ගෙදර වැඩ ලස්සනට ප්ලෑන් කරන ගමන් හීන හැබෑ කරගන්න මහන්සි වෙමු

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ธ.ค. 2024

ความคิดเห็น • 71

  • @ganeeshakalpaniperera-oo1uj
    @ganeeshakalpaniperera-oo1uj 16 ชั่วโมงที่ผ่านมา

    අද vedio එක ගොඩාක් වැදගත් ....2025 අවුරුද්ද හරියට plan කරලා ආරම්භ කරන්න ඔයා අපිව හරි ලස්සනට motivate කලා....හරී ලස්සනට ඔයා අපේ හිතට ඒ දේ දෙනවා,ඒක හැමෝටම කරන්න පුළුවන් දෙයක් නෙවෙයි ..ඒත් ඔයා ඒක හරි ලස්සනට කලා....Thank you so much nishi...❤️❤️

  • @HewakandageChandrani
    @HewakandageChandrani วันที่ผ่านมา +2

    ගොඩක් ස්තුතියි වටින vidiyo එකක්

  • @0ぬわー
    @0ぬわー 2 วันที่ผ่านมา +3

    වැඩිය කමෙන්ට් නොදැවට අක්කිගෙ වීඩියෝස් මම බලනවා 😊❤..
    මම තවම ඉගෙන ගන්න කෙනෙක් වුනත් ඉස්සරහා life එකට ideas ගන්න අක්කගෙ මේ වීඩියෝස් මට ලොකු help එකක්...🎉
    ඉතිම් අක්කියෝ දිගටම vlogs ගේන්න අපි හරි කැමති ඔයාගෙ vlogs වලට..
    බුදුසරණයි !!🌸

  • @nilanthipriyangika-b9l
    @nilanthipriyangika-b9l 21 ชั่วโมงที่ผ่านมา

    Oya jevitheta wtina dewal godak kiyala dunna.budu saranai nangi oyatai,husband tai daru dennatai❤❤❤

  • @Sandurodrigo2900
    @Sandurodrigo2900 วันที่ผ่านมา +1

    Godakma godak watinawa akke ada vlog ekath ❤❤❤ mama giya aurudde liyanna patan gttha journal ekak eth digtma krnna bari una..ai try krnna oni..akkge wada hrima piliwelai lassanai ❤❤❤❤

  • @kaveeshasilva8508
    @kaveeshasilva8508 วันที่ผ่านมา +1

    හුගාක් වටින විඩියෝ එකක්...ජිවිතේ පිළිවෙළකට ගෙවන්න මාරම විදියට වටිනවා❤️.

  • @ruwanpushpakumara1511
    @ruwanpushpakumara1511 วันที่ผ่านมา +1

    Niyamai vediyo eka godak vatinewa .👍❤❤❤❤❤bs

  • @NadeekaNadeeka-j1f
    @NadeekaNadeeka-j1f วันที่ผ่านมา +1

    නන්ගි .මන්.ඔයගෙ.චැනල්.එක.හම්බවෙලා..සතියක්.වගෙ..ගොඩක්..දැනුම..එකතුකරගන්න.පුලුවන්..ඔයාට සුබ පතනවා ...මත්..ඔයාගෙ..ගම..ලගම..ගලගොඩ.අත්තෙ

  • @ledCreation-k2i
    @ledCreation-k2i 7 ชั่วโมงที่ผ่านมา

    Mey planner eka kiiyada❤

  • @hashinisewwandi1008
    @hashinisewwandi1008 วันที่ผ่านมา +1

    මමත් ඕකම ගත්තා අක්කේ. එවනකන් ඉවසිල්ලක් නැතුව හිටියේ. මාරම qulity නේද . මමත් printerest එකෙන් download කරා vision board එකට photos . මම මුලින්ම කලේ bucket list එක ලියපු එක.

