Kataka Lagnaya 2024 July Lagna Palapala කටක ලග්නය 2024 ජූලි ලග්න පලාපලY.M.K.Yap Bandara

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 มิ.ย. 2024
  • 💫"සූර්ය සඳ" [ජෝතිර්වේදය පිළිබඳ ගවේෂණාත්මක වැඩසටහනකි.]
    👨‍💻This is an experimental program about the usage of astrology in day to day life.
    ☎️ඇමතුම්
    📲 x [0777448644 / 0718301044]
    (ජෝතිෂ්‍යවේදී ,වාස්තුවිද්‍යාවේදී , පාඨමාලා උපදේශක වයි .එම්.කේ යාපා බණ්ඩාර.)
    වෙළඳ දැන්වීම් සහ වැඩසටහන් සඳහා අමතන්න ☎️ 0776983369
    🔴මෙම වැඩසටහන ජෝතිෂ්‍ය විෂය ක්ෂේත්‍රය පිරික්සීමක් වන අතර මෙම වැඩසටහනට පැමිණෙන සම්පත් දායකයින් විසින් ප්‍රකාශ කරන සියලුම කරුණු ඔවුන්ගේ වගකීමට යටත්වේ .
    🔴 එම කරුණු ඇස්ට්‍රෝ ලයින් ටීවී නාලිකාවේ "සූර්ය සඳ" වැඩසටහනේ අදහස් නොවන බවට කරුණාවෙන් සලකන්න.
    🎞 අපගේ අනෙකුත් වැඩසටහන් නරඹන්න.
    www.youtube.com/watch?v=oaR74...
    www.youtube.com/watch?v=Gy7ki...
    www.youtube.com/watch?v=JmvAc...
    www.youtube.com/watch?v=vpD25...
    www.youtube.com/watch?v=EXkpg...
    www.youtube.com/watch?v=jnbkj...
    www.youtube.com/watch?v=XHuAp...
    www.youtube.com/watch?v=sSHHU...
    👍 Like ➳ Share ✎✍ Comment ✔ Subscribe.
    Learn about the different types of lagna and how to use them to achieve your goals. This video is packed with information on how to use the lagna in your natal chart to achieve your goals in life!
    If you're looking for advice on how to use your natal chart to achieve success, then look no further! In this video, I'll teach you about the different types of lagna and how to use them to achieve your goals in life. From career options to personal relationships, this video has everything you need to know to reach your goals!
    meena,kuja maruwa,lagnapalapala,lagna,meena lagnaya,Astroline,Astroline TV,Soorya Sanda,ymk yapa bandara,yapa bandara,yapa bandara astroline tv,graha maruwa
    #astrology #lagnapalapala #horoscope💫"සූර්ය සඳ" [ජෝතිර්වේදය පිළිබඳ ගවේෂණාත්මක වැඩසටහනකි.]
    👨‍💻This is an experimental program about the usage of astrology in day to day life.
    meena,kuja maruwa,lagnapalapala,lagna,meena lagnaya,Astroline,Astroline TV,Soorya Sanda,ymk yapa bandara,yapa bandara,yapa bandara astroline tv,graha maruwa
    #trending #lagnapalapala #horoscope

ความคิดเห็น • 52

  • @user-td6vt8ux8d
    @user-td6vt8ux8d 11 วันที่ผ่านมา +13

    ඔබ තුමාගේ දැනුවත් කිරීම ඉතාමත් අගය කොට සලකමි ඇත්තටම බෝගම්බර සිර ගෙදරට යන්නම වෙන විදිහට ප්‍රශ්න ආවා පසු ගිය කාල වකවානුව තුළ, ඔබ තුමාගේ දැනුවත් කිරීමේ වටිනා කම කෙතරම් වටිනවාද කියුවොත් මා ඒ සියළු ප්‍රශ්න වලට සාර්ථක ලෙස මුහුණ දුන්නා, ඇත්තටම ඔබ තුමා වෙන්න පුළුවන් ප්‍රශ්න පෙන්වා දෙන අතර එයින් මිදීමේ මාර්ගය පෙන්වන ආකාරය ඉතාමත් වැදගත් ඔබ තුමාට බුදු සරණයි දෙවි පිහිටයි ❤❤❤❤

