කටක, සිංහ සහ කන්‍යා ලග්නවලට මෙම සතියේ ලග්න පලාඵල.. Manjula Peiris Astrology

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ม.ค. 2025

ความคิดเห็น • 149

  • @wesseewessee-jy9ju
    @wesseewessee-jy9ju 3 หลายเดือนก่อน +46

    මන්ජුල පීරිස් ..කියන්නේ මට නම් මාරම වටින කෙනෙක් ...ඔයා කියන දේ හරි යනවා....ලග්න 12ම එකට කියන්න කියල යෝජනා කරනවා...ඔබ තුමාට දීර්ඝායුෂ ලැබේවා ....🙏

    • @TchandraA
      @TchandraA 3 หลายเดือนก่อน +1

      සර් ඔබටගොඩක් පං

    • @lakmalwelabada1187
      @lakmalwelabada1187 3 หลายเดือนก่อน +1

      Yes. Please do the forecasting altogether. It's easy.

    • @TharakaWickramasinghe-ol7pl
      @TharakaWickramasinghe-ol7pl 3 หลายเดือนก่อน

      Manjulapiriesgabasana

    • @chandhiranasingha3688
      @chandhiranasingha3688 3 หลายเดือนก่อน

      Please telephone number eka denna sir kohomada cuntrac karaganne

  • @sahirasanjudesilva8748
    @sahirasanjudesilva8748 3 หลายเดือนก่อน +17

    ඔබ තුමාට නිදුක් නිරෝගි දීර්ඝ ආයුෂ ලැබේවා සම්මා සම්බුදු සරණයි

  • @MudithaNandani-kz8bm
    @MudithaNandani-kz8bm 3 หลายเดือนก่อน +2

    මට. හොදටම. අවහ්‍යයි. ඔබතුමාගෙන්. හදහන. බලවගන්න ඒත්. අවස්ථවක්. ගන්න. තාම. බැරිවුනා. හරිම. ආසාවෙන්. විස්තර. කිරිම. අහගෙන. ඉන්නෙ. තෙරැවන්. සරනයි.

  • @sanduniapsara5378
    @sanduniapsara5378 3 หลายเดือนก่อน +3

    මං ජ්‍යොතිෂය ඉගෙන ගන්න ගමන් ඉන්න කෙනෙක්, මම ඔබ තුමා වැඩසටහන පටන් ගද්දි කියන සමහර කරුණු පොතක සටහන් කරගන්නවා ඉස්සර ඉදන්ම, ජ්‍යෝතිෂ පිළිබඳ ඔබේ මතවාද හා පැහැදිලි කිරීම්වලට ස්තූතියි ඔබතුමන්ට

  • @WajiraMadusanka-j3m
    @WajiraMadusanka-j3m 3 หลายเดือนก่อน +2

    දෙවියො බුදුන්ගෙන් පස්සෙ අදහන මිහිපිට ජීවමාන දෙවියො ඔබ තුමා,ඔබ තුමා කියපු දේවල් ඒ විදිහටම පිලිපදින නිසා අපේම කියල bisness එකක් පටන් ගන්න පුලුවන් උනා අපිට,ඔබ තුමාට බුදු සරණයි..!,නිදුක් නිරෝගි වේවා.. !

  • @deepthikakumari6932
    @deepthikakumari6932 3 หลายเดือนก่อน +19

    කටක ගොඩක් කරදර විදල ජීවිත යම එපාම වෙලා ඉන්නෙ .රැකියා ස්ථාන මාරුවක් කවද ඒවිද කියල හැමදාම අහනව බුදුසරණයි

    • @HashanRidmal-oo5sj
      @HashanRidmal-oo5sj 3 หลายเดือนก่อน

      😮

    • @AnilKalinga-wh1bx
      @AnilKalinga-wh1bx 3 หลายเดือนก่อน

      Ekanam kiyala wadakna.wenna puluwan hamadema Matath wela iwarai😢😢😢

  • @KanchanaHemamali-vl1po
    @KanchanaHemamali-vl1po 3 หลายเดือนก่อน +1

    ඔබට නිදුක් නිරොගි දිර්ශාආයුෂ ලැබෙවා❤

  • @Excavator-cr1hv
    @Excavator-cr1hv 20 วันที่ผ่านมา

    Oba thumata deergayusa labewa oba thumage දරුවන්ටත් nonatath oba thumawa me loketa oba behi karapu දෙමව්පියන්ට mama sadudata උදේ අනිවාර්යයෙන් බලනවා mahathayo obata pin.

