Sakuge Kathawa Episode 26 || "සකූගේ කතාව" ||

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 พ.ย. 2018
  • #Teledrama #Swarnavahini #SakugeKathawa
    Like us on FB@ / swarnavahini
    Subscribe - goo.gl/OGKHjV
    Like us on FB@ / liveat8.lk
    To Watch Swarnavahini Tele Drama Log on to
    To Watch Swarnavahini Teledramas visit / swarnavahini
  • บันเทิง

ความคิดเห็น • 213

  • @gayanahendalage8235
    @gayanahendalage8235 5 ปีที่แล้ว +11

    පබෝදාගෙ රඟපෑම සුපිරියි.🌷🌷🌷

  • @sepaliehettiarachchig7406
    @sepaliehettiarachchig7406 4 ปีที่แล้ว +2

    ගොඩක් අාදරේයි සකු හැම දම කතාව දන්නPlz❤❤❤❤❤❤🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏

  • @malima2523
    @malima2523 4 ปีที่แล้ว +2

    සාරදා ගියාදෝ

  • @mangalikaveerasekara1889
    @mangalikaveerasekara1889 4 ปีที่แล้ว

    Ane eturu kotas tikath ekmanata dennako meka kalin giyapu nisa denna puluwanne ane plz man deweni parata balanneth ath kochchara baluwath apa wenne naha ane plz

  • @latelate7309
    @latelate7309 ปีที่แล้ว

    ලස්සන

  • @PriyankaNilan
    @PriyankaNilan 2 หลายเดือนก่อน

    පබෝදා නම් නියමයි 🙄🙄🙄🙄🙄🙄🙄🙄🙄🙄🙄🙄😱😱😱😱😱😱😱😏😏😏😏😏😏😏😏😏😏 1:40 1:45

  • @thanulibhagya9621
    @thanulibhagya9621 4 ปีที่แล้ว

    Nice picture

  • @latelate7309
    @latelate7309 ปีที่แล้ว

    ලසන කතාව

  • @sujithsusantha4502
    @sujithsusantha4502 หลายเดือนก่อน

    පුළුවන් ඔයා ලට

  • @indikagunasekara5042
    @indikagunasekara5042 4 ปีที่แล้ว

    Hi

  • @kanthigunasekara1219
    @kanthigunasekara1219 4 ปีที่แล้ว

    අපෝ මේ හරිනි ඉන්න හරිය බලන්නවත් හිතෙන් නෑ ලස්සන කතාව එපා කරවනවා 🤣🤣

  • @priyanthakumara1143
    @priyanthakumara1143 2 หลายเดือนก่อน

    Sakugaththavayasamatadanna

  • @dilanitilakarathana5535
    @dilanitilakarathana5535 4 ปีที่แล้ว

    Huuuuura. Ayath sangitha.sir.anawa...

  • @user-rj2br1vf9w
    @user-rj2br1vf9w 5 ปีที่แล้ว +19

    ආ මාලක ඔබට සතුටුද දැන් 😃😃😃😃😃අපෝ මේ ටිනාව පෙන්න බැරි අය ඉන්නවාද මට වගේ

    • @amilakumarawehella1759
      @amilakumarawehella1759 5 ปีที่แล้ว +1

      අපෝ රඟපානවා නෙමෙයි කියවනවා, හරිම කෘතිම යි. දකිනකොට අප්‍රිය යි

    • @Ruwi000
      @Ruwi000 5 ปีที่แล้ว

      ඔව් අනේ

    • @lasikavihangi9965
      @lasikavihangi9965 5 ปีที่แล้ว

      Appo ekanam aththa thamai

    • @suriyademel2023
      @suriyademel2023 3 ปีที่แล้ว

      Apo ou

    • @PriyankaNilan
      @PriyankaNilan 2 หลายเดือนก่อน

      අපොයි නැත්තේම නැ නෙවෙයි මටත් ටිනා බැල්ලි පෙන්නන්න බැ😂🤨🤨🤨🤨🤨🤨🤨🤨🤨🤨🤨🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤢🤢🤢🤢🤢🤢🤢🤢🤢🤢🤢🤢🤢🤢😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡🤬🤬🤬🤬🤬🤬🤬🤬🤬🤬🤬🤬🤬🤬🤬🤬🤬🤬🤬🤬🤬🤬🤬🤬🤬🤬🤬🤬🤬🤬🤬🤬🤬🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮👹️👹️👹️👹️👹️👹️👹️👹️👹️👹️👹️👹️👹️👹️👹️👹️👹️👹️👹️👹️👹️👹️👹️👹️👹️👹️👹️👹️👹️👹️👹️👹️👹️👹️👹️👹️👹️👿👿👿👿👿👿👿👿👿👿👿👿👿👿👿👿👿👿👿👿👿👿👿👿👿👿👿👿👿👿👿👿👿👿👿👿👿🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮

