පිටරට සිට පින් කරන අය ඇසිය යුතුම කතාවක් | KOLABISSE DAMMANANDA THRO | WASSANA DESANA 2024

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ธ.ค. 2024

ความคิดเห็น • 47

  • @h.l.malani.6278
    @h.l.malani.6278 23 วันที่ผ่านมา +1

    මම 2වනි වතාවට මෙි දේෂනාව අහන්නේ ගොඩක්ම පිං ලැබෙිවා .සුභම සුභ උපන්දිනයක් වෙිවා තෙරැවන්සරණයි .🙏🙏🙏🤲

  • @sajikumara4352
    @sajikumara4352 25 วันที่ผ่านมา +2

    සාදු සාදු සාදු ඔබවහන්සේට බොහෝම පිං මටත් මේ කාරනය දැනගන්න ඕනවෙලා තතිබුනේ.🙏🙏🙏🌷

  • @shiromichamika6169
    @shiromichamika6169 25 วันที่ผ่านมา +1

    මම දැන ගන්න ම බලාපොරොත්තු වෙන් සිටි කාරනයක් තම යි අදදේශනාවට මාරතුකාව වුනෙ මමත් බන අහාන්නෙ වැඩ කරන ගමන් ඔබවහාන්සේට ගොඩාක් පින් මෙ පිලිබදව තේරුම් කර දි වටිනා ධර්ම දේශනාවක් අප හට ශ්‍රවනය කරන්න අවස්ථාව ලබා දිම 🙏🙏🙏🙏🙏🙏 තෙරැවන් සරනයි සැමටම

  • @h.l.malani.6278
    @h.l.malani.6278 26 วันที่ผ่านมา +8

    මම බණ අහන්නේ හොරෙන් වැ කරන ගමන් මම ඉන්නේ සවුදිවල මෙහේ තහනමි අපිඑතරමිම අසරණයි අපේ ස්වාමීන් වහන්ස .මම හැම දාම වැඩ කරන ගමන් අහන්නේ අපිට පවුද කියා දෙන්න අපේ ස්වාමීන් වහන්ස බුදු සරණයි .🙏🙏🙏🤲🤲🌼🌼🌼🌼🌻🌻🌻🌻

    • @JannyWadithannadewage
      @JannyWadithannadewage 26 วันที่ผ่านมา +1

      Parissamin ahanna akkiyoo❤

    • @chamilebuddhike9627
      @chamilebuddhike9627 25 วันที่ผ่านมา +2

      ඔබට බුදු සරනයි. ලොව කොහේ හිටියත් තෙරැවන් සරන යන්න.මැරෙන මොහොත දක්වා

    • @brahmanageshantha9342
      @brahmanageshantha9342 25 วันที่ผ่านมา +2

      මොන විදියෙන් හරි බණ අහනවා කියන්නේ ඔබ වාසනාවන්ත කෙනෙක්..❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @h.l.malani.6278
      @h.l.malani.6278 25 วันที่ผ่านมา +1

      @brahmanageshantha9342 ඒ උතුමි දේෂනා තරමි වටිනා වචනයක් මම දැන නැත.🙏💖💖🇱🇰 බුදු සරණයි .🙏

  • @kumarymoraliyage1902
    @kumarymoraliyage1902 26 วันที่ผ่านมา +1

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සෙට මාගේ නමස්කාරය වේවා ඔබවහන්සෙට නිදුක් නිරෝගි සුවය හා දිර්ඝායුෂ වේවා 🙏🙏🙏

  • @indrajithudayakanthamaurap6887
    @indrajithudayakanthamaurap6887 26 วันที่ผ่านมา +2

    සාදු සාදු ඒකනං ඇත්ත මම වැඩ කරන ගමන් year phone එක ගහගෙන තමයි අහන්නේ බණ වලට තියෙන ආසාව වැඩිකමට තමයි එහෙම අහන්නේ අපි හරිම කාර්යබහුලයි පවක් නැති එක ලොකු දෙයක්.. ඔබවහන්සේට දීර්ඝායුෂ පතනවා 🙏🙏🙏🙏

  • @kanthiekanthie9308
    @kanthiekanthie9308 25 วันที่ผ่านมา +1

    තෙරැවන් සරණයි පින්වත් සුවාමීන් වහන්සේට ඇත්තටම මෙවැනි උතුම් ධර්ම දේශනාවක් ශුුවණ ය කරන්න ලැබීම වාසනාවක් .

