සිඳු නාට්‍යයේ සෝරත පොඩි හාමුදුරුවෝ දැන් ඇත්තටම පැවිදි වෙනවද ?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ก.พ. 2025

ความคิดเห็น • 244

  • @shanthipeiris2149
    @shanthipeiris2149 11 หลายเดือนก่อน +22

    මේ සංසාරෙන් එතෙර වෙන්න බුද්ධ ශාසනේට සේවයක් කරන්න හිතුන එක ලොකු පිනක්.⁣තෙරුවන් සරනයි පුතාට.

  • @vimalavimala8190
    @vimalavimala8190 11 หลายเดือนก่อน +33

    සෝරත පොඩි හාමුදුරුවන් සාසන වැඩ කටයුතු කර. ගැනීමට ශක්තිය ලැබේවා

  • @prabhasri1279
    @prabhasri1279 11 หลายเดือนก่อน +20

    අපේ හාමුදුරුවෝ ඔබවහන්සේ අපේ උතුම් ශාසනයට ලොකු ආදර්ශයක් හාමුදුරුවනේ .

  • @DESHAN00000
    @DESHAN00000 11 หลายเดือนก่อน +5

    ඔබ වහන්සේලා ට තවත් මෙවැනි කුසල් උපදවා ගැනිමට අපේ යම් කුසල් සක්තියක් ඇත්නම් ඒ කුසල් අනුමොදම් වී තවත් සක්තියක් දහිරියක් ම ලැබේවා සාදු සාදු සාදු ...

  • @thamaradamayanthi5802
    @thamaradamayanthi5802 11 หลายเดือนก่อน +9

    බුදු පුතෙක් වැදු පිනට....
    නුබත් සසරෙන් එතෙරට....
    යන මවක් වීමම ...
    මහ උතුම් පින් කමක්....
    සසර කෙටි කරනට...
    සියලු සැප අතහැර ...
    ගිහි දිවිය නිම කොට...
    යන නුබත් සඝ පුතෙක් ...
    අනන්ත සසර ගමන ...
    අවසන ඔබ මා පතන ...
    උතුම් වූ අමා නිවන...
    නොවේවා.. ...නුබට දුර...

  • @Kamal-o4h
    @Kamal-o4h 11 หลายเดือนก่อน +5

    🎉🎉🎉 පින්වත් ලොකු හාමුදුරුවෝ ඇතුළු සියළුම පොඩි හාමුදුරුවරුන්ට තෙරුවන් සරණයි මේ දුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා අපේ බුද්ධ ශාසනයට සේවය කරමින් ප්‍රාර්ථනා බෝධියකින් නිවන් අවබෝධ කර ගන්න ලැබේවා

  • @damayanthi651
    @damayanthi651 11 หลายเดือนก่อน +42

    සිදුවුනාට්‍යයේ සෝරත හාමුදුරුවන්ගේ කරුණාවට කවුරුත් ආදරය කරා හෙට සිට ශාසනයට කැපවෙන පොඩි හාමුදුරුවන්ගේ සම්බුද්ධ සාසනය රැක ගැනීමට ශක්තිය ධෛර්ය ලැබේවා

    • @premilawijethunga2320
      @premilawijethunga2320 11 หลายเดือนก่อน

      Sorath පොඩි හාමුදුරුවෝ ඇත්තටම sasungathaweema හරිම සතුටක් ශාසනික කටයුතු දිගටම කරගැනීමට දිරිය ශක්තිය ලැබේවා තෙරුවන් සරණයි හාමුදුරුවන් දෙනාටම

  • @kawkarunwthi4596
    @kawkarunwthi4596 11 หลายเดือนก่อน +32

    අනේ අපේ ස්වාමීන් වහන්සේට ගොඩක් පිං අපේ සිදු පුතා දකින විට හරිම සතුඩු උනා අපේ සිදු පුතාට නිදුක නිදුක් නිරෝගි දිර්ෂෘයුස ලැබේවා බුදුසරණයි තිස්තුන්කෝටියක් දෙව්යන් රැකදෙවා හරිම වසනා වන්තයි 🙏🙏🙏🙏