  • @user-cw3gn5zm3k
    @user-cw3gn5zm3k 5 ปีที่แล้ว +43

    සාරදා මිස්ටනම් හොද වැඩේ හැබැයි ඉතිං ඔය වගේ ගුරුවරුන් මේ කතාවල විතරක් නෙවෙයි මේ රටේත් ඕන තරම් ඉන්නවා......

  • @sanjusanju-tb6of
    @sanjusanju-tb6of 5 ปีที่แล้ว +8

    මේ කතාව මෙවිදිහට දලා අපි කොහොමද බලන්නේ අසවෙන් බලන කතාවක් වේලාවට දන්නකො නැත්තම් සකූගේ කතාව බලලා ⁣බොසට අහුවෙලා රස්සාව නැති වුන කියන්න තමයි වෙන්නෙ පිං සිද්ද වෙියි මේ කතාව රැට දන්න රට ඉන්න ගොඩක් අය මේහෙම තමයි මේ කතාව දන්නෙ හින්දි කතා වල බගෙට ඇගෙන නටන කතාවලට වඩා ලාංකවේ හැදුණු මේ කතාව ලස්සනයි වේලාවට දන්න එතෙර ඉන්න අපි ගැනවත් හිතලා 🦍😗😥😧

  • @rukshikakalhari3789
    @rukshikakalhari3789 5 ปีที่แล้ว +26

    සාරදා මිස්ට හොදම වැඩේ. ..කෙනෙක් පිරිසක් ඉදිරියේ ලැජ්ජාවට පත්වෙන එක වැරදී ඒත් මේ දේ නං සතුටක්

    • @mallikamallika7170
      @mallikamallika7170 5 ปีที่แล้ว

      Rukshika kalhari hoda.waday.anunta.kapapu.walay.tamun.watuna

    • @sohelkhan1372
      @sohelkhan1372 5 ปีที่แล้ว

      ආයෙත් ස්න්ගිත් සර් එයි

    • @nalkab6635
      @nalkab6635 5 ปีที่แล้ว

      Ane pita rata inn apit රූපවාහිනි baInna na utub ඒකෙන් tamai baIanne eka nisa අපිටත් oka weIawata dipaIIa මෙච්චර කියනවා terenne නැද්ද

  • @Mama-gd5mv
    @Mama-gd5mv 5 ปีที่แล้ว +8

    සාරදා බදින වසන්තට දෙවියන්ගේම පිහිටයි 😂😂😂😂😂😂😂

  • @suneesunee9799
    @suneesunee9799 5 ปีที่แล้ว +14

    මට නම් මේ හරනි පෙන්වන්න ba.වෙන කෙනෙක් හිටියෙ නද්දා මේකට ගන්න පිස්සියෙක් වගෙ හොම්බට 60අනින්න හිතෙනව මාලකට කරන් දේවල්වලට

  • @user-fj5yq3mp8y
    @user-fj5yq3mp8y 5 ปีที่แล้ว +21

    ශෙනු අම්මා වගේම හිතුවක් කරයි

  • @dinishadinisha7731
    @dinishadinisha7731 5 ปีที่แล้ว +5

    Swarnavahini සියලු denatama thanks sakuge කතාව ai youtub akata dammata

  • @Chandifernando7031
    @Chandifernando7031 5 ปีที่แล้ว +1

    Thank ස්වර්නවාහිනී ..හැමදම මේ වගේ අපිට සකූගෙ කතාව දෙනව නම් ගොඩක් ආදරෙයි..❤️❤️❤❤❤️❤️❤❤

  • @user-ux1qh4hp5u
    @user-ux1qh4hp5u 5 ปีที่แล้ว +5

    ගොඩක් ආදරෙයි සකු 😍😍😍😍😍😍

  • @h.m.h.m.8202
    @h.m.h.m.8202 5 ปีที่แล้ว +10

    කලකම් පලදෙනවා කියනෙ ඔක තමයි මිස්ට හොද පාඩමක් උනා

  • @user-cw3gn5zm3k
    @user-cw3gn5zm3k 5 ปีที่แล้ว +30

    අනේ ආයෙත් සංගීත සර් ආවොත් හොදයි .....

