රේල් පාරට ගලවගන ආපු නිවාස - හාලි ඇල උඩුවර විශාල නායයාමක්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 พ.ย. 2024

ความคิดเห็น • 112

  • @deshabandu4005
    @deshabandu4005 22 ชั่วโมงที่ผ่านมา +3

    පව් අහිංසක මිනිස්සු.. කළගුණය යහපත් වේවා..

  • @Nethu2002-a
    @Nethu2002-a 2 วันที่ผ่านมา +25

    අයහපත් කාලගුණයෙන් කිසි කෙනෙකුට කිසිම කරදරයක් වෙන්නෙපා දෙයියනෙ 😢

    • @Divorcedhousemaid666
      @Divorcedhousemaid666 2 วันที่ผ่านมา

      ඩෙයියනෙ වපුරපු අස්වනු ජෝඩුවට ලැබෙයි...

  • @Gagana4899
    @Gagana4899 3 วันที่ผ่านมา +45

    ආපදා කටයුතුවලදී උපකාර කරන පිහිට වෙන සැමට බොහෝම පින්

    • @NimalikaRathnapala
      @NimalikaRathnapala 3 วันที่ผ่านมา +1

      මෙ සරොනා නෙද කරදරයක්වෙන්නළුපා
      සියලූදෙනා මට

    • @NimalikaRathnapala
      @NimalikaRathnapala 3 วันที่ผ่านมา

      මම තූර්කියෙසිට සූද්දා
      දන්නවනෙ

  • @gampalagefonseka2130
    @gampalagefonseka2130 11 ชั่วโมงที่ผ่านมา

    මාලිමාවට ජයවේවා
    ඉතාමත් දුකයි ඔබලා ගැන

  • @indraekanayake8811
    @indraekanayake8811 วันที่ผ่านมา +1

    මනුස්සකම ...❤🙏

  • @VithanaArachchi-oy3zg
    @VithanaArachchi-oy3zg 2 วันที่ผ่านมา +14

    මේ රටේ මාර මිනිස්සු ඉන්නේ මේ කමෙන්ට් දැක්කම ආපදා දැකලම නෑ ආණ්ඩුවවලට ඕව නවත්තන් බෑ ඕව සුවබාවික විපත් රජයකින් කල යුත්තේ ඒ අයට උදව් කිරීම කාලකන්නි වගේ හිතන්න එපා ඒ අයට උදව් කරන්න

  • @sudheeraharindu5707
    @sudheeraharindu5707 3 วันที่ผ่านมา +53

    තමනිල් එකට දැම්මේ තොගේ ගෙදරද

    • @Hansamalijayasundara123
      @Hansamalijayasundara123 2 วันที่ผ่านมา +1

      😂😂😂

    • @lotuscreations4308
      @lotuscreations4308 2 วันที่ผ่านมา +1

      😂😂😅

    • @sdulanjan
      @sdulanjan 2 วันที่ผ่านมา

      කියලා වැඩක් නැහැ..විව්ස් ඉල්ලන බල්ලේක්

  • @MaithreePriyashantha
    @MaithreePriyashantha 2 วันที่ผ่านมา +2

    මෙහෙම නම් වෙන්න එපා අයෙ.මෙ අයට රජය සහනයක් ලබා දෙන්න..එහෙම පිට්න්ම ජිව්තෙ 😢😢

  • @HimashiR.d
    @HimashiR.d 3 วันที่ผ่านมา +15

    😂😂😂 කෝ යකො රේල් පාරේ ගෙදරක්🤣 මාර තබ්නෙල් එක මරු😂😂

    • @SasarakaIma-mz9bc
      @SasarakaIma-mz9bc 2 วันที่ผ่านมา +1

      Ge parata aewith yata wela ban

    • @MaithreePriyashantha
      @MaithreePriyashantha 2 วันที่ผ่านมา

      ව්හිලුවට අරන් මොඩයෙක් වෙන්න එපා.පවු මිනිස්සු.තමන්ට නොවෙන තාක්..හිතපල්ලාකො තමන්ට උනා නම්.

