කි වීඩියො දානව වගෙ comment වලට රිප්ලයි දාන්න.ලස්සනයි ඔයා❤

  • @03Chathu
    @03Chathu 4 หลายเดือนก่อน +5

    Rangana aiyage program eken apu kenek mn 😁 Ath janu fan kenek hode suddi. ❤️

  • @saviniimasha2583
    @saviniimasha2583 4 หลายเดือนก่อน +1

    ඇත්තටම ඔයා හරි ලස්සනයි අක්කි ❤ අපේ අම්ම කියන්න ඔයා චීන එක්කෙනෙක් වගේ කියල 💜️

  • @ManjulaPrasanna-f8n
    @ManjulaPrasanna-f8n 4 หลายเดือนก่อน +3

    ඔන්න අපිත් එකතු උනා අද ඉදලා ඔයත් එක්ක .❤දිගටම කරන් යන්න පරිස්සමට ඉන්න ❤❤රන්ගනගෙ වැඩසටහන නිසා අපි දැන ගත්තෙ

    • @ManjulaPrasanna-f8n
      @ManjulaPrasanna-f8n 4 หลายเดือนก่อน

      අපි රන්ගනගෙ වැඩසටහන නිසා තමයි දැන ගත්තෙ ඔයා යුටියුබ් චැනල් එකක් කරනවා කියලා ❤️

  • @deshanthagamage1136
    @deshanthagamage1136 3 หลายเดือนก่อน

    boburu ella,edalgashinna,dunhida ella,bakers bend,nagruk bungalow,samanala wewa ,sooriyakanda ,deniyaya, wage areas wala vlogs balanna asayi

  • @beawesomewithnazee120
    @beawesomewithnazee120 4 หลายเดือนก่อน +1

    What is this strawberry farm I mean the name

  • @UdashikaAshani-fp8os
    @UdashikaAshani-fp8os 4 หลายเดือนก่อน +4

    ඇත්තටම ඔයා හරිම ලස්සනයි..

  • @OshadiDevmini
    @OshadiDevmini 4 หลายเดือนก่อน +3

    Thawath lassana vlog ekak genna akki❤🌷😊

  • @harshanalinda7771
    @harshanalinda7771 4 หลายเดือนก่อน

    Very good presentation; vocal section should be clearer than background music. Keep it up. Best wishes!

  • @ThushariFernando-k2t
    @ThushariFernando-k2t 4 หลายเดือนก่อน +4

    Frocks thama oyata lassana❤. Vlog eka lassanai akkiii😊

  • @lakmalisumaida8776
    @lakmalisumaida8776 4 หลายเดือนก่อน +3

    Digatama vlog genna akki❤

  • @ThilakaEkanayake-zn1hi
    @ThilakaEkanayake-zn1hi 4 หลายเดือนก่อน

    ❤❤❤❤❤ mama oyawa adina gaththe kabare kumarı kiyana song eken oya harima sweet oyage travail vith us mama Balanawa

  • @chamindusadewmina
    @chamindusadewmina 4 หลายเดือนก่อน +1

    Digatama vlog genna akki

  • @baggiyasandipani6291
    @baggiyasandipani6291 4 หลายเดือนก่อน

    ගොඩාක් කල් බලන් හිටියේ අක්කිගේ chanel eka patan gnnakm attatama oya godaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaak lssani ❤❤

  • @chathurialawaththa7109
    @chathurialawaththa7109 4 หลายเดือนก่อน +5

    හොඳ ආරම්භයක්. ලස්සනයි.

    • @平田学-p9k
      @平田学-p9k หลายเดือนก่อน

      イギリスじゃねえよ。スリランカだよ、スリランカ。確かに上記の動画のロケ地にもなってるヌワラエリヤのリトル・イングランド・コッテージって一見イギリスみてえな風景に見えっけどな、こう言う風景って元々超大好きだからもし今後、スリランカに旅行するとすればヌワラエリヤのリトル・イングランド・コッテージにも訪れてみてえんだが、特にリトル・イングランド・コッテージ内にあるイギリス料理専門レストランや英国式ティールームやブリティッシュ・パブでイギリス料理の数々を堪能してみてえなあ。

  • @HappyAutoRace-cr2bh
    @HappyAutoRace-cr2bh 4 หลายเดือนก่อน

    ඔයා ලස්සනට කරා. වීඩියෝ එක කරා..හැමදාම හොදින් ඉන්න..පහු පහු වෙද්දී..ලොකු කම් එපා..

