We must need a fair and just society,and we have been eagerly and impatiently looking forward to expecting such a good society. Why do we need to create such a better society? Because we all expect to lead a life with better health, well-being and resilience for individuals and community. We need the support of the genuine people like u. Now we would like to invite to stretch your hand and join with malimawa.
කවුරුවත් බය වෙන්න එපා..මුන්ව ගන්නෙ නෑ.ඉර හද වගේ විශ්වාසයි❤️
සිරාම❤
Gon katha kiywnna epa kiyana dein yamak ganna
Ai baya wenne😂
@@kavindas.rajapaksha9770 oya bayawenna apa..🤣chandiyek wenna athi🤣
@@vidunmathotage6797 ඔයා අරගෙන තියාගන්න🤣 අපිට මුගෙන් ගන්න දෙයක් නෑ🤣
"ජයග්‍රහනයට පියවරු රැසකි.
පරාජය අවජාතකය..."
මේවා අපූරු කියමන්ය.
ඒකට හොඳම නිදසුන් හැමෝටම බලන්න පුලුවන් 😂
මෙයාලා වෙනුවට අපේ රටට ආදරේ උගත් අය අලුත් අය පාර්ලිමේන්තු යවමු
එකෙන්ම ❤
මුන් සුදු ඇදගෙන ආවට මාලිමාවට ගන්නෙ නෑ😂
ගන්න එපා කියන මාලිමාවෙ අය like කරමු බලන්න👈
විජයදාසලා වගේ එවුන එක්කර ගන්න එපා අපේ චන්දය නැතිවෙයි,එවුන් හැම අණ්ඩුවකම හිටපු එවුන්, NPP
අනෙ අම්මෝ අධ්කරණ ඇමති හොරෙක් කියනකොට😂😂😂 අනේ එපා ඔය කාලකණ්ණි හොරු
Npp kawadawat kagawat lanu kanna na baya wanna apa okun kohomat npp lagata ganna na
නෑ එතුමා හරි දෙ කතා කරන්නවා....කොයි පැත්තෙ..හිටියත්.අපි එහෙම වෙන්න ඔනෙ...හරි දෙට සහය දෙන්න ඔනෙ..
@@Nelum461කවුරු ගැනද කියන්නේ
එපා ..එපා මේ හොරාව
AKD හරිම බුද්ධිමත්, කාටවත් එයාව රවට්ටන්න බෑ.
🤝👍
අහු වෙන්න එපා මහා චන්දය ලග එනවා
වටෙන් කිට්ටු වෙන්න වගේ හදන්නේ
අහු වෙන්න එපා මහා චන්දය ලග එනවා 😥😥😥😥😜😜😜😜
පාර්ලිමේන්තු එන්න ගහන ගේමක් 😂
Aththa mewata rawatenna narakai
හරිම හිනා හරිම හිනා හරිම හිනා හරිම හිනා හරිම හිනා හරිම හිනා හරිම හිනා හරිම හිනා හරිම හිනා
Aniwaryenma
Eka atha
Aniwaryen
අනුර සහෝදරයට දැන් මාර යාලුවෝ තොගයක් ඉන්නේ දැන්...😮😮😮
එක හොරෙක් එපා. මුන් ඔක්කොම යාළුවො මල්ලි. සුදා අයියේ ජයවේවා
එහෙම කියන්න එපා සහොදරයා රොෂාන් රනසිංහ කියන්නේ රටට ආදරේ කරන පිරිසිදු දේශපාලකයෙක් හොඳ කෙනා හොදයි කියන්න ඕන
@M. Cm AniwaryenK.Tharanga
සුදා අයියට ජය වෙයි කොහොමත්.😂
@@M.K.TharangaAththa ❤
පරාක්‍රම සමුද්රේය බැම්මකාලා ජොගින් පාත් දැම්මේ මේකා
මේ සියලු දෙනා ගැන .හොයලා බලන්න ඕනෑ අපි.හරි තැන හිට ගන්න ඕනෑ 🎉
මොනව උනත් මේ මොහොතේ රටට උදව් උපකාර අවශ්‍ය මොහොතක් නමුත් කිසිදු දූෂිතයෙක් මේ මහ බලවේගයකට එක්කර නොගැනීමට දේශපාලන අධිකාරිය වගබලාගන්න එක ගැන අපට විශ්වාසයක් තියෙනවා ...
