කටක ජූලි ලග්න පලාඵල Kataka July 2024 Lagnaya Zoo TV Raga Sri Nirvana Juli Masaya Lagna Palapala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 มิ.ย. 2024
  • #julymonthhoroscope #julimasaya #july #july2024 #lagnapalapala #astrology #kataka #cancer #cancerzodiac
    සූරිය පිරිත /මෝර පිරිත /සත් බුදු වන්දනාව /චන්ද පිරිත - • මහා බලගතු පිරිත් දේශනා...
    Facebook - Raagha Srie Nirwana profile.php?...
    කටක ජූලි ලග්න පලාඵල Kataka July 2024 Lagnaya Zoo TV Juli Masaya Lagna Palapala Raagha Shrie Nirwanaa Raga Sri Nirvana Juuli
    jothishya lagna palapala,astrology lagna palapala,lagna palapala today,lagna palapala new,lagna palapala sinhala,lagna palapala July,kataka lagna palapala,Kataka,Kataka Lagnaya,කටක ලග්නය,July Kataka Zoo tv,ලග්න පලාඵල ජූලි,කටක ජූලි,kataka lagna,Zoo TV Lagna Palapala,Zoo tv Kataka Lagna,Kataka Lagnaya July,Mai Kataka,Juli masaya kataka,July lagna palapala,Kataka Juli,කටක,Raagha Shrie Nirwana,Raga Sri Nirwana,lagna palapala July kataka Lagnaya 2024
  • บันเทิง

ความคิดเห็น • 95

  • @SirimaliWeerapparuma-nm6pg
    @SirimaliWeerapparuma-nm6pg หลายเดือนก่อน +8

    මේ විඩියෝ එක එනතුරු බලාපොරොත්තු වේන් හිටියේ ඒ හරි ම දේ කියන නිසා ඔබතුමා ට බුදුසරනයි සියලුම දෙවි රැකවරණය ලැබේවා 🙏🙏🙏🙏

  • @sandyanelumdeniya45
    @sandyanelumdeniya45 หลายเดือนก่อน +8

    ඔබ තුමාට තෙරුවන් සරණයි ...දැවෙන දිවියට ඔබතුමාගේ උපදෙස් පිරිත් පැ ඉසීමක් වැනිය....🙏

  • @sapnakavindi8839
    @sapnakavindi8839 4 วันที่ผ่านมา

    මේ කියන විදිහටම මේ දේවල් සිද්ද උනොත් ලොකු දෙයක්.....මට යන්න තියන මාර්ග ගොඩක් මගෑරුනා මට ඒත් මගෙ අන්තිම බලාපොරොත්තුව මන් ලියන්න ඉන්න exam එක .ඒ exam එක ලියල මාව ඒ dgree එකට තේරිපත් වේවා කියල ප්‍රාර්ථනා කරනව ❤

  • @dahamirukshala2695
    @dahamirukshala2695 19 วันที่ผ่านมา +1

    ඔබ තුමාට නිදුක් නිරෝගිබාාවය ලැබෙිවා.

  • @chandimatennakoon7502
    @chandimatennakoon7502 หลายเดือนก่อน +2

    ඔබතුමා ලබාදෙන උපදෙස් නිසා මම ජීවිතේ මූන දෙන ගොඩක් දේවල්වලට ධනාත්මකව මූන දෙන්න පුරුදු උනා. ගොඩක් ස්තූතියි. ඉදිරියටත් මේ වගේ දේවල් කියලා දෙන්න. ඔබට ජය වේවා !

  • @kange5739
    @kange5739 19 วันที่ผ่านมา

    ඔබතුමා ගිය මාසේ කියපු දේවල් හරියට හරි.
    මම වැඩ කරන්නේ එංගලන්තයේ මෘදුකාංග නිපදවන ආයතනයක. ගිය මාසේ මගේ කළමනාකාරතුමා ලෙඩ වෙලා වැඩට අවේ නැහැ, එයාගේ වැඩ කොටස මට පැවරුණා. ඒ ලබපු අවස්ථාවෙන් මම හොඳ ප්‍රයෝජනයක් ගත්තා. ආයතනය තුල මගේ පිළිගනිම සහ මගේ වැඩ වලට ඇති උනන්දුව ගොඩක් වැඩි වෙලා.
    තෙරුවන් සරණයි.

