හිටපු ඇමති කෙහෙළිය ඇතුළු පිරිස යළි රිමාන්ඩ්..

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ต.ค. 2024

ความคิดเห็น • 91

  • @padmajayasinghe1443
    @padmajayasinghe1443 8 หลายเดือนก่อน +25

    ලක්මිණි ගිරිහාගම මහත්මියට මාගේ ගෞරවනීය ප්‍රණාමය ! ඔබ වැන්නන් තවත් බොහෝදෙනෙක් අවශ්‍යයි .❤

  • @රටවෙනුවෙන්අපි-ණ5ඩ
    @රටවෙනුවෙන්අපි-ණ5ඩ 8 หลายเดือนก่อน +32

    ගරු මහේස්ත්‍රාත්ෘෘමිය ඇතුළු සියලු නීතීඥ ප්‍රජාවටම ස්තුතියි 🙏🙋❤️ අසරණ මිනිසුන්ට පිහිට තියෙන අධිකරණය පමණයි ස්තුතියි හරි ධ්‍යාංගම ස්තුතියි හැමෝටම

  • @SaSs-o1n
    @SaSs-o1n 8 หลายเดือนก่อน +69

    නඩුව විභාග කරන්නෙ මැඩම් කෙනෙක්. ඕකුන්ට රිංගල නම් යන්න ලැබෙන එකක් නෑ.ගරු ඇධිකරනයට පුරවැසි ප්‍රනාමය.

    • @sunilchandathilaka6981
      @sunilchandathilaka6981 8 หลายเดือนก่อน +4

      ඇයි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් තුමියටත් අපේ ප්‍රනාමය .හිමි විය යුතුයි .

  • @magicstitchcanada
    @magicstitchcanada 8 หลายเดือนก่อน +47

    ලකමිනි ගිරිහාගම මෙනෙවියට සමස්ත ලාංකේය ජනතාවගේ ගෞරවය සහ උත්තමාචාරය හිමිවෙනවා.. රටට මේ වගේ රාජ්‍ය සේවකයන් අඩූම ගානේ සියයට 40ක් හිටියොත් වැඩි වැඩ නොකර රට ගොඩ දාන්න පුළුවන්

    • @jeewaka59
      @jeewaka59 8 หลายเดือนก่อน +1

      නඩුත් උංගේ හොරුත් උංගේ මල්ලි....හොරකම් අල්ලනවනම් තව කොපමණ හොරු ඉන්නවද?......මේ රට බංකොලොත් කරේ මහ දවල් මහබැංකුව හොරා කෑමෙන් !....කෝ උං අත් අඩංගුවට ගන්නවා?.....මේ රඟ පෑමක්!..

    • @CharakaTerance
      @CharakaTerance 8 หลายเดือนก่อน +3

      ලක්මිණි තුමියනි,ජාතියේ ප්‍රණාමය.

  • @mayadevasgunawardene2770
    @mayadevasgunawardene2770 8 หลายเดือนก่อน +23

    මේ හොරාට දැඩි දඬුවම් දිය යුතුයි. ගරු අධිකරණයට අපගේ ප්‍රණාමය🙏🙏🙏

  • @pearlperera2272
    @pearlperera2272 8 หลายเดือนก่อน +2

    ඔබතුමියට තෙරුවන් සරණයි .............................

  • @KanthiGunathunga-dh7mm
    @KanthiGunathunga-dh7mm 8 หลายเดือนก่อน +2

    ලක්මිනි මැඩම් ඔබ ගැන අපට බොහොම සතුටුයි

  • @irahada5961
    @irahada5961 8 หลายเดือนก่อน +6

    අපේ වාසනවට පත් වෙච්ච මහෙස්ත්‍රාත්තුමියක්.නැත්නම් ඔය නඩුවත් මෙලහකට කුනු කූඩයට.ඔබ තුමියට සහ ඔබගේ දෙමාපියන් ට ත්‍රිවිධ රත්නයේ පිහිටයි

  • @raniheen281
    @raniheen281 8 หลายเดือนก่อน +10

    ගරැ අධිකරණයට හිස නමා ආචාර කරමි 🙏🙏🙏🙏🙏

  • @Jhkusbhhkkoduasjxkoi
    @Jhkusbhhkkoduasjxkoi 8 หลายเดือนก่อน +12

    පේනවා නේද උගත් බද්ධිමත් මිනිස්සු කියන වෛද්‍යවරු පවා තමන්ගෙ රැකියාව මේ නුගත් දේසපාලකයො වෙනුවෙන් අවභාවිතා කරලා තියෙනවද කියලා.😢

  • @priyantha0
    @priyantha0 8 หลายเดือนก่อน +3

    මේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරියට අප ණයගැතියී.
    ඔබතුමියට සියලු ආශීර්වාද හිමිවේවා.