  • @M.Sapumalee
    @M.Sapumalee 2 วันที่ผ่านมา +2

    අනේ මේ දුප්පත් අහිංසක මිනිසුන් හැමදේකින්ම පීඩා විදිනවා, වසර 76 මේ සුර පුරයක් කරන්න කල් දීලා වරම්දීල ඒ බලයෙන් තම තමන්ගෙ පවුල් පරම්පරා පොහොසත්කර ගෙන උන් රජ වුනා මිසක් මේ අහිංසක මිනිස්සුන්ව කරපු කිසිම දෙයක් නෑ, අළුතින් පත් වුන රජය මේ ගැන හොයල මේ මිනිස්සුන්ට සාධාරණත්වයක් ඉටු කරයි කියල බලාපොරොත්තු වෙනවා

  • @GossipWD1
    @GossipWD1 2 วันที่ผ่านมา +2

    කිසිවෙකුට කිසිම කරදරයක් නොවේවා..!

  • @thilakkumara9951
    @thilakkumara9951 2 วันที่ผ่านมา +3

    ආපදාවට සිංහලද දෙමළද කියලා නෑ පුතා

  • @dsrrathnayake9520
    @dsrrathnayake9520 วันที่ผ่านมา

    පව් දෙයියනේ.

  • @KamaniKamani-u1u
    @KamaniKamani-u1u 2 วันที่ผ่านมา +1

    Ape mawbima..arakssa wewa kisima kenakuta karadara noma wewa

  • @AnthonigeSumanawathi
    @AnthonigeSumanawathi 3 วันที่ผ่านมา +8

    ඔබ තුමන්ලා වීඩියෝ එකක් පල karnaවිට දිනය සදහන් කරන්න 🌹🌹🌹

    • @badullatvnews
      @badullatvnews  3 วันที่ผ่านมา

      @@AnthonigeSumanawathi කලබලේට ඒකත් අමතක උනා.බොහොම ස්තුතියි මතක් කලාට...

  • @gihanjayatilleke
    @gihanjayatilleke 3 วันที่ผ่านมา +5

    සිංහලද දෙමලද යන්න අදාල වන්නේ ඇයි?

    • @kirujasimi
      @kirujasimi 3 วันที่ผ่านมา +1

      yes .they asking foolish question.what ever they are humans

    • @Thomas-e8s7h
      @Thomas-e8s7h 22 ชั่วโมงที่ผ่านมา

      atthatama mu ethanath gihin jathiyak gana ahanawane ane manda

  • @Divorcedhousemaid666
    @Divorcedhousemaid666 2 วันที่ผ่านมา +1

    කන්ඩෙ ගෙඩර දෙමල ජෝඩුව පන පිටින්ද අවිචියට ගියේ

  • @KrishanthiDinusha-s1c
    @KrishanthiDinusha-s1c 2 วันที่ผ่านมา +2

    දෙමළ ද සිංහල ද කියන්නෙ පස් කදු වලට ත් ජාති බේද තියෙනවාද

    • @Thomas-e8s7h
      @Thomas-e8s7h 22 ชั่วโมงที่ผ่านมา

      Oya ballata ehema wenna athi eka polawe paya gahala na ekay

  • @AthukoralaDill
    @AthukoralaDill 2 วันที่ผ่านมา +1

    සුනිල් හදුන්නෙත්ති කිව්ව විදියට රටේ පින්. වාසනාව නිධන් පාරට පෙරලෙනවා රට ගොඩේ ගොඩ

  • @chandanawijekumara545
    @chandanawijekumara545 3 วันที่ผ่านมา +1

    😂😂😂😂😂 ලංකාවේ පුදුම වෑඩක් වේලා තියනවා මාර්ග සංවර්ධනයේ සහා දුමිරිය ආපදාවට ..ඇයි හොදට කාලගුණ තියනකොට ඇයි මේ අන්තුරැ බලලා සේරම එලිපෙහෙළි කරලා අනවසර අය අයින් කරලා පස් කදු අනාරක්ෂිත නමි එවා ඉවත් නොකර .. කඩාගෙන වෑටේනකමිම ..ඉන්නවා අයිස් ගහ ගහා මුන් ..එවා කලින් ම අයින් කරන්න ක්‍රියාත්මක වුනානමි අනතුරැ නෑ මේක එහේම හිතන්න ඕළුවක් නෑති මිනිස්සු ඉන්නවා එකයි😂😂😂😂😂😂

    • @Hi-ci2dw
      @Hi-ci2dw 2 วันที่ผ่านมา +1

      ආණ්ඩුවල සරල උත්තරය----> මුදල් ප්‍රතිපාදන නොමැත. ඕවට වැඩිය ප්‍රමුඛත්වය දිය යුතු දේ තිබේ....

