Lankawe Wedasitina Sri Sarvagna Dathun Wahansela | Gayan Chanuka Vidanapathirana Mahatha

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 พ.ย. 2024

ความคิดเห็น • 290

  • @thilakaliyanage3485
    @thilakaliyanage3485 3 ปีที่แล้ว +21

    ඔබතුමාට බොහෝම පිං නිදුක් නීරෝගි දීර්ඝ ආයුෂ ලැබේවා උතුම් වට්නා දහම් කරුණු කියාදිමතූල

  • @NihalRajapakse
    @NihalRajapakse 3 ปีที่แล้ว +3

    ඉතාමත් දුර්ලභ අවස්ථාවක් ලෙස මෙ උතුම් ධාතුන් පිළිබඳ දේශනාව සැලකිය හැකි. ඒ පිළිබඳ කරුණු ඉදිරිපත් කල මහාචාර්යවරයාට අනේක වාරයක් ස්තුතිය පළකරන ගමන් ඔහුට ප්‍රර්ථනා කරන බොධියකින් චතුරාර්‍යය සත්‍යය අවබොධයෙන් නිවන් සුව පිණිසම හෙතුවේවායි පතමි

  • @dilshanmaduranga7946
    @dilshanmaduranga7946 4 ปีที่แล้ว +50

    මෛත්‍රී බුදුසසුනේ ධර්ම බාන්ඩාගාරික වීමට ඔබතුමාට වාසනාව ලැබේවා.සාදු...සාදු...සාදු..!

  • @anandaalahakoon7059
    @anandaalahakoon7059 3 ปีที่แล้ว +15

    ඔබතුමාට බක්කුථ මහරහතන් වහන්සේ වගේ නිදුක් නිරෝගීව ඉන්න වාසනාව ලැබෙිවා ලැබෙිවා ලැබෙිවා
    🙏🙏🙏
    සාදු සාදු සාදු
    මෙි දේශනාවෙි අවසන් වෙනකම් නැහ සම්පුර්ණ ධර්මදේශනාව නැවත දමන්න පුළුවන්නම් මට වෙනමම එවන්න මෙි දෙශනාව ඔයාට බොහොම පිං

  • @raginacamigie7494
    @raginacamigie7494 3 ปีที่แล้ว +12

    සාදු සාදු සාදු ඔබ තුමාට දිර්ඝ ආයුෂ ලැබේ වා තෙරුවන් සරණයි සියලු දෙවි පිහිටයි බොහෝම ස්තූතියි

  • @seneni1235
    @seneni1235 3 ปีที่แล้ว +4

    ඔබ තුමා පෙර ආත්මයේ බුදු න් වහන්සේ නමකගේ දර්ම බාන්ඩාගාරික උත්තමයක් .ජය වේවා උතුමනි බුදු සරන ම වේවා මම විදේශ රටක වෙසෙන අයෙක්. බොහෝම දහම් කරුනු ඉගන දෙනගත්තා බොහෝ. පිං

  • @user-yd4ji1ng1n
    @user-yd4ji1ng1n 3 ปีที่แล้ว +13

    සාදු සාදු සාදු ,තෙරුවන් සරනයි
    මෙවැනි vidios එනකල් බලා ඉන්නවා, ස්තුතියි

  • @kerthiramakumara8498
    @kerthiramakumara8498 4 ปีที่แล้ว +26

    ඔබ තුමා බුදුන්ගේ ධන්ත ධාතුන් පිලිබද මේ ලබාදුන් දැනුම ඔබ තුමන් මතු උපදින ආත්මයක බුදුන්ගේ දර්මය මේ ලෝක සත්වයාට අවබෝධ කරදිමට දැනුමින් ඳානයෙන් පිරිපුන් අ⁣යෙක් වේවා

    • @bagya416
      @bagya416 3 ปีที่แล้ว

      ගොඩක් පිං .....නොදන්නා කරුණු බොහොමයක් දැනගත්තා......ඔබ තුමාට බොහොමයක් පිං ලැබේවා!!!

  • @chamiladewappriya7454
    @chamiladewappriya7454 3 ปีที่แล้ว +4

    සාදූ සාදූ සාදූ.. මාගේ අමාමැණි ලොවිතූරා තථාගත බුදුරජාණන් වහන්සේ ගැන උතුම් වූ පැහැදිමක් කෙරූ ඔබ තුමාට දිර්ඝ ආයුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා බුදු සරණයි!