  • @vidyarathnadharmasena913
    @vidyarathnadharmasena913 8 หลายเดือนก่อน

    එම විනිසුරුවරියට අපගෙ උත්තමාචාරය...🙏🙏🙏🙏🙏

  • @රටවෙනුවෙන්අපි-ණ5ඩ
    @රටවෙනුවෙන්අපි-ණ5ඩ 8 หลายเดือนก่อน +24

    රඹුක්කැල්ල කියන පර බලල විතරක් ඇයි වෑන් එකේ දා ළුන්නේ බස් එකේ බිම් දාගෙන ළුන්න ඕනේ ඕකාව

    • @irahada5961
      @irahada5961 8 หลายเดือนก่อน +1

      එ මදිවට ලොකු ගාඩ් එකක් .

  • @aselakithsiri1186
    @aselakithsiri1186 8 หลายเดือนก่อน +10

    Salute you Madam Lochana abeywickrama...great job...entire citizens must appraciate your job...done ...💐🙏❤

  • @rvandephili
    @rvandephili 8 หลายเดือนก่อน +20

    කෙහෙළියව ළඟම තියෙන මල් ශාලාවකට යවන්න එහෙට මෙහෙට ගෙනියලා නිකන් පෙට්රෝල් පුච්චන්නෙ නැතුව

    • @lathishaleti1618
      @lathishaleti1618 8 หลายเดือนก่อน +2

      😅😅😅😅😅😅

    • @rvandephili
      @rvandephili 8 หลายเดือนก่อน +1

      @@lathishaleti1618 😂😂😂😂

    • @nilminiranathunga3422
      @nilminiranathunga3422 8 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන්

    • @tribelife7650
      @tribelife7650 8 หลายเดือนก่อน +4

      Wreaths from me⚰අවමංගල්‍ය සේවය නොමිලේ🤣

    • @rvandephili
      @rvandephili 8 หลายเดือนก่อน +2

      But ​මල් වඩම් අනවශ්‍යය් 😂. මල්වඩම් කලින්ම දුවට delivered 😂

  • @nalinwanisekara6927
    @nalinwanisekara6927 8 หลายเดือนก่อน

    මේ සිරගතකිරීමට සහය දැක්වූ සැමට මාගේ ප්‍රනාමය. මෙව්ව මහ හොර වැඩ. මේවගේ දේවල් දිගටම වෙන්නෙ පුලුවන් මෙහෙම උනොත්

  • @B_love_kandy
    @B_love_kandy 8 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @mahindasilva9422
    @mahindasilva9422 8 หลายเดือนก่อน +6

    අදිකරනයට පිස්සු නැත්නම් ශෝක් ,,රතු වරෙන්තු කාරයෙක් වන උදයන්ගයා ඔය ආතල් එකේ ඉන්නේ .අදිකරනය බල්ලට ගිහින් .

  • @nilminiranathunga3422
    @nilminiranathunga3422 8 หลายเดือนก่อน +9

    අධිකරණයට හිස නමා ගව්‍රරව කරනවා ❤

  • @AnandanMunivasamy
    @AnandanMunivasamy 8 หลายเดือนก่อน

    ❤🙏🙏🙏🙏

  • @එක්වනැගිටිමු
    @එක්වනැගිටිමු 8 หลายเดือนก่อน

    හොඳ වැඩේ

  • @prasannaalwis3192
    @prasannaalwis3192 8 หลายเดือนก่อน

    We respecting you and Salute you Madam . We can really see in you the real Goddess of law A model for the entire legal system.

  • @ireshekanayake4844
    @ireshekanayake4844 8 หลายเดือนก่อน

    අදිකරණයේ ඉන්න මේකට සම්බන්ද කවුරුහරි මේක කියෝනවනන්... "ඔයා පට්ට!"