  • @NimalikaRathnapala
    @NimalikaRathnapala 3 วันที่ผ่านมา +3

    ළුකටත් අන්ඩූවට බනින්න ළුපා

  • @AthukoralaDill
    @AthukoralaDill 2 วันที่ผ่านมา +1

    මේ දෝශය නවත් වන්න කොට්ට හිච්චි හාමි. මූදට බිලි කල යුතුයි විහාර මහා දේවිය වගේ අහස පොළව නුහුලන බොරු කියල

    • @thusharilanka8081
      @thusharilanka8081 2 วันที่ผ่านมา

      Athakota bomba gahala mrapu akata mona dhadumadha lebenna ona.

    • @thusharilanka8081
      @thusharilanka8081 2 วันที่ผ่านมา

      Wadha kottu,wadhaedhum,ara dostharawa hire dhapuwa ahema.thamange wahal kama thiyan itiyaam hodhai.apith mdiawe aya newei meseremalimawe.thibuna rajayen kudwath wathwanna puluwan unadha.allagena yana unma apahu wikka ratak.

  • @SubodhaChathuranga
    @SubodhaChathuranga 2 วันที่ผ่านมา +1

    අනේ පවූ අසරණ මිනිසුසු

  • @RuwaniRuwani-mh9zl
    @RuwaniRuwani-mh9zl 2 วันที่ผ่านมา

    පව් මින්සුන්

  • @RBY-d2v
    @RBY-d2v 2 วันที่ผ่านมา

    Theruwan Saranai

  • @kumuthukumar803
    @kumuthukumar803 3 วันที่ผ่านมา +14

    විෂ නායකයෙක් පත්කර ගත්තම රටට වෙන විනාසය සුලු පටු නෑ. දෙසැම්බර් බොහොම බරපතලයි. ලංකාවෙ බාගයක් යට වෙනවා. වහාම දෝෂ යන්න වත්පිළිවෙත් කල යුතුයි. දැනට මාස හයකට පමන ඉහතදී ඉන්දියානු අනාවැකි කරුවෙක් මේ ගැන කියපු වීඩියෝ එක මම බැලුවා. ඒක ඇත්ත වේගන එනවා මට හිතෙන්නේ. 😢

    • @dileepadarshana7936
      @dileepadarshana7936 3 วันที่ผ่านมา +13

      Thopi waga mole nathi harak eddi ape rata hama dama ekama thana

    • @kumuthukumar803
      @kumuthukumar803 3 วันที่ผ่านมา +1

      @dileepadarshana7936 පල කැරි වහල් පිම්පියා. තොපි තමයි යකෝ රට කෑවෙ නිකමෙක් උඩ දාලා. තව තොපිට ඉදිරියට හොද හොද දේවල් පෙනෙයි. බලාගෙන හිටපිය වෙන විනාසය.

    • @Iranrj
      @Iranrj 3 วันที่ผ่านมา

      ​@@dileepadarshana7936අනුර මහ කාලකන්නියෙක්

    • @pradeepkumara1122
      @pradeepkumara1122 3 วันที่ผ่านมา +7

      Thopi wage gon haththa thma mewage nayawal walata ahu wennaone thopinam ratatama sapayak , bath kapiyau thanakola noka gon haththa

    • @gaminirajapaksha4766
      @gaminirajapaksha4766 3 วันที่ผ่านมา +13

      ඒකවෙන්නැති නේද සුනාමියක් ආවේ...අර මයින ප්‍ර්කෝටිපතියෙක් කරපු සුනාමිය..........

  • @anuradhajayatilake5328
    @anuradhajayatilake5328 3 วันที่ผ่านมา +3

    උමා ඔයේ හිල මතකද😂😂😂

    • @RANTHARUSOYSA250
      @RANTHARUSOYSA250 2 วันที่ผ่านมา +1

      ඒවායේ ප්‍රතිඵල එන්නේ තව ටික කාලයක් යනකොට තමයි 😂

  • @M.m.chanel.
    @M.m.chanel. 3 วันที่ผ่านมา +2

    ඒහේම වේන්න ඒපැයි රේල් පාරේ ගේවල් හැදුවම.

