ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
Film eka baluva.. kathave thiyana sunyamaya harima apurui.. Super 👍🏻
තෙරුවන්සරණයි සියලුම දෙනාට!!!🙏🙏🙏👏👏
Film එක බැලුවා. ඇත්තටම කාලයට ඔබින සුදුසුම මාතෘකාවක්. හදවතට වදින කතාවක්. මුලු කතාව පුරාම පවුලක වැඩිමල් දරුවෙක් ගෙදරට තියන ලැදියාව, සහෝදර බැදීම, හිතේ තියන තෙත ගතිය අපූරුවට සහ සමාජයට ආදර්ශයක් වෙන විදියට ගෙනහැර පානවා. ඒ වගේම කලාවට ආදරය කරන, කලාවට ලැදි කෙනෙක් තුල තිබෙන සංවේදී කම ප්රේක්ෂකයන්ට දැනෙන්න මුලු කතාවෙම පෙන්නන්න දරන වෑයම අති සාර්ථකයි.ගණිතය කියන්නෙ එක දෙයක් බවත්, ගණිතය විෂයට අදක්ෂ කෙනා වෙනත් දෙයකට දක්ෂ වෙන්න පුලුවන් කියන දේ වර්තමාන දෙමාපියන්ටත්, ගුරුවරුන්ටත් පෙන්වමින් සමස්ත සමාජයටම මහත් ආදර්ශයක් ගේන්න නිර්මාණ කරුවන් ගෙන ඇති උත්සාහය විශිෂ්ටයි....
Theruwan saranain siyalu yahapath sithuwili sapala wewa sadu sadu sadu
හරිම සතුටුයි...
තෙරුවන් සරණයි...!!!
තෙරුවන් සරණයි.🇱🇰
Excellent as always
තෙරුවන් සරනයි
Me sathbawayata pinwath loku dwaminwahanse athulu Maha sangaratnaya sraddha madya siyaluma silpin menma eki noki siyaluma denata apage subashinsana!!! Siyaluma mulya pratilabayen ape mawubime siyaluma wakugadu rogin suwapathwewa!!! Budusaranai!!!🙏🙏🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰💐💐💐🌹🌹🏵️🏵️🏵️💕💕💕🌸🌸🌸🌻🌻🌻🌻🌹🌹🌹🌷🌷🌷🌾🌾🌾🏵️🏵️🏵️🏵️👍👍👍👍
Theruvan saranai
"උණුසුම් සුබපැතුම් !"😍
🙏🙏🙏
teruwan saranai
Saadu🙏🙏🙏🙏🙏
Api inne pitarata ane ad yankita tika tika pennko
sadu
I was there
මහමෙව්නාව ට ගිය කලක්.. ඒ අමා නිවන් සුව බොහෝ දුර නොවේ.. කියලා පටන් ගත්ත මහමෙව්නාව.. දැන් ඔලුව කුරුවල් වෙලා විසම භාගයට පත්වෙලා .. අන්න ඒ කතා ප්රවෘත්තිය තමයි ඔය චිත්ර පටිය 🙂🙂මහමෙව්නා මෙහෙමවුණා
it's your unconsciousness and wisdom-less nature ,not a problem of Mahamevnawa Monastery or Shraddha media network.Also remember ,you might be improper fraction after your death if you correct yourself as immediate as possible
මෙලෙස දකින ඔබ ඇතැම් විට වකුගඩු රෝගියෙකු ඇසින් නොදැක කතා කරනවා විය හැක, අඩුම තරමේ ඔබ මේ චිත්ර පටියවත් බැලුවාද යන්න සැකයකි
Film eka baluva.. kathave thiyana sunyamaya harima apurui.. Super 👍🏻
තෙරුවන්සරණයි සියලුම දෙනාට!!!🙏🙏🙏👏👏
Film එක බැලුවා. ඇත්තටම කාලයට ඔබින සුදුසුම මාතෘකාවක්. හදවතට වදින කතාවක්. මුලු කතාව පුරාම පවුලක වැඩිමල් දරුවෙක් ගෙදරට තියන ලැදියාව, සහෝදර බැදීම, හිතේ තියන තෙත ගතිය අපූරුවට සහ සමාජයට ආදර්ශයක් වෙන විදියට ගෙනහැර පානවා.
ඒ වගේම කලාවට ආදරය කරන, කලාවට ලැදි කෙනෙක් තුල තිබෙන සංවේදී කම ප්රේක්ෂකයන්ට දැනෙන්න මුලු කතාවෙම පෙන්නන්න දරන වෑයම අති සාර්ථකයි.
ගණිතය කියන්නෙ එක දෙයක් බවත්, ගණිතය විෂයට අදක්ෂ කෙනා වෙනත් දෙයකට දක්ෂ වෙන්න පුලුවන් කියන දේ වර්තමාන දෙමාපියන්ටත්, ගුරුවරුන්ටත් පෙන්වමින් සමස්ත
සමාජයටම මහත් ආදර්ශයක් ගේන්න නිර්මාණ කරුවන් ගෙන ඇති උත්සාහය විශිෂ්ටයි....
Theruwan saranain siyalu yahapath sithuwili sapala wewa sadu sadu sadu
හරිම සතුටුයි...
තෙරුවන් සරණයි...!!!
තෙරුවන් සරණයි.🇱🇰
Excellent as always
තෙරුවන් සරනයි
Me sathbawayata pinwath loku dwaminwahanse athulu Maha sangaratnaya sraddha madya siyaluma silpin menma eki noki siyaluma denata apage subashinsana!!! Siyaluma mulya pratilabayen ape mawubime siyaluma wakugadu rogin suwapathwewa!!! Budusaranai!!!🙏🙏🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰💐💐💐🌹🌹🏵️🏵️🏵️💕💕💕🌸🌸🌸🌻🌻🌻🌻🌹🌹🌹🌷🌷🌷🌾🌾🌾🏵️🏵️🏵️🏵️👍👍👍👍
Theruvan saranai
"උණුසුම් සුබපැතුම් !"😍
🙏🙏🙏
teruwan saranai
Saadu🙏🙏🙏🙏🙏
Api inne pitarata ane ad yankita tika tika pennko
sadu
I was there
මහමෙව්නාව ට ගිය කලක්..
ඒ අමා නිවන් සුව බොහෝ දුර නොවේ.. කියලා පටන් ගත්ත මහමෙව්නාව.. දැන් ඔලුව කුරුවල් වෙලා විසම භාගයට පත්වෙලා .. අන්න ඒ කතා ප්රවෘත්තිය තමයි ඔය චිත්ර පටිය 🙂🙂
මහමෙව්නා මෙහෙමවුණා