සුදා අයියේ රංජන් අයියවත් ඔහොම්මම මාලිමාවට එකතු කරමු එයත් එතන ඉන්න ඕනි චරිතයක්
රංජන් ගේ ගෑනු කේස් වැඩියි....සුදුසු නෑ
@@sunilfernando9928සහොදරයා එයා ගෑනු කොච්චර තියන් හිටියත් ජනතාවට ප්‍රස්නයක් නෑ... හැබැයි ජනතාවගේ මුදල් ඒවාට භාවිතා නොකර... රන්ජන් ජනතාවගෙ බදු මුදල් හොරා කෑවා කියලා මම අහලා නෑ.... හැබැයි රට දුක් විඳින අපෙ ජනතාව ගැන හඩක් නැගුවා රන්ජන්... මම ඒකට රන්ජන්ට ඩබල් සැලියුට් 👍👍
අනිවාර්යයෙන් රංජන් ඉන්න ඔනේ කෙනෙක්
Yes niyamayi
😂
අනුර කුමරු ජනාධිපති වෙනකම්
ඉන්න ඕන මුන්ට class mate
කියන්න 😂😂
කට පොපියනවා.මුන්ගෙ අවස්තාවාදීකම
😀😀😀🤪😅😅
ඔව්😂
සුත්තර පූංච ආවනම් සාගලය ඇරෙන්න ඔක්කොම විකුණනව 😂
😂😂
Respect Mr. Roshan and thank you SUDA. ❤❤.
AKD ඉවරයි මුන් ගත්තොත් 😅
Siwrtm ඔව්...හැබැයි මුන් ගන්නේ නෑ bn මුන්ගේ හීන😂😂
ANIWARYENMA.
අනිවාර්යයෙන්
අනිවාර්යෙන්
මුන් එක්ක සාකච්ඡා කරන සුදාට පිස්සු .
හා හා ඒකට කමක් නෑ... ඔයා අවශ්‍ය නෑ අපේ පිරිසිදු දේශපාලන ව්‍යාපාරයට
ඔව්වට රැවටිච්ච කාලේ ඉවරයි මතන්ලා...😂😂
හදුන්නෙත්ති අනුරට පෝස්ට් එකක් දාලා මේ වගේ ලන් වෙන්න හදන උන්ගෙන් පරිස්සම් විය යුතුයි කියලා මතක් කරලා තිබ්බේ නිකන්ම නෙවේ.
අනතුර කලින් දැක්ක සුනිල් හදුන්නෙත්ති සහෝදරයාට ස්තූතියි.🙏
මම නම් කියන්නේ.. ආන්ඩුවේ උනත් විපක්ෂයෙ උනත් දෙපැත්තෙම ඉන්න ඕන රටට ආදරේ අය..දූෂිත නැති.. ඒ වගේම අපිත් ආකල්ප වෙනස් කර ගන්න ඕන
රන්ජන් රාමරක මහතා විතරක් එන්නේ එකට ගම්මුසර්'
@@King-දුටුගැමුණු ow හැම කෙනාම එකම මිම්මෙන් මනින්න බෑනේ
Aniwaryenma Api kuhaka wenna Honda neha mona paksayaka unth yahapath minisun akathu kara gatha utui
ඒක ඇත්ත රෝසාන් නියම ඇමැති කෙනෙක් මාලිමාවට අව්ලක් නැ ගන්න පුළුවන්
Ranjath balaya labunama poddak pissu kelinawa,poddak history eka back arala balapalla,🤣
අපේ රන්ජව ගේන්න ඔින සුදා අයියෙ
චන්දේට කලින් මෙයාහේ මාදයය් සාකච්ඡා බලන්න මෙයා අනුරට විරුද්ධ කතා කලේ දැන් වෙන එකක් කියනවා
වාසියට මැරිල ඉපදිලා
ඉතාමත් සංයමයකින් යුතුව ඇසිය යුතු සාකච්ඡාවක්,බොහෝ දුරට ඇත්ත ..
