Flasher කොටයක් හදමු.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ม.ค. 2025

ความคิดเห็น • 472

  • @hashank.godage6234
    @hashank.godage6234 4 ปีที่แล้ว +114

    ගොඩක් අය මේවා කරන්නෙ නෑ දැන් තාක්ෂණැය දියුණු නිසා,, ඒත් මේවා තමයි නියම වැඩ,, මේවා කරල ගන්න වටිනාකම, සතුට දියුණූ තාක්ෂණය භාවිතයෙයෙන් ගන්න බෑ,, සුපිරි බ්‍රදර් දිගටම මේ වගේ ඒවා දාන්න ගොඩක් වටිනවා

    • @ArtsAndCraftsSrilanka
      @ArtsAndCraftsSrilanka  4 ปีที่แล้ว +6

      Hashan K. Godage
      Thank you....😍😍

    • @savithkaushal2680
      @savithkaushal2680 3 ปีที่แล้ว +6

      අනිවාර්යයෙන්ම සහොදරයා. තොරන් වල එහෙම ඔය ක්‍රමය භාවිතා කරනවා.

    • @nuwanpathirajage6102
      @nuwanpathirajage6102 7 หลายเดือนก่อน

      👍👍💐

    • @SsChamara-c3t
      @SsChamara-c3t 7 หลายเดือนก่อน

      ජයවේවා,,,,,,

  • @banduladharmakeerthi7308
    @banduladharmakeerthi7308 3 ปีที่แล้ว +18

    සුපිරියි... තොරණ් රාජයො බලන්න අපි ගියාම තොරණ් දිහා නෙවෙයි වැඩිපුරම බලන්නේ ප්ලෑශර් කොටේ දිහා...අද ඉන්න අය මේවා දන්නෑ ...
    විවිධාකාර සර්කට් නිසා ,චිප් එකට ප්‍රෝග්‍රෑම් කරපු ඒවා වගේද මෙහෙම දෙයක් තමුන්ගෙ මහන්සියෙන් හදාගත්තාම දැනෙන සතුට

  • @DewmiVihanga-w4g
    @DewmiVihanga-w4g 8 หลายเดือนก่อน +2

    Supiriyak

  • @slrgbgamer6189
    @slrgbgamer6189 8 หลายเดือนก่อน +2

    එකනම් සුපිරියක් බ්‍රදර් වටිනව ,මමත් මෙක බලන් හදනව එකක්, කැරෙකෙන වෙසක් කුඩුවක් හදනවිඩියොවකුත් දාන්න 👍👍👍👍

  • @gaveecreation8241
    @gaveecreation8241 2 ปีที่แล้ว +2

    හොදටම තේරැනා අයියෙ. වැඩෙ මරු

  • @premilakumari3044
    @premilakumari3044 7 หลายเดือนก่อน +1

    Pattama wadak mama mage kuduwata meka damma ☺️

  • @Yasindu-c3t
    @Yasindu-c3t 8 หลายเดือนก่อน +3

    වැඩ්ඩෙක්ම තමයි 👍👍👍

  • @අඛිලඉඳුරංග
    @අඛිලඉඳුරංග 3 ปีที่แล้ว +4

    පහසුවෙන් හදාගන්න පුලුවන් විදියට කියලා දුන්නා... සුපිරි 👍

  • @sarigamadj6061
    @sarigamadj6061 4 ปีที่แล้ว +22

    ඒකනම් වටිනව බොක්ක...මමත් එකක් හදනවා මේක බලාගෙන...එල...මෙවගෙ ඒව තව ඕනෙ...

