🍂 ඉතිං wife කෙනෙක් වෙලා මට ලැබුන මේ ජීවිතෙන් ලස්සන දවසක් 🍃

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ธ.ค. 2024

ความคิดเห็น • 255

  • @LochanaSathsarani-vf5ev
    @LochanaSathsarani-vf5ev 15 ชั่วโมงที่ผ่านมา +13

    ඔය වයසේ ඉගන ගත්ත නම් ඔයිට වඩා ලස්සන්ට ජිව්ත් වෙන්න තිබුනා.කාලය්ක් යද්දී ඒ දේවල්වල වටිනාකම තේරෙයි ඔයාට

    • @gsksgwmaowkxln
      @gsksgwmaowkxln 15 ชั่วโมงที่ผ่านมา +3

      ඒකනම් ඇත්ත.තාම පොඩි දරුවෙක්නෙ

    • @MaduOfficial-rv7iy
      @MaduOfficial-rv7iy  15 ชั่วโมงที่ผ่านมา

      Thank you ❤️❤️❤️🥰

    • @sewwandichathurangika8298
      @sewwandichathurangika8298 15 ชั่วโมงที่ผ่านมา +1

      Eka atha

    • @mudithaathukorala1507
      @mudithaathukorala1507 4 ชั่วโมงที่ผ่านมา

      දැන් වුනත් ඔයාට පුළුවන් මොනවා හරි පාඨමාලාව ක් ඉගෙන ගන්න . අවුරුදු 95 ආච්චි කෙනෙක් ලගදි උපාධිය ගත්තා .
      අනික් අතින් බලනකොට ඉගෙන ගත්තත් නැතත් ,ඒකට වඩා වැදගත් මැරෙන කල් සතුටින් ,හොදින් ජීවත් වෙන එක

    • @MaduOfficial-rv7iy
      @MaduOfficial-rv7iy  4 ชั่วโมงที่ผ่านมา

      ​@@mudithaathukorala1507 thank you ❤❤ man campus ynn aswk ne anik man english it diploma krl tynne mt am job ekkt ynn loku uwanwkut ne eki ❤❤❤ thank you ma gena htl dpu lssnm lssn cpmmnt ekt ❤❤

  • @Sahasya13yasasmi
    @Sahasya13yasasmi 12 ชั่วโมงที่ผ่านมา +2

    අනේ ඇත්තටම හරීම ආදරණීය දෙන්නෙක් ඔයාලා දෙන්නා අක්කේ 🥰 ඔයාගෙන් පේනවා හරි අමුතු ගැමි කමක් ලස්සන නිදහස් පරිසරයක ජීවත් වෙන ඔයා මාර වාසනාවන්තයි මාත් හරිම ආසාවෙන් ඔයාගෙ වීඩියෝ බලනවා හැමදාම සතුටින් ඉන්න චූටී අක්කේ ❤❤❤❤

    • @MaduOfficial-rv7iy
      @MaduOfficial-rv7iy  7 ชั่วโมงที่ผ่านมา +1

      Ane thank you nanga ❤️❤️❤️ adren asawen mage video balanawata ❤️❤️ oyg jiwite tyn hema lssna balaporothtuwkm ishta wnn kylt mama hadawathinm parthana krnw nangiyoo 🥰🥰 parissmt inn budusarani nanga ❤️❤️❤️

  • @piyumid.p6005
    @piyumid.p6005 ชั่วโมงที่ผ่านมา +1

    Woooow niyamai...huby bole niyamai.nangi mawa mathakada.

    • @MaduOfficial-rv7iy
      @MaduOfficial-rv7iy  ชั่วโมงที่ผ่านมา

      Ow akke mt mtki 🥰🥰🥰 onn man akkil okkml kypu werdd hdgtta akke ❤️❤️ thank you akke adt mw blnn awt parissmt inn akke budusarani ❤️❤️

  • @PrdeepPn-ij4rq
    @PrdeepPn-ij4rq 20 ชั่วโมงที่ผ่านมา +4

    ඔය දෙන්නා හැමදාම සතුටින් ඉන්න.පරිස්සමෙන් ඉන්න මම ඔයාලා දෙන්නාටම ගොඩක් ආදරෙයි

    • @MaduOfficial-rv7iy
      @MaduOfficial-rv7iy  20 ชั่วโมงที่ผ่านมา

      Thank you gdk adren ape video balanawata ❤️❤️❤️ oyt hmdm satutin hina wl parissmt inn budusarani ❤️❤️ itn api dennt gdk adrei ❤️❤️❤️❤️

  • @nimalisewwandi
    @nimalisewwandi 19 ชั่วโมงที่ผ่านมา +4

    මටත් අහම්බෙන් හම්බ උනේ චූටි නන්ගගෙ ව්ලොග්..ගොඩක් ලස්සනයි...❤❤❤ නන්ග චූටි උනත් ගොඩක් උත්සාහවන්ත කෙනෙක් හැමදාම සතුටින් ඉන්න..

    • @MaduOfficial-rv7iy
      @MaduOfficial-rv7iy  19 ชั่วโมงที่ผ่านมา

      Ane thank you akke ❤️❤️❤️ man gena me wage lssnm lssn commnt ekk dunnt ❤️❤️ itn akkith hmdm hina wl sathutin inn ❤️❤️ budusarani akke ❤️❤️❤️

    • @nimalisewwandi
      @nimalisewwandi 18 ชั่วโมงที่ผ่านมา

      ​@@MaduOfficial-rv7iybudu saranaii chuti nango❤❤❤

    • @MaduOfficial-rv7iy
      @MaduOfficial-rv7iy  18 ชั่วโมงที่ผ่านมา

      ​@@nimalisewwandi ❤❤❤❤

  • @hansikajayarathne776
    @hansikajayarathne776 21 ชั่วโมงที่ผ่านมา +2

    ආදරේ කරන්න හරිම කෙනා ලැබුනහම කොහොමත් ජීවිතේ ගොඩාක් ලස්සනයි තමා පැටියෝ. ඔය වගේම හොදින් ඉන්න නංගි ❤🥰

    • @MaduOfficial-rv7iy
      @MaduOfficial-rv7iy  21 ชั่วโมงที่ผ่านมา

      Ane thank you akke ❤️❤️❤️ attm pirimikm mannyk krgtte neti kenekt adr krm genu lamkekt hmdm amml ekk innw wagem satutin inn puluwn akkig ne lssnm lssn commnt ekt thank you akke ❤️❤️❤️ hmdm satutin parissmt inn akke budusarani akke ❤️❤️❤️

  • @chutyhasiya
    @chutyhasiya 3 ชั่วโมงที่ผ่านมา

    Mokk hri prshnek iddi oyge vidio beluwm prshna tikkt hri amthk wenv❤e thrn සැහැල්ලුවක් මේ vidio 😊❤

    • @MaduOfficial-rv7iy
      @MaduOfficial-rv7iy  3 ชั่วโมงที่ผ่านมา +1

      Ane thank you ❤️❤️🥹🥹🥹 mt dena adret mat gdk adrei ❤️❤️ parissmt sathutin inn budusarani ❤️❤️

  • @IndikaIndikanth-li5vx
    @IndikaIndikanth-li5vx 2 ชั่วโมงที่ผ่านมา

    Oya ohoma jevithe widinawa dekkahama godak satutui... apata ohoma nidahas jeevitayak ne nanga.. harima busy life ekak tiyenne.. kohoma unath oyage video baladdi hari sehellwak denenawa.. satutin inna nangi.. budu saranai ❤

    • @MaduOfficial-rv7iy
      @MaduOfficial-rv7iy  2 ชั่วโมงที่ผ่านมา

      Ane thank you akke ❤️❤️❤️ mw blnn awt 🥰🥰 ahm tmi hemogm jiwitha itn busyne gdk ❤️❤️ ape jiwitha wlt smhradws tynw gdk weda tyn itn e dws wlth api pod wlwk hri hygnnw satutin inn ape satuta apim tmi akke hygnn ona ❤️❤️❤️ parissmt hina wl satutin inn akke budusarani akke ❤️❤️❤️