  • @hashanviduranga5217
    @hashanviduranga5217 หลายเดือนก่อน +2

    ඔබතුමාට තෙරුවන් සරනයි. ඔබතුමා මේ කරන දිරිගැන්වීම නිසාම මගේ ඉදිරිවැඩ කටයුතු සාර්ථක කර ගැනීමට මම උත්සාහ කරනව .ඔබතුමාට බුදුසරණයි 🎉 🙏🙏🙏❤

  • @sumanasamara3274
    @sumanasamara3274 7 วันที่ผ่านมา

    ඔබ තුමට බුදුසරණයි

  • @piyanmudan2875
    @piyanmudan2875 หลายเดือนก่อน +4

    මගබලාගෙන.ඉදියේ බුදුසරණයි ඔබතුමාට

  • @user-of9qz9wi9v
    @user-of9qz9wi9v 22 วันที่ผ่านมา

    🙏ඔබ තුමා කියන හැමදෙම ඇත්ත ඔබ තුමාට ගොඩක් පින් තෙරුවන් සරණයි 🙏🙏

  • @kanchanak7096
    @kanchanak7096 22 วันที่ผ่านมา

    බොහොම ස්තුතියි ඔබට theruwan saranai 🙏

  • @chamindasilva8221
    @chamindasilva8221 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි ! ඔබතුමාට දීර්ඝායු වේව⁣!🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️🧡❣️💖💓💜️❤️💗💖💓❣️🧡🥰

  • @rasikapriyangani6896
    @rasikapriyangani6896 26 วันที่ผ่านมา

    Oba thumata pin budusaranai...

  • @sachiladilrukshi5742
    @sachiladilrukshi5742 หลายเดือนก่อน

    බොහොම sthuthi 🎉

  • @user-hm1tb7pq8c
    @user-hm1tb7pq8c 11 วันที่ผ่านมา

    Ehema karala balanawa oyata sthuthiy😊

  • @DLJCOMPUTERS
    @DLJCOMPUTERS หลายเดือนก่อน

    budusaranai

  • @user-ei1tq2ye9k
    @user-ei1tq2ye9k หลายเดือนก่อน

    Hama masema balan innava vidio eka enakan.mokada kisima varaddak nathiva jivithe gathakaranna obathumata godak pin .hamadema hodata hitala karannae dan .theruvan saranai obata.

  • @piyankapiyanka6697
    @piyankapiyanka6697 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි ගොඩක් පිං 🙏