    • @siriyawathekg
      @siriyawathekg 11 หลายเดือนก่อน

      අනෙමෙරත්රන්෴දරැලැටව්දෙන්නා෴මටඥාතින්වෙති෴සතුටුයි෴පොඉිදෙනමටම෴සම්මාසම්බුදු෴චිවරය෴දරන්නතරන්෴පින්වන්තයි෴අනාගත෴සම්බුද්දසාසනය෴රකාන්න෴පොඩිහාමුදුරැවරැනෙ෴සාදුසදුසාදු🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nishanthilakmali9308
    @nishanthilakmali9308 11 หลายเดือนก่อน +4

    හරිම ආසාවෙන් බලපු කතාවක් හෙට සිට ශාසනයට කැප වෙන පොඩි හාමුදුරුවනේ සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏

  • @jayawickramasinghe1741
    @jayawickramasinghe1741 11 หลายเดือนก่อน +4

    තව චිරාත් කාලයක් බුද්ධ සාසනය රැකේවා පින්වත් අපේ පුන්චි ස්වාමින් වහන්සේලාට බුදු සරනත් සියලුම දෙවියන්ගේ ආශිර්වාදයත් ලැබේවා🙏🙏🙏

  • @Mangalikadevendra
    @Mangalikadevendra 11 หลายเดือนก่อน +24

    තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ පැවදි පින්කම් කරන්න ඉදිරියටම ශක්තිය ධෛර්යය ලැබේවා ලැබෙවා බුදුසරණයි සියලුම දෙවි වරැන්ගේ පිහිටයි 🙏🙏🙏🙏🙏🙏යහපතක්ම වේවා

    • @fujfuj8183
      @fujfuj8183 11 หลายเดือนก่อน

      Sadusadusadu❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🥀🥀🥀🥀🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🏵🏵🏵🏵🏵

  • @amalipaaris3964
    @amalipaaris3964 11 หลายเดือนก่อน +10

    සෝරත පොඩි ස්වාමීන්වහන්සේත්, සොයුරු පොඩි හාමුදුරුවෝත් කවදා හෝ මේ බුද්ධ ශාසනය බබලවනවා නියතයි. ඒ දෙපළම හරීම බුද්ධිමත්බව පේනවා. උතුම් ශාසනයට පායන දීප්තිමත් තාරකා දෙකක් බව දැන්මම පේනවා.
    තෙරුවන් සරණයි!

  • @මැණික්මැණික්
    @මැණික්මැණික් 11 หลายเดือนก่อน +18

    බුදු ගුණ අනන්තයි 🌹👌🙏👏🌹👏🌹👌🙏 නමෝ බුද්ධ ය 🌹👏🌹👏🌹👌🌹👌🌹🌹 සාදු සාදු සාදු 🙏👌🙏👏🌹👌🌹👌🌹 නිදුක් නිරෝගී සුවය දීර්ගායු ලැබේවා අපේ පින්වත් 🌹👏🌹👏🌹👌🌹👏 හාමුදුරුවනේ ඔබ වහන්සේලාට ලොකු හාමුදුරුවන් වහන්සේට උතුම් උතුම් තුනුරුවනේ සරණයි 🌹👌🌹👌🌹👌🌹👌🌹👌🌹👌🌹👏🌹👌🌹

  • @pilanagodapilanagoda1549
    @pilanagodapilanagoda1549 11 หลายเดือนก่อน +9

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි පින්වත් හාමුදුරුවනේ

  • @chathurikaamarasinghe1240
    @chathurikaamarasinghe1240 11 หลายเดือนก่อน +14

    ඔබ වහන්සේට මේ සසරේම නිවන් දකින්නට මේ පින හේතු වාසනා වේවා...!!!

    • @manggalikadamyant3950
      @manggalikadamyant3950 11 หลายเดือนก่อน

      හීන්බාබාසීයානැතීවේලා

  • @ramyakusm8755
    @ramyakusm8755 11 หลายเดือนก่อน +12

    හරි ම අසාවෙන් බලපු නාට්‍ය ක් සිදු නාට්‍ය තෙරැවන්සරණයි සියලුම දෙනා ට.🙏🙏🙏🙏🙏🌺🌺

  • @renuka243
    @renuka243 11 หลายเดือนก่อน +9

    සෝරත පොඩි හාමුදුරුවනේ 🙏🙏🙏 මාගෙ නමස්කරය වෙවා 🙏🌷 අපිත් සිදු පුංචි පුතාගෙ දස්කම් බොහොමයක් දැක්කා .ඉදිරි ගමනට .බුදු පියානන්ගෙ ආශිර්වාදය පාර්තනා කරනවා . 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @malikaliyange9587
    @malikaliyange9587 11 หลายเดือนก่อน +9