  • @baradhiyagan7809
    @baradhiyagan7809 วันที่ผ่านมา

    😢😢😢

  • @RoshanLakmal-m1h
    @RoshanLakmal-m1h 2 วันที่ผ่านมา +1

    පව්.අහින්සක යො

  • @sarigama9472
    @sarigama9472 2 วันที่ผ่านมา +2

    සිංහලද ටැමිල්ද කියලත් අහනවා අපදාව ජාති බල බලා එන්නැ බං අවොත් රාජා උනත් එකයි..😂 සිරාම කියනවානම් උබ චැනල් එකක් කරාට මොලෙ අපඩෙට් මදි..

  • @NethuJayakodi
    @NethuJayakodi 3 วันที่ผ่านมา +1

    මේවිනාශ වෙන්නේ රටේ අහසපොලව නුහුලන පාලනය

    • @nadikadulashaninadika7503
      @nadikadulashaninadika7503 2 วันที่ผ่านมา +2

      මෙවටත් අන්ඩුවට තමා බනින්නෙ අස් පොට්ට වෙලා හැම වසරකම මෙව වෙනව පෙන්නෙ නැ

    • @DUJA-g6q
      @DUJA-g6q 2 วันที่ผ่านมา

      Nodakin wesha heththa nodakin kalakanniyo 🇦🇪​@@nadikadulashaninadika7503

  • @dfgyyujgsdgjoij2516
    @dfgyyujgsdgjoij2516 3 วันที่ผ่านมา +3

    වැස්සට බයියෝ ටික form වෙලා.😂😂😂😂😂

    • @Iranrj
      @Iranrj 3 วันที่ผ่านมา

      කාලකන්නියා ආවා රටම ඉවරයි.උතුර දෙමලට දීලා

    • @koekloeren3797
      @koekloeren3797 3 วันที่ผ่านมา

      මහ වැස්සකින් උබට උබේ පවුලට දෙයක් උන දවසට කිරි බත් කාපන්

  • @AnoshkaAaa-d7u
    @AnoshkaAaa-d7u 3 วันที่ผ่านมา +1

    Wahina awa nawatanna katawatha ba diwiyange weda wessatha baninna epa sapaweii diweyange weda wassana eka kagewatha weradi na

  • @SonitaSs-w6h
    @SonitaSs-w6h 3 วันที่ผ่านมา +1

    Aparada wanna wanna weswa matawa kalakiranawa

  • @lbcthinkingoutloud3427
    @lbcthinkingoutloud3427 วันที่ผ่านมา +1

    Sinhala da demalada ki wadak ne api serema minissu

  • @godwindevendranathmariano2872
    @godwindevendranathmariano2872 2 วันที่ผ่านมา

    Why it's so important to highlight, Sinhala or Tamil?
    All lifes let's play a New game brother

  • @KasunHerath-ns3nq
    @KasunHerath-ns3nq 2 วันที่ผ่านมา

    😢😢😢😢

  • @pamsaparamadu5522
    @pamsaparamadu5522 2 วันที่ผ่านมา +1

    What a bad question? Sinhala ayada Tamil ayada? Shit of media, even in a disaster !!

  • @mddamendadamenda
    @mddamendadamenda 3 วันที่ผ่านมา

    paresarayata nogalpana edekereem karuwama mahama wanawa wahedde pas burul wala barawanawa etapassa pahthwanawa

  • @JayalathHenry
    @JayalathHenry 2 วันที่ผ่านมา +1

    ගෙරි පාලකයෝ බලයට ආවම ඔහොම වෙනව

    • @VithanaArachchi-oy3zg
      @VithanaArachchi-oy3zg 2 วันที่ผ่านมา +1

      ඇයි මේවා කලින් දැකල නැද්ද 75හේ කෙරුවාව මිනිසුන්ව නුසුදුසු තැන්වලින් අයින් කර සුදුසු තැන් නොදී පාලකයෝ අක්කර 100ය ගනන් බෙදා ගත්ත

    • @SamilSamil-d2p
      @SamilSamil-d2p 2 วันที่ผ่านมา

      Amoo thoge molee thoota pattiyak danna oneee polimata 😂

  • @inokatissera8403
    @inokatissera8403 2 วันที่ผ่านมา

    😢😢😢😢😢😢😢

  • @trevino0017
    @trevino0017 2 วันที่ผ่านมา

    Kauruth minissune paw

  • @rohangunarathne6412
    @rohangunarathne6412 2 วันที่ผ่านมา

    පාලකයාගේ කාළකණ්නි කම තමා

  • @ayaf5457
    @ayaf5457 3 วันที่ผ่านมา

    😢😢😢😢😮

  • @RASEEKADEEPANI-ov4gh
    @RASEEKADEEPANI-ov4gh 2 วันที่ผ่านมา

    Ane. Paw. Ape. Minissu.