  • @user-jc3hv2hg7j
    @user-jc3hv2hg7j หลายเดือนก่อน

    Godaak shshuthi obathumanta

  • @dammikanimali1466
    @dammikanimali1466 25 วันที่ผ่านมา +1

    Obathumatath tharuwan saranaei

  • @harley_aderson
    @harley_aderson 22 วันที่ผ่านมา +1

    හරියටම හරි කියනවා 💯

  • @nishanichamari1153
    @nishanichamari1153 หลายเดือนก่อน

    Theruwan saranai oba thumata

  • @manoriwijeseksra2347
    @manoriwijeseksra2347 หลายเดือนก่อน +1

    බුදුසරණ යි බලාපොරොත්තුවෙන් හිටියා 🙏🙏

  • @YohansaSithumini
    @YohansaSithumini หลายเดือนก่อน

    thank you🦄

  • @visakadampali6371
    @visakadampali6371 หลายเดือนก่อน +1

    මග බලාගෙන සිටිය විඩියො එකක තෙරැවන් සරනයි

  • @SandyaSandya-v2g
    @SandyaSandya-v2g 19 วันที่ผ่านมา

    ඔබතුමාට බුදු සරනයි .දිර්ග විස්තර ලබාදිම ගැන සතුටුයි

  • @user-jc3hv2hg7j
    @user-jc3hv2hg7j 19 วันที่ผ่านมา

    Hariyatama hari sthuthi obathumanta👍

  • @silvasilva7291
    @silvasilva7291 26 วันที่ผ่านมา

    ඔබතුමාට ගොඩක් පින් සියලු කටයුතු සාර්ථක වේවා

  • @NadikaPathirana
    @NadikaPathirana 28 วันที่ผ่านมา +1

    ඔබට තේරුවන් සරණයි

  • @anomanishanthi2010
    @anomanishanthi2010 26 วันที่ผ่านมา

    හැමදාම කියන හැමදේම ඇත්ත බුදුසරණයි ඔබතුමාට🙏🙏🙏

  • @user-pb7nc7kx1d
    @user-pb7nc7kx1d 19 วันที่ผ่านมา +1

    Teruwan saranai.obata

  • @chamindaweerawardena2162
    @chamindaweerawardena2162 25 วันที่ผ่านมา

    God bless you 🙏

  • @sankaudawatta
    @sankaudawatta 15 วันที่ผ่านมา

    ඔබතුමාට තෙරුවන් සරණයි !!!

  • @chandimajayasumana4986
    @chandimajayasumana4986 27 วันที่ผ่านมา

    thank you

  • @kaushalayahimali2647
    @kaushalayahimali2647 หลายเดือนก่อน +3

    ඔබ තුමාට තෙරුවන් සරණයි !

  • @nalikashamali6816
    @nalikashamali6816 หลายเดือนก่อน +1

    බුඩුසරනයි

  • @user-pb7nc7kx1d
    @user-pb7nc7kx1d หลายเดือนก่อน

    Teruwan.saranai.obata..badak.godai.katakata.math.kataka

  • @dinesha169
    @dinesha169 13 วันที่ผ่านมา

    මේ හැම දේම ඇත්ත

  • @DayaniPinto-hq9hg
    @DayaniPinto-hq9hg หลายเดือนก่อน

    Bohoma pin

  • @gunaseeliliyanaga4483
    @gunaseeliliyanaga4483 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @slbuy830
    @slbuy830 29 วันที่ผ่านมา

    Sthuthi sthuthi obathumata

  • @nipunsadaruwan8441
    @nipunsadaruwan8441 หลายเดือนก่อน

    Ts obathumata

  • @SewwandiDasanayake-oe1xj
    @SewwandiDasanayake-oe1xj หลายเดือนก่อน

    ❤🙏

  • @user-bn1jf6zh7c
    @user-bn1jf6zh7c 27 วันที่ผ่านมา

    ඔබතුමා බුදු සරණයි

  • @H.GAMAGE
    @H.GAMAGE หลายเดือนก่อน

  • @manelmangalika4627
    @manelmangalika4627 หลายเดือนก่อน

    👍🙏🙏🙏❤️❤️

  • @H.GAMAGE
    @H.GAMAGE หลายเดือนก่อน

    පලවෙනි කමෙන්ට් එක මගෙන්..❤🎉

  • @prasadijayasuriya9379
    @prasadijayasuriya9379 29 วันที่ผ่านมา

    ❤❤❤❤

  • @indikadesilva9931
    @indikadesilva9931 28 วันที่ผ่านมา

    💐💐💐💐💐💐💐

  • @niroshasandareka3457
    @niroshasandareka3457 25 วันที่ผ่านมา

    💚💚💚

  • @themangohub3116
    @themangohub3116 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

  • @user-yz3id3sj1t
    @user-yz3id3sj1t 23 วันที่ผ่านมา

    🙏🙏🙏🙏

  • @user-yn2mm5bn1t
    @user-yn2mm5bn1t 25 วันที่ผ่านมา

    😊

  • @asokarose9757
    @asokarose9757 20 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏

  • @user-yz3id3sj1t
    @user-yz3id3sj1t 23 วันที่ผ่านมา

    ❤️❤️❤️❤️

  • @arangallgeupulkumarasiri7258
    @arangallgeupulkumarasiri7258 24 วันที่ผ่านมา

    ❤❤🌹🌹🌹🙏💐🙏🙏🙏

  • @GHPadminiGHP-pu8qn
    @GHPadminiGHP-pu8qn 26 วันที่ผ่านมา

    🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-we6es1ks8r
    @user-we6es1ks8r 23 วันที่ผ่านมา +2

    🙏🙏🙏🇰🇼🇱🇰

  • @somasoma7355
    @somasoma7355 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @user-cx2xp1mb6p
    @user-cx2xp1mb6p 25 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤

  • @user-cj9ks6ir3t
    @user-cj9ks6ir3t 27 วันที่ผ่านมา +1

    🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @SampathSampath-b5f
    @SampathSampath-b5f 25 วันที่ผ่านมา

    API wedpolawal welane inne kohomada karnne

  • @nuwanibw5302
    @nuwanibw5302 หลายเดือนก่อน

    Obathumata diwes tiyanawada... !

  • @teena8873
    @teena8873 21 วันที่ผ่านมา

    Mn ine videsha gatha wela ethhama masema me me lagna video eka blnwa e wage mata krna puluwan dewal krnwa pirith ahnwa me deeal ratin pita hitiyath balapanwa neda

  • @user-pj1gg5zy6u
    @user-pj1gg5zy6u 22 วันที่ผ่านมา

    🎉

  • @YohansaSithumini
    @YohansaSithumini หลายเดือนก่อน

    😗

  • @aselaranga551
    @aselaranga551 27 วันที่ผ่านมา

    Aththa mewa follow karoth waradinne na thx

  • @dilanilasanthikadilani2546
    @dilanilasanthikadilani2546 29 วันที่ผ่านมา

    Anith lagana ikmnta dennako

  • @priyathikumudunie1172
    @priyathikumudunie1172 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏👌✌🎉❤❤

  • @x___alone
    @x___alone 27 วันที่ผ่านมา

    ඔබ තුමාට අදරනිය විශ්ව ශක්තිය බලයෙන් සියලු කටයුතු සාර්ථක වෙවා මහත්තයා විදෙස් ගත වෙලා ඉන්න අපට වත් පිපිවෙවත් කරන්න අපහසුියි ඒකට මෙකක්ද කලයුත්තේ

  • @chamindasilva8221
    @chamindasilva8221 หลายเดือนก่อน +1

    මම,සුදු පාට A4 භාගයකින් ෆාමසි කවරයක් ( ටිකක් ලොකුවට ) හදලා ඔබතුමා කියපු මේ පාට පහ ඇලෙව්වා.ලස්සන පර්ස් එකක් හැදුනා.මම දැන් සති දෙකක විතර ඉදලා සල්ලි දාන්නේ ඒ පර්ස් එකේ.බොහොම ස්තුතියි ඔබතුමාට.🙏🙏🙏🙏🙏🙏🙏💜️❤️💗💖💓❣️🧡💜️❤️💗💖💓❣️🧡

  • @user-lz1yj5lx8y
    @user-lz1yj5lx8y 29 วันที่ผ่านมา

    මම ඉන්නේ රටක...ඒ ඉන්න තැනිනුත් වෙනත් රටකට යනවා ජූලී මාසයයේ..හැබැයි..සංචාරකයන් විදිහට....

