- 348
- 411 784
උතුම් සත්පුරුෂ ඇසුර ::: Uthum Sathpurusha Asura
เข้าร่วมเมื่อ 23 ต.ค. 2023
සත්පුරුෂයා බුද්ධ,ධම්ම,සංඝ යන ත්‍රිවිධ රත්නය සරණගිය අයෙකි. සිල්වත්වූ කල්‍යාණ ධර්ම ඇත්තෙකි. බොහෝඅයට උපකාර ඇත්තෙකි.හේ සත්පුරුෂ ඇසුරටම ප්රිිය කරයි. ධර්ම ශ්‍රවණයට ආසාකරයි. ඔහු සෑමවිටම ධර්මයටම සත්කාර කරමින් ගරුකරමින් ධර්මයම පුදයි.විශේෂයෙන්ම සත්පුරුෂයා කෙළෙහිගුණ දන්නා දකිනා අයෙකි. දෙමාපියන්ට සළකයි. ගුරුවරුන්ට වැඩිහිටියන්ට ගෞරව සත්කාර දක්වයි.තම වගකීම් යුතුකම් මනාකොට තේරුම් ගෙන ඒවා පැහැර නොහරී.ඔහු තමා තුළ ඇති කිසියම්ම ගුණයක් කරණ කොට ගෙන තමාව හුවා නොදක්වයි.අනුන්ව හෙළා නොදකී.සත්පුරුෂයා සත්පුරුෂයාද හඳුනාගනී.අසත්පුරුෂයා හඳුනාගැනීමටද දක්ෂ වෙයි. සත්පුරුෂයා අනුන්ගේ දියුණුව පතයි.පිරිහීම අකමැතිවෙයි.සත්පුරුෂයා ලාභසත්කාර කීර්ති ප්‍රශංසාවලට ගිජු නොවෙයි.සත්පුරුෂයා තමාගේ ගුණ කීමට කුසීතවෙයි. අනුන්ගේ ගුණ කීමට පසුබට නොවෙයි. සත්පුරුෂයා තමාගේ අගුණකීමට පසුබට නොවෙයි.අනුන්ගේ අගුණ කීමට කුසීතවෙයි. ජීවිතයේ අර්ථයත් යහපතත් දැකීමට නිතරම කල්පනා කරයි. ඒ සත්පුරුෂ ධර්මතාවයයි.ජීවමාන බුදුසසුනක් පවතින යුගයක පමණක්ම සුලභවූ මේ උතුම් සත්පුරුෂ ඇසුර, මේ උතුම් සත්පුරුෂ ගුණකථාව සසරේ මුණගැසෙන තවත් එක්තරා අතිශයින් දුර්ලභ වටිනා කාරණයකි.
සීලයට ගෞරව නොකිරීම නිසා... | Most Ven. Kiribathgoda Gnanananda Thero
සීලයට ගෞරව නොකිරීම නිසා...
(අතිපූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද පින්වත් ලොකු ස්වාමින්වහන්සේ )
උතුම් සත්පුරුෂ ඇසුර ::: Uthum Sathpurusha Asura
(අතිපූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද පින්වත් ලොකු ස්වාමින්වහන්සේ )
උතුම් සත්පුරුෂ ඇසුර ::: Uthum Sathpurusha Asura
มุมมอง: 2
วีดีโอ
සංඝයාට ගෞරව නොකිරීම නිසා... | Most Ven. Kiribathgoda Gnanananda Thero
มุมมอง 3062 ชั่วโมงที่ผ่านมา
සංඝයාට ගෞරව නොකිරීම නිසා... (අතිපූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද පින්වත් ලොකු ස්වාමින්වහන්සේ ) උතුම් සත්පුරුෂ ඇසුර ::: Uthum Sathpurusha Asura
ධර්මය විනාශ වන්නේ... | Most Ven. Kiribathgoda Gnanananda Thero
มุมมอง 2882 ชั่วโมงที่ผ่านมา
ධර්මය විනාශ වන්නේ... (අතිපූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද පින්වත් ලොකු ස්වාමින්වහන්සේ ) උතුම් සත්පුරුෂ ඇසුර ::: Uthum Sathpurusha Asura
බුද්ධ ශාසනය අතුරුදහන් කරන්නේ... | Most Ven. Kiribathgoda Gnanananda Thero
มุมมอง 3614 ชั่วโมงที่ผ่านมา
බුද්ධ ශාසනය අතුරුදහන් කරන්නේ... (අතිපූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද පින්වත් ලොකු ස්වාමින්වහන්සේ ) උතුම් සත්පුරුෂ ඇසුර ::: Uthum Sathpurusha Asura
පින් රැස්කිරීම... | Most Ven. Kiribathgoda Gnanananda Thero
มุมมอง 2329 ชั่วโมงที่ผ่านมา
පින් රැස්කිරීම... (අතිපූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද පින්වත් ලොකු ස්වාමින්වහන්සේ ) උතුම් සත්පුරුෂ ඇසුර ::: Uthum Sathpurusha Asura
බණ ඇසීමේදී... | Most Ven. Kiribathgoda Gnanananda Thero
มุมมอง 28612 ชั่วโมงที่ผ่านมา
බණ ඇසීමේදී... (අතිපූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද පින්වත් ලොකු ස්වාමින්වහන්සේ ) උතුම් සත්පුරුෂ ඇසුර ::: Uthum Sathpurusha Asura
අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ... | Most Ven. Kiribathgoda Gnanananda Thero
มุมมอง 55916 ชั่วโมงที่ผ่านมา
අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ... (අතිපූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද පින්වත් ලොකු ස්වාමින්වහන්සේ ) උතුම් සත්පුරුෂ ඇසුර ::: Uthum Sathpurusha Asura
ආදරයෙන් සරණ යන්න... | Most Ven. Kiribathgoda Gnanananda Thero
มุมมอง 1K19 ชั่วโมงที่ผ่านมา
ආදරයෙන් සරණ යන්න... (අතිපූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද පින්වත් ලොකු ස්වාමින්වහන්සේ ) උතුම් සත්පුරුෂ ඇසුර ::: Uthum Sathpurusha Asura
සිල් ගැනීමේදී... | Most Ven. Kiribathgoda Gnanananda Thero
มุมมอง 1.4K21 ชั่วโมงที่ผ่านมา
සිල් ගැනීමේදී... (අතිපූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද පින්වත් ලොකු ස්වාමින්වහන්සේ ) උතුම් සත්පුරුෂ ඇසුර ::: Uthum Sathpurusha Asura
ගුණවත් වෙන්න... | Most Ven. Kiribathgoda Gnanananda Thero
