Bogambara | AK Dila | Official Music Video
ฝัง
- เผยแพร่เมื่อ 10 ม.ค. 2024
- Title | Bogambara
Artiste | AK Dila
Music | Sandaruwan Jayasinghe
Melody | Sajith Weranga
Lyrics | AK Dila
Directed by | Nilan Fernando
Assistant Director | Sandaruwan Jayasinghe
DOP & Editor | Nilan Fernando
Makeup | Suranga Sampath | Saloon Anusha
Music Label | Audio Zone Records
Production | Audio Zone Productions
Cast | Sisira Liyanawatte | Michel Kariyawasam | Sajith Weranga | Pradeep Kumara | Nihal De Silva | Chaminda Karunanayake | Officer Mr. D P H L Dissanayake | Officer Mr. M D J Ajith Kumara Mudalige
Special Thanks
Mr. Thushara Upuldeniya (Commissioner General of Prisons) | Mr. Subash Upuldeniya (Head of Pallansena Prison) | Mr. Lakmal Perera (Cheif Jailer Pallansena Prison)
Tharindu Nawodya | Sudarshani De Silva | Madushan Dias | Udaya Priyangani | Suranga Weragoda | Sameera | Maheshika | Gairty Perera - บันเทิง
Watch Now - th-cam.com/video/8hjW6AgNhdQ/w-d-xo.htmlsi=l7YObM2ebdxwarYi
ගීතයේ ඔයාලා ගත්ත උත්සාහය හොඳයි. වීඩියෝ එක පටන් ගන්නකොටම කියන "ප්‍රාණය නිරුත්තර" කියන එක නෙවෙයි නිවැරදි වචනය. "ප්‍රාණය නිරුද්ධ" කියන එක තම හරි වචනය. ඉදිරියට ජය!
@@Harshajith බොහොම ස්තුතී නිවැරදි කිරීමට ඉදිරියට තවත් ලස්සන වැඩකින් හමුවෙමු ජය❤
❤❤❤❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ 3:53 @@Harshajith
@@audiozonemusic8334aaAAa@©©😅😊😅😅😊😅😅😊😅ව්😅
ජිවිතේ කලකිරවන හිගන සින්දුවලට හොද ආදර්ශයක්.සුපරි මචං 😊😊😊
Thankz machi
💗💗
2024බලන සෙට් එක ලයික්👍 කරන්න
2024 හැමෝටම හොඳ කාලයක් උදා වේවා !!!!🙏🙏🙏
බලනවො
ඕබලනවො
හිට් වෙන්න ඕන සිංදු❤🔥වැලපෙන සිංදු වලට වඩා නම් සුපිරී😌👍
මෙහෙවගෙඋන්වඑල්ලාමරලාමදිපැටිටෝල්දහලාපුිචන්නඔනෙනියමසිංදුවඉන්නහැමොටමවදදෙනඋන්මොනවටදලොකෙඉන්නමිනිස්සුරවටිටනවාගෙදරගැනිටත්වදයක්දරැවනටත්නින්දාහපසකකෙරනිල කුලයට අයත් බෝග න්විලමරන්නමඔනේ
එ කෙන්ම ❣❣❣❣❣❣❣
සුපිරි
මෙවනෙ බන් සිංදු ලස්සනයි තව ඔයවගෙ ලස්සන සිංදුවක්
ඔනි 🇱🇰 ගැම්මක්මා මෙ සිංදුව
ලස්සනයි කියන අය ඉන්නවද
💪
❤ow
@@user-tt2xd6sz9l 💙💙💙
Attamai ❤❤❤❤
හිතට දැනුන සිංදුවක් අනිවාර්යයෙන් trending වෙන්න ඕන ජය වේවා ❤
👍👍👍👍👍👍👍
