කටක ලග්නය Cancer rashi 2024 sri lanka horoscope prediction

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ม.ค. 2025

ความคิดเห็น • 523

  • @rkthamara5036
    @rkthamara5036 10 หลายเดือนก่อน +9

    මගේ ජීවිතකාලෙටම තක්කෙටම පැහැදිලිවම ඇත්ත කියාපු එකම එක දෛව්‍යඤා ඔබ තුමායි 👍👍👍

  • @dilukapriyadarshani7518
    @dilukapriyadarshani7518 11 หลายเดือนก่อน +44

    හපොයි .. කියනවා කියලා මෙහෙමත්.. කියපු හැමදේම සේරම ඇත්ත .. ❤

  • @nadeesharamanayaka1802
    @nadeesharamanayaka1802 4 หลายเดือนก่อน +3

    මම කටක අනේ ඔබතුමා කියපු සෑම වචනයක් ම 100 % ක් ඇත්ත ඔබතුමාට බුදු සරණයි සියලු දෙවිරැකවරණයි හැමදාමත් ආදරෙයි❤❤❤❤❤❤❤❤❤❤

  • @hansisharmila7630
    @hansisharmila7630 11 หลายเดือนก่อน +11

    😊😊😊😊😊 ඇත්තම ඇත්ත සර් කියපුවා . මාත් කටක . පොඩි දරුවන්ට ආදරෙයි කියන්නෙ සර් මං හිනාවුනත් ඇති. එයාලා මාත් එක්ක පුදුම විදියට යාලුවෙනව සර් . ආදරෙ සම්බන්ධ එකත් ඇත්තම ඇත්ත සර් 😊😊😊😊. එපා වුනොත් එපාම තමා මට සර් . 😊😊😊😊. අසරන අයට උදවි කරන එකත් ඇත්තම ඇත්ත . මට පුදුම විදියට දුක හිතෙනව එහෙම අය දැක්කාම. යාලුවො ගැන කියපු එකත් ඇත්තම ඇත්ත සර් . මං ආස නැ යාලුවොන්ට. මට එකම යාලුවයි ඉන්නෙ දැනට. 😊😊😊😊😊😊😊😊😊😊😊 ආගම පැත්ත ගැන කියපු එකත් ඇත්තම ඇත්ත. මං මාසෙට සැරයක් රුවන් වැලිමහ සැය වදින්න යනව. නිතරෝම පන්සල් යනව. පුංචි කැද කෝප්පයකින් හරි අපෙ පන්සලෙ සාදුට මං පුජා කරනව සර් . 🙏🙏🙏

  • @sunilalbandara9710
    @sunilalbandara9710 3 หลายเดือนก่อน +2

    මමත් කටක .ඔබ තුමා කියු දේවල් මටත් 80/100ක් විතර හරි ඔබ තුමාට බෙහෙවින් ස්තුතිය .තෙරැවන් සරනයි .

  • @nisansaladisanayaka8794
    @nisansaladisanayaka8794 11 หลายเดือนก่อน +20

    මමත් කටක ලග්නයේ
    ඔබතුමා කිව්වා හරි ආදරේට පණ දෙනවා . තනියම විදවනවා. අනිත් කියපුවා 100 යට 100 ක්‌ ම හරි

  • @suwarnamallika164
    @suwarnamallika164 ปีที่แล้ว +58

    මමත් කටක අපේ ජීවිත කඩා හැලුනත් හැමදේකටම සතුටින් මුහුණ දෙනවා ඔබතුමාගේ අදහස් වලට මම ගරු කරමි

    • @nuwanweerarathne7687
      @nuwanweerarathne7687 11 หลายเดือนก่อน +2

      Can i talk to you ok tks .....🙏🙏🙏

    • @sandyaherath6342
      @sandyaherath6342 10 หลายเดือนก่อน +1

      ඔබතුමා හරියටම ව්ස්තර කලා හරියටම හරි

    • @hhdmadushanimadushani2980
      @hhdmadushanimadushani2980 9 หลายเดือนก่อน

      Oba thuma kiyapu dewal aththa ❤

    • @JanakaGomes-rl5mb
      @JanakaGomes-rl5mb 3 หลายเดือนก่อน +1

      Hariytama hari me kiyapu dewal

  • @gangasudarshani2779
    @gangasudarshani2779 5 หลายเดือนก่อน +5

    මමත් කටක.ඔබතුමා 95% ක්ම නිවැරදිව කිවුවා ❤

  • @atulatul7257
    @atulatul7257 10 หลายเดือนก่อน +7

    මම කටක. දැන් අවුරුදු 50 පැනලා. ඔබතුමා තමයි 95% නිවැරදිව කියපු එකම කෙනා.

