How to correctly paint a motorcycle chassis frame | බයික් චැසිය නිවැරදිව පේන්ට් කරගමු

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ต.ค. 2024

ความคิดเห็น • 208

  • @omegasounds7237
    @omegasounds7237 3 ปีที่แล้ว +21

    Engine එකත් පේන්ට් කරන හැටි කියා දුන්නනම් වටිනව .,කියන දේ කරන දේ කියා දෙන්න පුලුවන් උපරිමෙන්න කියා දෙනව.ජයෙන් ජය වේවා 💚🤘

  • @pasandayawansha3376
    @pasandayawansha3376 3 ปีที่แล้ว +23

    පොඩිම දේ ඉදන් තියරි එක්කම කියාදෙන එක සෑහෙන්න වටිනව අයියේ ..බලපු එක තත්පරයක්වත් අපතේ ගියෙ නෑ..සුපිරී .❤ Best of Luck . Go ahead 💪❤💯

  • @dilanjayawardana1968
    @dilanjayawardana1968 3 ปีที่แล้ว +8

    ඉගෙන ගත්ත දෙයක් පැහැදිලිව කියල දෙනවා තව තවත් ලැබේවා!!❤😍💪

  • @malingavithanage4425
    @malingavithanage4425 3 ปีที่แล้ว +11

    පලුදු උන තැන් paint කරන ක්‍රමය කියලා දෙනව ද....කැටලොයි...පොටි එහෙම use කරන විදිහ...side cup එක+tank එක paint කරන පිලිවෙල...step by step.....thanks 👍

    • @mr.deshan7995
      @mr.deshan7995 2 ปีที่แล้ว

      මටත් එකමයි දැනගන්න ඕන 🥺

  • @SamadhiChandrasiri
    @SamadhiChandrasiri 11 หลายเดือนก่อน +1

    බොහොම ස්තූතියි මහත්තයා ඔබගේ වැඩසටහන හොද පැහැදිලි කිරීමක්

  • @nishshankarathnayaka8006
    @nishshankarathnayaka8006 2 ปีที่แล้ว +2

    බො⁣හොම ස්තුතියි. වටිනා දැනුමක් මටත් ලැබුණා. තෙරුවන් සරණයි ඔබ තුමාට . ජයෙන් ජය පතමි.

  • @radaliyagodatech7182
    @radaliyagodatech7182 3 ปีที่แล้ว +2

    ගොඩක් වටිනවා...හැමදේම නියම විදිහට පැහැදිලි කරා...ගොඩක් ස්තුතියි ....ඒත් එක්කම filler එක ගහන්නේ පයිමර් එක ගහලා ඉවර වෙලා නේද.

  • @DC-bp4ot
    @DC-bp4ot 6 หลายเดือนก่อน

    ගොඩක් දේවල් ඉගෙන ගත්තා. හොඳට පැහැදිලිව කියාදුන්නා. ජයවේවා ඔබ තුමාට...

  • @වින්කල්ගෙදර
    @වින්කල්ගෙදර 2 ปีที่แล้ว +2

    ගොඩක් වටින වීඩියෝ එකක් බ්‍රෝ තෑන්ක්ස් ❤️❤️❤️ තව ප්ලෙන්ට් වර්ග ගැන ගන් ගැන ෆුල් ප්ලේන්ට් එකක් බයික් එකක ගහන් විදිහ ගැන වීඩියෝ එකක් ඔනෙ A to z

  • @surangapradeep8339
    @surangapradeep8339 3 ปีที่แล้ว +4

    නියමයි. හොඳ පැහැදිලි කිරීමක්

  • @roshanpathirana3238
    @roshanpathirana3238 2 ปีที่แล้ว +1

    එන්ජින් එක පේන්ට් කරන වීඩියෝ එකක් දෙන්නකො.ඒවට වෙනම හීට් පේන්ට් නේද බාවිතා කරන්නෙේඑ ගැනත් එක්කම පැහැදිලි කරල දෙන්න.ගොඩක් වැදගත් වෙයි 😊😊

  • @ravindunethmal5040
    @ravindunethmal5040 2 ปีที่แล้ว +1

    ප්ලාස්ටික් කවුල් ප්ලේන්ට් කරන හැටි කියල දෙන්නකෝ අයියේ වටිනව ගොඩක් ❤️

  • @chenulapethmin8875
    @chenulapethmin8875 3 ปีที่แล้ว +5

    Awesome aiye....❤
    I have watched all ur videos...
    Ur Explanation is perfect...
    keep up the good work....