  • @navindiwinshika562
    @navindiwinshika562 3 หลายเดือนก่อน +5

    මේ විඩියෝ ගොඩක් වටිනවා සර්.....කියන ඒවා ඔක්කොම හරි ❤❤❤❤❤❤

  • @kumudunirupika5196
    @kumudunirupika5196 3 หลายเดือนก่อน +6

    ඔබ තුමාට බුදු සරණයි

  • @DilrukshiEkanayakeEkanayakap
    @DilrukshiEkanayakeEkanayakap 3 หลายเดือนก่อน +2

    ඔබතුමාට ගොඩක් පින් . මෙකරන දෙට

  • @Nimeshasammani96
    @Nimeshasammani96 3 หลายเดือนก่อน +9

    අවුරුදු ගාණක් ඉඳලා ලග්න පලාපල අහනවා.TH-cam video එක බලනවා ඇවිත් සැරෙන් සැරේට upload කරලා ද කියලා..අපි හැමදාමත් සදුදා උදේ ඉඳන් බලන් ඉන්නවා ❤❤❤

  • @ChandrikaEdirisinghe-z8y
    @ChandrikaEdirisinghe-z8y 3 หลายเดือนก่อน +1

    Ane theruwan saranai..මොකක් welada කියලා හිටියේ ..lagne සතියට අහල eka ලොකු රුකුලක් ..bs...oyala හැමෝටම ..

  • @ChaminduEshan-y6q
    @ChaminduEshan-y6q 3 หลายเดือนก่อน +2

    සතුටින්. පිළිගන්නවා. 😊

  • @aruniperera4907
    @aruniperera4907 3 หลายเดือนก่อน

    ස්තුතියි මහත්මයා මම කන්‍යා ලග්නේ... හරියටම හරි වැය පස ඉහලට... 🙏

  • @WajiraMadusanka-j3m
    @WajiraMadusanka-j3m 3 หลายเดือนก่อน +3

    ඔබ තුමාට බුදු සරණයි..!

  • @sriyaranaweera
    @sriyaranaweera 3 หลายเดือนก่อน +2

    සම්මා සම්බුදුසරණයි. දීර්ගායු වේවා !.

  • @kusumjayanthikm9689
    @kusumjayanthikm9689 3 หลายเดือนก่อน +3

    බොහොම ස්තුතියි ඔබතුමාට තෙරුවන් සරණයි 🙏

  • @ShashiMarasinghe-kn5gn
    @ShashiMarasinghe-kn5gn 3 หลายเดือนก่อน +2

    ගෝඩාක් ස්තූතියී ,බුදු සරණයි

  • @IndrakanthiSamaraweera
    @IndrakanthiSamaraweera 3 หลายเดือนก่อน +2

    Budusaranai, devipihitai obathumata

  • @nilushadil1234
    @nilushadil1234 3 หลายเดือนก่อน +1

    තෙරුවන් සාරණයි ඔබ තුමාට .🙏🙏🙏

  • @sshadowDe
    @sshadowDe 4 วันที่ผ่านมา

    බුදු දහමට සේරම යටයි

  • @chalaninavodya5197
    @chalaninavodya5197 3 หลายเดือนก่อน +3

    තෙරුවන් සරණයි ❤

  • @sumithrapriyanandani2248
    @sumithrapriyanandani2248 3 หลายเดือนก่อน +3

    ස්තූතියි 🙏

  • @MaryLidwen
    @MaryLidwen 3 หลายเดือนก่อน +5

    මම සිංහ ලග්න ඔබතුමා හරියටම කිවිවා මමහැම සදුදම දෙරණින්. බැලුවාඔබටත්..පව්ලෙ සැමටත් දෙවිපිහිටයි