    • @Maniake824
      @Maniake824 4 หลายเดือนก่อน +1

      ඇත්ත ද.මටත්.හිතුණා.එක.අනේ

  • @RuwandiTharuka
    @RuwandiTharuka 11 หลายเดือนก่อน +8

    මමත් කටක ඔබතුමා මේ කියන කතාව හරියටම හරි .මමත් හිතින් දුක් විදින කෙනෙක්

  • @sunethramalkanthi-
    @sunethramalkanthi- ปีที่แล้ว +25

    ආයුබෝවන් 🙏 මෙතුමාගේ කතාව සහතික ඇත්ත ❤❤❤ මමත් කටක කතාව ඇත්ත

  • @nishanthiudayangani3071
    @nishanthiudayangani3071 10 หลายเดือนก่อน +1

    මම කටක ලග්නහිමියෙක් සියට සියක් හරි ඔබ තුමා කියපු දෙවල් ඔබ තුමාට බුදු සරනයි විශිණු දෙවි පිහිටයි..

  • @mallikamallika-if4pv
    @mallikamallika-if4pv 5 หลายเดือนก่อน +2

    මගේ පුතා කටක ඔබ තුමා හරියටම හරි කියපු හැම දේම බුදුසරණයි

  • @gkkandy2014
    @gkkandy2014 11 หลายเดือนก่อน +6

    😂❤ මටම ද කිවෙ කියලා හිතුනා. අම්මෝ ඔව් ඔක්කෝම ඇත්ත ස්තුතියි ඔබතුමාට

  • @chanakaawidu4246
    @chanakaawidu4246 11 หลายเดือนก่อน +4

    මමයි මගේ දුවයි දෙන්නම කටක.අපි දෙන්නටම මේ කිපුදේවල් තියෙනවා.බොහොම ස්තූතියි.❤

  • @sachitraharshani9828
    @sachitraharshani9828 10 หลายเดือนก่อน +2

    බලන් හිටියා වගේ කියනවා ඔබතුමානම් මරු.❤️❤️❤️❤️❤️

  • @deepanirenuka7136
    @deepanirenuka7136 11 หลายเดือนก่อน +14

    ඔබ තුමාට බොහෝම පිං ලැබේවා බුදුසරණයි .මමත් කටක ලග්නයේ කියපු දේවල් හරියට හරි .

  • @IndhikaPushpakumara-wo4rh
    @IndhikaPushpakumara-wo4rh 2 หลายเดือนก่อน +3

    ඇත්තටම ඇත්ත.මමත් කටක...බුදුසරණයි ඔබ.තුමට...

  • @shamaleejayasiri1216
    @shamaleejayasiri1216 ปีที่แล้ว +6

    මොනතරම් කඩා වැටිම් ආවත් සියලු දේ දරාගෙන ඉදිරියට යන උත්සාහ යෙන් ජයග්‍රහණය කරන්න ශක්තිමත් හදවතක් තිබුනත් දුක් හන්ගන් තනියම දුක් විදින එක එක තමයි දුර්වල ම ඉස්තුතියි සර්

    • @padminiguruge9315
      @padminiguruge9315 11 หลายเดือนก่อน +2

      Oba thumata godak pin mamath katakana lane okkoma aththa

  • @GeethaKumari-zu1is
    @GeethaKumari-zu1is 4 หลายเดือนก่อน +3

    කියපු දේ හරියටම හරි ❤බුදුසරණයි

  • @sheshyumihen9339
    @sheshyumihen9339 11 หลายเดือนก่อน +17

    ඇත්ත කිවා,ආගමට නැබුරු වෙලා මමනම් නරක ගති ගුන නැතිකර ගෙන ඉස්සරහට යන්නෙ,🙏🙏🙏

    • @Mala090-sz5fh
      @Mala090-sz5fh 11 หลายเดือนก่อน

      එක.නමිබොරැඅමුලික..බොරැමගේඅාදරේකෙරනඑක්කත්කටකතනිකරබොරැ

    • @Tmdineshgodamunna
      @Tmdineshgodamunna  11 หลายเดือนก่อน

      කටක උනු පලියට එහෙම වෙන්නේ නෑ කියලා අවබෝධ වෙන්න එපැයි... පුද්ගලික පලාපල නොවෙන බව කරුණාවෙන් සලකන්න

