අපිට වාසනාව අඛණ්ඩව තිබුණොත්... | Most Ven. Kiribathgoda Gnanananda Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 มิ.ย. 2024
  • අපිට වාසනාව අඛණ්ඩව තිබුණොත්...
    (අතිපූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද පින්වත් ලොකු ස්වාමින්වහන්සේ )
    උතුම් සත්පුරුෂ ඇසුර ::: Uthum Sathpurusha Asura
  • เพลง

ความคิดเห็น • 20

  • @swarnawijayawardhana2116
    @swarnawijayawardhana2116 11 วันที่ผ่านมา +3

    ආපේ ලොකු ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය කරමි. ඔබ වහන්සේ නිදුක් නිරෝගී සුවය ලැබේවා .දීර්ඝායුෂ ලබමින් අපි වාගේ මිනිසුන්ට ධර්මය අවබෝධය ලබාදෙමින් උතුම් නිවන් අවබෝධය සදහා මේ පින් හේතු වේවා🙏🙏

  • @chamindasenarathna159
    @chamindasenarathna159 11 วันที่ผ่านมา +2

    සාදු ....සාදු ....සාදු තෙරුවන් සරණයි
    නමෝ බුද්ධාය
    අප තතාගත ගෞතම සම්මා සම්බුදු පියානන් වහන්සේගේ උතුම් මිහිරි ශ්‍රී සද්ධර්මය මැනවින් අපට අවබෝධ කර දෙන අපගේ පිංවත් ලොකු ස්වාමීන් වහන්සේට දීර්ඝායු වේවා ....
    උතුම් ධර්ම ධානයේ ආනුභාවයෙන් සියලු දෙනාගේම සිත් සුවපත් වේවා .....
    සියලු සත්වයෝ නිදුක් වෙත්වා .....
    නීරෝගි වෙත්වා .....
    සුවපත් වෙත්වා .....
    බුදු සරණයි

  • @laksendesilva-cd3gk
    @laksendesilva-cd3gk 11 วันที่ผ่านมา +1

    අපේ ලොකු ස්වාමීන් වහන්සේ.... සාධු සාධු සාධු

  • @liyanagedilhani1644
    @liyanagedilhani1644 11 วันที่ผ่านมา

    සාදු සාදු සාදු

  • @nimaliwickramasuriya7575
    @nimaliwickramasuriya7575 11 วันที่ผ่านมา

    🙏🙏🙏 Mage gurudevindu ta mage namus karaya wewa 🙏🙏🙏 Gurudevindu niduk wethwa nirogi wethwa deergayu sampaththiya salasethwa 🙏🙏🙏 Me Gauthama Budu sasunedima paripurna vashayenma dharmavabodhaya wethwa 🙏🙏🙏🙏🌹🌹🙏

  • @DayaniRanathunga-mf8nu
    @DayaniRanathunga-mf8nu 9 วันที่ผ่านมา

    Pinwath loku swamin wahanseta maage namaskaraya wewaa!!!
    Saaduu..saaduu..saaduu.

  • @user-on2tk4jx5g
    @user-on2tk4jx5g 11 วันที่ผ่านมา

    🙏🏻🙏🏻🙏🏻sàdu sadu sadu

  • @GladeElectrical
    @GladeElectrical 11 วันที่ผ่านมา

    🙏🙏🙏

  • @anomawinrock2993
    @anomawinrock2993 10 วันที่ผ่านมา

    🙏🙏🙏