  • @jayamala7987
    @jayamala7987 3 ปีที่แล้ว +4

    හොඳට පැහැදිලි කරලා දුන්නා ඔබ තුමාට pin 🙏🙏🙏🙏🙏

  • @hemakusumalatha932
    @hemakusumalatha932 3 ปีที่แล้ว +16

    ඔබ දෙපලගෙ ධර්ම ඤොනය වැඩි දියුණු වේවා සාදූ සාදූ සාදූ

  • @malesunahtrah8008
    @malesunahtrah8008 2 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු මෙම ධර්ම ධ්‍යානයෙන් ඔබ දෙපළට සහ ධර්මය ශ්‍රවණය කරන අප සියලුම දෙනාට මේ පිං බෙල්ලෙන් බුදුන් දැක නිවන් දකින්නට හෙතු වාසනාවේවා..🌺🌺🙏🙏🇱🇰🇱🇰🇸🇦🇸🇦

  • @WihariNisansala-xz1yc
    @WihariNisansala-xz1yc 10 หลายเดือนก่อน

    සාදූ .....සාදූ .....සාදූ ..........🙏
    ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගේ ගෞරවණීය නමස්කාරය වේවා ......🙏
    උතුම් මහ රහතන් වහන්සේලාට මාගේ ගෞරවණීය නමස්කාරය වේවා .......🙏
    නොදන්නා බොහෝ දේ දැනගත්තා
    අප්‍රමාණ පින් ඔබතුමා ඇතුළු සියළු දෙනාටම උතුම් තිසරණයේ සරණ ලැබේවා
    ඒ අමා නිවන් සුව බොහෝ දුර නොවේවා .......🙏

  • @kumudenirajanayake5914
    @kumudenirajanayake5914 3 ปีที่แล้ว +9

    ඉතාම වටිනා දේශනාවක්. දේශකයන් චහන්සේ ටත් අපිට අහන්න සලස්වපු අයට ත් පින්සිදු වේවා!අමා මහ නිවන බොහෝ දුර නොවේවා!🙏🙏🙏🙏

  • @amarawathiamarawathi4569
    @amarawathiamarawathi4569 5 วันที่ผ่านมา

    ඔබ තුමාට බොහොම පින් නිදුක් වේවා නිරෝගී වේවා තෙරුවන් සරනයි මටද කරුකර මෙම දාතු විස්තර පොතක් ලබා දෙන්න

  • @ශ්රියානිපුෂ්පලතා
    @ශ්රියානිපුෂ්පලතා 3 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු 🌹🌺🌹🌺🌹🌺 තෙරුවන් සරණයි 🙏

  • @danua8120
    @danua8120 8 ปีที่แล้ว +19

    බොහොම පින් මේ විසිතර දේශනා කරාට

  • @priyashanthapriya168
    @priyashanthapriya168 3 ปีที่แล้ว +7

    පිංවත් උපාසක මහතාට දිර්ඝ ආයුෂ ලැබේවා බුදු සරණයි

  • @gaminisamarakoon499
    @gaminisamarakoon499 ปีที่แล้ว +1

    ඇත්තටම ඔබතුමන්ලා අපේ පිනට පහළ වුනු අය නිදුක් නීරෝගී සුවයම ලැබේවා!!!

  • @prasannakavinda4725
    @prasannakavinda4725 3 ปีที่แล้ว +3

    Obethumata budusanai. නිදුක් නිරෝගී සුවය prathana කරමි

  • @nandarany288
    @nandarany288 3 ปีที่แล้ว +2

    ඔබ තුමාට දිර්ගායුස ගොඩක් පිං ධර්ම දේශනාවට සාදු සාදු සාදු

  • @shishirafahes6273
    @shishirafahes6273 3 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සම්මා සම්බුදු සරණයි

  • @senarathanasahabandu6041
    @senarathanasahabandu6041 3 ปีที่แล้ว +5

    අපි පුංචි කාලෙ අහපු සුරංගනා කතාවක් හැහුවට පස්සේ ලස්සන කතාවක් හහන්න ලැබුනා. මම දන්න තරමින් බුදුන්වහන්සේ දේසනාවක් හහන්නේ නිවන් අවබෝධ කර ගැනීමටයි. මහත්තයො ධාතු තැන්පත් කරපු තැන් ඉංදියාවේ නැද්ද එවා තියෙන්නේ ලංකාවේ විතරද සුවපත් වේවා!!!

