කසුන්ගේ උපන්දිනය ගත වුන විදිහ.මම මොනවද එයාට දුන්නේ🎁

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ธ.ค. 2024

ความคิดเห็น • 78

  • @LifewithAseli
    @LifewithAseli วันที่ผ่านมา +52

    කිසිවක් කියන්නට නැත. පෙර ආත්මයේ පිං මෙහෙම දකින්න පුලුවන්. දැන් මේ කරන පිං එහෙම කරන්න පහලවෙන පිං සිතුවිල්ලද එක් ආකාරයක පිනකි. පිං ඇත්තෝ හොදින් කා බොති. මා ඇතුලු සියල්ලන්ටම මේ සංසාරේ මෙලෙස පිං සිතුවිලි පහල වේවායි පතමු

  • @MadusikaLakmali-u9l
    @MadusikaLakmali-u9l วันที่ผ่านมา +13

    කිසිම ලොකුකමක් නැ. බුදුසරණයි පවුලේ ඔක්කොටම

  • @jayalathsoma
    @jayalathsoma 19 ชั่วโมงที่ผ่านมา +7

    පව් බුවී කසුන් ඔයාට ආදරේ නැහැ කියල මට නම් පේන් නැහැ.මොකද හස්බන්ලගෙ ඇගේ එල්ලීගෙන වීඩියෝ කරන අයගෙ තමයි පව්ල් අවුල්.මටත් ඉන්නෙ ඔයාට වගේම සැමියෙක්.එයාල අපිට එයාලගෙ ඇගෙන් හරි කොටසක් දෙනව කියල සුවර් නමුත් ඒක ලෝකෙට පේන්නන්නෙ නැහැ.ඒ ගොඩක් ආදරේ සැමියන්ගෙ හැටි.ඔබේ සැමියටත් නිදුක් නීරෝගී සුභ උපන් දිනයයක් වේවා.

  • @soultosoulmusic123
    @soultosoulmusic123 วันที่ผ่านมา +9

    සුභම සුභ උපන්දිනයක් Mr. Kasun. ඒ වගේම බුවිණි ඔබ සැමට සුභම සුභ නව වසරක් වේවා.. 🙏🏻සියළුම බලාපොරොත්තු ඉටුවේවා.. තව තවත් යස ඉසුරු සැප සම්පත් විඳිමින් ජීවිතය සාර්ථක වේවා 🙏🏻❤️❤️

  • @deshaninavodya9599
    @deshaninavodya9599 วันที่ผ่านมา +6

    මේ ලමයි දෙන්නා තාත්තට බයයි වගේ😢අම්මට එකතුයි

  • @NimaliKusum
    @NimaliKusum 13 ชั่วโมงที่ผ่านมา +2

    අරක්කු බෝතල් හිස්කරන්නේ නැතුව මනුස්සයකුගේ කුසගින්න නිවිම මහා කුසලකර්මයකි සියලු දේවියන් ඔබලාව ආරක්ෂා කරදේවා බුදු සරනයි ❤ ❤ ❤ ❤

  • @sunethrakalansooriya8351
    @sunethrakalansooriya8351 วันที่ผ่านมา +3

    Happy birthday . Buvini oyage hosbound harima අවංකව katha කරනවා . Kare hoda wadak.niduk nirogeewa hodin inna labenna ona pawule හැමෝම ටම.

  • @sewwandidisanayaka7704
    @sewwandidisanayaka7704 22 ชั่วโมงที่ผ่านมา +3

    Wish your happy birthday aiya...akki babala denna ekka hemadamath sathutin inna ..budusaranai ...❤️💐😘...

  • @KanthiBandara-sq4js
    @KanthiBandara-sq4js 18 ชั่วโมงที่ผ่านมา +1

    Happy birthday වැඩි වැඩියෙන් ලැබෙන්න ඕනා ඔයාලට ගොඩක් පින් හැමදාම සතුටින් ආදරයෙන් ඉන්න ආදරෙයි ❤❤❤❤

  • @PriyankaHerath-b5w
    @PriyankaHerath-b5w วันที่ผ่านมา +1

    සුබ උපන් දිනක් මල්ලි.....
    සියලු සිතුම් පැතුම්
    සිතන ලෙසින්ම ඉටුවේවා....!!!
    කායික මානසික ශක්තිය ලැබ,
    නිදුක් නිරෝගී ,
    දීර්ඝායු ලැබේවා....!!!

