නියරේ පියනගලා... | Niyare Piyanagala | NP Creationlk

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ธ.ค. 2024

ความคิดเห็น • 356

  • @thelifeacademy9209
    @thelifeacademy9209 ปีที่แล้ว +78

    සිය වතාවක් ඇහුවත් එපානොවෙන ලස්සනම නම්බර් එකක්..කොහේ කොතන සෙට් උනත් මටත් කියන්න අමතක නොව්‍ර්න ගීතයක්..

  • @Peramuna120
    @Peramuna120 10 หลายเดือนก่อน +13

    මගෙ ප්‍රියතම වේගරිද්ම ගායකයා ..ගේ මා ප්‍රියතම ගීය..වේදිකාවේ සිය වරකට වඩා මමද මේ ගීතය ගයා ඇත ...❤❤❤❤

  • @traveltectours6561
    @traveltectours6561 2 ปีที่แล้ว +132

    ගැමි ජීවිතයක තියෙන අපූරු සුන්දරත්වය දෙහදක ආදරයක් තුලින්..! මමත් පාටිවල අනිවාර්යයෙන්ම කියන හරිම ලස්සන සින්දුවක් 💕💕💐❤❤❤

  • @dineshdewanarayana7815
    @dineshdewanarayana7815 2 ปีที่แล้ว +69

    අපේ කම ආදරය ගැමි ජීවිතයක ආදරණීය යශෝරාවය වගේම ආදරණීය මතක රැසක් ආවර්ජනය කරන සරසවි ජීවිතයේ හොස්ටල් එකේ බිත්ති හතරේ යවමත් රැව්දෙන සහෝදරවරුන්ගේ නාදය ඒ අමරණීය සංකේතය යි නියරේ පියනගලා

  • @naveenpe
    @naveenpe 3 ปีที่แล้ว +231

    අහිමි වී ගිය ආදරයක් ගැන මෙතරම් උද්‍යෝගයෙන් ගැයෙන වෙන ගීතයක් නැති තරම් ... Vernon Perera 👌

    • @tharangasubasinghe2548
      @tharangasubasinghe2548 3 ปีที่แล้ว +6

      ela machan

    • @kavindudilshan1962
      @kavindudilshan1962 2 ปีที่แล้ว +2

      අහිමිවී ගිය ආදරයක් ගැන නෙමේනෙ 🙄🙄

    • @naveenpe
      @naveenpe 2 ปีที่แล้ว +6

      @@kavindudilshan1962 "වාසනාව පාවෙලා ගියා" කියන්නෙ ඒ අදහස නෙවෙයිද?

    • @sudithsudithjayasinghe7123
      @sudithsudithjayasinghe7123 2 ปีที่แล้ว +1

      වාසනාව පාවෙල⁣ ගිය..........😁😁😁

    • @darshanagunawardana7999
      @darshanagunawardana7999 2 ปีที่แล้ว

      @@tharangasubasinghe2548 zzz_¢

  • @palithawekramasingha4832
    @palithawekramasingha4832 11 หลายเดือนก่อน +15

    නියරේ පියනගලා මැණිකේ
    ඔබ දුර එනවා
    දැකලා වෙහෙස නිවී
    සිත පිරුනා මගේ
    හද සෙනෙහස දැනුනා
    රං ගොයන්කරල්
    ඔබෙදෙස මැවේ
    රං රැවක් වගේ ඇතින් රුව මැවේ
    ආදරෙ දැනී මා හද සෝසුසුම් නිවේ
    වාසනාව පාවෙලා ගියා
    නියරේ //
    සුදුවතින් උයා මා වෙත ඇබුල ගෙන ඕයා
    සෑම දාම මෙසේ එනු මැන මල් සිනා සලා
    ආදරෙ දැනී මා හද ⁣ෙසා් සුසුම් නීවේ
    වසනාව පාවෙලා ගියා
    නියරේ//

