අව්‍යාජ සිනහවට රහස | Ven.Kirulapana Dhammawijaya Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ธ.ค. 2024
  • #දේශණා_අංක_702
    💢 පූජනීය කිරුළපන ධම්මවිජය ස්වාමීන් වහන්සේ විසින් සිදු කරන ධර්ම ශාසනික කටයුතු සඳහා මාසික දායකත්ව ගැනීම හෝ ඔබේ දායකත්වය සැපයීම - www.sujathaput...
    💢 දේශනා සඳහා මාසික දායකත්වය You Tube හරහා සාමාජිකයයෙක් ලෙස ගැනීම සඳහා (ශ්‍රී ලංකාවට මෙම පහසුකම තවම ලැබී නැති නිසා විදේශ රටවලට අයට පමණක් දැනට අවකාශය ඇත) : / @kirulapanadhammawijay...
    💢 ප්‍රත්‍යය සඳහා මාසික දායකත්වය - www.sujathaput...
    💢 ධර්ම දානය සඳහා මාසික දායකත්වය - www.sujathaput...
    🔘 Contact us - 070-3421083
    🔘 Email - sujathaputhralk@gmail.com
    🔘 Facebook - / venkirulapanadhammawij...
    👉 භාවනා මධ්‍යස්ථානය සමඟ සජීවීව සම්බන්ධ වී සියලු වැඩටසහන් පහසුවෙන් පරිශීලනය කිරීම සඳහා පහත සඳහන් යොමු වලින් සුජාත පුත්‍ර භාවනා මධ්‍යස්ථාන⁣යේ නිල යෙදුම (Application) භාවිතා කරන්න.
    🔘 Web Site - www.sujathaput...
    🔘 Sujatha Puthra Android Application - shorturl.at/lvQ45
    🔘 Sujatha Puthra IOS Application - apps.apple.com...
    👉 ඔබ ධර්ම දේශනාවක් සඳහා ආරාධනා කිරීමට අවශ්‍ය නම් ඔබ විසින් 0703421083 දුරකථන අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න.. ඔබට දින දෙකක් ඇතුලත ප්‍රතිචාරයක් ලැබෙනු ඇත.
    👉 ඔබට ස්වාමීන් වහන්සේ විසින් දේශණා කරන සියලු ධර්ම දේශණා ශ්‍රවණය කිරීමට මෙම Kirulapana Dhammawijaya Thero යන You Tube නාලිකාව Subscribe කර තබා ගන්න.
    👉 පූජනීය පින්වත් කිරුළපන ධම්මවිජය ස්වාමින් වහන්සේ විසින්ම සිදු කරන භාවනා වැඩසටහන් හා සම්බන්ධ වීමට පහත සඳහන් WhatsApp කණ්ඩායම සමඟ එකතු වන්න. එම කණ්ඩායම සාමාජිකයන්ගෙන් පිරී ඇත්නම්, අලුතින් ම Upload කළ ධර්ම දේශනාවේ මේ ස්ථානයේ සඳහන් වන යොමුව භාවිතා කරන්න. එයින් දැනට හිස් ව ඇති කණ්ඩායමකට ඔබට යොමු වෙනු ඇත.
    🔴 WhatsApp Group - chat.whatsapp....
    අදාල කණ්ඩායමේ හෝ ස්වාමීන් වහන්සේ ගේ FB Page එක තුලින් ස්වාමීන් වහන්සේ සිදු කරනු ලබන සියලුම වැඩසටහන් ගැන දැනුම් දීම සිදු කරනු ලැබෙයි.
    🔴 Viber භාවිතා කරන අයෙක් ට invite.viber.c... යන යොමුවෙන් අපගේ සක්‍රීය Viber කණ්ඩායමක් වෙත එකතු විය හැකි ය.
    සුජාත පුත්‍ර භාවනා මධ්‍යස්ථානය..

ความคิดเห็น • 177

  • @piyumipeiris7723
    @piyumipeiris7723 ปีที่แล้ว +51

    ඔබ වහන්සේ වන් උතුම් කල්‍යානමිත්‍රයන් වහන්සේ නමක් වඩමවා මෙවන් උතුම් පින් කමක් කරගැනීමට හැකි වීම අප ලද උතුම් භාග්‍යක් ස්වාමින් වහන්ස. ඔබ වහන්සේගේ ඒ බන පද ඉතාම පැහැදිලී ස්වාමින් වහන්ස. අපගේ ජීවිත නිවැරැදි මාවතට ගත් ඔබ වහන්සේට බොහොම පින් මගේ කල්‍යානමිත්‍රයන් වහන්ස. 🙏

    • @slartwithcnb2150
      @slartwithcnb2150 ปีที่แล้ว

      😢😢😢😢😢😢😢😢

    • @JayanthiRajakaruna-qe6oo
      @JayanthiRajakaruna-qe6oo ปีที่แล้ว

      අපේ.ස්වාමීන් වහන්ස
      .ජිවිතය.අතහැරිමට.මෙම දහම්.දේශනා ව.ඉතාම.හොදින්..තේරුම් ගත්තා.ඔබ.වහන්සේ ට මගේ නමස්කාර ය.වේවා .🙏🙏🙏🙏🙏

