Piyamanne - Jaya Sri - Lyric Video

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ม.ค. 2025

ความคิดเห็น • 334

  • @donint9871
    @donint9871 ปีที่แล้ว +86

    අරුන අයිය 🎸, ඔබ නිර්මානය කරපු පියමන්නේ, ශීල , සුදු ඇදුමින් , හද සැලෙනා,යව්වන සිහින ලෝකයේ, පාට පාට හීනයක්........ ගීත සදා අමරිනියයි 🔥🎸🎸

    • @derangala
      @derangala 11 หลายเดือนก่อน +2

      අරුන අයියා කියන්නේ ෆ්ලෑෂ්බැක් අරුන අයියා ද

    • @Pramuka_H
      @Pramuka_H 11 หลายเดือนก่อน +2

      @@derangalaඅරුණ ලියාන්- ජය ශ්‍රී

  • @deshikanawanjana516
    @deshikanawanjana516 2 ปีที่แล้ว +95

    පියමැන්නේ ඇයිද එසේ
    රිදවා....ලා ඔබ ම සිත මෙසේ
    දුර ගව්වේ මා ඉන්නේ
    මතකේ රැඳුණා ඒ සිතුවිල්ලේ
    සෙවණැළි මාවතේ ඇඳි ඒ ජීවිතේ
    රැළි මත සාගරේ
    මතුවේවා සදා ඒ සිහිනේ
    සියුමැළි ඔබේ වත රැඳි ඒ දෙකොපුල කී කතා
    ඇසේ සවන් පුරවා මගේ දැහැනේ
    අත් වැල් බැඳගෙන වැල්ලේ ඇඳි ඒ රූ රටා
    මැකී ගියා රැල්ලේ නිසළ රැයේ
    💙💛💜❤️💔❤️💜💔💔💔💔
    සිත ගත්තේ නැතුව නොවේ
    සැමදා එලෙස බලා ඇයි ඉන්නේ
    හද අරණේ රැඳුණු සෙනේ
    පුබුදා සොයනු මැනේ හසරැල්ලේ
    නැතුවත් මේ භවේ මතු එන ජිවිතේ
    සැමදා ඒ සෙනේ
    සතු වේවා සදා ළඳුනේ
    සියුමැළි ඔබේ වත රැඳි ඒ දෙකොපුල කී කතා
    ඇසේ සවන් පුරවා මගේ දැහැනේ
    අත් වැල් බැඳගෙන වැල්ලේ ඇඳි ඒ රූ රටා
    මැකී ගියා රැල්ලේ නිසළ රැයේ
    💙💛💜❤️💔❤️💜💔💔💔💔
    සියුමැළි ඔබේ වත රැඳි ඒ දෙකොපුල කී කතා
    ඇසේ සවන් පුරවා මගේ දැහැනේ
    අත් වැල් බැඳගෙන වැල්ලේ ඇඳි ඒ රූ රටා
    මැකී ගියා රැල්ලේ නිසළ රැයේ
    මැකී ගියා රැල්ලේ නිසළ රැයේ
    මැකී ගියා රැල්ලේ නිසළ රැයේ

  • @isharaindunuwan6024
    @isharaindunuwan6024 ปีที่แล้ว +30

    තනි පුත්ගලයෙක් මේ melody එක හැදුවා වෙන්න පුළුවන් . ඒත් ජය ශ්‍රී කියන්නේ තනි පුත්ගලයෙක් නොවේ .. ඒකට හොදම උදාහරණය මේ ගීතය. . මාරම අතීතයකට යනවා ..

