Me budu dahama me helaye kiyanna mona tharam sakki thiyenavada budun upan me hela darane goobba palakayan ta meva dakinne nadda budu dahama rakinna enna chivaraya daragana enna ayatavath me daval gana hoyanna ballanna vada nadda apita thiyena hagima vath oba vahanselata danenne nadda boru daba divak indiawe apita kiya panne danvath mevage attha kiyanna
මහ රහතන් වහන්සේලා තවමත් කරඩුලෙනින් බිහි වෙනවා ..අපගේ පින්වත් කරඩුලෙන ධම්ම ගවේශී ස්වාමින්වහන්ස තවත් එසේ බිහි වු උතුම් ආර්යන් වහන්සේ නමක්....🙏
Sadu sadu sadu sadu sadu danuwath kelata pin soyaganna baruwai heteye theruwan saranai
චඛුඉනිද්‍රිය නොවේ ...ඉන්ද්‍රිය සංවරයෙන් ඉහලින්ම සිටී රහතන් වහන්සේ නමක් චිත්තගුත්ත මහ රහතන් වහන්සේ....
මම මගේ යහලුවන් 10 දෙනෙක් සමග 1997 දී ඔය ආරණ්‍ය ට වතුර මෝටරයක් ඊට අවශ්‍ය විදුලිජනක යන්ත්‍රයක් සහ අවශ්‍ය වතුර බට සහ ඔය පෙනෙන පඩි කොන්ක්‍රීට් කර සාදා දුන්නා.
කොහෙද මේ ආරන්‍ය තියෙන්නෙ
දැනුවත් කලාට බොහොම පින්..🙏🏿
දිගටම කරගෙන යන්න
මරු....සුපිරියි....සුපිරියි....
ආරණ්‍ය පිළිබඳව තොරතුරු ඉදිරිපත් කිරීම වෙනුවෙන් බොහොම පින් ඔබ සැමටම. පසුබිම් සංගීතය ඉතා සියුම්ව තිබුණානම් බෞද්ධ සිද්ධස්ථානයකට වඩාත් සුදුසුයි ගැලපෙනව නේද කියල ඔබලාම සිතා බලන්න.........ඔබලාට තව තවත් මෙවැනි දේ අඩුපාඩු වලින් තොරව
ඉදිරිපත් කිරීමට අවශ්‍ය ධෛර්යය ශක්තිය වාසනාව උදා වේවා තෙරුවන් සරණයි...
ඔබගේ comment එක ගෞරවයෙන් බාර ගනිමි.ඉදිරියට අඩුපාඩු මගහරවා ගනිමින් ඉදිරිපත් කිරීමට උත්සාහ ගනිමි.💐💐💐💐
🙏🙏🙏🙏🙏🙏🙏🙏
good job
good video.very good information.thanks.
මෙවැනි ස්ථාන පිලිබද වැඩි විස්තර දැන්විම බවුන් වඩන ස්වාමින් වහන්සේලාට කරදරයක් විමටද හැකියි
very good information providing channel. best of luck
තෙරුවන් සරණයි 🙏🙏🙏🙏
Thanks, pls subscribe my chanal
Who is chief monk at karadulana temple ?
හොද වැඩක්
very good travel information channel.thanks
දැනුවත් කිරීමට godag pin
ඔබගේ අදහස් දැක්වීමට ගොඩක් ස්තුති .
good video
good information go on
හොඳම තොරතුරැ නාලිකාවක
good job bro.wish you all the best
🙏🏻🙏🏻🙏🏻
🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🌷🌷🌷🌷🌷🌷🌷
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Karadhulena senasanaye tel.no thiyenawanam kiyanna.please
.
0:06
Karadulena senasanaye tel no. Eka thiyenawanam.kiyanna. Please.
Phone no ne bro.sory
මදුනාගල අරන්‍ය ඔය ලග නේද,එතන ගිහිල්ලා තියෙන වා,
🙏🙏🙏🪷🪷🪷🙏🙏🙏
ධම්මගවේසී ස්වාමින්වහන්සේ වැඩ ඉන්නෙ මේ ආරන්න්‍යයේද?
Hariyatama kiyanna be saho.issaranam wedasitiya
මේ ස්ථානයේ වැඩ ඉන්න ස්වාමින් වහන්සේ කෙනෙක් ගෙන් උපදෙස් අරගෙන, ගිහියෙකුට එතැන කුටියක නවතී භාවනා කරන්න පුළුවන් කමක් තියෙනවද ? පුළුවන් කමක් තියෙනවද කියලා සොයා බලන්න සම්බන්ද වෙන්න පුළුවන් ස්වාමින්වහන්සේ නමක් ඉන්නවද? දන්න කෙනෙක් වේ නම් දැනුම් දෙන්න. බොහෝ පින්. 🙏
ගිහිල්ල අහල බලන්න වෙවි.ලොකු හමුදුරුවො වැඩ ඉන්නව එතන.
ඔව් පුලුවන්
ඒවගේම ඕකෙ නිදන් ටික සජිත් ප්‍රේමදාස ගත්ත ප්‍රසිද්ධ රහසක් ඒක
කරඬුලෙන ධර්මගවේසී හිමියන් වැඩසිටින්නේ මෙහි නේද...
ඔවු
@@vvipsrilanka3053contact karaganna puluwanda oyawa
Me budu dahama me helaye kiyanna mona tharam sakki thiyenavada budun upan me hela darane goobba palakayan ta meva dakinne nadda budu dahama rakinna enna chivaraya daragana enna ayatavath me daval gana hoyanna ballanna vada nadda apita thiyena hagima vath oba vahanselata danenne nadda boru daba divak indiawe apita kiya panne danvath mevage attha kiyanna
Good
Madunagala neda pihita thiyenne
Yes
ස්ථානයක කෙහෙද
හම්බන්තොට දිස්ත්‍රික්කයේ තියෙන්නේ.google map එකේ ගැහුවම එනව.
ඔය ආරණ්‍ය යෙ උණු වතුර ලිං පහල තියෙන ව
නිවන් දකිමු ස්වාමින් වහන්සේ වැඩ ඉන්නේ මේ අරණ්‍ය සෙනසානයේද