ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

🇱🇰කොල්ලු මාළුව.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ก.ย. 2020
  • ආයුබෝවන් 🇱🇰
    කොල්ලු මාළුව රසයි, ගුණයි.
    මල්කා පෙරේරා අම්මා
    070 458 1507
    2020 සුබයි
    නාලක සේනාධීර
    071 51 757 51
    Nalakasrilanka91@gmail.com

ความคิดเห็น • 161

  • @user-dy6xk4el6l
    @user-dy6xk4el6l 3 หลายเดือนก่อน

    Mama kala nehe

  • @roshan3105
    @roshan3105 3 ปีที่แล้ว +16

    ගමේ කෑම දේශීය ඖෂධ ආහාරය හඳුන්වා දීම පිළිබඳව නාලක සහෝදරයා ඔබට ජය

    • @sammurphy4122
      @sammurphy4122 2 ปีที่แล้ว

      ඉස්සර මුත්‍රා අමාරු සනීප වෙන්න තරමක අමුතු ගදක් තියන හුජ්ජ මරල්ල කොල මැ
      ල්ලුම තනවා. ඒ චලු බැදල හරි එසයි. පපඩම් වගේ කර කර ගාල කනතොට. දාන් ඉතින් ඒවත් ආස්මි හදන්න නානු ගන්න කොටාපු කොලත් දත් මදාන්න පුංචි අමු අතු කෝටු කැලිත් ගන්න දවුල් කුඑුදු වගේම පෙති තෝර ඇත් තෝර මොනර කුඩුම්බිය කුරිංඤං වගේ පලා අභාවයට ගිහින් නරත්නම් යමින් තියෙන්නේ. කැලෑ කපල ගස් ගෙනැත් හිටෙවුවට වැඩකි නෑ. ස්වභාවපෙන් වැවී තිබුන වටිනා අවුසද පැල නැත්තටම නැතිවෙනවා.

    • @sammurphy4122
      @sammurphy4122 2 ปีที่แล้ว

      මරල්ල නෙමෙයි. . හුජ්ජ මැල්ල

  • @dilaniasanka5337
    @dilaniasanka5337 3 ปีที่แล้ว +9

    අම්මෝ කටට කෙලත් උනනවා. අපේ ගෙවල්වල පරිප්පු කන්නේ හරි අඩුවෙන්. අපි උයන්නේ කොල්ලු නිතරම. අපේ පළාතේ ජනප්‍රිය කෑමක්. 🤤

  • @sriyanikusum5465
    @sriyanikusum5465 3 ปีที่แล้ว +5

    නාලක පුතා ඔයාට ගොඩක් ස්තුතියි .ඒ වගේම එතුමියටත් එතුමටත් ගොඩක් පින් ජනමාධ්‍ය ඔස්සේ මේ සෞඛ්‍ය සම්පන්න ආහාර සදාගන්නා ආකාරය පෙන්වා දීම ගැන .🌷🌷🌷🌷🌷

  • @sandyakapugama2688
    @sandyakapugama2688 3 ปีที่แล้ว +11

    නියම කෑමක් කටට කෙලත් ඉනුවා ඒ වගෙම තව දෙයක් කියන්න ඕන හරිම ලස්සන කුස්සියක්

  • @ranjithhapu3945
    @ranjithhapu3945 3 ปีที่แล้ว +9

    වීඩියෝව හොඳයි ඒ උනාට හැම තිස්සෙම මැදින් පැනල අනවශය කතාව මූන දානව වීඩියෝ එකේ කොලිටිය අඩු වෙනවා වීඩියෝ එක බලන්න හිතෙන්නේ නෑ දිග වැඩියි අපිට කන්න කාලයක් නෑ ඩේටා වීව්ස් අඩුයි

  • @singha6372
    @singha6372 3 ปีที่แล้ว +25

    කොල්ලු මාලුවයි,පොලොස් ඇඹුලයි, මඤ්ඤොක්කා කොල මැල්ලුමයි, කිරි හොද්දයි. ම්ම්ම් ....ගමේ අපේ රජ බොජුන.👍👍👍👍👍👍👍