ලස්සන සිංදුවක් මේ ගායකයාගේ සිංදුවක් අහපු පලවෙනි පාර මේ ඉතින් ගොඩක් ලස්සන නිර්මාණයක් හදවතින් ගොඩක් දුක හිතෙන සිංදුවක්❤
10 පාරකට වැඩිය ඇහුවා ඒ තරම් පට්ට ලස්සන සින්දුවක් 🥺🥺🥺🥺
🌹🌹
ලස්සනයි අයියේ සින්දුව❤️ ගොඩක්👍 ජයෙන් ජයම වේවා ඔයාට තෙරුවන් සරණයි🙏❤️🇱🇰❤️
ඇත්තටම ගොඩක් ලස්සන සිංදුවක්. තව ලස්සන නිර්මාණ කරන්න ලැබේවා.💐💐 මගේ සංගීත ගුරුතුමා සිසිර සර් විඩියෝ එකේ ඉන්නවා. ඒකටත් ගොඩාක් සතුටුයි සර්... ❤❤
අඩෝ.මෙන්න සින්දු අපේ යක්කෝ ගොඩ ගන්නේ හැලුවෙන් නටන සින්දු විතරයි කාලකන්නි ඉන්න රටක මෙ වගෙ සින්දු හදන්න එපා මචන් ලස්සනයි ජයවේවා
❤ සිරාවටම ඈ ❤
කොච්චර බැලුවත් එපා වෙන්නෙ නැ
සංවෙිදි ගිතයක් පපුවට දැනේනවා හිතට මහා දුකක් දැනේනවා ඇස්දේකට කදුලු වැටෙිනවා.....
බෝගම්බර ජීවිතේ අමතක නොවන පාඩමක් කියා දුන්න තැනක් 🖤
😢😢
😢😢
niyamai supiriyak thama🙂
Wow aka patta ❤❤ thawath meweni nirmana karanna shakthiya lebewa ❤.
ලස්සනයි හිතට මාරම විදිහට දැනෙනවා හිතට මොකක්ද දෙයක් වෙනවා
හිට් එකක් වෙන්න ඔනී ලොවෙත් ❤
ඔවු
මේ ට්‍රැක් එකට ඇහැට ඇඩෙන්න රැප් වර්ස් එකක් ගහන්න පුලුවන් 😊❤
ඔය විදිහටම තව එකක් දෙන්න ඉක්මනට .all the best bro
🥰🥰🥰🤠🤠
10 parakata wada ahuwath epa wen na niyamai supiri patta ❤😊❤ sinduwak kohomadha mechchara lassanata wachana galapanne
මේවානේ Trending එන්න ඔනේ!
සිරාවටම
Trending # 01❤🥺 Feeling 100%
Wow😮❤ පරන සිංදු වගේ ඒව තමා ආයෙත් ඕනි❤
දැන්කාලේ එන සිංදුවලට වඩා මේ සිංදුවේ ලස්සන තේරුමක් තියනවා ❣❣ ලස්සනයි බන්
Niyamai babiyo ela ela asai mawat adeuwa dawas ganak oyage sinduwen. Attatama asama sinduwak jaya wewa...❤❤❤❤❤🎉🎉🎉
හදවතට දැනෙන ලස්සන සිංදුවක්.. ලොකු මහන්සියක්,කැපකිරීමක් තියෙනවා. ඒ මහන්සිය අපතේ ගිහින් නෑ. රසික හදවත් වලට වැලද ගන්න පුළුවන් විදිහේ හදවතට දැනුනු ලස්සනම සිංදුවක්. God luck aiya. Keep it up!💪😍
වර්තමානෙට ගැළපෙන සිංදුවක්❤️ මේ වගේ හැම කෙනෙකුට ම තමන්ගේ පාරක් හම්බෙනවා නම් රටේ ගොඩක් වැරදි අඩු වෙයි....කලාවට ලැදි සිත කැලෑවට නොයයි❤️😍
Niyamai aiyye marama lassana sinduwak supiri oyata marama lassana katahadak thiyenawa me sinduwa mage hadhawathatama❤ danuna aiyya supiri collekne❤😊❤
සුපිරියක් බබී අයියේ ❤
හරිම සංවේදී ලස්සන නිර්මාණයක්❤️ තව තවත් ලස්සන නිර්මාණ කරන්නට හැකියාව ලැබෙන්න ඕනෙ...👊🖤
කාලෙකින් අහපු හිතට දැනෙන ලස්සන සිංදුවක්.......