  • @sanchanasandaruwan5384
    @sanchanasandaruwan5384 3 ปีที่แล้ว +6

    ගොඩක් වටින වීඩියෝ එකක්👍

  • @gayanhirantha9978
    @gayanhirantha9978 3 ปีที่แล้ว +1

    ලස්සන වැඩක්..ඔක්කොම පිලිවෙල්ට කියල දුන්න..තව විඩියො ඔනෙ

  • @PrasannaDarshana-ze5ne
    @PrasannaDarshana-ze5ne 8 หลายเดือนก่อน +1

    Supiri......waddek.......budusaranai

  • @rohana.pushpakumara5281
    @rohana.pushpakumara5281 3 ปีที่แล้ว +1

    Niyamai bokka.nodanna ayata therena widihata wade kiyala dunna.ela ela

  • @NuwanMadushanka-n3f
    @NuwanMadushanka-n3f 7 หลายเดือนก่อน +1

    Niyamaii math hadanawa thoranak. Thanx ❤

  • @sharindaomash4287
    @sharindaomash4287 3 ปีที่แล้ว +1

    Supuriy math haduva

  • @shilpawithkorean
    @shilpawithkorean ปีที่แล้ว +1

    මේක මරු බන්...🌹

  • @dilrukshithayaga306
    @dilrukshithayaga306 7 หลายเดือนก่อน +1

    නියමයි අයියෙ සුපිරි❤❤❤

  • @mathematicswithsanjeewa
    @mathematicswithsanjeewa 2 ปีที่แล้ว +2

    පට්ටම පට්ට... කියලා වැඩක් නෑ... ගින්දර වැඩක්...

  • @roshantharanga9586
    @roshantharanga9586 ปีที่แล้ว +1

    නියමයි නේ ...

  • @isharasandaruwan1391
    @isharasandaruwan1391 2 ปีที่แล้ว +1

    පට්ටයි අයිය්👍🤙🤙

  • @samadhinenasala8165
    @samadhinenasala8165 ปีที่แล้ว +1

    සුපිරි විඩියෝ එකක්

  • @Theekshana-e1v
    @Theekshana-e1v ปีที่แล้ว +1

    Mekanam niyamayi❤

  • @roshandananjana2345
    @roshandananjana2345 2 ปีที่แล้ว +1

    බුදුසරණයි

  • @IsuruSampath-h8m
    @IsuruSampath-h8m 7 หลายเดือนก่อน

    එකනන් මරු අයියෙ

  • @chamilsanjeewa4475
    @chamilsanjeewa4475 2 ปีที่แล้ว +1

    Godak watinawa

  • @pubudugimhan2802
    @pubudugimhan2802 ปีที่แล้ว +1

    Superb bro ❣️

  • @pubuduwijerathna244
    @pubuduwijerathna244 ปีที่แล้ว

    සුපරි...thankx bro...🤟

  • @aaindians
    @aaindians 6 หลายเดือนก่อน +1

    ආරක්ෂාවට ප්ලැෂර් කොටයට නිවුටල් එක දීලා බල්බ් වලට live කනේෂන් එක දෙමු වැරදීමකින් අහුවුනොත් ඇල්ලුවේත් හානියක් නෑ බං😊

  • @vishwawijesinghe5065
    @vishwawijesinghe5065 4 ปีที่แล้ว +3

    Thanks. Man Meka balagenama haduwa 👍🏻👍🏻

  • @Thimi_Bro-2
    @Thimi_Bro-2 3 ปีที่แล้ว +1

    Oya dhakshayek
    ගොඩක් thanQ🙂🙂🙂🙂🙂

  • @samalkasanjana5282
    @samalkasanjana5282 3 ปีที่แล้ว +1

    Vido එක ලස්සනයි අයියා බෝක්කා

  • @penalaboda
    @penalaboda 3 ปีที่แล้ว +14

    ඉතාමත් වටිනවා.🙏

    • @ArtsAndCraftsSrilanka
      @ArtsAndCraftsSrilanka  3 ปีที่แล้ว +2

      තෙරුවන් සරණයි.