    • @KmaSamanthi
      @KmaSamanthi 3 หลายเดือนก่อน

      සදුදා කියන්නේ නෑද්ද ලග්න දෙරනේ

  • @aselafernando3377
    @aselafernando3377 3 หลายเดือนก่อน

    Oba thuma kiyana kathawa sahthika aththa dirge auwewa theruwan saranayi

  • @SujathaSujatha-w4h
    @SujathaSujatha-w4h 3 หลายเดือนก่อน

    Den derana tv ekee පාර කියන තාරුකා wedasatahana.nedda..mn dawas ganak beluwa...ඔබ තුමා කියන දේවල් හරියට ම හරි..තෙරුවන් සරනයි 🙏🙏

  • @hirunihiruni2933
    @hirunihiruni2933 3 หลายเดือนก่อน +1

    මන් ඉන්නේ රට සර් එත් මම සදුදා ට අහනවා මම සර් හම්බෙන්නෙත් ආවා කියපු හරි ටම හරි සර් බුදුසරණ යි

    • @Sureshrome
      @Sureshrome 3 หลายเดือนก่อน

      Ane mata ethumage number eka dennako

  • @gfuihnbvgryopuj8774
    @gfuihnbvgryopuj8774 3 หลายเดือนก่อน +1

    Thanku manjula mahattya❤

  • @ShahanMadushanka-b2s
    @ShahanMadushanka-b2s 3 หลายเดือนก่อน +2

    ❤dirga. Ayu oba tumata

  • @CheharaNethmini
    @CheharaNethmini 22 วันที่ผ่านมา

    මම ඔඛතුමාගෙ අනාවැකි විස්වසයි හැම සදුදවෙකම උදෙට පාර කියන තාරැකා වැඩසටහන බලනවා මම කටක ලග්න විදපු දුක් අනතයි බඞගින්නෙ හිටපු තරම දනනේමාපමනයි විදපුදුක් නිමාවෙනවා කියන එක අ හන එකත් හිතට සතුටක විස්ව

  • @sanjeewanirajapaksha6336
    @sanjeewanirajapaksha6336 3 หลายเดือนก่อน

    Obathumata theruwan saranai 🌸🙏🙏🙏🌸 Dewi pihitai 🌸🙏🙏🙏🌸

  • @MalkanthiL.H.A
    @MalkanthiL.H.A 3 หลายเดือนก่อน +1

    බුදුසරණයි 🙏🙏🙏

  • @Shanikamaduwanthimaduwanthi
    @Shanikamaduwanthimaduwanthi 19 วันที่ผ่านมา

    Oba thumata budu saranai 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @priyacrochet1172
    @priyacrochet1172 3 หลายเดือนก่อน +2

    Harita hari බුදු සරණයි obatumata

  • @KirthuKir
    @KirthuKir 3 หลายเดือนก่อน

    බුදු සරණයි සර් ඔයාට කියන හැම දෙම හරි මම සති දෙකක් බැලුවා සර් නැ ඇයි මොනවද උනේ අසනීප වෙලා ද කියලා බැලුවේ මගෙ දුව.ඩර්ශි තම්බිරාඡ් සර් සදුදා කියන ලග්න අහලා වැඩ පටන් ගත්තේ

    • @KirthuKir
      @KirthuKir 3 หลายเดือนก่อน

      ආයෙත් පලා පල.කියන්න එන්න සර්

  • @damayanthiPitigala
    @damayanthiPitigala 3 หลายเดือนก่อน

    Obatumata suman san devi පිහිටයි me karana මෙහෙවර ට යනඑන ගම න සාර්ථක වේවා

  • @saswirusaswiru1939
    @saswirusaswiru1939 3 หลายเดือนก่อน +1

    සර් පුතා ගෙ වෙලාව බලලා දෙන්න ,හතර කේන්ද්‍රය පාලුයි කියනවා....😢😢😢 උත්සාහ කරට තාම බැරිවුනා වෙලා වක් ගන්න....

  • @AmithaHemamali-w4u
    @AmithaHemamali-w4u 3 หลายเดือนก่อน +1

    මට පිහිට වෙන්න සර්

  • @dinushikafernando9628
    @dinushikafernando9628 3 หลายเดือนก่อน +8

    පාර කියන තාරුකා වැඩසටහන යන්නෙ නැද්ද.මේ වීඩියෝ එක දැක්කෙ අහම්බෙන්.