මේ වගෙ මිනිස්සු ගන්න එපා..ඡන්ද ගොඩක් කැඩෙනවා මාලිමාවෙන්ම පාර්ලිමේන්තුවේ පුරවන්න.
ඔව් මේ වගේ එවුන් ගත්තොත් අපේ චන්ද 10න් එකක් දෙන්නේ නෑ.
😢😢😢😢😢😢😢😢through by th vgggvc
ජයග්‍රහනයට පියවරු 1000යි කියන දේට හොදම උදාහරනයක්😂
ගිය ආණ්ඩුයි පාර්ලිමේන්තුවේ ඉන්නකම් ඔය තරම් සුන්දර ගතියක් දැක්කේ නෑ අපි. mpp එකට නම් ගන්න වටින්නේ නෑ.
ස්වාධීනව ඉල්ලල පාර්ලිමේන්තුවට ඇවිල්ලා අනුරටම පූර්ණ සහයෝගය දෙන්න.
තෙරුවන් සරණයි සුදා.
එච්චරයි 😀👍
MPP DA NPP DA?
Yes this is the correct idea
අනූර කුමාර සහෝදරය ජනාධිපති වූනාට පස්සෙ තමයි ඵකම පාසලේ ඉගෙන ගත්ත කියල මතක් වෙන්නෙ.මෙ අය කිසිම කෙනෙකුට පාර්ලිමේන්තුවට ඵන්න දෙන්න ඵපා.
Your Education ප්ලෑන් is very good
මුන්ව ගත්තොත්නම් අපේ ඡන්දෙ නැ මේක ගමේ මතතේ.
මේ කතා වලට 60 පැන්න අපි වගේ අය රැවටෙනවා සුදා මල්ලී,,
We must need a fair and just society,and we have been eagerly and impatiently looking forward to expecting such a good society.
Why do we need to create such a better society? Because we all expect to lead a life with better health, well-being and resilience for individuals and community. We need the support of the genuine people like u. Now we would like to invite to stretch your hand and join with malimawa.
මන් වගේ ආතල් එකට මේක බලපු අය තව සිටීද 😅😅
Supiri charithayak... buddimath, awanka puddgalayek... oba thumage danuma me ratata wadagath... suba pathanawa roshan mahathata...❤❤❤❤❤❤
ඇත්ත සුදා අයියෙ අපිත් සහයෝගය දෙනව එතුමාව පාර්ලිමේන්තු යවන්න . ඡය වේවා...!!! 🙏🙏
දැන් වීරයා වෙන්න එන්න එපා බං... හොරුත් එක්ක ලැගලා දැන් පොර
මෙතුමගෙ කථාව අපි බුද්ධිමත්ව ඇසුවොත් හරියටම හරි.