  • @wimalrajapaksha890
    @wimalrajapaksha890 8 หลายเดือนก่อน +1

    Hora thakkadi desapaluvan prison eke තියාගෙන මහජන මුදල් නාස්ති කරන්න ep epa . Munge blood ඔක්කොම ගන්න . අනෙක් parts අරගෙන දුප්පත් parts avasya අයට දෙන්න . වැඩිපුර parts වෙනත් රටවල් වල ta විකුණා මුදල් laba ගන්න . Anavasya කොටස් machine එකකට dala ambarala zoo eke satthunta දෙන්න .

  • @SureshMaliyaddha
    @SureshMaliyaddha 8 หลายเดือนก่อน +1

    ලක්මිණි මැඩම්ට වගේම මාලිගාකන්ද ගරු මහේස්ත්‍රාත් මැඩම්ටද අපගේ ගෞරවය....respect....

  • @JanithKumarasinghe
    @JanithKumarasinghe 8 หลายเดือนก่อน +8

    ඡන්දෙ ලංවෙනකොට කෙහෙලිය හිරේ දැම්මොත් ආය හිටපු සෙට් එකටම දෙයිද කතිරෙ 😂

  • @chandrasenaa.m.2634
    @chandrasenaa.m.2634 8 หลายเดือนก่อน

    ගරු අධිකරණයෙන් බන්දනාගාර ගතකරන්න කියල මිසක් බන්දනාගාර රෝහලේ නවත්වන්න කියල නෑනේ. එහෙනම් ඇයිමේ පාහර හොරාව රෝහලට ගෙන්යන්නේ

  • @pradeeppremaratne5811
    @pradeeppremaratne5811 8 หลายเดือนก่อน

    Hat's off justice

  • @piano7095
    @piano7095 8 หลายเดือนก่อน +1

    We always respect the judiciary ☝️

  • @lathishaleti1618
    @lathishaleti1618 8 หลายเดือนก่อน +5

    ඔව් ඔව් වන්දිය මදි තව ඉල්ලන්න ඔබතුමා තව ඉල්ලන්න 😡😡😡😡😡😡වන්දිය තොට දෙනවා වන්දි 👺👺👺👺👺👺👺👺

  • @lesslirajapaksha7825
    @lesslirajapaksha7825 8 หลายเดือนก่อน +1

    ඕකුන්ව නලවන්න එපා උගෙ ජීවිතේ වගේ තමයි අහිංසක මිනිසුන් ගෙ ජීවිතත්.බාල බෙහෙත් ඕකටම පොවන්න.

  • @dharmadasapallewatha8399
    @dharmadasapallewatha8399 8 หลายเดือนก่อน

    Girihagama rajaye solistor mathiniya jathiyema gawrayata pathrawrnawa. Budusaranai

  • @Upalimaximas422
    @Upalimaximas422 8 หลายเดือนก่อน

    මහතැනත් දෙන්නෙක් ඉන්නවා වෙන්ඩ
    පුලුවන්.හොරකම් කරල පුරුදුයිනෙ.

  • @sanathwijesingha7470
    @sanathwijesingha7470 8 หลายเดือนก่อน +1

    Niyamai nadukara madam❤❤❤❤❤

  • @k.g.namarasooriya9860
    @k.g.namarasooriya9860 8 หลายเดือนก่อน

    රනිල් වික්‍රමසිංහ මහතා හිටපු නිසා හොදයි මහින්ද රාජපක්ෂ හිටියනං මුං අත් උස්සන් ටටා බායි කියල උසාවියේ හිනාවෙන හැටි බලන්න තිබුනා 😅

  • @shiranidominic9138
    @shiranidominic9138 8 หลายเดือนก่อน

    රාජපක්ෂ family ekata uprima දඬුවම් දෙන්නoni

  • @sheetasitha8781
    @sheetasitha8781 8 หลายเดือนก่อน

    මී ලගට සමන් රත්නායක...

  • @Krishna-kd3ns
    @Krishna-kd3ns 8 หลายเดือนก่อน +1

    EXCELLENT JOP
    JUDGE. BUDUSARANAI ❤❤❤❤❤❤❤❤❤❤

  • @LalDissanayake-h9g
    @LalDissanayake-h9g 8 หลายเดือนก่อน +1

    සමන් රත්නායකගෙ අවසානයෙ ලොල්ලත් ඉන්නව නම් ඒ කාන්තාවන් දෙන්නම ආරක්ෂා වෙන්න ඕන .