  • @pramudimaddegoda9151
    @pramudimaddegoda9151 4 หลายเดือนก่อน +1

    Wish you all the best kavi❤🎉

  • @SeekersVlog
    @SeekersVlog 4 หลายเดือนก่อน +2

    Nice video, flow of the video is verry good. keep it up

  • @DinushaSajani
    @DinushaSajani 4 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි.. ❤❤

  • @DanushikaManohari
    @DanushikaManohari 4 หลายเดือนก่อน +2

    Forck aka gaththe kohend kaha pata aka plz

  • @RasikaSanjeewa-v6v
    @RasikaSanjeewa-v6v 4 หลายเดือนก่อน +3

    මගෙ ආදරණීය යසස් ශ්‍රී ජානු මැණික මගෙ ආදරය ආශිර්වාදය ගෞරවය හැමදාමත් තෙරුවන් සරණයි 🙏♥️♥️♥️♥️♥️♥️♥️💐😊😊

  • @samadhijayaweera531
    @samadhijayaweera531 4 หลายเดือนก่อน +2

    Oyala little england wala hitapu hotel eke details dennako❤

  • @Senuuuu-u8v
    @Senuuuu-u8v 4 หลายเดือนก่อน

    Skin rotin aran ennakoo akkii😊

  • @DiliniBuddika-e3w
    @DiliniBuddika-e3w 4 หลายเดือนก่อน +1

    Bonikki❤❤ oya hari lsssna girl kenek akke❤

  • @dileepatharu4420
    @dileepatharu4420 4 หลายเดือนก่อน +1

    Mm kemathima niliya 🙃❤️

  • @titodaniel1982
    @titodaniel1982 4 หลายเดือนก่อน +1

    Keep rocking 🥰 wish you all the best 🥰

  • @BuddhikaGammampila-mv5lf
    @BuddhikaGammampila-mv5lf 4 หลายเดือนก่อน

    Very super beautiful ❤❤❤❤❤❤❤❤❤❤❤good luck ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @NethImalnfromation
    @NethImalnfromation 4 หลายเดือนก่อน +2

    ලස්සනයි ඔයා ❤❤❤

  • @Senu1111
    @Senu1111 4 หลายเดือนก่อน +1

    Enjoyed this a lot akki..& you look pretty cute 😘🤍

  • @dimbulanaboby7577
    @dimbulanaboby7577 4 หลายเดือนก่อน +5

    Oya godak lassanai❤ea wagema oya normal jiwath wena widihatama vlog eketh inne.boru na ❤adarei dennatama

  • @Harshi97781
    @Harshi97781 4 หลายเดือนก่อน

    Me hotel wala charges ehmath discription eke dnn ..ek tawa kenekt wadagth wei

  • @ImKAVI-lt6nr
    @ImKAVI-lt6nr 4 หลายเดือนก่อน +2

    ඒ කහ ගවුම අක්කිට හරිම ලස්සනයි 🧡💛 අනික අක්කි ඔයාට ස්තුතියි . අපේ රටේ මේවගේ ලස්සන තැන් පෙන්නනවට 😀👍

  • @sudinisandeepa6166
    @sudinisandeepa6166 4 หลายเดือนก่อน +9

    Akki gawumata godak lassani❤️😍❤️

  • @lakmaliwickramasinghe5181
    @lakmaliwickramasinghe5181 4 หลายเดือนก่อน +1

    Oya interview wala kiyana dewal harima modai. Mita wada mole pawichchi karala katha karanna.

  • @ShehaniThathsarani-r5e
    @ShehaniThathsarani-r5e 4 หลายเดือนก่อน +3

    Ane godak lassanayi ❤

  • @Tharubabe
    @Tharubabe 4 หลายเดือนก่อน +7

    Kolla sallikryek wge 😊

  • @miracledancinggirls1703
    @miracledancinggirls1703 4 หลายเดือนก่อน

    Cottages walath room ganna පුළුවන්

  • @Dewminiahinsa
    @Dewminiahinsa 4 หลายเดือนก่อน +2

    ලස්සනයි ගොඩක් ❤❤

  • @KavinAkash-qi5ze
    @KavinAkash-qi5ze 4 หลายเดือนก่อน

    2:37 akki wge m view ekth lassnai thnth lassnai 😊❤

  • @kavindyasathsarani9871
    @kavindyasathsarani9871 4 หลายเดือนก่อน

    Vlog eka godak lassanai akki thawa vlog ekak aran ikmnt enna

  • @sandamalijayawardhana
    @sandamalijayawardhana 4 หลายเดือนก่อน

    Mm asama kenk januu❤❤❤

  • @SenuriTissera
    @SenuriTissera 4 หลายเดือนก่อน

    Api bdala ivarai.heenen magul knne na.nikan petrol puchchanna epa.oyalage aluth vadeta permanant dial ekak hoyagnna