මගුල.පොලොන්නරුවේ මේකා.මූ තමා පරාක්‍රම සමුද්‍රයේ ඇවිදින මංතීරු හදන්න බැම්ම හැරුවේ.covid කාලේ මිනිස්සු මැරෙනකොට,ආර්ථික අතින් වැටුනා මුන් කලේ ඔය වගේ project තමයි.අනික මූ චන්ද කාලේට විතරයි ගමට යන්නේ
එතකොට හොර වාහන business එක දිගටම කරන්නද
ඕව මහජනයාට දැනගන්නට සලස් වන්න.🌷
ඇත්ත කතා කරලා ගෙදර ගිය දේශපාලකයෙක් මම කැමති දරුවෙක් ඔබ දෙදෙනාටටම දළදා සමිදුගේ පිහිටයි
මුට ට්‍රැක්ද බන්..😅
I'm not going to say Sudaa is everything - but see how attentive he is when he's listening to someone - that's U N I Q U E! ❤🙏
පාර්ලිමේන්තුවේ කෑලි ඇරපු හැටි අපි දැක්කා..😂..එක එක අගුපිල්වල ලැගලා අත ඉස්සුවනේ..youtube කාරයෝ මේවට ගෙනල්ලා සුද්ද කරන්න දැඟලුවට මිනිස්සු අතීතය දන්නවා..ඇඬෙනවා ඉතින් තනිය ඇහැට..😂😂😂😂🤣🤣🤣
👍👍👍
Good better best fantastic program
සුදාත් සුභ සරනයි
ඕවා සැබෑ වීමට තිබුනේ කලින් මාත් විජිත හේරත් මහතාගේ පාසලේ ඒ වුණාට අපි මාලිමාවට උදව් කලේ පුද්ගලයකුට නොවේ. පැහැදිලි මතයකට. දැන් එනවා එක එක විදිහට ආතල් ගන්න. 😃😃😃
💯
@@mariya85වල්හපුතැන්නේ ද.
😂epooo
ඉතින් ඒ මනුස්සයාගේ අදහස ඔයා පඩියා වෙන්න එපා
Aneee suda eyata danda ape japathi mathkue ,ara bath balayoo ekka inna kota unge pathhe
ඔබ වෙනුවෙන් අපි ඉන්නවා. හදවතින් රට ❤
සුදා ජනාධිපති වරණයට ඔබ දැක්වු සහයෝගය අතිවිශිෂ්ටයි .ඉතාලියේ අපි ඔබගෙන් සවිස්තරාත්මක පැහැදිලි කිරිම දැනගන්නේ මහාමැතිවරණයටත් එම සහයෝගය අවශ්‍යයි.හිටපු 225න් උගත් බුද්ධිමත් මන්ත්‍රී වරැන් සමිබන්ධ කර ගන්න විශේෂයෙන්ම කතානායක පඹයෙක් නොවිය යතුයි රෝෂාන්ලත් දැන්තමයි පච හලන්නේ සියඵම ලංකාවාසීන් මාලිමාව මන්ත්‍රීවරුන් පත් කල ගත යුතුයි ජයවෙිවා ..
දැං පුද්ගල වන්දනාව,,, ලැජ්ජාවෙයං,,
ජනපති තුමාගේ කතාවෙන් පස්සේ මේක බලන්නේ. ඇත්තටම වැඩ කරන්න පුළුවන් දක්ෂයෙක් රොෂාන් . ජනාධිපති තුමා කියුවා වගේම පෙර වැරදි නැත්තම් , හොරකම් කරලා නැත්තම් රොෂාන් මහත්මයත් මේකේ ඉන්නම ඕනේ චරිතයක්
ඔබ තුමාගේ අදහස් සමග මා එකග වෙමි. මාලිමාවට එක් වන්න. දූෂණයට එරෙහිව ඔබතුමා නැගී සිටියා. සුභ පතමි 🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏❤❤❤☪️🕉️✝️☸️
මමත් පොලොන්නරුවේ ගන්න එපා මෙවුන්නම් එහෙම කරොත් අනුර ඔයා ඉවරයි
කව්රුත් ගන්නැ සහය දුන්නට පත්තක ඉදන්
ඔව් ඔව්
👍
පිස්සු muta
Ehama උදව් කරන්න ona nam .ජනාධිපති වරණ ta ediripath වෙන්න නැතුව enna තිබ්බා
