kataka lagna palapala |කටක ලග්න පලාපල |ජෝතීෂ්‍ය සිරිල් දේවසුරේන්ද්‍ර| Jothisya Siril Dewasurendra

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ม.ค. 2025

ความคิดเห็น • 180

  • @suwarnamallika164
    @suwarnamallika164 9 หลายเดือนก่อน +1

    මමත් කටක හදමු හදමු ගෘප් එකක් කියපු සියල්ලම ඇත්ත හොඳ හිත නිසා තියෙන දේවල් ඔක්කොම නැතිවෙලා තියෙන්නේ ඉදිරි ගමන බලමු හදවතින්ම ස්තුතියි ඔබතුමාට ❤❤❤❤❤

  • @himayakumarage2266
    @himayakumarage2266 3 ปีที่แล้ว +13

    කියපු දේවල් වලට කොහොම ස්තුති කරන්නද මන්දා.අනුන්ගේ දේවල් ගැන වදවෙනවා වැඩියි.කියපුවාඔක්කොම ඇත්තමයි.ඔබතුමාට ගොඩාක් පින්

  • @depekadeepeeka2340
    @depekadeepeeka2340 3 ปีที่แล้ว +19

    මමත් කටක ඔබ තුමා කියන දේ ගොඩක් මටත් තියෙනවා.ගොඩක් ස්තුතියි ඔබ තුමාටත් දිර්ගායු ලැබේවා.

  • @himalijayasuriya4209
    @himalijayasuriya4209 3 ปีที่แล้ว +20

    ඔබතුමා කටක ලග්නය ගැන කියන කරුණු කාරණා සම්පුර්ණ ඇත්ත, බොහොමත්ම ස්තුතියි !

  • @bennyffsl2840
    @bennyffsl2840 2 ปีที่แล้ว +1

    කියපු දේවල් සේරම ඇත්ත

  • @sriyapriyani3166
    @sriyapriyani3166 2 ปีที่แล้ว +4

    අපි කටක සෙට් එක ගෘප් එකක් හදාගමු එකම විදියෙ සිතුම්.පැතුම් එක්ක ලොකු ගමනක් යන්න ආරම්බයක් ගන්න පුලුවන්

  • @sujeewanugegoda5635
    @sujeewanugegoda5635 3 ปีที่แล้ว +9

    ඔබ තුමා කියපු දේවල් 100ත 100ක්ම ඇත්ත

  • @ktsanjeewachandanakennanth39
    @ktsanjeewachandanakennanth39 2 ปีที่แล้ว

    Hariyatama hari oba kiyanne aththa mamat kataka obata budusaranai

  • @malaniwijayaratna7116
    @malaniwijayaratna7116 2 ปีที่แล้ว

    Obathumage palapala vistharaya bohoma pahadhili sathyai. Theruvan saranai

  • @dilmigunarathna1445
    @dilmigunarathna1445 2 ปีที่แล้ว

    කියන සේරම ඇත්ත මම ඔය කියන කෙනෙක්...ඔබ තුමන්ට දීර්ගයු වේවා...!!!

  • @jayantharohini6299
    @jayantharohini6299 3 ปีที่แล้ว +8

    හරියටම හරි. ඔබ තුමාට දීර්ඝායුශ ලැබේවා!!

  • @chamarikatagoda4197
    @chamarikatagoda4197 3 ปีที่แล้ว +6

    හරියටම කිව්වා, ඔබතුමා කිව්ව දේවල් හැමදේම මගෙ ජීවිතේ තියෙනවා . දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා ඔබතුමාට තෙරුවන් සරනයි .

  • @sriyapriyani3166
    @sriyapriyani3166 2 ปีที่แล้ว +1

    හරියටම හරි

  • @damyanthiadhikari1080
    @damyanthiadhikari1080 2 ปีที่แล้ว

    Mama kataka lagnaye ඔබතුමා කියන දේවල් හරියට හරි

  • @kumudukumudu9568
    @kumudukumudu9568 2 ปีที่แล้ว +1

    oya hariyatama kivva mamath kataka.obata.deergaayusa

  • @krishanthijayasundara4434
    @krishanthijayasundara4434 2 ปีที่แล้ว

    Oba thuma kiuva hariyatama hari.mamath kataka

  • @evon-ze6nw
    @evon-ze6nw 3 ปีที่แล้ว +17

    මම කටක ලග්නය ඔබතුමා කියපු දේවල් ගොඩාක් දුරට ඇත්ත ඔබතුමාට ගොඩාක් ස්තූතියි තෙරුවන් සරණයි ජේසු පිහිටයි

    • @anushapalagama7678
      @anushapalagama7678 3 ปีที่แล้ว

      Oyata mata katha karanna puluwanda

    • @anushapalagama7678
      @anushapalagama7678 3 ปีที่แล้ว

      Man isral inne.

