Miss ayi mada peradega ratawalata mewge sulu padewalata ywanne eklassa asudahakkiyanne maha loku ganak nemei arabe rata wala pade denna barikamak nani thel salli theyana ratak miss la ape minissu gana hithala me yana minisdunta aduma gane laksh 3 .4 wath padeyak arandenna balanna ehema karoth lankawa goda merate theyana naya ewara kara ganna hoda videhak
Ohoma kiyala tamai yawanne eit oya kisima deyak naha paya 24 ma wada karanna one ekara ehe agency ata call karapuwaha call answar karannet naha ehe gihinwindina duka danne giya kena witarai kisima sahanayak naha
Meki kiyanne sampurna boru man aweth mungen tamaì kisema wagakimak naha ..apita niwadu dennet naha ..apita awata passe kisema hoya balimak naha mata .hamda wenne .1200 deram .. eken tamai man mage kama ganne ..balanna lankawata .yawanne monawade kiyala mun lassanata katah karanwa ..horu .munapiwa wekunanawa ewanna epa api kantawo rata ..ara vedesa sewa mahatmayekda maki ekka kata kare ...eyatath gank denna ati
Good
මමත් කැමති
මම ත් එනවා ඔයාලා ගේ.එජ්න්සි ට නැ වත යන්න දැනට ඉන්නෙ කුවෙට්
Ubalnm putuwe idn kiyai..arabi haththa minissunta salaknne bllonta wage...eka danne yana eka vithari.
Mata kenadawe yanne komada akata mama kranna one monada pilis
මිස් එස්සල්ලම kuwait ඩ්‍රයිව්න් යන්න සැලරිය කියියද එහෙම එන්න ගෙවීම් කොහොමද විස්තර ටිකක් දැනුවත් කරන්න මිස්
බලමු මම මෙ පාර ආවාම ඔයලාගෙ එජින්සියට එන්න මම නම් ගිහින් තියෙනවා ඩුබයි කටාර් කුවේට් දැන් ඉන්නෙ ත් කුවේට් තම කුවේට් නම්
Matah visa.akak.gahala dendako
@@Priyantha-eb3hz අනෙ මම එන්නෙ එජෙන්සියෙන් තම හවුස්` මෙට් වලට තම එන්නේ අවුරුදු දෙකෙ ඇග්‍රිරි ම්න්ට් එකට තම මම එන්නේම කුරුණෑගල අල් අක්‍රිම් එජෙන්සියෙන් තම
Dubai wala supermarket vacancies thiyenawada
salli eka para denna oneda padiyen kepenna yanna berida
අපිට නිමාඩුවක් නැහැ වැඩම තමයි මම ඉන් ෙනත් කු ෙවිට වලතමයි😂😂😂😂❤
Qatar walata care giver job nedda
Masa 3n yanawada
Romenia wala mesen wadawalata yanna kamathi
Miss ayi mada peradega ratawalata mewge sulu padewalata ywanne eklassa asudahakkiyanne maha loku ganak nemei arabe rata wala pade denna barikamak nani thel salli theyana ratak miss la ape minissu gana hithala me yana minisdunta aduma gane laksh 3 .4 wath padeyak arandenna balanna ehema karoth lankawa goda merate theyana naya ewara kara ganna hoda videhak
ඇදුම් මැසීම රැකියා පුරප්පාඩු තියෙනවා ද
Ohoma kiyala tamai yawanne eit oya kisima deyak naha paya 24 ma wada karanna one ekara ehe agency ata call karapuwaha call answar karannet naha ehe gihinwindina duka danne giya kena witarai kisima sahanayak naha
Sahaathika aththaa awa un vitharaiii vidina duk danne kiyana ewa mouth ne thaman ona dekata Mona denna balan enawa Misaki oya ejansiysk athulata giyahama kiyana surangana kathawalata rewatenna epa neda
මම අව්රුදු ගානක් වැඩ කෙරුව දැන් මට වයස අව්රුදු 51මට ලෙඩ්ඩු බලන්න පලුවන් උයන්න පලුවන් කටාර් යන්න පලුවන්ද පඩි කියක් දෙනවද
compleet manegement eken kiyanne pattapal boru....oya kiyana kisima deyak denne n aha
Solliwela illa 👍🏿
රියදුරු බරවාහන තියනවා යන්න කැමතියි
Day care vacancy nadda
Dubai packing job gahanu ayata නැද්ද , thiyanawanam wayasa උපරිම keyada
Kinar walata yawanne nadda
Hospital housekeeper job nadda
dan inne dubai wala wayasa 53 caregiver apply karanna barida goverment hospital akka kalin wada kala attandan kanak
වීඩියෝ එකේ තියෙන numbers වලට කතා කරලා වැඩි විස්තර දැනගන්න පුළුවන්
Ane matathi yann awsthawak nadda
අක්කෙ මට 17 වෙන්නෙ කුවේට් වල ගෙදර වැඩට යන්න පුලුවන් වයස කීයෙන්ද අක්කෙ කියන්නකො
Israel walata nadda
මම ප්‍රය්වට් නර්සින් හිටිය ලංකාවෙ..සෙටිපිකෙට් තියෙනව...දැනට මම සව්දි ඉන්නෙ..මට ඔයාලගෙන් care giver ඇප්ලයි කරන්න බැර්ද
හායිහායි ඔයා මොකද කරන්නේ 1:30
වයස කීයක් වෙන්න ඕනිද
ඩුබායි kampani job thiyanawada
Me kata appli karapu kenek innawanam.plz udau kr
Romania yanna loan ekak aran denawada agencyen?