    • @mrbattagaming9311
      @mrbattagaming9311 3 ปีที่แล้ว +1

      Attamai godak hodai

    • @kasunindika5008
      @kasunindika5008 3 ปีที่แล้ว +1

      etha Kota niutal eka kohetada gahanne

    • @ArtsAndCraftsSrilanka
      @ArtsAndCraftsSrilanka  3 ปีที่แล้ว

      @@kasunindika5008 eka bulb walata set karanne.phase eka flasher koteta dila rata walata anuwa eliyata enava eka bulb wala eka pathtakata denava.neutral eka kelinma bulb walata denava

  • @gayanfernando8725
    @gayanfernando8725 4 ปีที่แล้ว +30

    පොඩි කාලේ ඉදන් බන් මේ සිස්ටම් එක හෙව්වේ පොඩි තොරනක් ගහන්න.පිං මචන්.❤❤

    • @ArtsAndCraftsSrilanka
      @ArtsAndCraftsSrilanka  4 ปีที่แล้ว +3

      😍😍

    • @gayanfernando8725
      @gayanfernando8725 4 ปีที่แล้ว +4

      @@ArtsAndCraftsSrilanka කැරකෙන කූඩුව දෙපැත්තට කැරකෙන සිස්ටම් එකයි ඒකේ ලයිට් සිස්ටම් එකයි පොසොන් පෝයට කලින් ඕනා.

    • @SDGEEKLK
      @SDGEEKLK 3 ปีที่แล้ว +2

      Math yako thoranak balanna giyata passe shape eke pitipassata gihin balana wa oya rola karakena diha .mata mara prashnaya wela thibbe eka .dan hari

  • @anuradhathemiya5356
    @anuradhathemiya5356 3 ปีที่แล้ว +1

    සුපිරි අයියා

  • @senethbota5655
    @senethbota5655 4 ปีที่แล้ว +9

    ස්තූතියි Bro,
    පිං සිද්ද වේවා
    තෙරුවන්සරණයි!

  • @erangalakmal1979
    @erangalakmal1979 ปีที่แล้ว +1

    Supiri.😊

  • @niroshanmadusanka2340
    @niroshanmadusanka2340 2 ปีที่แล้ว +1

    Niyamai.

  • @ruchirarochana3930
    @ruchirarochana3930 ปีที่แล้ว

    ගොඩක් පින් ....තෙරුවන් සරණයි ....

  • @UmayangaLasindu715
    @UmayangaLasindu715 3 ปีที่แล้ว

    Ekanm Patta Ayya

  • @MotivationZip.
    @MotivationZip. 3 ปีที่แล้ว +1

    Adee supiriyneeeeee macho

  • @lalindrapandukabhaya912
    @lalindrapandukabhaya912 3 ปีที่แล้ว +1

    පට්ට පට්ටම පට්ට සුපිරි

  • @MagicArtMusic
    @MagicArtMusic 3 ปีที่แล้ว +1

    Athatama niyamai

  • @asithask5270
    @asithask5270 7 หลายเดือนก่อน

    Superb ❤️🤗

  • @nimanthamd4141
    @nimanthamd4141 ปีที่แล้ว

    සුපිරි බ්‍රො

  • @shasthreekaushalya6410
    @shasthreekaushalya6410 ปีที่แล้ว +1

    නියමයි 👌💪

  • @vishva8kumara
    @vishva8kumara 7 หลายเดือนก่อน +1

    ඔය වයර් එකෙන් එක ලයින් එකක 5W බල්බ් 50ක් වෙනකන් දාන්න පුළුවන්. ඊට වැඩි වෙනවනං තව සමාන්තරව වයර් අදින්න් ඕනි බල්බ් 50කට එක ගානෙ.

    • @SuranPerera-u1g
      @SuranPerera-u1g หลายเดือนก่อน

      බල්බ් වැල් දාන්න පූලුවන් ද

  • @sldream6194
    @sldream6194 3 ปีที่แล้ว +1

    හරිම වැදගත් වීඩියෝ එකක්

  • @ඇන්තනි
    @ඇන්තනි 4 ปีที่แล้ว +2

    සුපිරි සිරාවටම

  • @akilasenevirathna9890
    @akilasenevirathna9890 4 ปีที่แล้ว +1

    patta wade
    budusaranai

  • @namalbandara2368
    @namalbandara2368 4 ปีที่แล้ว +2

    ටෙලර් අයයෙ පට්ට ඈ.. 👍👍👍👍👍👍

  • @harshanawijenayake5904
    @harshanawijenayake5904 ปีที่แล้ว +1

    6V 65rpm reduction gearbox slow speed micro n20 full metal gear moter eken puluwand