    • @rajapaksha6021
      @rajapaksha6021 3 ปีที่แล้ว

      oyat hodata kana bona kenek😁 my favorite

    • @thuwanpriyanthi5441
      @thuwanpriyanthi5441 3 ปีที่แล้ว

      @@rajapaksha6021 karallo bedala mirisuth beddanam marey maru, ,,,,

    • @singha6372
      @singha6372 3 ปีที่แล้ว

      @@rajapaksha6021 👍👍👍❤️

    • @ruwankumara6805
      @ruwankumara6805 3 ปีที่แล้ว

      👍👍👍👍👋👋👋👋

    • @rushaniwijesinghe5938
      @rushaniwijesinghe5938 ปีที่แล้ว +1

      බුදු අම්මෝ ඒ මෙනූ එක කට දෙපැත්තෙන්ම කෙල බේරුනා

  • @singha6372
    @singha6372 3 ปีที่แล้ว +4

    අපේ ගම්වල රසවත්ම ව්‍යංජනයක්..ම්ම්ම් යමීඊඊඊඊඊඊ .රසාාායි ...අද පලවෙනි කමන්ටුව මගෙන්..නාගරික කාන්තාවන් සකස්කර ගන්න දන්නෑ කොල්ලු. ගොඩක් හොඳ දැනුවත් කිරීමක් මල්ලියේ .තෙරුවන් සරණයි .

  • @seetagamage101
    @seetagamage101 2 ปีที่แล้ว +1

    Badulle janathawa hariyata kollu maluwa kanawa a aya parippu kanne nehe harima rasai math aasama kemak harima guna deyak budu saranai 🌷🌷🌷🌷

  • @tharangakanchana191
    @tharangakanchana191 3 ปีที่แล้ว +2

    Mmm ape sinhala රසට apith ආසයි කොල්ලු kamu lankwata ඇවිල්ලා ma ජය වේවා නාලක malli 🙏❤🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰👍

  • @kahengamasenavirathna9141
    @kahengamasenavirathna9141 3 ปีที่แล้ว +11

    .පොල් කිරි වලින් කොලොස්ට්‍රෝල් හැදෙන බව ව්‍යාප්ත කරල තියෙන්නෙත්.එක එක ජරා තෙල් විකුණගන්න හදපු කටකතා පිට රටවල මිනිස්සු පොල් කිරි බොනවා..සැමට තෙරුවන් සරණයි.

    • @singha6372
      @singha6372 3 ปีที่แล้ว

      ඔව් පොල්කිරි පැකට්කරලා තියනවා. තවත් ප්‍රචාරයක් තියනවා පොල්වතුරත් බොන්න හොඳ නෑ කියලා.කෙට්ටු වෙනවලු.

    • @ruwanigerulat8490
      @ruwanigerulat8490 3 ปีที่แล้ว

      මම ජර්මනියේ පදිංචිව සිටින්නේ .මම පොල් කිරි බොනවා . coconut යෝගට් ,coconut ice cream

    • @ruwanigerulat8490
      @ruwanigerulat8490 3 ปีที่แล้ว

      මම පොල් කිරි බොනවා .
      ජර්මනිය අපිට පොල්කිරි බොන පැකට් තිබේ. තවද coconut යෝගට් coconut ice cream ද ජර්මනියේ ලබාගත හැක.
      කොල්ලු ඉතාමත්ම porsche porsche දායකයා ආහාරයකි. කොල්ලු වලින් සෞඛ්‍යය දායක බන් එක්කට පැටි එකක්ද සාදා ගත හැක .
      Vegan diet ආහාරයට ගන්න කට්ටියට ඉතාමත්ම ගුණදායක ආහාරයකි.