  • @sujeewamalkanthi1810
    @sujeewamalkanthi1810 18 ชั่วโมงที่ผ่านมา +1

    Happy birthday malli ,ada harima lassanai dennama sathutuin inna budu saranai 🙏🙏🙏🙏♥️♥️♥️

  • @user-li4sg3er5k
    @user-li4sg3er5k 11 ชั่วโมงที่ผ่านมา +1

    බොරු සෝබන නෑ.හොදින්ම ඉන්න ලැබේවා

  • @DulaniW-v7i
    @DulaniW-v7i วันที่ผ่านมา +4

    🎉 happy birthday aiya godak lassanai video eka

  • @Cool-pd3ck
    @Cool-pd3ck 21 ชั่วโมงที่ผ่านมา +1

    හැමදාම සතුටින් ඉන්න...තෙරැවන් සරණ යි

  • @malathiwickramaratnewickra5105
    @malathiwickramaratnewickra5105 วันที่ผ่านมา +3

    තෙරැවන් සරණයි ඔයාලා හතර දෙනාටම🎉❤ සුබ උපන් දිනයක් වේවා.දිිර්ඝායුෂ ලැබේවා.🙏🙏🙏🙏

  • @Dilru6666
    @Dilru6666 วันที่ผ่านมา +3

    සුභ උපන්දිනයක් වේවා 🎂🎉🎈 තෙරුවන් සරණයි පවූලෙ හැමෝටම ❤❤❤❤❤❤❤❤

  • @GayaniHansika-ov3js
    @GayaniHansika-ov3js 23 ชั่วโมงที่ผ่านมา +2

    Niduk nirogi suba upan dinayak wewa 🙏

  • @vihanshiprasang693
    @vihanshiprasang693 10 ชั่วโมงที่ผ่านมา

    Happy birthday කසුන් අයියේ🎉 බුවිනි අක්කි ඔයා ගොඩක් ලස්සනයි❤❤❤❤❤❤❤❤ බබාලා දෙන්නත් ගොඩක් ලස්සනයි ❤❤❤❤❤❤❤❤ ගොඩක් පින් කරලා තියනවා ඔයාලා❤ හැමදාම ආදරෙන් ඉන්න ❤❤❤❤❤❤❤

  • @maheshpriyamal8725
    @maheshpriyamal8725 วันที่ผ่านมา +5

    Giya aathme karapu pin me aathmaye labila.. a wagema me athmaye karana pinkam sasare hithasuwa pinisa labewi.. suba upan dinayak wewa aiye.. thawath pinkam karanna labewa..🙏

  • @sachininisansala6426
    @sachininisansala6426 วันที่ผ่านมา +3

    happy birthday aiya ..💜💜

  • @LakshikaMadushani-ce8kb
    @LakshikaMadushani-ce8kb วันที่ผ่านมา +1

    Happy Birthday 🎉හැමදාම ඔය වගේ ලස්සනට ඉන්න 4denama❤

  • @rasikadamayanthi1217
    @rasikadamayanthi1217 วันที่ผ่านมา +1

    Ape menessuntath pessune.dana vedio ekak balala nwkan enne nathuwa madae aha gathta.apetanam wadak na.❤

  • @SumedhaferendoSumedha
    @SumedhaferendoSumedha 19 ชั่วโมงที่ผ่านมา +1

    Happy birthday aiya ❤❤❤

  • @dinushadarshani6663
    @dinushadarshani6663 วันที่ผ่านมา +2

    Happy birthday malli😘❤.oyath,nangitah, babala dennatath,paule siyaluma denatath thurunuwangeth,siyalauma deviyane pihitath ,ashirwadayath hamadama labewa🙏.adarei oyala hamotama❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @devmithathsarani7687
    @devmithathsarani7687 20 ชั่วโมงที่ผ่านมา +1

    Happy birthday Ayye❤❤

  • @prabhagunawardhana2117
    @prabhagunawardhana2117 วันที่ผ่านมา +2

    Wish your happy birthday hemadema wedi wediyen lebenna Oni harima shooi family ekk ❤❤❤

  • @sarathpremalal7250
    @sarathpremalal7250 2 ชั่วโมงที่ผ่านมา

    Suba upan dinayak a wagema thiyana minissu nathi ayata denna ona mewa balla alita sathutuyi buvini nangi nihathamaniwama sathutuyi oyala gana❤❤❤❤

  • @thusharafernando3360
    @thusharafernando3360 19 ชั่วโมงที่ผ่านมา +1

    Happy Birthday malli, hope enjoy life time together until the very last moment 🙏🍻