    • @AJ-he6fk
      @AJ-he6fk 9 หลายเดือนก่อน

      hadaou eka newei awula. 3 bedenna ona ekak awurudu 20k dennek witharak beda ganna eka

  • @nethsara7998
    @nethsara7998 2 ปีที่แล้ว +229

    පියමැන්නේ, ශීලා, සුදු ඇදුමින්, පිටරට විස්තර ❤️❤️ මේවගේ සිංදු ආයි හැදෙන්නෙ නෑ 😥😥ආදරෙයි ජය ශ්‍රී 💎😍

  • @janithpeiris8866
    @janithpeiris8866 2 ปีที่แล้ว +142

    ජය ශ්‍රී උබලට හොදක් වෙන්නේ නැ මේ වගේ අදී මාත්‍රා හැදුවාට ... අපි ඇබ්බැහි වෙලා මේ සිංදුවට.........ආදරෙයි❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @MsskFernando
    @MsskFernando ปีที่แล้ว +6

    මන් ආසම සින්දුවක් මම මේ සින්දුව 1231 පාරක් ඇහැවා කොච්චර ඇහැවත් එපා වෙන්නෙ නෑ වෙන සින්දු වගේ නෙවේ මේ සින්දුව තව ටිකක් දික් උනනම් කියල හිතෙනවා ආදරෙයි හැමදාමත්

  • @chathushkanuwan1964
    @chathushkanuwan1964 6 หลายเดือนก่อน +3

    කොහෙ මොකෙ ගියත් අතල් එකක් අරන් සින්දු කියන තැනක අනිවාරෙන් ම කියවෙන සින්දුවක්❤❤

  • @truecopysltv7239
    @truecopysltv7239 3 ปีที่แล้ว +21

    ලස්සනය සිංදුව මම ආසම එකක් ජය වේවා වීඩියෝඑකක් දානනන තිබ්බෙ ජය වේවා

    • @lahirusanjeewa9067
      @lahirusanjeewa9067 ปีที่แล้ว +1

      මෙ සින්දුව අහද්දී විඩියො හිතෙ මැවෙනවා❤

  • @gevirubimsath3640
    @gevirubimsath3640 ปีที่แล้ว +11

    ජය ශ්‍රී අයියා මම සින්දු කියනකොට ඔයාගෙ සින්දු තමා මුලින්ම තෝරගන්නෙ ..හදවතේ හැමදාමත් රැදෙයි අයියෙ ❤

  • @vidathrajawatta7428
    @vidathrajawatta7428 ปีที่แล้ว +16

    Liyan....I believe the melody is yours. Thanks for 3 of you. What a nice 👌 song

    • @AJ-he6fk
      @AJ-he6fk 9 หลายเดือนก่อน

      roshan me sindu record karaddi hire indala tiyenne

  • @anjanajayasundara4791
    @anjanajayasundara4791 2 ปีที่แล้ว +32

    මතකයන් අවුස්සනවා එතරම් අභිමානවත් සිංදුවක් ආදරෙයි හැමදාටම 😘😘😘❤️❤️🥰

  • @gangaKumudu-c2j
    @gangaKumudu-c2j 5 หลายเดือนก่อน +2

    මගේ ජිවිතේට මේ තාරම් දුකක් ඔයයි ලන් කලේ 💔
    🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
    හසරැල්ලේ නැතුවත් මේ බාවේ මතු එන ජිවිතේ සැමදා ඒ සෙනේ සතු වේවා සද ඒ සිහිනේ සියුමැලි ඔබේ වත 💔
    💔

  • @bestsinhalasong2508
    @bestsinhalasong2508 ปีที่แล้ว +5

    Aruna ayyage wachana....music ජයවේවා

  • @Rechard-c7e
    @Rechard-c7e 3 ปีที่แล้ว +83

    ගලේ කෙටුව සිංදු කියන්නෙ මේවටනෙ ❤❤

  • @Ravindra1975-w7d
    @Ravindra1975-w7d 3 ปีที่แล้ว +66

    නිදහසේ ඉන්න විට අහන්න පුළුවන් ගීතයක්... Thank u ජය ශ්‍රී

  • @dasi456
    @dasi456 3 ปีที่แล้ว +19

    Jaya sri team eke hitapu Aruna Lian ge katada thamai lassanama.dn jaya sri lage me sinduwa me tharam lassanata kiynna ba.mkd Aruna Lian ge katahadath me anith katahadath aith ekathu wenne na kawadawath 😥♥️🎶