  • @ranisujatha1240
    @ranisujatha1240 3 ปีที่แล้ว +3

    අනිචාර්යයෙන්ම ඔබතුමිට ගොඩක් ස්තුතියි බුදු සරනයි 💕💕💕❤️❤️❤️🙏🙏🙏

  • @chandranihewasinghe4975
    @chandranihewasinghe4975 2 ปีที่แล้ว +4

    මටත් කොල්ලු මාලුවක් හදන්න ආසයි. ජය වෙිවා නාලක පුතාට.

  • @dayaniliyanage1918
    @dayaniliyanage1918 3 ปีที่แล้ว +1

    Nalaka malli, Api podikaale Seeya mewathambala bona wamata Mathakai.Ath Dan Lankawe thiyenawada Dannethna.
    Ape parana Kemawarga Nawatha Purudukaranna Mallita Hakiwewa.
    oyatath, Kiyadipu mathiniyatath Bohomapin.🙏👍❤🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
    Theruwansaranai.🙏
    Namobuddhaya.🙏

  • @manikerathnayake9951
    @manikerathnayake9951 2 หลายเดือนก่อน +1

    හරිම රසවත් දැන් දන්නවා උයන්න

  • @matildaranjani3946
    @matildaranjani3946 ปีที่แล้ว +2

    අපිත් කොල්ලු හදන wa. Oya ආකාරයට nema. හරිම ගුණ කෑම k..

  • @chandrikadonald7769
    @chandrikadonald7769 3 ปีที่แล้ว +1

    Great...
    Good luck..🇱🇰🇱🇰🇱🇰

  • @shyamaelapatha5041
    @shyamaelapatha5041 ปีที่แล้ว +1

    Great Good luck

  • @jayrajapakse5379
    @jayrajapakse5379 3 ปีที่แล้ว +2

    Thank you Nalaka for promoting our valuable food..

  • @sandyakapugama2688
    @sandyakapugama2688 3 ปีที่แล้ว +4

    රොටි පරාට කන්න නියමයි

  • @ruwankumara6805
    @ruwankumara6805 3 ปีที่แล้ว +1

    Nalaka malliye oya ape rate jathika sampathak obata budu saranai

  • @pabasaradissanayaka7520
    @pabasaradissanayaka7520 3 ปีที่แล้ว +21

    බදුල්ල පැත්තේ ගොසරි කඩවල ඕන තරම් ගන්න පිරිසිදු කොල්ලු ඇට සහ වෑන්ජන හදාගන්න පුලුවන් හැටියට සකස් කරන ලද කොල්ලු පිටි පැකට් තියනව

    • @mjayasinghe5567
      @mjayasinghe5567 3 ปีที่แล้ว

      Sahathika Aththa....

    • @rupamangalika4767
      @rupamangalika4767 3 ปีที่แล้ว

      sthuthe badulu geyoth mathak wenawa

    • @seetagamage101
      @seetagamage101 2 ปีที่แล้ว

      Badulle aya satiyata dewarak wage gadala kanawa 👍👍👍

  • @nandawathiedisanayaka8245
    @nandawathiedisanayaka8245 3 ปีที่แล้ว +1

    Waw.niyamai.jayawawa

  • @thisunijayawardane4065
    @thisunijayawardane4065 3 ปีที่แล้ว +1

    Uyanna Kiyala dunnata bohoma pin! Uyala kanne kohomada kiyala dangena hitiye naha. Ape deshiya kaama kanna bohoma kamathii. Danta Lankawen pita jeewath unath, Lankawata aapu gaman kollu hoyagena uyanawa. Me wagema habala pethi, olu hal, kithul piti wani deshiya amudrwya walin wiwidha wargaye aahara hada ganna kiyala dena men aadarayen illami. Oba Samata Theruwan saranai! Niduk, nirogee suwaya wewa!

  • @kanchanakasthuri4569
    @kanchanakasthuri4569 11 หลายเดือนก่อน +1

    Math kollumaluwa hadala balanawa.eththatama hari watinawa.apagedeshiyadeawal pragunakara pennuwata.