  • @geethaweerasinghe2310
    @geethaweerasinghe2310 3 หลายเดือนก่อน

    Esthuthi oba thumata budusaranai🎉

  • @NilnthiSilva
    @NilnthiSilva 3 หลายเดือนก่อน +1

    Budu sarani oba thumata ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @MaduVinuki
    @MaduVinuki 3 หลายเดือนก่อน +1

    Attatama hari mama kataka me satiye daruwo 8 danagge natum kandayamakata mama mudal di lassana pahataharak kala pansale

  • @AnushaNandani-n4x
    @AnushaNandani-n4x 26 วันที่ผ่านมา

    කටක ලක්නයෙන් උපන් මා මෙ මොහෙතෙ අසනිප තත්වයෙන් පෙලෙයි 😢❤

  • @Kings_394
    @Kings_394 3 หลายเดือนก่อน +11

    කටක අයට සැනසිමක් එන්නේ කවදද සර්

    • @suwannaperrera5668
      @suwannaperrera5668 3 หลายเดือนก่อน +1

      මමත් කටකඅපිට කවදාවත් සැනසීමක් නෑ අනේ

    • @kumuduharshani1754
      @kumuduharshani1754 3 หลายเดือนก่อน

      Mai duwala dannamath kataka hamadama dukama witharai widinna kawada sanasimak labada danna nha😢

    • @Keshanavisjka
      @Keshanavisjka 3 หลายเดือนก่อน

      😢 ou

  • @HansaniLakshika-g4v
    @HansaniLakshika-g4v 3 หลายเดือนก่อน +2

    Oba tumata budu saranai

  • @RenukaNilangani
    @RenukaNilangani 3 หลายเดือนก่อน +1

    බුදු සරණයි

  • @SamaMalkanthi
    @SamaMalkanthi 3 หลายเดือนก่อน +2

    සති 2ක් හෙවුවා දෙරනින්

  • @chamaramadhusanka1352
    @chamaramadhusanka1352 3 หลายเดือนก่อน

    දැරණියගල ❤

  • @wickramachchiabeysiriwardh5341
    @wickramachchiabeysiriwardh5341 3 หลายเดือนก่อน +1

    Mehema hari oba thumawa dakinna labeema godk sathutui

  • @SriyaniSriyani-t1e
    @SriyaniSriyani-t1e 22 วันที่ผ่านมา

    Mama. Hemadama lagnaya Balalai wedakaranne sir. Godak pin

  • @DhammikaPrasanga-c8m
    @DhammikaPrasanga-c8m 3 หลายเดือนก่อน +3

    හැමදාම සදුදට බැලුව, මහත්තයා හම්බවෙන්නත් ආව, මොනව වුනාද කියල හොයාගන්න බැරුව හිටියේ

    • @sisirakumara2622
      @sisirakumara2622 3 หลายเดือนก่อน

      Kohomada methumava sambanda karaganne

  • @IndrakanthiSamaraweera
    @IndrakanthiSamaraweera 3 หลายเดือนก่อน +1

    Hithata godak dukai, obathumage palapala ahanne nathiwa

  • @nadeeshanisapumal
    @nadeeshanisapumal 21 วันที่ผ่านมา

    සුභ උදැසනක් වේවා මාත්තය මට මගේ පුතාගේ වේලාව බලාගන්න පුළුවන් වෙයිද

  • @yamunayamuna7122
    @yamunayamuna7122 3 หลายเดือนก่อน +1

    budu saranai oba thumata

  • @tdamayanthi2894
    @tdamayanthi2894 3 หลายเดือนก่อน

    Ane manjula piris mahathmaya newatha
    Para kiyana tharuka wedasatahana idiripath karannenedda apithwedihotiyo hemomath ithaasawen balana weda satahanak

  • @ShiranthiJayasouriya-dd7tk
    @ShiranthiJayasouriya-dd7tk 3 หลายเดือนก่อน +1

    Ammo koheda giye

  • @hirunidissanayake7674
    @hirunidissanayake7674 3 หลายเดือนก่อน

    Ane lagna palapala ikmntama dannkoooo 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @oshi-qh6il
    @oshi-qh6il 3 หลายเดือนก่อน

    Ane please digatama palapala danna sathiye

  • @Gueen1114
    @Gueen1114 3 หลายเดือนก่อน

    Danu❤

  • @Ahinsakaviibz3qd
    @Ahinsakaviibz3qd 3 หลายเดือนก่อน

    Hama sathiyema baln ine..me wadasatahana enkm eth meka ahanben dakke.kataka lagenetanm duka witrami.hamdama.