    • @sheshyumihen9339
      @sheshyumihen9339 11 หลายเดือนก่อน

      @@Mala090-sz5fh ලග්නෙ එක උනාට හැමෝම එක වගේ නැ,ඒ ඒ අයගෙ හදනෙන් තමා හරියටම එයා ගැන කියවෙන්නෙ

  • @sisirachandrasena963
    @sisirachandrasena963 3 หลายเดือนก่อน +2

    හොඳ පැහැදිලි කිරීමක් බෙහෙවින් ස්තුතියි ඔබතුමාට තෙරුවන් සරණයි

  • @dayanisilwa7551
    @dayanisilwa7551 12 วันที่ผ่านมา +1

    කියපු හැමදේම ඇත්ත බුදුසරණයි ඔබ‍ තුමාට 🙏

  • @ranuranu7925
    @ranuranu7925 11 หลายเดือนก่อน +8

    ඔබට බෝංහෝම පිං සහානික ඇත්ත හරියටම හරි කියපුව බුදුසරණයි ❤❤❤❤❤❤

  • @ramyamalkanthi8587
    @ramyamalkanthi8587 5 หลายเดือนก่อน +3

    මමත් කටක කියපු හැමදේම සමිපූර්ණ ඇත්ත 🙏

  • @EMMalmiKaveesha-tf5qx
    @EMMalmiKaveesha-tf5qx 4 หลายเดือนก่อน +3

    කියපු ටික ඔක්කොම ඇත්ත හරි සර්👍☺️❤️

  • @ashanilakshi-tb3tk
    @ashanilakshi-tb3tk 11 หลายเดือนก่อน +5

    ඔබතුමා හරියට කියනවා. මගේ මහත්තයා කටක. බලාගෙන කියනවා වගෙ😮. ඔබතුමාට තෙරුවන් සරණයි.🙏🙏🙏

  • @roopicakumarasingha2405
    @roopicakumarasingha2405 11 หลายเดือนก่อน +9

    හුඟ කාලෙකින් මගේ😮 ලග්නෙ ගැන ඇත්තම අහගත්තා... හරියටම හරි ... ඔබතුමාට තෙරුවන් සරණයි ...🙏🙏🙏

  • @Dinubaba-z6q
    @Dinubaba-z6q 11 หลายเดือนก่อน +24

    අමිමෝ හරියටම කිව්වා.99% මමත් කටක.❤

  • @Shenurishali
    @Shenurishali 5 หลายเดือนก่อน +5

    සේරම ඇත්ත මායි මගේ bf දෙන්නම කටක ❤

    • @jinna1235
      @jinna1235 4 หลายเดือนก่อน +1

      දෙන්නම කටක උනොත් ජීවිතය සාර්ථකත්වය කොහොමද දියුණුව සම්බන්ධයෙන් පොඩ්ඩක් දැනගන්න ආසයි.......මොකද මං කටක.... හැමදේම දනට පිනට දෙනවා.......ඒ අධික අනුකම්පාව මට ආර්ථිකයට තදින් දැනුනා........එයා එයාගෙ අම්ම ඒ නිසාම මාව ප්‍රතික්ෂේප කරන තැනට ආවා......කොහොම උනත් එයා නම් ධනු ලග්නයෙ.......ඉදිකට්ටක දෙයක් වෙන කෙනෙකුට දෙන්නෙ නෑ 😂.......ඉතිම් මං නම් හිතන්නෙ එයා බැන්දොත් තමයි මං හැදෙන්නෙ.................මං අවසානෙට ත් අහන්නෙ.........දෙන්නම කටක උනොත් කොහොම වෙයිද............පුළුවන් නම් විස්තරයක් කරන්න...❤