  • @h_heshi
    @h_heshi 28 นาทีที่ผ่านมา

    Birthday cake eke tyena wahane warge mokdd kyl kynnko.. reply me plzzzzz ❤❤❤

  • @hashinimasha1917
    @hashinimasha1917 วันที่ผ่านมา +2

    විඩියෝ එක හරිම ලස්සනයි❤❤❤❤

  • @niluper3952
    @niluper3952 วันที่ผ่านมา +1

    Nice video akka. Beautiful family. Bless you all ❤

  • @ManuWijethunga
    @ManuWijethunga วันที่ผ่านมา +2

    Happy birthday aiya🎂

  • @h_heshi
    @h_heshi 29 นาทีที่ผ่านมา

    Birthday cake eke tyena wahana warge mokadd kyla kynko..reply me plzzz ❤❤❤

  • @inokasuranji5255
    @inokasuranji5255 วันที่ผ่านมา +1

    Happy birthday. 0yalta budu sarnai. ❤❤❤❤

  • @sisirakumara6180
    @sisirakumara6180 5 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤Love you so much menika .you and your lovely family ❤❤❤

  • @nayomiwasana2115
    @nayomiwasana2115 วันที่ผ่านมา +2

    Happy Birthday

  • @nishanimadurangani6971
    @nishanimadurangani6971 วันที่ผ่านมา +2

    අපිත් ලගදි ඔහොම බත්පාර්සල් බෙදුවා,වතුර බෝතලය ,බත්,අතුරැපස,

  • @shilasriyatha7232
    @shilasriyatha7232 3 ชั่วโมงที่ผ่านมา

    Happy birth day

  • @NilanthiAdikari-fn8iw
    @NilanthiAdikari-fn8iw วันที่ผ่านมา +2

    බුදු සරනයි🎉🎉🎉🎉🎉🎉

  • @herathkumari
    @herathkumari วันที่ผ่านมา +1

    Happy birth day kasun sir ❤️❤️❤️❤️🌹🌹🌹

  • @KumudiniFernando-i7o
    @KumudiniFernando-i7o 22 ชั่วโมงที่ผ่านมา +1

    Happy birthday ❤❤❤❤

  • @champarichard3531
    @champarichard3531 วันที่ผ่านมา +1

    Good evening godbess love life sweet family God bless lovely little sweet family Happy birthday to puthai God bless from your sweet lovely little family ❤❤❤❤godbess

  • @nimanshadewmini460
    @nimanshadewmini460 วันที่ผ่านมา +1

    අනේ ❤

  • @harshaninirushika6737
    @harshaninirushika6737 วันที่ผ่านมา +1

    Happy birthday 🎉❤🎉

  • @SanjeewaniAsoka
    @SanjeewaniAsoka 3 ชั่วโมงที่ผ่านมา

    Budu saranai

  • @Anojashyamali-p9h
    @Anojashyamali-p9h วันที่ผ่านมา +1

    Adareyi❤❤❤bs

  • @NishanthiDias-u3d
    @NishanthiDias-u3d 22 ชั่วโมงที่ผ่านมา +1

    very luky lady

  • @MalshaniNilukshi-yb8yv
    @MalshaniNilukshi-yb8yv วันที่ผ่านมา +1

    වාහනෙන් බැහැලා කෑම දුන්න නම් තමා හොද ඉතින්

  • @ChamathkaEshani-rl2zj
    @ChamathkaEshani-rl2zj วันที่ผ่านมา +1

    Diviya loka wala idan apu minissu. Me...

  • @ManjulaAsha-tg8fn
    @ManjulaAsha-tg8fn วันที่ผ่านมา +1

    Hoda wadk pin❤❤❤

  • @sachininisansala6426
    @sachininisansala6426 วันที่ผ่านมา

    Akke udauwak karannako🥺 oyawa contakt karagnn widiyk ndd

  • @sunethrasamaraweera526
    @sunethrasamaraweera526 วันที่ผ่านมา +1

    Mama pilika rogiyek.mamath deka bala sathutu una nangi.oyala pin karanawa.oyala giya athmeth pin karapu aya

  • @ShashikaLakmali-y7e
    @ShashikaLakmali-y7e 5 ชั่วโมงที่ผ่านมา

    බුවිනිගෙ ශෝ එක වැඩී තමයි.කොල්ලනම් හොදයි වගේ

  • @ChamodiDilshara9
    @ChamodiDilshara9 วันที่ผ่านมา +2

    ❤❤❤❤

  • @KrishanthiPriyadarshani-i1m
    @KrishanthiPriyadarshani-i1m วันที่ผ่านมา +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Hiru29854
    @Hiru29854 วันที่ผ่านมา +1

    🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂

  • @thisathwickramaratne5253
    @thisathwickramaratne5253 20 ชั่วโมงที่ผ่านมา +2

    Dakunathin dena dewal wamathwath danaganna hoda na.😢

    • @commenter1111
      @commenter1111 4 ชั่วโมงที่ผ่านมา

      ඔයා ඒම ගොඩාක් දේවල් දීල ඇති නේද?

