මගේ දයාබර පියාණෙනි...(Mage dayabara piyaneni)|Sinhala Christian Hymn
ฝัง
- เผยแพร่เมื่อ 9 ธ.ค. 2020
- Vocals, Melody & Lyrics: Mishani Perera
Music, Mixing & Mastering: Prasanna Mallawaarachchi (Tony M)
Album: වැජඹේවා ඔබෙ නාමේ
Videography: Ishara Perera
Thanks for watching.
All Glory to Our God!🙏
Subscribe for more hymns.
CDs available at - Back to the bible (ජීවිතාලෝකය)
May God bless you all!
කාන්තාර දේශයකදීද පාළුවූ භයංකරවූ වනයේදීද ඔහු උන්වහන්සේට සම්බවිය; උන්වහන්සේ ඔහු වටකරගෙන, ඔහු රැක බලාගෙන, තමන් ඇසේ කළුරුවාව මෙන් ඔහු රක්ෂාකළ සේක.
[12] ස්වාමීන්වහන්සේ පමණක්ම ඔහු ගෙනගිය සේක, අන් දෙවිකෙනෙක් උන්වහන්සේ සමග නොසිටියේය.
ද්වීතීය කථාව 32:10,12
He found him in a desert land, and in the waste howling wilderness; he led him about, he instructed him, he kept him as the apple of his eye.
[12] So the Lord alone did lead him, and there was no strange god with him.
Deuteronomy 32:10,12 KJV
Lyrics:
අසරණ වී මා සිටි විට දී
Asaranavi ma siti vita di
ඔබ මුණගැසුණා මා ස්වාමිනී
Oba munagasuna ma swamini
ඔබ පමණක් මගේ පිහිට වුණි
Oba pamanak mage pihita uni
මගේ දයාබර පියාණෙනි
Mage dayabara piyanani
ඔබේම ඇස මෙන් මා රකිනා
Obema esa men ma rakinaa
මා යන සැමතැන ජය ගෙනෙනා
Ma yana samathena jaya genena
එකම පර්වතය වූ දෙවිදා
Ekama parwathaya wu devida
ඔබ හැර වෙන කොහෙ යන්නද මා
Oba hara wena kohe yannada ma
ඔබේ උතුම්කම වර්ණා කරම්
Obe uthumkama warna karam
නොවෙනස් ප්‍රේමය සිහිකරනෙම්
Nowenas premaya sihikaranem
ඔබේම වන්නට මා තෝරාගත්
Obema wannata maa thoragath
ඔබ නමදින්නම් දිවි ඇති තෙක්
Oba namadinnam divi athi thek
#SinhalaChristianHymn - เพลง
ආමේන් සියලු ප්‍රසංසාව ජිවමාන පේසු පියානන්ට පමනක් හිමි වේවා ලස්සනයි ගිතිකා නංගි ❤️✝️
Thank you
Mishani me giethikawa mage jeevithaya ganama kiyawenawa.ithama alankara lesath athmiekawath oba mema geethikawa gayana kiriema gana dewidunta prasansa wewa amen
Deviyanwahanseta prashansa wewa. Amen. God bless you!
Super. God is using nightly.
I thank God for the wonderful sister
To this generation.
Glory to God
Thank you
Glory to God!
Consolation to the mind at this moment when our country is in chaos
🙏🏽
Sister oba dewindun ta ගායනා karana me geethika dewindunge siyaluma gawrawaya මහිමය ta පමණක් nowa an samage හදවත් dewindun වෙත ස්ථිර වන්නට wadagath we
Deviyanwahanseta siyalu gaurawaya 🙏🏽
Thank you 🙏 Holyspirit . God bless you sister
🙏🙏 God bless you too!
යේසු පිහිටයි...💜💜
ගීතිකාව ලස්සනයි අක්කේ....
යේසු පිහිටයි!
Thank you 🙏🏽
❤
🙏🏽
ජේසු පිහිටයි
ජේසු පිහිටයි!
Lassanai nangi . dawiyanwahansata prashansa wawa! !
Thank you . Amen. God bless you!
Oyge voice eka gdk lassani akke ....god bless you 🙏
Thank you. God bless you too!🙏
Lovely song
God bless you and give you strength to do His ministry
Thank you so much
God bless you too
Amen God bless you
🙏 God bless you too sister!
Wawww akki amazing! Plus u look pretty...😍😍God bless u!
Thank you sis ❤
God bless you too!
Amen amen .god bless you
🙏 God bless you too!
🙏🙏🙏
🙏🙏
God bless you
God bless you too!
prise the lord prise the lord prise the lord amen 🙏🙏🙏 god blese you sister
Amen. God bless you too!!
♥️🤝
🙏
Aman jasu phitaii
🙏 Jesu pihitai!
Beautiful song
praise the Lord
Thank you. Amen
Amazing akki... God bless you ❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏
Thank you . God bless you too 🙏🙏
Nice akki and amazing👍👍
God Bless You 🙏🙏
Thank you mallii
God bless you too!🙏
"ඔබේම වන්නට මා තෝරාගත්.."💖
Glory to Everlasting Father🙏
Amazing akkii...God bless u more n more❤❤
Thank you sis ❤
Amen 🙏
God bless you too !
Sooooo beautiful akki!!!!! :') ❤❤❤ beautiful lyrics! You're a beautiful crown of glory to God. God bless you to do more❤
Thank you nangii. All glory to God. God bless you too ❤❤🙏
Wow nice visual akki God bless you
Thank you mallii. God bless you too 🙏