    • @ariyamalaasanthi6211
      @ariyamalaasanthi6211 ปีที่แล้ว

      X

  • @littlebantifamily5303
    @littlebantifamily5303 ปีที่แล้ว +5

    මීට අවුරුදු කීපයකට කලින් දවසක් ඔබ වහන්සේ තැනකට වඩිනවා දැකලා අපේ අම්මා කිව්වා මතකයි " අනේ චූටී හාමුදුරුවෝ කෙනක් බොහොම හිනා මුසු මුහුනින් හිනා වෙවී වඩිනවා දැක්කා " කියලා.. එදා මන් ඔබ වහන්සේ ගේ නමවත් දන්නේ නැ... මගේ ජිවීතේ ඒකාලේ හැම දේම මන් අවුල් කරන් හිටපු කාලයක්.. ඒත් ටිකෙන් ටික ඔබ වහන්සේගේ දේශනා අහනකොට මන් දැන ගත්තා ඔව වහන්සේ ගාව තියෙන ගුණ/ දැනුම / ධර්ම දැනුම මේවානම් පොඩි නෑ කියලා.. මගේ ජිවීතේ අද ඉන්න තැනට වෙනස් වෙන්න ප්‍රධානම හේතුවක් වුනේ ඔබ වහන්සේ. ඒකට අනේක වාරයක් පින් .. 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @asankawiggin
    @asankawiggin ปีที่แล้ว +24

    තෙරැවන් සරණයි පින්වත් ලොකු ස්වාමින්වහන්සේ 🙏🙏🙏🙏
    මා මේ ජීවිතය තුල දුටු අව්‍යාජවම සුන්දරම සිනහව ඇත්තේ ඔබවහන්සේටයි....
    කොපමණ ශාරීරික වේදනාවක සිටියත්, කොපමණ වෙහෙසවී සිටියත් ඔබවහන්සේගේ ඒ සිනහාව හැමදාම නොවෙනස්ව තිබෙනවා..........
    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nilminipranandu-ty7xm
    @nilminipranandu-ty7xm ปีที่แล้ว +1

    ඔබ වහන්සේගේ මේ උතුම් දර්මය ඉතා පැහැදිලිව අපිට කියා දුන්නට නමස්කාර වේවා ස්වාමින් වහන්ස 🙏🏼🙏🏼

  • @priyangathalpawila9543
    @priyangathalpawila9543 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු අපේ ස්වාමීන්වහන්ස, දිනෙන් දින මේ යතාර්ථය පහදාදීමෙන් අපගේ ධර්මාවබෝධය දිනෙන් දින වැඩිකර ප්‍රායෝගිකව භාවනා කමටහන් ලබාදී අපව මේ සසරින් මුදවීමට ඔබ වහන්සේ දරන ප්‍රයත්නයේ ප්‍රථිපල, ඒවා අනුගමනය කරන මට දිනෙන් දින දැනේ. ඔබ වහන්සේට බොහෝ පින් අපේ ස්වාමීන්වහන්ස. 🙏🙏🙏

  • @inokawarnakulasuriya-iq7km
    @inokawarnakulasuriya-iq7km ปีที่แล้ว +31

    ඔබ වහන්සේ ධර්මය විස්තර කරන ආකාරය හරිම පැහැදිලි ,,ඒ නිසාම තේරුම් ගන්න පහසුයි,නමස්කාර වේවා ස්වාමීන් වහන්ස ,,🙏

  • @padmakanthi1995
    @padmakanthi1995 ปีที่แล้ว +13

    සිනාවෙලා ඉන්න සුළු මොහොතක් හෝ ලැබී තියෙන්නේ ඔබ වහන්සේ දේශනා කරන මේ ශ්‍රී සද්ධර්මය අවබෝධ වීමට පටන් ගත් දවසේ සිට යි දුකේදිත් තරහේ දී වේදනාවේදී සතුටෙ දී මධ්‍යස්ථව සිතීමට තරම් හැකියාව ලැබුනේ ඔබ වහන්සේගේ මඟ පෙන්වීමෙන් මයි හැම දේසනාවක් අවසානයේදීම යම් හෝ දෙයක් ජීවිතයට සම්බන්ධ වීම නිසා දිනෙන් දින ජීවිතය සාර්ථකත්වයට පත්වීම මේ මහා සැනසීම ට හෙතුවයි මේ සියලු කුශල ඔබ වහන්සේට අනුමෝදන් වේවා තව තවත් සාසනික මෙහෙවර කිරීමට සතර වරම් දෙවියෝ ආශිර්වාද කරමින් ආරක්ෂා කරත්වා

  • @manelherath6458
    @manelherath6458 ปีที่แล้ว +7

    අනේ මෙහෙමත් සැනසීමක් ....මාරයි...ස්වාමීන්වහන්ස ....අපි සතුටින් අව්‍යාජව සිනාසිසී ඉන්නවා ...ඔබ.වහන්සේ අපට මග පෙන්නුවා ...🙏🙏🙏

  • @PriyanthiGalagoda
    @PriyanthiGalagoda 2 หลายเดือนก่อน

    🙏🙏🙏🪷🪷🪷සාදු සාදු සාදු ......තෙරුවන් සරනයි පින් වත්ලොකු ස්වාමීන් වහන්සේට .