  • @sakunthlaariyadasa2678
    @sakunthlaariyadasa2678 2 วันที่ผ่านมา +1

    Oyaage vidiyo blala ngngi api godak dewal igna gththa oyaa hmadama athutin inn budusaranyi ❤❤❤❤

  • @amaaslifestyle
    @amaaslifestyle วันที่ผ่านมา +1

    kiyanna dewal nam godak thiyanawa aththatama akka lassanata hamadema pahadili karala dunna me awrudde matath godak dewal missed una anith awrudde nam kohoma hari uthsaha karanawa a vitharak nemej meal plan to do list me wage dewal aththamai godak wadagath mata nam harima wadagath wenawa akke thank you ❤❤❤❤

    • @LifewithNishi1990
      @LifewithNishi1990  วันที่ผ่านมา

      ගොඩාක් ස්තූතියි මැණික❤❤

  • @LifesJourney-uf8lz
    @LifesJourney-uf8lz วันที่ผ่านมา

    ගොඩාක් වැදගත් අක්කා❤❤❤ බුදු සරණයි 🙏❤️

  • @thisarisilva295
    @thisarisilva295 วันที่ผ่านมา

    Pretty planners kiyana page eken neda order kale.?? Harima useful. Last year math order Kala..

  • @nilanthipriyangika-b9l
    @nilanthipriyangika-b9l 21 ชั่วโมงที่ผ่านมา

    Nangi oya english cores ekak kala neda ekata laku viyadamak giyada. Mage english danuma hodatama madi asai igenganna.

  • @sakuvlog-official
    @sakuvlog-official วันที่ผ่านมา

    Aththatam kiynn bari tharam watimawa akka video eka, math labana aurudde idala karnn hadagthth ❤
    🥰🥰🥰

  • @NimaliD.g.c
    @NimaliD.g.c วันที่ผ่านมา

    Very very useful video nangi....❤❤❤thank you darling

  • @ZnlzmksXillaoy
    @ZnlzmksXillaoy วันที่ผ่านมา

    Matath kiyanna nangi me book eka ganne kohenda kiyala

  • @tharidudilhani6353
    @tharidudilhani6353 2 วันที่ผ่านมา +1

    Me mage 1st comment eka. Oyage videos mn miss karanne natuwama balanawa. Godak dewal mn mage jeewiteta ekatu karagatta e videos balala. Thank you my motivation girl....❤❤❤

  • @chamodirandika6535
    @chamodirandika6535 วันที่ผ่านมา +1

    Akke mta book eka gtte kohenda kiyla kiynna

  • @SandayaRajapaksha-t9y
    @SandayaRajapaksha-t9y วันที่ผ่านมา

    මටත් ආසාවක් තිබුනා රජයේ පාසලක ගුරුවරියක් වෙන්න ඒනිසාම මම උසස්පෙළ ට කලා විෂයන් කලේ විද්‍යා පීඨ යන්න ඉන්න කොට තමා හස්බන් ලාගේ ගෙදරින් මැරි කරන්න කියලා කිවුවේ😊 කොහොම ත් හස්බන් කැමති නෑ මම විද්‍යා පීඨ යනවට ඉතින් මම මැරි කරා මම එදා ගත්තේ හොද තීරනයක් අදටත් මම ගොඩක් සතුටින් ඉන්න බිරිදක් දරුවො 3ක් එක්ක ලස්සන පවුල් ජීවිතයක් ගත කරන වා දෙමව්පියන් පියන්ට සලකන්න මට හිතෙන හිතෙන දේවල් අරගන්න අදටත් මට අත්වැල් මගේ මහත්තයා ඉගෙන ගන්න පුළුවන් හැම වේලාවක මොකද ඉගෙන ගන්න දේවල් අපතේ යන්නේ නෑ කවදාවත්ම

    • @SandayaRajapaksha-t9y
      @SandayaRajapaksha-t9y วันที่ผ่านมา

      දෙයක් කියන්න ම ඕනි මගේ මහත්තයා බාහිර උපාධි කරලා එයාගේ ම කියලා ව්‍යාපාරය ක් කරන ආදායම් බදු ගෙවන කෙනෙක්