  • @rock155009
    @rock155009 8 หลายเดือนก่อน

    8වැනි සැකකරු විතරක් ඇයි වැන් එකෙන් යන්නේ ඕකා කරත්තේන් යවනු හරක් පාර්ලිමේන්තුවට

  • @smgsethunga3068
    @smgsethunga3068 8 หลายเดือนก่อน

    Npp Only....❤️💜️🌻❤️💜️

  • @priyantharajarathna3412
    @priyantharajarathna3412 8 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏🙏👍👍👍

  • @Happyflour
    @Happyflour 8 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤medam.

  • @dharmasriharangala8876
    @dharmasriharangala8876 8 หลายเดือนก่อน

    බොට වන්දිය මිලියනයක් ඇතිද? 😠

  • @ayaale..1556
    @ayaale..1556 8 หลายเดือนก่อน

    ඕවා මොනවද දුමින්ද සිල්වා හිරේට දාපු වෙලාවේ මිනිහා බලාගන්න කියල ලේඩී ඩොක්ටර් කෙනෙක්ට පත්වීමක් දීලා බන්ද රෝහලේ තියාගෙන හිටියෙ එතකොට ඌට පාර්ලිමේන්තු ආසනෙත් නැතුව ඉතින් කෙහෙලිය කියන්නෙ වත්මන් ආන්ඩුවේ ඇමැති කෙනෙක් ඌට බොරු මෙඩිකල් එකක් ගන්න එක සුළු දෙයක්....ඩොකාටයි ජේලර් යි හෙඩ් ඔෆිස් එකේ සෙට් එකටයි සල්ලි ටිකක් පොම්ප කරානම් හැමදාම උනත් රෝහලේ ඉන්න හදලදෙයි...අපි නොදන්න බන්ද....😂😂😂😂😂😂

