දයාබර දෙවිදේ | Sinhala Christian Hymn ( Dayabara Devide)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ต.ค. 2024
  • Hope this hymn will memorize you what God did in Your life and still God is with you ❤
    Thank you for Watching..
    May God bless you!
    Lyrics:
    දයාබර දෙවිදේ.. ඔබ මා අත්හරින්නෙ නෑ
    දයාබර දේවියේ.. ඔබ මා තනි කරන්නෙ නෑ
    ගත කල දිවියේ මොහොතක් පාසා ඔබ අත්දුටුවෙමි මා
    අසා තිබුමුත් දැන් දකින්නෙමි ඔබයි දෙවිදුන් කියා
    මගේ පියවර එකක් පාසා ආරක්ෂා කළ නිසා
    හැදින ගත්තෙමි මමයි කළුරුව ඔබේ ඇසේ සුරැකෙනා
    දුබලකම් මගෙ මකා දැමුවා ඔබම ශක්තිය වුණා
    පුදුම ලෙස මට උපකාර කර මා උසස් කෙරුවා
    ඒ හැම මොහොතක් යලි සිතන විට ස්තුති සිතට නැගෙනා
    ස්තුති කරන්නට මේ වචන මදි කෙතරම් පුදුමද කියා
    #SinhalaGeethika
    #KithunuGeethika

ความคิดเห็น • 81

  • @Sehara-jk1ki
    @Sehara-jk1ki 2 ปีที่แล้ว +4

    ස්තුතියි මගේ ස්වාමිනි .සදා මහිමය ඔබටම වෙිවා.අාමෙන්.සහෝදර තුමෙනි ජේසුපිහිටයි.අාමෙන්. අාලේලුයා.🙏🙏🙏💚💚💚💚

    • @MishaniPerera
      @MishaniPerera  2 ปีที่แล้ว

      ජේසු පිහිටයි 🙏🏽

  • @ashade7114
    @ashade7114 ปีที่แล้ว +3

    මම හරිම කැමතියි ගීතිකාවට

  • @shandramajdjmeian3282
    @shandramajdjmeian3282 ปีที่แล้ว +2

    ආමේ‍න් නංගි සිංදු හැම විටම කියන්නෙ නිස්කලන්ක පරිසරයෙ හරි ෂෝක් එකට සිංදු කියනවා පේසු පියා ඔයාගෙ සංදු අහල හරි සතුටුයි ❤️✝️

  • @amilarajapaksha7738
    @amilarajapaksha7738 2 ปีที่แล้ว +4

    ජේසු පිහිටයි 🙏

    • @MishaniPerera
      @MishaniPerera  2 ปีที่แล้ว +1

      ජේසු පිහිටයි!

  • @theershashalomi4047
    @theershashalomi4047 3 ปีที่แล้ว +2

    Siyaluma mahimayan prasanshawan sawaamini obatai....🙏🙏🙏 geethikaawen subhaaranchiya gena yannawuu sahodariya wenuwen obata sthuthiii...

    • @MishaniPerera
      @MishaniPerera  3 ปีที่แล้ว

      Amen 🙏🙏 Thank you sister

  • @champarichard3531
    @champarichard3531 ปีที่แล้ว +2

    Good godbess sister thanks so much ❤ 🙏

  • @banuradika3104
    @banuradika3104 ปีที่แล้ว +2

    🙏

  • @dilinidesilva79
    @dilinidesilva79 3 ปีที่แล้ว +2

    හැදින ගත්තෙමි මමයි කළුරුව ඔබේ ඇසේ සුරැකෙනා

  • @borntosuccess2047
    @borntosuccess2047 3 ปีที่แล้ว +3

    ජීවිතේට අහපු නැති ලස්සන කටහඬක් මිශානි සිස්ටර්

    • @MishaniPerera
      @MishaniPerera  3 ปีที่แล้ว

      දෙවියන් වහන්සේට සියලු ප්‍රශංසාව 🙏🙏

  • @salmasasha4491
    @salmasasha4491 3 ปีที่แล้ว +3

    ජේසු පිහිටයි

    • @MishaniPerera
      @MishaniPerera  3 ปีที่แล้ว

      ජේසු පිහිටයි 🙏

  • @pradeepjayasingha6382
    @pradeepjayasingha6382 3 ปีที่แล้ว +2

    Wow oya harimalassanay

  • @udayac6446
    @udayac6446 2 ปีที่แล้ว +2

    Amen . Glory to Lord Jesus . AND BLESS C

    • @MishaniPerera
      @MishaniPerera  2 ปีที่แล้ว

      Amen 🙏🏽
      God bless you too!

  • @stunt_senwa7816
    @stunt_senwa7816 3 ปีที่แล้ว +2

    ලස්සනයි අක්කේ

  • @pradeepjayasingha6382
    @pradeepjayasingha6382 3 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏

  • @ruwanisadamali5260
    @ruwanisadamali5260 ปีที่แล้ว +2

    ගොඩක් ලස්සනයි අක්කි

  • @samantharoshan2261
    @samantharoshan2261 3 ปีที่แล้ว +2

    Amen ✨✨✨✨✨✨

  • @ranjithkumara8456
    @ranjithkumara8456 3 ปีที่แล้ว +2

    Amen 🙏🙌👏❤Lassanai

  • @anushkalakmal1477
    @anushkalakmal1477 3 ปีที่แล้ว +3

    apa saama deinma usas karana walgaya nowa hisa karana dewidun jiwamanaya sistar god bless you sister 👌👌👌

    • @MishaniPerera
      @MishaniPerera  3 ปีที่แล้ว +1

      Amen. God bless you too brother!