    • @Nadinidhananjana
      @Nadinidhananjana 19 วันที่ผ่านมา

      මේකෙ තැන් තැන් වල වචන අඩුයි❤

  • @pradeeppushpakumara6874
    @pradeeppushpakumara6874 5 หลายเดือนก่อน +10

    මාව පිස්සියක් කරපු ලස්සනම ලස්සන කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැති ලස්සන සින්දුවක් වොයිස් එක සුපිරි ආසම ගායකයෙක්❤❤❤❤❤ආසම සින්දුවක් ජය වේවා 🎉🎉

  • @sunethekanayaka5941
    @sunethekanayaka5941 21 วันที่ผ่านมา

    සොඳුරු මතකයන් සදා අමරණීයයි මේ ගීත ඇහෙන කොට අපේ නෙතට කඳුලක් එනවා ඒ කාලේ මොනතරම් වටිනා ගීත පැරණී රත්තරන් හදවතෙහි ගායකයානනී ඔබට බුදු සරණයි දිර්ඝායු වේවා ආයුෂ වැඩි වේවා ❤🙏❤

  • @h.k.cpuspakumara2070
    @h.k.cpuspakumara2070 2 ปีที่แล้ว +38

    කවදාවත් එපා වෙන්නෙ නැති සින්දුවක් ඔයා කවදා හරි යන්න කලින් අපිට මෙි වගේ තව එක සින්දුවක්වත් දිල යන්න

  • @hashanshammika1501
    @hashanshammika1501 2 ปีที่แล้ว +53

    විරහ ගීතයක් වුනාට මාරම ලස්සනට ඒක කියනව. විරහව නොදැනෙන්න...💖💖💖

  • @Janaka-s6s
    @Janaka-s6s ปีที่แล้ว +20

    මරු සින්දුව බං 👍👍😅👍

  • @IreshaPerera-l7v
    @IreshaPerera-l7v ปีที่แล้ว +5

    මේ සිංදුවල තියෙන රසය දැන් එන සිංදුවල නැහැ අනික ඒ පිරිමි හඩ පෞරුෂය අද ගොඩක් ගායකයන්ට නැහැ . ඒ ගැන හරිම දුකයි. ඒ උනාට ඉතිං එයාලට තියෙන කටහඩින්නෙ එයාලා ගායනා කරන්නෙ ඒක එයාලගෙ වරද නෙමෙයි. පරන ගායකයො කියපු සිංදු ඕන තැනකට ඕන විදියට ගායනා කරන්න පුලුවන් කොච්චර අවුරුදු ගානක් ගියත් ඒ රසය රසයමයි. ❤❤❤

  • @sarathpremalal4646
    @sarathpremalal4646 3 ปีที่แล้ว +104

    හැම පාටියකම මම කියන සිංදුව.....💜💜💜💜💜

  • @asankachathuranga9625
    @asankachathuranga9625 ปีที่แล้ว +22

    අපෙ කොල්ලෝ කෙල්ලෝ අහන සින්දු කොර😜 වෙනවා මේවා අහනකොට බුදු සරනයි සමන් අය්යා🙏🙏🙏🙏🥰

  • @nipunnirmala7270
    @nipunnirmala7270 3 ปีที่แล้ว +133

    ආසම සිංදුවක් කවදාවත් අහලා එපා වෙන්නේ නැහැ👌♥

  • @malvisoriya1309
    @malvisoriya1309 2 ปีที่แล้ว +10

    අපි පොඩි කාලේ නිතරම වාගේ මේ සිංදුව රේඩියෝ එකේ යනවා කැසට් පටයේ තිබෙනවා ගම් වල මිනිස්සු නිතරම වාගේ අහනවා.එදා මේ සිංදුව තේරුම් දන්නේ නෑ ඒත් මේ කට හඩ ට ආසයි කුණු මහින්ද රට බර ගත් දවසේ ඉඳලා ජීවත් වෙන්න හිතුවා මිසක් අපිට සිංදුවල.රස විදින්න අමතක කළා සල්ලි සල්ලි ජීවිතය ඒ කාලේ අපි කොයි තරම් සතුටක් ලැබුනා ද.ච්ක් විතරක් මූසළ කාලකණ්නි පවුලේ ට හෙන වැදිලා පලයන්
    මෙතුමා ට දීර්ඝ ආයුෂ ලැබේවා තෙරුවන් සරණයි ජේසු පිහිටයි අල්ලාහ් පිහිටයි