  • @wasanthikandakubura8394
    @wasanthikandakubura8394 8 หลายเดือนก่อน +1

    මැරැන මනුස්සයනට අන්ධ මනුස්සයන්ට වන්දි දෙන්න ඔිනේ මෙි පල් හොරැන්ට නෙවෙි

  • @skyphone8133
    @skyphone8133 8 หลายเดือนก่อน

    වෛද්‍යවරෙක් කියමින් චමල් සංජිව නොදැන හිටියාට ශීතාගාර පහසුකම් අවශ්‍ය වන ඒවා මේසේ සාමාන්‍ය කන්ටේනර් තුල බහා නොපැමිනෙන අතර ඒවා විශේෂ තත්වයන්ට අනුව රාජ්‍ය හා පෞද්ගලික ශිතාගාර තුල නියමිත උෂ්ණත්ව පරාසය තුල තබාගනුයේ නිෂ්පාදකයාගේ පිලිවිතරවලට අනුවය. එම අසුරණ කඩා ඉවත්කරනතාක් එහි ගූණාත්මක හාවය හා තත්ත්වය ගැන නිෂ්පාදකයා හෝ නිෂ්පාදන ආයතනය වගකියනු ලැබේ. එසේ හෙයින් ඒ සම්බන්ධයෙන් රඡයට දොෂ් නැගිමට අවශය නොවන අතර රැක්ෂාන් බෙල්ලන අධයකෂකවු කෝළඹ ජාතික රෝහලේ සිවිලිම තුල සගවා වැඩිමිලට පෞද්ගලික රෝහල්වලට යැවිමට හා පෞද්ගලිකව විකිණිමට හා මත්ද්‍රව්‍ය සගවා පවාහනය කිරීමට සැලසුම් කර තිබියදි සෞඛ්‍ය ඇමතිවු කෙහෙලිය රබුක්වැල්ලගේ සෞජු අධික්ෂනය යටතේ කොළඹ මහ රොහලට කඩාපැන සිවිලිම තුල සගවා තිබියදී අත්අඩංගුවට පත්වන ඖෂධ නම් මියන්ගෙන් කලවැද්දාන්ගෙන් සීවිලිම තුලදී හානීවී ඖෂධයේ බාහීර නිෂ්පාදන ඇසූරැම පලුදු වීම නිසා හානි පැමිනිය හැකි වුවද ඒ වග සගවා ජාවාරම්කාර වෛද්‍ය වරැ ලෙස පෙනී සිටින වෙලෙන්දන් රෝගින්ට ලබා දේනුයේ ඒදා උදේම නිෂ්පාදනය කර ලබාගත් ඖෂධයක් ලෙසටය.
    විදේශයෙන් ආනයනය කරන ඖෂධ සමානය බහාලුම් වල බහා ඒවනුයේ නියමිත වසර ගණනක් සාමාන්‍ය උෂ්ණත්වයේ (සාමාන්ය උෂ්ණත්වය යනු ලංකාවේ උෂ්ණත්වයට වඩා දේගුණයකට කිට්ටු උෂ්ණත්වයක හා ලංකවට වඩා දේගුණයකට වඩා අඩු උෂ්ණත්ව පරාසයකි) යටතේ ඖෂධයට හානියක් නොවී ගබඩා කර තැබීමට සුදුසු වන ඇසුරැම්වල ඇති ඖෂධය. ඒ සදහා ඔවුන් එක් එක් ඖෂධ ඇසුරැම් තූල ජලවාශ්ප උරාගන්නා සිලිකා ජෙලි දැමීම ලෝහ වර්ග අන්තර්ගත තහඩුතුල බහා පෙති හා කරල් වෙන වෙනම නියමිත පරතරයක් සහිතව ඖෂධය ස්ථානගත කිරිම ඖෂධ කුප්පී කිරණ පතිරෝධී රසායනික සංයෝගකල වීදුරැවලින් සෑකසු බොතල් හෝ කුප්පි බාවිතා කිරීම උදාහරණයක් ලෙස දැක්විය හැකිය.
    මේ හැමදේම දන්නවා වගේ හැසිරෙන අඩු තරමින් වෛදයවරයෙක් කීමට නමට ඉදිරියෙන් Dr යන්නවත් සදහන් කිරීමට නෛතිකව හැකියාවක් නැති MBBS වෛද්‍ය නිලධාරී පහලම විභාගය පමනක් සමත්වී ඇතිබව සගවා වෛද්‍ය වරයෙකු ලෙස චෙතනාන්විතව වංචාසහගතව ජනතාව ඉදිරියේ රගන මේ මිනිසුන් උත්සහ ගනූයේ ගබඩා තුල ඇති ඖෂධවලට පරිබාහිරව ආනයනයකල හැකි ඖෂධ ආනයනය කිරිමට සෞඛ්‍ය ඇමතිවරැන්ට ඉඩ නොදීමට බෝරැ වපුරා කටයුතුකර ඖෂධ හිගවුවිට පෞද්ගලික ගබඩාතුල ඇති ඖෂධය වැඩිමීලට ගෙන සෞඛ්‍ය ඇතිතිවරැන්ට බෝරැ අබුත චොදනා එල්ල කරමින් වෛද්‍ය වරැ කියාගන්නා ජාවාරම් කරැවන් ලබාදෙන ඖෂධ වැඩිමීලට ගෙන තමන්ට කොමිසන් එකක් සහිතව ඇමතිවරූ දණ්ගෙඩියට යෑවීමය.
    වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිලිබද වෛද්‍යවරැන්ගේ වෘත්තීය සමිති සංධානය කියා අටමගලක් අටවාගෙන ඇති වෛද්‍ය චමල් සංජීව කියන ජාවාරම් කරැවෙක් ගුදම්වල ඇති බහාලුම් පරික්ෂාකරන මුවාවෙන් අනවසරයෙන් ඇතුලුවී රජයේ ඖෂධ සැපයුම් අධක්ෂකට බලපෑම් කරමින් මාධ්‍යට කියනුයේ ගුදම්වල තිබේන ඖෂධ හිරැඑලිය නිසා කඩිනමින් රජයේ සැපයුම් අංශය වෙත බාරගෙන රෝහල් වලට යවන ලෙසය. වෛද්‍ය චමල් සංජීව දන්නේ නෑ ලංකාවේදී හිරැඑලියේ උෂ්ණත්වය වගේ දේගුණයකට වඩා වැඩි උෂ්ණත්වයක් ඇති රටවලටද ඔරෝත්තු දේන ලෙස අසුරා එවා ඇති මේ ඖෂධ ලංකාවටම පමණක් නිෂ්පාදනය කර නැති බව.
    චමල් සංජීව කියන ජාවරම් කරැවන්ගේ උන් කොතේක් කෑ ගැසූවද රජයේ සැපයුම් අංශය ඒවා භාර ගනුයේ නියමිත පමිතිය පරික්ෂාකර බැලුවායින් පසුව වීම මත ඒවා කොතෙක් වටිනාකමක් තිබුනද අදාල ඖෂධ සමාගමට මිස රජයට පාඩුවක් සිදු නොවනුයේ නියමිත පමිතිය නෑතිනම් භාරගැනීම පතික්ශේප කරන බැවිනි. ඒ අනුව චමල් සංඡය පෙනී සිටිනුයේ ඖෂධ සමාගමේ පාඩුව මගහරවා ගැනීමට බලෙන්ම රොහල්වලට යැවීමට බව ජනතාවට පැහැදිලිය.
    මේ වන විට නීතියට පිටින් උසාවියටද මහජන කැලබීමක් කියමින් අසාධාර්ණව සැක පිට බන්ධනාගාර ගතකර සිටින කෙහෙලිය රබුක්වැල්ලගේ කාලයේ අනුමත කල ඖෂධ මේසේ තවමත් මුදල් ගෙවා හෝ රජයේ සැපයුම් අධක්ෂක විසින් රෝහල් වලට නිකුත් කිරිමට භාරගෙන නොමැති වටපිටාවකදී රජයට පාඩුවක් සිදු නොවී තිබියදී කුඨ ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් රාජිත සේනාරත්න විසින් පන්නා ගන්නා ලද ලේබණවල ඖෂධ සම්බන්ධයෙන් අධිකරණයට වාර්තා කර තිබීම නිසා නිතිඤයන් හා දොෂාභියෝගයක් ගෙනෙන්නට උත්සාහ කරන උන් පත්ව පත්ව ඇත්තේ ගලේ පහරපු බලලාට වෙච්ච සංසිද්ධියටය.
    රෝහලට තබා සැපයුම් අංශය වත් තවම බාරගෙන නැති ඖෂධ ලංකාවේ අවම වශයේන් 40 දක්වාවත් වැඩි නොවන උෂ්ණත්වය ගැන කියමින් ඊලග නඩු දිනයට පෙර රාජ්‍ය සැපයුම් අධක්ෂකට භාරගත් බවත් රජයේ මුදල් ගෙවු බවත් එමගින් රජයට පාඩුවක් වු බවට කෙහෙලියට විරැද්ධව අධිකරණයට වාර්තා කිරීමට උත්සාහ කරනුයේ පරික්ෂාකර බැලීමකින් තොරව ඖෂධ රෝහල් වලට යවන ලෙසය.