  • @TanTin-vg4hw
    @TanTin-vg4hw ปีที่แล้ว

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @subapriyanthi
    @subapriyanthi ปีที่แล้ว

    සාදු සාදු සාදු 🙏🙏🙏 අපේ පින්වත් හාමුදුරුවනේ ඔබ වහන්සේට සම්මා සම්බුදු සරනයි සුවපත් වේවා

  • @jayanthianradi7502
    @jayanthianradi7502 ปีที่แล้ว +13

    සාධූ🙏🙏🙏💎🙏🙏🙏 සාධූ හිමියනි💎🙏💎 .මේ ලෙසින් දෙන ධෛර්‍යය මෙපමණැයි කිව නොහැක. 🙏 ඔබ වහන්සේ නිසා සැනසුන අය බොහෝයි.🙏 රෝගීව බොහෝ දුරට හුදකලාවූ වත්, මේ වටිනා මිනිසත් බවින් අප්‍රමාදී වෙමි ...තෙරුවන් සරණයි🙏 සසුන සුරකින උතුම්.ආර්‍ය මහා සඟරුවන සුඛී සුවපත් වෙත්වා🙏💎🙏

  • @ChampaNandani-e4m
    @ChampaNandani-e4m ปีที่แล้ว +1

    Sadu sadu sadu gaurawaneeya pinwath loku swamin wahanseata namaskara karami sadu sadu

  • @jayanthianradi7502
    @jayanthianradi7502 ปีที่แล้ว +8

    උතුම්.බුදු පුතුන් වහන්සේගෙන්,ගුරුදේවෝත්තම ලොකුස්වාමින් වහන්සේගෙන් අවසර පතමි.ඉතා ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් පාදාභිවන්දනයෙන් නමස්කාරය වේවා¡🙏🙏🙏 සත්‍ය ලෙසම උතුම් මුව කමල සරසන ඒ අව්‍යාජ සිනහව නිරාමිස සතුටින් පිරුනු, ලොව සනසන,යථාර්තය කියා දෙන්නක්..හිමියනි💎🙏💎 ඔබවහන්සේ ඉන්ද්‍රඛීලයක් !💎 ඔබවහන්සේ ගේ ගුණාංග අප සිත්තුළද වැඩෙනවා! මහත් ආශ්චර්‍යයක් !🙏ඒ අව්‍යාජ ස්වභාවය අප හැමට ආදර්ශමත් !🙏🙏🙏 තෙරුවන් සරණයි🙏 !කියා පහදාදෙන වචනවල, අකුරුවල මුතුකැට දිස්වෙනවා!💎🙏💎සියලු සත් ප්‍රාර්ථනා එලෙසම ඉටුවේවා 🙏 සසුන.සුරකින සදා පූජනීය ආර්‍ය මහා සඟරුවන සුඛී සුවපත් වෙත්වා🙏💎🙏

    • @nayanadamayanthi5256
      @nayanadamayanthi5256 ปีที่แล้ว

      Oba wahanse herein deka banak asannata perum puranawa ape hamuduruwange.

  • @DSD394
    @DSD394 ปีที่แล้ว +2

    ගෙවී යන හැම තතපරයම දර්ම මනසිකාරය සමග ගෙවන්නට උත්සහා කරමි.ඔබවහන්සේට අපමණ පින්!!!🙏🙏🙏

  • @ShankaLakmali
    @ShankaLakmali ปีที่แล้ว +9

    ජිවිතයේ යථාර්ථය🌸🌸🌸🌸🌸🌸🌸🌸උතුම් ස්වමින් වහන්ස 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @P.SamarasingheUSA
    @P.SamarasingheUSA ปีที่แล้ว +4

    පින්වත් ස්වාමින් වහන්සේ උතුම් නිවන ලබත් වා !!!! 🙏🙏🙏

  • @prabhagunathilake9865
    @prabhagunathilake9865 ปีที่แล้ว +6

    මුවග අව්‍යාජ සිනහව නිරතුරුවම රැඳුන පින්වන්ත ස්වාමීන් වහන්සේ...🙏🏻🙏🏻🙏🏻🌷
    කල්‍යාණ මිත්‍ර සම්පත්තිය කෙලවර නිර්වානයම වේවා!
    තෙරුවන් සරණයි! පින්වන්ත කල්‍යාණ මිත්‍රයන් වහන්ස..🙏🏻🙏🏻🙏🏻

