Dayvlog | මාස 8කට පස්සේ මම ගෙදර හොද්දක් හැදුවා - කීදෙනෙක් කෑවද 🤭

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ม.ค. 2025

ความคิดเห็น • 224

  • @DinushaMiyuki
    @DinushaMiyuki 17 ชั่วโมงที่ผ่านมา +9

    නංගී ටිකක් පිළිවෙල ට ඉන්න බලන්න.. සමහරඅය කියන්නෙ හොදට.. සමහර අය කියන්නෙ වෙන විදියට වෙන්න ඇති..
    නමුත් ඔයා සමාජගත කරන්නෙ වීඩියො එකක්.. එ නිසා හිස් වචන කියන්න එපා.. ඒක ගැළපෙන්නෙ නැ.. තමන්ට තියන පහසුකම් වලට හැඩගැහෙන එක ඇත්ත. නමුත් පිළිවෙලක් කරගන්න පුළුවන් නෙ.නේද.. මමත් බලාගෙන ඉන්න වා ඔයා හොද තැනකට දියුණු වෙලා එනවනම්.. තවත්.. එතනට යන්න නම් ඔය කියන දේවල් ටික හදාගන්න.. ඔයාට පුළුවන් good luck shihara nangi ❤

  • @nirmalamihipal5593
    @nirmalamihipal5593 วันที่ผ่านมา +21

    මෙච්චර කුහක මිනිස්සුන්ගේ comment එක්ක ඔයා ඔහොම ඔලුව කෙලින් තියාගෙන ඉන්න එක ගැන සතුටුයි නංගි.සුබ අලුත් අවුරුද්දක් වේවා.

    • @waheedanoor8645
      @waheedanoor8645 วันที่ผ่านมา +2

      Lankaawe inna samahara minissu gana kiyanna wachana na.

    • @Thenukiapsara1111
      @Thenukiapsara1111 วันที่ผ่านมา +2

      Ek nam aththa මං එක්කෙනෙක් දාලා තිබ්බ comment එකක් දැක්කා ai minissu mehema kiyla hithenwa

    • @waheedanoor8645
      @waheedanoor8645 วันที่ผ่านมา

      Oyata subama suba aluth awruddak wewa nangi ❤

    • @dsc_1765
      @dsc_1765 วันที่ผ่านมา

      😂😂😂😂

  • @sachiniweerasekara4853
    @sachiniweerasekara4853 14 ชั่วโมงที่ผ่านมา +13

    කවදාවත් කෙනෙක්ගෙ හිතක් රිදවන්න එපා. ඒක අනික් පැත්තට එනවා ස්තීරයි.... අකමැති නම් , අප්‍රසන්නයි නම් video නොබලා ඉන්න, කැමති අය බලයි,,, එතකොට තමන්ගෙ කාලෙ නාස්ති කරගෙන දිග bads comment type කරන්න හිතෙන එකක් නෑ... ඒ වෙලාවෙන් තමන්ගෙ ජීවීතෙට ප්‍රයොජනයක් ගන්න❤

  • @cklive4668
    @cklive4668 4 ชั่วโมงที่ผ่านมา +3

    පිරිත් නුල ගලවල දාමු නංගි දැන් ❤❤❤

    • @vital2375
      @vital2375 45 นาทีที่ผ่านมา

      එක එයාගේ සරල කම😂😂😂...

  • @lokuaiya8859
    @lokuaiya8859 วันที่ผ่านมา +10

    මන් හිතන දෙයක් කාගෙවත් මනුස්සයෙක් ගේ හිතක් රිදන්න එපා මේ අක්කගේ විඩියො බලන්න කැමති අය විතරක් බලන්න ආස නැති අය නොබලා ඉන්න එයා ගෙවන්නේ එයාට කැමති ජිව්තේ එයට ඒක ප්‍රශ්නයක් නෙවෙයී නම් ඇයී අපී වද වෙන්නේ..

  • @UmeshikaDilrukshi-ok3ef
    @UmeshikaDilrukshi-ok3ef วันที่ผ่านมา +23

    අනේ මන්දා.....ඔයා නිකන් සෙනගගෙන් කතා අහන්නෙ....ඔයා කරන වැඩ නිසාම තමා....අර බබාට නිකන් ඉටිකොළ කෑල්ලක් දාලා බත් ඔතන් ඇවිත්..පිළිගන්න එක නොපිළිගන්නකො ඔයා වැඩක්...ඒත් සාමාන්‍යයෙන් ළමයෙකුට කෑමක් දෙද්දි ගොඩක් පරිස්සමින් පිරිසිදුවට දෙන්න ඕනේ....නේද?
    මනුස්සයෙකුට බැනලා මට සතුටු වෙන්න ඕන නෑ.ඒ බත් එක බබාට අර ඉටිකොළ කෑල්ලක බත් එක ඔතාගෙන ඒක පේන විදියට ඕන මනුස්සයෙකුට අප්පිරියයි. කන්න හිතෙන් නෑ නේද? ඒක දකිද්දිත් මොකක්ද වගේ.ඔයාගෙ ලමයනෙ අපිට මුකුත් කියන්න බෑ...ඒත් ඉතින් ඔහොම දුන්නත් කමක් නැහැ වීඩියෝස් වලට දාන්න එපා සෙනඟ රටට ඔයා විහිලුවක් වෙනවා නේද😢ඔහොම බබාලට කෑම ගේන්න එපා. ඕක දැකලා මගේ ඇඟත් හිරි වැටුණා 😢❤❤❤❤

    • @SamaliMk-oq6ps
      @SamaliMk-oq6ps วันที่ผ่านมา +5

      @@UmeshikaDilrukshi-ok3ef kiyla wadk ne,me honthuwage me video eka balala mage oluwat ekka hiriwatila giya appiriyawe,mama e tharahatama benalat comment kra,mamat kiyrnne e mala peretha wada tika video nokara idapnko,mekta noda idpnko,puduma apirisidu ganiyek,