  • @dilmesha2207
    @dilmesha2207 5 ปีที่แล้ว +1

    හොඳ වැඩේ සාරදාට...😂😂
    මන් නම් හිතුවා ඔය කැලෑ පත්තර ගැහුවෙ එයාමයි කියලා...

  • @amitdeewana4230
    @amitdeewana4230 5 ปีที่แล้ว +5

    මාලකගෙ දුව ලොකු වැඩියි සකු තමා ගැලපෙන්නෙ

  • @user-os5vy9md5c
    @user-os5vy9md5c 5 ปีที่แล้ว +7

    සාරදා හැසිරෙන්නෙ හරියට ලොකු සර්ගෙ සොර අඹුව වගේ.....

  • @user-on1ex3lw1c
    @user-on1ex3lw1c 5 ปีที่แล้ว +7

    අදනම් කතාව ලස්සනයි ...

  • @abababab7812
    @abababab7812 5 ปีที่แล้ว +9

    මාලකට ඇත්තටම ශාපයක් වගේ වැදුනා සකුට කරපු අපරාධයට ඔහොම වේලා මදි

    • @RP-jy4ny
      @RP-jy4ny 5 ปีที่แล้ว

      Malaka sakuta aparadayak kale nane wasanata yanna adagahuvama ayyava dala giyenane

  • @ruveenathushari8839
    @ruveenathushari8839 5 ปีที่แล้ว +2

    Aravinda sir enawa apahu..👍🏼👍🏼 me sakuu 💃😍😍😍

  • @Mama-gd5mv
    @Mama-gd5mv 5 ปีที่แล้ว +5

    කෝල්.එක ආවේ වෙන ඇඳුම්ක් ඇදගෙන ඉන්නකොට.😂😂 කෝල්.එක ගත්තේ වෙන ඇඳුමකින් මාලක.😂😂💪💪💪

    • @anuanoma2759
      @anuanoma2759 5 ปีที่แล้ว

      මැට්ටියෙ ඊට පස්සෙ තමයි මාලක call එක ගත්තෙ ,,,,😛

  • @anuanoma2759
    @anuanoma2759 5 ปีที่แล้ว +7

    මේ මාලට මෙච්චර ඉක්මනට මෝල් ගස් පාර අමතක උනාද 😂😂😂😂😂

    • @khanthikhanthi5184
      @khanthikhanthi5184 5 ปีที่แล้ว

      එකනෙ ඔයාට බුදුසරණයි

    • @anuanoma2759
      @anuanoma2759 5 ปีที่แล้ว

      @@khanthikhanthi5184 ඔයාටත් බුදු සරණයි යාලු 🌷😍

  • @wasu8660
    @wasu8660 5 ปีที่แล้ว +4

    කවුද යකඩෝ මේ සාරදා මිස්ගෙ වසන්ත.. කව්රු උනත් කමක් නෑ සාරදා මිස්ව බැදගතොත් නම් ඉතිං යකින්නක් බැද ගත්ත වගේ තියෙයි..