ඇත්තටම ලස්සනයි.....❤
ලියපු දෑතට බුදුසරණ යි ❤❤
♥️
❤❤❤❤
හිතට දැනුණු තේරුමක් තියන ලස්සන සින්දුවක්.අනිවාර්යයෙන් Hit වෙන්න onee සින්දුවක්👍💪
තාත්ත නැති දවසට බනින කාටත් වේදනාව දැනෙයි පාලුව දැනෙයි එදාට ❤❤❤❤❤එදාට මේ පිලිතුරු ගීය ඇහුනොත් උබලටත් ඇඩෙයි බං 😢😢😢 එදාට හරි වැරැද්ද බලන එකක් නෑ ❤❤තාත්තෙක් නැතිඋන දවසට බලපං දැනෙන වේදනාව
ආදරෙයි dila❤❤ super song 🎉🎉
සෝන්ග් එක පටන් ගන්න කලින්ම කඩන් වැටුන සහෝදරයා😞❤️❤️❤️
හිතට දැනෙන ❤ අමතක නොවෙන 😊 පට්ට සුපිරි නිර්මාණයක් 👍👍💯💯🎤🎶🎵⏮️▶️⏭️⏩⏩
අඩේ මගෙ එකා සුපිරියක්.. පලවෙනි පඩියට අඩිය තියල ගොඩවුනා කියන්නේ අනිත් පඩිටික නගින එක මහලොකු දෙයක් නෙවෙයී.. ❤️❤️❤️❤️❤️❤️
අයිය කාලෙකින් ඇහුව හිතට දැනෙන්න සිංදුවත්🤭 ආදරෙයි අයියා💞
සුපිරිම තමා මචන්.. ඔහොමම යමු.. ලොකු ගමනක් යන්න පුළුවන් .. ජය වේවා .....
මේක මම කියනවට බලන්නකො තා සති 2ක් යන්න කලින් hit වෙනවා .sure බයවෙන්න එපා හරි අර්ථයක් තේරුම් ගන්න පුලුවන් මිනිස්සු ඉන්නකම් 😢❤
THANKZ ❤❤❤
@@DilipSusantha-cb8sz 🥺❤
මම නිතර නිතර අහන සින්දුවක් ආදරේ යි අයියේ .පින තියේයිද අම්මේ මතු භවයක නුබේ පුතා වේන්න ❤❤❤
Ekanam hithata thadhinma wadhuna mage ekaaa ....
Aiyyata 🇱🇰 lankawe inna supirima gayakayek wenna kiyala mama hadhawathinma ❤ subapathanawa 😊
Ado ape kollek ekata hitiya mathaki bro
Hithata danena marama sinduwak ayye 🥰
ලස්සනයි ගීතය සුබ පැතුම්
සුපිරි වැඩක්....good luck
Ape kolalata jayen jayama wewa❤❤❤
me song thamai trending wenna oni
aniwaren ❤☺️
ඇත්තටම ❤
Ammo e sinduva hamadama ahanava ❤ ජය වෙවා තව ඉස්සරහට ඔය වගෙ ටික්ක ඔනී
Ekenma❤❤❤❤😮😮😮
අනිවාර යෙන්ම
ලස්සනයි අයියා😊😊😊😊😊😊
ආදරෙයි ♥️♥️♥️
A.K Dila උබට ජය වේවා මගෙ එකා උබව ඔය වගෙ තවත් සිංදු කරන්න ලැබේවා
Ane song Eka..ahuwama aduna matanam😢😢
Man. Ahapu. Lassanama. Song ekak. Meka. Prasidda wenna Oni.......me. Gayakayge. Voice eka hadawathata Katha karana hadak .....eyata. Lankawe hoda thanak labennama oni❤❤❤😮😮
Super ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ trending වෙන්නම ඕනි සින්දු මේවා❤❤
ලස්සනයි මල්ලි බුදු සරණය්🙏🙏🙏
Eka supirine ❤️
Well try,and well done..all the best...............
