Car Market, Vehicle price down, Used car Market, Second hand car market Sri Lanka, Inflation, 2022

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ต.ค. 2024
  • Car Market, Vehicle price down, Vehicle import, second hand car market Sri Lanka, Inflation, 2022 #car #carmarket
    #youthgarage

ความคิดเห็น • 40

  • @georgerajapaksha6226
    @georgerajapaksha6226 2 ปีที่แล้ว +6

    සහතික ඇත්ත, අඩුවට දැම්මත් මිනිස්සු කතා කරන්නේ නෑ. පිනෑන්ස් හිරවෙච්ච වාහන ගොඩක් අඩුවට තියෙනවා. මේ වෙලාවේ වහනයක් ගන්නවානම් හොඳට හොයල බලලා ගන්න. සේල් කාරයින්ට, බ්‍රෝකර්ලාට අහුවෙන්න එපා.

  • @nilupachathurani7759
    @nilupachathurani7759 2 ปีที่แล้ว +2

    පලවෙනි like එක මගෙන්. 😀😀😀

  • @ruwangaalwis3422
    @ruwangaalwis3422 2 ปีที่แล้ว +3

    👍👍👍
    අඩුවුනාට වැඩක් නෑ bro දැන් පාන් ගෙඩියකුත් රුපියල් 250ක් විතර වෙනවා කලින් කොත්තුවක් කාපු ගාන.ඉතිං මොන වාහන ද?patrol Rs.450 , Engine oil Rs.3300 .දැනට inflation එක 65% යි.ඉතිං කොහොමද hyper inflation එකක් අත වනන ගමන් ඉන්නෙ දැන් ඉතිං sorry ම තමයි .😥😥😥

    • @youthgarageTharusha
      @youthgarageTharusha  2 ปีที่แล้ว +1

      ඇත්ත
      me kalin dapu rply ekak 😥
      හිතවත් කීප දෙනෙක් විකුනන්න දාලා තිබ්බත් තාම විකිනිලා නෑ, ෆිනෑස් තියෙන නිසා ගොඩක් අය අඩුවට දෙන්න කැමතිත් නෑ, sure තව අඩු වෙනවා. හේතුව use කරන්න බැරි මට්ටමට වාහනේ නඩත්තු වියදම් ඉහල යන නිසා. ඉතින් අඩුවට වාහන ගන්න බලන් ඉන්න අයටත් ඒ ප්‍රශ්නෙටම මූන දෙන්න වෙනවා තෙල් ගහන්න නඩත්තු කරන්න බෑ, ඒ නිසා ඒ අයටත් වාසියක් වෙන් නෑ 😥, පහුගියකාලේ අපි නිතර කියපු විදියට ආයෝජන කරලා ආදායම් හදාගත්තා නම් අන්න ඒ අයට තව ටික කාලයක් ඉවසලා වාහන use කරන්න පුලුවන් ❤ good luck

    • @ruwangaalwis3422
      @ruwangaalwis3422 2 ปีที่แล้ว

      @@youthgarageTharusha ❤️👍

  • @Nature-in-World
    @Nature-in-World 2 ปีที่แล้ว

    Thanks bro your information...🙏💗❤️👍🙏

  • @kalanapriyawiranjana145
    @kalanapriyawiranjana145 ปีที่แล้ว

    මහ පොලවට බැස්සම වාහන ගිනි ගනං බ්‍රෝ.. වාහනයක් ගන්න එක හීනයක්ම තමා 😑👍

  • @aqfa5948
    @aqfa5948 2 ปีที่แล้ว

    Thanks for the update bro👍

  • @bme606theaddress7
    @bme606theaddress7 2 ปีที่แล้ว

    ලංකවේ දැනට පවතින Hybrid කාර් වල ( Toyota Aqua / Honda Fit GP1 - GP4 - GP5 / Shuttle.... etc. ) Second Hand මාර්කට් එක ගැන update එකක් දෙන්න පුලුවන්ද?

  • @sarathmohandharmakirti2528
    @sarathmohandharmakirti2528 11 หลายเดือนก่อน

    I got a Lancer1400wagon tomodify.replaced all the major parts .A foolishjCB

  • @gaminikumara9537
    @gaminikumara9537 2 ปีที่แล้ว

    electic wahana geinna gathtata passe owa niksan dunnath ganne neha

  • @AnandajayathillekaAnandajayath
    @AnandajayathillekaAnandajayath 10 หลายเดือนก่อน