  • @inokarasadari4334
    @inokarasadari4334 2 ปีที่แล้ว +13

    පිය මැන්නෙ අැයි ද මෙසේ ෂා නියමයි ගොඩක් අැහැවිවා ඵපා වෙන්නැ බුදු සරණයි ඒ වගෙම ස්තුතියි ඔබට 💖💖🙏🙏💖💖💖💖💖💖💖💖💖🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹💐💐💐💐💐💐💐💐👈👍👍

  • @thinayagunawardane5482
    @thinayagunawardane5482 ปีที่แล้ว +17

    අපි පවුලේ අය එක්ක ට්‍රප් කියාම මේ සිංදුව කියනවා 🥺🙂❤ එ තරමට පට්ට විදියට ඇහැබැහි වෙලා ඉන්නේ🥺 අදටත් මතක් වෙනෙවා මම හිතනවා මම ලංකාවට ගියාම ආයි මෙක කියන්න පුලුවන් කියලා❤🥺😣

  • @luckeybc
    @luckeybc 10 หลายเดือนก่อน +2

    බේස් පාට් එක 😍 අම්මෝ පිස්සුවක් 😍

    • @AJ-he6fk
      @AJ-he6fk 9 หลายเดือนก่อน +1

      aruna liange weda thama

  • @shehansolamans9706
    @shehansolamans9706 3 ปีที่แล้ว +64

    කොච්චර ඇහුවත් මදී හරිම ලස්සනයි

  • @manoriedirisuriya5626
    @manoriedirisuriya5626 หลายเดือนก่อน +2

    ඔයාගේ. සින්දුව. ලස්සනයි 💝🎉🥰

  • @upekshanisansali8933
    @upekshanisansali8933 3 ปีที่แล้ว +14

    Siumali obe watha redi e dekapule ki katha .
    Ase sawan pura mage dehane ❤️❤️❣️❣️

  • @kawindudilshan5498
    @kawindudilshan5498 2 ปีที่แล้ว +16

    අත්වැල් බැදගෙන වැල්ලේ ඇදි ඒ රූ රාටා මැකී ගියා රැල්ලේ නිසල රැයේ

    • @kavinethgeesara8060
      @kavinethgeesara8060 2 ปีที่แล้ว +2

      Aruna Liyan kiyanne e tika eya jayasri eken 2006 ayin wuna. 2006 wenakan 3 denama hitiya අරුන, රෝහිත, රොහාන්