  • @nishavlog536
    @nishavlog536 ชั่วโมงที่ผ่านมา

    Lassanai akke vedio eka❤😊

    • @MaduOfficial-rv7iy
      @MaduOfficial-rv7iy  ชั่วโมงที่ผ่านมา

      Thank you nanga parissmt inn budusarani ❤️❤️

  • @NishaniMadusha-h8k
    @NishaniMadusha-h8k 16 ชั่วโมงที่ผ่านมา +1

    ශෝක් අනේ ඔයාලා දෙන්නා.නිදහසේ සතුටින් ජීවත් වෙන්න ලැබෙන්න ඕනේ හැමදාම .ගේ තියන තැනත් මාරම ලස්සනයි නංගී..ආසාවේ බැ..😊😊😊😊

    • @MaduOfficial-rv7iy
      @MaduOfficial-rv7iy  16 ชั่วโมงที่ผ่านมา

      Ane thank you akke ❤️❤️❤️ adt mage video ek balann awat ❤️❤️🥰 ow akki ape gdr gdk nidhas wahan sadda ahm aduine ❤️❤️ akkit khmd itn hodin innw nd parissmt inn akke budusarani akke ❤️❤️❤️

    • @NishaniMadusha-h8k
      @NishaniMadusha-h8k 2 ชั่วโมงที่ผ่านมา

      @MaduOfficial-rv7iy මං හොදින් මාත් මැරි කරේ 21න්...Al ..GAQ බාගයක් කරා මහත්තයා කැමති නෑ ජොබ් එකක් කරනවට ඒ නිසා ඒකත් නැවැත්තුවා..ඔයාගේ comment දැක්කම සමහර මිනිස්සු ගැන කලකිරෙනවා..අනුන්ගේ ඇද හොයන එව්න් ඔය ඔක්කොටම වඩා හපන් ඇති නංගි..අනික තමන්ගේ සහොදරියෝ..දරුවෝ කොහොම මොනවා කරයිද කියලා කවුද දන්නේ.එහෙම තියාගන අනුන්ට පද හදන උන්ට comment නොකර ඉන්නවානම් තමා හොද...

  • @Yfff-l1p
    @Yfff-l1p 3 ชั่วโมงที่ผ่านมา

    Ane akkii oya ape gewal laga chandanapokuna❤ape gama ane oyawa balnna asaii akkiii ❤❤❤

  • @Jananiwathsala-qp3hs
    @Jananiwathsala-qp3hs 19 ชั่วโมงที่ผ่านมา +1

    ඔයාගේ හබී බෝලෙත් එක්ක හැමදාම සතුටිම් පරිස්සමින් ඉන්න ඔනි අනෙ අක්කා....❤❤❤❤😊😊😊😊

    • @MaduOfficial-rv7iy
      @MaduOfficial-rv7iy  19 ชั่วโมงที่ผ่านมา

      Ane thank you nanga patiyoooo ❤️❤️❤️ oyt parissmt inn budusarani nanga ❤️❤️❤️

  • @Thakshila.r
    @Thakshila.r 21 ชั่วโมงที่ผ่านมา +22

    අඩේ වී කොටන මෝල දැක්කහම තමා මතක් උනේ අඩෙ අපෙ ගෙවල් ගාවනෙ මේ කියලා 😑

    • @MaduOfficial-rv7iy
      @MaduOfficial-rv7iy  20 ชั่วโมงที่ผ่านมา +7

      Attm oylg ge lgd ane ❤️ apith itn inn me lgm tmi api hmdm ve kotnne e molen tmi ❤️❤️❤️

    • @Thakshila.r
      @Thakshila.r 19 ชั่วโมงที่ผ่านมา +1

      ​@@MaduOfficial-rv7iyඅපිත් ඒ වී මෝලෙන් තමා වී කොටන්නේ 😮

  • @AnjaniAnjani-kt1vd
    @AnjaniAnjani-kt1vd 19 นาทีที่ผ่านมา

    හායි කොහොමද ⁣ඉතින් ඔයාට....මම නම් හොඳින් නෙවෙයි ⁣ඉන්නේ.... අපිට කරදරයක් උනා ගිය බ්‍රහස්පතින්දා මගේ හස්බන්ඩ්ට අනතුරක් උනා ...වැඩපලේ ලී ගාන මැෂින් එකට අත කැපුනා .....ශල්‍යකර්ම දෙකකට මුහුණ දෙන්න උනා මගේ හස්බන්ඩ්ට..... තාමත් සුව අතට හැරුනේ නෑ .....ඔයාගේ වීඩියෝ වලට මට කමෙන්ට් කරන්න බැරි උනේ ඒ නිසායි.... මේ වීඩියෝ එකට කලින් වීඩියෝ එකකුත් දාලා තිබුණා මම දැක්කා ...නමුත් මම හිටියේ හිතේ වේදනාවෙන් නිසා මට ඒවා බලන්න තරම් හිතේ නිදහසක් තිබ්බේ නෑ
    ඒ කොහොම උනත් කොහොමත් මම හැමදාමත් කියනවා වගේ ඔයාගේ වීඩියෝ හරිම ලස්සනයි ...ජීවිතය කියන්නේ මේකට තමයි හැමදාම සතුට පවතින්නේ නෑ සතුට වගේම දුකත් කරදරත් පැමිණෙනවා ඒ හැමදේකටම අපි මුහුණ දෙන්න ඕන ......ඒ කොහොම උනත් මේ වගේ හැමදාමත් ඔයාලා දෙන්නා සතුටින් පරිස්සමින් හිනාවෙලා ⁣ඉන්න ලමයෝ .....❤😊

  • @bad__girl_--n_s--
    @bad__girl_--n_s-- 2 ชั่วโมงที่ผ่านมา

    ලස්සනයි අක්කෙ. අයියයි අක්කයි හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න 🥰

    • @MaduOfficial-rv7iy
      @MaduOfficial-rv7iy  2 ชั่วโมงที่ผ่านมา

      Ane thank you chuti nangiya parissmt inn budusarani ❤️❤️

  • @ShalaniKaveesha-w6b
    @ShalaniKaveesha-w6b 19 ชั่วโมงที่ผ่านมา +1

    Adath video eka lassanai akkath marama lassanai adarei❤

    • @MaduOfficial-rv7iy
      @MaduOfficial-rv7iy  19 ชั่วโมงที่ผ่านมา +1

      Ane thank you nanga wenda wagem adt mage video eka adren beluwata ❤️❤️❤️ parissmt inn budusarani ❤️❤️

  • @PrasanganiLekamge
    @PrasanganiLekamge 21 ชั่วโมงที่ผ่านมา +7

    Ann yelina wage kth krnneh🙂

  • @GeethikaWasanthi-sc5er
    @GeethikaWasanthi-sc5er 8 ชั่วโมงที่ผ่านมา +1

    අද තමයි ඔයාගෙ වීඩියෝස් බැලුවෙ.ඒවා ලස්සනයි නංගි.බොරු සෝබන නැහැනෙ.මුල්ම වීඩියෝ එක බැලුවම හිතුනෙ ඇත්තටම අයියයි නංගි කියලා. ඔයාගෙ කටහඬත් චූටි ළමයෙක් වගේ තමයි.ඔයා තවම ඉස්කෝලෙ යන වයසද නංගි.?

    • @MaduOfficial-rv7iy
      @MaduOfficial-rv7iy  7 ชั่วโมงที่ผ่านมา

      Aane thank you akke adren mw blnn awat ❤️❤️ man 2001 husbnd 1999 ❤️ akkige lssnm lssn commnt ekt thank you akke ❤️❤️❤️ parissmt inn budusarani akke ❤️❤️❤️

  • @kavindiya4024
    @kavindiya4024 4 ชั่วโมงที่ผ่านมา

    දෙන්න ඕනෙ මේ කෙල්ලට දෙකක් එන්න එන්නම Vlog කොට වෙනවට 😒 ආයෙ කොට එවා ගෙනාවොත් තරහයි හොදේ...... දිග Vlog ගේන්න ආයෙ 😘❤️

    • @MaduOfficial-rv7iy
      @MaduOfficial-rv7iy  4 ชั่วโมงที่ผ่านมา

      Ane man bya una 🥺🥺 mulinm kiyawankot ❤️❤️❤️ 😁😁😁 hri aniwrenm digt video ekk gennm trh wnn ep ❤️❤️❤️ thank you ane adren mw blnwt ❤️❤️🌷 parissmt inn budusarani ❤️❤️