  • @banduladharmakeerthi7308
    @banduladharmakeerthi7308 ปีที่แล้ว

    ඉතාමත් වැදගත් වීඩියෝවක් ....
    ඉතාමත් ඕනෑ කමින් බැලුව ගොඩක් ස්තුතියි ඔබට 👍🌟🙏

  • @nadeepadeshan3615
    @nadeepadeshan3615 3 ปีที่แล้ว +3

    thank you so much machn
    හදවතින්ම සුභ පැතුම්

  • @asmrhypertv4372
    @asmrhypertv4372 3 ปีที่แล้ว +2

    Patta broo niyama wedak..digatama karagena yamu...Nice Work

  • @sandarubandara5250
    @sandarubandara5250 2 ปีที่แล้ว

    ගොඩක් වටිනව අයියෙ මාත් මගෙ බයික් එක පෙලේන්ට් කරගන්න ආශාවෙන් හිටියෙ ඒත් මට දැනුමක් තිබ්බෙ නෑ ඒ පිලිබදව මේ වීඩියෝ එකෙන් ලොකු දැනුමක් ලැබුනා.
    පුලුවන්නම් ඇන්ජිම ප්ලේන්ට් කරන වොදියත් කියල දෙන්න.
    අයියගෙ නම්බර් එක දෙන්න පුලුවන්ද.

  • @sumudumuhandiram4968
    @sumudumuhandiram4968 ปีที่แล้ว

    ඇත්තම කතාව කිව්වා , ආදරෙයි.. bro. හරිම පැහැදිලියි.

  • @naveendraprasad8593
    @naveendraprasad8593 2 ปีที่แล้ว +2

    හදවතින් අවංක අයට ආදරේයි බුදු සරණයි සහොදරය ට..

  • @irvinnayom6298
    @irvinnayom6298 2 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතියි ගොඩක් දේවල් ඉගෙන ගත්තා 😍

  • @chamaraamarasinghe2116
    @chamaraamarasinghe2116 2 ปีที่แล้ว +2

    Side cup පේන්ට් කරන හැටි කියලා දෙනවද

  • @shanakasandaruwan7802
    @shanakasandaruwan7802 3 ปีที่แล้ว +2

    සුපිරි වීඩියෝ එකක්. 👍👍

  • @maheshbuddika4873
    @maheshbuddika4873 3 ปีที่แล้ว +1

    නීයමයී... හොදින් පැහැදිලි කරා.... ජය වේවා

  • @jayatissapeiris6781
    @jayatissapeiris6781 3 ปีที่แล้ว +2

    Perfect tutorial. Thank you.

  • @anjanasuraweera9833
    @anjanasuraweera9833 3 ปีที่แล้ว +1

    Atthatama wtinawa,aluthin me wage wadak patanganna kenukuta,👍👍👍👍

  • @isaacdon623
    @isaacdon623 3 ปีที่แล้ว +2

    marine paint ekak pawichi karanna puluwnd?

  • @asankasandaruwan9569
    @asankasandaruwan9569 3 ปีที่แล้ว

    Godak dewal igena gatta thank u brother.hodata theruna pehedili ..
    Digatama me wage vdo karanna bs..

  • @doubless1377
    @doubless1377 2 ปีที่แล้ว

    නියමෙටම ඔක්කොම කියලා දෙනවා හරිම පැහැදිලියි.
    තව දෙයක් තියෙනවා දැනගන්න. Undercoat paint එක use කරන්න පුලුවන්ද bike එකේ silencer එකට ගාන්න මොකද ඒක රත් වෙන නිසා නිකං paint එකක් use කරාට තේරුමක් නෑ නේද?