  • @gayanimadushani
    @gayanimadushani วันที่ผ่านมา

    අක්කෙ මට ඔයාව contact කරගන්න විදිහක් කියන්නකො

  • @alexandragen8881
    @alexandragen8881 วันที่ผ่านมา +6

    බුවිනිගේ නම් හෙන ශෝ එක හැබැයි වෙන්න පොෂ් වෙන දගලන පාටක් පේනවා. වාසනාවන්තයි ඉතින් හැබැයි හස්බන්ඩ්ගේ ෆැමිලි එකම හරිම නිහතමානියි වගේ . අත්තම්මගේ බර්ත් මාක් එක චූටි දරුවො දෙන්නටත් ඇවිත්. 💐

    • @ranjanik9774
      @ranjanik9774 วันที่ผ่านมา

      Ayi ane me weradima hoyanne labana athmeth ipadenne oya kuhaka hitinma tamai Wasanawanta sundara pin kala minisunta wish karanna apitath ikmaninma ema pin labewa etakota Subama suba upandinayak Mr Kasun 💐💚

    • @harshikasilva1545
      @harshikasilva1545 21 ชั่วโมงที่ผ่านมา

      Anunge naraka dakina oya jarawak🤮

    • @alexandragen8881
      @alexandragen8881 19 ชั่วโมงที่ผ่านมา

      ⁠@@ranjanik9774හලෝ මේ.. show දාන අසරණ ජීවිත වලය වඩා හොද ජීවිත අපිත් ගත කරනවා. මේකේ නටන්නේ නැති වුනාට. ඔයාට තේරුම්ගන්න බැරිනම් ලියලා තියෙන එක ඒක ඔයාගේ දැනුමේ ප්‍රශ්නයක් , ඔයා අනුන්ගේ සීනි කිරන්නේ නැතුව ඔයා කැමති දේ කරගෙන හිට්යනම් හරි. 😂😅🤣.. මට නම් අහෙනියක් වෙලා නැහැ ඔයාට හිතෙන විදිහේ .

    • @commenter1111
      @commenter1111 4 ชั่วโมงที่ผ่านมา

      ඉතින් ඔයාට පුලුවන්නෙ ඇත්තටම පොශ් වෙන හැටි බුවිනිට කියල දෙන්න..මොකද ඔයා ගොඩාආආආක් පොශ් ඇතිනෙ මේම කමෙන්ට් එකක් දැම්මේ..

  • @deshaninavodya9599
    @deshaninavodya9599 วันที่ผ่านมา +1

    Pin krpu aya❤

  • @ThakshilaSewwandi-c8m
    @ThakshilaSewwandi-c8m วันที่ผ่านมา +1

    Bs

  • @SuviniUdaralakshani
    @SuviniUdaralakshani 19 ชั่วโมงที่ผ่านมา +1

    Happy birthday 🎉

  • @IreshaAlhakoonrajapaksha
    @IreshaAlhakoonrajapaksha 21 ชั่วโมงที่ผ่านมา +1

    Happy birthday. 🎉🎉🎉

  • @hasaradilrangi4298
    @hasaradilrangi4298 วันที่ผ่านมา +1

    Happy birthday

  • @IsharaMallikarathna
    @IsharaMallikarathna วันที่ผ่านมา +1

    ❤❤❤

  • @DipthikaUdayangani-i8e
    @DipthikaUdayangani-i8e 22 ชั่วโมงที่ผ่านมา +1

    Happy birthday

  • @RasikaNilanthi-dg6cp
    @RasikaNilanthi-dg6cp วันที่ผ่านมา +1

    ❤❤

  • @sathsaraniprabodha1656
    @sathsaraniprabodha1656 22 ชั่วโมงที่ผ่านมา +1

    ❤❤❤❤❤❤❤

  • @DiliniMadhushani-e5u
    @DiliniMadhushani-e5u วันที่ผ่านมา

    ❤️❤️❤️

  • @DiliniMadhushani-e5u
    @DiliniMadhushani-e5u วันที่ผ่านมา +1

    ❤❤❤

  • @nadeekagunasekara6135
    @nadeekagunasekara6135 วันที่ผ่านมา +1

    ❤❤

  • @oshinijay
    @oshinijay 3 ชั่วโมงที่ผ่านมา