  • @slmobile-in4rh
    @slmobile-in4rh 11 หลายเดือนก่อน +2

    මම කටක ඔබ තුමා කිව්ව ඔක්කෝම හරි මම තනියෙන් නැකිට්ට ගැනියක් දෙයක් කරනවා කියලා හිතුවොත් ඒ දේ කරලා මිසක් පස්ස බලන්නේ නැ දැන් මම හොද අඩිතාලමක ඉන්නවා ඔබ තුමාට ස්තුති බුදුසරනයි

  • @anuthraanuthra4946
    @anuthraanuthra4946 11 หลายเดือนก่อน +17

    මමත් කටක ඇසට කදුලක් අවා මට සැම දෙම හරියටම හරි ඔබ තුමාට ගොඩාක් පිං 🙏🙏

  • @RathnalathaPerera
    @RathnalathaPerera 11 หลายเดือนก่อน +1

    මමත් කටක ලග්නයෙ.ඔබතුමා කියපු දේවල් 100% ක් ම නිවැරදියි.මට පුදුමත් හිතුනා.ඔබතුමා ගේ දක්ශතාවය ගැන.ස්තුතියි .

  • @MenikeMenike-pt9lf
    @MenikeMenike-pt9lf 4 หลายเดือนก่อน +3

    ඔඛතූමාට ජය වෙවා කියපූ කරණ ඇත්ත🙏🙏අ

  • @evon-ze6nw
    @evon-ze6nw 11 หลายเดือนก่อน +5

    අම්මෝ ඒකනම් බලාගෙන හිටියා වගේ කිව්වේ අප්පා❤❤❤ ස්තූතියි ඔබතුමාට (මමත් කටක ලග්නය )

  • @suwannaperrera5668
    @suwannaperrera5668 11 หลายเดือนก่อน +5

    ඔබ තුමා මට කිඋව වගේ මේ හැමදේම ඔබ තුමාට ගොඩක් පින් 🙏🙏🙏🙏🙏🙏🙏

  • @HappyHornbill-zd9eu
    @HappyHornbill-zd9eu 2 หลายเดือนก่อน +1

    Your predictions are absolutely correct.

  • @sunethrasurangani8812
    @sunethrasurangani8812 11 หลายเดือนก่อน +2

    ඔබතුමා හරිම ලස්සනට කලබලක්නේ ගැන විග්‍රහ කරා මට නං හරිම සතුටුයි එක විනාඩි ගානකින් අවුරුදු පනහක ඒවා මම ඇහුවා ඔබතුමා හරියටම හරි මම ත්
    මගේ පුතාලා දෙන්නත් දුවත්
    උප්පත්තිය ලබලට එන්නේ කටකරන්නේ

  • @RenukaJayasingha-k5o
    @RenukaJayasingha-k5o 11 หลายเดือนก่อน +6

    සිරාවටම ඇත්ත . කොහොද අප්පා මෙහෙම කියන්නේ. අම්මා අප්පා උනත් එපා උනෝත් එපා ම තමා . ඔබතුමා තමා හරියට ම කිව්වෙ .

  • @ලශාන්රූකාන්ත
    @ලශාන්රූකාන්ත 6 หลายเดือนก่อน +1

    ඔබතුමා කියන සෑමදෙ ඇත්ත මම කටක ලක්නෙ 100 100 ඇත්ත මේකියන සෑම දෙයක්ම මං ලග තියෙනවා මම සුලු ආබාධිත අයෙකි

  • @ireshadeshani9137
    @ireshadeshani9137 10 หลายเดือนก่อน +1

    මමත් කටක ලග්නෙ ඔබ තුමා කිව්වෙ දෙවල් ඇත්තටම හරි ගොඩක් පින් 🙏

  • @niroshanipandukabaya3537
    @niroshanipandukabaya3537 11 หลายเดือนก่อน +2

    ජීවිතේට ඇහූවෙ නෑ මේ වගෙ ඇත්තක්,අහම්බෙන් දැක්කෙ,ඔන්න ඔයාව සබ්ක්‍රයිබ් කලා❤,හරියට මගෙ ජීවිතේ දිහා මුල ඉදන් බලා හිටිය වගේ කීවනෙ,මෙච්චර කාලෙකට මෙහෙම ඇත්තක් ඇහුව්වෙ නෑ,ඔබ තුමානම් නියමයි,🌹🌹🌹🌹