  • @Amila_suresh
    @Amila_suresh 4 หลายเดือนก่อน +2

    Who ' s camera men

  • @KavinAkash-qi5ze
    @KavinAkash-qi5ze 4 หลายเดือนก่อน

    2:37 akki wge m view ekth lassnai thnth lassnai 😊❤ 3:0

  • @Sith1999
    @Sith1999 4 หลายเดือนก่อน

    දිග ගවුම් හරිම ලස්සනයි

  • @eprohoda
    @eprohoda 4 หลายเดือนก่อน +1

    really amazing - take it easy~ =))

  • @supunnadidu7685
    @supunnadidu7685 4 หลายเดือนก่อน

    Oyaa ගොඩක් ලස්සනයි අක්කා ....❤️🥰😘😍

  • @neha2113
    @neha2113 4 หลายเดือนก่อน

    Thawa vlog oni akki pls day in life log oni ❤😊

  • @sandhali851
    @sandhali851 4 หลายเดือนก่อน

    Lassanai ❤kavi

  • @ShaneBeshan-zw4cs
    @ShaneBeshan-zw4cs 4 หลายเดือนก่อน

    Keep going akki ..❤🎉

  • @Thisari93
    @Thisari93 4 หลายเดือนก่อน +6

    ලගදි දවසක කිව්වා කොල්ලෙක් නෑ කියලා. ඊට පස්සේ ඊයේ පෙරේදා රංගනගේ program එකේදි කිව්වා කොල්ලා ගැන ගෙදරට හරියට කියලවත් නෑ තාත්තානම් දන්නෙම නෑ කියලා. ඒ වුනාට youtube channel එකකුත් හදාගෙන හෝටල් ගානේ යනවා කොල්ලෙක් එක්ක 😂 පව් අර චෙෆ් කෙනෙක් නිකාන් බැනුම් ඇහුවා මෙයා ඒ හෝටලේ කොල්ලෙක් එක්ක දවස් දෙකක් හිටියා කිව්වාම

    • @ThushariFernando-k2t
      @ThushariFernando-k2t 4 หลายเดือนก่อน +5

      Ithin oyada mokadda thiyena amaruwa eya kohoma hitiyath

    • @Dewminiahinsa
      @Dewminiahinsa 4 หลายเดือนก่อน +1

      මේ වගෙ පිස්සු මෝඩ මිනිස්සුන්ට මොනා කියන්න ද කියල හිතා ගන්න බෑ තමන්ගෙ දේ බලාගෙන ඉන් නැතුව අනුන්ගේ දේවල් හොයන්න එපා මෝඩ මනුස්සයො 😒

    • @Dewminiahinsa
      @Dewminiahinsa 4 หลายเดือนก่อน +3

      මේ වගෙ මෝඩ මනුස්සයො 😒

    • @Dewminiahinsa
      @Dewminiahinsa 4 หลายเดือนก่อน +2

      තමන් ගෙ දේවල් හොයන්නෙ නැතුව අනුන්ගේ දේවල් හොයනවා 🥲😒

    • @Thisari93
      @Thisari93 4 หลายเดือนก่อน

      @@ThushariFernando-k2t උඹලා ඇස්, කන්, මොලේ නැති මෝඩයෝ වගේ මුන් කියන ඕනම බොරුවක් අහගෙන හිටියට අපිට ඉන්න බෑ. මොකද උඹලා වගේ මුන්ට පුක දීලා නෝන්ජල් කමට ඉන්නේ නෑ අපි