  • @ThiliniMadhushani-tw3zs
    @ThiliniMadhushani-tw3zs ปีที่แล้ว +3

    ඇත්තටම අද රෑ මම මැරුනොත් මට දාලයන්න බැරි කිසිම බැදීමක් නැහැ...ඉදිරියටත් අලුත් ප්‍රශ්න දා නොගෙන ඉන්න තිබුන නම් වාසනාවක්..🙏🙏🙏

  • @lathagamage1320
    @lathagamage1320 ปีที่แล้ว +1

    පින්වත් ස්වාමීන් වහන්ස මේ රටේ ස්වාමීන් වහන්සේලා අතර ඔබ වහන්සේ හරිම වෙනස් දැන් ඉන්න තරුන කැල ඔබ වහන්සේට හරිම කැමතියි මමත් නිහතමානීව ඔබ වහන්සේට පුදුම තරම් කැමති මොකක්දෝ පවකට තවම ඔබ වහන්සේගේ බාවනා මද්‍යස්තානට එන්නට බැරි වුනා එත් සජීව බුදු බන දේශනා 2ක් ඇහුවා කටින දර්ම දේශනා බන්ඩාරගම දෙහිවල හරිම සතුටුයි ඔබ වහන්සේගේ පින්වත් ඔය සිනහව පුදුමාකාර වාසනාවන්‍තයි මේ රටට මහා සම්පතක් කෙලින්ම මූනටම කියන්දේ කියන ඔබ වහන්සේ මහා මේරු පර්වතය වගෙයි අපිත් හදවතින් පිච්චි පිච්චි හිටියෙ ඔබ වහන්සේ නිසාමයි නියම හිනාව ආවේ වුතුම් චතුරාර්‍ය සත්‍ය දර්මය අවබෝද වේවා සාදු සාදු සාදු

  • @chamidudilshan2410
    @chamidudilshan2410 ปีที่แล้ว +5

    පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මගේ නමස්කාරය වෙිිවා .ඔබ වහන්සේ දෙසන බුදු බන පදවල වචනයක් වචනයක් පාසා සියලු සත්වයන්ගේ සිත් දුකින් මිදේවා.එපිනෙන් මගේ ගුරු පියාණන් උතුම් නිවනින් නිවේවා .🙏🙏🙏🙏

  • @PeirisVishmika-lt4ze
    @PeirisVishmika-lt4ze ปีที่แล้ว

    උතුම් බුද්ධ ශාසනයට මාගේ උතුම් නමස්කාරය වේවා.....

  • @sujeeperera3176
    @sujeeperera3176 ปีที่แล้ว

    තෙරුවන් සරණයි. Hamuduruwane 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏දීර්ඝයුෂ වේව

  • @hemalipriyadarshani2410
    @hemalipriyadarshani2410 ปีที่แล้ว

    තෙරුවන් සරණයි ස්වාමීන්වහන්සේට....🙏🙏🙏

  • @ruwankumara3444
    @ruwankumara3444 ปีที่แล้ว

    තෙරැවන් සරනයි පිංවත් ස්වාමින් වහන්ස...
    රාගයෙන් දැවෙන හිතක් රාගයෙන් ගලව ගන්න මාර්ගයක් පහදා දෙන්න....බඹසර සිලය රකින්න උදව් කරන විඩියොවක් ලබා දෙන්න....

  • @සිත්සැනසේවා
    @සිත්සැනසේවා ปีที่แล้ว +9

    තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්ස.

  • @oshanijayamini3605
    @oshanijayamini3605 ปีที่แล้ว

    කොහොමද හාමුදුරුවනේ ඔබවහන්සේලාගේ ආරණයට පැමිණෙන්නේ? ඔබ වහන්සේගේ ධර්මය දවස ගානේ ඇහුවත් මදි පැහැදිලිව සියුම්ව අපිට අවබෝධ කරන මෙම ධර්ම දේශනාවන් අපගේ ජීවිතයට මහගු උපකාරයක්...ඔබවහන්සේ හට දීර්ඝයූෂ ලැබේවා..එමෙන්ම මෙම ධර්ම දේශනාව සදහා දායකත්ව සැපයූ ඇත්තන් හට නීරෝගී සම්පත්තිය ලැබේවා..