වීඩියෝ එකේ දාලා තියෙන Numbers වලට කතා කරලා වැඩි විස්තර දැනගන්න පුළුවන්
හවුස් බෝයිං සහ පැකින් හෙල්පර් වේකන්සි පිලිබඳ තොරතුරු දැනගැනීමට පුළුවන් ද
පිරිමි ලමයිට වැල්ඩින් වැඩ නැද්ද
Romeniyawala tiyenawada oyalata compani hari hous keepin
වීඩියෝ එකේ තියෙන numbers වලට කතා කරල වැඩි විස්තර දැනගන්න පුළුවන්
Malesiya job nadda campaniyak
ලැබුණු ගමන් අප්ලෝඩ් කරන්නම්
ඇදුම් මැසීම රැකියා පුරප්පාඩු තියෙනවා ද ,
අමිමෝ කුවෙිටි වල ඒවට කියපු පච.ඩි.200 ලක්ෂ 1.80 ලු. ලෙඩිඩු බලන ඒවට ගෙවල් වල විසා වලට යන්න බැහැ.
Dubai wala idan apply karanna puluwanda
Rumanian yanaw nm kiyak aya karanwd kiyla kiynn one
Rumeniyawe sapaththu company ekata yanna apply karanne kohomada kiyanna puluwan da. Danata Kuwait wala wada karanne mama
වීඩියෝ එකේ දාලා තියෙන Numbers වලට කතා කරලා වැඩි විස්තර දැනගන්න පුළුවන්
E number walata whats app thiyenawada
Security jobs නැද්ද
වීඩියෝ එකේ තියෙන numbers වලට කතා කරලා වැඩි විස්තර දැනගන්න පුළුවන්
Call kala vacancy ne kiuwa
No,t experience . I,m pathirana.age,50
ඔය ඒජන්සි වල නෝනලා පුටුවල ඉඳගෙන කැරකි කැරකී විස්තර කරාට මෙහෙ ඇවිල්ලා බලන්න ඕනේ විඳින දුකඑයාලා දන්නෑ ඔය පුටුවල ඉඳගෙන ඔය මෙහෙන් කියන දේ නෙමෙයි හිතලා කියන්නේ අර මෙහෙන් එහෙම කියන්නෙත් නෑ.මගේ ලංකාවේ ඉන්න කිසිම කෙනෙක් රට එන්න නං හදන්න එපා මමත් ඉන්නකො වෙට් එකේ තමා
එක දවසක්වත් නිවාඩුවක් දෙන්නෑ ඔය තනිකර කියන්නේ බොරු.සිකුරාදට එක්කන් යනවා මහ ගෙවල්වල ඒ මනුස්සයෝ කියන හැම වැඩක්ම අපි කරන්න ඕන
ලංකාවෙි මුදලින් වැටුප කියද
Kohatada?
කුවේට් ඩිනාර් එකක් ලංකාවේ මුදලින් දැනට රුපියල් 1030 වගෙ යන්නේ
house driving job ekata yanna kiyak yanawada
Kiyana tharam Sundaram na ova
Meki kiyanne sampurna boru man aweth mungen tamaì kisema wagakimak naha ..apita niwadu dennet naha ..apita awata passe kisema hoya balimak naha mata .hamda wenne .1200 deram .. eken tamai man mage kama ganne ..balanna lankawata .yawanne monawade kiyala mun lassanata katah karanwa ..horu .munapiwa wekunanawa ewanna epa api kantawo rata ..ara vedesa sewa mahatmayekda maki ekka kata kare ...eyatath gank denna ati
මට ටෙලි පොන් නෙබර් එක් දෙන්න පුළුවන් ද්
වීඩියෝ එකේ දාලා තියෙනවා
ඩැයිවින් වේකන්සි තියනවාද
වීඩියෝ එකේ දාලා තියෙන Numbers වලට කතා කරලා වැඩි විස්තර දැනගන්න පුළුවන්
Ane geniye thopi kiyana surangana loka nee ape ahinsaka minissu anatha wela inna thopi yawala salli gannawa boru kiyala awasane thopi hoyanawada nikamata pala geniye thoo
Kalpana karala varella okkotoma kiyannea avith valapenna epa
meke no ekak na call karanne mokatada??
වීඩියෝ එකේ දාලා තියෙනවා
Akai dahayata.bike.rider yanavata
Vadiya hoda.lankave.higa.kanava
🤔
මමමහන්නයවලා.මටහෙදන්න.වුනෙ.ඒය.ශීලංකාපීලමතලාව
😂Boru kiyanna apa dukwidinawa
57/62 බෑ
kuwait house boy yawanna kiyak yanawada... pls rip
වීඩියෝ එකේ දාලා තියෙන Numbers වලට කතා කරලා වැඩි විස්තර දැනගන්න පුළුවන්
ඩුබායි වලට ගැහැනු ලමයින්ට ගෙවන්න ඕනිද
නැහැ
talabath නම් යන්න එප ගියපු උන් අපා දුක් විදිනවා
No.dannako
ඔය කියන ව්දියට කෙරෙන්නේ නැ සෙරම වැඩ කරන්න ඔන .මම ..ආවේ උයන්න .සෙරම කරනවා ගෙදර
Munge boru arabi aun salakanne ballonta wage mun putuwe idagena baila gahanawa oya kiyana awa na giyama
සාර්ථක වූ විදෙස්ගත රටවිරුවන්ගේ අත්දැකීම් සමගින් ඔබගේ විදෙස්ගත රැකියාවත් සාර්ථක කරගන්න දැන්ම @ChefSamitha එක්ක එකතු වෙලා ඉන්න.
Koheda
ඇදුම් මැසීම රැකියා පුරප්පාඩු තියෙනවා ද