සරලවම ෆ්ලෑශර් කොටයක් හදමු,ලයිට් දාමු.How to create a flasher simply.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.พ. 2025
  • හායි යාලුවනේ ,
    vesak kudu playlist :- • Vesak kudu
    karakena kuduwa hadamu part 1/2/3/4 :- • කැරකෙන කූඩුවක් මුල සිට...
    තරු අටපට්ටම :- • තරු අටපට්ටමක් හදමු. Le...
    දහ අටපට්ටම :- • දහ අටපට්ටමක් හදල,අලවමු...
    වහළ අටපට්ටම part 01 :- • Part-#01# වහළ අටපට්ටමක... වහළ අටපට්ටම part 02 :- • Part-#02#වහළ අටපට්ටම අ...
    5 w light වැලක් හදමු :- • 5w ලයිට් වැලක් හදමු .5...
    මහා පහන් කූඩු හා තොරණ් එකතුව :- • මහා පහන් කූඩු හා තොරණ්...
    කැරකෙන කූඩුවක් හදමු,part ( 01/ 02/ 03/ 04 ):- • කැරකෙන කූඩුවක් මුල සිට...
    මේ තියෙන්නේ යාලුවනේ මගෙ අලුත් චැනල් එකේ (Laka Art) ලිනික් එක.පුලුවන් අය සෙට් වෙන්න.😃❤️😘
    🏮 • EP#1# අනුශ්ක උදානගේ පැ...
    අපේ අලුත් ආතල් Film චැනල් එකේ ලින්ක් එක,ඒකටත් සෙට් වෙන්න.😍❤️
    🏮 • සරුංගල් යවන කොල්ලොන්ගේ...
    ඔන්න තවත් අලුත් වීඩියෝ එකක් අරගෙන ආවා😃.ඒ වීඩියෝ එක තමා "සරලවම ෆ්ලෑශර් කොටයක් සාදන අකාරය",ඉතින් යාලුවනේ මගේ වීඩියෝ එක හොඳයි නම්👇,
    🏮Like කරන්න.👍
    🏮ඔයාලගෙ අදහස් Coment කරන්න.📲
    🏮මගේ චැනල් එක දැන්ම Subscribe කරන්නත් අමතක කරන්න එපා.🔔
    මගේ facebook පිටුව ඒකටත් සෙට් වෙන්න👇, / sl-kite-laka-104655632...
    මගෙ tik tok එකවුන්ට් එකටත් සෙට් වෙන්න👇 , vm.tiktok.com/...
    වට්ස් ඇප් අංකය :- 0703249255
    මගේ ඊලග වීඩියෝ එකත් ඉක්මනටම ගේන්නම්. ඉතින් යාලුවනේ ඒ වීඩියෝ එකෙන් හමුවෙමු. මගේ යාළුවෝ හැමෝම පරිස්සමෙන් ඉන්න! . ආදරෙයි.🙏😃❤️🙈
    🖊️🖊️🖊️🖊️🖊️🖊️🖊️🖊️🖊️🖊️🖊️🖊️🖊️🖊️🖊️🖊️🖊️🖊️🖊️🖊️🖊️
    Hi friends,
    Here is the link to my new channel (Laka Art).Anyone can join this.
    🏮 • EP#1# අනුශ්ක උදානගේ පැ...
    Here is the link to my parody channel ආතල් Film,.Anyone can join this.
    🏮 / p9mfgfnjim
    A guys, I brought another new video😃,That video is "How to create a flasher log simply" ❤️ So guys if my video is good,👇,
    🏮Like👍
    🏮Comment your ideas 📲
    🏮Don't froget to subcribe me with my channel🔔
    Join my facebook page tootoo👇, / sl-kite-laka-104655632...
    My tik tok account 👇 vm.tiktok.com/...
    Whats app no :- 0703249255
    I'll bring my next video soon,let's find out from that video.We hope to bring that video soon. All my friends be careful . LOVE MY FRIENDS. BYE...........😊❤️😍🥺

ความคิดเห็น • 45

  • @lalithwickramasinghe264
    @lalithwickramasinghe264 7 หลายเดือนก่อน

    Thanks

  • @Henegama324
    @Henegama324 8 หลายเดือนก่อน +1

    Super

  • @pubudugimhan2802
    @pubudugimhan2802 ปีที่แล้ว +1

    Superb bro ❤

  • @HATTRICK-b8d
    @HATTRICK-b8d ปีที่แล้ว +5

    අයියේ මම කැරකෙන කූඩුවක් හදන විදිය තේරෙන වීඩියෝ එකක හොය හොය හිටියේ.අයියාගේ වීඩියෝ එක තමයි මට හොදටම තේරුනේ.Thankyou brothers .😁😁👍

    • @laka1586
      @laka1586  ปีที่แล้ว

      ❤️🥺

  • @skpsendanayaka5838
    @skpsendanayaka5838 8 หลายเดือนก่อน

    Super
    Budu saranai

  • @sisirakumara2492
    @sisirakumara2492 8 หลายเดือนก่อน

    Oke koteta.denna oni 'n' wiar eka.nathnam spak eka wadi.