    • @Tmdineshgodamunna
      @Tmdineshgodamunna  11 หลายเดือนก่อน

      ශෙයා කරන් යන්න

  • @hashikathamodani4123
    @hashikathamodani4123 11 หลายเดือนก่อน +2

    මමත් කටක හැබැයි උපන්දා සිට දුක වැඩියි හිනා උනොත් අඩනන්න සිදු වෙනවාම යි හැබැයි ඔබතුමා කියපු දේවල් ඇත්ත ආදරේ ට ආදරේ පණ වගේ ඒත් ආදරේ කරලා දුක තමයි ඉතුරු වෙන්නේ සත්තුන්ටත් ඒ වගේ ගොඩාක් ආදරේ යි බල්ලෝ, පුසෝන්ට මගේ චුටි පුතත් කටක ඔබතුමා බෙහෙවින් ම ස්තුතියි

  • @priyacrochet1172
    @priyacrochet1172 11 หลายเดือนก่อน +9

    මගේ පුතාට අවුරුදු 10 ඔබ කියපු ඒවා හරියට හරි

  • @chamilaudayani5105
    @chamilaudayani5105 10 หลายเดือนก่อน +1

    මේ ඔක්කොම දේවල් ඇත්ත .ඔබ තුමාට තෙරුවන් සරණයි!.

  • @harindrijayawardana3902
    @harindrijayawardana3902 11 หลายเดือนก่อน +8

    සියයට කෝටි වාරයක් ඔබ කිවූ දේවල් හරි.

  • @yashintharanuka9247
    @yashintharanuka9247 11 หลายเดือนก่อน +11

    ඔයා කියන හැමදෙම හරියට හරි සුභ ගමනක් ඔබට

  • @KasunHasantha-u7f
    @KasunHasantha-u7f หลายเดือนก่อน +1

    Mage jewithe kataka lagnaya gana. 100/ 1000 hariyatama kiwwa ekama kena oba thuma❤ oba thumata wishwayen siyalu balayan labewa. Budu saranai🙏❤️

  • @NadeeshaEkanayake-gd1dd
    @NadeeshaEkanayake-gd1dd 10 หลายเดือนก่อน +1

    මමත් කටක..ඔබතුමා කියපු දේවල් හරියටම හරි..,ඔබතුමාට පිං

  • @RathnalathaPerera
    @RathnalathaPerera 11 หลายเดือนก่อน +1

    මමත් කටක ලග්නයෙ.ඔබතුමා කියපු දේවල් 100% ක් ම ඇත්ත.ඔබතුමා ගේ දක්ශතාවය ගැන පුදුම ත් හිතුනා .ඔබතුමා ට බුදු සරණයි.

  • @IsharaNadishani-wh4bb
    @IsharaNadishani-wh4bb 11 หลายเดือนก่อน +2

    හරියටම hari ඔබ තුමාගේ කතාව nam niyamai ඇත්තටම ඇත්ත

  • @renukasurangi7252
    @renukasurangi7252 4 หลายเดือนก่อน +3

    අනිවාර්යයෙන්ම හරියටම හරි මට එපා උනෝත් එපාම තමයි මට යාලුවො ගොඩාක් නැහැ ඉන්නේ ටිකයි

  • @chathurika-cl6od
    @chathurika-cl6od 11 หลายเดือนก่อน +1

    අනිවාරෙන් මේ හැමදේම ඇත්ත...ඔබ තුමා හරියටම හරි..

  • @iroshakumari1831
    @iroshakumari1831 11 หลายเดือนก่อน +3

    කියපු දේවල් නම් ඇග හිරිවැටෙනවා ඇත්ත මමයි මගේ boyfriend දෙන්නම කටක ආදරෙ කියන දේ උපරිමයි ඒ වගේමයි රන්ඩු වලදි 😂 අනිත් හැමදේම ත් ඇත්ත ❤

  • @සුදුසුදු-ථ8ව
    @සුදුසුදු-ථ8ව หลายเดือนก่อน +1

    Apoi ඇත්ත අනේ hama දෙයක්ම 🎉🎉🎉🎉🎉

  • @ليليا-و6ص
    @ليليا-و6ص 11 หลายเดือนก่อน +3

    තේරැවන් සරණයි ඔබ තුමාට මගේ ලග්නය බලා ගන්න ඔනේ

  • @pushpapriyadarshani1835
    @pushpapriyadarshani1835 6 หลายเดือนก่อน +2

    Anei athatama yi appa. කිව්වා හරියටම . ❤❤❤❤❤Khomada ohama කියන්නේ

  • @SasithaCooray
    @SasithaCooray 5 หลายเดือนก่อน +4

    මගේ ලග්නය කටක.මම මගේ ජීවිතේ ඇත්තටම ආදරය කරේ එකම එක කෙනෙක්ට විතරයි.ඒත් එයාව මට ලැබුනෙ නෑ.ඒත් මම කවදාවත් වෛර කරන්නෙ නෑ.ඇත්තටම ආදරය කරපු කෙනෙක්ට කවදාවත් වෛර කරන්න බෑ.