    • @vital2375
      @vital2375 23 ชั่วโมงที่ผ่านมา +4

      නිකන් ලැබේනවානම් shiharata ඉටිකොලේ අදලම නැහැ...කොහොම හරි නිකන් කන්නයි බලන්නේ

  • @erandinadeesha-l6v
    @erandinadeesha-l6v วันที่ผ่านมา +3

    ❤❤❤❤❤❤ ඔයා ඉන්න විදියට ෂෝක් ජිවිතේ සැහැල්ලුවෙන් ගෙවනවා නියමයි

  • @chamudipabodya4319
    @chamudipabodya4319 วันที่ผ่านมา +27

    කුනුම කුනු නූලකුත් අතේ බැදන් පරිප්පු හදනවා පොල්කිරි මිරිකනවා 😅😅😅

    • @Personvhilh
      @Personvhilh วันที่ผ่านมา +2

      Oyadha

    • @isharadayananda2219
      @isharadayananda2219 วันที่ผ่านมา +2

      Eyge nulane kunu....oyge hithama kunuinee....Aneee mnd oya mara pirisidu ethi ned...baanna asai anee...😂😂😂😂

    • @chamudipabodya4319
      @chamudipabodya4319 วันที่ผ่านมา +1

      @@isharadayananda2219 😂😂😂

    • @antanetliyanage.7247
      @antanetliyanage.7247 วันที่ผ่านมา

      😂😂

    • @antanetliyanage.7247
      @antanetliyanage.7247 วันที่ผ่านมา +1

      එයාට ඔහොම නෙවෙයි මොනව කිව්වත් එයාගෙ ක්‍රමයට ජීවත්වෙන කාන්තාවක්.මම දකින්නෙ රැල්ලට නොයන සැහැල්ලුවෙන් හිනාවෙලා හොඳ ආදායමක් හදාගෙන තමන්ට පුළුවන් ආකාරයට දේවල් කරමින් නිදහසේ ඉන්න එයාටම ගැලපෙන සහකරැවෙක් ලැබිල ලස්සන දරැවෙකුත් ඉන්න සුන්දර බිරිඳක්.අඩුපාඩු අපි හැමෝටම තියනවා ඒත් ඒව ප්‍රසිද්ද මාධ්‍යයෙ පොල්ලෙන් ගහනව වගේ කියන එකෙන් තේරෙන්නෙ තමන් ගාව සතුට නැද්ද කියන ප්‍රශ්ණය...

  • @SumedhaferendoSumedha
    @SumedhaferendoSumedha วันที่ผ่านมา +4

    Maru. Vlog gennako hamadama.adarei❤❤❤❤

  • @chamathkamudalige4268
    @chamathkamudalige4268 วันที่ผ่านมา +8

    අම්මෝ ගමේ ලිද ලග සංගමේ ගෑණු ටික ඇවිත් ඕපේ හොයන්න යකෝ මුන්ට තියන ප්‍රශ්න අනුන්ගෙ පිරිත් නූලක කුනුවල ඉදන් හොයනවා😂😂😂 මිනිහා කෝ බලනවා යකෝ කසාද ගෑණිටවත් නැති පුපේ අමාරුවක් මුන්ට තියෙන්නෙ..වීඩියෝ බලන්න බැරිනම් යකෝ නොබල පලයන්කෝ මෙතන වැලලෙන්නෙ 😂😂😂

  • @KamaniKumarihamy-bg7wh
    @KamaniKumarihamy-bg7wh วันที่ผ่านมา +5

    Oya hoda duwek kushi manikatath kama tikak genawa eka hodai.❤

  • @PAMManawadu
    @PAMManawadu วันที่ผ่านมา +3

    Lassani akki ❤adarei 🎉🎉 oya ලස්සන wela❤

  • @Koshi-d86
    @Koshi-d86 วันที่ผ่านมา +4

    අදත් ශෝක් අක්කී...❤🎉

  • @musicdragonofficial
    @musicdragonofficial วันที่ผ่านมา +4

    ආලෝකා බදින කෙනාට නම් පට්ටම ලකී. සර්වසම්පූර්ණ කෙල්ලෙක් තමා ආලෝකා කියන්නේ...

  • @antanetliyanage.7247
    @antanetliyanage.7247 วันที่ผ่านมา +2

    එකම රෙද්දෙන් මහල තිබුණ ගවුම් දෙක මාරම ලස්සනයි....😊

  • @SandakelumMendis-tl2sn
    @SandakelumMendis-tl2sn วันที่ผ่านมา +3

    ශිහාරා අක්කේ මට නම් ඔයාගේ කටහඬ ඇහෙද්දි මතක් වෙන්නෙම ජාතික රූපවාහිනියේ ගියපු කාටූන් සහ සිංහල හඬකවපු ටෙලි නාට්‍ය.
    ඔයා හරිම උත්සාහවන්ත කෙනෙක්නේ ඉතින් ඔයාට පුළුවන් නම් හඬකැවීම් ඉගෙන ගන්න course එකක් කරලා හඬකැවීම්වලට සම්බන්ධ වෙන්න බලන්නකෝ.
    ඇත්තටම ඔයාගේ කඬහඩ ඒ වැඩේට හොඳටම ගැළපෙනවා 👌❤️

  • @DewminiPerera-f4m
    @DewminiPerera-f4m วันที่ผ่านมา +19

    ඊයා ය ෙකා්🤮 පරිප්පු ෙහාද්දක් හදා ගන්න ඉෙගන ගනින් ඉස්ෙසල්ලා. අම්මා ෙක ෙනක් ෙන්ද දරැෙවක් ඉන්න? Husband ආස ඇති කටට රසට තමන්ෙග wife රසට හදන කැම කන්න. ෙදය්යන් ෙගම පිහිටයි Husband ටයි, දරැවටයි ෙදන්නටම

    • @Personvhilh
      @Personvhilh วันที่ผ่านมา +2

      උබ උබේ පවුල බලා ගනින් ඉස්සෙල්ලා

    • @Dog-xb6py
      @Dog-xb6py วันที่ผ่านมา +2

      ගැනු ඉන්නෙ මිනිහට බත් තම්බන්නද 😂ගැනියේ😂 උබ කුස්සි අම්මෙක් උනාට හැම ගැනුම වැඩකාරියො න්‍ර්වෙ 🤣මිනිහට උය උය ඉන්න 😂
      මිනිහා කනවනම් බොනවනම් ඌත් උයන්න දැනගන්න ඔනිනේ ඇයි ගැනුම උයන්නෙ පිරිමින්ට තෝ හිතුවද වට්ටි අම්මෙ ගති තො වගෙ හැම ගැනිම ගෙදර ට වෙලා මිනිහට උය උය ඉන්නවා කියකා😂