    සාදු සාදු සාදු උතුමි වු චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වෙත්වා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @wpranjith3284
    @wpranjith3284 2 หลายเดือนก่อน +1

    බුදු ගුණ අනන්තයි අනන්ත බදුගුණ බලයෙන් ඔබ වහන්සේට සාසනික මෙහෙවරේ යෙදීමට ශක්තිය ධෛර්යය ලැබෙන කියා පතනවා සාදු සාදු සාදු 16:23

  • @sashilasandaruwan7974
    @sashilasandaruwan7974 11 หลายเดือนก่อน +3

    සාදු සාදු සාදු හාමුදුරුවනේ සෝරත පොඩි හාමුදුරුවන් ව්දියට සිදූ ටෙලිග්‍ර්‍ර්‍රාමා එකේ රගපාද්දිත් මට හිතුණා ඇත්තටම ඇසිරීම තුලින් රංගනයෙන් පුදුම සංවරගතියක් තිබෙනවා ඇත්තටම පැව්දි වෙනවා කියල දැනගත්තාම මටත් පුදුම සත්ටක් දැනුනා ඉතින් ඒ දරුවා ටත් බොහොම පිං අපෙ ලොකු හාමුදුරුවන් ඇතුලු සියලුම සාමනේරයන් වහන්සේලාට තුනුරුවන් සරණයි දෙව් රැකවරණය ලැබේවා ප්‍රාර්ථනා කරම් 🇷🇴🌻🇷🇴🌻🇷🇴🌻🇷🇴🌻🇷🇴🌻🇷🇴🌻🇷🇴🌻🇷🇴🌻🇷🇴🌻

  • @renoreno4033
    @renoreno4033 11 หลายเดือนก่อน +9

    හරිම ආදරේයි සොරතට.පොඩ් සාදුට.ඇත්තටම හාමුදුරුවෝ කෙනෙක් වෙලා.බුද්ධ ශාසනය රැක ගෙන.හැමදෙම ඉෂ්ට සිද්ධ.වේවා

  • @chandrawanigasekara5882
    @chandrawanigasekara5882 11 หลายเดือนก่อน +5

    බොහොම සතු ටුයි.බෙහෙවින් ම පින්.සාදුු සාදුු සාදුු

  • @mykitchenlife5122
    @mykitchenlife5122 11 หลายเดือนก่อน +2

    තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ ඔබවහන්සේ ඇතුළු පොඩි හාමුදුරුවන් සැමදෙනා ටම බොහොම පිං

  • @Thilak_karunathilaka
    @Thilak_karunathilaka 11 หลายเดือนก่อน +6

    තෙරුවන් සරණයි අපේ පොඩ් හාමුදුරුවනේ ඔබහන්සේ ගේ ශාසනික ජීවිතය සාර්ථක වේ වා

  • @sriyakumari4314
    @sriyakumari4314 11 หลายเดือนก่อน +8

    Ane sadu sadu sadu මමත් එනවා අපේ garuthara suwamin වහන්සේලා දැක බලා wadapudaganimata එනවා theruwan saranai ❤❤❤

  • @SuneethaUdawaththa-km6wb
    @SuneethaUdawaththa-km6wb 11 หลายเดือนก่อน +6

    සාදු සාදු සාදු ඔබවහන්සේලාට නිදුක් නිරෝගි බව ලැබෙිවා. බුදුසසුන බැබලේවා.

  • @geetikadarshani1675
    @geetikadarshani1675 11 หลายเดือนก่อน +6

    මම කවදාහරි එනවා සිදුහාමුදුරැවෝ බලන්න ලෝකුහාමුදුරැවෝබලන්න එනවා අපේ පෝඩිහාමුදුරැවන්ගෙ කතාවක් අහන්න දැනටකුවෙිටි සාදු🙏🙏🙏🙏🙏

  • @lakshmiekanayaka2621
    @lakshmiekanayaka2621 11 หลายเดือนก่อน +2

    බොහොම පින් සතුටුදායක පණිවිඩයක්.මහණදම් පුරා අපේ බුද්ධ සාසනය රැකගන්න. ඔබවහන්සේලා සෑම දෙනාටම තෙරුවන් සරණයි!