  • @user-ld1sj5fp2i
    @user-ld1sj5fp2i 15 วันที่ผ่านมา

    🎉o

  • @user-xf9en5ej5k
    @user-xf9en5ej5k 23 วันที่ผ่านมา

    ගෝඩක් පිං ඔබතුමාට නිදුක් නිරෝගි දිර්ඝ අයූසා පර්තනකරනවා

  • @thanujadamayanthi472
    @thanujadamayanthi472 หลายเดือนก่อน +1

    Mesha lagnaya nadda

  • @user-xt5ui9wb1t
    @user-xt5ui9wb1t หลายเดือนก่อน

    මම කතොලික කොහොමද කරන්නෙ

  • @KumariChandrika-kr7fx
    @KumariChandrika-kr7fx หลายเดือนก่อน

    Me kian dewal videsha gatha wela inna apita walangu nddda

    • @ZooTv1
      @ZooTv1  27 วันที่ผ่านมา

      100%ක් වලංගුයි

  • @JlJanki
    @JlJanki 23 วันที่ผ่านมา

    Radia 2/1 mokada karnna.pin.obatumata.

  • @tharusiriwardana6263
    @tharusiriwardana6263 หลายเดือนก่อน

    Sinha lagna share kranna ko.mta penna na

    • @ZooTv1
      @ZooTv1  27 วันที่ผ่านมา

      සිංහ ජූලි ලග්න පලාඵල July 2024 Sinha Lagnaya Juli Masaya Raga Sri Nirvana Zoo TV Lagna Palapala
      th-cam.com/video/HAEosF99KWo/w-d-xo.html

  • @sajeewaniperera2804
    @sajeewaniperera2804 หลายเดือนก่อน

    🙏🙏🙏🪷

  • @RupikaKumari-lr6gu
    @RupikaKumari-lr6gu หลายเดือนก่อน +12

    Me keyana hamadema aththa..mokada mama dan me keyapu plan wala wada karanna patan gena enne

    • @gunaseeliliyanaga4483
      @gunaseeliliyanaga4483 หลายเดือนก่อน +5

      තෙරුවන් සරනයි ඔබට මම කටක සර් යහපත් දේවල් අහන්න ලැබෙනව 🙏🙏🙏

    • @gunaseeliliyanaga4483
      @gunaseeliliyanaga4483 หลายเดือนก่อน +1

      අගෝස්තු මාසෙ මම ලන්කාවට එන්න ඉන්නෙ අගෝස්තු වල ලග්න පලාපල මට විශේශයි සර් ස්තූතිය් ඔබට ❤❤🎉🎉🎉

    • @ChandraaWasanthi
      @ChandraaWasanthi 26 วันที่ผ่านมา

      Nbu
      ,

  • @nadeejeewanthi3557
    @nadeejeewanthi3557 23 วันที่ผ่านมา

    මට ඔය කියන කිසිම සුබ දෙයක් නොවන්නේ ඇයි දැනට ගත කරන්නේ රාහු මහදසාවේ අවසාන භාගයයි එක කොටුවෙත් රාහු , හත කොටුවේ සිකුරු සෙනසුරු, ගුරු, කේතු යන චතුර් ග්රහයන් තැන්පත්වෙලා ඉන්නවා නවය කොටුවෙි චන්ද්රයා. ලග්නය කටකනේ දුකම තමයි ඉතින්

  • @surangiratnayake9578
    @surangiratnayake9578 29 วันที่ผ่านมา

    අනේ මේ විස්තර මේ විදියටම සිද්ද වේවා!!!

  • @thusharadamayanthi8147
    @thusharadamayanthi8147 16 วันที่ผ่านมา

    🙏🙏🙏

  • @nuwannuwan-ix3ku
    @nuwannuwan-ix3ku หลายเดือนก่อน

  • @user-pj1gg5zy6u
    @user-pj1gg5zy6u 22 วันที่ผ่านมา

    🎉

  • @HarshaMagar-we9vl
    @HarshaMagar-we9vl 19 วันที่ผ่านมา

  • @soneeshadimuthi3333
    @soneeshadimuthi3333 25 วันที่ผ่านมา

  • @user-vk9ye4uj7x
    @user-vk9ye4uj7x 23 วันที่ผ่านมา

    ❤️