  • @sadathraka9472
    @sadathraka9472 ปีที่แล้ว +11

    ඉතා නිවැරදියි"ආදරේට පන ඇරලා එපා නම් එපා ඇත්ත ස්තුතියි"මොන බධා අවත් නැගිටින්නවා"මට හිතෙන්නෙ ඔබත්‍ය්මාත්"කටකද කියලා බුදුසරණයි""

  • @MangalikaUdukumburage
    @MangalikaUdukumburage 26 วันที่ผ่านมา +1

    මට ඔබ තුමා කිව්වා වගෙ මට මෙ දේ ඔන කියල හිතුනොත් ඒ දේ ලබා ගන්න ඔන කියල හිතුනොත් ඒ දේ කොහොම හරි ගන්න ඔන මට මගෙ ආදරෙ දාල ගියා ඒ ආදරෙ මන් කොහොම හරි ලබා ගන්නව කොහොම හරි කියන්න ඔක්කොම හරි ඔබ තුමා කියන දෙවල් 🙏🙏

  • @niroshanirosha4639
    @niroshanirosha4639 6 หลายเดือนก่อน +2

    ගොඩක් දේවල් ඇත්ත ❤❤❤

  • @AnilPrasanna-n8r
    @AnilPrasanna-n8r หลายเดือนก่อน +1

    Mamath kataka..obathuma kiwa hariyatanama hari mage jivjivithe godak prashna awa et mn hamaetama shaktimathwa muna dunna

  • @TharushitharushiTharushi-h1q
    @TharushitharushiTharushi-h1q 6 หลายเดือนก่อน +1

    ඔබතුමා කීව ගොඩාක් දේ හරියටම හරි 🙏🙏🙏🙏

  • @NishanthiRathnayaka-xz9mu
    @NishanthiRathnayaka-xz9mu 11 หลายเดือนก่อน +2

    කතාව නම් ඇත්ත ..මාත් කටක...ඔබතුමාට තෙරුවන් සරනයි

  • @hirushitharuka7320
    @hirushitharuka7320 11 หลายเดือนก่อน +1

    Aththama aththa mewa..mn gana nam okkoma hari kiyapuwa ❤❤

  • @DisnaSumuduni-ju1mv
    @DisnaSumuduni-ju1mv 4 หลายเดือนก่อน +1

    ඔබ තුමාගේ කතාව හරියටම හරි .

  • @janakadesilva4253
    @janakadesilva4253 6 หลายเดือนก่อน +7

    පැලෙන්න ආදරේ කරනවා. ඒත් කවදාවත් වයිර කරන්නේ නෑ. අත් හරිනවා විතරයි

    • @randikawerasingha5435
      @randikawerasingha5435 3 หลายเดือนก่อน +1

      හරියටම හරි බ්‍රෝ

  • @chandanimalkanthi5700
    @chandanimalkanthi5700 11 หลายเดือนก่อน +3

    අනිවාර්යයෙන් කියපුසේරම ඇත්ත මම කටක ලග්නය මම ගැන කිවුවවගේ හරියටම 👍 👍👍

    • @Tmdineshgodamunna
      @Tmdineshgodamunna  11 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම ශෙයා කරන්න

  • @chandrawijetunge3154
    @chandrawijetunge3154 10 หลายเดือนก่อน +2

    Adahanne watinawa anik dywagna ayawage boru kiwwe Neha. Kiwuwe serama aththa. Balance hitiya wage. Oba thumata aththa kiyanne thawa thawath digugamanak yanne lebewa. Theruwan saranai.