  • @gunawathithilakarathna7105
    @gunawathithilakarathna7105 ปีที่แล้ว

    පූජනීය පින්වත් ගුරුදේවයාණෙනි අපේ සිත්වලට ජිවිතයේ යතාර්ථය අවබෝධ කරදුන් නිසා දැන් සිත යහමගට ගන්නට හැකිව ඇත සිත දමනය කර ගනිමින් සංස්කාරවල අනිත්‍ය වටහා ගතිමි ඔබවහන්සේ පතන බෝධියකින් නිවන් මග පූරනය වෙිවා

  • @shyamalirathnayaka5987
    @shyamalirathnayaka5987 ปีที่แล้ว +9

    අපේ ස්වාමින් වහන්සේ 🙏🙏🙏🙏

  • @paramichamodaya839
    @paramichamodaya839 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු තෙරුවන් සරනයි පින්වත් ගුනවත් සුවාම්න් වහන්සේට මාගෙ නමස්කාර වෙවා

  • @nilmaliyanage1328
    @nilmaliyanage1328 ปีที่แล้ว +1

    සාදූ !සාදු !!සාදූ !!!

  • @cmeducationshorts
    @cmeducationshorts ปีที่แล้ว

    Sadu sadu sadu pinwath swameen wahanseta mage namaskaraya wewa theruwan saranai

  • @bagyaedirisinghe2022
    @bagyaedirisinghe2022 ปีที่แล้ว

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏

  • @mamalalani6182
    @mamalalani6182 ปีที่แล้ว +2

    Sadu..sadu..sadu pinwath.gunawath.suwamin.wahanseta.mage.namaskaraya.wewa..

  • @inokadamayanthi5887
    @inokadamayanthi5887 ปีที่แล้ว +1

    පින්වත් කල්‍යාණ මිත්‍ර ලොකු ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු 🌼🌼🌼🌼🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🙏🙏🙏🙏🙏

  • @krishmiimalka2193
    @krishmiimalka2193 ปีที่แล้ว +1

    ඔබවහන්සෙට බොහොම පින්.🙏💚 19/20 වෙද්දි මේ දේවල් ගොඩක් තෙරුම් ගන්ඩ පුලුහන් වුනු එකම මට වටිනව....යාලුවො එක්ක ඉද්දි එකට ඒ ගොල්ලො නැහෙන නැහිල්ල දැක්කම, බැදීම් නඩත්තු කරන්ඩ, ශරීරය නඩත්තු කරන්ඩ ගොඩක් මහන්සි වෙනව දකිද්දි වෙලාවකට හිනත් යනව.අනුකම්පාත් හිතෙනව...දම්මවිජය ස්වාමින් වහන්ගෙ දේශන වලින් ගත්තු දේ බෝමයි...මාරම වටිනව...ගැබුරු දර්ම කරුනු ලස්සනට ඉස්මතු කරල පෙන්නල දෙනව.🙏

  • @damayanthibandarage5342
    @damayanthibandarage5342 ปีที่แล้ว +5

    සරල උදාහරණ සහිතව ජීවිතයේ යථාර්ථය අවබෝධ කරදෙන වහන්සේට බොහොමත්ම පින්.පතන්නාවූ බෝධියකින් නිවී සැනසේවා🙏

  • @chitranikahapalaarachchi5074
    @chitranikahapalaarachchi5074 ปีที่แล้ว

    එහෙමයි ස්වාමීන් වහන්ස , බොහොම පින් !

  • @hemalathagamage6805
    @hemalathagamage6805 ปีที่แล้ว +1

    ඔබ වහන්සේගේ bana මම නිතර නිතර අහනවා .මම ඔබ වහන්සේගේ අව්‍යාජ සිනහව හැමදාම දකිනවා .සාදු සාදු සාදු පින් වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ ට නිදුක් නිරෝගී deergau ලැබේවා 🙏🙏🙏🙏🙏💅💅💅💅💅

  • @nalinlaksiri2589
    @nalinlaksiri2589 ปีที่แล้ว +1

    ඇත්ත තමයි ස්වාමින් වහන්ස දරුවො කියන්නෙම පුදුම දුකක් ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා,!!!!

    • @funnysl8695
      @funnysl8695 ปีที่แล้ว

      දුකක් වෙන්නෙ ඕනවට wadaa අල්ලගත්තම නිසි කාලේ එයාලගේ නිදහස් දීලා සිගලොවද සුත්‍රය අනුව යුතුකම් ඉටු කරලා ඉවත් උනාම හරි

  • @chandaneediipa9914
    @chandaneediipa9914 ปีที่แล้ว

    සාධු සාධු සාධු!!!🙏🏻🌼☸️

  • @chandraranasinghe3362
    @chandraranasinghe3362 ปีที่แล้ว +3

    තෙරැවන් සරණයි අපේ පින්වත් ලොකු ස්වාමීන් වහන්ස !🌼🌼🌼

  • @anandabandar
    @anandabandar ปีที่แล้ว +3

    ඔබ වහන්සේගේ බණ පදයක් අහපු මුල්ම දවසේ දැනුනු සැකසීම හැමදම අහන බණ පදයක් පදයක් ගනේ වෙනස් වුන ජීවිත අපටතියෙන්නේ කියන්න වචන නෑ ඒ ගැන මේ මායාකාරි ලෝකය තුළ යථාර්ථය තේරුම් ගන්න ලැබීමම සතුටක් ස්වාමින්වහන්ස 🙏🙏🙏🙏🙏🙏

  • @isurasampath5111
    @isurasampath5111 ปีที่แล้ว

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා... ඔබවහන්සේලා විදින්න වු සැනසීම සියලු සත්වයන්ටත් වේවා !!!