  • @santhawikramarathn803
    @santhawikramarathn803 3 ปีที่แล้ว +1

    Mama akak heduwa motaraya tikak solo karaganna ona kramaya kiyanna fen wela pitipasse tjjliyena podi motar akak gaththe

    • @ArtsAndCraftsSrilanka
      @ArtsAndCraftsSrilanka  3 ปีที่แล้ว +1

      Motor ekata dena voltage eka adu karanna.230v ekak neda(ehenam sealin fan wala speed wenas karana kallak dala balanna)Podi puliyak motor ekata dala loku puliyak widiyata kote kanuwak kapala belt ekak danna.
      Nathtan gear wheel set ekak danna.

  • @madushanka2793
    @madushanka2793 3 ปีที่แล้ว +1

    Niyamai bro......

  • @techshadow4751
    @techshadow4751 4 ปีที่แล้ว +1

    Meka godak ayata wathina video ekak hemotama සුපිරි

  • @wasantharathnamalalarathna1063
    @wasantharathnamalalarathna1063 3 ปีที่แล้ว +2

    Mamath haduw patta 😀

  • @kirihonda7095
    @kirihonda7095 ปีที่แล้ว +2

    Mama podi kale haduwa danakota tip1ka off wenna gattaa parata kokkak gahala torana pennuwe
    Dankle e sellam ba lmainta nidahasath na

  • @Bkv-w2y
    @Bkv-w2y 7 หลายเดือนก่อน +1

    නිල්පාට වයර් එක හෝල්ඩරේටමද එන්නෙ දුබුරුපාට එක flashar කොටේටද සඉප්ලඉ කරන්න ඕනි

    • @Bkv-w2y
      @Bkv-w2y 7 หลายเดือนก่อน

      නෝමල් කරන්ට් එක දුන්නම ඇතිම මුකුත් සකීට් ඕනි නැද්ද

  • @anandaalahakoon7059
    @anandaalahakoon7059 2 ปีที่แล้ว

    නියමයි වැඩෙි

  • @akilasandaruwan5074
    @akilasandaruwan5074 4 ปีที่แล้ว +1

    Supiri digatama karagena yamu.

  • @desan9809
    @desan9809 4 ปีที่แล้ว +2

    නියමයිනේ

  • @kasuneranda9680
    @kasuneranda9680 3 ปีที่แล้ว +1

    attatama hodai

  • @akilaimarshana
    @akilaimarshana ปีที่แล้ว +1

    Patta ❤

  • @BeautyDecos888
    @BeautyDecos888 ปีที่แล้ว

    Ac contactor dala wda krn widiyth video ekk krnn

  • @roshanweerasekara3431
    @roshanweerasekara3431 3 ปีที่แล้ว +1

    සුපිරියි වැඩේනම් 👍👍💖

  • @slosh24
    @slosh24 ปีที่แล้ว +2

    Programme වලට වාඩා ප්‍රබල තක්ශනයක් :ඉසරහට මෙවගෙ වුඩියෝ ගෙන්න ;වඩෙ සුපිරි....🙋

  • @s07438
    @s07438 2 ปีที่แล้ว

    supirima supiri.........

  • @himalkokilahettiarachchi
    @himalkokilahettiarachchi ปีที่แล้ว +1

    Wow...👍👍👍

  • @anushkadilshan2816
    @anushkadilshan2816 3 ปีที่แล้ว +1

    ගොඩක් වටිනවා කාලයක් තිස්සේ හෙව්වා

  • @TharinduPramodith
    @TharinduPramodith 8 หลายเดือนก่อน

    2Way bulb walakata kohomada meka gahanne kiyanna puluwnda

  • @anuraattatage8249
    @anuraattatage8249 4 ปีที่แล้ว +1

    Flasher kotaya hadana hati hodatama teruna aiye. poson ekata supiri wadak karanna one. Thawa aluth dewal karanna kiyala aiyata suba paththanawa.