    • @Dog-xb6py
      @Dog-xb6py วันที่ผ่านมา +3

      අනේ ගොන් කුස්සි අම්මෙ 😂 එහනම් ඒ ගැනිටත් ආස ඇති කටට රස බත් කන්න
      හම ගැනියෙක්ට පුකේ අමරුවක්නැ ගෙදරට වෙලා මිනිහට උය උය දෙන්න 😂 ගැනුන්ට වැඩ තියෙනවා 😂මිනිහාපව් ගාන්නෙ එහනම් ගැනුත් පව් කියලා කියන්න පුලුවන් ගැනිටත් කවූඋත් උයලා දෙන්නෙ නැත්නම් 😂😂😂 ගනු වැඩකාරියො නෙවෙ පිරිමින්ට උය උය දෙන්නෙ 😂

    • @Dog-xb6py
      @Dog-xb6py วันที่ผ่านมา +3

      මිනිහට ආසයි නම් මිනිහා උයන්න කන්න ඔනි😂 ගැනු ඉන්නෙ මිනිහට බත් තම්බන්න නෙවෙ😂 මේ ගැනිත් සල්ලි හම්බකරනව්නෙ මිනිහගෙන් යැපෙන්නෙ නැ නෙ ඌ උය උය ඉන්න
      ගැනු වැඩකාරියොද මිනිහටම උය් උය ඉන්න දෙන්නම ජොබ් කරනවන්ම් දෙන්නම උයන්නත් ඔනි😂 නැතුව ගැනුම උය උය ඉන්න උබ වගෙ හැමොම කුස්සි අම්මල නෙවෙ 😂😂

  • @Koreanworld304
    @Koreanworld304 วันที่ผ่านมา +20

    Ate tiyena nula galavanna.apirisidu patai.

    • @DewminiPerera-f4m
      @DewminiPerera-f4m วันที่ผ่านมา +4

      ඇත්තමයි🤮

    • @dulanjalideepashika5256
      @dulanjalideepashika5256 วันที่ผ่านมา +3

      ඔව් නේ ඒක නම් කුනු හොදටම

  • @vital2375
    @vital2375 14 ชั่วโมงที่ผ่านมา +10

    "clean sri lanka" මෙකිගේ ගෙදරින් පටන් ගන්න ඔනේ😢

    • @avanthimal12
      @avanthimal12 3 ชั่วโมงที่ผ่านมา

      😂😂😂😂😂😂

  • @LakmaliPerera-w2k
    @LakmaliPerera-w2k 16 ชั่วโมงที่ผ่านมา

    මම ආසයි ඔයාගේ විදියට නංගි..මගේ පුතාත් ඔයාගේ කටහඩ ඇහෙද්දී එනවා දුවගෙන...❤❤

  • @SamaliMk-oq6ps
    @SamaliMk-oq6ps วันที่ผ่านมา +19

    ශිහාරට බනිද්දි ටිපර් වෙන සෙට් එකක් ඉන්නවනෙ,උන්ට ඇයි දන්නවද ඒ තරහා යන්නෙ,උන් ජීවත් වෙන්නෙත් ඒ විදියට නිසා,හොද නැත්නම් බලන්නෙ මොකටද අහන උන්ට මම මේ කියන්නෙ,යූ ටියුබ් එකේ උඩ පහල යද්දි,පනුවො කන වීඩියෝ එකක් තිබුණත්,ටොයිලට් එකක් උතුරලා යන වීඩියෝ එකක් තිබුණත්,මිනිහෙක් මරන වීඩියෝ එකක් තිබුණත් අපි ඒ වීඩියෝ එක බලනවා,අපි ඒවා බලන්නෙ ඒවා කරන්න පුරුදු වෙන්නවත්,ඒවයින් අපිට ප්‍රයෝජන යක් තියෙන නිසාවත් නෙවෙයි ,අපි හොදටම දන්නවා අපිට වැඩක්ම නෑ,පිලිකුල් අනවශ්‍ය දෙයක් තියෙන්නෙ කියලා,එත් අපි බලනවා හෝ බැලවෙනවා,එහෙම බලලා අපිට ඕන comment එක දාන්නති අපිට අයිතියක් තියෙනවා,තොපිට වගේ නරක දේටත් හොඳයි කියන #%* අමාරුවක් අපිට නෑ,අපිට ඕන නම් හොදයි කියනවා,නැත්නම් නරක කියනවා,උඹලා හිතන විදියට අපි හිතන්න ඕන කියලා එකක් නෑ,තේරුනාද එල්දෙන්නු ටිකට,

    • @Itsme.234
      @Itsme.234 วันที่ผ่านมา +2

      Mind your language.. Social media කියලා මෙහෙම හැසිරෙන්න එපා.. තමන්ගේ තත්ත්වය තියාගෙන හිටියනම් හොඳයි මිනිසුන්ට අපහාස කරලා ගොන් කියලා පෙන්නන්න යන්නේ නැතුව

    • @SamaliMk-oq6ps
      @SamaliMk-oq6ps วันที่ผ่านมา

      @Itsme.234 tatwe comment eken dakkane,ehenm paduwe innwa,anunge ewta homba noda,thamunge u tube channel ekk neweine meka,thamuse innwa nahinne netuwa,apita ona nm blnwa natnm nikn inwa,apita ona deyk kiynwa,ai amaru da,

    • @Itsme.234
      @Itsme.234 วันที่ผ่านมา +1

      @@SamaliMk-oq6ps homba dala anunge ewa hoyala marenna hadane kwda kiyl penawa.. report ghgnethuwa hitapan hodin katha karama.. ktha krn dnne nthi miharak 😂😂😂

    • @shanikakarunarathne4087
      @shanikakarunarathne4087 วันที่ผ่านมา +1

      Ithin saralawama not interested dannko 😂 wde hri ne

    • @SamaliMk-oq6ps
      @SamaliMk-oq6ps วันที่ผ่านมา

      @@Itsme.234 ithin report ghpnko,ubta ridila hariyta neda,ehrnm mekat shiharage reply ekk sure ekta,gon kama iwarayk ne ithin,depatten berenwa ,

  • @chathumora1291
    @chathumora1291 วันที่ผ่านมา +4

    අද මම ඔයාව දැක්කා බයික් එකේ යනවා😍

  • @SachiniDinushikamunasinhage
    @SachiniDinushikamunasinhage วันที่ผ่านมา +5

    අනේ ශොක් අක්කි විඩියො එක මරු අද මගේ birthday එක දව්සෙම බලන්න හම්බ උනා ගොඩක් සතුටුයි මට ❤❤❤