  • @samanjayalal-gh8fp
    @samanjayalal-gh8fp ปีที่แล้ว

    පින්වත් ස්වාමීන් වහන්ස, ධර්ම දේශණාමය කුසලයෙන් පතන්නා වු බෝධියකින් සුවසේ නිවනේ නිවේවා 🙏🙏🙏

  • @Wingru
    @Wingru ปีที่แล้ว

    සාධු .!සාධු ..!! සාධු ...!!!

  • @vineethaekanayaka
    @vineethaekanayaka ปีที่แล้ว +1

    ඉඅපදීමම දුකක් එයයි සත්‍ය

  • @manikerathnayaka6605
    @manikerathnayaka6605 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු ඔබවහන්සේ පතන්නාවු බොදියකින් ම නිවෙත්වා

  • @devikajayasuriya6579
    @devikajayasuriya6579 ปีที่แล้ว

    🙏🙏🙏 තෙරුවන් සරණයි පින්වත් ගුරුදේවෝත්තමයාණන් වහන්ස 🙏🙏🙏 එවැනි අව්‍යාජ සිනහවකින් හිත් දහසක් නිවන්න පුලුවන් කියලා දැක්කේ පින්වත් ස්වාමීන් වහන්සේගේ අව්‍යාජ හිනාවෙන්මයි.... 🙏🙏🙏 මගේ ජීවිතේටත් ඊලඟ මොහොතෙ මොන දේ උනත් මේ මොහොතේ හිනාවෙන්න ශක්තිය ලැබුණෙ පින්වත් ස්වාමීන් වහන්සේ නිසාමයි..🙏🙏🙏

  • @anjanashiwangi5834
    @anjanashiwangi5834 ปีที่แล้ว +1

    මා දුටු අව්‍යාජමව සුන්දරම සිනාව ඇත්තෙ ඔබ වහන්සෙට

  • @malirathnayake3383
    @malirathnayake3383 ปีที่แล้ว +1

    තෙරුවණ් සරණයි ස්වාමීන්වහන්ස ඔබවහන්සේට ත් දායකත්වය දැරූ පිංවතුන්ටත් නිදුක් නීරෝගි සුවය දීර්ඝායුෂ ලැබේවා !🙏

  • @dilunichamali8094
    @dilunichamali8094 ปีที่แล้ว

    මුලින්ම පින්වත් ස්වාමීන් වහන්සේගෙන් ධර්මය අසන කාලෙ තිබූ සිත හරියට මලකඩකාපු බෙලෙක් පියනක් වාගේ..මමත් මෙහෙණියක් වන්න තිබුනානන් හොද යැයි සිතු වාර කොතෙක් ඇත්ද .ඒත් බැරි වුණා..ගුරුවරයෙක් නොමැතිව තනියම භාවනා කරන්න ගිහින් වැරදුනු අවස්ථා ත් තියෙනවා.. දැන් වයස 35 යි..ගිහිගෙට හිරවෙලා. හිටියත් ධර්මය ඇසීමෙන් හිතේ සතුට රැක ගන්න උත්සාහ කරනවා..

  • @kumariambegoda
    @kumariambegoda ปีที่แล้ว +1

    බුදුසරණයි පීන්වත් ස්වාමීන්වහන්ස

  • @SriyaniUdukala
    @SriyaniUdukala ปีที่แล้ว +1

    මගේ,ගුරුදෙවයන් වහන්සේ ගේ පාදාභිවන්දනය කරමි..ඔබවහන්සේගේ දේශනා පුදුම විදිහට හිතට දැනෙනවා...බොහොදුරට මේපංචස්කන්දය තේරුම් ගත්තෙ ඔබවහන්සේ ගේ දේශනා ඇසීමෙන් මයි..

  • @miladayarathna5280
    @miladayarathna5280 ปีที่แล้ว

    සාදු සාදු සාදු .....අහන අහන බණ පදයක් ගානේ හිතට දැනෙනෙ සැනසීම නම් අප්‍රමාණයි .....

  • @manikeu4579
    @manikeu4579 ปีที่แล้ว +1

    හා!මොන තරම් සැහැල්ලු සිතකින් කරන දේසනාව ක්ද?සාධු !සාධු !!අනුමෝදාමි!.

  • @anurapm7113
    @anurapm7113 ปีที่แล้ว

    සාදු

  • @NayomiIndika-qh4dv
    @NayomiIndika-qh4dv ปีที่แล้ว

    පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා.