  • @BeautyDecos888
    @BeautyDecos888 ปีที่แล้ว +2

    Timer kotayk aniwa tiynn oned.mkkd bn eken lokuwtm wenne

    • @ArtsAndCraftsSrilanka
      @ArtsAndCraftsSrilanka  ปีที่แล้ว

      Aniwa na.tibunoth tawa rata wadi karaganna puluvan.e ganath dawasaka video ekak danna hitan innawa.

    • @BeautyDecos888
      @BeautyDecos888 ปีที่แล้ว

      @@ArtsAndCraftsSrilanka aniwaren krnn timer kotekuth set krl.loku udwk saho😌👍

  • @slytgameingbro8045
    @slytgameingbro8045 3 ปีที่แล้ว +1

    පට්ට බං

  • @amilarathnayake4647
    @amilarathnayake4647 2 ปีที่แล้ว

    මෙවා ලංකාවෙ වැඩ ..නියමයි

  • @hrchanaka5392
    @hrchanaka5392 ปีที่แล้ว +1

    Aiye mekata anith line eka denne kothanatada e kiuwe power line eka plasher koteta denne kohomda

    • @ArtsAndCraftsSrilanka
      @ArtsAndCraftsSrilanka  ปีที่แล้ว

      එක බල්බ් එකක් දැම්ම කියල හිතන්නකො.
      N එක බල්බ් එකේ එක පැත්තකට දෙන්න.
      L එක කොටේ එක දිගටම තියන පටියට ගෑවෙන කම්බියට දෙන්න.
      බල්බ් එකේ අනිත් පැත්ත කොටේට ගෑවෙන වෙන කම්බියකට දෙන්න.
      තේරුම් ගන්න අමාරුනම් වීඩියෝ එක බලන ගමන් කොලේක ඇදල බලන්න.ඒත් අව්ල් වගේනම් කොයන්නකො.👍

  • @MagicArtMusic
    @MagicArtMusic 3 ปีที่แล้ว +1

    Pata😀

  • @DulkithDasunthara
    @DulkithDasunthara 4 ปีที่แล้ว +1

    Niyamii

  • @chameeraniranjan3868
    @chameeraniranjan3868 4 ปีที่แล้ว +1

    Eka💪💪💪💪👍👍👍👍

  • @Covid7777
    @Covid7777 2 ปีที่แล้ว +1

    Ethakota meke bulb walata live wire 1 දෙන්නේ කොහොමද

    • @ArtsAndCraftsSrilanka
      @ArtsAndCraftsSrilanka  2 ปีที่แล้ว

      kote watetama yana tahaduwata dela ekan kadala wena wenama eliyata gannava.

  • @mudithrubasingha958
    @mudithrubasingha958 3 ปีที่แล้ว +1

    ඒක පට්ට

  • @nisalkarunathilake
    @nisalkarunathilake 3 ปีที่แล้ว +1

    වටින වීඩියෝවක් ❤️👌

  • @lisaralochana3530
    @lisaralochana3530 ปีที่แล้ว +1

    Meke naturel wayar eka kothanatada set karanne

    • @ArtsAndCraftsSrilanka
      @ArtsAndCraftsSrilanka  ปีที่แล้ว

      bulb wala eka pathtakata denava.anith eka flasher koteta dila kada kada denava

  • @inkingdina3597
    @inkingdina3597 4 ปีที่แล้ว +1

    Supiri ooi

  • @tharudewmi7956
    @tharudewmi7956 4 ปีที่แล้ว +2

    Aiye samanyen mona wage motar ekkda mekt use krnna puluwan

    • @ArtsAndCraftsSrilanka
      @ArtsAndCraftsSrilanka  4 ปีที่แล้ว

      👍gear motor kiyala tiyanava
      Dathi rodha dala hadapu podi motor.
      👍Toy car wala tiyana motor ekai wheel set ekak aran hadannath puluvan