ඇත්තටම ගොඩක් ලස්සනයි,
Mage amma. Osama sinduwak. Meka. Meka. Liyapu. Kena. Saha. Kiyana. Kenatath adarei ❤❤❤❤❤
අම්මා වරුන්ගේ දිනයක මේවා play වෙන්න ඕනා....හරිනම්......♥️♥️♥️♥️
සිරාවටම සුපිරිම සින්දුවක් ඕයි❤️🥺
පින තියේවි පුතේ සත්තකින්ම.බුදු සරණයි ඔයාට
Ammmmmmmmo Sisira Liyanawatta sir..... ඇත්තටම ගොඩාක් ලස්සනයි Audio ZONE .ගායනයත් විශිෂ්ටයි
කලේකට කලින් හොද නම්බර් එකක් ❤️😘 ආදරේයි 😘
Good luck👍
Babiya good job....💪
ඒකනම් ලස්සන අර්තයක් ඇති සින්දුවක්❤😊
❤❤lassanai tawa akak arana ok
Ubata hariyanaw bn ❤❤
Lassanai goodak ❤❤❤❤
❤🙏🏻
Aluthin en ewa ahann be. hebei meka epa wenne nethi supiriyk💟
ඇත්තටම සුපිරි ආදරෙයි දුකයි😢😢😢😢
ලස්සනයි මල්ලි 😂එ වගේම හරීම දුකයී අම්මා ගැන කීයන හරියට බුදු සරනයී පරිස්සමින් ඉන්න
Oyatath theruwan saranai💐💐♥️♥️♥️
Me sinduwa nam marma lasanyi wagema hamogema hith walta danena sinduwak niyamyi supirii ❤❤❤❤❤❤
Godak godak lassanai...dan varthamane homotama ahanna labenne viraha githa ..kisima adarshayak naha..eth ahanna labuna lassana sinduvak adarshayakuth ekka...hadavathinma subha pathanava...janapriya vennaa ona sindu meva
Thankxz ♥️♥️♥️🎤🎤🎵🎵ak dila
සුපිරි බබියා.. ඔබේ ගමනට ජය. පටන් ගැන්ම විතරයි මේ.. ඉස්සරහටම යමන්. තවත් සුපිරි වැඩ ටිකක් කරන්න පුලුවන් උබට
❤❤ආදරෙයි❤❤
Paniwidayk samajeta ekatu karana watina nirmanyk bs❤❤
Lassanai malli ❤jaya wewa
ගොඩක් දුක හිතේනව ..ඒ.සින්දුව අහල...😢...බුදු සරණයි
10පාරක් ඇහුවත් එපාවෙන්නෑ...🥰
Supirima supirii 💞🌼
❤❤❤ ela...
සුභ පැතුම් ලස්සනයි ගීතය 😍
ලස්සනයි මල්ලි ❤❤❤❤❤😊😊😊😊😊😊
Eka patta bn handa handa apa van na bn Gammak kollo ❤❤
❤❤❤superior jayen jayawardena wewa thaws thawath ediriyata yanna shakthiya dhaerya lebewa
❤Shaun Niyamai Honda arthawath, e wage a gaayanayatath music ehemath lassanai
සුපිරි ❤
ටික්ටොක් එකෙන් කෑල්ලක් දැකල හොයාගෙන ආවෙ🥺අම්මෝ ඒ vibe එක.ඒකනම් සුපිරියක් අයියෙ🥺🖤lyrics superb😇music superb😇අම්මෝ ඒකනම් සුපිරියක්🥺
Lassanayii
සුභ පැතුම් කොල්ලෝ උබේ ජිවිතේ මම දන්නවා දුක
Gammak thama 😘😘
ජිවිතේ එක වැරදිමකින් ඇති මුලු ජිවිතේම අපායක් වෙන්න ජිවිතේට හොද පාඩමක් හැදේන්න❤ එක් සුපිරික් සහෝ❤
Niyamayi
Ube drem eka chamara nm ... uba e gamana ynwa mcn adreii. ❤❤❤
Babi malli me sinduwa nam supiriyak. Oyata jayen jayama wewa
Lassanai godak 😢😢😭😭😭🙏🙏🙏❤🌹