  • @thusharabandaranayake4950
    @thusharabandaranayake4950 3 ปีที่แล้ว +2

    Geethikawat lassanai.Oyath lassanai.Thank you Jesus!🥰

  • @dhananjanimali2634
    @dhananjanimali2634 3 ปีที่แล้ว +3

    Godblessyou

  • @anuragaudesh
    @anuragaudesh 3 ปีที่แล้ว +4

    Glory To Lord Jesus Christ ❤❤❤

  • @jameskamal6814
    @jameskamal6814 3 ปีที่แล้ว +2

    Thank you Jesus ♥️May Almighty Lord bless you Sister.. Superb..😇👍💜👏

    • @MishaniPerera
      @MishaniPerera  3 ปีที่แล้ว

      Thank you. God bless you too 🙏

  • @tonymallawaarachchi
    @tonymallawaarachchi 3 ปีที่แล้ว +2

    supiri thamai hamadaamath duwee oba

    • @MishaniPerera
      @MishaniPerera  3 ปีที่แล้ว

      Deviyanwahansege karunawa pamanai. Music thamai 👍. Deviyanwahanse obe hakiyawa Ashirwaada karanasekwa . Thank you Tony Aiye .
      🙏

  • @VinodhanJ-tq8ej
    @VinodhanJ-tq8ej 3 หลายเดือนก่อน +1

    Thank you Jesus for this song god bless you sister

    • @MishaniPerera
      @MishaniPerera  2 หลายเดือนก่อน

      Amen
      God bless you too

  • @edirisinghebandara2375
    @edirisinghebandara2375 3 หลายเดือนก่อน +1

    Dewa asirwada.❤❤❤❤

    • @MishaniPerera
      @MishaniPerera  3 หลายเดือนก่อน

      🙏🏽🙏🏽

  • @judenickson4476
    @judenickson4476 3 ปีที่แล้ว +2

    Praise the lord ❤

  • @victorypereira68
    @victorypereira68 3 ปีที่แล้ว +2

    PRAISE THE LORD..All GLORY TO LORD JESUS .annointed voice.beautiful voice as usual.God bless you sister
    🙏❤

    • @MishaniPerera
      @MishaniPerera  3 ปีที่แล้ว

      Amen 🙏. Thank you. God bless you too!🙏

  • @anomasandamali4807
    @anomasandamali4807 3 ปีที่แล้ว +3

    Beautiful hymn.god bless sister 🙏😍

    • @MishaniPerera
      @MishaniPerera  3 ปีที่แล้ว +1

      Thank you sister. God bless you too 🙏🙏

  • @tharukafernando8697
    @tharukafernando8697 3 ปีที่แล้ว +2

    Wow another amazing creative work..A beautiful hymn. May God bless you to do more and more creations like this.❤️😊

    • @MishaniPerera
      @MishaniPerera  3 ปีที่แล้ว

      Thank you malli ❤☺ God bless you too 🙏

  • @kevinpaul5456
    @kevinpaul5456 3 ปีที่แล้ว +3

    This hymn really wonderful,
    May God bless you sister abandantly and increase your talents.

    • @MishaniPerera
      @MishaniPerera  3 ปีที่แล้ว

      Thank you brother. God bless you too!

  • @sarichiranjeewa3818
    @sarichiranjeewa3818 3 ปีที่แล้ว +2

    🙏God bless you sister❣️beautiful hymn ✝️

    • @MishaniPerera
      @MishaniPerera  3 ปีที่แล้ว

      Thank you. God bless you too 🙏

  • @nashonperera
    @nashonperera 3 ปีที่แล้ว +2

    So Beautiful Akki😍
    Excellent Work👍
    God Bless You😇

    • @MishaniPerera
      @MishaniPerera  3 ปีที่แล้ว +1

      Thank you malli. God bless you too ❤

  • @sandunihansika4266
    @sandunihansika4266 3 ปีที่แล้ว +2

    So beautiful akki god bless you akki ❤❤

    • @MishaniPerera
      @MishaniPerera  3 ปีที่แล้ว

      Thank you nangii. God bless you too!🙏☺

  • @oshemiedeza4115
    @oshemiedeza4115 3 ปีที่แล้ว +3

    Beautiful akki! God bless u!♥️

    • @MishaniPerera
      @MishaniPerera  3 ปีที่แล้ว +1

      Thank you nangii. God bless you too ❤

  • @tvjewel5523
    @tvjewel5523 3 ปีที่แล้ว +2

    heart touching hymn.may god bless you!sister

    • @MishaniPerera
      @MishaniPerera  3 ปีที่แล้ว

      Praise the Lord! God bless you too!

  • @m.rmalakadrums2047
    @m.rmalakadrums2047 3 ปีที่แล้ว +2

    God bless you sister

    • @MishaniPerera
      @MishaniPerera  3 ปีที่แล้ว +1

      God bless you too brother!

  • @judenickson4476
    @judenickson4476 3 ปีที่แล้ว +2

    Beautiful song akki😊❤

  • @dilinidesilva79
    @dilinidesilva79 3 ปีที่แล้ว +2

    Lovely❤️

  • @heshannperera4433
    @heshannperera4433 3 ปีที่แล้ว +2

    Good work akki God bless you ♥️🙏

    • @MishaniPerera
      @MishaniPerera  3 ปีที่แล้ว

      Thank you malli. God bless you too ❤

  • @amilarajapaksha7738
    @amilarajapaksha7738 3 ปีที่แล้ว +3

    ජේසු පිහිටයි

    • @MishaniPerera
      @MishaniPerera  3 ปีที่แล้ว

      🙏🙏ජේසු පිහිටයි