  • @shiromafernando6416
    @shiromafernando6416 วันที่ผ่านมา

    අදත් හරි රහයී ඔයාගේ vidio එක .
    වයස් බෙදයකින් තොරව හැමදෙනාටම වැදගත්. තරුන නව යොව්න් දරුවන්ට මෙන්ම අලුත විවාහ උනු අයටද ඉතා වැදගත් වෙවි.
    හැමදාම එකම රාමුවක කොටු වෙලා you tube chanel කරන අයට හොද උදාහරනයක් ඔයා. මම, මම, ම්ගේ චුට්පුතා, මගේ චුට්දුව වගේ මමත්වය ඕනැවට වඩා පෙන්නුම් කරන්න ගියාම එපා වෙන්නවා.
    තවත් මේ වගේ වටිනා vidio තුලින් හමුවෙමු❤

    • @LifewithNishi1990
      @LifewithNishi1990  วันที่ผ่านมา

      ස්තූතියි...
      ප්‍රශ්නයක්... ඔයා මේ කවුරු ගැනද කමෙන්ට් එකේ කියන්නේ?? මගේ චූටි පුතා, මගෙ චූටි දුව...??

  • @Prasadi883
    @Prasadi883 วันที่ผ่านมา

    මාත් ඉගෙන ගන්න ආස කෙනෙක් දැන් පොඩි බබාලා දෙන්නේක්ම ඉන්නවා එයාලා වෙනුවෙන් තමයි හැමදේම❤❤❤ ඔයාගේ වීඩීයෝ දානකම් බලන් ඉන්නේ ඒක බලන්න.. 💕💕

  • @ishaninayanika6941
    @ishaninayanika6941 วันที่ผ่านมา +1

    අදත් ව්ලොග් එක ලස්සනයි අක්කි බුදුසරණයි පරිස්සමින් ඉන්න 💕💕💕💕💕💕💕💕

    • @LifewithNishi1990
      @LifewithNishi1990  วันที่ผ่านมา

      ස්තූතියි මැණික❤ බුදුසරණයි

  • @isharamadushani-gl5gu
    @isharamadushani-gl5gu วันที่ผ่านมา +1

    ❤❤❤❤හැමදම වගේ අදත් වටින vidio එකක් අක්කේ❤❤❤❤

    • @LifewithNishi1990
      @LifewithNishi1990  วันที่ผ่านมา

      ගොඩාක් ස්තුතියි නංගී❤

  • @MyLife-d6i
    @MyLife-d6i 2 วันที่ผ่านมา +1

    මමත් ඔයාගෙ vidio බලනවා මම බලාගෙන හිටපු vidio එකක් මෙ මගෙ 1st කමෙන්ට් එක

    • @LifewithNishi1990
      @LifewithNishi1990  วันที่ผ่านมา

      ගොඩාක් ස්තූතියි ඔයාට❤❤

  • @ayeshasewwandijayalath8428
    @ayeshasewwandijayalath8428 วันที่ผ่านมา

    Anee matath kiyannako kohend gaththe kiyala akka

  • @KamalPriyan-z1w
    @KamalPriyan-z1w 2 วันที่ผ่านมา +1

    Akke niyamai oya..mn ambalangoda sew❤❤❤

    • @LifewithNishi1990
      @LifewithNishi1990  2 วันที่ผ่านมา

      ස්තූතියි මැණික❤❤

  • @Samadhi_kumarathunga
    @Samadhi_kumarathunga วันที่ผ่านมา +1

    Budusaranai Nangi

  • @rihaniwarnasooriyaarachchi98
    @rihaniwarnasooriyaarachchi98 23 ชั่วโมงที่ผ่านมา

    ගොඩක් වැදගත් වීඩියෝ එකක් ..😊 ඒත් අක්කේ මහත්තයා සැලරි එක දෙන්නේ නැත්තම් කොහොම සල්ලි ඉතුරුවක් කරගන්නේ???? ඕන දේවල් එයාට කියලා ගෙන්වා ගන්නව දුරකට වැඩට ගියොත් 2000ක් 3000ක් වගේ දෙනව..මන් ප්‍රෙග්නට් නිස මගේ ගෙදර එයා එයාගෙ ගෙදර ඉන්නෙත්..ලබන මාසෙ ඉදන් එයා අපේ ගෙදර එනව දරුව ලැබෙන්න දින ලග නිස..ඒත් එයා එයාගෙ ගෙදර වියදම් වලට සල්ලි දෙන්නත් ඕන..(30000 මාසිකව ) මෙහෙම තත්ත්වයකදි කොහොමද අක්කේ මන් අරපිරිමැස්මෙන් මහත්තයාගෙ සැලරි එක බැලන්ස් කරගන්නේ ???😢😢 අනේ මට රිප්ලයි එකක් දෙන්නකෝ ...