    • @refferal2326
      @refferal2326 3 ปีที่แล้ว +3

      ඉංදියාවෙ තියෙන්නෙ කොහොමද මහත්මය, බුදුන්වහන්සේ ඉපදින දීපයෙ තමයි උන්වහන්සේගේ දාතූන් තියෙන්නෙ

  • @prabathrathnamalala7552
    @prabathrathnamalala7552 3 ปีที่แล้ว +8

    ඔබතුමන් නොදන්නවා වුනාට සිරි ගොතම බුදුරජුන් ජන්ම භුමිය මෙ හෙලදිපයයි...එනිසයි උන්වහන්සේගේ සියළු ධාතුන් වහන්‍සෙලා මෙ මවුබිමේ වැඩසිටින්නේ ..මෙ උතුම් රටෙය.සියළු දේ සත්‍යය වුවත් සියල්ල සිද්ද වුයේ මෙ රටෙය...ඔබතුමාට යම් දවසක සත්‍ය වැටහෙවා...යැයි මම මෙ වසංගත සමයේ ආරිය උතුම් මෛත්‍රිය අධිෂ්ඨාන කරමි....

    • @samelvitigala652
      @samelvitigala652 3 ปีที่แล้ว +1

      He knows the truth brother. But these people are so ignorant that they preach these fairytales to innocent people.
      I cracked so much laughter watching this one than watching Mr Been 🤣🤣🤣🤣🤣

    • @pramodpriyanka1368
      @pramodpriyanka1368 3 ปีที่แล้ว

      @ Prabath Rathnamalala- හම්බෝ ගොන්කම 😂😂😂

    • @refferal2326
      @refferal2326 3 ปีที่แล้ว

      මේ සේරම බිස්නස් මල්ලි. මහමෙවුනාවෙ කිරිබත්ගොඩ මහ රජාගෙ අතකොලු මේ

  • @basmalh3377
    @basmalh3377 3 ปีที่แล้ว

    සාදු.සාදු.සාදු..තරැවන්සරනයි..දැනගන්නම.හිටපුකාරනවාක්.ඔබතුමන්ලාට.ගොඩාක්පින්...🙏🌹🙏🙏🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🙏🌹🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹

  • @jayalakshmimendis4575
    @jayalakshmimendis4575 3 ปีที่แล้ว +1

    ඔබ තුමලට ගොඩක් පින් . යටිහලගල ගමෙ හිටිය මම මෙ වටිනකම දනගෙන හිටියෙ නහැ. අවාසනවක මහත අද මම සතපුම් දහස් ගනක් ඇත .

  • @sssddd4854
    @sssddd4854 3 ปีที่แล้ว +1

    සාදු 🙏🏻🙏🏻 සාදු 🙏🏻🙏🏻 සාදු 🙏🏻🙏🏻🙏🏻
    ඔබතුමාට බොභෝම පින් 🙏🏻🙏🏻🙏🏻
    අපි නොදන්න බොහෝ දේවල් දැනගත්තා. තවතවත් ධර්මඥානය පහලවේවා 🙏🏻උතුම් නිර්වාන සුවයෙන් සැනසේවා 🙏🏻🙏🏻🙏🏻

    • @gmhettiarachchi7295
      @gmhettiarachchi7295 3 ปีที่แล้ว

      ඔබ තුමාට නිදුක් නිරොගි deergayusama ලැබේවා ..බොහොම පින් .

  • @මැණික්මැණික්-ඨ1ඳ
    @මැණික්මැණික්-ඨ1ඳ 3 ปีที่แล้ว +1

    නමෝ බුද්දාය සාදු සාදු සාදු තෙරුවන් සරණයි ඔබ තුමන් ලාට නමෝ බුද්දාය

  • @kkww3805
    @kkww3805 3 ปีที่แล้ว +2

    ඔබතුමාට හුඟාක් පිං දිර්ගායුෂ ලැබේවා සාදු සාදු සාදු.