มุมมอง 766วันที่ผ่านมา
ගුණවත් වෙන්න... (අතිපූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද පින්වත් ලොකු ස්වාමින්වහන්සේ ) උතුම් සත්පුරුෂ ඇසුර ::: Uthum Sathpurusha Asura
මෛත්‍රි බුද්ධ ශාසනයේ ඉපදිය හැකි ද...? | Most Ven. Kiribathgoda Gnanananda Thero
มุมมอง 595วันที่ผ่านมา
මෛත්‍රි බුද්ධ ශාසනයේ ඉපදිය හැකි ද...? (අතිපූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද පින්වත් ලොකු ස්වාමින්වහන්සේ ) උතුම් සත්පුරුෂ ඇසුර ::: Uthum Sathpurusha Asura
විපත් වලින් බේරෙන්න නම්... | Most Ven. Kiribathgoda Gnanananda Thero
มุมมอง 1.8Kวันที่ผ่านมา
විපත් වලින් බේරෙන්න නම්... (අතිපූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද පින්වත් ලොකු ස්වාමින්වහන්සේ ) උතුම් සත්පුරුෂ ඇසුර ::: Uthum Sathpurusha Asura
බෞද්ධ අපේ අනන්‍යතාවය... | Most Ven. Kiribathgoda Gnanananda Thero
มุมมอง 242วันที่ผ่านมา
බෞද්ධ අපේ අනන්‍යතාවය... (අතිපූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද පින්වත් ලොකු ස්වාමින්වහන්සේ ) උතුම් සත්පුරුෂ ඇසුර ::: Uthum Sathpurusha Asura
ඉන්ද්රිය ධර්ම යනු කුමක් ද..? | Most Ven. Kiribathgoda Gnanananda Thero
มุมมอง 65814 วันที่ผ่านมา
ඉන්ද්රිය ධර්ම යනු කුමක් ද..? (අතිපූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද පින්වත් ලොකු ස්වාමින්වහන්සේ ) උතුම් සත්පුරුෂ ඇසුර ::: Uthum Sathpurusha Asura
සම්මා දිට්ඨියට ආපුගමන්... | Most Ven. Kiribathgoda Gnanananda Thero
มุมมอง 87214 วันที่ผ่านมา
සම්මා දිට්ඨියට ආපුගමන්... (අතිපූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද පින්වත් ලොකු ස්වාමින්වහන්සේ ) උතුම් සත්පුරුෂ ඇසුර ::: Uthum Sathpurusha Asura
හිංසාවට අකමැති නම්... | Most Ven. Kiribathgoda Gnanananda Thero
มุมมอง 39814 วันที่ผ่านมา
හිංසාවට අකමැති නම්... | Most Ven. Kiribathgoda Gnanananda Thero
මිහිඳු මහරහතන් වහන්සේ... | Most Ven. Kiribathgoda Gnanananda Thero
มุมมอง 43514 วันที่ผ่านมา
මිහිඳු මහරහතන් වහන්සේ... | Most Ven. Kiribathgoda Gnanananda Thero
කල්‍යාණ මිත්‍රයා... | Most Ven. Kiribathgoda Gnanananda Thero
มุมมอง 58714 วันที่ผ่านมา
කල්‍යාණ මිත්‍රයා... | Most Ven. Kiribathgoda Gnanananda Thero
පින අනුමෝදන් කළ හැකි ද...? | Most Ven. Kiribathgoda Gnanananda Thero
มุมมอง 44814 วันที่ผ่านมา
පින අනුමෝදන් කළ හැකි ද...? | Most Ven. Kiribathgoda Gnanananda Thero
පින යනු කුමක් ද...? | Most Ven. Kiribathgoda Gnanananda Thero
มุมมอง 2.9K14 วันที่ผ่านมา
පින යනු කුමක් ද...? | Most Ven. Kiribathgoda Gnanananda Thero
ධර්මය රකින කෙනෙක් වෙන්න... | Most Ven. Kiribathgoda Gnanananda Thero
มุมมอง 1.2K21 วันที่ผ่านมา
ධර්මය රකින කෙනෙක් වෙන්න... | Most Ven. Kiribathgoda Gnanananda Thero