    300000..charade..ke20.wage.bodyhoda.car.ekak.nadda

  • @nimsaramahagedara6262
    @nimsaramahagedara6262 2 ปีที่แล้ว +2

    අධිපතිනම් වැඩ්ඩෙක් වගේ නේද🙂

  • @kalpamilith8003
    @kalpamilith8003 2 ปีที่แล้ว

    Bike මිල කොහොමද දැන් 🤔ct 100,dtm wge

  • @raanz_92
    @raanz_92 2 ปีที่แล้ว

    මචං lancer,sunny වගේ ඒවගේ තෙල් කොච්චරක් වගේ වැඩද

    • @youthgarageTharusha
      @youthgarageTharusha  2 ปีที่แล้ว

      Engine cc එක මත model එක අනුව වෙනස් වෙනවා bro මේ වීඩියෝ දෙක බලන්න idea එකක් ගන්න පුලුවන්

    • @youthgarageTharusha
      @youthgarageTharusha  2 ปีที่แล้ว

      තෙල් කරන ගාන price
      th-cam.com/video/VIcEjdmT6-4/w-d-xo.html
      ඊට වඩා විතර ඕන නම් මේ ට්ක බලන්න
      Lancer cs , cb, ex set එකේම review
      th-cam.com/video/JDPLmlPqSAc/w-d-xo.html
      th-cam.com/video/jyA_riUDK-s/w-d-xo.html
      th-cam.com/video/Rnxkeo3Fau4/w-d-xo.html
      සනී
      th-cam.com/video/WBzIZoZ07JE/w-d-xo.html

  • @nandikagunawardana9541
    @nandikagunawardana9541 2 ปีที่แล้ว

    ❤❤❤

  • @subasinghanissankagenorman8607
    @subasinghanissankagenorman8607 2 ปีที่แล้ว

    ඉන්දන මිල හා නඩත්තු වියදමි එක්ක වාහන නිකන් දුන්නත් පැදිම හිනයක්

  • @virajjayasinghe3434
    @virajjayasinghe3434 2 ปีที่แล้ว

    Aqua, gp5, swift rs, baleno kohomada

  • @Geeth88054
    @Geeth88054 ปีที่แล้ว

    Me website eka mokakda

  • @wolf2476
    @wolf2476 ปีที่แล้ว

    Lk6kta adu wahanayak thiyenwa nm kiyhn machan

  • @ruwansamarasinha4027
    @ruwansamarasinha4027 2 ปีที่แล้ว

    ඉදිරියේදී wagon R වල මිල කොහොම වෙයිද ?

    • @yasithaherath5786
      @yasithaherath5786 2 ปีที่แล้ว

      Ow me dawaswala yana mila kohomada kiyalath danawanam hodai anith wahana walath

    • @youthgarageTharusha
      @youthgarageTharusha  2 ปีที่แล้ว +2

      හිතවත් කීප දෙනෙක් විකුනන්න දාලා තිබ්බත් තාම විකිනිලා නෑ, ෆිනෑස් තියෙන නිසා ගොඩක් අය අඩුවට දෙන්න කැමතිත් නෑ, sure තව අඩු වෙනවා. හේතුව use කරන්න බැරි මට්ටමට වාහනේ නඩත්තු වියදම් ඉහල යන නිසා. ඉතින් අඩුවට වාහන ගන්න බලන් ඉන්න අයටත් ඒ ප්‍රශ්නෙටම මූන දෙන්න වෙනවා තෙල් ගහන්න නඩත්තු කරන්න බෑ, ඒ නිසා ඒ අයටත් වාසියක් වෙන් නෑ 😥, පහුගියකාලේ අපි නිතර කියපු විදියට ආයෝජන කරලා ආදායම් හදාගත්තා නම් අන්න ඒ අයට තව ටික කාලයක් ඉවසලා වාහන use කරන්න පුලුවන් ❤ good luck

    • @georgerajapaksha6226
      @georgerajapaksha6226 2 ปีที่แล้ว

      ගොඩක් අඩුවෙනවා.

  • @AutomotivewithVIDU
    @AutomotivewithVIDU 2 ปีที่แล้ว +1

    B211 rupiyl 80000ta genave mn

    • @youthgarageTharusha
      @youthgarageTharusha  2 ปีที่แล้ว

      ඒක හොදටම හදලා ඇති bro මේ video එකේ කියන්නේ condition අඩු ඒවා ගැන

  • @dawoodrenna6692
    @dawoodrenna6692 2 ปีที่แล้ว

    මට කියන්න ලක්ෂ5 ත් 7ත් අකර මිලටවාහනයක් ගන්න තැනස්

    • @youthgarageTharusha
      @youthgarageTharusha  2 ปีที่แล้ว

      Daihatsu චැරඩ් , lancer box එකක් ගන්න

  • @akalankasandanayaka726
    @akalankasandanayaka726 2 ปีที่แล้ว

    Oya dana tanaka oya kiyana running condition wahanayak 200k walata tiyanawanm mata contact number eka danna.. toyota ke20 wage nam hodai

    • @youthgarageTharusha
      @youthgarageTharusha  2 ปีที่แล้ว

      Riyasewana එකේ බලන්න , oyata 215 000 b 210 එකක් ගන්න පුලුවන් තාම ඇඩ් එක් තියෙනවා