  • @nisansalahansamali3637
    @nisansalahansamali3637 10 ชั่วโมงที่ผ่านมา +2

    Ane ai aththatama minissu mechchara kuhaka

  • @Lelumikshanika
    @Lelumikshanika วันที่ผ่านมา +3

    කෑම මේසේනම් මරැ 🤗💗

  • @anya__0212
    @anya__0212 วันที่ผ่านมา +5

    Akke wena mukuth epa minissunge apahasa wida dara gnn hati gana video ekkin kiynn,oyge e hakiyawanm kiyann bari thrmt thiyenwa me comment gdk kiywnn bari thrm rude oya kohoma daragannawda kiyl apitth kiyadenn aniwaren eka godak watinawa♥️

    • @user-zv6mz
      @user-zv6mz 12 ชั่วโมงที่ผ่านมา +1

      Ow neda ❣️

  • @sachininimesha2523
    @sachininimesha2523 วันที่ผ่านมา +2

    Akke e sapatthu deka khnd gtthe 😍

  • @avanthimal12
    @avanthimal12 3 ชั่วโมงที่ผ่านมา +1

    මේ ගැනිට කියලා වැඩක් නැ. මෙයාටම කියපු තොල්කයෝ ටිකක් ඉන්නවා අපි කමෙනට් දැන්මාම අපුට බනින්න එ අයත් මෙ ගැනී වගේම ඇතී. ඉතිම් . නැත්නම් ඉතින් එ අයටත් මෙවා නොපෙනනවැ. අපිට වඩා හොදට එ අයට මේ අපිරිසිදු කම පෙනවා නෙ බොරුවට අපිට බැන්නාට.. 😅😅😅

  • @PriyaniSagarika-m2c
    @PriyaniSagarika-m2c วันที่ผ่านมา +1

    වීඩියෝ එකක් දානකම්මයි බලන් හිටියේ😊😊❤

  • @Kyile-q9f
    @Kyile-q9f วันที่ผ่านมา +5

    Athe pirith nula kapanna eke jarwa balanko

  • @isharajayathissa7146
    @isharajayathissa7146 วันที่ผ่านมา +2

    දානකං බලන් හිටියේ ❤

  • @thanushawanigarathna4106
    @thanushawanigarathna4106 16 ชั่วโมงที่ผ่านมา +2

    2025 මේ අලුත් අවුරුද්දෙ වත් ඉදල ටිකක් අලුත් විදිහකට පිලිවෙලකට video එකක් කරන්න බලන්න. Camera එකට අවශ්‍ය නිවැරදි video පමණක් ලස්සනට ගන්න. වරදවා හිතන්න එපා මෙහෙම කිව්වට. ඔයාගෙ vlogs අපිත් බලනවා. ඉදිරියට ලස්සන පැහැදිලි video ටිකක් අරගෙන එන්න. ❤

  • @user-ph1nc4fl7m
    @user-ph1nc4fl7m วันที่ผ่านมา +1

    Shoii ane akki oynm😂🎉🎉🎉❤

  • @Esh96
    @Esh96 วันที่ผ่านมา +11

    husband පව් එපා වෙලා අයින් වෙන්නැති😂අතෙ ජරා නූලක් බැදගෙන ඕන එකයි එපා එකයි ඔක්කොම මෙකට දානව සල්ලි හොයාගන්න තියන ලෝබකමට😂 ඕකට කියන්නෙ රටට ලෝකෙට විහිලුවක් වෙනවා කියලා

    • @kirnyy
      @kirnyy วันที่ผ่านมา +2

      Ubata mokd ganiye

    • @kirnyy
      @kirnyy วันที่ผ่านมา +3

      Uba 100+ comment dala thiynw . Berinam balanna epa nikn wena weda nethuwa wage. Oya ta job ekak nethuwa athi ek thmi meyge Dana hema vidieo ekkm wge balala baninne.

    • @SamaliMk-oq6ps
      @SamaliMk-oq6ps วันที่ผ่านมา +1

      Matath okama hituna,athe pirith nulak da koheda,kalu pata wela kunu walta,ane mnda puduma jeewitayk meya nm gewnne,api kiuwata be,shihara giya athme loku pawak karala athi,me widiyta me athme apirisidu wikra jeewitayk gewanne ekai,video eka beluwta passe hemdma hitenne ane mm meka mokata beluwada kiyla,😥

    • @Dog-xb6py
      @Dog-xb6py วันที่ผ่านมา +2

      ඇයි husband පව් ඔයා එයගේ husband ව ආශ්‍රයකරල තියෙනවද ගොන් ඕප දූප අම්මන්ඩියේ 😂

    • @Dog-xb6py
      @Dog-xb6py วันที่ผ่านมา +2

      පව් උබේ මිනිහා උබ වගේ අනුන්ට ඇද කියන ගොන් අම්මන්ඩියෙක් කරගහන එකට පව් උබ බදින මිනිහා 😂😂😂😂

  • @MalshaJayawardhana-b1g
    @MalshaJayawardhana-b1g วันที่ผ่านมา +28

    ඇත්තටම මේ කියන්නේ. ඔයාලා හරිම අපිරිසිදුයි. බලන්නකො ගෑනූ අයම දෙන්නෙක් ඉදලා ඔයාලගේ ගෙදර හැටි. දවස් දෙකක් දාගේන අම්මයි දුවයි දෙන්නා ඔය ගෙදර පිලිවෙලකට අස් කරගන්න, කුස්සියේ තුනපහ බෝතල් ටික සින්ක් එක එහෙම හොදට මැදලා ලස්සනට තියාගන්න. පිටින් පේන්න ඇදුම් ඇන්දට වැඩක් නෑ. මූනට චූටි මේකප් එකක් දාලා විඩීයෝ කරන්න නංගි. බාබාටත් ලස්සනට පිලිවෙලකට චූටි ලස්සන හුරතල් බව පේන ඇදුමක් විඩීයෝ වලට විතරක් හරි අන්දන්න. ගෑනූ ලමයෙක් උනාම පිලිවෙලයි පිරිසිදු කමයි අංක 1,

