හුදකලාව බවුන් වඩමින් වැඩ සිටින උත්තමයානන් වහන්සෙ නමක් විසින් දේශනා කරා වූ නිර්මල ධර්ම දේශනය.🙏🙏🙏🙏🙏🙏

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 พ.ย. 2024

ความคิดเห็น • 20

  • @wathsalaukkotuwa8761
    @wathsalaukkotuwa8761 วันที่ผ่านมา

    උතුම් නිර්මල දහම් දේශනා කල පින්වත් ස්වාමින්වහන්සේට පුන්‍යානුමෝදනා පෙරදැරිව මාගේ නමස්කාරය වේවා !
    සාදු සාදු සාදු.

  • @ishd6497
    @ishd6497 10 ชั่วโมงที่ผ่านมา

    Sadu sadu sadu budu saranai 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sudathindika4241
    @sudathindika4241 วันที่ผ่านมา

    නමස්කාර වේවා , සාදු සාදු සාදු !

  • @PrabodaHarischandra
    @PrabodaHarischandra 13 ชั่วโมงที่ผ่านมา

    සාදු සාදු සාදු ග්

  • @vishvabus1537
    @vishvabus1537 วันที่ผ่านมา

    අපේ හාමුදුරුවනේ මේ මොහතේ.නිර්වාණ සම්පත්තිය ලැබුණා වගේ.අපරිමිත සතුටක් ලැබුණා.ඔබ වහන්සේට උතුම් චතුරාර්‍යය සතය්‍ය අවබෝධ වේවා .වන වාසිව සිටි නම්.අවශ්‍ය ප්‍ර්ත්‍ය පහසුකම් නොඅඩුව ලැබේවා .සාදු ... සාදු ...සාදු ...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @විමුක්තියසොයා
    @විමුක්තියසොයා 19 ชั่วโมงที่ผ่านมา

    ආශ්චරියයි මේ ධර්මය 🙏🙏🙏🙏

  • @samantharajapaksha6529
    @samantharajapaksha6529 วันที่ผ่านมา

    සම්මා සම්බුදු සරණයි !

  • @AnulaKumarihami-y4j
    @AnulaKumarihami-y4j 2 วันที่ผ่านมา +1

    සාදු සාදු සාදු ස්වාමීන්ද්‍රයන් වහන්ස දිඝාසිරි වේවා .....🙏🙏🙏🙏

  • @mallikapeduruge4683
    @mallikapeduruge4683 2 วันที่ผ่านมา +1

    උතුම් නිවන් මග දේශනා කරන ඔබ වහන්සේගේ පාද නමස්කාර කරමි සාදු සාදු සාදු.ඔබ වහන්සේට අනේක වාරයක් පිං සිදු වේවා

  • @WasanaDevika
    @WasanaDevika 2 วันที่ผ่านมา +1

    සාදු සාදු සාදු පින්වත් සුවාමින් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා

  • @vishvabus1537
    @vishvabus1537 2 วันที่ผ่านมา

    මේ මොහතේ ඇතිවන කුසල් සිත ඔබවහන්සේට අනුමෝදන් වේවා උතුම් චතුරාර්‍යය සත්‍ය අවබෝධ වේවා .ජිවිතේ අහපු සත්‍ය ම දහම වචන අකුරු මදි මට ඔබවහන්සේට ගව්‍ර්‍ර්‍ර්‍ර්‍රව කරන්න 🙏🙏🙏🙏🙏🙏🙏

  • @amarasamarasinghe
    @amarasamarasinghe 39 นาทีที่ผ่านมา

    🙏🙏🙏

  • @indraniherath3266
    @indraniherath3266 2 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💛💛💛💛💛

  • @Karunawathi-s4y
    @Karunawathi-s4y 22 ชั่วโมงที่ผ่านมา

    අපගේ පින්වත් කල්‍යාණ මිත්‍රයන් වහන්ස ඔබ පද නමස්කර කරමි සාදු සාදු සාදු

  • @sujeewaranmali1083
    @sujeewaranmali1083 16 ชั่วโมงที่ผ่านมา

    🙏🙏🙏💐💐💐

  • @jayanthabogahakotuwa3559
    @jayanthabogahakotuwa3559 2 วันที่ผ่านมา +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏
    Saaddu, Saaddu, Saaddu

  • @vishvabus1537
    @vishvabus1537 2 วันที่ผ่านมา +1

    ධර්මය තුල යම් අවබෝධ යක් ලැබුවේ ඔබ වහන්සේගේ ධර්ම දේසනා අහලා.පින්වත් ස්වාමීන් වහන්ස දවසක් ඔබ වහන්සේ මුණ ගැහෙන්න ආවා.ඔබවහන්සේ නෙවේ වැඩ හිටියේ .එක දවසක් දෙපා නැමද අවසර මුණ ගැහෙන්න .🙏🙏🙏

  • @ආදරණීයදරුවෝ
    @ආදරණීයදරුවෝ 8 ชั่วโมงที่ผ่านมา

    සක්කාය දිට්ඨිය ,ප්‍රහාණයට.. ධර්මය දේශනා කරන්න

  • @nilukaathukorala8575
    @nilukaathukorala8575 2 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @pasindusupun1724
    @pasindusupun1724 2 วันที่ผ่านมา +1

    ගෞරවනීය පින්වත් ස්වාමීන් වහන්සේට පාද නමස්කාර කරමි ධර්ම ය ඇසීම නිසා.අවඛොදයි