AKD කියන පිවිතුරු කිරි මුට්ටිය තුළ ගොම වට්ටගන්න එපා, අනිත් හොර පක්ෂ හා AKD එකේ වෙනසක් නැති වෙයි
තිස්ස ජනනායක මැතිදුනි, ඔබත් එන්න Roommate ට උදව් කරන්න. අපි හරි විදිහට මේ පාරවත් රට හදමු.👍🙏
තිස්ස මහතා නරක නෑ නමුත් ටියුෂන් කියන දෙය වැරදියි. දියුණු රටවල පාසැලේ තරඟ නෑ පලවැනියො දෙවැනියෝ නෑ... 8වසරෙදි අවසන. පංතියේම. සාපෙළ.. ළමයින්ගෙ මනාපය... දක්ෂ කම මත පොත් ඉගෙනීම.. වෘතීන් ඉගෙනීම කියල බෙදෙනවා. වැඩිහරිය වෘතීය ඉගෙනුමට යනවා. කවුරුත් ටියුෂන් යන්නේ නෑ. එනිසා ටියුෂන් කඩ නෑ. ගණන් බැරිනම් ගණන් වුවමනා නැති විශය පථයක් තෝරා ගන්නවා. ටියුෂන් යනවා කියා දෙයක් නෑ. (9-13උපෙළ) අනතුරුව 13 වසර අග පාසැලේ උපෙළ වෘතිය දන්නා දරැවාට ඩිප්ලෝමාව ලැබෙනවා.. අනතුරැව මනාපනම් විවිද්‍යාල ප්‍රවේශ විභාග කරල විවිද්‍යාලයට යනවා.. ලංකාවෙ කියනවා නිදහස් අධ්‍යාපනය කියල.. ලෝකයේම එහෙම තමයි පුරවැසියන්ට නොමිලේ. වි විද්‍යාලයදි පවුලේ ආධායම අනූව වාර්ශික බද්දක් ගෙවන්න වෙනවා.. ඉතිං ලංකාවෙ ඉස්කෝලෙ සහ ටියුෂන් පංතිය තරගයට පොත් උගත්තු හදනවා කෝ වැඩ කාරයෝ... නිකම් ජොබ් ඉල්ලන යැපෙන්නො විතරයි. තිස්ස මහත්වරු එම ක්‍රමය ගෙනිහින් පෝසත්වෙන දක්ෂයෝ රටටහෙටක් නෑ මමලෝකයේ රටවල් දෑක්කා.. ලංකාවෙත් ඉගැන්නුවා ටියුෂන් වැරදියි. රටට ඉස්සරහට යන්න දෙන්නැති භාදකයක් විතරයි ටියුෂන් කඩ😢ලංකාව තරග විභාග තියනවා අයිලන්ඩ් පස්ට් හොයනවා.. පංතියේ පලවෙනියා හොයනවා.. මෙව්වා 1000%ක් වැරදි ක්‍රම.. පිටරට ඉස්කෝලෙ සියලු දරුවන් එකවරම උස්සලා ගන්නවා. ලංකාවෙ දරැවො පව්. 60000....70000වගේත් ටියුෂන් වලට දෙන පවුල් ඉන්නවාලු. අයියෝ දියුණු රටවල් දැක දැක එම ක්‍රම තුට්ටුවකට සලකන් නැතිව ලෝක අමාරැවල වැටිල දගලන ජාතියක්??? 😭😭😭😭😭😭😭😭😭🇱🇰🇱🇰
තිස්ස ජනකායක් හොරු න් ට කඩෙ ගිය කෙනෙක්. උන් අතෙ දුරින් තියාගන්න ඕන
අන්තිමට කිව්ව කතාව ඇත්ත..රටෙ මිනිස්සු අවංක විය යුතුයි..❤
රට කාපු අය ගන්න එපා ජනපති සහොදරයා විප්ලවය ට ජය❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
දැන් තමා ඉස්කෝලේ කතා කියන්නේ ඔයා මෙච්චර කල් කීවේ නෑ අනුර එක්ක ඉස්කෝලේ කියලා ඔච්චර කල් හිටියේ රෝයල් ගියා වගේ.තමුසෙලාගේ බයිලා තියාගන්නවා ඕයි.දැන් එනවා රෙද්දක් කියන්.තමුසෙලාගේ රෙදිත් ලෙෆ්ට් ඔයි
මේ අය ප්‍රතික්ෂේපයි දැන් එක එක එවාකිව්වට වැඩක නෑ
225-3=222
මේ 222 හිරේට අරින්න. මුන් හිටියොත් හරියට පිළිලයක් වගේ!