  • @Siku176
    @Siku176 หลายเดือนก่อน +1

    මන් ඉස්සර මේ සිංදු වොලට කැමති නැ එත් හරියට අහද්දි තමයි ලස්සන 2024 අහනේ අයේ කො😅😮❤

  • @irekavithanage8159
    @irekavithanage8159 10 หลายเดือนก่อน +4

    අරුණගේ voice තමයි හරිම ලස්සන❤

  • @KaveenShamika-h2s
    @KaveenShamika-h2s ปีที่แล้ว +1

    Mano parakata maru.me wage තවත් mano parak oney .ආදරෙයි හැමදාමත්. Love you.❤❤❤

  • @chandanabasnayake
    @chandanabasnayake 8 หลายเดือนก่อน +5

    Cover songs are incomparable to this original ❤

  • @surangasunimal8062
    @surangasunimal8062 3 ปีที่แล้ว +20

    මම ඉතා ගොඩක් මගේ ඡිවිතය හා බැදුනු ගීතයක් s.s Dissanayak

  • @clipzclipz6857
    @clipzclipz6857 2 ปีที่แล้ว +18

    මේක අහද්දි මට ඇඩෙන්න වගේ හේතුවකුත් නෑ හැබැයි 😭😂❤️‍🔥🎧🧘

  • @kanishkathushara7871
    @kanishkathushara7871 8 หลายเดือนก่อน +1

    Love This Song,ලස්සනයි

  • @r.rodrigo1150
    @r.rodrigo1150 ปีที่แล้ว +2

    කොච්චර ඇහුවත් ඇති වෙන් නැති ,එකම ගීතයයි ලංකාව ටම එකයි ❤❤❤❤❤❤❤❤

  • @harshibogahawatha7909
    @harshibogahawatha7909 2 ปีที่แล้ว +10

    jaysri sindu walin minisunwa mechara pisu watane kohomada proud of srilanka love u so much 😘 💖 ❤ ♥ 💗 💓 😘

  • @maleeshakarunarathne4588
    @maleeshakarunarathne4588 2 ปีที่แล้ว +27

    කවදාවත් අමතක නොවන සින්දු............... 🎶

  • @hbw20412
    @hbw20412 2 ปีที่แล้ว +8

    අම්මෝ මේකෙ music එක 🥵😇🖤

  • @dileepasir
    @dileepasir 5 หลายเดือนก่อน +1

    Amazing song 🔥

  • @simagamage4232
    @simagamage4232 ปีที่แล้ว +4

    සුපිරියක් ♥️💫✋

  • @Pramuka_H
    @Pramuka_H 5 หลายเดือนก่อน

    මේ සිංදුවේ යටට ගිහින් කොපිරයිට් බැලුවොත් සිංදුවේ ඔර්ජිනල් අයිතිකාරයා හොයාගන්න පුලුවන් ❤❤❤❤. ආදරෙයි අරුණ ලියාන් අයියා

  • @SumedhaKomamulla
    @SumedhaKomamulla 8 หลายเดือนก่อน +2

    නියමයි තවත් හොදට සින්දු කියන්න

  • @trendingview7488
    @trendingview7488 ปีที่แล้ว +1

    Supiri sindu kochara ehuwath epa wenne❤

  • @supun4691
    @supun4691 2 ปีที่แล้ว +5

    නැතුවත් මේ භවේ
    මතු එන ජීවිතේ
    සැමදා ඒ සෙනේ
    සතු වේවා
    සදා..
    ළදුනේ..,😊
    පිය මැන්නෙ ඇයිද එසේ....🍃🥀😔

  • @sachilasithum9895
    @sachilasithum9895 ปีที่แล้ว +1

    Ado Super Bn Ekanan A

  • @kavindabanagewatta9201
    @kavindabanagewatta9201 9 หลายเดือนก่อน +1

    ඇස් වලට කදුලු එන feel එකක් මට නම් මේක.... 😢❤

  • @peggydeluxe
    @peggydeluxe 6 หลายเดือนก่อน +1

    ❤ i love this song. One of my favourite sinhala songs

  • @dilumdilum7359
    @dilumdilum7359 2 ปีที่แล้ว +7

    මරු අනෙ සින්දුව පට්ට

  • @jayanathmeedeniya9185
    @jayanathmeedeniya9185 3 ปีที่แล้ว +22

    කම්පනයට ස්තූති මචන්

  • @lawanyaliyanage6776
    @lawanyaliyanage6776 3 ปีที่แล้ว +33

    Love your songs till I die... jaya sri

  • @sanujaNimsara-h4v
    @sanujaNimsara-h4v ปีที่แล้ว +2

    Wadak

  • @SupunSamarathunga
    @SupunSamarathunga 9 หลายเดือนก่อน +2

    My fav❤

  • @dewmikachamod2279
    @dewmikachamod2279 2 ปีที่แล้ว +19

    ආසම සිංදුවක් ❤️‍🔥

  • @Sinhala-Lyrics-By-K
    @Sinhala-Lyrics-By-K 2 หลายเดือนก่อน

    the best lyric video ❣❣❣

  • @gangakumudu956
    @gangakumudu956 ปีที่แล้ว +1

    පාඩුවේ හිටපු මට ඔයයි මෙ තරන් දුකක් දූඋන්නෙ ජීවත kaletama e වේදනාව mama marenakl ehemamai.😥😥😥💔💔💔💔💔💔💔💔 s.?