  • @chalaninavodya5197
    @chalaninavodya5197 3 หลายเดือนก่อน +1

    ඉතුරු ටික දාන්නකො sir

  • @thusharihyacinth3691
    @thusharihyacinth3691 3 หลายเดือนก่อน

    ඔබ හරි...නින්ද යන් නෑ ..මනස අවුල්.....මම සිංහ....

  • @HdkH-q6r
    @HdkH-q6r 3 หลายเดือนก่อน

    මම සිංහ ලගන.කෙනෙක් මම හැමදාම සදුදා උදේට දෙරණ..ලග්න.පලාපල.බලනවා මට ට්ක.කාලයක් ඉදලා හරි කරදර .කරන.කිසි දෙයක් හරියන්නේ .නැ .මට ඔබතුමාට .කතා .කරන්න පුලුවන් ද.

  • @AsdfZxc-d3s
    @AsdfZxc-d3s 3 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @nimalchandrasiri8228
    @nimalchandrasiri8228 3 หลายเดือนก่อน

    Deranata enne kawsdada pls

  • @NimalJayamanna-m2s
    @NimalJayamanna-m2s 3 หลายเดือนก่อน

    ❤❤😊😊❤❤

  • @NadeeNilmini-bp4me
    @NadeeNilmini-bp4me 3 หลายเดือนก่อน +1

    මහත්මයා කලූ කුමාර දොසය මට තියනවා ..මට වයස 32 කසාදයක් හරියන්නේ නැ... මට මේ සදහා පිලියමක් ලබාදෙන්න

  • @SriyaniSriyani-t1e
    @SriyaniSriyani-t1e 22 วันที่ผ่านมา

    Oba thuma Deviyek

  • @kumaritw2854
    @kumaritw2854 3 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @erandanissanka2398
    @erandanissanka2398 3 หลายเดือนก่อน +1

    Athiye sadudama serama danna puluwanda eka loku udawwak man oba thumage wedasatahan walin godak prayojana gatta kenak

  • @ThiliniMenakaMenaka-jo1kh
    @ThiliniMenakaMenaka-jo1kh หลายเดือนก่อน

    මට ඔබතුමාව හමු වීමට විදිහක් කියන්න පුලුවන්ද.

  • @samadidhananjalee9344
    @samadidhananjalee9344 3 หลายเดือนก่อน

    😊

  • @DilkeSadarenu
    @DilkeSadarenu 3 หลายเดือนก่อน

    Ane thula lagne nedda 😢

  • @thusharidamayanthi7447
    @thusharidamayanthi7447 3 หลายเดือนก่อน

    Lagna 12 akata kiyanna

  • @mamju6689
    @mamju6689 3 หลายเดือนก่อน

    Mata sir ta katha karanna vidihak kiyanna ko

  • @ShiranthiJayasouriya-dd7tk
    @ShiranthiJayasouriya-dd7tk 3 หลายเดือนก่อน

    Mama kanniya

  • @chithrawathugedara5125
    @chithrawathugedara5125 3 หลายเดือนก่อน

    ❤❤❤

  • @RohaniKumari-wp9hj
    @RohaniKumari-wp9hj 3 หลายเดือนก่อน

    Me kiyanne kawada palapalada dine kawadda

  • @KumuduPriyanthi-p3f
    @KumuduPriyanthi-p3f 3 หลายเดือนก่อน

    මම හැ⁣ම සතියම බැලුව වැඩ සටහන නැ අනෙ මොකද වුනේ

  • @MallikaGunawardhana-t6n
    @MallikaGunawardhana-t6n 3 หลายเดือนก่อน

    අනේ සර් මට හැමදාම ලෙඩ මගේ උපන් වෙලාව රාතුි 10 විනාඩි 6 ට උපන්නෙ මට ලග්නය උර්සබ මට මෙික බලලා එවනවද මහත්තයා පින් සිද්ද වෙයි