  • @kcdgunarathna1269
    @kcdgunarathna1269 2 ปีที่แล้ว +24

    කවදාවත් එපා නොවෙන සිංදු.අද එ්ව වගේ එක පාරක් අැහුවම බඩ දගලන සිංදු වගේ නෙවෙයි.❤❤❤❤❤

  • @DayaniNirosha-xx7uk
    @DayaniNirosha-xx7uk 3 หลายเดือนก่อน +7

    2000 passse set eka koo❤️

  • @vigithadeepanivigitha5862
    @vigithadeepanivigitha5862 2 หลายเดือนก่อน +2

    සිත පිරුන හද සෙනෙහස දැනුනා ❤❤

  • @wathsalaprasadini9161
    @wathsalaprasadini9161 3 ปีที่แล้ว +59

    ආසම සිංදුවක් ....කවදාවත් අහලා එපා වෙන්නේ නැහැ ....👑️👑️👑️

  • @shehandilusha6496
    @shehandilusha6496 7 หลายเดือนก่อน +3

    ඒක මාර සිංදුවක්. ජීවිතේ මතක ගොඩක් තියනවා මේ සිංදුවත් එක්ක❤

  • @98Bota
    @98Bota 8 หลายเดือนก่อน +9

    Fun එකක් ගත්ත තැනක අනිව ගහම නොම්බරයක් තමා ❤

  • @renukapriyadarshanipriyada3448
    @renukapriyadarshanipriyada3448 ปีที่แล้ว +153

    මේ සිංදුවට ආදරය කරන කට්ටිය මේ කට like ekak danna

    • @kaweeathapaththu3651
      @kaweeathapaththu3651 6 หลายเดือนก่อน

      ආයෙත් අහන්න දෙයක්ද..❤❤

    • @shyamaleesamarakoon2999
      @shyamaleesamarakoon2999 3 หลายเดือนก่อน

      Me sindu ahanne wayasak welawak na. Sadakalika adare hithena sindu mewa. Hith suwapath kalata pin🙏🙏🙏🙏❤❤❤

  • @tharanjagobinath8041
    @tharanjagobinath8041 9 หลายเดือนก่อน +1

    නියරේ පිය නගලා
    මැණිකේ ඔබ දුර එනවා
    දැකලා වෙහෙස නිවී
    සිත පිරුණා හද සෙනෙහස දැණුනා
    සිත පිරුණා හද සෙනෙහස දැණුනා
    රන් ගොයම් කරල් පීදෙන ඔබේ දෙස නැමේ
    රන් රුවක් වගේ ඈතින් ඔබේ රුව මැවේ
    ආදරේ දැනී මා හද සෝ සුසුම් නිවේ
    වාසනාව පා වෙලා ගියා
    නියරේ පිය නගලා
    මැණිකේ ඔබ දුර එනවා
    දැකලා වෙහෙස නිවී
    සිත පිරුණා හද සෙනෙහස දැණුනා
    සිත පිරුණා හද සෙනෙහස දැණුනා
    සුදු අතින් උයා මා වෙත ඇඹුල ගෙන ඔයා
    සෑමදා මෙසේ එනු මැන මල් සිනා සලා
    ආදරේ දැනී මා හට සෝ සුසුම් නිවේ
    වාසනාව පා වෙලා ගියා
    නියරේ පිය නගලා
    මැණිකේ ඔබ දුර එනවා
    දැකලා වෙහෙස නිවී
    සිත පිරුණා හද සෙනෙහස දැණුනා
    සිත පිරුණා හද සෙනෙහස දැණුනා
    සිත පිරුණා හද සෙනෙහස දැණුනා
    සිත පිරුණා හද සෙනෙහස දැණුනා
    සිත පිරුණා හද සෙනෙහස දැණුනා