  • @kumudusenanayaka3266
    @kumudusenanayaka3266 11 หลายเดือนก่อน +2

    අපේ හාමුදුරුවන්ට ගොඩක් පින් අපේ සිදු පුතාවත් මහන කරනවට අපේ ස්වාමින් වහන්සේගේ පාර්ථනාව සියක් නමක් මහන කරන පින්කමට අපේ සිදු පුතාත් එකතු උනා හරිම බාගයක් අ⁣පේ හාමුදුරුවනේ තෙරුවන් සරණයි අපේ ස්වාමින් වහන්සේට නිදුක් නීරෝගි සුවය ලැබේවා දීර්ඝායු ලැබේවා 🙏🙏🙏

  • @nadeekasajeewanig2682
    @nadeekasajeewanig2682 11 หลายเดือนก่อน +9

    තෙරුවන් සරණයි පුතාගේ පැවදි ජිවතයට ඉක්මනින් දර්මය අවබෝද වේවා 🙏🙏🙏

  • @ManojPSKarunarathne
    @ManojPSKarunarathne 11 หลายเดือนก่อน +6

    හීන් බබා සීයටයි ඒ ලොකු හාමුදුරුවන්ටයි( ඩබ් ජයසිරි) දෙන්නට කිව්ව නම් වඩා හොදයි. කොහොම හරි සිල්වත් හාමුදුරුවන් වහන්සේලා වෙලා දහමට රටට දැයට සේවයක් කරන්න ශක්තිය ධෛර්‍ය ලැබේවා !❤

  • @vimalavimala8190
    @vimalavimala8190 11 หลายเดือนก่อน +5

    තෙරුවන් සරණයි හාමුදුරුවනෙ තව තවත් මෙවැනි පින්කමි කිරීමට ශක්තිය ලැබේවා

    • @zimba5053
      @zimba5053 11 หลายเดือนก่อน

      සාදු 🙏.... සාදු 🙏..... සාදු 🙏..... පින්වත්කම ධර්මය අවබෝධ කර ගැනීමට අවශ්‍ය සියලු ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා.

  • @lanipatrina2775
    @lanipatrina2775 11 หลายเดือนก่อน +5

    අපේ පින්වත් ගෞරවනීය නායක හිමිපාණන් වහන්සේ වරක් ප්‍රමුඛ ගෞරවනීය පුංචි ස්වාමීන්වහන්සේ ලාටත් අද දින පැවිදි දිවියට පත් වන සෝරත හාමුදුරුවන්ටත් චිරාත් කාලයක් ශාසනය රැකගන්නට ශක්තිය ධෛර්යය වාසනාව උදාවේවා !!සාදූ… සාදූ… සාදූ… !!🙏🙏🙏

  • @sreemathilka9633
    @sreemathilka9633 11 หลายเดือนก่อน +5

    සාදු සාදු සාදු හරිම සතුටුයි අපේ හාමුදුරුවනේ පින්වන්ත දෙමුව්පියන්ගේ දරුවෝ දෙන්නම මහණ වෙන්න සිත එන්නේ පෙර පින නිසා ඔබ වහන්සේලාට තෙරුවන් සරණයි 🙏🏿🙏🏿🙏🏿

  • @ramaniwanigasuriya6101
    @ramaniwanigasuriya6101 11 หลายเดือนก่อน +6

    අනෙ.අපෙ.සොරතපොඩිහාමු.දුරැවන්.වාසනාවන්තයි.අපෙශාසනයට.මහමෙරක්.තෙරැවන්.සරනයි.දෙවිපිහටයි

  • @seethadannoruwalage8683
    @seethadannoruwalage8683 11 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි පොඩි ස්වාමීන් වහන්සේලාට 🙏🙏🙏
    ශාසනයේ දිගු ගමනක් යාමට සම්මා සම්බුදු සරණ ලැබේවා 🙏🙏🙏

  • @prabhasri1279
    @prabhasri1279 11 หลายเดือนก่อน +5

    සසරෙ උතුම් මව් තුමියට තෙරැවන් සරණයි !