  • @priyankakuamari4162
    @priyankakuamari4162 8 หลายเดือนก่อน +1

    ඇයි මිනිස්සු ජීවිත වලින් ගෙවන වන්දිය මදිද උබට තොට ගුටි වන්දියක් දෙන්න එකෙක් නැති හැටියක් ඕක ඇතුලෙ

  • @heshanjay6933
    @heshanjay6933 8 หลายเดือนก่อน

    Lakmini Girihagama ❤

  • @vasanthiekannangara6778
    @vasanthiekannangara6778 8 หลายเดือนก่อน

    ඔය වගේ නඩු තව කොපමණ තිබුනාද?
    File මිටි ගණන් තියෙනවාලු නෙ. ඒවාටත් මේ කළ ගියා නම් මේ ණය උගුලෙ අපි හිරවෙන එකක් නෑ.
    විශේෂයෙන් අර බැංකු හොරා ,
    සීනි හොරා ,
    තෙල් හොරා , සුදුලූණු හොරා සහ එකී මෙකී නොකී හෙරු ටිකත් අල්ලගන්න බැරිවුණේ දුක් විඳින ජනතාවගෙ අවාසනාවට.

  • @tonysaparamadu8082
    @tonysaparamadu8082 8 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @suraaniflowersherbs5889
    @suraaniflowersherbs5889 8 หลายเดือนก่อน

    Mahethtraththumiya❤❤❤❤❤❤❤

  • @specialreport2361
    @specialreport2361 8 หลายเดือนก่อน

    කෙල්ල නම් ලස්සනට නිව්ස් කියනවා... නමුත් අර උරෙක් වගේ ඉන්න එකා නම් නානවා..