  • @SabeethEkanayaka-qh6yi
    @SabeethEkanayaka-qh6yi ปีที่แล้ว +2

    සම්මා සම්බුදු සරණයි

  • @kumudumalidayananda
    @kumudumalidayananda ปีที่แล้ว

    අව්‍යාජ සිනහවට හොදම පූර්වාදර්ශය ඔබ වහන්සේගෙන් නිරතුරුව ලක්වැසි ලෝවැසි සැමට ලැබෙනවා.දිවා රෑ වෙහෙසී, දානයවත් සුවසේ නොලබා, ඒ වෙලාවද ලෝක සත්වයා වෙනුවෙන් කැප කරන ඔබවහන්සේ මේ දේශනාවද, ඒ අව්‍යාජ සිනහවෙන්ම අප කෙරේ කරුණාවෙන් ඉතා සරලව, ගැඹුරු ධර්ම පරියායක් කැටිකොට සිදුකිරීම වෙනුවෙන් ඔබ වහන්සේට අනේක වාරයක් පුණ්‍යානුමෝදනා කරමි 🙏

  • @indranigamage3893
    @indranigamage3893 ปีที่แล้ว

    ඔබ වහන්සේ බණ අහන්නෙපුදුම ප්‍රීතියකන් සවාමීන් වහන්ස මගේ නම් එකම ආශාව මේ දුක්ඛිත සසරින් මිදීමමයි

  • @anjanashiwangi5834
    @anjanashiwangi5834 ปีที่แล้ว +1

    මට අවු 25 .යතාර්තය ඔබ වහන්සෙ නිසාමයි මම තෙරුම් ගත්තෙ.ඇත්තටම දුකයි බයයි මේ සසර ගැන.

  • @mallikanawarathna1456
    @mallikanawarathna1456 ปีที่แล้ว

    උතුම් සම්මා සම්බුදු සරනයි අපේ හාමුදුරුවනේ

  • @sandyathennakoon-g3h
    @sandyathennakoon-g3h ปีที่แล้ว

    බොහොම පින් කළ්‍යාණ මිත්‍රයන් වහන්ස.සම්මා සම්බුදු සරණයි!

  • @malshaherath4438
    @malshaherath4438 ปีที่แล้ว

    තෙරුවන් සරණින් යහපතක්ම වේවා ඔබ වහන්සේට පින්වත් ස්වාමීන් වහන්ස

  • @aranyawickramasinghe8642
    @aranyawickramasinghe8642 ปีที่แล้ว

    🙏🙏☸️☸️ පින්වත් ස්වාමින් වහන්සේ උතුම් නිවන ලබත් වා

  • @රක්ෂිලාරණසිංහ
    @රක්ෂිලාරණසිංහ ปีที่แล้ว

    අප්‍රමාණ පිං, ගෞරවණීය කල්‍යාණ මිත්‍රයාණන් වහන්ස🙏
    උතුම් නිර්වාණය පිණිසම මේ කුසල් හේතු වේවා…
    සම්මා සම්බුදු සරණයි…

  • @amilasrikantha
    @amilasrikantha ปีที่แล้ว

    Sadu Sadu sadu

  • @deepikadeepi1689
    @deepikadeepi1689 ปีที่แล้ว

    Sadu sadu sadu

  • @SameeSadamali
    @SameeSadamali ปีที่แล้ว

    💃🏽 ඇත්ත ලොතු ස්වාමින්වහන්ස බදින්නේ නම්‍ නෑ.ඒ නිසා දැනට ලැබිලා තියෙන මේ‍ විවේ‍කය ධර්මය සදහාම යොදවන්න හැකිවෙලා තියෙනවා.ඔබවහන්සේ හිත තවලා තියෙන හැටි මටත කරමින් ඉන්න හැකිවෙලා තියෙනවා.සැනසීම..,ඒක මාරයි..මං ඒ සැනසිම විදින්නෙක්..තව ටිකක් තියෙනවා..ඒවත් මනසින් ගලවලා දානවම තමයි..නැතිවෙනව නම්‍ නැතිවෙච්‍චාවේ‍ කොහොමත් මේ‍ ජිවිතේ මරණය ඉස්සරහ ෆේල්.ඒ නිසා විවේ‍කයෙන්ම මැරෙනවා.තෙරුවන් සරණයි ලොකු ස්වාමින් වහනස 🙏🏻🌼🙏🏻🌼🙏🏻🌼

  • @sriyanigamage6835
    @sriyanigamage6835 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු 🙏🌹🌹🙏🌹🙏

  • @KaluthanthrigeIranagani
    @KaluthanthrigeIranagani หลายเดือนก่อน

    Budusaranai

  • @nilanthimala6867
    @nilanthimala6867 ปีที่แล้ว

    පින්වත් ස්වාමීන්වහන්ස මාගේ නමස්කාරය වේවා ...🙏🙏🙏

  • @ramyawijekoon7515
    @ramyawijekoon7515 ปีที่แล้ว

    සමිමාසමිබුදු සරණයි පින්වත් ස්වාමින්වහන්ස

  • @lasithadilhara1819
    @lasithadilhara1819 ปีที่แล้ว

    ඔබ වහන්සෙ වැනි කල්්‍යණ මිත්‍රයෙක් මුන ගැසුනෙ අපෙ පිනටමයි ..ජිවිතේ බොහොතැන් හදාගත්තා ඔබ වහන්සෙ නිසා .