  • @chamindajanaka4101
    @chamindajanaka4101 3 ปีที่แล้ว +1

    budusaranai hamotma

  • @chandaniwelagedara4153
    @chandaniwelagedara4153 2 ปีที่แล้ว +1

    mn den heduwa. Harima rasai.godaak pin kiyala dunnata obatumiyata💐🙏🏻💐🙏🏻

  • @PremalathaPremalatha-kk7iw
    @PremalathaPremalatha-kk7iw 2 หลายเดือนก่อน +1

    Api.badulle❤❤❤❤🎉🎉🎉🎉🎉

  • @singha6372
    @singha6372 3 ปีที่แล้ว +22

    අපේ අම්ම ⁣⁣තේ වත්තෙ කොල්ලු ඉහිනවා. බේත් පෝර මොකුත් නෑ. අපිම වවලා කනවා . කොල්ලු වැස්ස කියලා වැස්සක් වහිනව⁣. සාමාන්‍ය පොද වැහි කාලේ. ඒ කාලේ බලලා ඇට ඉහලා. මාස ගානක් ගියාම නෙලලා, වේලලා. තලලා ඇට අරං තියා ගන්නවා..අපි හදා ගන්නෙ වංගෙඩියක කොටලා .ඒක නිසා තවත් රසයි..

    • @nandawathiedisanayaka8245
      @nandawathiedisanayaka8245 3 ปีที่แล้ว

      Hana.ata.nada.kollu.kiyanna.ana.mama.danna

    • @singha6372
      @singha6372 3 ปีที่แล้ว +3

      @@nandawathiedisanayaka8245 නෑ හන ඇට කියලා දෙයක් නෑ. හන පඳුරු තියනවා. මේක චූටි වැල් සහිත පැලයක්. ගස් නෙවෙයි. වැල්. ඒක පොඩී කරලක් හැදෙනවා. ගූගල් බලන්න .සමහරවිට ඇති. කොල්ලු ගැන අලුත් පරම්පරාව දන්නෙ නෑ. අපේ අම්මලාට පින්සිද්ධ වෙන්න අපිට ඉගැන්නුවා .අපේ ⁣ගමේ ගෙවල්වල නිතරම උයනවා. දානෙට,මගුලට, කුඹුරේ ඇඹුලට, නැතුවම බැරි මාලුව...

    • @singha6372
      @singha6372 3 ปีที่แล้ว

      @@nandawathiedisanayaka8245 ගූගල් තියනවා විස්තර බලන්න පුළුවන් .කොල්ලු කියලා ටයිප් කරන්න .

    • @nandawathiedisanayaka8245
      @nandawathiedisanayaka8245 3 ปีที่แล้ว +1

      @@singha6372 oyata.sthuthi.mama.dakala.athi.namuth.danna

    • @rupamangalika4767
      @rupamangalika4767 3 ปีที่แล้ว

      @@nandawathiedisanayaka8245 nehe hana aeta nemeykollu keyanne wenama danya wargayak

  • @ruwangunawardana9829
    @ruwangunawardana9829 ปีที่แล้ว +3

    හොඳ වැඩසටහනක්

  • @Santhoshiniweerasinghe
    @Santhoshiniweerasinghe 6 หลายเดือนก่อน +1

    Wow super sonic fantastic recipe Thank U so much for your great very useful video 🙏💯👌👍🤩 superb presentation Darling Thank U sister for ur lovely yummy kollu curry🙏👍👌💖💝😘