  • @shehantharusha2892
    @shehantharusha2892 3 ปีที่แล้ว +46

    ඕනම පාටියකදි නග්ගලා ගන්න ඕන උනාම කියන සින්දුව

  • @hiranperera4521
    @hiranperera4521 2 ปีที่แล้ว +4

    කොචිචර ඇහුවත් ඵපා වෙන්නෙ නැති සිංදුවක් සංගීතයත් සුපිරි

  • @lasanthaniroshana7521
    @lasanthaniroshana7521 ปีที่แล้ว +6

    ආසම සිංදුවක් කවදාවත් අහලා එපා වෙන්නේ නැහැ

  • @darshanakumara2089
    @darshanakumara2089 2 ปีที่แล้ว +9

    ඒක වෙනම ලයින් එකක්.. මේකට දර්බක් එක ගහලා කියනවා කියන්නේ.. next level

  • @wasanakumari1770
    @wasanakumari1770 3 ปีที่แล้ว +11

    Ane me hadawal ahenakota papuwa haragana yana mokkakdo lassanak danenawa. Thunkalhima pawathina sindu.. hada.. lassanaii... godaaakk..❤❤❤❤❤

  • @sunilalbandara9710
    @sunilalbandara9710 4 หลายเดือนก่อน +1

    ලස්සන රිදම් එකක් තියන සිංදුවක්

  • @asse4412
    @asse4412 11 หลายเดือนก่อน +6

    Mn asama sinduwak 😊

  • @ajithkumara7631
    @ajithkumara7631 3 ปีที่แล้ว +19

    සිත පිරැනා හද සෙනෙහස දැනුනා

  • @WasanthaKumara-ji7pp
    @WasanthaKumara-ji7pp ปีที่แล้ว +6

    නියරෙ පිය නගලා මැනිකෙ ඔබ දුර එනවා දැකලා සිත පිරැනා හද සෙනෙහස දැනුනා 23/08/30

  • @pradeepdesliyanage5102
    @pradeepdesliyanage5102 2 ปีที่แล้ว +8

    Wonderful song, fantastic rhythm and powerful voice.

  • @sarathpremalal4646
    @sarathpremalal4646 3 ปีที่แล้ว +22

    රන් කරල් ගොයම් පීදෙන ඔබේ දෙස නැමේ........🌴🌴🌴🌴🌴

    • @traveltectours6561
      @traveltectours6561 2 ปีที่แล้ว +1

      රන් ගොයම් කරල් 🌾🌾🌾

    • @roshanianuradha422
      @roshanianuradha422 ปีที่แล้ว

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @kushanhansakantha605
    @kushanhansakantha605 3 ปีที่แล้ว +44

    21 වෙනි වතාවට බලන්න අපු අය කො

  • @FatmaFatma-op3st
    @FatmaFatma-op3st 2 ปีที่แล้ว +3

    Uba thumata digukalayak jewath vimata hikiyawa lebewa ma kemathima sinduwa meyai thank you devi phitai man dankotuwe brito 🙏🙏🙏🤝

  • @himashihimashi9317
    @himashihimashi9317 2 ปีที่แล้ว +27

    පුදුම ලස්සන සින්දුවක්.කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ.