    • @Dog-xb6py
      @Dog-xb6py วันที่ผ่านมา +10

      අම්මො කුස්සි අම්මලා ටික වැලෙලන හැටි 😂😂 එයලට වෙලවක් නැති ඇති
      අනික ඇයි ගැනුම දෙන්න්ක් කියන්නෙ ගැනු විතරද ගෙවල් අස් පස් කරන්න ඔනි ගෙදර ඉන්න පිරිමියා අස් කරන්න හොද නැද්ද අකැපද 😂😂😂 ගැනු දෙන්නෙක්ම ඉන්නවා ගග වැලෙන්නෙ 😂😂 😂 ගැනු විතරද අස් කරන්න ඔනි😂😂

    • @SakuniWarsha-o1j
      @SakuniWarsha-o1j วันที่ผ่านมา +1

      Ammo ammo paththini 😂😂😂😂 thawa ganiyekge waradi hoynn ep bn balnn barinm nobala palayn😂

    • @MalshaJayawardhana-b1g
      @MalshaJayawardhana-b1g วันที่ผ่านมา +10

      @Dog-xb6py 😀😀😀😀😀 ඒ ගෙදර පිරිමි නෑනේ. ගෙයක් උනාම පැලක් උනත් ලස්සනටපිලිවෙලට තියාගන්න ඕන. ඔයාගෙ කමෙන්ට් එකෙම්ම තේරෙනවා ඔයා කවුද කියලා. කුස්සි අම්මෙක් වෙන්න ඕන නෑ ලස්සනට පිලිවෙලකට ඉන්න. ඒක තමයි ජීවිතේ ලස්සනට ජීවත් වෙනවා කියන්නේ. අපිට ජිවිතේ ලැබෙන්නේ එකපාරයි. අපිත් ලස්සනට ඉන්න ගමන් අපේ වටපිටාවත් පිරිසිදුවට පිලිවෙලකට තියාගන්න ඕන.

    • @MalshaJayawardhana-b1g
      @MalshaJayawardhana-b1g วันที่ผ่านมา +8

      @SakuniWarsha-o1j වරදක් කියලා නෑ. හොදට කියවලා බලන්න මොකද්ද ලියලා තියෙන්නේ ලියලා, අපි කවුරු උනත් ලස්සනට පිලිවෙලකට ඉන්න ඕන. ඒක තමයි ලස්සනට ජීවත් වෙනවා කියන්නේ.

    • @Sewwandii
      @Sewwandii วันที่ผ่านมา +4

      @MalshaJayawardhana ඔයාගෙ කතාව හරියට හරි

  • @thilinisandeepani7591
    @thilinisandeepani7591 วันที่ผ่านมา +8

    හැබැයි මට නිකමට හිතෙනව අර තිසරි ද තිසාරද මන්දා නම වෙනස් කරන් ආයි එකවුන්ට් එකක් හදාගන ඇවිල්ලද කියල යකෝ වෙන එකෙක්ට බනින්න මුන් හෙන හෑලිත් ටයිප් කරල දෙයියනේ ශිහාරට වැඩිය උන්ගෙ අම්මල තාත්තල මහත්තය ලමයි පවුකාරයි ඒ වගේ හෑලි ටයිප් කර කර ඉන්න ගොන් ගෑනියක් හම්බුන එකට ඒක ඒ ගොන් ගෑනිට තේරෙන් නැ😂

    • @SamaliMk-oq6ps
      @SamaliMk-oq6ps วันที่ผ่านมา +2

      @@thilinisandeepani7591 magulk kiynwa ,thisari banina kaleth mama thisarita benna halo,shiharata baninna epa,shihara harima uthsahawanta lamayek kiyla,mm e kale shihara wenuwenuth me wage හෑලි type kra,eth me smhra dewal dakiddi oluwa ridenwa appiriywta,mm pirisidu kenek kiyla loketa kiynna mta awashya nehe,mta meki me jeewt wena widiya dkkma baninnma hitenwa,mage jeewitheta mm me tharam apiliwela apirisidu lmyek dakala ne,

    • @Kanu-vlog-x5p
      @Kanu-vlog-x5p วันที่ผ่านมา +1

      දන්නැති නිසා අහනිනේ කවුද තිසරි කියන්නේ ​@@SamaliMk-oq6ps

  • @sanjeewawimalarathne8087
    @sanjeewawimalarathne8087 8 ชั่วโมงที่ผ่านมา +1

    Shihara newei oni kenek apita oni dewal karanna oni na.api kamathi nm baluwa mathnm nikm hitiya.eya dana ewagen adarsha ganna oni na meke inna ayata.

  • @lahirulahiru1544
    @lahirulahiru1544 วันที่ผ่านมา +1

    Nice❤😊😊

  • @MadushanKmt
    @MadushanKmt 18 ชั่วโมงที่ผ่านมา

    Sathutin inna budusaranai❤

  • @WasanaMoramudali-fy4wx
    @WasanaMoramudali-fy4wx วันที่ผ่านมา +1

    Mama ada oya horanadi dakka oya horanada?😮❤

  • @SamadiDinushika
    @SamadiDinushika วันที่ผ่านมา +1

    Issella wathuren tambenna thiyala.tambunama kiri danna nangi nethtam ata tambenna.

  • @Senu0192
    @Senu0192 5 ชั่วโมงที่ผ่านมา

    Camera eka hodaii

  • @piyumithennakoon2179
    @piyumithennakoon2179 วันที่ผ่านมา +1

    Blouse eka lassanai ❤

  • @avanthimal12
    @avanthimal12 3 ชั่วโมงที่ผ่านมา +1

    කතා කරන කැත. බිරුවට කොටු දලා කපනවා මුලින්ම එඩිට් ඉගෙන ගන්න

  • @MadushanKmt
    @MadushanKmt 18 ชั่วโมงที่ผ่านมา +2

    Pirith nula galawanna eka apirisidui.