  • @lifewithhavi5745
    @lifewithhavi5745 5 ชั่วโมงที่ผ่านมา

    හරිම ලස්සනයි❤❤ නංගී... සතුටින් පරිස්සමෙන් ඉන්න හැමදාම❤❤

    • @MaduOfficial-rv7iy
      @MaduOfficial-rv7iy  5 ชั่วโมงที่ผ่านมา +1

      Ane thank you akke oyt hmdm satutin hina wl parissmt inn akke ❤️❤️❤️

  • @nilavlogs8768
    @nilavlogs8768 21 ชั่วโมงที่ผ่านมา +1

    අනේ චූටි රෝස මලක් වගේ නංගි බබෙක් ❤️🐼❤️

    • @MaduOfficial-rv7iy
      @MaduOfficial-rv7iy  20 ชั่วโมงที่ผ่านมา

      Ane thank you akke ❤️❤️❤️ me lssnm lssn commnt ekt parissmt inn budusarani akke ❤️❤️❤️🌷

  • @isurinethmini5414
    @isurinethmini5414 17 ชั่วโมงที่ผ่านมา +1

    අක්කියි අක්කිගෙ හබී බෝලෙයි ස්කූටි එක හේදුවනේ ඒ වගේ දවසක ඔයාලා ඔයාලගේ කාර් එකත් ඔය වගේම හෝදනවා බලන්න ආසයි😊❤ අයියට හබී බෝලෙ කියලා කියද්දි සෝයි අනේ😊❤ අදත් වීඩියෝ එක හරිම ලස්සනයි ❤❤❤❤

    • @MaduOfficial-rv7iy
      @MaduOfficial-rv7iy  17 ชั่วโมงที่ผ่านมา +1

      😁😁😁 ane api gena ahm hitala ape diunuwt mhm kiyanwt thank you nanga ❤️❤️❤️ 😁😁 ow ayya kynn ep kyl gdk aya kiwn itn chuttk wns kr ane 😁😁🥰❤️

    • @isurinethmini5414
      @isurinethmini5414 17 ชั่วโมงที่ผ่านมา

      @MaduOfficial-rv7iy හබී බෝලෙ කියද්දි මරු 👌

    • @MaduOfficial-rv7iy
      @MaduOfficial-rv7iy  17 ชั่วโมงที่ผ่านมา +1

      ​@@isurinethmini5414😁😁😁😁

  • @Dinu_Gunathilaka
    @Dinu_Gunathilaka 17 ชั่วโมงที่ผ่านมา +6

    කවදාවත් නැතුව නංගි අද husband ට 'හබී බෝලේ'කිව්වම මට මතක් උනේ [ Anne yelina akkiwa ]...🤭 ඒ අක්කිත් එයාගෙ vlog වල husband ට කතා කරන්නෙ 'හබී බෝලේ' කියලා....❤

    • @MaduOfficial-rv7iy
      @MaduOfficial-rv7iy  17 ชั่วโมงที่ผ่านมา +2

      Ane ow mat e akkig video aswen blnw eth ane man anne yelina akki ahm kiyana nisa ahm kiwe ne mt katat huru nisa man ek kiynw kyl hituw akke ❤️❤️❤️ mt husbnd kyn ek katat huru ne ek kiwm mt nkn amutui wage ane 🥺🥺🥺🥰❤️

    • @Dinu_Gunathilaka
      @Dinu_Gunathilaka 17 ชั่วโมงที่ผ่านมา +1

      ​@@MaduOfficial-rv7iy​​Ane mn anne akkiwa oya copy kra kiyl kivve nane nngi....mt me vlog eka baladdin anne akkiwa mathak una..ekai mn kivve nnga...❤

    • @MaduOfficial-rv7iy
      @MaduOfficial-rv7iy  17 ชั่วโมงที่ผ่านมา +1

      ​@@Dinu_Gunathilaka ane ne man ahm hituw ne akki ❤❤❤❤❤❤

    • @rashmijayakodi
      @rashmijayakodi ชั่วโมงที่ผ่านมา

      මටත් මතක් උනේ Anne yelina අක්කගෙ ව්ලොග් එක...😁

  • @lavindusathsara
    @lavindusathsara 16 ชั่วโมงที่ผ่านมา +1

    Shook Anee❤❤❤
    හැමදාම හිනා වෙලා සතුටින් ඉන්න ❤❤❤

    • @MaduOfficial-rv7iy
      @MaduOfficial-rv7iy  16 ชั่วโมงที่ผ่านมา

      Aane thank you ❤️❤️❤️oyt parissmt hina wl satutin inn budusarani

  • @kuwaitkwy201
    @kuwaitkwy201 21 ชั่วโมงที่ผ่านมา +1

    අනේ දැන් ඔයාගේ වීඩියෝ බලන්නේ මාර ආසාවෙන් ❤

    • @MaduOfficial-rv7iy
      @MaduOfficial-rv7iy  21 ชั่วโมงที่ผ่านมา

      Ane thank you nanga ❤️❤️❤️ adrei mage video adren asawen balanawata ❤️🥰parissmt inn budusarani ❤️❤️

    • @kuwaitkwy201
      @kuwaitkwy201 21 ชั่วโมงที่ผ่านมา

      අනේ මං නංගී කෙනෙක් නෙවෙයි.අක්කා කෙනෙක්.මං දබුල්ලෙ

    • @MaduOfficial-rv7iy
      @MaduOfficial-rv7iy  20 ชั่วโมงที่ผ่านมา

      ​@@kuwaitkwy201ane sorry akke 🥺🥺🥺🥺🥺🥺🥺 ❤❤❤

    • @kuwaitkwy201
      @kuwaitkwy201 20 ชั่วโมงที่ผ่านมา

      කොහොමද ඔයාලට හොදින් ද ❤

    • @MaduOfficial-rv7iy
      @MaduOfficial-rv7iy  19 ชั่วโมงที่ผ่านมา

      ​@@kuwaitkwy201 ow akke itn oyt khmd hodin innw nd ❤❤❤

  • @omalrandhula3258
    @omalrandhula3258 14 ชั่วโมงที่ผ่านมา

    ඔයාගේ විඩියෝ බැලුවේ අද තමයි බාගයක් ම බලලා ඉවරයි තව ටිකක් තියෙනවා ,නංගී උනු වතුර බෝතලේ කහට පැල්ලම අලු ටිකක් දාලා මැදලා බලන්න සමහර විට යයි ❤️ හැමදාම සතුටින් ආදරෙන් ඉන්න ❤️

    • @MaduOfficial-rv7iy
      @MaduOfficial-rv7iy  7 ชั่วโมงที่ผ่านมา

      Aane thank you akke ❤️❤️❤️ tawa akka kenek kiwa beaking soda dnn kylt ❤️ man dekm krl blnnm akke ❤️❤️ mawa adren blnwt adrei akke 🥰🥰🥰 parissmt inn budusarani akke ❤️❤️❤️

  • @SadithaMihiranga-nq3yh
    @SadithaMihiranga-nq3yh 20 ชั่วโมงที่ผ่านมา

    සුපිරියි ❤akka ඉක්මනින් සබි ලක්ෂයට යන්න ලැබෙවයි කියලා ප්‍රාර්ථනා කරනවා ❤❤❤

    • @MaduOfficial-rv7iy
      @MaduOfficial-rv7iy  19 ชั่วโมงที่ผ่านมา +1

      Ane 🥹🥹 oyg me ashrwadaya mt gdk watinawa thank you mt me wage lassnm lssn commnt ekk dunnt ❤️❤️ jiwite hema balaporothtuwkm ishta wl satutin inn lebenn ona ❤️❤️ parissmt inn budusarani ❤️❤️

  • @himanikini3896
    @himanikini3896 14 ชั่วโมงที่ผ่านมา

    ඔයා හරිම ලස්සන ලමයෙක්😍

    • @MaduOfficial-rv7iy
      @MaduOfficial-rv7iy  7 ชั่วโมงที่ผ่านมา

      Thank you aane ❤️❤️❤️🥰🥰🥰🥰🥰🌷🌷🌷

  • @Ishuwithinarya
    @Ishuwithinarya 22 ชั่วโมงที่ผ่านมา +1

    ලස්සනයි මදු
    දැන් Thambnail perfect 😮😮😮
    චූටි wife❤❤❤

    • @MaduOfficial-rv7iy
      @MaduOfficial-rv7iy  22 ชั่วโมงที่ผ่านมา

      Ane thank you ishu akkiyoooo ❤️❤️❤️🥰

  • @Anushadilhani10
    @Anushadilhani10 20 ชั่วโมงที่ผ่านมา

    Hamadama sathutin inna oyath mage wayasamai sathutin parissmin adaren inna dennam bs ❤❤😊