  • @sagarikasadamali8963
    @sagarikasadamali8963 5 ปีที่แล้ว +6

    ලොකු ඉස්කෝලේ මහත්තයා කොච්චර හොදද

  • @amiladilhani8172
    @amiladilhani8172 5 ปีที่แล้ว +3

    ආදරෙයි සකු 😘😘😘😘😘❤️❤️❤️

  • @madupremajayantha9506
    @madupremajayantha9506 5 ปีที่แล้ว +2

    අනේ හැමදාම දාන්නකෝ රත්තරං ....ස්වර්ණාවාහිනි කතාව

  • @m.s8006
    @m.s8006 5 ปีที่แล้ว +18

    මාලක මෙි ගැනිත් එක්ක ඉන්න එක ලොකු දෙයක්

    • @sohelkhan1372
      @sohelkhan1372 5 ปีที่แล้ว +2

      අම්මො පව් බන් මාලක

    • @m.s8006
      @m.s8006 5 ปีที่แล้ว

      @@sohelkhan1372 ඔිවි බන් මැනික

  • @chandrakumari4013
    @chandrakumari4013 5 ปีที่แล้ว +5

    Ane kotas 4 ma aka para dalane ..lassanai

  • @user-ms3qh4zo9m
    @user-ms3qh4zo9m 5 ปีที่แล้ว +9

    මම ලස්සන කතාවක් ලියන්න හදන්නේ..ජීවිතේ උනු සත්‍ය සිදුවීමක්...කියවන්න කැමති අය මාව subscribe karanna ...

  • @user-qq3no3cm4c
    @user-qq3no3cm4c 5 ปีที่แล้ว +2

    wasanage raga pama godak lassanai me kathwata sammanyak labannama oni

  • @sandamalifernado2218
    @sandamalifernado2218 5 ปีที่แล้ว +1

    Kathawata api godak asai... welawata daanne nathi eka prasne. 🙏🙏🙏🙏

  • @rhbadanagebadanage4609
    @rhbadanagebadanage4609 5 ปีที่แล้ว

    ලස්සන kathawak sakuge ammata sammana denna watinawa.ragapemata

  • @user-wf6pd2hr1r
    @user-wf6pd2hr1r 5 ปีที่แล้ว

    හරිම ලස්සන කතාව ලස්සනයි සකූ

  • @p.dkumari3236
    @p.dkumari3236 5 ปีที่แล้ว +1

    අදරෙයි සකු😘😘😘😘😘

  • @kumarikumari5704
    @kumarikumari5704 5 ปีที่แล้ว

    පබෝදා අක්කී ඔයා නියමයි ආදරේයි අක්කී නියමයි ❤

  • @sulekageethanjali9645
    @sulekageethanjali9645 5 ปีที่แล้ว

    Loku sir nam niyamai ..hoda daduwamak dunne....

  • @kokilaweerakoon2469
    @kokilaweerakoon2469 5 ปีที่แล้ว

    Episode 28 passe godaak interesting wei story eka . Now we r talking :)

  • @user-gs2ph2qz7r
    @user-gs2ph2qz7r 5 ปีที่แล้ว

    ඉටිම් ආයේ තව දවස් කීයක් බලන් ඉන්න ඔනීද අයියෝ අද කොටස අද දාන්නකො 😩😩😩😩😩😩😩

  • @kangkangg513
    @kangkangg513 5 ปีที่แล้ว

    Sheena wahinaws godak pin rata Inna apage sit wala titans duka Nati Karanna bs gn

  • @jahalatha6952
    @jahalatha6952 5 ปีที่แล้ว +2

    සෙනුත් ඉතින් අම්මා වගෙ නැතැ අම්මත් කොයි වෙලෙත් අත පය විසිකර කරනෙ ඉන්නෙ.සාරදා වගෙ උන්ට ගුරුපත්වීම් නෙවෙයි දෙන්න ඔනෙ අංගොඩ දක්කන්නයි තියෙන්නේ

  • @chandanapradeep9535
    @chandanapradeep9535 5 ปีที่แล้ว

    Yako api punchi kaale duwala penalala wetunu widiyata mehema innawath eti😃😃😃😃

  • @sarasaraz1691
    @sarasaraz1691 5 ปีที่แล้ว

    budu dahame desanaa karala thiyenawaa anunta kapana wale thamanwa wetenawaa kiyala ithin thaman gena virharak hithala onam jara wedak karanawaa ?? suwarna wahini TV godak adarshawath kathawa obata thank theruwan saranaii hareema asawen balanne mama Lebanon wala pushpaa