  • @RaleenDeen-p4c
    @RaleenDeen-p4c ปีที่แล้ว +6

    මම ආසම ආස සින්දුවක්!❤️👍❤️❤️❤️❤️❤️

  • @ThakshilaaSeumini
    @ThakshilaaSeumini ปีที่แล้ว +4

    මරැ 😊

  • @menushanethsara9073
    @menushanethsara9073 2 ปีที่แล้ว +4

    Marai lassanai kavadavath amathaka venne nethi song ekak

  • @hasarushamalka2725
    @hasarushamalka2725 6 หลายเดือนก่อน +2

    Superb song ❤😊

  • @krishanthapradeep1678
    @krishanthapradeep1678 2 ปีที่แล้ว +597

    බීලා බිලා චොර උන එවුන් ෆෝම් කරලා ගන්න ජාතික ගීය ❤️

    • @Mr-jo2em
      @Mr-jo2em 2 ปีที่แล้ว +14

      😂

    • @anurakumara4972
      @anurakumara4972 2 ปีที่แล้ว +13

      Anivaa.math ehemai.giutar eka gaththa gaman Gahanna ona me song eka Mata nam

    • @kumarisrilanka7280
      @kumarisrilanka7280 2 ปีที่แล้ว +8

      Hariyata hary ath dakiim thiyenawa wage

    • @ActionAsH453
      @ActionAsH453 2 ปีที่แล้ว +5

      💔😂😂😂

    • @sisirakumara6861
      @sisirakumara6861 2 ปีที่แล้ว +5

      😂😂😂😂😂

  • @WasanthaKumara-ji7pp
    @WasanthaKumara-ji7pp ปีที่แล้ว +4

    Niyare piyanagalab menike oba dura enawa dekala wehesa nivi hitha piruna ada senehasa denuna ran ruwak wage ethin obe ruwa meuna ran goyam karal pipena obe desa neme Wasanawa pawela giya niyare piya nagala menike oba dura enawa dekala wehesa nivi hitha piruna ada senehasa denuna.......😙😙😙😙

  • @madushaniwijenayake5460
    @madushaniwijenayake5460 8 หลายเดือนก่อน

    නියරේ පිය නගලා
    මැණිකේ ඔබ දුර එනවා
    දැකලා වෙහෙස නිවී
    සිත පිරුණා හද සෙනෙහස දැණුනා
    සිත පිරුණා හද සෙනෙහස දැණුනා
    රන් ගොයම් කරල් පීදෙන ඔබේ දෙස නැමේ
    රන් රුවක් වගේ ඈතින් ඔබේ රුව මැවේ
    ආදරේ දැනී මා හද සෝ සුසුම් නිවේ
    වාසනාව පා වෙලා ගියා
    නියරේ පිය නගලා …
    සුදු අතින් උයා මා වෙත ඇඹුල ගෙන ඔයා
    සෑමදා මෙසේ එනු මැන මල් සිනා සලා
    ආදරේ දැනී මා හද සෝ සුසුම් නිවේ
    වාසනාව පා වෙලා ගියා
    නියරේ පිය නගලා …
    සිත පිරුණා හද සෙනෙහස දැණුනා

  • @swarnakanthirm6145
    @swarnakanthirm6145 3 ปีที่แล้ว +8

    Harima lassanai kochchara ahuwath apa wen naha Dan mama wadata Yana gaman danuth ahamin yannea aiyata bs d pihitai

  • @ishanidilrukshi1349
    @ishanidilrukshi1349 3 ปีที่แล้ว +20

    පට්ටම එකක් 🇱🇰

  • @NishanthaHettiarachchi-h4o
    @NishanthaHettiarachchi-h4o 23 วันที่ผ่านมา

    Special task force පොරක් තමා ඉතිං ❤

  • @sarathpremalal4646
    @sarathpremalal4646 3 ปีที่แล้ว +21

    අාදරේ දැනි මා හද සෝ සුසුම් නිවේ... වාසනාව පා වෙලා ගියා...🙎🙎🙎🙎

  • @NadeekaManawadu5746
    @NadeekaManawadu5746 หลายเดือนก่อน

    ආසම සින්දුවක් ❤

  • @gvhu3542
    @gvhu3542 11 หลายเดือนก่อน

    පොඩි කාලේ ඉඳන්ම අහන්න ආස ගීත බොහොමයක්ම සමන් ද සිල්වා
    ගායනවේදියාණන්ගේ ගීත.
    පුදුම හඬ පෞරුෂයක්.
    සැබෑ පිරිමි හඬ පෞරුෂයක් ...
    ඔබතුමාට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි.