නොපිරිහෙන කරුණු... | Most Ven. Kiribathgoda Gnanananda Thero
มุมมอง 1.1K21 วันที่ผ่านมา
නොපිරිහෙන කරුණු... | Most Ven. Kiribathgoda Gnanananda Thero
වෙස්සන්තර ජාතකය... | Ven. Udithagnana Thero
มุมมอง 9521 วันที่ผ่านมา
වෙස්සන්තර ජාතකය... | Ven. Udithagnana Thero
බුදුරජුන්වත් අමතක වුණා... | Most Ven. Kiribathgoda Gnanananda Thero
มุมมอง 1.4K21 วันที่ผ่านมา
බුදුරජුන්වත් අමතක වුණා... | Most Ven. Kiribathgoda Gnanananda Thero
කරන්න දෙයක් නෑ... | Most Ven. Kiribathgoda Gnanananda Thero
มุมมอง 2K21 วันที่ผ่านมา
කරන්න දෙයක් නෑ... | Most Ven. Kiribathgoda Gnanananda Thero
පසුතැවෙන්න නොව හදාගන්න... | Most Ven. Kiribathgoda Gnanananda Thero
มุมมอง 2.5K28 วันที่ผ่านมา
පසුතැවෙන්න නොව හදාගන්න... | Most Ven. Kiribathgoda Gnanananda Thero
සත්‍යය දෙව්රම්වෙහෙරේ... | Most Ven. Kiribathgoda Gnanananda Thero
มุมมอง 434หลายเดือนก่อน
සත්‍යය දෙව්රම්වෙහෙරේ... | Most Ven. Kiribathgoda Gnanananda Thero
ප්‍රඥාව නොමැති නිසා... | Most Ven. Kiribathgoda Gnanananda Thero
มุมมอง 960หลายเดือนก่อน
ප්‍රඥාව නොමැති නිසා... | Most Ven. Kiribathgoda Gnanananda Thero
සත්පුරුෂයෙක් වන්න මහන්සිගන්න... | Most Ven. Kiribathgoda Gnanananda Thero
มุมมอง 513หลายเดือนก่อน
සත්පුරුෂයෙක් වන්න මහන්සිගන්න... | Most Ven. Kiribathgoda Gnanananda Thero
🙏🙏🙏🙏🙏🙏
උතුම් තෙරුවන් සරණයි...
🙏🙏🙏🙏
උතුම් තෙරුවන් සරණයි...
මටත් එහෙමයි පුදුම නිදි මතක් තියෙන්නේ ...😢
☺ උතුම් තෙරුවන් සරණයි...
🙏🙏🙏🪔🌷❤️🙏🙏🙏
උතුම් තෙරුවන් සරණයි...
මිණිමරුවන්ට කවදාවත් සොබාදහමෙන් ගැලවීමක් නැත..☝️
උතුම් තෙරුවන් සරණයි...
නමෝ බුද්ධාය! ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා! ඒ උතුම් ශ්‍රී සද්ධර්මයට මාගේ නමස්කාරය වේවා! ඒ උතුම් ශ්‍රාවක සංඝරත්නයට මාගේ නමස්කාරය වේවා! සාදු! සාදු! සාදු! 🙏🙏🙏
උතුම් තෙරුවන් සරණයි...
🙏🙏🙏🙏
උතුම් තෙරුවන් සරණයි...
නමෝ බුද්ධාය! ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා! ඒ උතුම් ශ්‍රී සද්ධර්මයට මාගේ නමස්කාරය වේවා! ඒ උතුම් ශ්‍රාවක සංඝරත්නයට මාගේ නමස්කාරය වේවා! සාදු! සාදු! සාදු! 🙏🙏🙏
උතුම් තෙරුවන් සරණයි...
පින්වත් ලොකුස්වාමීන් වහන්ස සැබෑ සඝගුණ කියාදී දකින්නටද මහා සඝපිරිසක් ශාසනයට දායාද කල ලොකුස්වාමීන් වහන්සේට අපගේ හදපිරි වන්දනාව වේවා තෙරුවන් සරනින් දීගායු වේවා නීරෝගි වේවා සාදූ සාදූ සාදූ
උතුම් තෙරුවන් සරණයි...
🌼🙏🙏🙏🙏🙏
උතුම් තෙරුවන් සරණයි...
සාදු 🙏🌹 සාදු 🙏🌹සාදු 🙏🌹 Namo buddhaya 🙏🙏🙏🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🌺🌺🌺🌺🌺🌺🌺🌻🌻🌻🌻🌻🌻💮💮💮💮💮💮💮🌸🌸🌸🌸🌸🌸💐💐💐💐💐💐💐🌼🌼🌼🌼🌼🌼🏵️🏵️🏵️🏵️🏵️🌹🌹🌹🌹🌹Theruwan saranayi 🙏🙏🙏 එහෙමයි අපේ හාමුදුරුවනේ ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා !!!! 🙏🙏🙏🌹🌹🌹🌹🌹🙏🙏🙏
උතුම් තෙරුවන් සරණයි...