  • @indunisansala8156
    @indunisansala8156 5 ปีที่แล้ว +1

    මෙි වගේ ගුරු වරැ ඕන තරම් ඉන්නවා

  • @SandunikSamaraweera
    @SandunikSamaraweera 5 ปีที่แล้ว

    අද කතාව නියමයි

  • @shinypathiraja1764
    @shinypathiraja1764 5 ปีที่แล้ว +1

    18:47 ජනේලෙ ලග අත දැක්කද🤗

  • @dinudinu2371
    @dinudinu2371 5 ปีที่แล้ว +4

    සාරදා මිස්ට කලකම් පල දුන්නා

  • @gaminikuwait6322
    @gaminikuwait6322 5 ปีที่แล้ว

    Ane ethi yantam balana idala awilla aka Parama lassanai godak asawen balanna

  • @ayeshakumare9416
    @ayeshakumare9416 5 ปีที่แล้ว

    අදත් ලස්සනයි කතාව

  • @sakilacharuka887
    @sakilacharuka887 5 ปีที่แล้ว +1

    patta kathawa habai

  • @magewasthu2900
    @magewasthu2900 5 ปีที่แล้ว +1

    Ada thamai mama me kathawa baluwe apoooo teenage voice eka dan gon baduth drama walata gannawada.ara cow si gaththa nam hari

  • @ruwandissanayaka8385
    @ruwandissanayaka8385 5 ปีที่แล้ว

    හොදම වැඩෙ සාරදට...

  • @silverjawal2002
    @silverjawal2002 5 ปีที่แล้ว

    Me katawanam atthenma godak lassanai

  • @madushanka2793
    @madushanka2793 5 ปีที่แล้ว +2

    Thank pita rata api balanawa ...lassana kathawak

    • @omanmuscat164
      @omanmuscat164 5 ปีที่แล้ว

      Ammo api kochara hewwada thank 😂😂😂

    • @omanmuscat164
      @omanmuscat164 5 ปีที่แล้ว

      Ane api asawen balanne welawatama danna please api harima adarei sakuta

  • @salhamalki4221
    @salhamalki4221 5 ปีที่แล้ว

    අදත් හරිම ලස්සනයි සකුගේ කතාව

  • @maheshikaamandakoon4980
    @maheshikaamandakoon4980 5 ปีที่แล้ว

    Me hodama kathawa
    Hamogema ragapama wishistai🌹

  • @ranjanamanelranjana8408
    @ranjanamanelranjana8408 5 ปีที่แล้ว

    Sajani kaveesha sinduwa harima lassanai oya junior superstar eken tamai mama dekke

  • @kuwaitkuwait7818
    @kuwaitkuwait7818 5 ปีที่แล้ว +1

    .goodak.lassanai.ath.ma.katawa.hamadama.danna.nana.apith.Kuwait.wala.edala.asawan.balanna.😇😇😇😇😇😇😇

  • @isurudissanayaka8001
    @isurudissanayaka8001 5 ปีที่แล้ว +3

    ane meka welawata dannako appa wenadanm google hari blnawa..eth eye googlwath dala ne..ane plz meka welawata dannako..

  • @balasuriyabalasuriya8147
    @balasuriyabalasuriya8147 5 ปีที่แล้ว

    Mala Nanda thama thawa ithiru wela inne.....lagadima nandatath labei hodooo,😉😉😉😉

  • @kumudukumari8853
    @kumudukumari8853 5 ปีที่แล้ว

    ammo api hithuwa aye ena ekak naha kiyala thanks

  • @manojmanoj2437
    @manojmanoj2437 5 ปีที่แล้ว

    godak lassanai katawa

  • @jssujini5826
    @jssujini5826 5 ปีที่แล้ว

    කතාව හරියට දන්නේ නැති නිසා ලයික් එකක් වත් දන්න හිතෙන්නේ නෑ

  • @niroshapriyedarsheni248
    @niroshapriyedarsheni248 5 ปีที่แล้ว

    Me kathawe nisa mage rakiyawetathe gahala යයි wage welawete danne nani harime ආසාවෙන් balen kathawak ake digeteme kathawe බලන්න apite ටයිම් na pze welawete danne කාරුණිකව ඉල්ලා සිටිමි suwarnwahi 📺 api ganathe salekela balaq

  • @manoriwijesingha8279
    @manoriwijesingha8279 5 ปีที่แล้ว +2

    මාලක ඔයා ඉවසනවා වැඩීද මන්දා

  • @susila1846
    @susila1846 5 ปีที่แล้ว

    Lassanai

  • @user-px1nn2jq1d
    @user-px1nn2jq1d 5 ปีที่แล้ว

    අම්මෝ මාලෝ...

