කටක ලග්නයට ජූලි මස 15 සිට අගෝස්තු 30 දක්වා කොහොමද? Kataka Lagnaya July to August 2023

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ก.ค. 2023
  • 💫"සූර්ය සඳ" [ජෝතිර්වේදය පිළිබඳ ගවේෂණාත්මක වැඩසටහනකි.]
    👨‍💻This is an experimental program about the usage of astrology in day to day life.
    ☎️ඇමතුම්
    📲
    [0777448644 / 0718301044]
    (ජෝතිෂ්‍යවේදී ,වාස්තුවිද්‍යාවේදී , පාඨමාලා උපදේශක වයි .එම්.කේ යාපා බණ්ඩාර.)
    වෙළඳ දැන්වීම් සහ වැඩසටහන් සඳහා අමතන්න ☎️ 0776983369
    🔴මෙම වැඩසටහන ජෝතිෂ්‍ය විෂය ක්ෂේත්‍රය පිරික්සීමක් වන අතර මෙම වැඩසටහනට පැමිණෙන සම්පත් දායකයින් විසින් ප්‍රකාශ කරන සියලුම කරුණු ඔවුන්ගේ වගකීමට යටත්වේ .
    🔴 එම කරුණු ඇස්ට්‍රෝ ලයින් ටීවී නාලිකාවේ "සූර්ය සඳ" වැඩසටහනේ අදහස් නොවන බවට කරුණාවෙන් සලකන්න.
    🎞 අපගේ අනෙකුත් වැඩසටහන් නරඹන්න.
    www.youtube.com/watch?v=oaR74...
    www.youtube.com/watch?v=Gy7ki...
    www.youtube.com/watch?v=JmvAc...
    www.youtube.com/watch?v=vpD25...
    www.youtube.com/watch?v=EXkpg...
    www.youtube.com/watch?v=jnbkj...
    www.youtube.com/watch?v=XHuAp...
    www.youtube.com/watch?v=sSHHU...
    👍 Like ➳ Share ✎✍ Comment ✔ Subscribe.
    Learn about the different types of lagna and how to use them to achieve your goals. This video is packed with information on how to use the lagna in your natal chart to achieve your goals in life!
    If you're looking for advice on how to use your natal chart to achieve success, then look no further! In this video, I'll teach you about the different types of lagna and how to use them to achieve your goals in life. From career options to personal relationships, this video has everything you need to know to reach your goals!
    meena,kuja maruwa,lagnapalapala,lagna,meena lagnaya,Astroline,Astroline TV,Soorya Sanda,ymk yapa bandara,yapa bandara,yapa bandara astroline tv,graha maruwa
    #astrology #lagnapalapala #horoscope

ความคิดเห็น • 31

  • @dinethyakivindi6646
    @dinethyakivindi6646 ปีที่แล้ว +14

    මම කටක ලග්නය උපත ලැබුවේ ඒත් ඉපදුණු දවසේ පටන් දුක් කම්කටොලු තමයි.බුදු සරණයි ඔබ තුමාට

  • @nimaljayasinghe2383
    @nimaljayasinghe2383 ปีที่แล้ว +5

    කටක ලග්න මම , මාරකයන් වීමට ඉඩතිබූ අනතුරු කීපයකින්, සුලු පීඩාවන් පමනකින් බේරුනා.

  • @LovelyFencers-
    @LovelyFencers- 2 ชั่วโมงที่ผ่านมา +1

    අනේ මහත්තයා මට හැමදාම කම්කටුළු බාදක ඇතිතරන්

  • @hemanthikumarasinha8084
    @hemanthikumarasinha8084 ปีที่แล้ว +4

    මගේ හදහන ඔබතුමා ළවා ලවා ගැනීමට අවශ්‍ය එය කොහොමද කරන්නේ?

  • @Anitafernando-hw7tp
    @Anitafernando-hw7tp 12 ชั่วโมงที่ผ่านมา +1

    මමත් කටක , නමුත් 2022 /9/9දින සෙනසුරු ඒරාෂ්ඨක කාලය ලබන්නත් පෙර මගේ අත කැඩුනා තාම විඳවනවා ලොකු ඔපරේෂන් එකක් කරන්න තියනවා .හොදවෙයිද. පුදුම මානසිකත්වය කින් අඬ අඬා ජීවත්වන්නෙ.

  • @nadeeshadilrukshi417

    මමත් kataka lagnayen ipaduna කෙනෙක් මමත් දන්න දවසක ඉඳලා දුකින් prasna වලින් mai ජීවිතය ගෙවන්නේ

  • @sagarasampath599
    @sagarasampath599 ปีที่แล้ว +2

    😌මොලෙන් වැඩ කරොත් ගොඩ තමයි

  • @erandisenarant3182

    මගේ හදහන ඔබ තුමා ලවා බලා ගන්න ඔිනේ කොහොමද ඒක කරන්නේ

  • @DasthiManohari

    ඔබතුමාට තෙරුවන් සරණයි නිරෝගී සුව දීර්ඝයු ලැබේවා 🙏🙏🙏

  • @sasikasasika9088

    හැමදාම කරදර මම කටක

  • @decorationsmk1176
    @decorationsmk1176 ปีที่แล้ว +8

    Kataka lagne aya upan da sita monawa tibbat dukin inna aya. Yamak labunat ithama tawakalikai. Hamadama dukin inna lagnayak😢😢. Dukama thama hamadama😢

  • @mariwarnakulasuriya7480
    @mariwarnakulasuriya7480 ปีที่แล้ว +1

    ස්තුතියි ඔබට.......🙏💐

  • @nihaldevage8
    @nihaldevage8 ปีที่แล้ว +2

    බොහොම ස්තුති මහත්තයා තෙරුවන් සරණයි

  • @kumudusamanalikumudusamana7350
    @kumudusamanalikumudusamana7350 ปีที่แล้ว +2

    බුදුසරනයි දෙව් පිහිටයි ඔබතුමාට 🙏🙏🙏🙏🙏

  • @ashaadhikari9641
    @ashaadhikari9641 ปีที่แล้ว

    Theruwan saranai oba thumata.

  • @nusaibaalbatini6883
    @nusaibaalbatini6883 ปีที่แล้ว +1

    Theruwan saranai

  • @priyanthajayaruwan3695
    @priyanthajayaruwan3695 ปีที่แล้ว +1

    Obatumatah Jaya WEWA 💝

  • @user-jo9zm8jr9x
    @user-jo9zm8jr9x ปีที่แล้ว +1

    Budu saranai

  • @Maniake824
    @Maniake824 ปีที่แล้ว +3

    බුදු සරණයි දෙවිපිහිටයි ❤❤❤

  • @rosedilaniabudhabi8776
    @rosedilaniabudhabi8776 ปีที่แล้ว +1

    ❤🙏