Mis me machine eken embroidery karana widiya mulaidanma kiyala denna man lagath tiyenne me machine ekak eth embroidery karanna danne. harima saadi igenaganna. Plz me genath issarahata video karanna
Great video and helps to watch, but would love it translated in English or English subtitles. Thank you for the video. If there is a video like this or this in English please attach link. Thank you!
Hello, you would check my video about SINGER SC220-GRY Computerized Sewing Machine -- Open Box & Feature Review from th-cam.com/video/m6c2p4RFFfg/w-d-xo.html Hope this can be of help.
Very useful. Guiding very well. I bought this machine today. Afraid of using it. Now it ok. 👍
Godak thanks nodanna dewal godak egena gatha
THANK YOU SO MUCH. YOUR DEMOSTRATION IS VERY GOOD AND CLEAR.
Thanks so much very useful video.
Singer 9200 machine eke demonstration ekata vediya hondata karala thiyenawa..9200 machine ekata aluth video ekak clear instructions ekka danava nam godak useful ...
Singer220 masin eken full embroding kerana widiha kiyala denawada
මම ලඟත් තියනව. අරන් 10 month වෙනව.මැෂින් එක හොඳයි ඇත්තටම. ටිකක් slow . පරිස්සමට use කරනවනම් හොඳයි.
**විශේෂයෙන් හොඳට බලල packing තියන අළුත් මැෂින් එකක්ම ඉල්ලගන්න ඕනෙ.
අව්ල තියන්නෙ singer එකේ වැඩකරන අයගෙ සහ ඔවුන්ගෙ service එකේ. ඔව්න් වගකීමක් නැතිව ඔහේ වැඩ කරන අවස්ථා තියනව.ඒ සම්බන්ධව Singer company එකට complain කරන්න පුළුවන් වෙනම hotline number එකකුත් තියනව. මමත් experience එකෙන් කියන්නෙ.
Thank you so much❤
Godak vedagath video ekak.sthuthi 💐 ♥️✨️
Thank you.
ගොඩක් ස්තූති.මමත් මේ මැශින් එක ළඟදි ගත්තෙ.සිංගර් එකට ගිහින්වත් මේ තරම් දුරට දැනුවත් කලේ නැහැ.
මේ මැශින් එක කීයද?
මාත් මේක ගත්තෙ ලගදි ඒත් මාස පහක් හයක් වගෙ වෙද්දි ලෙඩ එනවා
මේ මැෂින් එක හොඳයිද
මේක කියද ?
@@D.tofeelමේක හොදයිද හිරවෙන්නෙ නැද්ද
Great video! Thank you from down under.
Very welcome!
Very useful. Thank you..
can we stitch denim n strechable meterial?
Me machine eken overlock karanna puluwanda
Machine ekata thel damana akaraya penwa denna
Mis me machine eken embroidery karana widiya mulaidanma kiyala denna man lagath tiyenne me machine ekak eth embroidery karanna danne. harima saadi igenaganna. Plz me genath issarahata video karanna
Ragama eke gann thiyanwda?
සාරි වාටි මහන්න වෙනම පුට් එකක් ගන්න ඕනද.මේකට එන්නෙ නැහැ කිව සින්ගර් ක්ලාස් එකෙන්
Home usege Meka hodhaidha miss??
Very useful😍..thanks..
Welcome 😊
Me potable machine ekatath extation table ekak ewanawanam hodai.nathnam mahanna aphasui.
machine eke mahena vegaya vadi karagnne kohomada?
Is this machin can strich stachable fabric
Thank you 😊 💓
Elastic thread eka use krnna puluwanda meke?
So useful ❤
Mage mashn eke mahanakota yatin nul guligahenawane
How to stitch embroidary?
Business ekakata hodaida meka onama redi wargayak mahanna puluwanda
Miss mey machine eka miladhi ganney kohendha
ඕකෙ gathering foot එකෙන් මහන්නෙ කොහොමද
Me machine eke me dawasewala price eka kiyda?eka eka tan wala eka eka price kiynwane
Meke nul burul unama hadanne kohomada mis
Mage machine eke foot eka awata kotase mahana kota current eka wadinawane.e ai?