  • @xr6hx1h
    @xr6hx1h 11 หลายเดือนก่อน +4

    සොරත පොඩි හාමුදුරැවනෙ හිතාගන්නත් බැහැ ❤ සියලු වැඩකටයුතු සාර්තක වෙවා නමෝ බුද්දාය❤❤❤❤❤❤❤

  • @sumithradevi6682
    @sumithradevi6682 11 หลายเดือนก่อน +5

    තෙරුවණ් සරණයි අපේ පිංවත් ස්වාමින්වහන්සේට සාධු 🙏🙏🙏 සාධු 🙏🙏🙏 සාධු 🙏🙏🙏 ගොඩක් සතුටුයි

  • @ManujaGamage-d5x
    @ManujaGamage-d5x หลายเดือนก่อน

    අපේ සෝරත පොඩි සාදු හෙට සිට න් සාදු වෙලා කවි බන කියන්න ලැබේවා කියා පතමි නිවන් අවබෝධ වේවා සාදු සාදු සාදු❤❤❤❤❤❤❤

  • @chamilakumuduni2210
    @chamilakumuduni2210 11 หลายเดือนก่อน +2

    පිංවත් ඔබ වහන්සේලා සියලුම දෙනාට මේ දුක්කිත සසර දිගු නොවේවා. තෙරුවන් සරණයි

  • @kkww3805
    @kkww3805 11 หลายเดือนก่อน +5

    සාදු සාදු සාදු .පිංවත් සවාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු.

  • @k.g.c.karunathilaka9781
    @k.g.c.karunathilaka9781 11 หลายเดือนก่อน +4

    තෙරුවන් සරණයි පුතේ ඔයාට. ශාසනය බබුළුවන තෙරණමක් වන්නට අපෙන් සුබ පැතුම්.

  • @kw5712
    @kw5712 11 หลายเดือนก่อน +1

    පින්වත් දරුවෝ. පින්වත් මව්පියෝ. මමත් මේ පින් අනුමෝදන් වෙනවා. 🙏🙏🙏
    ඒ දරුවන්ට, ඒ දෙමාපියන්ට, මේ භයංකර සංසාර දුකෙන් වහ වහා නිදහස් වීමට හේතු වාසනා වේවා! 🙏🙏🙏

  • @kamalajayantha3922
    @kamalajayantha3922 11 หลายเดือนก่อน +5

    සිදූ පුතා ❤ ආදරෙයි ඔයාට .තෙරුවන් සරනයි ඔබවහන්සේලාට 🙏🙏🙏

  • @shadow_gaming_99-e14
    @shadow_gaming_99-e14 8 วันที่ผ่านมา

    සෝරත පොඩි හාමුදුරුවනේ
    ඇත්තටම මහනවන පුතනුවනි,මහනවුන පසු ශාසනික කටයුතු සාර්ථකව කර ගැනීමටත් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමට පරිසරය සකස් වේවා 🙏 ❤

  • @pavideos3808
    @pavideos3808 11 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි පිංවත් අපේ ස්වාමීන් වහන්සේට බොහොම පිං

  • @shadow_gaming_99-e14
    @shadow_gaming_99-e14 8 วันที่ผ่านมา

    දරැවන් සාශනයට පූජා කල මවට පියාට මේ පිනෙන් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා 🙏

  • @DelumiManjula
    @DelumiManjula 11 หลายเดือนก่อน +5

    Teruwani saranai ape හාමුදුරුවනේ ඔබ වහන්සේට ,sedu පුතාට බුදු සරණයි 🙏🙏🙏

  • @nayanakumari14
    @nayanakumari14 11 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු 🙏🙏🙏චිරාත් කාලයක් බණ අහන්න අපිට ලැබේවා 🙏🙏🙏

  • @rathnakumari448
    @rathnakumari448 11 หลายเดือนก่อน +1

    තෙරැවන් සරනයි සසර එතර.වීමට.ශක්තිය ධෛර්යය ලැබේ වා චුටී හාමුදුරුවන් වහන්සේ ලාට තෙරැවන් සරනයි

  • @lakshmiramyalatha7875
    @lakshmiramyalatha7875 11 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි විහග පුතාට. සියලුම පොඩි ස්වාමීන්වහන්සේලාට තෙරුවන් සරණයි .

  • @renukamudalige1259
    @renukamudalige1259 11 หลายเดือนก่อน +3

    සාදු සාදු සාදු තෙරැවන් සරණයි 🙏🙏🙏

  • @sreemathilka9633
    @sreemathilka9633 11 หลายเดือนก่อน +3

    සම්මා සම්බුදු පියාණන්ගේ දර්මය ලොව පුරා රැගෙන යන්න ඔබ වහන්සේලාට හැකි වේවා ලක්වාසී ලෝකවාසී සියළු සත්වයෝ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත්වෙවා 🙏🏿🙏🏿🙏🏿

    • @malipriyangika6216
      @malipriyangika6216 11 หลายเดือนก่อน

      ඉතා වටිනා උපදෙස් ටිකක් ලොකු හාමුදුරුවන්ගෙන් ලැබුණේ .
      සෝරත පොඩි හාමුදුරුවන්ට සාසනය බබලවන්නට වාසනාව උදාවේවා !🙏🙏

  • @sivamdanapala6389
    @sivamdanapala6389 11 หลายเดือนก่อน +1

    අනේ අපේ ස්වාමීන් වහන්සේලාට බොහොම පින් සාදු සාදු සාදු

  • @panaduredhammanandathero
    @panaduredhammanandathero 11 หลายเดือนก่อน +5

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ.