  • @nadeewanasingha2982
    @nadeewanasingha2982 25 วันที่ผ่านมา +1

    සාදු සාදු සාදු නමෝ බුද්ධාය ගරු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා වගේම අශෝකා සහොදරියට නිදුක් නීරෝගි වාසනා වන්ත සුභම සුභ උපන් දිනයක් වෙත්වා වස්සාන ධර්ම දේශනා කාර්යය මණ්ඩලයටත් යහපතක්ම වෙත්වා මමද සතුටු සිතින් අනුමොදන් වෙමි මමද සියලු ලෝක සියලු සත්වයන්ට උතුම් නිවනම අවබෝධ වෙත්වා 🙏🙏🙏🙏

  • @Nayana-wo1sn
    @Nayana-wo1sn 26 วันที่ผ่านมา +3

    සාදු .සාදු .සාදු
    තෙරැවන් සරණයි ගෞරවනීය පින්වත් ආර්ය මහා සංඝ රත්නයට .

  • @JannyWadithannadewage
    @JannyWadithannadewage 26 วันที่ผ่านมา +3

    Pinwath swamin wahansa matanam puduma sathutak danenawa mn karaganna pin gana hithala.mage thaththa hire hitiyath mama duk wenne naha e hama pinakma thaththa wenuwen karanawa.ohuta ikmnin nidahasa labenawanam e pinama athi.ape pinwath swamin wahansetath Gayaan malli athulu karya mandalayatamath uthum wu niwanaawabodhaya labethwa! Saha ada deshana karawapu me dharmaya e akkila dennatath me pina egollange bhawagami jeewithayatahethu wasanawakma wethwa! Theruwan saranai!

  • @කදුලකිජිවිතේ-ඹ2ල
    @කදුලකිජිවිතේ-ඹ2ල 25 วันที่ผ่านมา +1

    සාදු සාදු සාදු පින්වත් ස්වමින් වහන්සේට මගේ නමස්කාරය වෙිවා මමත් බණ අහන්නේ වැඩ කරන ගමන් බහරේන් රටෙි සිට🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏✋

  • @SiyaniNilanta
    @SiyaniNilanta 26 วันที่ผ่านมา +1

    නමෝ බුද්ධාය ගෞරවනීය ලොකු ස්වාමින් වහන්සේටත්වසානය ධර්ම දේශනා කාර්ය මණ්ඩලයටත්අද දවසේ මේ කරනධර්ම දේශනාඒ සොයුරියටත්නිදුක් නිරෝගී සුවපත් භාවයම ලැබේවාමටද ඔබටදඅපගේ ස්වාමීන් වහන්සේටදමේ ධර්ම දේශනා පින් බලයෙන්උතුම් චතුරාර්ය සත්‍යය අවබෝධ කරගන්නමේ පින හේතු වේවාසාධූ සාධු සාදු

  • @MalaniKulathunga-b5j
    @MalaniKulathunga-b5j 26 วันที่ผ่านมา +1

    සාදු.සාදු.සාදු.තෙරැවන්.සරනයි. 🙏🙏🙏🙏🙏🙏

  • @h.l.malani.6278
    @h.l.malani.6278 26 วันที่ผ่านมา +1

    බුදු සරණයි අපේ පිං වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏🙏🙏 මාගේ උතුම් නමස්කාරය වෙිවා 🙏🙏🙏

  • @nethdamtv411
    @nethdamtv411 24 วันที่ผ่านมา

    තෙරුවණ් සරණයි ඔබ වහන්සේට 🙏🙏🙏 සියලු සත්වයෝ නිදුක් වෙත්වා 🙏නීරෝගී වෙත්වා 🙏සුවපත් වෙත්වා 🙏🙏🙏🙏🙏🙏

  • @poornamaxx9785
    @poornamaxx9785 26 วันที่ผ่านมา +1

    සාදු සාදු සාදු ,🙏🙏🙏🙏🙏🙏

  • @kanthikanthi979
    @kanthikanthi979 26 วันที่ผ่านมา

    සාදු සාදු සාදු සාදු වසුවමින් වහන්ස වහන්සේලාටත් නිදුක් නිරෝගිභාවය ලැබේවා

  • @sujasujee4513
    @sujasujee4513 26 วันที่ผ่านมา

    සාදු!!!🙏🌺🙏🌺🙏🌺
    සාදු !!!🙏🌺🙏🌺🙏🌺
    සාදු!!!🙏🌺🙏🌺🙏🌺

  • @nilanganichampa4399
    @nilanganichampa4399 26 วันที่ผ่านมา

    Sadu sadu sadu pinwath swamin wahanset niduk nirogi suway lebewa sadu sadu sadu math mee darmdeshanaw pin anumodn wewa sadu sadu sadu 🙏🙏🙏