  • @charigekalapriya4873
    @charigekalapriya4873 3 ปีที่แล้ว +1

    Thanks budu saranai Dawe phitae 🙏🌹🙂🌹🙏🌹🙏🙏

  • @kanthilatha5330
    @kanthilatha5330 3 ปีที่แล้ว +1

    Oba tuma sadahan karapu datun wahansela pilibada potha laba ganna vidiyak tiyenawa nam sadahan karana men karunikawa Illami.samma sambudu saranai

  • @honeybunnypanny
    @honeybunnypanny 3 ปีที่แล้ว

    බොහොමයක් pin. මෙවැනි vedio එකක් dammata. ඉතාමත් වටිනවා තෙරුවන් සරණයි

  • @srilankan-j3e
    @srilankan-j3e 2 ปีที่แล้ว

    මාගෙ ගෞතම බුදු පියාණන් වහන්සේට මාගෙ නමස්කාර ය වෙිවා.සාදු...සාදු ..සාදු ...

  • @varonavirathunga5056
    @varonavirathunga5056 3 ปีที่แล้ว

    ධාතූන්. වහන්සෙ ලා.සම්බන්ධ. තොරැතුරැ.පැහැදිලිව.කියාදුන්. ඔබතුමාට. ගොඩක් පින් තවත් මෙවැනි වැඩසටහන් ඉදිරියට. කරනු.මැනවි. තෙරැවන් සරණයි

  • @උතුම්ධර්මයයිඔබයිඋතුම්ධර්මයයිඔබ

    නමෝ බුද්ධාය .සාදු සාදු සාදු සාදු .ඔබ තුමාට බොහෝ පිං .තෙරුවන් සරණයි

  • @anulaanu7072
    @anulaanu7072 3 ปีที่แล้ว +3

    ගොඩක් පිං ඔබතුමා ට බුදු සරනයි 🙏🙏🙏🙏🙏🙏

    • @Chandra-pv8zw
      @Chandra-pv8zw 3 ปีที่แล้ว

      Obatumata anekawaarayak pen

  • @seeladisanayaka17
    @seeladisanayaka17 3 ปีที่แล้ว +1

    Obata godak pin budusaranai 🙏🙏💐💐🙏🙏🙏

  • @chaturidanushka7961
    @chaturidanushka7961 8 ปีที่แล้ว +7

    obatumata bohomat pin.teruwan saranai.

  • @ajithkabysinghe6797
    @ajithkabysinghe6797 3 ปีที่แล้ว +5

    සියලුම ධාතුන් වහන්සේලා ට මගෙ නමස්කාරය

    • @refferal2326
      @refferal2326 3 ปีที่แล้ว +1

      නමස්කාර කරනව වගේම , බුදුන් උපන්නායයි කියනා ඉංදියාවෙ එකදු දාතුන් වහන්සේලා හෝ නොමැතිව. සියල්ල ලංකාවෙ සහ ලංකාවෙන් වෙන රටවලට රැගෙන යාම පිලිබදව සොයා බලන්න

  • @kanthilatha5330
    @kanthilatha5330 3 ปีที่แล้ว

    Oba tumata bohoma pin me vistara apita kiya dunnata.teruwan saranai sambanda unu siyalu denatat oba tumatat. Deergayusha labewa.harima asawen vidio1baluwe.mewani dewal tawat karannata Oba tumata shaktiya dairyaya labewa.

  • @gamhewaharshanamadhusanka5700
    @gamhewaharshanamadhusanka5700 3 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු .....

  • @sheelavathikwt4068
    @sheelavathikwt4068 3 ปีที่แล้ว +2

    සියලු ලෝක සියලු සත්වයෝ නිබිබාණ පරම සුකයෙන් සුකිත තර වෙත්වා...... සාදු සාදු සාදු..

  • @malkamalkanthi3208
    @malkamalkanthi3208 3 ปีที่แล้ว +1

    ඔබ තුමාට මේ පිනම ඇති නිවන් දකින්න .🙏🙏🙏🙏🙏

  • @nandinandi2497
    @nandinandi2497 8 ปีที่แล้ว +6

    dadu!!!sadu!!!sadu!!!ඔබ තුමාට theruean sarani

  • @manoribiyagama6059
    @manoribiyagama6059 8 ปีที่แล้ว +4

    obathumage dhaham desana ahan inna harima asai oba ape ratata mahagu dayadhayak.oba liyana charitha katha laba ganne keseda .mama videshayaka inne

  • @kanthilatha5330
    @kanthilatha5330 3 ปีที่แล้ว +1

    Me pin balen oba tumata utum niwanama awaboda wewa!!