  • @ramaniwanigasuriya6101
    @ramaniwanigasuriya6101 2 วันที่ผ่านมา +1

    ඔබතුමා.කියන.එක.ඇත්ත..මම.හිරෙවැටනාවගෙ.ජපානයට..එන්න.උනා.නමඅත්.කැම.නැම.ලගටම..නැවත.එන්න.හිතුනා.පිංදහමි.වැඩසදහා

  • @rasikaamarawickrama9134
    @rasikaamarawickrama9134 6 วันที่ผ่านมา +3

    ඔබතුමා කියපුව ඔක්කෝම හරි මාත් කටක ස්තුතිය

  • @LuckyWASI
    @LuckyWASI 11 วันที่ผ่านมา +8

    ලංකාවේ විශ්වාස කරන්න පුලුවන් එකම ජෝතිශවරයෙක් ඔබතුමා 100% හරි ❤

    • @ChandiSamarapperuma
      @ChandiSamarapperuma 11 วันที่ผ่านมา +1

      Eththamai methuma vitharai eththa kiuwe

    • @user-ph1rk7xl6e
      @user-ph1rk7xl6e 10 วันที่ผ่านมา

      ​@@ChandiSamarapperumaකීයක් අය කරනවද

    • @sandasandasanda9480
      @sandasandasanda9480 6 วันที่ผ่านมา

      ​@@user-ph1rk7xl6e ඔව් කියක් අය කරන

  • @RumeshAchala
    @RumeshAchala 10 วันที่ผ่านมา +5

    පැහැදිලි කරනවා හිතට දැනෙන්නම❤️‍🔥 අහන් ඉන්න ආසයි..තව ටිකක් දිගට දාන්න ඔනනේ😊

  • @user-qu2ms8xi2y
    @user-qu2ms8xi2y 8 วันที่ผ่านมา +4

    මගෙ පුතා කටක ඔබතුමා කියපු දේවල් හරියටම හරි.දීර්ඝායුෂ ලැබෙිවා.අපි කියන දේවල් ගනන් ගන්නෙ නෑ.එයා කියන දේ තමයි හරි කියල හිතන්නෙ

  • @KOSL8TJX-re1lq
    @KOSL8TJX-re1lq วันที่ผ่านมา +1

    Niyamai ♤♤♤

  • @sudusudu2024
    @sudusudu2024 6 วันที่ผ่านมา +1

    අහගන ඉන්න ආසයි ඔබ තුමාට ගොඩක් පින් රට ඉන්න අපිට මෙහෙම දේවල් අහන්න සලස්වනවට🙏🙏🙏

  • @lakshithaeranda4067
    @lakshithaeranda4067 12 วันที่ผ่านมา +4

    ❤ තෙරුවන් සරණයි oba තුමාට 🙏

  • @sunandiliyanage8973
    @sunandiliyanage8973 7 วันที่ผ่านมา +2

    මම නං කිසිම දෙයක් ගනං ගන්නේ නෑ..
    මේ ඒරාෂ්ඨක කාලේ සිත් තැවුල් නං ඇති උනා..ඇසුරු කරපු ඇතැමුන් ඈත් උනා අහේතුකව...
    ඒත් ගනං ගන්නේ නෑ ඈත් වෙන අය යද්දෙන් ඕනේ අය හිටිද්දෙන් ..
    හුදෙකලාව සැපයක්.
    ඉඩමක් විකුණන්න ගියා තාම කෙරුනේ නෑ...ඒ ගැනත් හිතුවේ මට ඕනේ වෙලාවට නෙවෙයි .. ලැබෙන වෙලාවට ලැබෙයි...
    මේ සියල්ල මෙහෙම වෙන්නේ...මගේ ලග්නේ ගුරු උච්චයි...සෙනසුරු තුලාවේ උච්චයි ..අඟහරු දෙවැන්නේ..
    හොඳින් භාවනා කරනවා..
    මහානීය පිං කම් කරනවා ..
    ධර්මය තුල පිහිටා ඉන්නවා...
    සිත් තැවුල් නම් විටින් විට හිත වට්ටනවා..ඒත් ඒ එක්කම ආයේ හිත විසින්ම අවවාද කරගෙන වේදනාව යටපත් කරනවා ...
    ඔබතුමන් මිනිසුන්ගේ සිත් වට්ටනවා වෙනුවට සැහැල්ලුවෙන් සතුටෙන් ජීවත් වෙන්න ශක්තිය දෙන යහපත් ජ්‍යෝතිෂ්‍ය වේදියෙක්...