  • @Thushari-k6o
    @Thushari-k6o 18 ชั่วโมงที่ผ่านมา

    Shoiiii ❤❤❤❤

  • @shalikayapa181
    @shalikayapa181 วันที่ผ่านมา +4

    අපි කෙලගිලින්නැ අනේ 😑😅

  • @h_heshi
    @h_heshi วันที่ผ่านมา +5

    මට කියන්න එදිනෙදා ජීවිතයේදි මිනිස්සුන්ගෙ ඇනුම් බැනුම් අපහාස නින්දා වලට ඔයා මූන දෙන්නෙ කොහොමද කියල.ඔයාට පුලුවන්ද ඒව ගනන් නොගෙන ඉන්න..නැත්නම් එහෙම කියන අයට ආයෙ එහෙම නොකරන්න මොනාහරි කියන්නෙ කොහොමද කියල ඊලග වීඩියෝ එකෙන් කියන්න ප්ලීස්ස්..💐

  • @nimmiii99
    @nimmiii99 วันที่ผ่านมา

    🤓❤ නියමයි

  • @Hashi-h5j
    @Hashi-h5j วันที่ผ่านมา +2

    🎉❤🥰🥰💐

  • @NimaliMendis-m8u
    @NimaliMendis-m8u วันที่ผ่านมา +1

    Oya thama iskole yana lamaye k wage❤

  • @SL_Dexy
    @SL_Dexy วันที่ผ่านมา +7

    ගොඩක් ටිපර් පාක් කරලා තියේ අම්බෝ සීලමතාවො ටික නම් පට්ට මිනිහෙක්ට හොදක් කියන්න බෑ නේ මේ රටේ ගෑනුන්ට.මන් මහ සීලමාතාවකුත් දැක්කා පුහ් කමෙන්ට් අස්සෙ වැඩ්ඩො වෙන්න දගලන්න එපා අපිට හිනායන්නෙ නෑ අනේ ඔයාලගෙ ගොන් ආතල් වලට 😂😂😂

  • @abhiWijesinghe
    @abhiWijesinghe วันที่ผ่านมา +2

    Mahum class eke teacherta hoda iwaseemak thiyanwa 😮

  • @AdirandikaThilini
    @AdirandikaThilini 12 ชั่วโมงที่ผ่านมา +2

    Me wage ganuth innawa ne kiyala hithenawa me vikara dakuddi.manussaya kohoma innawada manda me honthuwa akka

  • @MThilakarathna-m9m
    @MThilakarathna-m9m วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤

  • @ishanilakmali-b5r
    @ishanilakmali-b5r วันที่ผ่านมา +1

    අර සපත්තු දෙක ගැන අහල තිබ්බ කොමෙන්ට් එකට රිප්ලයි කලා නම් හොදයි කියලා හිතුනා 😢 ප්ලීස් කියල අහල තිබ්බේ.

  • @harshikasilva1545
    @harshikasilva1545 วันที่ผ่านมา +3

    Apoi me lankawe minissu anunge dewel mai hoyanne dakinne 😂😂😂

  • @GayaniSamanthika-jo2ul
    @GayaniSamanthika-jo2ul วันที่ผ่านมา +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😊

  • @jayaniwasana4252
    @jayaniwasana4252 วันที่ผ่านมา +1

    Pirith nuula kapa ganna😂😂😂😂😂

  • @littlemermaid5921
    @littlemermaid5921 วันที่ผ่านมา +18

    අනේ ඇත්තටම මෙයාට පිස්සුවක් තියෙනව වගේ .කියවන විකාර මොනවද අනේ ඔය. ඔහේ කියවනව.මෙයාගෙ යාලුවොත්. මේ වගේම පිස්සු කේස් වගේ .මහල ඇදගෙන ඇවිත් තියෙන ගවුම දැක්කම පේනවා

    • @wasanamadu77
      @wasanamadu77 วันที่ผ่านมา +1

      Ai mokakda awula a gawume?

    • @dsc_1765
      @dsc_1765 วันที่ผ่านมา +2

      Yaluwoth aniwa meya wagema athi 😂😂 nathnm meya wage pissu honthuwakwa ashraya karaiyaaa 😂😂😂😂

    • @littlemermaid5921
      @littlemermaid5921 12 ชั่วโมงที่ผ่านมา

      @@wasanamadu77 ඇයි ඔයාගෙ ඇස් පේන් නැද්ද .ඒ ගවුම ලස්සනයි කියල ඔයාට හිතෙනවා කියන්නෙ ඔයාත් ඒ ජාතියේම fashion කරන කෙනෙක් වෙන්න ඇති

    • @wasanamadu77
      @wasanamadu77 5 ชั่วโมงที่ผ่านมา

      @@littlemermaid5921na mta dna gnn oni eke awula mokakda kiyla , a wgema oya follow krna fashion gna. Mn fashion designer kenek. Mge designing wlta ewa wadagt wennt puluwnne 😏

  • @geethmafernando2799
    @geethmafernando2799 วันที่ผ่านมา +5

    ටයිමර් නෙමේ ට්‍රිමර් 😊

  • @Hashnaboys
    @Hashnaboys 13 ชั่วโมงที่ผ่านมา +2

    Monawada me kiyawanne😁pissu malahonthuwa

  • @SewwandiSewwandi-i6f
    @SewwandiSewwandi-i6f วันที่ผ่านมา +2

    WhatsApp msg ekak damma iye..thama balalawath ne 😂😂 puluwannam ripply karanna ikmanata😊

  • @maneeshamadubashini428
    @maneeshamadubashini428 วันที่ผ่านมา +11

    ඔය සින්ගර් එකේ තියෙන හැම මැහුම් කෝස් එකකම ඉගෙන ගන්නවට වඩා කරන්නේ පාට් දාලා කන එක විතරයි .උගන්වන්නේ නෑ.අපරාදේ මගේ සල්ලි .සල්ලි නම් වෙලාවට ගන්නවා

    • @jayanilankadhikari6722
      @jayanilankadhikari6722 วันที่ผ่านมา

      තැන්කියු .මාත් යන්න හිටියෙ .ඔයා වෙලාවට කිව්වෙ❤

    • @shiharagamage
      @shiharagamage  วันที่ผ่านมา +9

      Hariyta danegena kata karanna. Nattn kata nokara inna

  • @geethangimunasinghe3210
    @geethangimunasinghe3210 วันที่ผ่านมา +2

    Apooo meke inna samahara gon magul athal ekak gannama danne na.me lamaya koi tharan sathutin innawada.ewa balan inna bari gonnu.ochchara dukanam me lamayage husbantai,lamayatai kama hadala dipiyako.anunge husbandla gana marama duken inne.😂😂😂😂

    • @user-zv6mz
      @user-zv6mz 12 ชั่วโมงที่ผ่านมา

      Aneda kyanne

  • @Soduru_Baashaa_Iscole
    @Soduru_Baashaa_Iscole วันที่ผ่านมา +5

    Meyalage gedara pirisudu madi video wala eka hodata peno palpathak unath kamak na pirisiduwa thiya ganne one monews karath wadak na ge aspas karanne naththam