ඕන කෙනෙක්ට වැරදි කරන්නත් වැරදි හදාගන්නත් අයිතිය තියෙනව.
ඕනම කෙනෙක් මාලිමාවට සහයෝගය දෙනවනම් එය පිලිගන්න ඕනෙ.
හැබැයි අවස්තාවාදීනව අතේ දුරින් තියාගන්න ඕනෙ. නැත්තම් කිරි කලේට ගොම දැම්ම වගේ වෙනව.
මගුල.පොලොන්නරුවේ මේකා.මූ තමා පරාක්‍රම සමුද්‍රයේ ඇවිදින මංතීරු හදන්න බැම්ම හැරුවේ.covid කාලේ මිනිස්සු මැරෙනකොට,ආර්ථික අතින් වැටුනා මුන් කලේ ඔය වගේ project තමයි.අනික මූ චන්ද කාලේට විතරයි ගමට යන්නේ
රොෂාන් අනුරසමග එක්ව රටහදන්න ඔබට ජයවේවා
නියමයි සුදා
ඔබතුමාගෙ වචන අපිට ශක්තියක්.අපේ පැතුමත් එයයි.ඔබතුමා පලමු පියවර තිබ්බා.දිගටම අනුර සමග නොව මාලිමාව සමග ඉන්න.අපිත් එහෙමයි.❤❤❤❤❤❤❤❤
ඊයා. 😂😂
අනුර ජනාධිපති වෙනකං බලන් හිටියේ ඔයා කොහෙද හිටියේ රොශාන් අපිට වැඩක් නැහැ ඔයා කියන දේවල්
සුදා මහත්තයා..සුදා අයියා . පුළුවන් නම් වීඩියෝ එකක් කරන්නකෝ ලේකම්වරුන්ගේ වාහන තැනට ගිහිල්ලා
මගේ ඉල්ලීමක් .සහ රටේ මිනිසුන්ගේ යහපත වෙනුවෙන්
රොශාන් රනසිංහ ජපානයෙ සිට බදු නොගෙවා වාහන දෙකට කපලා ලංකාවට එවපු හොරෙක් මගෙ ලග සියලුම විස්තර තියනවා මොහු ගැන
යූරෝ නිපොන් තමා මෙයාගෙ බිස්නස් එක
ඔයා ගෙ යුතුකම මහජනයාට සියල්ල දැනගන්නට salasvanna.👍
කරුණාකරලා ඒවා ආණ්ඩුවට ලැබෙන්න සලසන්න. ඔයා අකමැතිනම්, මාව contact කරන්න. මටපුළුවන් ආණ්ඩුවට දෙන්න. කරුණාකරලා මේවා එලිකරලා දඩුවම් දෙන්න. ස්තුතියි.
අපිටත් බලන්න පෙන්නන්නකෝ ..😅😅😅
සුදන්ත ඔබ ත් සෑහෙන වෙහෙස ක් ගත්ත හරිදේ කරන්න හැමදාමත් ඔබේ යහපත් බලාපොරොත්තු ඉටුවේවා
අනිවාර්යෙන්ම ඒක තමයි වෙන්න ඕන.
සුදා මෙයාව විශ්වාස කරන්න එපා ..මෙයා ගැන අපි දන්නෙ කාලයක් ඉදලා..මෙයා තමන්ගේ ගම ඇහුවාම කිව්වේ නුවර කියලා ..දැන් තමා කියන්නේ තබුතේගම කියලා ...බොරු මාන්නක්කාර කමක් තියාගෙන තමා ඉපදුණු ගම සහ ඉගෙනගත් පාසැලත් හන්ගපු මෑන් මේ ...අපි නෑයො නිසා හොදටම දන්නවා ...මේ අය විශ්වාස කරොත් අපි npp අත් හරීවි...හැබැයි අපි ගම්පහ ජඇල ...වැඩිම දෙවෙනි මනාප ලන්කාවෙන් සහ ගම්පහ දිස්ත්‍රික්කයේ ....අපිට අනුරට ඕනෙ ...ඒ යටතේ බොරු නොමැති හොරු නොමැති පාලකයින්ට ඕනෙ ...