  • @lassanasindu4162
    @lassanasindu4162 3 ปีที่แล้ว +2

    Parana bike ekk engimt ekkma full restore krna vidio ekk denna bro

  • @Darkshadow-jn3rx
    @Darkshadow-jn3rx ปีที่แล้ว

    සුපිරි thanks kiyaladipu dewal walata

  • @kasunchathuranga660
    @kasunchathuranga660 8 หลายเดือนก่อน

    හොදට තේරුනා bro. Keep it up..🎉🎉🎉

  • @ayeshranga8934
    @ayeshranga8934 3 ปีที่แล้ว +1

    godak vatinava thanx bro

  • @pattiyawaththageperera6562
    @pattiyawaththageperera6562 3 ปีที่แล้ว +1

    හොඳ වැඩ සටහනක් Oil frimer,frimer වෙනස කුමක්ද. මේ දෙක භාවිතා කරන්නේ කුමන දේ වල් වලටද.

  • @yohanayeshmantha7829
    @yohanayeshmantha7829 3 ปีที่แล้ว +1

    Oya koheda mage bike aka paint kara ganda onee

  • @senakaranathunga9827
    @senakaranathunga9827 3 ปีที่แล้ว +1

    Thanks bro video eka niyamai

  • @shanushanu-hm2qv
    @shanushanu-hm2qv 2 ปีที่แล้ว

    budusaranai mali taksanaya vidyawa okama ekatubkaranwa oya danumata

  • @lassanasindu4162
    @lassanasindu4162 3 ปีที่แล้ว +2

    Ptti me gana you tube chanel ekk na bn digtm krpn aniw dwsk supirim thnkt enawa

  • @wgnchamara146
    @wgnchamara146 3 ปีที่แล้ว

    ගොඩක් වටිනවා..ඔයාගේ හදහස්...බ්‍රද..

  • @radaliyagodatech7182
    @radaliyagodatech7182 3 ปีที่แล้ว +2

    Spray gun එකක් තෝර ගන්න හැටිත් පොඩ්ඩක් විස්තර කරන්න..

  • @jollyboys8513
    @jollyboys8513 2 ปีที่แล้ว

    godak watinawa meka.Puluwan nam spray gun eka tune kara ganna widiha kiyala dennako

  • @prabathdissanayake2440
    @prabathdissanayake2440 3 ปีที่แล้ว +2

    පට්ට අයියේ 👌

  • @dhanushkanirmal2091
    @dhanushkanirmal2091 3 ปีที่แล้ว +1

    Good luck bro.well explained.🔥

  • @senakaranathunga9827
    @senakaranathunga9827 3 ปีที่แล้ว +1

    Mama md 90 bike ekak paint karanna inne oya paint warga 3n 1/2L athiweida

  • @ravindunuwanga1313
    @ravindunuwanga1313 2 ปีที่แล้ว

    සුපිරියටම තේරුනා
    Best of luck ❤️

  • @DanukaDanuka-hf9jb
    @DanukaDanuka-hf9jb 3 ปีที่แล้ว

    ඔක්කෝම බැලුව . Thanks aiya ජය වේවා....

  • @sameerasandaruwan1870
    @sameerasandaruwan1870 3 ปีที่แล้ว +2

    සුපිරි...👌

  • @DilnuwanAmaraweera
    @DilnuwanAmaraweera ปีที่แล้ว

    වචන නෑ ගොඩක් ස්තූතීයි

  • @wasanthaherath8939
    @wasanthaherath8939 3 ปีที่แล้ว +1

    Oya koheda

  • @AssajeePersonalAccount
    @AssajeePersonalAccount ปีที่แล้ว

    Niyamai pehedili karanawa hema dema hodatama

  • @thilinadhananjaya9951
    @thilinadhananjaya9951 3 ปีที่แล้ว +1

    Thank you Brother ❤

  • @Triptonic96
    @Triptonic96 3 ปีที่แล้ว +1

    Ayye cm 125t tank ekak paint krgnna oni. Matte green ghnna inne. Me widiyata paint krhma harida? Matte clr eka enna magical finishing touch kiyka ekak ghnda oni da?