  • @dhammikagw2858
    @dhammikagw2858 11 หลายเดือนก่อน +2

    හරියටම හරි ❤❤❤ 👍👍👍 තෙරුවන් සරණයි🙏🙏🙏 ඔබ සැමට සහ ඔබතුමාට

  • @user-sudu.
    @user-sudu. 11 หลายเดือนก่อน +2

    අප්පට සිරි මමත් කටක මොනා උනත් කතාව ඇත්ත 😂❤ මං ගැන සාත්තරයක් කිව්වා වගේ😊😊

  • @gayanidissanayake9668
    @gayanidissanayake9668 4 หลายเดือนก่อน +2

    Kohomad sir man gana hariyatama kivve. 😊

  • @saduniimalka7932
    @saduniimalka7932 11 หลายเดือนก่อน +2

    Oba thuma kiwa siyalu dema aththa.theruwan saranai.

  • @hemanthinagahawatta339
    @hemanthinagahawatta339 9 หลายเดือนก่อน +1

    කියපු දේවල්නම් සහයික ඇත්ත..මේ වගේමයි.

  • @samanthikarannagoda6143
    @samanthikarannagoda6143 11 หลายเดือนก่อน +2

    හරියටම හරි. ඔබතුමාට තෙරුවන් සරණයි

  • @AnomadeepthiDeepthi
    @AnomadeepthiDeepthi 7 หลายเดือนก่อน +1

    ඇත්තටම හිතාගන්න බැරි වුණා මෙහෙම කොහොමද කියන්නේ කියලා හැමදේම හරියටම හරි

  • @LakminiDisanayaka-z2l
    @LakminiDisanayaka-z2l 4 หลายเดือนก่อน +1

    ඔබතුමා කියපු හැමදේයක්ම ඇත්ත.

  • @rasikaperera-u8q
    @rasikaperera-u8q 25 วันที่ผ่านมา +1

    සම්මා සමිබුදු සරනයි ග🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @SenahasPoorna
    @SenahasPoorna 7 หลายเดือนก่อน +2

    මාත් කටක.මන් ආදරේට පණ උනත් දෙනවා.ඔබතුමා කිව්ව හැමදේම ඇත්ත

  • @sadamalipradepa5110
    @sadamalipradepa5110 11 หลายเดือนก่อน +2

    ඔබතුමාට බොහෝම පින් මමත් කටක ලග්නයෙන් උපන් කෙනෙක් ඔබතුමා කිවූ දේවල් ඇත්තටම මා ළඟද ඒ ගති ලක්ෂණ තිබේ

  • @HarshaniMaduwanitika
    @HarshaniMaduwanitika 7 หลายเดือนก่อน

    ඔබ තුමා කියපුවා හරියටම හරි ..මමත් කටක..මිනිසුන් අපිව දලා ගියා..එත් ඉවසා ඉන්නවා ..

  • @vimalavimalavimalavimala4203
    @vimalavimalavimalavimala4203 4 หลายเดือนก่อน +1

    මමත් කටක ඔබ කියනදේ ඇත්ත ❤❤❤

  • @kuwait6207
    @kuwait6207 11 หลายเดือนก่อน +3

    අනිවාර්යයෙන් කියපු දේවල් සේරම atta

  • @Nixxvxhe-zo7wy
    @Nixxvxhe-zo7wy ปีที่แล้ว +4

    කියපු හැමදේම හරි .තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @DiliniBiyagama
    @DiliniBiyagama 11 หลายเดือนก่อน +3

    අනේ මහත්තයෝ.ඔබතුමා මගේ දිහා බලන් හිටියා වගේ කිව්වෙ.මට හිනත් ගියා මගේ ගැනම කියනකොට.හරියටම හරි ඔබතුමාගෙ කීම.
    ඔබතුමා කිව්ව හරි.මගේ කියල ගෙවල් දොරවල් ,ලක්ෂ,කෝටි ගනන් සල්ලි නැහැ.නමුත් ලංකාවෙ ඉන්න කාලෙ මහ ගෙදර මට තාත්තගෙන් ලැබුන.ජීවත් වෙන්න රස්සාවක් තිබ්බා.වාහනයක් තිබ්බා.මට ජර්මනියට එන්න වාසනාව ලැබුනා.මෙහෙ ඉන්න ගෙදර,හොද වාහනයක යන්න එන්න,රට රටවල ට්‍රිප් යන්න,රස රස කෑම කන්න,ලස්සනට අදින්න,මගේ දුවටත් ලස්සනට ජීවත් වෙන්න වාසනාව ලැබිල තියෙනවා.ඔබතුමා කිව්ව විදිහට.මගේ දේවල් නොවුනත් සැප විදින්න වාසනාව ලැබිල තියෙනවා මට.මම ජොබ් එකක් කරන්නෙත් නැහැ.නමුත් අවශ්‍ය හැමදේම මට ලැබිල තියෙනවා.
    ඔබතුමා කියපු හැමදේම හරි.මම මගේ මහත්තයා බදින වෙලාවෙ තනි තීරණයක් ගත්තෙ.ආයෙ කවුරැ එපා කිව්වත් මම ඇහුවෙ නැහැ.යකා වගේ .මගේම තීරණයෙ හිටිය.
    ඔබතුමාට ගොඩක් පිං.බලන් හිටිය වගේ කිව්වා.