    • @Malika-u4j
      @Malika-u4j 11 หลายเดือนก่อน

      Harima satutui sadu sadu sadu niwan awaboda wewa taruwansaranai

  • @chandradk8578
    @chandradk8578 11 หลายเดือนก่อน +1

    තෙරුවන්සරණයි අපේ සුව මින් වහන්සේලා සියලු දෙනාටම 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @GsggsgHd
    @GsggsgHd 11 หลายเดือนก่อน +1

    Sidu kathawa math beluwa ape hamuduruwane me putha hari pinkarai atthamai hamuduru namakata tamai Hoda budusasuna welada ganna sakthiya lebewa budusaranai

  • @ranokaranoka6016
    @ranokaranoka6016 11 หลายเดือนก่อน +3

    බුදුසසුන බැබලේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏තෙරුවන් සරණයි දීර්ගායු වේවා 🙏🙏❤️🙏❤️🙏❤️💛💛💛💛💛🌼🌼🌼🌼

  • @latasalan4900
    @latasalan4900 11 หลายเดือนก่อน

    සාදු සාදු සාදු බුදු සසුන බාබලන්නට ඔබ වහන්සේ ට හැකිවේවා තේරුවණ් සරණයි

  • @indusharma1404
    @indusharma1404 11 หลายเดือนก่อน +1

    තෙරැවන් සරණයි පින්වත් පොඩි හාමුරුවන්ට සැමට. 🙏🙏🙏

  • @karunadikkumbura9217
    @karunadikkumbura9217 11 หลายเดือนก่อน +1

    🙏🙏🙏🌹🌹 සියලුම හාමුදුරුවන් වහන්සේ ලාට සුව සතුට පිරිනු සුබ අනාගතයක් වෙිවා🙏🙏🙏🌹🌹🌹

  • @rmchandralatha5856
    @rmchandralatha5856 11 หลายเดือนก่อน +1

    බුද්ධ සාසනය බැබලේවා ..පෙරදා බුද්ධ පුත්‍රයන් නිසා වී පැදුරක් වනාගන්න බැරිවෙන්න ලන්කාව පුරා දර්මදූත ගමනේ වඩිනවාලු.. ආයෙමත් එලෙසම කටයුතු කරගන්න ලැබෙිවා🎉

  • @SarathBandara-u9n
    @SarathBandara-u9n 11 หลายเดือนก่อน +2

    Ane sidu puthe dekkama harima sathutui oba wahansela semata budu dahama surakinna sakthiya, diriya labewa niduk, nirogi, dirgau, sampathama labewa oba wahansela semata samma sambudu saranai DP ♥️🏯🙏🙏🙏🙏🙏

  • @yasawathimaraka
    @yasawathimaraka 11 หลายเดือนก่อน +1

    අනේ. හරි ම.සතුටුඅපේ. හාමුදුරුවන්. වහන්සේ ලාට.දීඝ. ආයුෂ ම. ලැබේවා

  • @sonitakodithuwakku3859
    @sonitakodithuwakku3859 11 หลายเดือนก่อน +3

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷තෙරැවන් සරනයි ඔබවහන්සෙට

  • @khantikhanti2884
    @khantikhanti2884 11 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවෝ සියලුම දෙනාට🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @rkrokun7723
    @rkrokun7723 11 หลายเดือนก่อน +6

    තෙරුවන් සරණයි

  • @ashshsnsnsj6464
    @ashshsnsnsj6464 11 หลายเดือนก่อน +3

    බුදුසරණයි සොරතපොඩි හමුද්‍රරු වනේ

  • @kumariwajira6771
    @kumariwajira6771 11 หลายเดือนก่อน +2

    Sadu sadu sadu teruwan saranai ape hamudurwane bohoma pin dergayu wewa 🙏🙏🙏🙏🙏🙏🌸🌸🌸🌸