    • @MaduOfficial-rv7iy
      @MaduOfficial-rv7iy  20 ชั่วโมงที่ผ่านมา

      Ane thank you mt oyw matakai ❤️❤️ oyt parissmt satutin inn budusarani ❤️❤️❤️

  • @WasanthiSirima
    @WasanthiSirima 19 ชั่วโมงที่ผ่านมา

    lassanayi ane .....❤❤

    • @MaduOfficial-rv7iy
      @MaduOfficial-rv7iy  19 ชั่วโมงที่ผ่านมา

      Thank you ane ❤️❤️❤️❤️🥰

  • @YamunaPriyadarshani-k2y
    @YamunaPriyadarshani-k2y 5 ชั่วโมงที่ผ่านมา

    උනු වතුර බෝතලේ කහට බැදුන තැන අයින් කරපු බ්‍රශ් එකක් විම් එක්ක අලු ටිකක් කලවම් කරලා හොදට මදින්න

    • @MaduOfficial-rv7iy
      @MaduOfficial-rv7iy  5 ชั่วโมงที่ผ่านมา

      Ane hri akke thank you akke ❤️❤️❤️ man krl blnnm ❤️❤️❤️ mt lssnm lssn commnt ekk dmmt adrei akke parissmt inn budusarani akke ❤️❤️❤️

  • @CodeMasterNetwork
    @CodeMasterNetwork 22 ชั่วโมงที่ผ่านมา +1

    ada vlog ekath lassani akke lassanata thiyanawa sathutin😊😊😊 parissmata inna akki ❤❤❤

    • @MaduOfficial-rv7iy
      @MaduOfficial-rv7iy  21 ชั่วโมงที่ผ่านมา

      Ane thank you nanga ❤️❤️❤️ oyt parissmt inn budusarani ❤️❤️ thank you mw balann awat ❤️❤️❤️

  • @AshaniRishmi
    @AshaniRishmi 14 ชั่วโมงที่ผ่านมา

    Lassanaii❤❤❤

    • @MaduOfficial-rv7iy
      @MaduOfficial-rv7iy  7 ชั่วโมงที่ผ่านมา

      Thank you 🌷❤️❤️❤️❤️🥰🥰🌷

  • @Sandurodrigo2900
    @Sandurodrigo2900 14 ชั่วโมงที่ผ่านมา

    Hamadama sathutin prssmn inna patiyoooo ❤❤❤ harima lassnai ❤❤

    • @MaduOfficial-rv7iy
      @MaduOfficial-rv7iy  7 ชั่วโมงที่ผ่านมา

      Aane thank you akke ❤️❤️❤️ parissmt inn budusarani akke ❤️❤️❤️

  • @dinithikawshika77
    @dinithikawshika77 21 ชั่วโมงที่ผ่านมา

    Lassanai akki vlog eka
    Akki harima cute❤❤

    • @MaduOfficial-rv7iy
      @MaduOfficial-rv7iy  20 ชั่วโมงที่ผ่านมา

      Thank you nanga ❤️❤️❤️ adren mw blnwt parissmt inn budusarani nanga ❤️❤️❤️

  • @Senuuuu-u8v
    @Senuuuu-u8v 16 ชั่วโมงที่ผ่านมา

    Ane akki oy hari හුරතල් 😊❤adarei

    • @MaduOfficial-rv7iy
      @MaduOfficial-rv7iy  16 ชั่วโมงที่ผ่านมา +1

      Ane 🥰🥰🥰 thank you nanga ❤️❤️❤️ parissmt inn budusarani ❤️❤️

  • @A.P.Rathnayake
    @A.P.Rathnayake 13 ชั่วโมงที่ผ่านมา

    Shoi oyalage Life eka oyath godak lassanai chuti akki☺🌻❤

    • @MaduOfficial-rv7iy
      @MaduOfficial-rv7iy  7 ชั่วโมงที่ผ่านมา +1

      Aane thank you nanga ❤️❤️❤️ parissmt inn budusarani nanga ❤️❤️❤️

  • @PiyumiHansika-u9e
    @PiyumiHansika-u9e 18 ชั่วโมงที่ผ่านมา

    ආයෙ vlog එකක් දානකල් බලන් ඉන්න මං..🥲🤗අනේ ඉක්මනට අලුත් vlog ekk genna akke❤🤗 you tube ආපු ගමන් මන් දැන් බලන්නෙ ඔයාගෙ vlog දාලද කියල...අනේ ඉක්මනට vlog ekak oni ❤

    • @MaduOfficial-rv7iy
      @MaduOfficial-rv7iy  18 ชั่วโมงที่ผ่านมา

      Ane thank you ochchra maha gdk adren mw blnwt ❤️❤️❤️ hri patiyooo ikmnt ennm mt dpu me lssnm lssn commnt ekth gdak thank you nanga ❤️❤️❤️ itn attm mt oyg commnt ek dkkm gdk sathuti 🥰🥰🥰 ikmntm ennm parissmt inn nanga budusarani nangiyoo ❤️❤️❤️🌷

    • @PiyumiHansika-u9e
      @PiyumiHansika-u9e 17 ชั่วโมงที่ผ่านมา

      @MaduOfficial-rv7iy❤️🤗🤗

  • @SumindaSuminda-io5kn
    @SumindaSuminda-io5kn 20 ชั่วโมงที่ผ่านมา

    Lassanai ❤

    • @MaduOfficial-rv7iy
      @MaduOfficial-rv7iy  20 ชั่วโมงที่ผ่านมา

      ❤️❤️❤️❤️❤️ thank you ❤️❤️❤️❤️❤️🌷

  • @DushaniPraboda
    @DushaniPraboda 20 ชั่วโมงที่ผ่านมา

    අනෙ හරිම ශෝයී❤❤❤

    • @MaduOfficial-rv7iy
      @MaduOfficial-rv7iy  20 ชั่วโมงที่ผ่านมา

      Ane thank you nanga ❤️❤️❤️

  • @WasanthiKumari-n4d
    @WasanthiKumari-n4d 21 ชั่วโมงที่ผ่านมา +1

    Mama asama youtuber oya thamai sudu akkiyoo😊❤❤❤

    • @MaduOfficial-rv7iy
      @MaduOfficial-rv7iy  21 ชั่วโมงที่ผ่านมา +1

      Ane ahm ahnkot atthm nihathamani satutak tynw 🥹🥹🥹 thank you adren mw blnnwata hmdm adren satutin patissmin hina wl inn budusarani nangiyoooo ❤️❤️❤️

    • @WasanthiKumari-n4d
      @WasanthiKumari-n4d 21 ชั่วโมงที่ผ่านมา +1

      @@MaduOfficial-rv7iy budu saranai akkiyo💗💗

    • @MaduOfficial-rv7iy
      @MaduOfficial-rv7iy  21 ชั่วโมงที่ผ่านมา +1

      ​@@WasanthiKumari-n4d ❤❤❤

  • @rishuuuuiii123
    @rishuuuuiii123 7 ชั่วโมงที่ผ่านมา +1

    Anne Yelinawa follow krnw wge 😂

  • @SmilingBoaSnake-qp4td
    @SmilingBoaSnake-qp4td 20 ชั่วโมงที่ผ่านมา +1

    Lassanaii gdk❤️🙂 keep it up😊

    • @MaduOfficial-rv7iy
      @MaduOfficial-rv7iy  20 ชั่วโมงที่ผ่านมา +1

      Thank you ane ❤️❤️❤️❤️ parissmt inn budusarani ❤️❤️❤️🥰🌷

  • @NethmiVihanga-q9u
    @NethmiVihanga-q9u 17 ชั่วโมงที่ผ่านมา

    Akkiga vlog eka hare lassanai man hare asai akkiga vlog balanna ❤️☺️

    • @MaduOfficial-rv7iy
      @MaduOfficial-rv7iy  17 ชั่วโมงที่ผ่านมา

      Ane thank you nanga ❤️❤️❤️ adren aswen apiw blnwt parissmt inn budusarani nanga ❤️❤️❤️

  • @amilasenevirathna4837
    @amilasenevirathna4837 13 ชั่วโมงที่ผ่านมา

    නංගි baking soda tikak dala brush krnna oka okkoma ynwa,baking powder newei baking soda hndada..lassanai oyage video gd luck nangi

    • @MaduOfficial-rv7iy
      @MaduOfficial-rv7iy  7 ชั่วโมงที่ผ่านมา

      A hri akke man krl blnnm ❤️❤️❤️ thank you akke mt ek kiwata 🥰🥰 parissmt inn akke budusarani ❤️❤️