කාලෙකට නුවර විද්‍යාර්ථ විද්‍යාලයට ගියා කියනවා කාලෙන් කාලෙට එක එක කතා
Ane manda “ Nuwara Vidyarta “Pollonnaruwa Royal “ dan Tambuttegama Central 😮
එපා....මේ වගේ එවුන් ........වැඩක් නෑ
සුදා එක්ක මේ මනුස්සයා එක්ක කරපු vedio එකක් බලලා comment ලියනවා එතකොට nnp මාලිමාව ගැන මොකද කිව්වෙ කියන පුළුවන්
දැනුයි.මතක්වෙලාතියෙන්නේ
රොෂාන් රණසිංහ ට නොමිනේෂන් දුන්නොත් NPP එකෙන් , මෙච්චර කාලයක් Npp එකට දුන් සහයෝගය මගේ නෑ ... මේ වෙනකන්ම දැනුත් කට කැඩෙනකන් මිනිස්සුන්ට තේරුම් කරනවා Npp එක ගැන. මට කිසිම දෙයක් ලැබිලා නෙවෙයි රට ගැන හිතලා
රොෂාන් නම් එපා එච්චරයි 😠
බය වෙන්න එපා මෙයාලව ගන්නේ නෑ අනුර එච්චර මෝඩ නෑ
රොශන් මහතාට අපගේ ප්‍ර්නාමය.❤❤❤❤❤
මෙයත් මාලිමාවටඑකතු වෙන්න ද කොහෙද මේ දඟලන්නේ.... ගන්නනම් එපා මොනවා කියෙවුවත්...
ඇත්ත ටම මෙයා හොද කෙනෙක්. බුද්දි මාත් කොන්දක් තියෙන කෙනෙක්
මාලිමාවට පාර්ලිමේන්තුවේ 3 න් 2 හදාගන්න සහය දෙන්න. ඇමතිකම් නම් නොදිය යුතුයි.
Sure, Roshan might have a chance as he is a clean dude..!
NPP should welcome him for many reasons..!
Good luck..!
පලයන් රොශාන් බයිලා ගහන්නේ නැතුව .උඹ කවුද කියලා මම දැනගත්තේ උඹේ ගමට පොලොන්නරු ඇවිල්ලා .ඒක හින්දා .නිකන් ආතල් දෙන්න එපා.
😂😂😂
ඒකනම් ඇත්ත තම තමන් අවන්කවම සේවය කරල ජනධිපතිතුමාට ජනතාවම උදව් කරන්න ඕනේ .ඔබ තුමා අවංක බව පේනවා
මම අනුර දිසානායක සහෝදරයාගේ පාසලේ ආදි ශිෂ්‍යයෙක්. එ වගේම 2010 වනතෙක් තඹුත්තේගම ගුරුවරයෙක් වශයෙන් සේවය කළා. ඒ ඉතිහාසය තුළ මෙයා වගේ කෙනෙක් හිටියේ නෑ. එහෙම නම් ඔහු සිටි පන්තිය සහ උගන්වපු ගුරුවරු කවුද කියලා කියන්න.
@PrimalDhahanayaka ඔව් සහෝදරයා, තව ගොඩක් අය එයි ඉදිරියට එහෙම කියාගෙන. ඒවා බොරු නම් අපි අභියෝග කළ යුතුයි. එය ඇරෙන්නට වෙන අපේක්ෂාවන් අප තුළ නෑ.