  • @darshanipraboda6868
    @darshanipraboda6868 4 หลายเดือนก่อน +1

    ❤❤ lassni 😍akki

  • @nethmirajapaksha841
    @nethmirajapaksha841 4 หลายเดือนก่อน +1

    Vlog eka lassnii anith vlog ekth ikmnta upload karanna ❤❤❤

  • @KrishanthiKrishanthi-ph7qu
    @KrishanthiKrishanthi-ph7qu 4 หลายเดือนก่อน +1

    Godak lassani akki ❤️

  • @Mashi-n8
    @Mashi-n8 4 หลายเดือนก่อน

    Akki mara lasanata vlogs krnwa 💖

  • @Cutecat122
    @Cutecat122 4 หลายเดือนก่อน

    Oya chanel eka verify karagathe komda kiyntko

  • @supunsankalani9393
    @supunsankalani9393 4 หลายเดือนก่อน

    Taniyama da oya trewal karanne ලස්සනයි akki oyage video balanda asai tawa danda

  • @roshanaharrison6002
    @roshanaharrison6002 4 หลายเดือนก่อน

    Thank you Jaanu ❤

  • @niranjaliasanka1002
    @niranjaliasanka1002 4 หลายเดือนก่อน

    Akki oya harim lassanayi 🥰

  • @PraveenaShehani-ly3ng
    @PraveenaShehani-ly3ng 4 หลายเดือนก่อน +1

    කවිහාරි අක්කි ♥️✨

  • @Tharu1121
    @Tharu1121 4 หลายเดือนก่อน +1

    Ane janu day vlog dannakoo 😍😍

  • @isharawaththage8364
    @isharawaththage8364 4 หลายเดือนก่อน

    Lassni janui vlog eki dekm 😍😘

  • @ThiliniPadukka
    @ThiliniPadukka 4 หลายเดือนก่อน

    Oya hari adambarai kesbewedi dakkahama hina wunath hina wune nane.

  • @hashinisewwandi2194
    @hashinisewwandi2194 4 หลายเดือนก่อน

    Attatama oya lassana ganu lamayak.soth kiyanada onama kenak ada kale adinawa habai oyata katai.mata hituna da kiuwe.irisiyawata nama.poddak oyath kandiyak gawata gihin balanna oyatama panai

  • @WaruniKanchana-h1p
    @WaruniKanchana-h1p 3 หลายเดือนก่อน

    Janu man asama niliyak .nahathamani fenliy kenek .kiyala hodatama theruna mokadda janu strawberry pic karaddi guide kare man

  • @Senuuuu-u8v
    @Senuuuu-u8v 4 หลายเดือนก่อน

    Ane ikmanin video gennko akki adare i

  • @KavinAkash-qi5ze
    @KavinAkash-qi5ze 4 หลายเดือนก่อน

    View ekth akki wge😊

  • @NilanthiHaputhanthri-j8t
    @NilanthiHaputhanthri-j8t 4 หลายเดือนก่อน +1

    රංගන ගේ program එක බලලා දැන්අවෙ

  • @maleesha778
    @maleesha778 4 หลายเดือนก่อน

    Lassanai....❤

  • @るぅ-o4d
    @るぅ-o4d 4 หลายเดือนก่อน

    jaanuta suba patanawa ....ranganage n danagatta...putata yahapatakma wewa.....chandika uncle japan❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @IsharamadushaniSommarath-pj4gf
    @IsharamadushaniSommarath-pj4gf 4 หลายเดือนก่อน