  • @thilakaliyanage3485
    @thilakaliyanage3485 3 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු 🙏🙏🙏 මගේ නමස්කාරය වේවා

  • @lasanthidewi141
    @lasanthidewi141 3 ปีที่แล้ว

    Budu sasuna lokayema viyapta wewa. Sadu sadu sadu. Budusarani

  • @----------2499
    @----------2499 3 ปีที่แล้ว

    Saduu🙏 saduu🙏 saduu🙏 ගොඩක් pin 🙏 oba thumanla hata

  • @dilhanthusitha6105
    @dilhanthusitha6105 3 ปีที่แล้ว +5

    ගොඩක් පින්

  • @prasadkulathunga1986
    @prasadkulathunga1986 3 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු 🙏🙏🙏🍃

  • @hwskumari4276
    @hwskumari4276 3 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු අපි නොදන්නා බොහෝ කරුණු පැහැදිලිඋනා බොහෝම පින් අපට ධර්ම ධානය කියාද

  • @manjularathnayake6773
    @manjularathnayake6773 3 ปีที่แล้ว

    සාදු.සාදු.සාදු

  • @indraniindrani5882
    @indraniindrani5882 3 ปีที่แล้ว +1

    බොහෝමත්ම පිං ඔබ තුමාට
    නොදන්නා බොහෝ දේ දැන ගත්තා

  • @Swarnalatha-ow9op
    @Swarnalatha-ow9op 8 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු

  • @GaminiDisanayaka-c8z
    @GaminiDisanayaka-c8z 2 หลายเดือนก่อน +1

    Sadhu sadhu sadhu

  • @සිංහලේදියසේන
    @සිංහලේදියසේන 6 ปีที่แล้ว +1

    budusaranayi sadu sadu sadu

  • @chamodsheshan225
    @chamodsheshan225 3 ปีที่แล้ว +3

    සාදූ..සාදූ...සදූ....🙏🙏🙏🙏🙏🙏

  • @-indrakheela
    @-indrakheela 2 ปีที่แล้ว

    සාදු ! සාදු ! සාදු !

  • @tharubeauty3178
    @tharubeauty3178 7 ปีที่แล้ว +5

    oba tuma man dekke ada mage weda pettaka tiyala eheuwe mata me deshanawa cd ekak ganna berida hugak artawat nidukin inna lebewa me darma danaya wenuwen

  • @dmfmdmdkdkfkfkf7320
    @dmfmdmdkdkfkfkf7320 3 ปีที่แล้ว +1

    ලොවුතුරා අමාමැනි බුදුරජනන්වහාන්සෙට මාගෙ නමස්කරය වෙවා සාදුසාදුසාදු

  • @disneycartoon7747
    @disneycartoon7747 3 ปีที่แล้ว +3

    මේඝ පළඳනාව දේහයට පැළදවු වූ පසු රැගෙන ගිය ආකාරය පිළිබඳ ගැටලූවක් ඇත

    • @samelvitigala652
      @samelvitigala652 3 ปีที่แล้ว

      Yes, especially if it is heavy as five elephants 🤣🤣🤣🤣😷

    • @samelvitigala652
      @samelvitigala652 3 ปีที่แล้ว

      This man is better than Mr Been🧐

    • @surangag1738
      @surangag1738 3 ปีที่แล้ว

      ආයෙත් පොඩ්ඩක් අහන්න හොදට ඇත්තු පහකගේ බර කියලා නෙවෙයි කියන්නෙ ඇත්තු පහකගේ ශක්තිය ඕනි කියලා, අතිශොක්තියක් වෙන්න ඇති එත් ඒ කාලේ හිටපු අයට අපිට වඩා ශක්තිමත් ශරීර තියෙන්න ඇති කියන්න පුලුවන් සාක්ෂි ඕනි තරම් තියෙනවානේ

    • @samelvitigala652
      @samelvitigala652 3 ปีที่แล้ว

      @@surangag1738 utter exaggeration, I wonder from.where this guy took these information?
      These are the things that gone into our mindset since we were young and hinder our logical reasoning, so the result was current political climate, since people believed and still believing lies without questioning.