  • @SumindaSuminda-io5kn
    @SumindaSuminda-io5kn 20 ชั่วโมงที่ผ่านมา

    Akkai aiyai dennama godak lassanai

    • @MaduOfficial-rv7iy
      @MaduOfficial-rv7iy  20 ชั่วโมงที่ผ่านมา

      Ane thank you nanga ❤️❤️❤️ me wage lssn commnt ekk tawa kenek gena denn oyg hitha gdk lssi hitha lssni kiyanne oyt gdk lssn chuti nangiyek wnn ati itn parissmt inn budusarani nanga ❤️❤️❤️

  • @Ruchira-y6r
    @Ruchira-y6r 22 ชั่วโมงที่ผ่านมา +1

    ව්ලොග් එකක් ගේනකන් හිටියේ❤

    • @MaduOfficial-rv7iy
      @MaduOfficial-rv7iy  22 ชั่วโมงที่ผ่านมา

      Ane thank you man enkn adren bln hitiyta itn oyt khmd parissmt satutin innw nd ❤️❤️🥰🥰

  • @ashanihirunika586
    @ashanihirunika586 18 ชั่วโมงที่ผ่านมา

    අනේ ශොක් අනේ❤

    • @MaduOfficial-rv7iy
      @MaduOfficial-rv7iy  18 ชั่วโมงที่ผ่านมา

      Adrei patiyoo parissmt inn budusarani ❤️❤️

  • @MayodyaJayasinghe
    @MayodyaJayasinghe 21 ชั่วโมงที่ผ่านมา +1

    Oyge vlogs balana eka dn asama deyk wela🥰 mmth 2001. good luck. Digtma me widiyt vlogs genna. Oyata diga gmnk ynna puluwn❤ bs

    • @MaduOfficial-rv7iy
      @MaduOfficial-rv7iy  21 ชั่วโมงที่ผ่านมา +1

      A ahnm oyt mage wayasemi ❤️ thank you adren mama ekk ektu unt e wagem video adren blnwt ❤️ oyg jiwite hema heenaykma balaporothtuwkm ishta wnn kiyala mama hadawathinm parthana krnw parissmt inn budusarani ❤️❤️❤️❤️

    • @MayodyaJayasinghe
      @MayodyaJayasinghe 6 ชั่วโมงที่ผ่านมา

      ​@@MaduOfficial-rv7iyane thank you❤ oyl dennth hamadama sathutin parissamin inna🥰 budu sarsnai.

  • @WasanthaKumarage-m7q
    @WasanthaKumarage-m7q 21 ชั่วโมงที่ผ่านมา

    ආදරෙයි නංගි.budu sarani .❤

    • @MaduOfficial-rv7iy
      @MaduOfficial-rv7iy  20 ชั่วโมงที่ผ่านมา

      Ane thank you akke ❤️❤️❤️ adrei parissmt inn budusarani akke ❤️❤️❤️

  • @designart3908
    @designart3908 20 ชั่วโมงที่ผ่านมา

    Me wenakota akkge okkoma vedios baluwa mekat blala iwr kra

    • @MaduOfficial-rv7iy
      @MaduOfficial-rv7iy  20 ชั่วโมงที่ผ่านมา

      Ane thank you ❤️❤️❤️ mw adren balanawt ❤️❤️ adrei mat gdk ❤️❤️ hmdm parissmt satutin inn budusarani ❤️❤️❤️❤️🌷🥰

  • @Dinu_Gunathilaka
    @Dinu_Gunathilaka 17 ชั่วโมงที่ผ่านมา +1

    මෙච්චර කල් husband ට 'අයියා' කියලා කතා කරපු කෙල්ල...එකපාරටම husband ට 'හබී බෝලේ' කිව්වම කනටත් නිකන් නුහුරුයි වගේ....🤭

    • @MaduOfficial-rv7iy
      @MaduOfficial-rv7iy  17 ชั่วโมงที่ผ่านมา +1

      Ane ne akke man husbnt attm gdrt kynn bole kyl mkd eya tikak mahatine itn man ktty inn thena ahm kynn ayya kyl itn eki man ayya kiwe eth gdk aya mt ahm kynn ep kyl kiwne akke itn man hituwa e wdyt kynw kyl ❤️❤️❤️❤️

    • @Dinu_Gunathilaka
      @Dinu_Gunathilaka 17 ชั่วโมงที่ผ่านมา

      ❤️‍🩹🌹​@@MaduOfficial-rv7iy

  • @warucreation
    @warucreation 14 ชั่วโมงที่ผ่านมา

    Ane nangi mata vidio eka edit karan vidiha tikak kiyala dennako pliz

    • @Sahasya13yasasmi
      @Sahasya13yasasmi 12 ชั่วโมงที่ผ่านมา

      අනේ ඔව්ව්

    • @MaduOfficial-rv7iy
      @MaduOfficial-rv7iy  7 ชั่วโมงที่ผ่านมา

      Akke man video edit krnn cupcut kiyana app eken ❤️ itn ek argen blnnko akke oyt ek krgena ynn terei akke 🥰🥰🥰 eken edit krnn gdk lesi ❤️ dnne neti dyk tibbot ahnn akke dnna wdyt kyl dennm ❤️ parissmt inn budusarani akke ❤️❤️❤️

  • @SLVIDE
    @SLVIDE 3 ชั่วโมงที่ผ่านมา +1

    Oyata adayamak labenawada nanga

    • @MaduOfficial-rv7iy
      @MaduOfficial-rv7iy  3 ชั่วโมงที่ผ่านมา

      You tube slli hmbnwd kyld akke ahnne 🤔🤔 man tawamnm you tube ek kiykwtm argen ne mage tama loku wiws gdk nehene akke ❤️❤️❤️ issrht e dwl lebunt e gena wisthra aniwrenm oyl ekk kynnm akke parissmt inn budusarani akke ❤️❤️❤️

  • @AnuradhaJayasekara-o6n
    @AnuradhaJayasekara-o6n 21 ชั่วโมงที่ผ่านมา +1

    Shoi nangi oya mn langadi vedio balanna patan gatte ,❤❤❤

    • @MaduOfficial-rv7iy
      @MaduOfficial-rv7iy  21 ชั่วโมงที่ผ่านมา +1

      Ane thank you akke adren mage video balanawata ❤️❤️ parissmt inn akke budusarani ❤️❤️❤️

    • @AnuradhaJayasekara-o6n
      @AnuradhaJayasekara-o6n 21 ชั่วโมงที่ผ่านมา

      @MaduOfficial-rv7iy oyala dennatath budu saranai😍😍😍

    • @MaduOfficial-rv7iy
      @MaduOfficial-rv7iy  20 ชั่วโมงที่ผ่านมา

      ​@@AnuradhaJayasekara-o6n❤❤❤❤❤

  • @VishvaChandrasekara
    @VishvaChandrasekara 19 ชั่วโมงที่ผ่านมา +2

    ඔයාලගෙ ගම කොහෙද ලස්සන පැත්තක් අනෙ ❤😁 ❤❤ බැන්දට කමක් නැ ඔයා ඉගෙන ගන්න තව මොනා හරි දෙවල්❤ 🫠❤ 🫠❤ බැන්ද කියලා අවුලක් නැ මොකද සමහරු කැම්පස් ගිය ගමන් බදිනවා 😊😊

    • @MaduOfficial-rv7iy
      @MaduOfficial-rv7iy  19 ชั่วโมงที่ผ่านมา

      Man polonnruwe ❤️❤️❤️ thank you ane 🥰🥰❤️

    • @VishvaChandrasekara
      @VishvaChandrasekara 19 ชั่วโมงที่ผ่านมา

      ​@@MaduOfficial-rv7iy😮මන් හිතුවෙ පොලොන්නරුව අව්ව පායන මහ දුශ්කර පැත්තක් කියලා මරු මරු❤

    • @MaduOfficial-rv7iy
      @MaduOfficial-rv7iy  18 ชั่วโมงที่ผ่านมา +1

      ​​@@VishvaChandrasekaraane ne apit auwa tynw e unt lssnt tynw ❤❤❤ oy man gena hithal mt campus ghn igena gnn kiwa ekt thank you akke ❤❤ man asa neti nisa gy ne itn ayyti mti denntm job ekkt ynnt amrui ek nisa apem kyl podi busnus ekk krgn e weda tika blgn innw akke ❤❤ man gena hithala mage hodt ahm deyk kiwt thank you akke ❤❤ adrei hmdm sathutin parissmt inn akke budusarani akke ❤❤❤️❤️❤️