Namo buddhaaya. Pinwath loku swamin wahanseta niduk nirogi dirghayusha labewaa!!! Saaduu..saaduu..saaduu.
උතුම් තෙරුවන් සරණයි...
🙏🙏🙏
උතුම් තෙරුවන් සරණයි...
Sadhuu 🙏🌹 Sadhuu 🙏🌹 Sadhuu 🙏🌹 Namo buddhaya 🙏🙏🙏🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🌺🌺🌺🌺🌺🌺🌺🌻🌻🌻🌻🌻🌻💮💮💮💮💮💮💮🌸🌸🌸🌸🌸🌸💐💐💐💐💐💐💐🌼🌼🌼🌼🌼🌼🏵️🏵️🏵️🏵️🏵️🌹🌹🌹🌹🌹Theruwan saranayi 🙏🙏🙏 පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!! 🙏🙏🙏
උතුම් තෙරුවන් සරණයි...
🌼🙏🌼සාධූ 🌼🙏🌼සාධූ🌼🙏🌼 සාධූ නමෝ බුද්ධාය !!!!.........අපගේ පින්වත් ලොකු ස්වාමීන්ද්‍රයාණන් වහන්සේට මාගේ උතුම් නමස්කාරය වේවා ......
උතුම් තෙරුවන් සරණයි...
🙏🙏🙏❤❤❤🙏🙏🙏
උතුම් තෙරුවන් සරණයි...
සාදු
උතුම් තෙරුවන් සරණයි...
🙏🙏🙏🙏
උතුම් තෙරුවන් සරණයි...
🙏🙏🙏🙏
උතුම් තෙරුවන් සරණයි...
🙏🙏🙏❤❤❤🙏🙏🙏
උතුම් තෙරුවන් සරණයි...
Uthum nirmala theruwanata maage namaskaraya wewaa!!! Saaduu..saaduu..saaduu. Pinwath loku swamin wahanseta niduk nirogi dirghayusha haa uthum sundara niwana Boho dura nowewaa!!! Saaduu..saaduu..saaduu.
උතුම් තෙරුවන් සරණයි...
පීන්වත්.ස්වාමීන්..වහන්සේට.දීරීගායුෂම.ලැමේවා...මාගේ.උතුම්.නමස්කාරය.වේවා...සීයලු.දේනාම.සුවපත්.වේවා....🙏🙏🙏
ඇයි මේ අකුරු වරද්දලා ගිගින් දිගටම කමෙන්ට්ස් දාන්නේ... ඉදිරියේදී එවැනි කමෙන්ට්ස් ඉවත් කරනු ලැබේ... මෙම චැනලයේ ගුණාත්මක භාවයට ඔබගේ ක්‍රියාවන් බාධාවක් වුවහොත් ඔබව බ්ලොක් කරනු ලබන බවට කරුණාවෙන් සලකන්න...
සාදු 🙏🌹 සාදු 🙏🌹සාදු 🙏🌹 Namo buddhaya 🙏🙏🙏🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🌺🌺🌺🌺🌺🌺🌺🌻🌻🌻🌻🌻🌻💮💮💮💮💮💮💮🌸🌸🌸🌸🌸🌸💐💐💐💐💐💐💐🌼🌼🌼🌼🌼🌼🏵️🏵️🏵️🏵️🏵️🌹🌹🌹🌹🌹Theruwan saranayi 🙏🙏🙏
උතුම් තෙරුවන් සරණයි...
🪷🙏🪷සාධූ 🪷🙏🪷සාධූ 🪷🙏🪷සාධූ නමෝ බුද්ධාය !!!........අපගේ පින්වත් ලොකු ස්වාමීන්ද්‍රයාණන් වහන්සේට මාගේ උතුම් නමස්කාරය වේවා ......
උතුම් තෙරුවන් සරණයි...
සාදූ සාදූ සාදූ 🙏🙏🙏🙏 ❤️❤️❤️❤️
උතුම් තෙරුවන් සරණයි...