    • @surangag1738
      @surangag1738 3 ปีที่แล้ว

      @@samelvitigala652 එක ඇත්ත, මං හිතන්නෙ මුල් කාලේ මිනිස්සුන්ගේ ශ්‍රද්ධාව වැඩි කරන්න එහෙම දේවල් කියලා පස්සෙ බෞද්ධ දර්ශනයේ ගැඹුරු දේවල් උගන්වන්න ඇති, එත් දැන් ඒ දේවල් ගැන විතරක් කතා කරලා දාර්ශනික දේ ඉගෙන ගන්න උනන්දුව අඩු වෙලා කියලා

  • @kkaidamanthika7379
    @kkaidamanthika7379 3 ปีที่แล้ว +1

    බොහොම පිං,🙏🙏🙏

  • @sl6827
    @sl6827 3 ปีที่แล้ว +3

    සාදු සාදු 🥺🙏🙏

  • @erandijayasekara8144
    @erandijayasekara8144 5 ปีที่แล้ว +5

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏🙏🌷🌷🌷

  • @damithprasanna8889
    @damithprasanna8889 3 ปีที่แล้ว

    සාදු ....සාදු ....සාදු ....!

  • @anandaalahakoon7059
    @anandaalahakoon7059 3 ปีที่แล้ว +1

    ශසි මහතාටත් බොහොම පිං

  • @paytmansaeed410
    @paytmansaeed410 4 ปีที่แล้ว +1

    Maha kassapa maha rahathan wahansata maga namaskara wawa sadu sadu dsau

  • @malkanthikanthi7861
    @malkanthikanthi7861 3 ปีที่แล้ว +1

    සාධු` සාධු` සාධු` සම්මා සම්බුදු සරණයි

  • @pushpaathukorala1460
    @pushpaathukorala1460 3 ปีที่แล้ว +1

    Teruwan saranai.

  • @harshanisandamali3584
    @harshanisandamali3584 4 ปีที่แล้ว +1

    Sadu sadu sadu!!!🌸🌸🌸🌸🌸🌸🌸

  • @mayanice.malliyooo9561
    @mayanice.malliyooo9561 8 ปีที่แล้ว +9

    godak නොදන්නා දෙවල් දාන ගත්තා

  • @seelawanniaracchi2213
    @seelawanniaracchi2213 3 ปีที่แล้ว

    Sadu Sadu Sadu me darma desana samata niwan pinisama upakara wewa

  • @ajithkabysinghe6797
    @ajithkabysinghe6797 3 ปีที่แล้ว +1

    තෙරැවන් සරණයී

  • @a.m.dsagarika6045
    @a.m.dsagarika6045 3 ปีที่แล้ว

    Harima pahadiliwa kiyala denawa.budu saranai.

    • @Sugatho
      @Sugatho 3 ปีที่แล้ว

      Sahatika Athai mathiniyani

    • @Sugatho
      @Sugatho 3 ปีที่แล้ว

      Mama cmant kala Dina dakak Nisai mahathmiya

  • @janakadeshappriya100
    @janakadeshappriya100 7 ปีที่แล้ว +4

    godaak watinawa aduru thumani

  • @gayanisadareka5075
    @gayanisadareka5075 7 ปีที่แล้ว +2

    sadu sadu sadu namo Buddhaya

  • @nuwananuradha1396
    @nuwananuradha1396 3 ปีที่แล้ว

    තෙරුවන් සරණයි ....!!! 🙏🙏🙏🙏🙏🙏🙏

  • @chandrahettiarachchi5145
    @chandrahettiarachchi5145 3 ปีที่แล้ว

    Oba thumata godak pin sidu weds

  • @malkamalkanthi3208
    @malkamalkanthi3208 3 ปีที่แล้ว

    සාධු සාධු සාධු තෙරුවන් සරනයි .

  • @indranigunasekera6222
    @indranigunasekera6222 3 ปีที่แล้ว +1

    Sadu sadu sadu 🙏🙏🙏

  • @pansilupansilu1303
    @pansilupansilu1303 3 ปีที่แล้ว

    තෙරුවන් සරණයි 🙏

  • @gayanudawaththa3336
    @gayanudawaththa3336 3 ปีที่แล้ว

    🙏🙏බොහොම පිං..🙏🙏

  • @samsaw6000
    @samsaw6000 3 ปีที่แล้ว +1

    🙏🙏🙏සාදු සාදු 🙏🙏සාදු

  • @Sugatho
    @Sugatho 3 ปีที่แล้ว

    OBa Thuma Bud dalambana prithiya Athiwana Wediyata Dasana krimagan Obathumata Mahath pinaki A Mahathu pina ki A Pin Mama SathutuSeithi Anumodam Wami Sadu Sadu Sadu🙏🙏🙏

  • @chandanidissanayaka3382
    @chandanidissanayaka3382 8 ปีที่แล้ว +3

    sadu,sadu sadu...