  • @KOSL8TJX-re1lq
    @KOSL8TJX-re1lq วันที่ผ่านมา +1

    Supiri ♡♡♡

  • @vijithanimal1433
    @vijithanimal1433 5 วันที่ผ่านมา +1

    ඔබතුමාට බොහෝම පින්

  • @rosedilaniabudhabi8776
    @rosedilaniabudhabi8776 10 วันที่ผ่านมา +2

    ඔබ තුමාගේ කතා ව ඇත්ත 🙏❤ ජයවේවා

  • @a.mdombagammana4479
    @a.mdombagammana4479 5 วันที่ผ่านมา +1

    Sthuthi obathumata

  • @NishaNisha-ks7ce
    @NishaNisha-ks7ce 9 วันที่ผ่านมา +1

    Obathumata godak pin.budu sarani 🙏🙏🙏

  • @naditharathnamalala5632
    @naditharathnamalala5632 9 วันที่ผ่านมา +1

    තෙරුවන්සරණයි ඔබතුමාට....

  • @chandraniperera8453
    @chandraniperera8453 11 วันที่ผ่านมา +1

    Sthuthi mahathmaya okkoma aththa 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @SuvinithaWijesinghe
    @SuvinithaWijesinghe 11 วันที่ผ่านมา +1

    බොහොම හොඳ යි

  • @SasanRandula_
    @SasanRandula_ 11 วันที่ผ่านมา +1

    Thank you sir 🙏

  • @user-dw7hn2tr3h
    @user-dw7hn2tr3h 10 วันที่ผ่านมา +1

    අපේ හිතට සැනසිමක් 🙏

  • @user-qe9fv6jj8r
    @user-qe9fv6jj8r 8 วันที่ผ่านมา +1

    Sambudu saranai obathumata.🙏🙏🙏

  • @sumudubandara3937
    @sumudubandara3937 7 วันที่ผ่านมา +1

    ඇත්තටම ඹවි

  • @shrimalp6392
    @shrimalp6392 11 วันที่ผ่านมา +1

    Theruwan saranayi oba thumata🙏🙏🙏 dirgayusha labewa 🙏🙏🙏💖

  • @sandasandasanda9480
    @sandasandasanda9480 6 วันที่ผ่านมา +1

    ඇත්තටම ඇත්ත තමයි මමත් කටක ලග්නය ගුරු මහ දශාව තමයි මට යන්න. මට හොද යි නේද මැති තුමනි

  • @IndiaRanasinhe-mm2xw
    @IndiaRanasinhe-mm2xw 7 วันที่ผ่านมา +1

    Ane bandara mahaththaya oba thuma godak Hari, mamat karumayak gewanna genu manussayek, mage jivithe sathutin inna kalayak nedda

  • @mgtransport5302
    @mgtransport5302 2 วันที่ผ่านมา

    Mamath ahanawa opata pin ratayanna Pina thibunata

  • @nipunpunsara2810
    @nipunpunsara2810 11 วันที่ผ่านมา +2

    🙏ව්ශ්ව මතාවට ස්තුතියි 🙏🙏🙏🙏🙏 අනෙක වාරයක් ස්තුතිවන්ත වේවා

  • @jayaminiperera9072
    @jayaminiperera9072 10 วันที่ผ่านมา +1

    🙏🙏🙏

  • @estherbredies2215
    @estherbredies2215 11 วันที่ผ่านมา +1

    🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @asankarajapaksha3926
    @asankarajapaksha3926 12 วันที่ผ่านมา +1

    Obathuma niyama jothishayawediyek..! Matath job aka nathi una. Jothishya pilibada yam danumak, igiyak tibunath nosithu lesa barapathala A rashtaka apalaya mata godak dewal nathi kala...? Thamath pidakari, nosansun, aul sahagatha thathwayak thama jevithe tiyenne...? Apawa me ayurin dirimath karanawata oba thumata godak pin. Teruwan saranai ! Deergayusha Labewa oba thumata...!!! 🙏