  • @kuwaitstar2347
    @kuwaitstar2347 11 หลายเดือนก่อน +3

    🙏🙏Okkoma aththa oba thumata godak pin🙏🙏

  • @RupawathiBanda
    @RupawathiBanda 3 หลายเดือนก่อน +1

    මමත් kataka oba කියන de ඇත්ත budu saranai

  • @SanjiwaniSanjiwani-n3x
    @SanjiwaniSanjiwani-n3x 11 หลายเดือนก่อน +1

    ❤තෙරුවන් සරනයි .ඔබ තුමට.

  • @hasangisankalpana6322
    @hasangisankalpana6322 11 หลายเดือนก่อน +4

    කියපු හැමදේම හරියට ම හරි ❤ බුදු සරණයි ❤

    • @Tmdineshgodamunna
      @Tmdineshgodamunna  11 หลายเดือนก่อน

      Video එක share කරලා support කරන්න

  • @kusumalatha2159
    @kusumalatha2159 11 หลายเดือนก่อน +1

    මම කටක ගොඩක් ස්තුතියි සර් ඔයාට කියපු හැම දේම හරිටම හරි

  • @nrvedios600
    @nrvedios600 11 หลายเดือนก่อน +10

    හරියටම හරි කියපු හැමදේම හැබයි මට එපා උනොත් එපාම තමා ඒත් වයිර කරන්නෙවත් තරහා තියාගෙන ඉන්නේ නෑ . හැබැයි අත්හැරලා පැත්තකටම වෙන්නේ ඉවසීමේ උපරිමෙත් ඉවසලා එපම උනහමයි

  • @SenarathDangolla-mp6jd
    @SenarathDangolla-mp6jd 9 หลายเดือนก่อน

    කියපු දේවල් හරියටම හරි ඔබ තුමාට ගොඩක් පින්

  • @gamingwith9770
    @gamingwith9770 11 หลายเดือนก่อน +2

    සම්පුර්ණ ඇත්ත මාත් කටක 🦀

  • @SarathPushpakumara-r5r
    @SarathPushpakumara-r5r 3 หลายเดือนก่อน +1

    Mamath harima pinwantha kanak
    Oba thuma kiyana siyalu da aththa mama harima nidahas kanak n

  • @piyanmudan2875
    @piyanmudan2875 5 หลายเดือนก่อน +1

    ❤.ෂා..නියමයි.හරියටම.හරි

  • @kumarisagaraka9425
    @kumarisagaraka9425 3 หลายเดือนก่อน +1

    මන් කටක මේ කියපු හැමදේම ඇත්ත 🥰💖

  • @Maniake824
    @Maniake824 4 หลายเดือนก่อน

    මම.කටක100ඇත්ත.ඔබතුමාට .පින්❤❤❤❤

  • @PriyankaRamyalatha
    @PriyankaRamyalatha 11 หลายเดือนก่อน +2

    ස්තූතියි ඔබ තුමාට මමත් කටක ලග්නය හීමීයේක්

  • @vimantharamanayake1205
    @vimantharamanayake1205 10 หลายเดือนก่อน

    අම්මෝ බලන් ඉදලා කිවුවා වගේ ❤❤❤❤❤ සුපිරි 😘😘😘😘

  • @mariwarnakulasuriya7480
    @mariwarnakulasuriya7480 ปีที่แล้ว +2

    තෙරැවන් සරණයි..!🙏
    ඇත්තමයි..😮 මම කටක..❤️