  • @kavishnakalhara
    @kavishnakalhara วันที่ผ่านมา +2

    ඒක මරු vlog එක 😂💔

  • @MMMDDD-x8p
    @MMMDDD-x8p วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤ජය වේවා 🎉🎉🎉

  • @Hashnaboys
    @Hashnaboys 13 ชั่วโมงที่ผ่านมา +3

    Balannath epa karanawa kisima terumak nathuwa kiyawanawa

    • @dreamdesigns2975
      @dreamdesigns2975 6 ชั่วโมงที่ผ่านมา

      ane itin nobala innko ai ane data kapan ochchra amruwen blnne😂oyata tracka

    • @Hashnaboys
      @Hashnaboys 6 ชั่วโมงที่ผ่านมา

      @dreamdesigns2975 ha.hodai

  • @himamadu2704
    @himamadu2704 18 ชั่วโมงที่ผ่านมา +4

    Pirith nula dakkama appieiyi ane

  • @k.a.a.karunarathne223
    @k.a.a.karunarathne223 วันที่ผ่านมา +1

    Me nangige video balanna akamathi aya balanna epa. Akamaththen balala criticise karala comment danna epa. Harima simple akamathi nm meva balanna epa. Me nangige video, lifestyle ekata kemathi e deval enjoy karanna kemathi aya balai

  • @GayaHerath-v9h
    @GayaHerath-v9h วันที่ผ่านมา

    Oya parippuda Bara gththe 😂😂

  • @MashaA-qy4kk
    @MashaA-qy4kk วันที่ผ่านมา +1

    ❤❤

  • @jayanilankadhikari6722
    @jayanilankadhikari6722 วันที่ผ่านมา +4

    අක්කෙ සපත්තු දෙක කොහෙන්ද ගත්තෙ .ප්ලිස් රිප්ලයි කරන්නක්🙂

    • @nymphadoratonks6340
      @nymphadoratonks6340 วันที่ผ่านมา +2

      එලියට බැහැලා බලන්න ඕනෙ තරන් සපත්තු කඩවල් වල ඔහොම ඒවා තියනවා😂

    • @isuriamarasinghe4767
      @isuriamarasinghe4767 วันที่ผ่านมา +2

      කොයි දෙකද ශිහාරා දාපු දෙකද ? Shops වල තියෙනවා ඕන තරම්.මේ දවස්වල ඒක fancy trend කියන පේජ් එකේ තියෙනවා ටික් ටොක් එකේ බලන්න.

  • @Meshawrsngh
    @Meshawrsngh วันที่ผ่านมา +44

    අපෝ විකාර කියවන්නැතුව සාමාන්‍යය විදියට වොයිස් කරන්නකො.වීඩියෝ එකත් එපා වෙනව බලන අයට ඔහොම ඕන්නැති මගුල් කියවද්දි

    • @Piyushel
      @Piyushel วันที่ผ่านมา +27

      Ithin oya balanne nathuwa innakoo 😂😂

    • @DewminiPerera-f4m
      @DewminiPerera-f4m วันที่ผ่านมา +4

      කියලා වැඩක් නැහැ අෙන්. තරහා යනවා මට නම්

    • @DewminiPerera-f4m
      @DewminiPerera-f4m วันที่ผ่านมา +4

      @@Piyushelබලන්ෙන නැහැ අෙන්. බැෙලනවා අපිට. ෙමා්ඩ ෙගාන් චුන්

    • @Meshawrsngh
      @Meshawrsngh วันที่ผ่านมา +2

      @@Piyushel අනේ ඔයා දෙන්නැතුව ඉන්ඩකො.ඔයාට කීවෙ නෑ නෙ

    • @ShashiniRanasingha
      @ShashiniRanasingha วันที่ผ่านมา

      💯👍

  • @user-ravii
    @user-ravii วันที่ผ่านมา +2

    1st comment 😁

  • @WasanaDineshika
    @WasanaDineshika 4 ชั่วโมงที่ผ่านมา

    Pththu deka kiydaakka

  • @shalikachathurangi4582
    @shalikachathurangi4582 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @SamaliMk-oq6ps
    @SamaliMk-oq6ps วันที่ผ่านมา +21

    ශිහාර මේක ඔයා කියවනවා මම ඒක දන්නවා,මම මීට කලිනුත් ඔයාට හොදින් තේරුම් කරලා දීලා තියෙනවා ,තව ගොඩක් අය හොදින් ඔයාට දේවල් කියනවා මම දැකලා තියෙනවා ,ඔයා නම් හැදෙන්නෙම නෑ,මේක මම ටයිප් කරන්නෙත් පුදුම තරහකින්,වීඩියෝ එක එඩිටි කරද්දිවත් අර කුණු නූල පෙන්නෙ නැද්ද අතේ තියෙන ,අපිරිසිදු උන් තව ඇති මේ සමාජෙ ඕන තරම්,ඒත් ඔයා වගේ අපිරිසිදුකම රටට ලොකෙට පෙන්නන කෙනෙක් මම නම් මගේ ජීවිතේටම දැකලා නෑ,ඊයා හලෝ,අප්පිරියයි ඔයා,අනිත් එක පරිප්පු හොද්දක් හදා ගන්න බෑ,මිනිහෙකුත් ඉන්නවා ලමයෙකුත් ඉන්නවා,අම්ම ඉන්නකන් හොඳයි ඔයාට,පිස්සු ගෑනියෙක් වගේ කියවන්න විතරයි ඔයා දන්නෙ ශිහාරා,ගෑනියෙක් විදියට දැන ගන්න ඕන වෙන කිසිම දෙයක් ඔයා දන්නෙ නෑ,ඔයා මාස අටකින් හැදුවෙ කියලා tumbnail දාලා ඔයා හිතන්නෙ හෙන වීරකමක් කියලද,යකෝ මිනිහට තුන් වේල උයලා දෙන්නෙ අම්මද එතකොට ,ලමයට තුන් වේල දෙන්නෙ අම්මද එතකොට ,තමුසෙ වගේ ගෑනියෙක් හම්බ වෙන මිනිහා මාරම පව්කාරයි,තමුසෙ වගේ දුවෙක් ලැබෙන දෙමව්පියෝ පව්කාරයි,තමුසෙ වගේ අම්ම කෙනෙක් ලැබෙන ළමයි පව් කාරයි,ඒ ඔක්කොටම වැඩිය තමුසෙ පව්කාරයි,තමුසෙගෙ අපිලිවෙල අපිරිසිදු මොන්ගල් ජීවිතේ වීඩියෝ කරලා එඩිට් කරලා දාලා අපෙන් මෙහෙම බැනුම් අහන්න තරම් තමුසෙ හෙනම පව්කාරයි ,අපි කොහොම කිව්වත් බෑ ශිහාරා තමුන් මේ ගෙවන්නෙ ගිය ආත්මෙ කරපු ලොකු අකුසල කර්මයක්,සල්ලි පස්සෙම යනවා යනවා මිසක් නොදන්න දෙයක් ඉගෙන ගෙන ගැනියෙක් වගේ ජීව්ත් වෙන්න උත්සාහ කරන්නෙ නෑ,තමුසෙගෙ වීඩියෝ වල තියෙන comment කියෙව්වත් තමුසෙට ජීවිතේ වෙනස් කර ගන්න පුළුවන් ,ශික් හලෝ තමුසෙ,