    • @anushapalagama7678
      @anushapalagama7678 3 ปีที่แล้ว

      Plz call me

    • @nilandiyuk275
      @nilandiyuk275 3 ปีที่แล้ว

      මමත් කටක කියපු හැමදේම ඇත්ත ඔබ තුමාට ගොඩක් ස්තූතියි බුදු සරණයි

    • @evon-ze6nw
      @evon-ze6nw 3 ปีที่แล้ว

      @@anushapalagama7678 ඔයා කාගෙන්ද ඇහුවේ මගෙන්ද

  • @dnthathsaranidasanayaka7518
    @dnthathsaranidasanayaka7518 3 ปีที่แล้ว +4

    මමත් කටක ලග්නය ඔබතුමා කියපුවා සහතික ඇත්ත ඔබතුමාට බුදු සරනයි

  • @lailawm6004
    @lailawm6004 3 ปีที่แล้ว +2

    me kiyana awa hariyatama hari mama kataka laggnaya obathumata budu saranaei🙏🙏🙏👍👍👍💐💐💐🌷

  • @pava4370
    @pava4370 2 ปีที่แล้ว

    කීයපු කරුණු කාරණා හරි
    ඔබ තුමාට දිර්ඝයුෂ ලැබේවා

  • @mmunasinghe4277
    @mmunasinghe4277 2 ปีที่แล้ว

    Kiyapu dawal sathika aththa budusaranay

  • @mariwarnakulasuriya7480
    @mariwarnakulasuriya7480 3 ปีที่แล้ว +7

    ස්තුතියි ඔබතුමාට 🙏

  • @ranuranu7925
    @ranuranu7925 2 ปีที่แล้ว

    අම්මෝ මේවා හරියටම බලන් හිටියා ව්ංග් සම්පුර්ණ ඇතත් ඔබට බුදුසරණයි

  • @SDMusic197
    @SDMusic197 3 ปีที่แล้ว +2

    බොහොම ස්තුති obathumata තෙරුවන් සරනයි 🌼🌼🌼🌼🙏🙏🙏🙏🌟🌟🌟🌟🌟🌟

  • @AsAs-oi7uv
    @AsAs-oi7uv 3 ปีที่แล้ว +1

    🙏👍 stute, oba tumanta dergausa labawa, taruwan saranai, Oman.

  • @nimalinimali5503
    @nimalinimali5503 3 ปีที่แล้ว +1

    හරියටම හරි ඔබ තුමාට ස්තුතියි

  • @amaholan7854
    @amaholan7854 2 ปีที่แล้ว

    Nice video..

  • @kumudaponsu.5744
    @kumudaponsu.5744 3 ปีที่แล้ว

    Oba thuma kiyapuwa aththa.math kataka thank you .budu saranai

  • @anilkasanjeewani6260
    @anilkasanjeewani6260 2 ปีที่แล้ว

    Godak aththa

  • @nbkumarinaida1644
    @nbkumarinaida1644 3 ปีที่แล้ว +3

    ස්තුතියි .මටනම් ඒසෙරමලෙඩතියෙනවා.කිව්වා හරියටමහරි .ඔබට.ස්තුතියි සියලුදෙවිපිහිටයි දලිදාසමිදුගේ පිහිටයි

  • @thenuwaraniluka1006
    @thenuwaraniluka1006 3 ปีที่แล้ว

    Oba thuma kiyapu dewal aththa sampuryenma theruwan saranai oba thumata🌸🙏🏻

  • @nisansalawickramarachchl3004
    @nisansalawickramarachchl3004 2 ปีที่แล้ว

    hariyata hari mata nithara kanthi yanawa ikmanata kanthi nathi wanawa.a kiwwa asanipa thiyanawa mata.mama hama dayak ganama hithanawa wadi akath aththa dayak hithunoth karanna aka karala iwara wanakal aka gana hithanawa aka gana kiyawanawa iwarayak na .oba thumata dirgausha labawa

  • @thilakalatha5452
    @thilakalatha5452 2 ปีที่แล้ว

    මමත් කටක ලග්නය. කියපුව සේරම ඇත්ත. ඔබතුමාට ස්තූතියි, මම ඩුබායි.