  • @anjaleeabeywickrama9044
    @anjaleeabeywickrama9044 ปีที่แล้ว +2

    ❤❤❤Love this music ,❤❤lyrics..❤❤super ...also both of your voice ❤❤

  • @shashimal14
    @shashimal14 ปีที่แล้ว +57

    2024අහන අය කෝ😮😮

  • @kushanthakarunathilaka6931
    @kushanthakarunathilaka6931 ปีที่แล้ว +2

    Aruna site oya nam❤❤❤ patta

  • @amilnimeshbandara7558
    @amilnimeshbandara7558 ปีที่แล้ว +4

    Bass gutar part eka fatta..👍👍❤️

    • @AJ-he6fk
      @AJ-he6fk 9 หลายเดือนก่อน

      credit goes to aruna lian

  • @thushanfernando8506
    @thushanfernando8506 ปีที่แล้ว +2

    Ah ah 🤩 magasthe 💝

  • @sanjayaperera9060
    @sanjayaperera9060 ปีที่แล้ว +1

    අන්තිමට අහන සින්දුව සින්දු අහන හැමදාම...❤️

  • @sumathirathnayake
    @sumathirathnayake ปีที่แล้ว +3

    මං ආසම සිංදුවක් කවුද මෙක ලියලා තියෙන්නේ ඇස වලට කදුලු එනවා. ලස්සසනයි

  • @k...6569
    @k...6569 8 หลายเดือนก่อน +2

    මතු එන ජීවිතයේ සැමදා ඒ සෙනේ සතු වේවා ඒ ආදරය

  • @SithumMadu
    @SithumMadu ปีที่แล้ว +1

    Patta❤❤❤

  • @ChamodMadushan-eg8el
    @ChamodMadushan-eg8el ปีที่แล้ว +1

    පොඩි කාලේ ටකරන් කවකටු පෙට්ටියෙන් ඩ්‍රමක් ගහන ගමන් පැලෙනකං මෙ සින්දුව කිව්ව . ❤

  • @theekshana363
    @theekshana363 2 ปีที่แล้ว +77

    2022 අහන්නෙ කව්ද?

  • @JdbdJdjds-si4yt
    @JdbdJdjds-si4yt ปีที่แล้ว +1

    Niyamai😊😊😊

  • @steevanstee5380
    @steevanstee5380 2 ปีที่แล้ว +116

    I'm tamil nice song❤️

  • @zulfaamjad7820
    @zulfaamjad7820 9 หลายเดือนก่อน +1

    Wow ❤❤❤

  • @thilakarathnathilakarathna7945
    @thilakarathnathilakarathna7945 ปีที่แล้ว +2

    Maru song eka mama adama song eka❤😊❤😊❤😊❤😊❤😊❤

  • @dilrukshifernando6612
    @dilrukshifernando6612 3 ปีที่แล้ว +13

    Lassanai💕💕

  • @PathumSandaru
    @PathumSandaru ปีที่แล้ว +4

    Aruna liyanage ❤❤🤟🤟

  • @shehanlakshitha5181
    @shehanlakshitha5181 ปีที่แล้ว +1

    ආසම එකක් ❤🔥

  • @Chammu.07
    @Chammu.07 8 หลายเดือนก่อน +1

    Im form india .my favorite song ❤🎉

  • @SasiniAriyasinghe-cr1ph
    @SasiniAriyasinghe-cr1ph 5 หลายเดือนก่อน

    Greatfull song.....!😍😍❤❤❤❤

  • @KADNA36
    @KADNA36 9 หลายเดือนก่อน +18

    March 27/2024 Listening at 7:32 am 👀🥺🌷💜.