  • @rangamax3237
    @rangamax3237 2 ปีที่แล้ว +6

    thawa aurudu 100k giyath thiyevi😍

  • @maheshchandanahettiarachch9196
    @maheshchandanahettiarachch9196 3 ปีที่แล้ว +20

    මැණිකේ දුර එනවා

  • @sakithmasadanethmi5795
    @sakithmasadanethmi5795 2 ปีที่แล้ว +7

    My like you fv song i love you song voice thenks but good job🌹

  • @stanleydesilva-ui7xg
    @stanleydesilva-ui7xg 11 หลายเดือนก่อน

    අහගෙන ඉන්න හරිම ආසයි ❤😊

  • @nandapodimanike1463
    @nandapodimanike1463 2 ปีที่แล้ว +5

    ගොඩක් .kaalekin .අහන්න .ලැබුණේ .ලස්සනයි ....❤️🌻❤️🌻

  • @yapayapa7587
    @yapayapa7587 3 ปีที่แล้ว +7

    Hamadama mama ahnawa ahnna asa sinduwak

  • @annepriyadarshani6331
    @annepriyadarshani6331 3 ปีที่แล้ว +15

    Lassanai❤❤❤

  • @KanthiGamage-fv6jn
    @KanthiGamage-fv6jn ปีที่แล้ว +2

    Suppa❤❤❤❤❤❤❤❤akata adana matakayak😢😢😢

  • @sadushinimesha8507
    @sadushinimesha8507 2 ปีที่แล้ว +9

    Very beautiful song ♥️❤🥰

  • @hadawatha-eh9mu1ru8t
    @hadawatha-eh9mu1ru8t 11 หลายเดือนก่อน

    Ape jeewithe ekka galapena lassa sinduwak❤️🙂❤️🙂

  • @Friend88-tn7qy
    @Friend88-tn7qy หลายเดือนก่อน +1

    මට මතක් වුනා මගේ කලින් යාලු වෙලා හිටපු ලස්සන ජපන් කෙල්ල.

  • @rameshherath671
    @rameshherath671 2 ปีที่แล้ว +5

    වාසනාව පාවෙලා ගියා 😌😌😌🤟

  • @NirmalaGunasekara-nj2zj
    @NirmalaGunasekara-nj2zj 5 หลายเดือนก่อน

    verybeautiful sinhala song thanks

  • @MAPA-uf9po
    @MAPA-uf9po ปีที่แล้ว +19

    ජෝතිපාල , මිල්ටන් , වික්ටර් වගේම මාරම හඩ පෞරුෂයක් ..

  • @sadushinimesha8507
    @sadushinimesha8507 2 ปีที่แล้ว +5

    Paty walata gammak enawa me song eken 🥰♥️🥰♥️

  • @pushpakumara5359
    @pushpakumara5359 2 ปีที่แล้ว +6

    ආසම සිංදුව 💕💕

  • @gayanichamindi7517
    @gayanichamindi7517 3 ปีที่แล้ว +16

    ලස්සනයි ❤❤

  • @Lgrashmi
    @Lgrashmi 4 หลายเดือนก่อน

    ❤❤❤ adarei

  • @tshegofatsomodise1525
    @tshegofatsomodise1525 3 หลายเดือนก่อน

    My Boss favourite Song!