  • @chandrajayawardena2208
    @chandrajayawardena2208 ปีที่แล้ว

    🌼🙏🌼🙏🌼🙏🌼

  • @manelj6765
    @manelj6765 ปีที่แล้ว

    Sadu sadu sadu theruwan saranayi suwamin wahansa mage namaskaya wewa

  • @dinushw
    @dinushw ปีที่แล้ว +2

    Namo Buddhaya ! 🙏

  • @asokagunasekara575
    @asokagunasekara575 ปีที่แล้ว

    🙏🙏🙏💐💐💐🙏🙏🙏

  • @kusumwickramasinghe7217
    @kusumwickramasinghe7217 ปีที่แล้ว

    Mewan uthum dam desumak sadaha darma danaya dun obasatath uthum niwan suwayama wewa.sadu sadu sadu

  • @hmkherathmanike
    @hmkherathmanike ปีที่แล้ว

    තෙරුවන් .සරණයි ගුරු ස්වාමීන් වහන්ස

  • @Mali24234
    @Mali24234 ปีที่แล้ว

    🙏🙏🙏උත්තම පාද නමස්කාර කරමි පින්වත් ලොකු ස්වාමීන් වහන්ස 🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

  • @h.s.patiranage1975
    @h.s.patiranage1975 5 หลายเดือนก่อน

    🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @shiromijayasuriya3855
    @shiromijayasuriya3855 ปีที่แล้ว

    තුණුරුවන් සරණයි පින්වත් ලොකු ස්වාමීන් වහන්ස

  • @kamalawickramaraja5422
    @kamalawickramaraja5422 ปีที่แล้ว

    පින්වත් ලොකු ස්වාමින් වහන්සේ තුලින් දකින ඒ අව්ව්‍යාජ සිනහව , අපට ධර්මයේ හැසිරීම ට එක හේතුවක් වුනා කියල මටනම් හිතෙනව .
    🙏🙏🙏🙏🙏

  • @KalpanaMadu
    @KalpanaMadu ปีที่แล้ว +1

    Sadhu sadhu sadhu

  • @nirmaladamayanthi6300
    @nirmaladamayanthi6300 ปีที่แล้ว

    Oba wahansege banadesanawa ahanna harima asai.godak pehadili,,,, saadu 🙏 saadu 🙏 saadu 🙏

  • @lathagamage1320
    @lathagamage1320 ปีที่แล้ว

    තෙරුවන් සරනයි ස්වාමීන් වහන්සේට

  • @sewminimadushani4346
    @sewminimadushani4346 ปีที่แล้ว

    🙏❤

  • @Ed-kd7kz
    @Ed-kd7kz ปีที่แล้ว

    සාදු සාදු සාදු

  • @tharangaroshini7719
    @tharangaroshini7719 ปีที่แล้ว

    🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷

  • @udarasalindabandara9114
    @udarasalindabandara9114 ปีที่แล้ว +1

    Pinwath swamin wahansa mata oba wahanse ge bawana wedasatahan walata sahabagi wiyaheki akarayak pehedili karanawade swamin wahansa..

    • @Kalpani_Gamage
      @Kalpani_Gamage ปีที่แล้ว

      mema website eken swamin wahansege bhawana wadasatahan gana danuwath wenna puluwan 🙏

  • @ireshamadumalli1160
    @ireshamadumalli1160 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏බුදුසරණයි

  • @lahirunirmal9426
    @lahirunirmal9426 ปีที่แล้ว

    Sadu ,sadu sadu pin theruwan saranai

  • @kusumwickramasinghe7217
    @kusumwickramasinghe7217 ปีที่แล้ว

    Harima sundara dam desumak.ath harime soduru bawa apuruwata danenawa.pinwath swaminwahansa.aniyatha daham ath hariya yuthumai.sithen.🌹🙏🙏🙏🌹🙏🙏🙏🌹

  • @AnneSewwandi-u5b
    @AnneSewwandi-u5b ปีที่แล้ว

    ❤❤❤

  • @NomilaniChamila
    @NomilaniChamila ปีที่แล้ว

    Saadu saadu saadu.

  • @JayanthiRajakaruna-qe6oo
    @JayanthiRajakaruna-qe6oo ปีที่แล้ว

    සාදු..සාදු..සාදූ..🙏🙏🙏🙏🙏🙏

  • @kariyawasammanu4874
    @kariyawasammanu4874 ปีที่แล้ว

    සාධු සාධු සාධු

  • @priankakuwait62
    @priankakuwait62 ปีที่แล้ว

    Sadu sadu sadu 🙏