    ආදරෙඉ අපිත් එකතු උනා❤

  • @Shenugeethma
    @Shenugeethma 4 หลายเดือนก่อน

    💛🍓Beautiful vlog 🍓💛

  • @AshenPerera92
    @AshenPerera92 4 หลายเดือนก่อน

    අක්කි අල්පො අයිය එක්කද ගියේ

  • @Vlogsd907
    @Vlogsd907 4 หลายเดือนก่อน

    Nice Vlog 🥰

  • @sarangithathsarani8917
    @sarangithathsarani8917 4 หลายเดือนก่อน +2

    Cameraman nam niyametama shots tika gannawa

  • @madushishalani7184
    @madushishalani7184 4 หลายเดือนก่อน +1

    Vlog eka danakan ediye akki baln godak lassenai vlog eka ❤

  • @himansaheshani
    @himansaheshani 4 หลายเดือนก่อน

    Shok akki oyh🥺❤️

  • @YenuAnanya
    @YenuAnanya 4 หลายเดือนก่อน

    ❤️ ලස්සනයි 🫣

  • @AshaLakshmi-jr2jo
    @AshaLakshmi-jr2jo 4 หลายเดือนก่อน

    . Kawihari nangi❤❤

  • @NimalSuddappullige
    @NimalSuddappullige 4 หลายเดือนก่อน

    Day vlogs oni ane

  • @dinie049
    @dinie049 4 หลายเดือนก่อน

    Riverston... oone

  • @Ishigirl29.
    @Ishigirl29. 4 หลายเดือนก่อน

    Good job ❤

  • @Himashi_Nawarathne
    @Himashi_Nawarathne 4 หลายเดือนก่อน

    Next vlog eka මිරිස්ස 😌🤍

  • @Rasadinirmalinirmali
    @Rasadinirmalinirmali 4 หลายเดือนก่อน +3

    Oya kath eakk yanne itin

    • @kushi784
      @kushi784 4 หลายเดือนก่อน +1

      කොල්ලා එක්ක බන්

  • @anushkadrums8744
    @anushkadrums8744 4 หลายเดือนก่อน

    Kavihari 😍❤️

  • @kushi784
    @kushi784 4 หลายเดือนก่อน +48

    ඔයාගෙ එයා කවුද කියලත් පෙන්නන්කො..😂😂.living together n නේත ඉන්නේ😂

    • @kushanitharuka2733
      @kushanitharuka2733 4 หลายเดือนก่อน +13

      Ershiyawa 😁

    • @Kadunitheekshana
      @Kadunitheekshana 4 หลายเดือนก่อน +28

      අනිත් උංගෙ මගුල් හොයන් නැතුව පෙන්නන දේ බලලා හියපන් ඒසි

    • @Tharu1121
      @Tharu1121 4 หลายเดือนก่อน +14

      මුන්ට ඕන්නැති මගුලක් නෑනේ 😂

    • @Fantasylove.
      @Fantasylove. 4 หลายเดือนก่อน +2

      😂😂😂😂 ඕව් නේද නැත්තන් ඔහොම වීඩියෝ කරන්නේ මොකාද😂

    • @03Chathu
      @03Chathu 4 หลายเดือนก่อน +5

      Nice place & Nice girl 😍❤️

  • @Thimiragkd
    @Thimiragkd 4 หลายเดือนก่อน +3

    Kollek ne kiyala hema thenama quwata..ara hotel Ekaka kollek Dala thibune eka dawska unge hotel ekata awe Kath ekkada kiyala .e kathawa eththa wage😂

    • @ThushariFernando-k2t
      @ThushariFernando-k2t 4 หลายเดือนก่อน +3

      Oya gihin ranganage program eka balanna. Kavihari eeke kiyanawa ooka gana

    • @Tharu1121
      @Tharu1121 4 หลายเดือนก่อน +1

      ඉරිසියාව 😂

    • @nishanimadurangani6971
      @nishanimadurangani6971 4 หลายเดือนก่อน +2

      ඉතින් දැනුත් කරන්නෙ කොල්ලෙක් එක්ක හොටෙල් වල යන එකනෙ,විශේෂත්වය දැන් විලොග් එකකින් පෙන්නනවත් එක්ක,බැදලත් නෑනෙ,එයා කියන්නෙ රංගනගෙ වැඩසටහනෙදි,ඉරිසියාවට නෙමෙයි කියන්නෙ දැනුන දේ කිවිවෙ

    • @Fantasylove.
      @Fantasylove. 4 หลายเดือนก่อน +2

      ​@@nishanimadurangani6971ඔව් මේකි අම්මලාවත් රවට්ටනවා මන් හිතන්නේ😢😂

    • @Thisari93
      @Thisari93 4 หลายเดือนก่อน +2

      ලගදි දවසක කිව්වා කොල්ලෙක් නෑ කියලා. ඊට පස්සේ ඊයේ පෙරේදා රංගනගේ program එකේදි කිව්වා කොල්ලා ගැන ගෙදරට හරියට කියලවත් නෑ තාත්තානම් දන්නෙම නෑ කියලා. ඒ වුනාට youtube channel එකකුත් හදාගෙන හෝටල් ගානේ යනවා කොල්ලෙක් එක්ක 😂 පව් අර චෙෆ් කෙනෙක් නිකාන් බැනුම් ඇහුවා මෙයා ඒ හෝටලේ කොල්ලෙක් එක්ක දවස් දෙකක් හිටියා කිව්වාම