    • @NalakaSenadeera
      @NalakaSenadeera  6 หลายเดือนก่อน

      Wow thank you🙏🙏🙏

  • @mjayasinghe5567
    @mjayasinghe5567 3 ปีที่แล้ว +1

    Malka mahathmiya ....Obathumeyatath...nalaka puthatath Thuthi Veva....godak pin.....Nava parapure Ayava danuvath kalata....( Thava,Umbalakada....Rampe saha...Rathu lunu )Ekathu kalanam Thavath Rasai.....mage Raththaran Amma....danata jeevathun Athara....nathi namuth....kollu...Vapurana...Avasthave Seta....kollu Vanjanaya....hadana thek E Seyaluma kriyavan harema Sundara .....Rasabara Avasthavan mavi....mavee....penenava.....Rosa kakulu hale bath uyala kollu vanjanaya...hadala ..,....karavala...ho halmassan....thelalata dala,...... mayokkola...malluma..thibbatu..samaga ...game kama....Vala Rasa guna...kiya nimakala nohaka.....E....vagema...vasa visa valin thora mage dayabara Ammage dathinma....Vavana Elavalu....pala varga daanniya...varga godak gevaththe,...hene,....kubure...Apema...kama Thmai Ape Santhosen...Samageyen...Ekamuthuva....harema Aadarayen...lengathukamen hadune Vadune, kave...beeve......E.....Eda.....Ada....gana kiyanna thiyenne....Kadulu...kathavak....E Tharamata.....kalakirela....Conkirit vananthare....Suvisala madera vala kotu vela...Corona.....nisa.......Ane kavada " Rataviruvanta..." .Rasavath game kama velaka Rasa balanna ...Labevida......????????????Oba Samata Theruvan saranin Aayusa bono Veva...niduk neroge Suvaya labeva....jaya Veva......!!!!!!!!

  • @chandaniwelagedara4153
    @chandaniwelagedara4153 2 ปีที่แล้ว +1

    godaak sthutie🎉🎉🎉🎉🎉

  • @sanetaap2542
    @sanetaap2542 3 ปีที่แล้ว +1

    Mage wethark newei. Ape mulu pawlema Aya kanna aaaasama kemak. 💐❤️👌😍

  • @indrakalyani827
    @indrakalyani827 ปีที่แล้ว +1

    Oba samata suba anagathayak

  • @ranjanisewwandi6369
    @ranjanisewwandi6369 3 ปีที่แล้ว +3

    බොහොම ස්තුතියි ඔබතුමියට

  • @ranjaniek.p.w7938
    @ranjaniek.p.w7938 3 ปีที่แล้ว +1

    Kalanam na guna dannava budusaranai

  • @erangamadujeewani2018
    @erangamadujeewani2018 2 ปีที่แล้ว +2

    අම්මෝ මගෙ ආසම කෑම ක්‌. ❤❤❤❤

  • @mapalagamakarunaratna4464
    @mapalagamakarunaratna4464 2 ปีที่แล้ว +2

    නාලක පුතා, හුඟ කාලෙකට පස්සෙ තමයි ඔබේ වීඩියෝ එකක් දකින්නට ලැබුනේ. මම එදා ඔබ කළ ' පුරන් කුඹුරු අස්වද්දමු ' කියන වීඩියෝ හැම එකක්ම නැරඹුවා බොහොම ආසාවෙන්. නැවත හමුවීම ගැන හරි සතුටුයි. ජයවේවා! ඔබට තෙරුවන් සරණයි! ! !

    • @NalakaSenadeera
      @NalakaSenadeera  2 ปีที่แล้ว

      ජයම වේවා ඔබට. හරිම සතුටුයි මටත්.

  • @HemachandraGajanayake-cu8mg
    @HemachandraGajanayake-cu8mg 5 หลายเดือนก่อน

    A great young man and a good grand lady.. Malli your concept is better than the curry. Thanks both of you

  • @rajapaksha6021
    @rajapaksha6021 3 ปีที่แล้ว +1

    supiri kamak tamai

  • @hemagunasekara627
    @hemagunasekara627 ปีที่แล้ว +1

    Ape game kollu🤪

  • @Craftsarefu
    @Craftsarefu 2 ปีที่แล้ว +1

    පරිස්සමෙන් ඉන්න

  • @nilminiwanigasuriya9943
    @nilminiwanigasuriya9943 ปีที่แล้ว +1

    රසයි අම්මාටත් පුතාටත් බුදුු සරණයි

  • @somawathiesomawathie5129
    @somawathiesomawathie5129 3 ปีที่แล้ว +13

    හරි ගුනයහපත්. සිරියාවන්ත. මවක්. යේසු පිහිටයි. මේ පුතාටත්. මවටත්. දීර්ගායු. වේවා.