  • @shalisrilanka6475
    @shalisrilanka6475 5 ปีที่แล้ว +8

    Anith tika labana maaase deida Dane neh..

    • @m.s8006
      @m.s8006 5 ปีที่แล้ว

      ඒකනමි ඇත්ත මැනික😆

  • @ridmagunarathne2364
    @ridmagunarathne2364 5 ปีที่แล้ว

    Sakuge kathave 27 veni kotasa dannako

  • @isurusomawardhana2864
    @isurusomawardhana2864 5 ปีที่แล้ว

    හෆොයී...... සාරදා මිස් ඔයා........

  • @imalshadodangoda7245
    @imalshadodangoda7245 5 ปีที่แล้ว

    මෝඩි සාරදා මම කිවුව කියල හිතා ගන්න

  • @nethulanka5540
    @nethulanka5540 5 ปีที่แล้ว

    Maru geni minihaii

  • @alindahennayaka
    @alindahennayaka 5 ปีที่แล้ว

    Guruwaru unama one thanaka wada ajaranna kamathi wenna one

  • @k.damithdamith5258
    @k.damithdamith5258 5 ปีที่แล้ว

    hoda wde srdata

  • @faseer_lka9698
    @faseer_lka9698 5 ปีที่แล้ว

    ela

  • @kpcmalika6908
    @kpcmalika6908 5 ปีที่แล้ว

    Hoda Wade sarada mista

  • @yashodhayashodha9027
    @yashodhayashodha9027 5 ปีที่แล้ว

    sarada miss.✊✊✊

  • @malisamarakooh4018
    @malisamarakooh4018 5 ปีที่แล้ว

    Hoda wade sarada genita

  • @dilshanmadushanka6402
    @dilshanmadushanka6402 5 ปีที่แล้ว +1

    Lassana kathawak ai hathwalaame welawata daanne natte😬🤒

  • @sisiragallage6782
    @sisiragallage6782 5 ปีที่แล้ว +1

    Harini nam sohokkk ane ..murandukama. ....

  • @alexrider5276
    @alexrider5276 5 ปีที่แล้ว

    චුට්ටක් මේ පය පැටලිලා ..ඔපරේෂන් එකකුත් කරනවා ...🙄🙄🙄😂😂😂🤣🤣

  • @ashan0753
    @ashan0753 5 ปีที่แล้ว

    මෙි කතාව එක දවසක් දුන්නොත් දවස් දෙකක් දෙන්නෙ නැ නොදාම හිටියනමි හොයි මිට වඩා

  • @heartbeat6954
    @heartbeat6954 5 ปีที่แล้ว

    Eka thamai kiyanne anunra karana vena thamantath enna wadi kalayak gathawenne naha kitala

  • @kamanihema1207
    @kamanihema1207 5 ปีที่แล้ว

    කෝ සකූගේ කතවේ 27-28 දාන්නකෝ යූටුබී

  • @darsiadariii4536
    @darsiadariii4536 5 ปีที่แล้ว

    Ana pau aya t san gita sar gana wat hodai

  • @sameerasultan877
    @sameerasultan877 5 ปีที่แล้ว

    Ranjiga geni kata heti balannako kata hedakara kiyanada sakuga ammata jarageni

  • @user-ux1qh4hp5u
    @user-ux1qh4hp5u 5 ปีที่แล้ว +1

    සමහර විට සෙනු කාගෙද ?? කියල දැන් දැනගන්න පුලුවන් වෙයිද ??බලමු අපි හරිද කියල

    • @mallikamallika5920
      @mallikamallika5920 5 ปีที่แล้ว

      මට හිතෙන්නෙ ශෙනු මාලකගෙ දරුවෙක් නෙමේ කියලා ..මාලක දරුව සකුනි .

  • @nalaninalani9527
    @nalaninalani9527 5 ปีที่แล้ว

    🌹🌹🌹🌹💗💗💗💕💕💕❤❤💕💗

  • @royatou9489
    @royatou9489 5 ปีที่แล้ว

    👍👍👍👍👏👏👏👏👌😍😍😍😍😍😙😙😙😙

  • @dinishadinisha7731
    @dinishadinisha7731 5 ปีที่แล้ว

    Eye kotasa dannako 27 kotasa sakuge