  • @chandraniperera8453
    @chandraniperera8453 11 วันที่ผ่านมา +1

    🙏🙏🙏🙏🙏🙏

  • @awyapathiraja2184
    @awyapathiraja2184 7 วันที่ผ่านมา +1

    Ammoo oba thumage kathawa nam eththama eththai..sagare reli wage thamai sithuvili..me hithanawa ayath ilaga thathpare eka wenas wenawa..eka matheka ne

  • @somasoma7355
    @somasoma7355 8 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @vimalkanchana-te3og
    @vimalkanchana-te3og 10 วันที่ผ่านมา

    Oba thuma hari mama rata giye march 8 awa may 8 masa dekai hitiye

  • @AnomaNilmini-qy7zf
    @AnomaNilmini-qy7zf 10 วันที่ผ่านมา +1

    🙏🙏🙏🙏🙏👍💐♥️

  • @user-jn9hp7qi3x
    @user-jn9hp7qi3x 11 วันที่ผ่านมา +1

    😮😮😮

  • @piankadived8774
    @piankadived8774 7 วันที่ผ่านมา +1

    හරියට හරි ඔබතුමාට බුදු සරනයී

  • @ChamilaSajeewani-vt2jj
    @ChamilaSajeewani-vt2jj 10 วันที่ผ่านมา +1

    Deergayu wewa ඔද tumata

  • @AnilKalinga-wh1bx
    @AnilKalinga-wh1bx 10 วันที่ผ่านมา +1

    Mage jivithe mata hamadema nathiuna laksaganak nathiuna paratama watuna jivithema epa wela hitiye😢😢danwath kataka lagneta hodak wenawanam hodai🙏🙏🙏

  • @PremiumMarineDiving
    @PremiumMarineDiving 5 วันที่ผ่านมา +1

    මගෙ බලා ගන්න ඕනේ

  • @dayapathmini6834
    @dayapathmini6834 7 วันที่ผ่านมา +1

    Ana.Ouu.apa.puta.kataka.dan.hodai...pissu.natuwaa...Dan.wanasa.panawa❤❤.b.s

  • @nilanthifernando2168
    @nilanthifernando2168 4 วันที่ผ่านมา +1

    මට මගෙ වෙලව බලලා දෙනවාද 🙏

  • @SriyaPrando
    @SriyaPrando 11 วันที่ผ่านมา +1

    ඔබතුමා කියනවා වගේ ඒ කාලෙ මගේ රස්සාවක් මටත් එපා වෙලා මාත් ලංකාවට ආවා🙏🙏

  • @angrypickup3499
    @angrypickup3499 9 วันที่ผ่านมา

    Mahara mata set une😂

  • @deepthikakumari6932
    @deepthikakumari6932 11 วันที่ผ่านมา

    1 කාර් එක බරපතල ලෙස කැඩුන
    2 හැප්පුන ගැහැනු කෙනෙක් ව
    3 අම්මා මැයි ඉස්පිරිතාලෙ නැවැත්තුව එකම දරුව මම දෙසැම්බර් වෙනකං ඉස්පිරිතාලෙ
    4 දෙසැම්බර් මැරුන
    5 7 දවසෙ දානෙ
    6 තුන් මස දාන
    6 ආතරයිටීස් හැදිල එක තැන් උනා
    තව දේවල් තියනව ද
    බයික් එක බ්‍රේක් කේබල් කැඩිි පල්ලලමකට ගියා
    නැවත කාඒ එක හැප්පුන අප්‍රේල් 16
    තව තියනව ද

    • @PellandeniyePemananda
      @PellandeniyePemananda 8 วันที่ผ่านมา

      Happa 😢

    • @sandayakumari8318
      @sandayakumari8318 7 วันที่ผ่านมา

      කේන්දර බලා ගන්න පුලුවන් ද ඔබ තුමාගෙන්

    • @IndiaSim
      @IndiaSim 7 วันที่ผ่านมา

      අනේ ඔබට ජේසු පිහිටයී. යහපතක්ම වේවා සිතට සැනසිල්ලම ලැබේවා