Great video and helps to watch, but would love it translated in English or English subtitles. Thank you for the video.
If there is a video like this or this in English please attach link. Thank you!
Hello, you would check my video about SINGER SC220-GRY Computerized Sewing Machine -- Open Box & Feature Review from
th-cam.com/video/m6c2p4RFFfg/w-d-xo.html
Hope this can be of help.
👍
Me මැෂින් eka mila kiyada
Mila keeyada
ගොඩාක් වටිනවා...
Thank you
Me machine eken dress ekak smoke kara ganna puluwanda
Memasineka kiyad
Online ganath danawada
Wennappuwa saha halawatha athara singer shop ekak thiyenawada
Gewanna ganna barida
Price eka කොහොමද ?
Ganna epa... Waste...
Embroidery karanna puluwan da
Is this same as E200 machine?
yes
ගානකියද
ඩිස්ප්ලේ එක වැඩ කරනෙ නැති වෙලා මිස් මගෙ මැෂින් එකේ.ඒක හදාගන්නෙ කොහොමද .එහෙම වෙන්නෙ ඇයි මිස් .
මේ පෙන්නන මැෂිමක්ද ඔයාට තියෙන්නේ?
@@inokadilhani9652 මම මැෂින් එක හදාගත්තා මිස් .ස්තූතියි
Meke gathering foot eka use krne kohomda
Mila kiyada. Kohomada ganne
Meka MAA large thyenewa .dabel needel ganne koheda .make thiyenna 1i nea
Me machine 1n embroidery karanna puluwanda?
Puluwan
Embroider karanna puluwanda
Meka kiyak wenawada
May I ask which language is this?
Sinhalese
Meken embroider karanna puluwanda
puluwan
Job ekk wdiyta mhna ayata Oka sudusuda
Harika bir makine lütfen bu videonun aynısını Türkçe diliylede çekin böyle bakınca bile çok faydalı 👍😊
Bende bu makineden aldım ne zamandır kullanıyorsunuz memnun kaldınız mı
Memnun musunuz bende bu makinadan almak istiyorum kararsızım
Turkcesi bu linkte mevcut
th-cam.com/video/CTNsCcPNfw8/w-d-xo.html
Bende aldim ama suanki makineme gore cok yavaş
Ara pagana kalla ykd da
ගන්න එපා ලෙඩ ගොඩක්. මම මාසයක් machine එක on කලේ නෑ. දැන්. වැඩ නෑ machine එක lock වෙලා කියලා service කරන්න ඔනලු නිතර මහන්නෙ නැති අය මේ computer machine ganna එපා...අනික repair කරන්න singer service center ම denna ඕන ගානත් වැඩියි කාලෙත් යනව..කැඩුනොත් හරිම කරදයි
Meke mosthara keeyak thiyenawada
200 k
Kryak wenavada
Me mashin eka shakthimthda
Price kiynnkooo meke
💯
Prize keyada
ඩිපිසර් එකක මිලකියද 2023 එවා
Me mashin ake yata nula athila satal akath akka udata anne ai.bobin akath anawa patalila
Mc 9200 sewing machine stock thiyenawa da
eka dan na . e wenuwata thamai meka awe
@@singerfashionacademy6810 ok thanks ...
@@singerfashionacademy6810 කීයද මේක්
Price plz
මේ වාගෙ මැශීමකින් ඇදුම් මහන කෙනෙක් ඉන්නවානම්,,,,,විස්තර ඇතිව මහන විදිහ කියදෙනවද
Mage thiyenne E200 ekak, mame adum mahanawa. Wenasak na, pahasui mahanna, normal ekata wada
Me machine eka kiyada
www.singersl.com/sewing-machines/domestic
www.singersl.com/singer-sewing-machine-portable-200-built-stiches-sc220
Mashimak kiyada
57i
@@samanmalirathnayaka4457 oya kohendha gaththey miss aney kiyannako Please
Me machne eken onama ganakam reddak unath mahanna puluwanda miss
කීයද?
www.singersl.com/singer-sewing-machine-portable-200-built-stiches-sc220
53999/-
Bought it for 50k
@@thushanisatha368 kohenda ?