  • @ranakodi6468
    @ranakodi6468 8 หลายเดือนก่อน

    මැරයො ගෙනල්ල උසාවි භූමියෙ සද්දෙ දැම්මට මූට වෙනම නඩු දාන්න ඕන

  • @ArunaAruna-ze4xm
    @ArunaAruna-ze4xm 8 หลายเดือนก่อน

    ඕකුන්ට දෙන්න ඕනේ

  • @superchef4574
    @superchef4574 8 หลายเดือนก่อน

    Oka eliyata ganna epa

  • @truthcanneverbehidden6544
    @truthcanneverbehidden6544 8 หลายเดือนก่อน

    වලපනේ..හෝරා..මල්ලී..daala..game..ගහලා..තවත්..හොයන්න බැලුවේ..

  • @casio745
    @casio745 8 หลายเดือนก่อน

    anith un prison bus eka keheliya paraya A/C van eka ......mara salakilla eka

  • @KCMChamarasinghe
    @KCMChamarasinghe 8 หลายเดือนก่อน

    Me vage judges la mulu lankavema hitiyanam ada minissunta mehema duk vidinna ven ne.budu saranai devi pihitai ethumiyata❤❤

  • @specialreport2361
    @specialreport2361 8 หลายเดือนก่อน

    කවුද මේ නිව්ස් කියන ගෙම්බා

  • @nihalembuldeniya5285
    @nihalembuldeniya5285 8 หลายเดือนก่อน +1

    Usawi awilla Inna keheliyage bath balayanta hora betha wida palla Kala kanni

  • @warsil3735
    @warsil3735 8 หลายเดือนก่อน

    Photos rekease karanna minimaruwawa, api circulate karannam lokw pura 😂

  • @priyangikakumanayaka3228
    @priyangikakumanayaka3228 8 หลายเดือนก่อน

    Noyamai vinisuruthumiyani oya horunta uparima daduwam karanna horu rakina kabba horuth ath adanguwata ganna

  • @gajanlaxzahiny690
    @gajanlaxzahiny690 8 หลายเดือนก่อน

    🇫🇷✋️🇫🇷✋️🇫🇷

  • @romesh.wijetunge
    @romesh.wijetunge 8 หลายเดือนก่อน +1

    හිතන්න මූ මේ ටිකට බන්දනාගාරේ සිරගතවෙලා ඉන්න ටිකට ගහපු ගේම.රජයේ නිලදරීන් එක්ක උසාවියත් අන්දන්න හැදුවේ.මුන් එලියේ ඉන්නකොට කරපු දේවල් දෙයියනේ හිතාගන්නවත් බැරුව ඇති.මේ රට මෙහෙමහරි තියෙන්නේ දළඳා වහන්සේගේ රැකවරනයයි ජනතාවගේ වාසනාවයි නිසා.

    • @pb3636
      @pb3636 8 หลายเดือนก่อน

      දළදා වහන්සේ ඉන්නවා නම් කොහොමද මුන් මෙච්චර කල් හොරා කෑවේ.
      කොහොමද මිනිස්සු මරුනේ

  • @ImeshSasanka
    @ImeshSasanka 8 หลายเดือนก่อน +1

    Keheliya pakin man 😡😡😡😡

  • @seeta164
    @seeta164 8 หลายเดือนก่อน

    Adekaranayata garukarame

  • @samaonaki3876
    @samaonaki3876 8 หลายเดือนก่อน

    Rohala ediriye mal salawak atha 😂😂😂😂😂😂👍👍👍👍✊✊✊👊👊👊👏👏👏💪💪💪💪💪

  • @samurailanguagecom826
    @samurailanguagecom826 8 หลายเดือนก่อน

    Me thakkadi horunta mahatha hahatha kiyana ekanm vihihiluwak😂

  • @ImeshSasanka
    @ImeshSasanka 8 หลายเดือนก่อน

    Vip pamkalaya ph eke thamai 😡😡

  • @dammikamenike2536
    @dammikamenike2536 8 หลายเดือนก่อน

    Boru wartha denawata
    Me doctarta
    Dadiwamak labennama ona.
    Hora warthawalin.
    Hamoma rohalata
    Bandanagara podiminihata viyharai

  • @kapilaweerasinghe7246
    @kapilaweerasinghe7246 8 หลายเดือนก่อน

    Ti dagaththu kario

  • @renukasriyanisriyani1599
    @renukasriyanisriyani1599 8 หลายเดือนก่อน

    ❤❤❤