  • @GhhHuuu-vc2qq
    @GhhHuuu-vc2qq 3 หลายเดือนก่อน

    ඉතුරු tikath dannako

  • @KasunPramod-yw1go
    @KasunPramod-yw1go 3 หลายเดือนก่อน

    ithuru tika dannako

  • @RamyaAmarasingha-yu2lj
    @RamyaAmarasingha-yu2lj 3 หลายเดือนก่อน

    Ane anith lagna koo

  • @Sanikasanika-m1t
    @Sanikasanika-m1t 28 วันที่ผ่านมา

    😮😮😮😮😮😮😮

  • @Chamarapradep
    @Chamarapradep 25 วันที่ผ่านมา

    මහත්මයා ව මුනගැසිමට අවශයිකේසේද එන විදිය

  • @SriyaniPushpalatha-t3x
    @SriyaniPushpalatha-t3x 3 หลายเดือนก่อน

    මට කේන්ද්‍රය බලව ගන්න අවශ්‍යයි කෙසේද කරගන්නේ මටකලින් 72.72 ට ලග්න පලාපල ලැබුන ඒ සිම්එක වෙනස් කලා මොකක්ද කරන්නෙ කියලා සහ අවශ්‍ය දේ ගැන දැන ගැනීමට හැකිද

    • @KumariAthukorala-r3n
      @KumariAthukorala-r3n 3 หลายเดือนก่อน

      Subama suba wenna oni ❤❤ obathumata th

    • @ManomiMaheshika
      @ManomiMaheshika 3 หลายเดือนก่อน

      Sir oya November mase 1 wenida ude pandara sirge dialog number ekata name ekayi city eke name ekayi dala normal mag ekak danna oyata dinayak msg ekakin labeyi

  • @kalpananuwangi7134
    @kalpananuwangi7134 3 หลายเดือนก่อน

    ඇයි දැන් පාර කියන තාරුකා එකේ ලග්න කියන්නැත්තෙ

  • @KumuduPriyanthi-p3f
    @KumuduPriyanthi-p3f 3 หลายเดือนก่อน

    ඇයි දෙරනට එන්න⁣ නැද්ද

  • @santhisanju5113
    @santhisanju5113 3 หลายเดือนก่อน

    👍👍👍👍👍🙏🙏👍👍👍

  • @NiroshaSisukulasuriya
    @NiroshaSisukulasuriya 3 หลายเดือนก่อน

    Q❤❤❤❤❤❤❤❤❤❤🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼saudiyasita

  • @sujeewaperera4301
    @sujeewaperera4301 3 หลายเดือนก่อน

    මගෙ මහත්තයා කටක ඔහුට සල්ලි තියෙනවා ඒත් දරැවන්ට මට සලකන්නෙ නෑ

  • @asokamala-z5v
    @asokamala-z5v หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🎉🎉🎉❤❤❤❤

  • @niroshaalabdeen7367
    @niroshaalabdeen7367 2 วันที่ผ่านมา

    Tom Pacha Nam Manjula Peris😂 Manjula Paris Nam Tom Pacha Ma Thamiee 😂

  • @IsewwandiDharmakusala
    @IsewwandiDharmakusala 3 หลายเดือนก่อน

    අනේ දැං tv එකේ නැහැනෙ. මේකත් අහම්බෙන් දැක්කෙ. මෙහෙම හරි පලාපල ටික අහගන්න ලැබුණු එක ලොකු දෙයක්.

  • @IsharaGunathilaka-yc8dz
    @IsharaGunathilaka-yc8dz 3 หลายเดือนก่อน

    Methumage number eka dannako

  • @boviniumalka7912
    @boviniumalka7912 6 วันที่ผ่านมา

    මටත් ගොඩක් ප්‍රශ්න තියෙනවා මට දරුවෝ තුන් දෙනෙක් ඉන්නවා මට ඕනි මෙතුමාගෙන් වෙලාව බලා ගන්න පුළුවන් නම් ඔබ තුමාගේ නම්බරය මට දෙන්න

  • @AnomaNilmini-qy7zf
    @AnomaNilmini-qy7zf 3 หลายเดือนก่อน

    ❤❤❤❤❤🙏🙏🙏🙏🙏😥

  • @padminiudagedara
    @padminiudagedara 3 หลายเดือนก่อน +1

    කූම්බ ලග්නය කියන්න මහත්මයානෙනි

  • @chadrachadra4979
    @chadrachadra4979 3 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🇦🇪