    • @VishvaChandrasekara
      @VishvaChandrasekara 18 ชั่วโมงที่ผ่านมา

      @@MaduOfficial-rv7iy 😂අඩේ මන් අක්කෙක් නෙමෙ අවුලක් නැ කොම හරි ගෙමක් ගහමු ✌

    • @MaduOfficial-rv7iy
      @MaduOfficial-rv7iy  18 ชั่วโมงที่ผ่านมา

      ​@@VishvaChandrasekara ane ahnm nangiyekd ayyekd mlliyekd 🤔🤔🤔 ane sorry ane ❤

  • @HappyGazelle-zv1pk
    @HappyGazelle-zv1pk 21 ชั่วโมงที่ผ่านมา

    ලස්සනයි නංගියෝ ❤

    • @MaduOfficial-rv7iy
      @MaduOfficial-rv7iy  21 ชั่วโมงที่ผ่านมา

      Thank you akke ❤️❤️❤️ adrei 🥰🥰❤️

  • @parkheyon2815
    @parkheyon2815 22 ชั่วโมงที่ผ่านมา +1

    First comment 🎉❤

    • @MaduOfficial-rv7iy
      @MaduOfficial-rv7iy  22 ชั่วโมงที่ผ่านมา +1

      Ow oy tmi ada mulinm commnt kre patiyooo thank you prissamata inn budusarani ❤️❤️❤️🥰

  • @kavindyahansini6011
    @kavindyahansini6011 21 ชั่วโมงที่ผ่านมา

    Ohoma digatam videos genn akkiyoo adarei ❤😊

    • @MaduOfficial-rv7iy
      @MaduOfficial-rv7iy  21 ชั่วโมงที่ผ่านมา +1

      Ane thank you nanga ❤️❤️❤️ oy itn issr idlm adren man ekk innwn parissmt inn budusarani nanga ❤️❤️❤️

  • @thilakshanimadushika8991
    @thilakshanimadushika8991 15 ชั่วโมงที่ผ่านมา +2

    හරිම ලස්සනයි ඔයාගෙ වීඩියෝ අක්කි ඒ වගේම ඔයාගෙ කටහඩත් හරිම ශෝක්.අද තමයි මං මුලින්ම ඔයාගෙ වීඩියෝ බලන්න පටන් ගත්තේ.හැමදාම වීඩියෝ දාන්න අක්කි.ඔයාලා දෙන්නත් හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න.❤️😘

    • @MaduOfficial-rv7iy
      @MaduOfficial-rv7iy  15 ชั่วโมงที่ผ่านมา +1

      Ane thank you nanga oyg me lssnm lssn commnt ekt ❤️❤️ itn mama ekk adren ektu unth oyt gdk thank you itn oyg me lssn commnt ekt mt attm satutui ane ❤️❤️🥰 oyt hmdm satutin prissmt inn patiyoo ❤️❤️❤️🥰

    • @thilakshanimadushika8991
      @thilakshanimadushika8991 15 ชั่วโมงที่ผ่านมา +1

      @MaduOfficial-rv7iy ❤️❤️❤️

  • @ThathsaraniGamage-o1o
    @ThathsaraniGamage-o1o 22 ชั่วโมงที่ผ่านมา

    Lssni akki video eka 🥰

    • @MaduOfficial-rv7iy
      @MaduOfficial-rv7iy  22 ชั่วโมงที่ผ่านมา

      Thank you nangi patiyoo ❤️ parissmt inn budusarani 🥰🥰❤️

  • @Suddh711
    @Suddh711 19 ชั่วโมงที่ผ่านมา

    Shok ane dennm...adrei ah❤

    • @MaduOfficial-rv7iy
      @MaduOfficial-rv7iy  19 ชั่วโมงที่ผ่านมา

      Adrei nanga parissmt inn budusarani ❤️❤️

  • @JwdJayaweera-d9s
    @JwdJayaweera-d9s 21 ชั่วโมงที่ผ่านมา

    Shok Ane 🤗❤ mn oyava balanna asawen inne 🥰 parissamin sathutin inna ❤

    • @MaduOfficial-rv7iy
      @MaduOfficial-rv7iy  21 ชั่วโมงที่ผ่านมา +1

      Ane thank you ❤️❤️❤️oyt parissmt inn budusarani ❤️❤️❤️

  • @k.manushabandarabandara7024
    @k.manushabandarabandara7024 14 ชั่วโมงที่ผ่านมา

    ❤❤ I love you akke

    • @MaduOfficial-rv7iy
      @MaduOfficial-rv7iy  7 ชั่วโมงที่ผ่านมา

      Aane 🥰🥰🥰🥰🥰 thank you maneike ❤️❤️🌷 adrei parissmt inn budusarani ❤️❤️

  • @ManuWijethunga
    @ManuWijethunga 22 ชั่วโมงที่ผ่านมา

    Akkii❤❤

    • @MaduOfficial-rv7iy
      @MaduOfficial-rv7iy  22 ชั่วโมงที่ผ่านมา

      ❤️❤️❤️ itn khmd nanga ❤️❤️❤️🥰

  • @sajeewaaluthgedara3371
    @sajeewaaluthgedara3371 20 ชั่วโมงที่ผ่านมา

    හරිම ලස්සනයි.ඔයාලා දෙන්නා විතරද නංගි ඉන්නෙ ගෙදර

    • @MaduOfficial-rv7iy
      @MaduOfficial-rv7iy  20 ชั่วโมงที่ผ่านมา

      Ne akke ammlt innw hebei me video ek krn dwsenm amml ne eyl ayylg gdr ahm ynwn ❤️❤️❤️ ntnm ape gdr inne ammi tathtai mai mage husbandnui ❤️❤️❤️ api denntm kyl tawama gdrk ne itn tawama hdn gmn tynn akke ❤️❤️❤️

  • @h_heshi
    @h_heshi 21 ชั่วโมงที่ผ่านมา

    අදනම් හොදයි වගේ නේද නන්ගි..😂කවුරුත් .... නැහැ ❤️❤️❤️ ඇත්තටම ඔයා chooty wife කෙනෙක් වගේමයි

    • @MaduOfficial-rv7iy
      @MaduOfficial-rv7iy  21 ชั่วโมงที่ผ่านมา

      Akki ❤️❤️ oya kiwe mata banina aya genada akke 🤔

    • @h_heshi
      @h_heshi 21 ชั่วโมงที่ผ่านมา

      @MaduOfficial-rv7iy ow nangi..ekane man kiuwe eda ❤️❤️ tika dawasak ehem karama e aya nikanma e de nathara krnwa❤️

    • @MaduOfficial-rv7iy
      @MaduOfficial-rv7iy  20 ชั่วโมงที่ผ่านมา

      ​@@h_heshi ane ow akke attam eda video ekt gdk aya bennane eyl kypuwgn mt hadgnn dwl kypu ayat htyn itn e ktty kypu de ahl e chuti chuti then tika me video eke hdgtta ❤️❤️ thank you akke mat ekk mhm innwt e wagem hithat satutu hitena widiyta adren katha karanawata ❤❤ akki hmdm satutin parissmin inn akke budusarani akke ❤️❤️❤️

    • @VishvaChandrasekara
      @VishvaChandrasekara 19 ชั่วโมงที่ผ่านมา

      ​​@@h_heshiමිනිස්සු දන්නෙ බයින්න තමා හොද දෙයක් දකින්නැ 🫠❤ සතුටින් ජිවත් වෙන්න කවුරුත් ආස එක මේ නන්ගිගෙ සතුට එයාට සතුටු නම් එච්චරයි