  • @ishiranasinghe8016
    @ishiranasinghe8016 11 หลายเดือนก่อน +1

    Sadu Sadu Sadu
    budu sasuna babalawanna siyalu dewiyange rakawaran labewa!theruwane anantha guna balayen niwaninma sanasewa!Sadu Sadu Sadu

  • @ursulakahandawala2920
    @ursulakahandawala2920 11 หลายเดือนก่อน +6

    පුදුම විදියට හදවත සංවේදී වෙනව, .....
    කිරිසුවඳ නොගිය සෙල්ලම් දඟ වයසෙ මේ පුංචි පැටව්, බුදුසිවුර දරාගන්නෙ සසර බලවත් කුසලය නිසාමයි...!!!!
    මෙවන් පුතුන් සසුනට පුදකල
    උතුම් මාපියන් සසරකතරින් එතෙර වේවා....🙏🙏🙏🙏
    මේ උතුම් සාශනික මෙහෙවරට උර දෙන දැන උගත් බුද්ධිමත් අපේ පින්වත් ස්වාමීන් වහන්සේලාටද නිරෝගි සුව චිරජීවනයම සැලසේවා....🙏
    උතුම්
    මහණ දම්පුරා, සසුන බබලවන්නට මේ පුංචි ස්වාමීන්වහන්සේලාට ධෛර්‍ය්‍ය ශක්තිය ලැබේවා...
    අනන්ත බුදුගුණ බලයෙන්, සියළු රැකවරන වේවා...
    නිදුක්
    නිරෝගී වේවා....
    අවසන ප්‍රාර්ථනා බෝධියකින් උතුම් වූ නිර්වාණාවබෝධයම සාක්ෂාත් වේවා....
    සාදු... සාදු...සාදු....🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @AchiniKaushalya-h4c
    @AchiniKaushalya-h4c 11 หลายเดือนก่อน +2

    Oba wahanseta budu saranai punchi soratha hamuduruwane

  • @karunadikkumbura9217
    @karunadikkumbura9217 11 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🌹🌹🌹 සාදූ සාදූ සාදූ මාගේ නමස්කාර ය වේවා 🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺 සුබ දවසක් වේවා ලස්සන අනාගතයක් ඔබට 🙏🙏🙏🙏

  • @deepamalkanthi6869
    @deepamalkanthi6869 11 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏💐💐💐

  • @premilawijethunga2320
    @premilawijethunga2320 11 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි අපෙ podi හාමුදුරුවන්ට

  • @emahanderson4245
    @emahanderson4245 11 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු බුදු සසුන බැබලේවා 🙏🙏🙏

  • @shyamaleesandamalee2108
    @shyamaleesandamalee2108 11 หลายเดือนก่อน +3

    🙏🙏🙏 සාදු ! සාදු !! සාදු !!!🙏🙏🙏

  • @mangalakatukenda6701
    @mangalakatukenda6701 11 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි. පුතේ. ඔබට. නිවන් මග. පසක්. වේවා. 🌼🌹

  • @DahamSaka-wq8vn
    @DahamSaka-wq8vn 11 หลายเดือนก่อน +2

    තෙරුවන්සරණයි අපේ හාමුදුරුවනේ
    පුලුවන් නම් මට ඔබවහන්සේගේ නාලිකාවේ කලින් තිබුන සංඝරත්නය වදින ගාඨාව මට ඒ වීඩියෝ එකේ ටයිටල් එක මොකක්ද කියලා කොමෙන්ට් එකක් දාන්න තෙරුවන්සරණයි අපේ හාමුදුරුවනේ ලොකු පිනක් අපේ විහාරස්ථානයේ බෝසත් දරුවන් ට පුරුදු කරන්න පහසුයි ඒ කවි පෙල පිංවත් අපේ හාමුදුරුවනේ පුලුවන් නම් මගෙ නාලිකාවට ටයිටල් එක කොමෙන්ට් එකක් දාන්න 🙏🙏🙏

  • @Dropshotedits
    @Dropshotedits 11 หลายเดือนก่อน +1

    Lakawe dakshama hamuduru namak wewa sadu sadu sadu.