  • @chandanasadaruwan7843
    @chandanasadaruwan7843 ปีที่แล้ว

    Baik ekama plent karana harti kiyala dennako aiye hama kallakma .oya wage hodata kiyala dena kenek dakkamai oya wada gana

  • @lahirulahiru4399
    @lahirulahiru4399 2 ปีที่แล้ว

    පැහැදිලි වීඩියො එකක් සුපිරි

  • @nishandushmantha7273
    @nishandushmantha7273 3 ปีที่แล้ว +1

    අනිත් වාහන වලටත් මේ ක්‍රියාවලියම ද,සිද්ද වන්නේ

  • @dilonnaveesh4393
    @dilonnaveesh4393 2 ปีที่แล้ว

    Oya godak hodat kiyala denawa aiye 👍

  • @yowunsaranga7355
    @yowunsaranga7355 3 ปีที่แล้ว +1

    සාමාන්‍ය සයිලන්සර් එකක් පේන්ට් කරන් විදිහ කියලා දෙන්න

  • @isurudilshan8534
    @isurudilshan8534 3 ปีที่แล้ว +1

    සුපිරි සුපිරි ❤️❤️❤️

  • @dayaSunil-v1t
    @dayaSunil-v1t ปีที่แล้ว

    excellent. thank u

  • @nishanthagarusingha5671
    @nishanthagarusingha5671 2 ปีที่แล้ว

    Primer සහ ඇන්ටිකොරොසිව් අතර වෙනස කියන්න ප්‍රයිමර් වෙනුවට ඇන්ටිකොරොසිව් දාන්න බැරිද ස්තූතියි

  • @DileeshaGayan-qv1tz
    @DileeshaGayan-qv1tz 2 หลายเดือนก่อน

    Baikke anjima galawanne nethiwa spray bothal walin hodin plant karaganna puluwanda e gena poddak kiyanna

  • @sankalpa0302
    @sankalpa0302 3 ปีที่แล้ว +2

    Keep it up aiye all the best

  • @cyrexsong6082
    @cyrexsong6082 2 ปีที่แล้ว

    Aiya oya use karna badu wala name ehemat discription eke dammanam apita lesi badu tika ganna.

  • @sajithtodno2305
    @sajithtodno2305 2 ปีที่แล้ว

    Cut & polish gena video ekak denna aiye

  • @dividudilshan8783
    @dividudilshan8783 ปีที่แล้ว

    Scooter ගැන විඩිඔ සිරියස් එකක් ඔන අනිවාරෙන්

  • @ashanprabodha7584
    @ashanprabodha7584 3 ปีที่แล้ว

    Supiriyt kiyla denwa tnks❤️🤗

  • @kavindumadusanka5607
    @kavindumadusanka5607 3 ปีที่แล้ว

    Supri aiye ❤❤
    Bike wala nikal prts paint kara gnna widiya genath kiya denawada 😀

  • @chamindawijesinghe5817
    @chamindawijesinghe5817 3 ปีที่แล้ว

    Sand blasting කරලා powder coating karana eka හොදයිද

  • @anuralenora7027
    @anuralenora7027 2 ปีที่แล้ว

    Please explain how can enging paint

  • @madhushankanuwan2139
    @madhushankanuwan2139 3 ปีที่แล้ว +1

    Good job.

  • @MotivationUOM
    @MotivationUOM 3 ปีที่แล้ว +1

    keep up the good work....

  • @ishanbandara5343
    @ishanbandara5343 2 ปีที่แล้ว

    watinawa , pahadili hodaatama, godaaaaaaaak pin

  • @shasithanavod4692
    @shasithanavod4692 หลายเดือนก่อน

    Bike eke chassy eka sahenna diranwa..malakada hurala anti corrosive paint ekak udin gawata awulak nadda..nattam eeta wada underbody primer paint eka hodaida..me deken mokdd ganna hoda

  • @gamisisila
    @gamisisila 2 ปีที่แล้ว

    Mm aurudu ganak balan hitiya video ekak thanks 😍

  • @nishanthapushpakumara1552
    @nishanthapushpakumara1552 3 ปีที่แล้ว

    Good demonstration

  • @kaushanshahil6799
    @kaushanshahil6799 2 ปีที่แล้ว

    චැසියට් මැට් එකක් ගහනවනම් Underbody matt black primer එකක් ගහලා Clear cote එක ගැහුවාම ඇතිද?