  • @sandeewa4339
    @sandeewa4339 17 ชั่วโมงที่ผ่านมา +1

    Birth control use krnne mokda kiyankooo

  • @ThamodNethunimdi
    @ThamodNethunimdi 19 ชั่วโมงที่ผ่านมา

    අක්කි home tour එකක් ගේන්නකෝ

    • @MaduOfficial-rv7iy
      @MaduOfficial-rv7iy  19 ชั่วโมงที่ผ่านมา

      Hri dwasaka gennm nanga aniwrenm ❤️❤️🥰

  • @AsangiNilmini
    @AsangiNilmini 21 ชั่วโมงที่ผ่านมา

    Volg එක දකිද්දි පරිසරය දකිද්දි ආසයි..❤

    • @MaduOfficial-rv7iy
      @MaduOfficial-rv7iy  21 ชั่วโมงที่ผ่านมา

      Ane thank you akke ❤️❤️❤️ parissmt inn budusarani akke ❤️❤️❤️

  • @NethmiShehara-n2u
    @NethmiShehara-n2u 17 ชั่วโมงที่ผ่านมา

    Mage akka ❤️

    • @MaduOfficial-rv7iy
      @MaduOfficial-rv7iy  17 ชั่วโมงที่ผ่านมา +1

      Ane khmd nanaga ❤️❤️❤️❤️❤️

    • @NethmiShehara-n2u
      @NethmiShehara-n2u 17 ชั่วโมงที่ผ่านมา

      @MaduOfficial-rv7iy mn hodin ithin oyata kohomada apita Christmas ne 💗

  • @NisansalaSandamali-oe1os
    @NisansalaSandamali-oe1os 16 ชั่วโมงที่ผ่านมา +1

    Man marry karaddi mage wayasa 19i mahatthayage wayasa 21i.dan au 14k api bandala.babala 3k innawa aita dan.thamath issara wagema hondin adaren innawa

    • @MaduOfficial-rv7iy
      @MaduOfficial-rv7iy  16 ชั่วโมงที่ผ่านมา

      Aane ❤️❤️ hmdm e adr e wdytm tygn satutin jiwath wnn akke ❤️❤️❤️ mt dn wys 22i mage husband wys 25i akke itn api dnnt apit puluwnm uprim adren satutin jiwath wnw oyg lssnm lssn comment ekt adrei akke parissmt inn budusarani akke ❤️❤️❤️

  • @Dilaniwelagedara-f9u
    @Dilaniwelagedara-f9u 14 ชั่วโมงที่ผ่านมา +1

    Ane me aunty harima hurathal😂😂

    • @MaduOfficial-rv7iy
      @MaduOfficial-rv7iy  7 ชั่วโมงที่ผ่านมา

      Thank you ❤️❤️❤️❤️🌷🌷🌷🌷🌷🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰

  • @AyeshaMadushani-d7j
    @AyeshaMadushani-d7j 6 ชั่วโมงที่ผ่านมา

    අනේ පොලොන්නරුවේ කොහෙද පැටියෝ.

    • @MaduOfficial-rv7iy
      @MaduOfficial-rv7iy  6 ชั่วโมงที่ผ่านมา

      Api හිඟුරක්ගොඩ akke somawathiya pare ❤️❤️🥰

    • @AyeshaMadushani-d7j
      @AyeshaMadushani-d7j 2 ชั่วโมงที่ผ่านมา

      @MaduOfficial-rv7iy ♥️

  • @DiyathmaNadithi
    @DiyathmaNadithi 21 ชั่วโมงที่ผ่านมา

    ❤️

    • @MaduOfficial-rv7iy
      @MaduOfficial-rv7iy  21 ชั่วโมงที่ผ่านมา

      ❤️❤️❤️❤️❤️

  • @KgaNimesha
    @KgaNimesha 22 ชั่วโมงที่ผ่านมา

    • @MaduOfficial-rv7iy
      @MaduOfficial-rv7iy  22 ชั่วโมงที่ผ่านมา

      ❤️❤️❤️❤️❤️

  • @TherushiNethasha
    @TherushiNethasha 3 ชั่วโมงที่ผ่านมา

    Ubala denna hodai kubura madawanna

    • @MaduOfficial-rv7iy
      @MaduOfficial-rv7iy  3 ชั่วโมงที่ผ่านมา

      E wede krgnn ape gdr trecter ekk tynw ek nisa apit mhnsi wenn ona ne 😂😂😂 api bth kana hal ena kuburk weda krnw kynn api lejja wen ne 😂😂😂 thank you lssn commnt ekt tector ekk neti unt api ahm krl hri kubura weda krnw ❤️❤️ parissmt inn budusarani ❤️❤️

  • @sky-c8r6e
    @sky-c8r6e 16 ชั่วโมงที่ผ่านมา

    Oyge gama lassanai ❤
    Kohed gama ?

    • @MaduOfficial-rv7iy
      @MaduOfficial-rv7iy  16 ชั่วโมงที่ผ่านมา +1

      Man polonnruwe ❤️❤️❤️🥰

    • @sky-c8r6e
      @sky-c8r6e 16 ชั่วโมงที่ผ่านมา

      @MaduOfficial-rv7iy 😊❤️

  • @sandayapriyadarshani3808
    @sandayapriyadarshani3808 21 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤

    • @MaduOfficial-rv7iy
      @MaduOfficial-rv7iy  21 ชั่วโมงที่ผ่านมา

      ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🥰

    • @sandayapriyadarshani3808
      @sandayapriyadarshani3808 17 ชั่วโมงที่ผ่านมา

      @MaduOfficial-rv7iy mage chanal ekatath enna nangii❤️❤️❤️

  • @DhanushiHerath
    @DhanushiHerath 22 ชั่วโมงที่ผ่านมา

    💗😊

    • @MaduOfficial-rv7iy
      @MaduOfficial-rv7iy  22 ชั่วโมงที่ผ่านมา

      ❤️❤️❤️❤️🥰

  • @chathurapriShantha
    @chathurapriShantha ชั่วโมงที่ผ่านมา

    Nangi oya කොහෙද

  • @Sadunisdiary
    @Sadunisdiary 19 ชั่วโมงที่ผ่านมา

    Lassanai akki vlog eka ❤ oyage lassana katahadayi oya parisarayai ekka video godak lassanai 😍

    • @MaduOfficial-rv7iy
      @MaduOfficial-rv7iy  19 ชั่วโมงที่ผ่านมา

      Ane thank you chuti nangi patiyoo ❤️❤️🥰

  • @sandeewa4339
    @sandeewa4339 17 ชั่วโมงที่ผ่านมา

    Oya koheda

    • @MaduOfficial-rv7iy
      @MaduOfficial-rv7iy  17 ชั่วโมงที่ผ่านมา

      Api polonnruwe ❤️❤️❤️

  • @VishwaNayanajith-n6m
    @VishwaNayanajith-n6m 19 ชั่วโมงที่ผ่านมา

    Oyage vayasa kiyada ❤

    • @MaduOfficial-rv7iy
      @MaduOfficial-rv7iy  19 ชั่วโมงที่ผ่านมา

      Man 2001 husbunt 1999 ❤️❤️❤️

  • @SujeewaDamayanthi-d9c
    @SujeewaDamayanthi-d9c 20 ชั่วโมงที่ผ่านมา

    Sathutin innava neda akkiyoo😊❤

    • @MaduOfficial-rv7iy
      @MaduOfficial-rv7iy  20 ชั่วโมงที่ผ่านมา

      Ane ow patiyoo itn oyt khmd ❤️❤️🥰

  • @Ravinducctv
    @Ravinducctv 19 ชั่วโมงที่ผ่านมา +3

    Oyata me msg eka dannama hithuna.... math oya wage marry kale 21n. Mn campus select una husband ekka campus giye,,, e wagema darling mata 1st year innakota baba labune,, dn babata aurudu 2.... mn thawama igena gannawa..., igena ganna eka nawaththuwe naaa....... oya wagemai mamath.... inne lassana parisarayaka..... mn anuradhapura........ ❤❤❤❤❤

    • @MaduOfficial-rv7iy
      @MaduOfficial-rv7iy  19 ชั่วโมงที่ผ่านมา

      Ane mulinm thank you mt dapu me lssnm lssn commnt ekt ❤️ itn mth wys 22i ❤️ane akke igena gnnw kyn ek kwdwth nwtin dyk nemei ❤️ smahara aya man dekala tynw loku babal iddth ek ek eaxm krnw ahm tmi itn oyt oya apu gamne gal mul ona trm wdinn ati ❤️❤️ oy gdk shakthimt kenek wnn ona ewa drgen ishrt ynn itn oyg lssn pault balagena lssnt weda tika krgnn akke ❤️❤️ oyg heena wlt ikmntm ynn lebenn kiyala mama hadawathinm parthana krnw akke ❤️❤️ oy anuradhapured man polonnruwe inn akke ❤️❤️❤️ parissmt inn akke budusarani ❤️❤️❤️🥰