  • @senalipramudika3293
    @senalipramudika3293 ปีที่แล้ว +4

    Mama senali sinduwa ❤❤❤❤

  • @Shake_Well_Before_Use
    @Shake_Well_Before_Use ปีที่แล้ว

    Lassanai BN mewa. Indala hitala aheddi patta mathaka godak enne

  • @dipakumuduni7221
    @dipakumuduni7221 3 ปีที่แล้ว +9

    Very nice 👌👌

  • @MLLoyed
    @MLLoyed 2 ปีที่แล้ว +3

    I have no say words about this song. Mr.Saman de Silva

  • @sithuminaupulneth835
    @sithuminaupulneth835 7 หลายเดือนก่อน

    මේ සින්දුව තරම් ලස්සන හිතට වදින වෙන....read more

  • @AnfasMoh-pf2gc
    @AnfasMoh-pf2gc ปีที่แล้ว

    api ..hamotama lassana .........ateethayak thiyanawa.... ...e ape e atheethaye atharaman wenawa romantick love ekak karapu onama kenek......💞💞

  • @araninawoddayasathsarani8999
    @araninawoddayasathsarani8999 ปีที่แล้ว +4

    පට්ට ආතල් එක 😀😀

  • @susanthawijesingha4940
    @susanthawijesingha4940 9 หลายเดือนก่อน

    ❤lassanai❤

  • @rasangikasonali9928
    @rasangikasonali9928 3 ปีที่แล้ว +17

    Superb 💥❤️🎶

  • @pathumchamara6881
    @pathumchamara6881 10 หลายเดือนก่อน

    අදටත් මතකයි මෙ සින්දුව

  • @psad80
    @psad80 2 ปีที่แล้ว +2

    Best song forever, thank you so much

  • @sachmadhushanka9809
    @sachmadhushanka9809 2 ปีที่แล้ว +12

    ෆන් එකකට නැතුවම බැරි...🙏

  • @chamindawaduge9562
    @chamindawaduge9562 3 ปีที่แล้ว +10

    සුපිරි

  • @ridmachathuraniliyange3755
    @ridmachathuraniliyange3755 ปีที่แล้ว +4

    ආසම සින්දුවක්

  • @mohammadhasansourjahsourja1262
    @mohammadhasansourjahsourja1262 3 ปีที่แล้ว +10

    lassanai sindu lassanai vachana

  • @NiroshaMalkanthi-qj2id
    @NiroshaMalkanthi-qj2id ปีที่แล้ว

    Math asama cinduwak apawenne Akata den thiyena cindu kunu harapa. Bs jp sambanda cillwa oba thumata❤❤❤

  • @LAStlyliga
    @LAStlyliga หลายเดือนก่อน

    ✌️👌

  • @harasakumari9260
    @harasakumari9260 ปีที่แล้ว

    Maru sinduwa❤❤❤ 😊😊😊

  • @BestOne9317
    @BestOne9317 ปีที่แล้ว +1

    Adarei

  • @ashaniperera9735
    @ashaniperera9735 2 ปีที่แล้ว +2

    Niyamai 👌🤩

  • @bhagyaweerarathne811
    @bhagyaweerarathne811 2 ปีที่แล้ว +6

    Favorite 🤩 👌

  • @Mr-jo2em
    @Mr-jo2em 2 ปีที่แล้ว +1

    asama sinduwak thama😍

  • @sumedalakmal8980
    @sumedalakmal8980 3 ปีที่แล้ว +9

    Nice song

  • @thamidunishad4650
    @thamidunishad4650 2 ปีที่แล้ว +3

    ආදරේ දැනි මා හද සෝ සුසුමි නිවි.

  • @DinuDinu-on1td
    @DinuDinu-on1td หลายเดือนก่อน

    ලස්සන යි

  • @amalipriyanga6560
    @amalipriyanga6560 2 ปีที่แล้ว +1

    Meka thamai mama kamathima song eka .

  • @priyankamirihanarachchi4519
    @priyankamirihanarachchi4519 3 ปีที่แล้ว +13

    ඒ කට හඩ ගැන කියන්න වචන නැ

  • @subasuba8230
    @subasuba8230 3 ปีที่แล้ว +9

    Super song

  • @kasunranaweera4887
    @kasunranaweera4887 ปีที่แล้ว +3

    😍❤️‍🔥❤😍

  • @ChristopherSepion
    @ChristopherSepion ปีที่แล้ว

    හීන් අප්පුඩියක් හයියෙන්.🎵🎵🎵🎵🎚️