  • @rajithapadmani2631
    @rajithapadmani2631 11 หลายเดือนก่อน

    තෙරැවන් සරණයි අපේ පොඩිහාමුදුරැවන් වහන්සේට

  • @thakshisenani3075
    @thakshisenani3075 11 หลายเดือนก่อน +1

    Mahana wennath pinak thiyenna ona..ape pinwath sawamin wahanselata theruwan saranai.....uthum u niwanama...awaboda wewa.....sadu sadu sadu

  • @SriyaAbesinha-q9w
    @SriyaAbesinha-q9w 11 หลายเดือนก่อน +4

    ගොඩාක් දුකයි 😪සතුටුයි 🙏🙏🙏

  • @lalitharanaweera8566
    @lalitharanaweera8566 11 หลายเดือนก่อน +1

    Budusaranai podihamuduruwanwahanse Siyaludenatama

  • @sarojinisirimalwatta6310
    @sarojinisirimalwatta6310 11 หลายเดือนก่อน +2

    කාලීන බන කියන අය ඕනෙ තරම් ඉන්නවා නෙ. ඔබ, රහත් බෝදියෙන් බුදු වෙන
    රාහුල හාමුදුරුවන් වගේ බුද්ධ පුත්‍රයකු
    වෙනවාමයි කියා සිතන්න . අම්මා ට කරන ලොකුම සැ ලකීම එයයි.
    මේ සසර දුකයි පුතේ . (තාම මහනවෙලා නැහැ නෙ)
    අපේ බුදු හාමුදුරුවන්
    හොයාගත්ත දුකින් මිදීමට මාර්ගය මේ
    පුන්ච් හාමුදුරුවන් ට,
    වගේම පාසල් යන පුන්ච් නංගිලාට , මල්ලිලාට කියා දෙන්න පුලුවන් එතකොට .

  • @maryamal3175
    @maryamal3175 11 หลายเดือนก่อน +3

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @meragalmalani2016
    @meragalmalani2016 11 หลายเดือนก่อน +1

    Ane sadu Sadu Sadu theruwan saranai uthum nirwanayama awaboda wewa ❤❤❤

  • @meragalmalani2016
    @meragalmalani2016 11 หลายเดือนก่อน +1

    Ane harima apurui godakma hodai sidu man asama kathawak. Theruwan saranai soratha podi hamuduruwanta ❤❤

  • @RuwanRathnayaka-ms9sb
    @RuwanRathnayaka-ms9sb 11 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි පුතාට 🙏🏽🙏🏽🙏🏽

  • @nadeewalisundara
    @nadeewalisundara 11 หลายเดือนก่อน +1

    Theruwan saranai podi hamuduruwan siyaluma wahaselalata🙏🙏🙏🙏

  • @ThushariPriyanka-h6v
    @ThushariPriyanka-h6v 11 หลายเดือนก่อน +1

    පින්වත් දරුවන් theruwan saranayi ❤❤

  • @nishapriyanthi9018
    @nishapriyanthi9018 11 หลายเดือนก่อน +1

    සාධු සාධු සාධු 🙏🙏🙏 තෙරුවන් සරණයි

  • @umayaumaya2237
    @umayaumaya2237 11 หลายเดือนก่อน +1

    Soratha podi saduta sasane weda katayuthu hodin kara ganna sakthiye labewa theruwa saranai.

  • @Sv25-s6m
    @Sv25-s6m 11 หลายเดือนก่อน

    පින්වන්ත දරුවෝ❤
    අපේ ස්වාමීන් වහන්සේ ලග සිදූ මහන වුනානම් හොදයි.
    හොද කතිකත්වයක් ඇති දරුවෙක්

  • @chinthakumari8470
    @chinthakumari8470 11 หลายเดือนก่อน +1

    මගේ gama❤️ හරිම ආඩම්බර යී ඇත්තටම හරිම සතුටු යී

  • @malani4301
    @malani4301 11 หลายเดือนก่อน +1

    බුදුසරණ යිහැමොටම 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🤣

  • @TD.Voice.8
    @TD.Voice.8 11 หลายเดือนก่อน +2

    ගෝඩාක්.පින්

  • @sandhayasandhaya1938
    @sandhayasandhaya1938 11 หลายเดือนก่อน +1

    Namaskara wewa ape SWAMINWAHANSELATA SASARA GAMANA KETI WEWA NIWAN MAGA WEDI DURAKA NOWEWA 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @alomafarm7263
    @alomafarm7263 11 หลายเดือนก่อน +1

    Theruvan saranai siyaluma denata niduknirogi suvapthewea vevva 🙏🙏🙏♥️🌹