  • @roshankumara8009
    @roshankumara8009 3 ปีที่แล้ว +4

    මෙම වැඩසටහන ගොඩක් වැදගත් බුදුසරණයි

  • @ruwannishantha6029
    @ruwannishantha6029 2 ปีที่แล้ว

    oba tuma kiypu hama dam atta oba tumata dirga ayu boho

  • @dallddaaa401
    @dallddaaa401 3 ปีที่แล้ว +2

    ඔව් ඔබ කියනවා වගේ හැම දේම ඇත්ත කටක ලග්නේ තියෙනවා ඔබට බොහොම ස්තුතියි තෙරුවන් සරණයි

  • @wijepalaranawaka9938
    @wijepalaranawaka9938 3 ปีที่แล้ว

    ඔබ..තුමා ..හරියටම ..කිවිව..මගෙ..දුරෙවල..කම්...මම..හදා..ගන්නව..ඔබට..බොහොම..පින්..

  • @pethumsithum2552
    @pethumsithum2552 2 ปีที่แล้ว +2

    මමත් කටක ඔබතුමා ට තෙරුවන් සරණයි දීර්ඝායුෂ ලැබේවා

  • @gmngajanayake1941
    @gmngajanayake1941 3 ปีที่แล้ว +2

    මගෙ ලග්නය කටක.ඔබ තුමාට තෙරුවන් සරණයි.

  • @NS-qq4vk
    @NS-qq4vk 2 ปีที่แล้ว +1

    අම්මෝ සහාතික ඇත්ත ස්තුතියි ඔබට ❤️🙏✈️

  • @chathulakshika9378
    @chathulakshika9378 3 ปีที่แล้ว

    Onawata wada hitana ekanm etta .onawata wada kalpna karanawa

  • @kusumltr2034
    @kusumltr2034 3 ปีที่แล้ว +2

    හරි තමයි ගොඩක්ම .ඔබ තුමාට තෙරුවන් සරණයි !

  • @thilakgunathilaka1000
    @thilakgunathilaka1000 3 ปีที่แล้ว

    Godak durata hari obata isthuthi.

  • @duleekamapa9550
    @duleekamapa9550 3 ปีที่แล้ว +1

    මේ කියලා තියෙන හැම දෙයක් ම මගේ එක්ක ගැලපෙනවා 🙋🙋

  • @sajiyapage4461
    @sajiyapage4461 3 ปีที่แล้ว +8

    කෝටිපතියෙක් විතරයි උනේ නැත්තේ.අනිත් කිව්ව ඔක්කොම ඇත්ත.හිතහොදවැඩිකම නිසා හොදටම රිදිලා ඉන්නේ.තනියම හැමදේම කරගැනීමේ ශක්තිය නම් උපරිම.ඔබ කියන දේ හරියටම හරි

  • @malaweeramanthrie2329
    @malaweeramanthrie2329 2 ปีที่แล้ว

    ඔබතුමාට ගොඩක් 🙏 ස්තුතියි. සම්පූර්ණයෙන්ම ඇත්ත. බුදුසරණයි ජයවේවා !!!

  • @nikirathnayake8963
    @nikirathnayake8963 3 ปีที่แล้ว +4

    කියපු හැම දෙයක්ම ඇත්ත...පුංචි දෙයක් උනත් ගොඩාක් හිතනවා..ගොඩාක් දුක හිතෙනවා ..🙏🙏🙏🙏🙏🙏

  • @universal_angell
    @universal_angell 3 ปีที่แล้ว +1

    Thank you very mach god.bless you

  • @deepahettige1016
    @deepahettige1016 2 ปีที่แล้ว

    ඔබතුමා කියනදේ සම්පූර්ණ ඇත්ත මොකද මමත් කටක ලක්නයේ තමයි කියවුන දේවල් සම්පූර්ණ ඇත්ත ඔබතුමාට ගොඩාක් පින් දීර්ඝ ආයුෂ ලැබේවා 🙏🙏🙏

  • @vikashmaduranga1039
    @vikashmaduranga1039 2 ปีที่แล้ว

    ස්තුතිය ......තෙරුවන් සරණයි .