  • @shirantisilva6695
    @shirantisilva6695 2 ปีที่แล้ว +1

    May waga guna kama hadunnala dan aka gana tanks

  • @happypoppypandashow5806
    @happypoppypandashow5806 ปีที่แล้ว +1

    👍👍👍💞

  • @tb580
    @tb580 3 ปีที่แล้ว +3

    Kollu tika sodala auwe welala ganna oni eta passe badaganna oni.

  • @madupeiris9613
    @madupeiris9613 ปีที่แล้ว +1

    මගේ ප්‍රියතම අාහාරය හැබැයි මෙහෙම නෙවේ ඉතිං මම හදන්නේ
    මේවිදියටත් ඉක්මනටම හදල බලනවා

  • @doladola4890
    @doladola4890 2 ปีที่แล้ว +1

    Amme.oyala.kanakota.math.asahithuna.kanna..sathutin.inna..thruwan.saranI.

  • @rupawathierathnayaka2357
    @rupawathierathnayaka2357 3 ปีที่แล้ว +3

    හරි වචනය (කලවම් කරනව ) කවලං කරනව කියන වචනය වැරදියි

  • @ranjanisewwandi6369
    @ranjanisewwandi6369 3 ปีที่แล้ว +2

    කොල්ලු ලුණුමිරිසත් රසයි

  • @siranisilva7161
    @siranisilva7161 3 ปีที่แล้ว +1

    👍💟💜💛💚💗💖

  • @nilanthiweerasinghe994
    @nilanthiweerasinghe994 3 ปีที่แล้ว +2

    👌👌👌👌👌👌👌👌👌

  • @herathhmc7690
    @herathhmc7690 2 ปีที่แล้ว +2

    Bade ගල් වලට නියම බෙහෙතක්
    එක සති යක්. උයලා කන්න
    ප්‍රෙෂර් කුකර් එකේ තම්බල උයා ගන්න පුලුවන්

  • @sudarma8148
    @sudarma8148 2 ปีที่แล้ว +1

    Nuwaraeliya paththeth kollu curry hadanawa

  • @mageamma7410
    @mageamma7410 3 ปีที่แล้ว +2

    Ausadeeya aharayak

  • @dayaniliyanage1918
    @dayaniliyanage1918 3 ปีที่แล้ว +1

    Thawath Ape Dewalgana Video karanna Malli.mama Pitarata Hitiyath, Hamadaama Mage Maubime Kemabeema Amathaka karannena.

  • @bandujayasinha9096
    @bandujayasinha9096 2 ปีที่แล้ว +1

    🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🏆️

  • @hemagunasekara627
    @hemagunasekara627 ปีที่แล้ว +1

    Ape gamekema🤪

  • @user-wb4ui8gk8k
    @user-wb4ui8gk8k 2 ปีที่แล้ว +1

    Aiye kollu kudu karannatiwa ata pitin uyanna barida...

  • @ruwanigerulat8490
    @ruwanigerulat8490 3 ปีที่แล้ว +3

    පුතේ ශ්‍රී ලංකාවේ පැරණි මුතුන් මිත්තන් කාපු කෑම වර්ග dimostration කරන්න චැනල් එකකින් දැනුවත් කරන්න .හරිම කණගාටුයි ලංකාවේ කුකරි dimostration කරන කට්ටිය ගුණවත් කෑම වර්ග සාදන ක්‍රමය දැනුවත් නොකිරීම ගැන.
    මේ මහත්මියට ඉතාමත්ම ස්තූතිවන්ත වෙනවා මේ වගේ දෙයක් අපිව දැනුවත් කිරීම ගැන .

  • @iranganimangalika7176
    @iranganimangalika7176 3 ปีที่แล้ว +1

    අපි වයඹ ඉන්නෙ හලාවත

  • @dayaniwickramasinghe4823
    @dayaniwickramasinghe4823 ปีที่แล้ว +1

    Kalin badala thiya ganna thibba ne.kalaya gathaweema wadiy.