    • @shiharagamage
      @shiharagamage  วันที่ผ่านมา +1

      🤦‍♀️🤦‍♀️

    • @GayanChamara-q4i
      @GayanChamara-q4i วันที่ผ่านมา +3

      Eya kama hadanna dan nathi eka aththa habai eya godak hakiyawan walin idiriyata gihin thiyenne ganikawak nowi mata hithenne oya mukuth nokara pinata kana kenek oyage sadacharaya nahadichcha kama camant eken penawa hamotama hamadema ba anith eka eyage wadu ammatawath suwamiyata wath nathi amaruwak ne oyata me rate kochchara naraka widihata jewath wena prasidda charitha innawada e ayatawath mehema banala dana camaant mama dakala na anunta baninne mukuth nathi opapathikayo me kellata banina eunta sathiyak yanna pera paladenawa wenne mokakda kiyala balannath jewath wena ekak na

    • @Itsme.234
      @Itsme.234 วันที่ผ่านมา +4

      How shame is this? මනුස්සයෙක්ට කතා කරන හැටි ඉගෙන ගත්තනම් හොඳයි. Respect to anyone.

    • @SamaliMk-oq6ps
      @SamaliMk-oq6ps วันที่ผ่านมา +2

      @@GayanChamara-q4i comment ලියන්නෙ මෙහෙමයි,මට හිතුනා ගොන් බූතියක් තමයි මේ නයට කහින්නෙ කියලා,

    • @SamaliMk-oq6ps
      @SamaliMk-oq6ps วันที่ผ่านมา

      @@Itsme.234 plyn bn ynna,toilet sodnne netuwa paduwe innwda,plz

  • @NiluWin
    @NiluWin 16 ชั่วโมงที่ผ่านมา

    Eya e vidiyo karanne satutinne....itin katawath mokada ewata baninne balanna akamatin nam nobala inna....vidiyo eka balala banin natiwa😂

  • @upulkumara3376
    @upulkumara3376 15 ชั่วโมงที่ผ่านมา +2

    Pirithnula paranai .

  • @MadhuwanthineeDilhara
    @MadhuwanthineeDilhara วันที่ผ่านมา +2

    Ane ada kiyawanawa wadie tikk.ilaga eke ehema krn epa

  • @IalitWasanta
    @IalitWasanta วันที่ผ่านมา +3

    පිස්සු මඟුලක්

  • @GayanChamara-q4i
    @GayanChamara-q4i วันที่ผ่านมา

    Nangi oya nawaththanna epa idiriyatama yanna ape rate tharam kuhakyo kohewath na pita ratawala mehema na 2025 wasara mulu paulatama kiri ithirewa aththatama mata oyawa dakinna asai gayan chamara mage mahaththaya

  • @Esh96
    @Esh96 11 ชั่วโมงที่ผ่านมา +4

    ඊයා වමනෙට එනවා මේව බලද්දි😂

  • @pubudu7444
    @pubudu7444 วันที่ผ่านมา +3

    Pirith nule kunu goda 🤢

    • @chocoboy.179
      @chocoboy.179 วันที่ผ่านมา +1

      😂 අනුන්ගේ කුනු හොයන බයියේක් හම්බුනා ඉයා 😂

    • @pubudu7444
      @pubudu7444 วันที่ผ่านมา +1

      @@chocoboy.179 ha mn baiya jaha jarawa pitin kana un hri posh ane palayan bn yanna

    • @Nethuliyanage117
      @Nethuliyanage117 17 ชั่วโมงที่ผ่านมา

      Ow ane eya

    • @chocoboy.179
      @chocoboy.179 15 ชั่วโมงที่ผ่านมา

      @@pubudu7444 😹 ube gedr kunu hoyagnin anunge ewala ada hoyanne

  • @RoshanRanjith-y9m
    @RoshanRanjith-y9m วันที่ผ่านมา

  • @IsuruDilshan-uk5tz
    @IsuruDilshan-uk5tz วันที่ผ่านมา +3

    ❤❤

  • @Nimnadi-q6c
    @Nimnadi-q6c วันที่ผ่านมา +1

    ❤❤❤

  • @lakshitaniya9021
    @lakshitaniya9021 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤

  • @lakshitaniya9021
    @lakshitaniya9021 วันที่ผ่านมา

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @DinushaHettiarachchi-r5h
    @DinushaHettiarachchi-r5h วันที่ผ่านมา

  • @SamadiDinushika
    @SamadiDinushika วันที่ผ่านมา

    ❤❤❤❤

  • @IreshaEdiriweera
    @IreshaEdiriweera วันที่ผ่านมา

  • @happypoppypandashow5806
    @happypoppypandashow5806 วันที่ผ่านมา

    ❤❤❤

  • @champikadilrukshi2027
    @champikadilrukshi2027 วันที่ผ่านมา +1

    ❤❤

  • @Dinuwithlife
    @Dinuwithlife วันที่ผ่านมา

    ❤❤❤

  • @HashaniSewwandi-zi2nk
    @HashaniSewwandi-zi2nk วันที่ผ่านมา +1

    ❤❤❤

  • @mdmaheesha
    @mdmaheesha วันที่ผ่านมา

    ❤❤❤

  • @ZeenathZawahir-o5g
    @ZeenathZawahir-o5g 21 ชั่วโมงที่ผ่านมา +1

    ❤❤❤