  • @chinthakadisanayaka5937
    @chinthakadisanayaka5937 2 ปีที่แล้ว

    ඔබට බොහොම පින්

  • @alasmawiz
    @alasmawiz 3 ปีที่แล้ว +2

    මගේ ලග්නය කටක ඔබතුමාට ගොඩාක් පින් දැනුවත් කලාට

  • @nimeshekanayake6823
    @nimeshekanayake6823 2 ปีที่แล้ว +1

    හරිමට හරි

  • @fhdnf1810
    @fhdnf1810 2 ปีที่แล้ว

    හරියටම හරි ඔබතුමා කියන දේ මම කටක ලග්නයේ කෙනෙක් හැටියට

  • @niroshikadamayanthi993
    @niroshikadamayanthi993 3 ปีที่แล้ว +1

    Oba thuma kiuwe aththa godak pin

  • @achalamalkanthi4149
    @achalamalkanthi4149 3 ปีที่แล้ว

    මම .කටක ඔබ.ට .ගොඩක් .පීන්.බුදු සරණයි

  • @suramyarathnamali8216
    @suramyarathnamali8216 3 ปีที่แล้ว +1

    ඔබතුමා කීවෙ නම් මහෙ ජීවිත කතාවමයි අඩුපාඩු හදාගෙන ඉදිරියට යන්න උතිගන්නම් තෙරුවණ් සරණයි චිරං ජයතු .. !!

  • @moshikella1878
    @moshikella1878 3 ปีที่แล้ว +4

    කිව්ව හැම දේම ඇත්ත 🙏

  • @beautygossipchanel9821
    @beautygossipchanel9821 3 ปีที่แล้ว +2

    😍ඔක්කොම වගේ හරි කියපු දේවල්

  • @sameeragihan5522
    @sameeragihan5522 3 ปีที่แล้ว

    Hari hariyatama hari

  • @Maadhavi3000
    @Maadhavi3000 3 ปีที่แล้ว

    Aththa. Mama nam ohomama thamai.

  • @binadisadinya8573
    @binadisadinya8573 3 ปีที่แล้ว

    Lamayinige adidyapanaya gana vesithara daninako,obathuma kiviva hamadama vala thiyanava sithuthi video ekata

  • @RamyaRamya-sk5ke
    @RamyaRamya-sk5ke 3 ปีที่แล้ว

    හරියටම කිවා ඔබතුමාට බොහොම පින් තෙරැවන් සරනයි

  • @malaniwijayaratne8145
    @malaniwijayaratne8145 3 ปีที่แล้ว +1

    මම ktaka lagnaye .ඔබ තුමා කියන ලද විස්තර සම්පූර්ණ ඇත්ත .ඔබ තුමාta bohoma pin

  • @sunethramalkanthi2307
    @sunethramalkanthi2307 3 ปีที่แล้ว +2

    මෙ කියන දෙ සත්තයි ඇත්ත ඔබ තුමට ගොඩාක් ඉස්තුතියි

  • @chamara5908
    @chamara5908 3 ปีที่แล้ว

    Hariyatama hari obathumata godak pin.budusharani

  • @dulikadulika3374
    @dulikadulika3374 3 ปีที่แล้ว

    Obathumat stuthii.theruvan saranai.

  • @pasindusuranga191
    @pasindusuranga191 3 ปีที่แล้ว

    Masa gank ghin balanne.. 2020 edan hambu karapu de ewara kara misak
    Life eka hodatama therum aragena darmaytath ledi wela innawa .. aluth wenasak aluth vidiyta gedara aya samaga sathutin inna ammawa sathutin thabnna mge lokuma asawa
    Aluth wenasak luth life ekk wens vidiyta patan gnna lebewa
    Siyalu ma pathim etuwewa..
    Mona kardara awath jaya gnna sakthiya lebewa 🙏

  • @phephr4998
    @phephr4998 3 ปีที่แล้ว +2

    අනිවාර්යෙන් ඔබ තුමා කියන දේවල් ඇත්ත හරි සංවේදී මම නම්

  • @dineshakumari8128
    @dineshakumari8128 3 ปีที่แล้ว

    Siyalla aththa. Sthuthiy oba thumata

  • @asankalalith6030
    @asankalalith6030 3 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි ඔබතුමාට ❤️❤️❤️🙏🙏🙏🙏

  • @nihalnihal8862
    @nihalnihal8862 3 ปีที่แล้ว

    Atthatama kiyapu deval godak attha pin

  • @deepaljayawardana6910
    @deepaljayawardana6910 3 ปีที่แล้ว +1

    කරැණු සිහිපත් කිරිිමට ඹබතුමාට ඩබාහොම පිං

  • @h.mranasinghe4242
    @h.mranasinghe4242 2 ปีที่แล้ว +1

    සොබාදහම මුකුලිත කරවමු 🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿පුතුවියේම

  • @nihaldevage8
    @nihaldevage8 3 ปีที่แล้ว +1

    බොහොම ස්තුති මම කටක ලග්නය

  • @pasindusuranga191
    @pasindusuranga191 3 ปีที่แล้ว

    Ai kataka apita mhema
    Api awankawa salli viyadam karath modayo kiyla hithuwe.. den nm godak dewal therum argena inne..
    Kata nisa thmi.. open eke hema deykma kiyana wa..
    Godak therum gathta labagathtu expirens ekka 🙏🙏

  • @maneldisanayaka5651
    @maneldisanayaka5651 3 ปีที่แล้ว

    අම්මෝ හරියටම හරි ඔබ තුමා ට දෙවි පිහිටයි ..