  • @sumanarathnayaka396
    @sumanarathnayaka396 3 ปีที่แล้ว

    Man qatar wala heteyat netaram kollu uyanawa man haryma asa kamak

  • @demindakonara1145
    @demindakonara1145 ปีที่แล้ว +2

    Kalin sodala awwe welala ganna .etakota.pahasui ekmanin bedaganna puluwan.

  • @nilminianthony9549
    @nilminianthony9549 3 ปีที่แล้ว

    Kollu kiyanni horse gram wlatama neda. Badala kudu karala uyana bawa adai danni. Mn danni reta wathure pegenna daala , udeta uyana vidiya. Themparadu karala pol daala harima rasai.

  • @mehanasalamehanasala7887
    @mehanasalamehanasala7887 9 หลายเดือนก่อน +1

    Thanks unti ❤

  • @samithalakshan7002
    @samithalakshan7002 3 ปีที่แล้ว +3

    අම්මට කියල හදල කාල බලන්න ඔනි💖💖

  • @malanisenevirathna9983
    @malanisenevirathna9983 หลายเดือนก่อน

    Anawssa katha wadi apawenawa resipiya hodai

  • @mareycroos423
    @mareycroos423 3 ปีที่แล้ว +1

    මල්කා අම්මා සොක්

  • @upulupul7574
    @upulupul7574 3 ปีที่แล้ว +1

    නූතන ගෙවිලියන් ට මේ විදියට කරන්න වෙලාවක් තියේද ,කියන එකත් ප්‍රශ්නයක් .

  • @madhusikawirasinha6372
    @madhusikawirasinha6372 3 ปีที่แล้ว +1

    Meka bath ekka nemeida kanne.?

  • @madhusikawirasinha6372
    @madhusikawirasinha6372 3 ปีที่แล้ว +2

    Kollu ata pupuranakota api neda..badila neda?(danna kenek reply karannako..)

  • @lifewithjeeva9091
    @lifewithjeeva9091 3 ปีที่แล้ว +2

    අම්මෝ කටට කෙල එනෝ😋😋😋😋

  • @surekawijesinhe653
    @surekawijesinhe653 3 ปีที่แล้ว

    Bs

  • @madhusikawirasinha6372
    @madhusikawirasinha6372 3 ปีที่แล้ว +1

    Aiyo.. polala pothu ain karanna onamada ..ewath ekka uyanna barida?ahenam kollu kanna wennaha..

  • @geetikarandaniya9375
    @geetikarandaniya9375 3 ปีที่แล้ว

    Harina shookk

  • @lalaniperera4628
    @lalaniperera4628 9 หลายเดือนก่อน +1

    මම ඔස්ටියෝ ආතරයිටීස් රෝගියෙක් ඒ නිසාසියලු දෙනාට පින්

    • @NalakaSenadeera
      @NalakaSenadeera  9 หลายเดือนก่อน

      සුවපත් වේවා...🙏

  • @Eppan932
    @Eppan932 2 ปีที่แล้ว +1

    Api.nm.hadanawa

  • @kumarikaly8494
    @kumarikaly8494 3 ปีที่แล้ว +3

    අපරාදේ කොල්ලු පොතු ටික: වැඩිම තන්තු තියෙන්නෙ පොත්තේ 😲😲😲

    • @kumarikaly8494
      @kumarikaly8494 3 ปีที่แล้ว

      🌷🌷🌷

    • @kumarikaly8494
      @kumarikaly8494 3 ปีที่แล้ว

      something is better than nothing, නේද? මාත් උයලා බලන්නම් කෝ....
      ස්තුතීයි ඔයාට.