  • @Beautygirl4yy
    @Beautygirl4yy 6 ชั่วโมงที่ผ่านมา

    Video krn snapchat eknd nangi

    • @MaduOfficial-rv7iy
      @MaduOfficial-rv7iy  6 ชั่วโมงที่ผ่านมา

      Man e gena video ekk krl tynn akke ❤️ man colours wedi krgnn cupcut ekn ekn puluwn colours adu wedi krgnn akke ❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @Beautygirl4yy
      @Beautygirl4yy 6 ชั่วโมงที่ผ่านมา

      @MaduOfficial-rv7iy mn okkm video blnw nangi oyge mona video eked e video eka tyn nangi

  • @anuakurtiya
    @anuakurtiya 21 ชั่วโมงที่ผ่านมา

    මේ ව්ලොග් එකත් ශෝක් අක්කෙ....❤😊

    • @MaduOfficial-rv7iy
      @MaduOfficial-rv7iy  21 ชั่วโมงที่ผ่านมา

      Thank you nangi patiyoo parissmt satutin inn budusarani nanga ❤️❤️❤️❤️

    • @anuakurtiya
      @anuakurtiya 19 ชั่วโมงที่ผ่านมา

      @MaduOfficial-rv7iy Hri akke oyalath sathutin parissamen inna ♥️😋

    • @MaduOfficial-rv7iy
      @MaduOfficial-rv7iy  18 ชั่วโมงที่ผ่านมา

      ​@@anuakurtiya hri nangiyooo ❤❤❤

  • @SaraniSaundarya
    @SaraniSaundarya 21 ชั่วโมงที่ผ่านมา

    Lssni video ek ❤❤
    Akka oyge channel ekt subscribersla 1000 wenn masa kiyk vge gyd 🙂❤️

    • @MaduOfficial-rv7iy
      @MaduOfficial-rv7iy  21 ชั่วโมงที่ผ่านมา +1

      Mata masa 5k wagr giya nangi ❤️❤️❤️

  • @YashodaUdari
    @YashodaUdari 20 ชั่วโมงที่ผ่านมา

    Hyy akki ❤🥹

    • @MaduOfficial-rv7iy
      @MaduOfficial-rv7iy  20 ชั่วโมงที่ผ่านมา +1

      Hiii nanga khmd itn ❤️❤️🥰🌷

    • @YashodaUdari
      @YashodaUdari 20 ชั่วโมงที่ผ่านมา

      @MaduOfficial-rv7iy oyage vlog eka balana gamn akki harima lassanay hodata dennna ekka sathutin inna kiyala prarthana karanwa man 🥹💏❤️💫

    • @MaduOfficial-rv7iy
      @MaduOfficial-rv7iy  7 ชั่วโมงที่ผ่านมา +1

      ​@@YashodaUdari thank you nanga ❤❤❤❤❤

  • @SasvinduNirvan
    @SasvinduNirvan 22 ชั่วโมงที่ผ่านมา

    නංගී අර ගොයන් ගලවන මැශින් එක මොකක්ද එක කොහෙද ගන්න තියේන්නේ

    • @MaduOfficial-rv7iy
      @MaduOfficial-rv7iy  21 ชั่วโมงที่ผ่านมา

      අක්කේ ඒක මැශින් එකක් නෙමේ 😁 නිකන් ලීයකට ටිකක් ලොකු කම්බි කූරු හරි අර ලොකු ඇන හරි අරගෙන කම්මලකට ගිහින් ඒක අර ලීයට තියලා පාස්සගන්න ඕන එහෙම තමයි අක්කේ ඕක හදාගෙන තියෙන්නේ අපි ❤️❤️❤️🥰 අක්කිටත් ඕන නම් ඒ විදියට හදාගන්න හරිම ලේසී ❤️❤️❤️🥰🥰 පරිස්සමට ඉන්න අක්කේ බුදුසරණයි ❤️❤️

  • @TherushiNethasha
    @TherushiNethasha 3 ชั่วโมงที่ผ่านมา +1

    Yako ube as pottada katussekuta bole kiyanna anunge vidiyos wala thiyana wachana allan renna epa

    • @MaduOfficial-rv7iy
      @MaduOfficial-rv7iy  3 ชั่วโมงที่ผ่านมา

      Eya katussek unt mt wtinw mage asnm hodt penw 😂😂😂 oyg samja mattama methna pennan ep genu lmyek wl ohm kata krnn ep eka oyg personlity ekt ek hoda ne thank you ❤️❤️❤️🥰

  • @GDSUdayangani
    @GDSUdayangani 17 ชั่วโมงที่ผ่านมา

    Unu වතුර bothale ඇතුළට ඇල් වතුර danna epa ptiyo..kalayak yaddi unu wathura niwenwa ඉක්මනින්..😊oyala denna adren inna hemadamth..❤

    • @MaduOfficial-rv7iy
      @MaduOfficial-rv7iy  17 ชั่วโมงที่ผ่านมา +1

      Ane ahm wnwd akke man ek dan ne aye ahm krn netuw innm akke thank you akke ❤️❤️❤️ parissmt inn budusarani akke ❤️❤️❤️

    • @GDSUdayangani
      @GDSUdayangani 17 ชั่วโมงที่ผ่านมา

      @MaduOfficial-rv7iy ow unu වතුර bothale pita wthark sodanna.athula sodanwa nm unu wathurama dla sodanna nangiyo.budu saranai ptto..♥️

    • @MaduOfficial-rv7iy
      @MaduOfficial-rv7iy  17 ชั่วโมงที่ผ่านมา

      ​@@GDSUdayangani a hri akkiyo attm oy kynkn ahm hitun ne mt thank you akke ❤️❤️❤️

    • @GDSUdayangani
      @GDSUdayangani 17 ชั่วโมงที่ผ่านมา

      Anika tma පරිප්පු wthrak nme oya uyanna ganna dwl wlata menaganna puluwn කෝප්පයක් dagna.yogurt කෝප්පයක් wage.එතකොට oyala dennata uyaddi oyata premanyak hithgana puluwn etkota pirimahan kema hadanna puluwn.bothalen dagna gyma apita ona premane hthgana bruwa අපතේ ynawa wedi.therunada ptto..mn mema kynwta thrha ne ned.oyta pirimahan wda krgna podi trick ekk kiwe mn..🥰

    • @MaduOfficial-rv7iy
      @MaduOfficial-rv7iy  17 ชั่วโมงที่ผ่านมา

      ​@@GDSUdayangani ane ne akke poddkwt trh ne ❤❤attm mt ahm lokuwt e dwl gena idea ekk ne akke man itn mata ati kyl htn gnt hdnw ayya tmi itn gdk wlwt kema hdnn man kemk heduwot you tube ekn blgn tmi hdnne akkit tank you mt mhm kiwt api aut gdrt gym man me dwlsm serm hdgnn akke tama ewt ona bdu gnn gmn inne itn himin hmdm krgnnw akke man akki kiwa wage e weda wlt ona dwl tikat gnnm akke thank you akke ❤️❤️❤️ adrei ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @wijekoonmudiyanselage-wb2gb
    @wijekoonmudiyanselage-wb2gb 7 ชั่วโมงที่ผ่านมา

    Anea oya podi lamayeak wgeanea

  • @maduofficial.vlog0
    @maduofficial.vlog0 19 ชั่วโมงที่ผ่านมา

    අක්කි 😘ලස්සනයි අනේ❤❤❤

    • @MaduOfficial-rv7iy
      @MaduOfficial-rv7iy  19 ชั่วโมงที่ผ่านมา

      Ane thank you nanga ❤️❤️❤️

  • @Thakshila.r
    @Thakshila.r 21 ชั่วโมงที่ผ่านมา +1

    Akki ❤😘

    • @MaduOfficial-rv7iy
      @MaduOfficial-rv7iy  20 ชั่วโมงที่ผ่านมา +1

      🥰🥰🥰🥰❤️🌷

  • @sithruwanjayarathna5252
    @sithruwanjayarathna5252 20 ชั่วโมงที่ผ่านมา

    • @MaduOfficial-rv7iy
      @MaduOfficial-rv7iy  20 ชั่วโมงที่ผ่านมา

      ❤️❤️❤️❤️🥰

  • @dilulife4456
    @dilulife4456 21 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤

    • @MaduOfficial-rv7iy
      @MaduOfficial-rv7iy  20 ชั่วโมงที่ผ่านมา

      ❤️❤️❤️❤️❤️❤️🥰

  • @dulminidilhara8236
    @dulminidilhara8236 6 ชั่วโมงที่ผ่านมา

    😍😍