  • @susithnilanka5681
    @susithnilanka5681 วันที่ผ่านมา

    Payana kale puluwan tharam kadu kapanawa lankawata aye wahinne na kiyala hithan ane manda me minissu

  • @harshanmanjula123
    @harshanmanjula123 3 วันที่ผ่านมา +1

    Boru karanna epa

  • @Tracka-k6l
    @Tracka-k6l 3 วันที่ผ่านมา

    NidaNe haawaanee😂

  • @arun2002
    @arun2002 3 วันที่ผ่านมา

    Thwa Kandu karapiyaw kale elikarapiya gawayo

  • @DiluHewawitharana
    @DiluHewawitharana 2 วันที่ผ่านมา

    Boru photo danna apa mita wada hodai higa kapan

  • @SulalithaLakshmiHithgodage
    @SulalithaLakshmiHithgodage 3 วันที่ผ่านมา

    Kalakanita rata dila dan oya anurage pinata weana dawal chada danna ඇත්තේ malimawata weanna ඇති .

    • @PriyankaBandara-iv1lv
      @PriyankaBandara-iv1lv 3 วันที่ผ่านมา +1

      බයි කුලප්පුව..වැස්සට..😂😂

  • @DulanjaliChathurika-v5j
    @DulanjaliChathurika-v5j 2 วันที่ผ่านมา

    Pau

  • @HansiRupasinha
    @HansiRupasinha 3 วันที่ผ่านมา

    Wahinakota baladarin benum ahanawa. Swabadahame heti therum ganna beri un koitharam innawada😂

  • @LasniFernando-xl6nk
    @LasniFernando-xl6nk 2 วันที่ผ่านมา

    😢😢😢😢😢😢😢😢😮😮😮😮😮🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽

  • @ChandraPathirana-g4j
    @ChandraPathirana-g4j 2 วันที่ผ่านมา

    😂😂😂😂

  • @hiranthasampath9826
    @hiranthasampath9826 3 วันที่ผ่านมา

    Badulla tv boru dannepa ubawa report knwa

  • @Dammika-ug6tp
    @Dammika-ug6tp 2 วันที่ผ่านมา

    Ko ban ge.thanikara boru

  • @kirujasimi
    @kirujasimi 3 วันที่ผ่านมา

    singhalawunath Demala wunath eay aya minissukiya hithanna.gong prashna ahanna epa

  • @Marayamaraya-t4w
    @Marayamaraya-t4w 3 วันที่ผ่านมา +4

    76 wasaraka sapaya newai dan tamai sapaya patangatte anurage sapaya dan tiragatawe

    • @shanlahiru0507
      @shanlahiru0507 3 วันที่ผ่านมา +1

      😂😂 Parissamin inna akunu gahanawa 😂

    • @lionsbro5751
      @lionsbro5751 3 วันที่ผ่านมา

      Enna,,,enna,,,parisarika,, wiparyasayan,, wediwegena ,, enawa,, ❓❓❓
      💀hethuwa=(inthana thahanaya /wana winasaya /polithin thahanaya /mahapalawe apikarana godakirimm )❓❓❓
      There are some /few countries with suprime power and they never aggry to accept the agenda,which makes all the countries compromise to reduce emission of fuel burning ,,, #### 🚧this is the turning point .......⚡⚡⚡you who must start thinking ...
      Stop putting the curse on ,,, leader

    • @PriyankaBandara-iv1lv
      @PriyankaBandara-iv1lv 3 วันที่ผ่านมา

      උබලට තාම සාපෙ වැදුන්නෑ..පරෙස්සමෙන් හිටපල්ලා..

    • @samvloglk7240
      @samvloglk7240 วันที่ผ่านมา

      😂😂

  • @KumariySandiya
    @KumariySandiya วันที่ผ่านมา

    😢😢😢😢