  • @Nadeeshani-w2i
    @Nadeeshani-w2i 2 วันที่ผ่านมา

    Book eka gattha thana kiyanna.plz

  • @sandamalipathirage8185
    @sandamalipathirage8185 วันที่ผ่านมา

    Matath oya wagemai akka 2nd year exam eka thiyaddai nathara una dan math ekka inna aya dan upadiya sampurna karala dakkam duka hithuna oya nisa ayeth mn motivetion una bari una dewal tiken tika ewara karanna oni kiyala hithenawa habai dan donita aurudu 4 puthata masa 4k nisa thama tikk amaru

  • @SurprisedBirchForest-rw2gk
    @SurprisedBirchForest-rw2gk วันที่ผ่านมา

    Adath video eka lassanai akkiyo.man akkage video godak asawen balawa.thanks❤❤

  • @DedunuNilushika
    @DedunuNilushika วันที่ผ่านมา +1

    ❤❤❤❤Oyage vidiyo akak anakan balana inne ❤❤❤

    • @LifewithNishi1990
      @LifewithNishi1990  วันที่ผ่านมา

      ගොඩාක් ස්තූතියි❤❤

  • @chamilakarunarathna7661
    @chamilakarunarathna7661 2 วันที่ผ่านมา

    ❤අක්කා අනේ වීඩියෝ එක ලස්සනයි

  • @nilukadilrukshi9051
    @nilukadilrukshi9051 วันที่ผ่านมา

    ගොඩක් ලස්සනයි නංගි

  • @dammikalakmal1203
    @dammikalakmal1203 2 วันที่ผ่านมา

    ❤ akki good akki next year wada godai oyage adahas mata godak watinawa mm book ekaka liyanawa akki mm monaragala madhushani

  • @vinidushayamala1461
    @vinidushayamala1461 2 วันที่ผ่านมา +1

    Akkge videos man baluwata kawadawath comment karala na.subscribe kaleth me lagadi.habai mn akkage video balanne auruddaka withara idala.❤❤❤

  • @denethBina
    @denethBina วันที่ผ่านมา

    Wadagath video ekak❤ nangi

  • @MadhuGodage
    @MadhuGodage 2 วันที่ผ่านมา +5

    අනේ අක්කේ මට year plan එකක් ගන්න ඕනි තැන කියන්නකෝ

    • @LifewithNishi1990
      @LifewithNishi1990  2 วันที่ผ่านมา +1

      Nangi mata whats appa msg ekak tiyanna. Link eka dannam❤

  • @anushasomathilaka3674
    @anushasomathilaka3674 วันที่ผ่านมา

    Thank you akke

  • @ruvinishanika2859
    @ruvinishanika2859 วันที่ผ่านมา +1

    Best vedio❤

  • @AmbikaKulathunga
    @AmbikaKulathunga วันที่ผ่านมา

    Please book eka gaththa pg eka denna puluwanda

  • @ThashmilaPramodya-i1k
    @ThashmilaPramodya-i1k วันที่ผ่านมา +3

    මම හැමදාමත් ඔයගේ වීඩීයෝ බලනවා.සමභර වීඩීයෝස් කිහිප පාරක්ම බලනවා.මම ඒත් ඔයාට කවදාකවත් මැසෙජ් කරලා නෑ.මම ටීචර් කෙනෙක්.මටත් ඔයාට වගේ මගේ දුව දැන් 1වසරෙ.එයා පොඩිකාලේ මගෙ අම්මා අසනීප වෙලා බබා බලගන්න ඕනා නිසා මම ජොබ් එකෙන් අයින් උනා.වසර දෙක හමාරක් විතර ඉදලා අයෙ මේ වසරෙ නැවත හදාගත්තෙ.පුතාට වයස අවුරුදු2.මගේ අම්මා තමයි දැන් බබාලා බලගන්නෙ.මම පොත් ලියනවා.ඒකටනම් වෙලාවක් නෑ.ඒත් ඔයගෙන් ගොඩාක් දෙවල් මම ඉගෙනගන්නවා .ගොඩාක් කැපවීම් කරද්දි ඇත්තට්ම අපට වරදින්නෙ නෑ.මම ඒක අත්ඩැකීමෙන් දන්නවා.ඔයාට බුදු සරනයි.