  • @j.pariyapala78
    @j.pariyapala78 8 หลายเดือนก่อน

    Great thank you so much ❤

  • @shehaninduwara-gz3bq
    @shehaninduwara-gz3bq ปีที่แล้ว +2

    යකෝ මට හාට් ඇටෑක් හැදෙයි සරුංගයක් දාපන්

  • @epicpoker.ep.7486
    @epicpoker.ep.7486 ปีที่แล้ว

    නියමයි නියමයි

  • @savindyaashani-wr9em
    @savindyaashani-wr9em ปีที่แล้ว +10

    අනාම් වනම් නරන් සරුන්ගල් තමා ඔනා😂😂😂😂😂😂😂😂

    • @laka1586
      @laka1586  ปีที่แล้ว +2

      Hmmo😂😂

  • @Dumiya486
    @Dumiya486 ปีที่แล้ว +4

    ඔන්න මම තමා ස්සෙල්ලාම බැලුවෙ♥️

  • @FFDulesh
    @FFDulesh 8 หลายเดือนก่อน

    පැකර් කොටය ලී කොටෙකින් හදන්න බැරිද?😊

  • @nimnethnawanga
    @nimnethnawanga ปีที่แล้ว +2

    sarunga layakuth hadamu

    • @laka1586
      @laka1586  ปีที่แล้ว

      Ita psse digatama sarungal

    • @nimnethnawanga
      @nimnethnawanga ปีที่แล้ว

      @@laka1586 maru

  • @DilumThenuka
    @DilumThenuka ปีที่แล้ว

    Coockerspaniel neda bawwa shoi

  • @mcbond6162
    @mcbond6162 8 หลายเดือนก่อน +1

    Ballath penwanna..ahinsakain👍💖👍👍

  • @athularuwan7678
    @athularuwan7678 ปีที่แล้ว

    කරන්ට් ගද්ද් තහඩුවෙන් තහඩුවට පාස්සන්න පුලුවන්ද

  • @shehaninduwara-gz3bq
    @shehaninduwara-gz3bq ปีที่แล้ว +2

    ඉක්මනින් සරුංගයක් ඔන

  • @PHONKMUSIC-en4sj
    @PHONKMUSIC-en4sj 8 หลายเดือนก่อน

    අනේ අයියේ පොඩියට තොරණක් වයරින් කරන්න කියල දෙන්නකෝ. ලොකු උදව්වක්😢😢😢

  • @White_gaaming
    @White_gaaming ปีที่แล้ว +2

    Engineer wenna hitpu ekek sarungal hadanna patan gattama 🙂💔
    Supiri ayye 💕

    • @laka1586
      @laka1586  ปีที่แล้ว +1

      Engineer kenek thma😅😅

    • @White_gaaming
      @White_gaaming ปีที่แล้ว +1

      @@laka1586 addeh 😂💕. Gammk thma🌝

  • @ravinduchamara1009
    @ravinduchamara1009 8 หลายเดือนก่อน

    onna Subs kala.. kiyala dena de bokkenma kiyala dunna

  • @IsharaNadun
    @IsharaNadun 8 หลายเดือนก่อน +1

    😢පෑශර් කොටේට උන බටයක් ගන්න බැරිද අයියා

  • @Kaveebrosl3197
    @Kaveebrosl3197 ปีที่แล้ว

    සරුංගල් ගබෙක් ඕන.

  • @bashithanethmina6769
    @bashithanethmina6769 ปีที่แล้ว

    ❤️👍

  • @CN_EDITZ_107
    @CN_EDITZ_107 ปีที่แล้ว +1

    Mma1

    • @laka1586
      @laka1586  ปีที่แล้ว +1

      Thnks❤

  • @blackeagle4472
    @blackeagle4472 ปีที่แล้ว

    Apita ona sarungal.😢 sarungal boysla me paththata❤

    • @CHATHU416
      @CHATHU416 ปีที่แล้ว

      plyan yanta

  • @vidusankanethsara5485
    @vidusankanethsara5485 ปีที่แล้ว

  • @CN_EDITZ_107
    @CN_EDITZ_107 ปีที่แล้ว +1

    Mama 1

  • @ravibupramaratna1810
    @ravibupramaratna1810 ปีที่แล้ว

    නයා සරුංගලයක් හදන්න

  • @devidurangika9136
    @devidurangika9136 ปีที่แล้ว

    Monara saungalayak one sizz 12 arinna aniwa one 8 wendata junye

  • @itzax1Lk
    @itzax1Lk 8 หลายเดือนก่อน +4

    අනේ අයියෙ සැමන් ටින් එකෙන් flasher කොටය හදන හැටි ගේන්නකෝ ටක්ගාලා .මං සහ යාළුවො බලං ඉන්නවා. කරන්ට් එක දෙන විදිය හරියට කියල දෙන්නකෝ please ❤

  • @sumithbandara8964
    @sumithbandara8964 ปีที่แล้ว

    1st like 1st comment 19 second

  • @ravinnawodya
    @ravinnawodya ปีที่แล้ว

    Background music eka nathuwa original sound ekam dunn nm ptta. Good job ❤

  • @PANDAFF-n7o
    @PANDAFF-n7o ปีที่แล้ว

    අනෙ මොනරෙක් හදන්නකො 🎉