  • @nishi6597
    @nishi6597 26 วันที่ผ่านมา

    Sadu sadu sadu theruwan saranai ape swamin wahanseta 🙏🙏🙏

  • @SomavatiS
    @SomavatiS 26 วันที่ผ่านมา

    teruwan sarani sadu sadu sadu 🙏🙏🙏

  • @sakura5547
    @sakura5547 22 วันที่ผ่านมา

    තෙරුවන් සරනයි 🌸

  • @primalataalawttegama7020
    @primalataalawttegama7020 26 วันที่ผ่านมา

    Namo buddaya pin vat suvamin vahanseta Teruvan saranai sadu sadu sadu

  • @kalumsanjeeway1093
    @kalumsanjeeway1093 26 วันที่ผ่านมา

    Sadu sadu sadu teruvan saransi 🙏🙏🙏 budu saranai. Suvamin vahanseta. Mage namaskaraya weva.

  • @kalyanijamis9968
    @kalyanijamis9968 25 วันที่ผ่านมา

    සාධු🌷🌻🌹🙏🙏🙏
    සාධු🌻🌹🌷🙏🙏🙏
    සාධු🌷🌻🌹🙏🙏🙏
    තේරැවන් සරණයි අපේ හාමුධුරැවනේ

  • @aranyawickramasinghe8642
    @aranyawickramasinghe8642 26 วันที่ผ่านมา

    🙏🙏🙏තෙරුවන් සරණයි

  • @SumuduErandathi-f1u
    @SumuduErandathi-f1u 26 วันที่ผ่านมา

    Theruwan sarani ape hamuduruwane..

  • @ChaNdra-l6b6z
    @ChaNdra-l6b6z 26 วันที่ผ่านมา

    Sadu.sadu.sadu.🙏🙏🙏

  • @magladiesladies9052
    @magladiesladies9052 26 วันที่ผ่านมา

    sadu sadu sadu

  • @AnuladudusaranaeeWathi
    @AnuladudusaranaeeWathi 26 วันที่ผ่านมา

    Sadu.dsadu.adu.budusaranae.apee.hamuduruwanee

  • @dhilkidhilki4072
    @dhilkidhilki4072 26 วันที่ผ่านมา

    Sadu.sadu sadu.......

  • @ManikeJdndb-ul9uu
    @ManikeJdndb-ul9uu 24 วันที่ผ่านมา

    Sadu sadu sadu

  • @PradeepDuminda-u2b
    @PradeepDuminda-u2b 26 วันที่ผ่านมา

    🙏🙏🙏

  • @priyasl8193
    @priyasl8193 24 วันที่ผ่านมา

    🙏🏻🙏🏻🙏🏻

  • @jayathilakaabesinghe-sb3gd
    @jayathilakaabesinghe-sb3gd 26 วันที่ผ่านมา

    Sadu...sadu..sadu

  • @DammikaRathnayaka-ou6sm
    @DammikaRathnayaka-ou6sm 26 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏

  • @ishanthikamburugamuwa4237
    @ishanthikamburugamuwa4237 26 วันที่ผ่านมา

    🙏🏽🙏🏽

  • @hansanihansani6892
    @hansanihansani6892 26 วันที่ผ่านมา

    🏵️🙏🏵️🙏🏵️🙏🏵️🙏🏵️🙏🏵️🙏🏵️🙏

  • @sasisurangi5238
    @sasisurangi5238 25 วันที่ผ่านมา

    හමුදුරුවනේ බන විතරක් කියන්න ...ආයතනය ගැන කියනවා වැඩ්..බන කෝ

  • @w.sajeewani3441
    @w.sajeewani3441 26 วันที่ผ่านมา

    🙏🏻🙏🏻🪷🙏🏻🙏🏻🪷🙏🏻🙏🏻

  • @RanyRadnicka
    @RanyRadnicka 26 วันที่ผ่านมา

    sadu sadu sadu

  • @InokaInokq-yb7hm
    @InokaInokq-yb7hm 22 วันที่ผ่านมา

    🙏🙏🙏

  • @ramyaweerathunga6466
    @ramyaweerathunga6466 22 วันที่ผ่านมา

    🙏🙏🙏