මෙයා ටියුෂන් ගැන කියපු කතාව සහතික ඇත්ත
පංතිහාර ගුරුවරයගේ ටියුෂන් නොයන ළමයට පුදුම තරම් මානසික ව වට්ටවනවා
ඇත්ත කතාකරල ගෙදර ගිය මනුස්සයෙක් 🥲
👍
😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😅😅😅😅😅😊😊😊😊😊😊😊😊😊😊😊😊😅😅😊 2:51
2:51 @@jayasundaramenike9432
@@jayasundaramenike9432 😂😂😂😂
සිරාවටම
Nice conservation.❤
Malimawata api ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤💪💪💪💪💪💪👍👍👍👍👍🙏
AKD දන්නවා මිනිස්සු ගැන අපට වඩා බොහොම හොඳට....නිවැරැදි theranaya... ගනියි
ඒකනෙ. උපදේශකයො ගොඩයි.
මූං ඹක්කොම යාලුවනේ.මල්ලි
සුපිරි ප්‍රෝග්‍රෑම් ඒක සුපිරි ආයේ ගෙන්න මෙයාව ගොඩක් දේවල් den gatta තැන්ක්ස් සුදා ❤❤❤
සහය එප රස්සාවක් කරගෙන ජිවත් වෙයන්......රට අපි හදන්නම්...බලගෙන හිටපල්ල
හොද කතාවක් රජ්‍ය සේවය අන්තිමයිදුපත් අපිට තමයිහැමදෙමවෙන්නෙජනපතිතුමනිඔබගේ දෙනෙත්මෙ ආයතනවලට යොමු කෙරෙත්වා
ඇත්තටම පිස්සුද සුදා මෙවුන් ගෙන්නන්න ඔයාගෙ කාලෙත් අපරදෙ..😂😂
Aneeee dan oya kathawa ai kalin moko nokiwe Anura sahodaraya rata bara gattane budusaranai 🙏🙏🙏❤️❤️❤️❤️❤️
ඒ වගේම, 09 වන පන්තිය කියන්නේ පාසලක (ළමයින්ගේ) හෝමෝන වෙනස් වන නව යව්වනය ලබන කාල වක වානුවක් බැවින්, එම ස්‍රේනියේ දෙගොල්ල ම මුල් මාස 3 හමුදා පුහුණුවක්( විනය, දරාගන්න පුරුදු කරන, ඉවසීම, පරිත්‍යාගය , කෙලින් බය නැති ඉදිරියට යන ශක්තිමත් ) අතුලත් ) ලබා දිය යුතුයි
රට ගැන , රටේ ජනතාව ගැන හිතන නායකයින් ට මේවා කල නොහැකි දේවල් නොවේ. එවිට පරිපූර්ණ මිනිසෙක් ලෙස ත්‍රීවීලර් කෙනෙකු උවත් ගුණාත්මක රියදුරකු ලෙස සමාජ ගත වෙයි
ජයවෙවා ජනපති ට
අනුර ට රට හදන්න දීලා ඔයා අයින් වෙලා පයින් යන්න
No old coins,we need fresh new arrivals with no black marks,AKD ❤🇱🇰
Mama විස්වාස karanawa oba thuma නැවත පාර්ලිමේන්තුවේ inna oona kenak kiyala ,oba thuma ape ratata නැවත සේවයක් karanna ape ජනපති thuma ekka ekathu wela ,theruwan saranai !🙏
සුදා අයියා වාහන ගැන වීඩියෝ එකක් ඕනේ..ඉක්මනට දෙන්නකො
මමනම් ආසම දේශපාලකයෙක් තමයි මේ.. ජය වේවා මැති තුමණි.. තෙරැවන් සරණයි ඔයාට
උදේ දාපු කක්ක ටික තියන් ඉන්නව සුදා plz ඕක එවන්න රැජින හංදියට මම එනව කවන්න.
Thank you roshan
But we as citizens donot want your support.
You can support mahinda and basil as usual.
Commenting from italy 🇮🇹
මුවනම් ගන්න එපා
අලුත් පරපුරක් හදමු පරත උන්
නැත්තටම නැති කරමු
Thank you Roshan! Dan gedarata wela inna! Aye enna epaa!
හෝමාගම ඡන්ද හදන්න ඉතා කැපවීමක් කර කෙනෙක් මම
හොද මහාත්මා ගතිගුන තියෙන මනුස්සයෙක්