  • @kaveeshesiphara2904
    @kaveeshesiphara2904 3 ปีที่แล้ว +3

    Thanks a lot👍

  • @smartexperience4044
    @smartexperience4044 4 ปีที่แล้ว +2

    Thanks for share your knowledge

  • @WorkwithKavindu
    @WorkwithKavindu 3 ปีที่แล้ว +1

    Supiri..🔥

  • @කතාලන්තය-ච1ඬ
    @කතාලන්තය-ච1ඬ 4 ปีที่แล้ว +2

    Thanks 🙏 mta බුදුරැස් මාලාවට bulp set kanna vidya kiynna

    • @ArtsAndCraftsSrilanka
      @ArtsAndCraftsSrilanka  4 ปีที่แล้ว +1

      කතා ලන්තය
      Discription eka Link eka dala tiyanava.

    • @ArtsAndCraftsSrilanka
      @ArtsAndCraftsSrilanka  4 ปีที่แล้ว +1

      කතා ලන්තය
      th-cam.com/video/-thotHGjepM/w-d-xo.html

  • @dilshangunarathna8603
    @dilshangunarathna8603 2 ปีที่แล้ว +1

    Meww supiri wada math hadanwa mewa

  • @anilwasantha4791
    @anilwasantha4791 3 ปีที่แล้ว +8

    මෙවැනි වැඩ සටහන් ඉදිරියටත් කිරීමට දිරිය ලැබේ

  • @chamikasewwandi4207
    @chamikasewwandi4207 2 ปีที่แล้ว +2

    Thanks for this video 😍

  • @දහම්සිසිල-ඛ1ඝ
    @දහම්සිසිල-ඛ1ඝ 3 ปีที่แล้ว +1

    niyamai

  • @dilanchathuranga7347
    @dilanchathuranga7347 3 ปีที่แล้ว +1

    Hodai bn .Live eka vitharak kaduwanam athi.

  • @SuranPerera-u1g
    @SuranPerera-u1g 26 วันที่ผ่านมา

    කොටෙ වෙනුවට pvc පයිප්ප බටයක් ගන්න බැරි ද

  • @roshandananjana2345
    @roshandananjana2345 2 ปีที่แล้ว +1

    Good job

  • @prathapamanmada1439
    @prathapamanmada1439 4 ปีที่แล้ว +2

    එකන්ම් පට්ට කැරෙකෙන කුඩුවක් බලපොරොත්තුවෙන්වා

    • @ArtsAndCraftsSrilanka
      @ArtsAndCraftsSrilanka  4 ปีที่แล้ว

      Prathapa Manmada
      Thank you....
      පහනෙන් කැරකෙන කූඩුවක් හදන්නයි සූදානම.

  • @samiththilina2453
    @samiththilina2453 3 ปีที่แล้ว +1

    mat.hadanna.utsaha.karanewa.ayya.oya.motare.speed.controll.kare.mokenda.

  • @academy7716
    @academy7716 2 ปีที่แล้ว +1

    Current ekata gahuwata kamak nadd motor eka.pichcheyida

    • @ArtsAndCraftsSrilanka
      @ArtsAndCraftsSrilanka  2 ปีที่แล้ว

      කමක් නෑ.
      පිච්චෙන්නෙ නෑ.
      මෝටර් එකයි කොටෙයි අතර current සම්බන්ධතාවයක් නෑ.

    • @academy7716
      @academy7716 2 ปีที่แล้ว +1

      Motor eka current ekata gahuwata kamak nadd

    • @ArtsAndCraftsSrilanka
      @ArtsAndCraftsSrilanka  2 ปีที่แล้ว

      230v walata gahanna epa.
      12V dc denna, speed wadinam adu voltage ekak denna.

  • @bmdvlogs9395
    @bmdvlogs9395 4 ปีที่แล้ว +2

    oya nam marai

  • @WasanthaPerera-xi1xt
    @WasanthaPerera-xi1xt 7 หลายเดือนก่อน +1

    පැහැදිලි කිරිම මරැ

  • @danushkaprabath1020
    @danushkaprabath1020 4 ปีที่แล้ว +2

    Aiya me flasherkotayen buduresmalawak hadana widiha kiyla dennakoo..