    • @LifewithNishi1990
      @LifewithNishi1990  วันที่ผ่านมา +1

      අනේ ගොඩක් සතුටුයි මිස්. ඇත්තටම මං හරි ආසයි ඔයාල වගේ උගත් අය මගේ චැනල් එකත් එක්ක ඉන්නවට. හේතුව මං නොදන්න දේවල් පවා තාමත් ඉගෙන ගන්න කෙනෙක්.. හැමෝගෙම අත්දැකීම අපි හැමෝටම හරිම වටිනවා..ඔයාගේ ජීව්තෙනුත් ගන්න අපිට බොහෝ දැනුම් තියේවි.. ස්තූතියි ඔබතුමියට.. බුදුසරණයි

  • @mis.darshi1236
    @mis.darshi1236 2 วันที่ผ่านมา

    ගොඩක්ම ගොඩාක් වටිනව නංගි වීඩියෝ එක ❤❤❤ අනේ මටත් ඕක හිතුනෙම නෑ 30.31 කියන්නෙ සෙනග තමා තෑන්ක්ස් මැණික මතක් කරාට දැන් තුවාලෙ හොදයිද නංගි ආදරෙයි ගොඩාඩාඩාඩාඩාක් ආදරනීය ෆැමිලි එකට ❤❤❤❤❤🎉🎉🎉 බුදුසරණයි

  • @DedunuNilushika
    @DedunuNilushika วันที่ผ่านมา

    Nangi oya katha karana kota thama dakke oyage ugure podigediyak vage penava poddak balaganna tharahaganna apa

    • @LifewithNishi1990
      @LifewithNishi1990  วันที่ผ่านมา

      Birthmark ekak akke.. thank you...😁😘

  • @KasuShanu-f1r
    @KasuShanu-f1r วันที่ผ่านมา

    අනේ අක්කි පුලුවන්නම් කියන්නකෝ කරන්න හොද ඔන්ලයින් ජොබ් එකක්... ප්ලීස් අක්කි

  • @amithaharshani9284
    @amithaharshani9284 วันที่ผ่านมา

    Hrima watinwa bhoma pin oyta .

  • @ImaliKaushalya
    @ImaliKaushalya วันที่ผ่านมา

    💕💕💕💕💕👍💕💕💕💕👍

  • @HashiVlogs-o5k
    @HashiVlogs-o5k วันที่ผ่านมา

    Ane akke mata you tube channel akak hada ganna usau karannako plz

  • @Kanchanakumari-p2g
    @Kanchanakumari-p2g 2 วันที่ผ่านมา

    ❤❤❤

  • @Kanchanakumari-p2g
    @Kanchanakumari-p2g 2 วันที่ผ่านมา

  • @ruvinishanika2859
    @ruvinishanika2859 วันที่ผ่านมา

    What sub no mokakdda akke oyage

  • @SamnaliSamnali-ne3vj
    @SamnaliSamnali-ne3vj 2 วันที่ผ่านมา

    Mamath hamadama balanawa oya msg danne na

  • @chathuriperera2037
    @chathuriperera2037 วันที่ผ่านมา

    Akke oyage whatsapp number eka....matath ona year planner ekak

  • @KasuShanu-f1r
    @KasuShanu-f1r วันที่ผ่านมา

    අනේ අක්කි පුලුවන්නම් කියන්නකෝ කරන්න හොද ඔන්ලයින් ජොබ් එකක්... ප්ලීස් අක්කි

  • @PrabathChathuranga-z2q
    @PrabathChathuranga-z2q วันที่ผ่านมา

    ❤❤