  • @Gamage555
    @Gamage555 ปีที่แล้ว

    Oba thumata bohoma pin🙏🙏

  • @budugunaanantheiappramanaigang
    @budugunaanantheiappramanaigang 7 ปีที่แล้ว +2

    ganga ranji godak pin mewa dasana karata.sadu!sadu!!sadu!!!

  • @manojkoralegei7597
    @manojkoralegei7597 3 ปีที่แล้ว

    Sadu sadu namo buddaya namo damanaya namo sangaya sadu sadu sadu oba thumatath ikman bawayaka chathurarya saththaya awaboda wewa sadu sadu sadu.

    • @samelvitigala652
      @samelvitigala652 3 ปีที่แล้ว

      Shouldn’t he must see Maithree Buddha

  • @piyabanduwadana2618
    @piyabanduwadana2618 3 ปีที่แล้ว

    ඔබට ,මෙ,කුසලය බුදු න් ,ඩක නිවන්, ඩකය්මට, හෙතු වෙවී

    • @nirangakumara5915
      @nirangakumara5915 3 ปีที่แล้ว

      ඩකය්. කියන එව්වාට.

    • @samelvitigala652
      @samelvitigala652 3 ปีที่แล้ว

      Where this guy leaned all these kunuharupa,
      Can you believe a women has a strength of five elephants 🤣🤣🤣🤣
      As someone said, the question is how others carry the coffin after maghapaladanawa put on it.

  • @priyanthapeiris9156
    @priyanthapeiris9156 ปีที่แล้ว

    Sadu sadu sadu namo buddaya

  • @alvisjayasinghe7752
    @alvisjayasinghe7752 4 ปีที่แล้ว

    Sraddawa namathi maha balawath dharma ayudayata panapowana pinwath gayan mahathmayaneni. Obathuman wisin rachitha Asu maha srawakayo, Mugalan maharahathan wahanse. Mawisinma miladi gath mage manasata maharahath uthuman wahansela gena nimak nathi maha sraddawak athikala watinakama nam oba thuma sandahan karala thibunu mudalata wadiya matanam watinawa mahaththayo. Me punyabhumiyata obathuman wani dhaham kathika uthum dahamata mehewarak kalaheki yuga purushain bihiwewa. Ane mahathayo mage as deke kandulu watena tharamatama Aa uthum dhathu wistharaye mahameratath wada danuna. Ane dirgayu sampathma labewa sadu sadu. sadu.

    • @samelvitigala652
      @samelvitigala652 3 ปีที่แล้ว

      I feel very sorry for you. Didn’t you ask how a women get a strength of five elephants????

    • @refferal2326
      @refferal2326 3 ปีที่แล้ว

      වැඩිය හිතන්න එපා මහත්මයා . සියලු දාතූන් වහන්සේලා ලංකාවෙ සහ ලංකාවෙන් අනෙක් රටවල් වලට ගෙන ගිය බව දැන දැන ඔබතුමාලා බුදුන්වහන්සේ උපන්නේ ඉංදියාවෙ යැයි සිතීම , මෙයට සමාන දෙයක් නේද

  • @yohanwedage2782
    @yohanwedage2782 3 ปีที่แล้ว

    Sadu sadu ape budhunge dathun wahansela dangena mama wanda.obalata niduk nirogi sapa athwewa.

  • @melaniemelanie4161
    @melaniemelanie4161 7 ปีที่แล้ว +3

    Sadu.Sadu sadu.!!!

  • @Sugatho
    @Sugatho 3 ปีที่แล้ว

    Oba Thuma Du Laba Dun DanumSambarayata Ma karana Anumodamkarami Oba Thumata Tharuwan Saranai 🙏🙏🙏

  • @arundathijayabandu3282
    @arundathijayabandu3282 8 ปีที่แล้ว +4

    oba ratata mahangu dayadayaki!

  • @sugathherath2453
    @sugathherath2453 3 ปีที่แล้ว +3

    🙏🙏🙏👍👍👍

  • @chandimasilva7485
    @chandimasilva7485 3 ปีที่แล้ว

    අනේ සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏

  • @namlis3059
    @namlis3059 3 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏ඩබ දෙපලට බොහෝ පිං
    🙏🙏🙏🙏

  • @kelumvidanapathirana2073
    @kelumvidanapathirana2073 3 ปีที่แล้ว

    Godak pin