  • @chathurasidath9690
    @chathurasidath9690 3 ปีที่แล้ว +4

    Sinduwakin ape jeewitha lassana karapu aiyatai mallitai api adarei.

  • @nalinjayarathne8758
    @nalinjayarathne8758 6 หลายเดือนก่อน +2

    Nice. Song🎉😅

  • @isharawanniarachchige6024
    @isharawanniarachchige6024 10 หลายเดือนก่อน +1

    ✌🏻✌🏻✌🏻

  • @thanupc7840
    @thanupc7840 7 หลายเดือนก่อน +1

    තවමත් අහන අය කෝ....❤❤❤❤

  • @dilshannipun4803
    @dilshannipun4803 2 ปีที่แล้ว +1

    Wenama lokekata giya 😍😘

  • @priumalisandepani1752
    @priumalisandepani1752 3 ปีที่แล้ว +10

    Lassanai ❤️❤️💞

  • @himalsayuranga8350
    @himalsayuranga8350 2 ปีที่แล้ว +4

    ආසම එකක් ❤️

  • @musicwithbuvidu6709
    @musicwithbuvidu6709 3 ปีที่แล้ว +5

    Patta

  • @chamidusathsara1206
    @chamidusathsara1206 2 ปีที่แล้ว +3

    Man asama song eka ❤️

  • @dilshanjayasekara5727
    @dilshanjayasekara5727 6 หลายเดือนก่อน

    මචන් මේ චනල් එකෙන් jayasriලටත් ගානක් දෙන්න එයාල නිසා අපි අහන්නෙ❤

  • @boosted_music1
    @boosted_music1 ปีที่แล้ว +1

    Wenama lokawalata yana sindu❤❤️‍🩹

  • @jayanirathnayake5263
    @jayanirathnayake5263 2 ปีที่แล้ว +47

    I love the 🎵🎶 music.. excellent 👌💕

  • @deepameriyan1530
    @deepameriyan1530 ปีที่แล้ว +2

    Gamma

  • @imashinishadini6285
    @imashinishadini6285 2 ปีที่แล้ว +11

    Nice tone ♥️

  • @diliniamalsha8562
    @diliniamalsha8562 ปีที่แล้ว +1

    Adi mathra

  • @SuriyaPrasanna-su3hu
    @SuriyaPrasanna-su3hu 8 หลายเดือนก่อน

    Patt

  • @dinushidilhara7033
    @dinushidilhara7033 2 ปีที่แล้ว +7

    feeling awsome💓

  • @donint9871
    @donint9871 ปีที่แล้ว +3

    Aruna Lian ❤❤❤

  • @shirleysakr
    @shirleysakr ปีที่แล้ว +1

    Fantastic 😍

  • @chamikadesilvadepura7818
    @chamikadesilvadepura7818 ปีที่แล้ว +1

    ජයශ්‍රී❤

  • @jayaniganga5894
    @jayaniganga5894 9 หลายเดือนก่อน +1

    I love so much ❤❤❤❤

  • @jvideos1860
    @jvideos1860 3 ปีที่แล้ว +8

    Super machan❤

  • @surangasampath7375
    @surangasampath7375 3 ปีที่แล้ว +4

    Pattaya😀

  • @nipunsandaruwan4489
    @nipunsandaruwan4489 ปีที่แล้ว +1

    ජය

  • @pasanransara4639
    @pasanransara4639 3 ปีที่แล้ว +13

    නියමායී 😘😁😁

  • @sahanimorayes
    @sahanimorayes ปีที่แล้ว +2

    Savitha 🎉

  • @Nesaliii
    @Nesaliii 2 ปีที่แล้ว +8

    Very nice song 👌💫

  • @idiotshan7418
    @idiotshan7418 3 ปีที่แล้ว +22

    Jaya sri ❤