    • @kumarikaly8494
      @kumarikaly8494 3 ปีที่แล้ว +1

      පුතේ ඔය තෙම්පරාදුවට අබ, උදු ඇට තේ හැදි 1/4 ක් සහ කඩල පරිප්පු තේ හැදි 1/4 දාලා බැදෙනකොට ලියා ගත් රතු ළුූනු, කරපිංචා, රම්පේ, සහ වියලි මිරිස් කෑලි දමා තෙම්පරාදු කරන්නකෝ......පට්ට රසයි..😍

    • @dorinpogarmoyalaseyaludana8888
      @dorinpogarmoyalaseyaludana8888 11 หลายเดือนก่อน

      Hariyata hari oya poththa pitin thami api kanna Colombo kattiya kanawa arswayanata kanna danna kollu .

  • @herathhmc7690
    @herathhmc7690 2 ปีที่แล้ว +2

    O

  • @nickyalgama9602
    @nickyalgama9602 3 ปีที่แล้ว +1

    💖☀️🇱🇰

  • @user-dy6xk4el6l
    @user-dy6xk4el6l 3 หลายเดือนก่อน

    Matah kollu lebona hadanna danne nehe

  • @lalaniperera4628
    @lalaniperera4628 9 หลายเดือนก่อน +1

    මේ වීඩීයෝ එක මට දෙයි යො දුන්න වගෙ

  • @geetikarandaniya9375
    @geetikarandaniya9375 3 ปีที่แล้ว +1

    Me Dubai wala tiyanawada mewa danna kenek kiyannako ..

  • @rupawathierathnayaka2357
    @rupawathierathnayaka2357 3 ปีที่แล้ว +3

    අපි දන්නව අපි බැදල පියලි කරල මුං මාලුව උයනව වගේ උයනව මේ කොල්ලු ආහරයට ගන්නවනම් අස්සයොන්ට වහේ ශරීරයට ශක්තිය ලැබෙනව කියලයි ආයුර්වේදයෙ කියන්නෙ

  • @Niranjilaperera2378
    @Niranjilaperera2378 ปีที่แล้ว +1

    Api nam umbslakada aniwaryayen danawa kollu walats.

  • @RanjitW2000
    @RanjitW2000 3 ปีที่แล้ว +3

    Too much additional stuff that makes it too long. Could have edited to just 15 minutes. Thank you for otherwise good demonstrations.

  • @padinirupasinghe1321
    @padinirupasinghe1321 29 วันที่ผ่านมา

    පොල්කිරිකොලොරොල්නම්‍ මේ‍රටවලඅයබොනෙ ඇයිඅපෙරටේ‍ අය බයකරවලා පොතෙල්බොනවාතෙහැදිදෙකක්

  • @iranganimangalika7176
    @iranganimangalika7176 3 ปีที่แล้ว +1

    කොල්ලු හැමපලාතෙම නැහැනෙ

  • @rushaniwijesinghe5938
    @rushaniwijesinghe5938 ปีที่แล้ว +2

    පුදුම රස කෑමක්❤❤❤😋😋😋😋😊

  • @Manu-eb4jw
    @Manu-eb4jw ปีที่แล้ว +2

    Hugdawasakin

  • @ariyawathimenike5288
    @ariyawathimenike5288 3 ปีที่แล้ว +1

    අනෙ පුතෙ ඔයා උයන්නත් දන්නවා අපට වැඩිය දන්නවනෙ

  • @kumarigodigamuwa6542
    @kumarigodigamuwa6542 3 หลายเดือนก่อน

    Kondeta cap ekak damma nam hodai neda

  • @gaminidariju2848
    @gaminidariju2848 3 ปีที่แล้ว +1

    apita na....😭😭

  • @sujathathilakarathna7957
    @sujathathilakarathna7957 ปีที่แล้ว

    Kollu bedala ehammama kudu karanna poththa ayin karanne ne

  • @ayshaalmazroui6527
    @ayshaalmazroui6527 ปีที่แล้ว

    Makamajatiharimrasaiguna. Mamakamatiiviyanjanalankavakamaharimarasaigunaiobapisamagasamadamasitimutanks

  • @gangaavigeethaprasadhini7668
    @gangaavigeethaprasadhini7668 2 ปีที่แล้ว

    Thank you 😊...