  • @kumaridammika3282
    @kumaridammika3282 3 ปีที่แล้ว

    Attamai

  • @sriyapriyani3166
    @sriyapriyani3166 2 ปีที่แล้ว +1

    ගොඩාක් දුරට කියපු දේවල් හරි කේන්ති යන එක නම් ඉතින් ඌරු ජුවල් යන්නෙ ආයෙත් චූටි වෙලාවකදි කූල් ඩවුන් හොද බිස්නස් මයින්ඩ් එකක් තියෙනව කියන එකත් ඇත්තම ඇත්ත
    හිතීමේ ශක්තියත් කීව.හරියටම හරි මේ කමන්ට්ස් දාපු අපි ගෲප් එකක් හදා ගමු ලොකු දෙයක් කල හැකියි එකම විදියෙ හිතන අය එකතු උනොත් අදහසට එකගයි නම් ගෲප් එකක හමුවෙමු

  • @savidusavidu577
    @savidusavidu577 3 ปีที่แล้ว

    Wada mahatata godaak pin .a kiyapu hama dea hareyatama hari

  • @ambalangodakuwait5339
    @ambalangodakuwait5339 3 ปีที่แล้ว

    Hariyatama, hare👍👍👍

  • @dilrukshinanayakkara9859
    @dilrukshinanayakkara9859 3 ปีที่แล้ว +2

    සියල්ලම ඇත්ත.තෙරුවන් සරණයි

  • @lalithsudda608
    @lalithsudda608 3 ปีที่แล้ว +1

    ගොඩක් දුර‍ට හරි

  • @nobatnobat8284
    @nobatnobat8284 3 ปีที่แล้ว +3

    කියපු දේවල් හැමදෙයක් ම ඇත්ත ඒත් ඒ දේ නිසා තමයි අද මන් තනිවෙලා ඉන්නේ

  • @surangisurangi9114
    @surangisurangi9114 3 ปีที่แล้ว

    mama kataka lagne weda mahathyhaya kiyapu dawal hareyatama hare mahathaya obata.godak pin.

  • @chandrani6110
    @chandrani6110 3 ปีที่แล้ว

    Mamath kataka lagne obathuma kiyapu hama deyakma aththa obathumanta godak pin

  • @jayagamaga5879
    @jayagamaga5879 3 ปีที่แล้ว

    Oba tuma hari budusarai

  • @SujiMallar
    @SujiMallar 2 หลายเดือนก่อน +1

  • @anjanasandeepani788
    @anjanasandeepani788 3 ปีที่แล้ว

    Hariyatama hari

  • @nandanichithralatha4939
    @nandanichithralatha4939 3 ปีที่แล้ว

    godak dewal aththa oba thuma kiyapu ewa

  • @sandyaramani2212
    @sandyaramani2212 3 ปีที่แล้ว

    Sthuthi obata

  • @kumarikumari3957
    @kumarikumari3957 3 ปีที่แล้ว +1

    Oba tuma kiyapu dawal Hari stutiy Oba tumata

  • @tilakbandara5323
    @tilakbandara5323 3 ปีที่แล้ว

    Piyatumani mawa godak asarana weala inne mata udau karanna piyatumani

  • @sudeshactionfilm6547
    @sudeshactionfilm6547 3 ปีที่แล้ว

    Hariyatama harihithe thiyena hamadema kiyala ana gaththa boho awasthawala

  • @erangaharshana8169
    @erangaharshana8169 2 ปีที่แล้ว +1

    100% Atta kiyana dewal

  • @mallika6841
    @mallika6841 2 ปีที่แล้ว +2

    💯

  • @shajking5092
    @shajking5092 2 ปีที่แล้ว

    💯💯💯💯👌

  • @sandyasenevirathna7576
    @sandyasenevirathna7576 3 ปีที่แล้ว

    Aththa ....

  • @shamaleejayasiri1216
    @shamaleejayasiri1216 3 ปีที่แล้ว

    God bless sir ❤️ mama kataka

  • @nayanabandara1004
    @nayanabandara1004 2 ปีที่แล้ว

    මේ කියන දේවල්බොහෝ දුරට ඇත්ත.