👍👍👍
Me machine stock thiyenawa da
ow
@@singerfashionacademy6810 Thanks...👍
Singer E 200 machine eka dan ganna thiyenawada singer eke
Meka gnna thynwda 🙄
I have this machine.
Aulak nathiwa mahanna puluwanda?
මිල කියද
ඕනම රෙදි වර්ගයක් මහන්න පුලුවන්ද ???
Puluwan
Denim.thira redi wage ganakama ewath puluwanda
Kiyada
Meke gana kiyada
www.singersl.com/singer-sewing-machine-portable-200-built-stiches-sc220
Vorei la tua spiegazione in italiano come fare grazie
Price
Price
www.singersl.com/singer-sewing-machine-portable-200-built-stiches-sc220
How much
www.singersl.com/singer-sewing-machine-portable-200-built-stiches-sc220
Kiyada
Gewanne kohomda?
Akke meke kiyda
E200 සහ මෙම මැෂින් දෙක අතර වෙනස පැහැදිලි කරන්න
දැන් නවතම මිල කීයද?
ඊයේ මම ගත්තා 65000
@@dilharakeppetipola8367 කීයද
Mila kiyada
49,900/-
ඔයා නම්බරය එන්න
Will Do
Price kohomada
www.singersl.com/singer-sewing-machine-portable-200-built-stiches-sc220
ගන්න නම් එපා ලෙඩ ගොඩක්
මේ මැෂින් එක මහ ජරාම මැෂින් එකක්.කිසිම වැඩකට නැ.කොට්ට උරයක් මහන්නත් 10පාරක්කත් හදන්න ඕන.කැඩෙනවා ඉවරයක් නැ.මේක හදන්න දුන්නාම මේ ආයතනය ලොකු ගනන් ඉල්ලනවා.හදලා ගෙනාවත් සතියකට වඩා වැඩ නැ.අලුතෙන්ම අරගෙන මාසයක් පාවිච්චි කරන්න බැ.වගකීම් මාසේ හදලත් රුපියල් 5000ක් දෙන්න වුනා.මම මෙික ගත්තේ singer sony setup එකක් අරගෙන ඒක මාස 4කින් විතර කැඩුනා.ඒකත් හදන්න මේ අයට දුන්නාම හදන්න බැ කියලා වෙන එකක් දෙන්න හැදුවම ඒවා කැඩෙන නිසා අපි එපා කියලා තමයි මේ මැෂින් එක ගත්තේ.ඒකත් මාසෙන් වගේ කැඩුනා.මම දැනටත් මේ මැෂින් එක හදන්න මේ අයට දිලා තියෙන්නේ.ලොකු ගානක් ඉල්ලපු නිසා එපා කියලා ආයේ එවන්න කිවුවා.දැන් මාස 2කටත් වැඩියි තාම ආවේ නැ.මෙි ආයතනේ බඩු හරිම නැ ඉක්මනට කැඩෙනවා.එයාලගේ Customer service එකත් පට්ටම අවුල්.කිසිම බඩුවක් මේ ආයතනෙන් ගන්න එපා.මම නම් ආයේ ගන්නැ.
kiiyda
මිස් කරුනාකර කියන්න මේ මැෂිම මිළ සහ ගන්න පුළුවන් ස්ථානය
පිළිතුරු එවන්න
කිරිබත්ගොඩ සිගර් මෙගා එකෙ තිය්ස්නවා
@@swethasilva6358 . ස්ථූතියි ඔයාට👍
@@ranjanirathnayaka2659 40000
@@swethasilva6358 . ස්තුතියි ඔබට👍🙂
@@swethasilva6358 tnks miss keeyadha kiyala dhannawadha kiyannako pls
ජරාම මැෂින් එකක් දන්න කියන හැමෝටම කියන්නෙ මේක ගන්න එපා ලෙඩ ගොඩක් අපරාදෙ සල්ලි
අයියෝ... මං එකක් ගත්තනේ...අනේ මේක ලෙඩ දෙනවද...😢
මේක ඔයා අරන් කොච්චර කල්ද...? අනේ මට කාරුණිකව කියන්නකෝ..
ඒ ඇයි ? මොකක්ද වුනේ ?
ගණ කියද
Home usege Meka hodhaidha miss??
hondai
Price kiyada
How much
Price