  • @ARTYcanteen
    @ARTYcanteen 2 ปีที่แล้ว +1

    metal surface
    Primary
    Base coat
    Clear coat
    1k 2k

  • @dasanthatharinda5969
    @dasanthatharinda5969 2 ปีที่แล้ว

    හාඩ්නර් එක්ක ලැකර් ගහද්දි තිනර් කවලම් කරන්න ඕනෙද

  • @asankamadushan4277
    @asankamadushan4277 3 ปีที่แล้ว

    Eka bike ekak paint karanna one primer base clear coats walata mililitar kochchra wage oneda

  • @samanthapriyankara9137
    @samanthapriyankara9137 27 วันที่ผ่านมา

    Aluminium walata pint ekath me wagemada

  • @bikers128
    @bikers128 2 ปีที่แล้ว

    Aiye මෙක දිය කර ගන්න ඕන කොහොමද ප්‍රමාණය මැන ගන්නේ කොහොමද

  • @dasanthatharinda5969
    @dasanthatharinda5969 2 ปีที่แล้ว

    අයියේ හීට් වෙන තැන් වල ගහන පේන්ට් එක මොකක්ද

  • @rohanlekamge
    @rohanlekamge 3 ปีที่แล้ว +2

    Supiri .. Watinawa. ❤️❤️

  • @indikarathnayake6919
    @indikarathnayake6919 2 ปีที่แล้ว

    හොද වැඩක් 👍

  • @sajithtodno2305
    @sajithtodno2305 2 ปีที่แล้ว

    Silancer eka oxide cleaner karala pint karanne kohomada

  • @productcity8339
    @productcity8339 3 ปีที่แล้ว +1

    Bike tank ekak paint karana widihath danna puluwanda. ❤️❤️❤️❤️

    • @garage9732
      @garage9732  3 ปีที่แล้ว +1

      Ofcourse...I will❤️

  • @dilshantharuka8702
    @dilshantharuka8702 3 ปีที่แล้ว

    සාමන්‍යෙන් අයියෙ Cd 125 bike එකට primer කොච්චර යයිද

  • @thilinasampath6295
    @thilinasampath6295 3 ปีที่แล้ว

    Supiri aiye niyematama therenawa.bs oyata

  • @upulpriyankara6306
    @upulpriyankara6306 3 ปีที่แล้ว

    Underbody matt black eka bike kee tank ekata saha anekuth parts walata pawichchi karanna barida

  • @anuradhaishan
    @anuradhaishan 3 ปีที่แล้ว +1

    Engine eke heat paint eka gahaddi ekatath primer ekak gahanna oneda

    • @garage9732
      @garage9732  3 ปีที่แล้ว +1

      Nae...engine eka hodata sudda krla eka cord ekak ghnn

    • @anuradhaishan
      @anuradhaishan 3 ปีที่แล้ว +1

      @@garage9732 thanks bro

  • @uviewful
    @uviewful 3 ปีที่แล้ว

    Nice. informative.

  • @slboy7662
    @slboy7662 2 ปีที่แล้ว

    Mata ayye byk plent karana kalu hoda thintha wargayak kiyannako

  • @cyrexsong6082
    @cyrexsong6082 2 ปีที่แล้ว

    Thank you ! brother

  • @sachitec7879
    @sachitec7879 2 ปีที่แล้ว

    Top coade aeka kiyanne mokakda?mata clear laker aekai hardner aekai aekka top code kiyala aekakut dilane

  • @asankaisuru9492
    @asankaisuru9492 ปีที่แล้ว

    Work shop eka koheda tiyenne brother

  • @shanilkaedirisinghe8659
    @shanilkaedirisinghe8659 ปีที่แล้ว

    ara underbody matt black eka gahuwama eeta udin mokak hari coat ekak gahanna oneda? ehema nathnm matt ekama da thiyanne?

  • @chathuraakalanka3605
    @chathuraakalanka3605 2 ปีที่แล้ว

    Supiri thank you💖

  • @lakmalprime5256
    @lakmalprime5256 3 ปีที่แล้ว

    සුපිරි,

  • @dinewmendis1891
    @dinewmendis1891 2 ปีที่แล้ว

    highe pessure gun eka kiyada kohenda gatte

  • @aaelasadu2755
    @aaelasadu2755 2 ปีที่แล้ว

    Aiya tinta gahana hati hariyata කරන්න video ekak danna

  • @tharindurandila7408
    @tharindurandila7408 ปีที่แล้ว

    Bike තියන පාට මාරැ කරා ම පොත මාරැ කරන්ඩ ඔනෙ ද නැත්නම් දුම් වාර්තා ව ගදි අවුලක් යනවා ද