හමුවේ දිනෙක ඒ ලස්සන ලොවෙහි අප - Lowaki eththe

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ก.ย. 2024
  • ලොවකි ඇත්තේ කදිම , තරු ලෝකයෙනුත් එපිට
    ආදර දෙවිඳුන් ඒ තැන , සදලා නිවසක් අපට
    හමුවේ දිනෙක ඒ ලස්සන ලොවෙහි අප.
    හමුවේ දිනෙක ඔබ හා මා එතැන.
    මනරම් ලොවකි එතැන , දුක එහි කිසිදාක නැත
    හමුවේ එහිදී එකට . ගයමුව දෙවිඳුන් මහිම
    හමුවේ දිනෙක
    ඉපදෙන කා හට මෙලොව. මරණය නිසැකින් පොදු ය.
    දැකුම්ට දෙවිඳුන් වෙතට . මරණය ජීවිතයේ දොරය
    හමුවේ දිනෙක
    හද කකියෙන විට දුකදු , වෑහෙයි නොදැනිම කඳුළු
    ආදර අපගේ සමිදු . පිසදායි දිනකදී කඳුළු
    හමුවේ දිනෙක
    ආදරේ තිබුණද එමට ,දුකමයි උරුමේ මේ ලොව
    ආදර සයුරේ ලොව , හමුවෙමු එහිදී දිනෙක
    හමුවේ දිනෙක
    දෙවිඳුන් වසනා එතැන , සාමය ප්‍රීතිය ඇත
    එහි යාමට අපි දිනෙක ,වෙහෙසෙමු මෙලොව නිතර

ความคิดเห็น • 39

  • @sujeewafernando5682
    @sujeewafernando5682 ปีที่แล้ว +2

    අහන්න අහන්න දුකයි. ජෙසු පිහිටයි

  • @chandrikajayasundara555
    @chandrikajayasundara555 ปีที่แล้ว +5

    I like to here this song always i love this song verymuch.....✨️✨️✨️✨️✨️✨️

  • @AiranganiYapa-rg8er
    @AiranganiYapa-rg8er 4 หลายเดือนก่อน

    Ahanna Ahanna asai jesu pihitai oyalata

  • @lakshmanperera4384
    @lakshmanperera4384 ปีที่แล้ว +6

    ගීතිකාව කී දෙනෙක්ද ගායනා කරනවා විවිධ තනු හා රිද්මයන්ට අනුකුලව ප්‍රශ්නයක් නැහැ. නමුත් ශුද්ධවු බයිබලයට අනුව ("අර්ථ දැන ගී ගයවු , ගී ගැයුමේ වරම මට දුන මැනව") දුවේ ඔයා ගීතීකාව, දෙවිපියාණන් වහන්සේට ගයන ගීතීකාවක් විලසින් ගැයීම, ඉතාම අනර්ඝයි.... අතී විෂිශ්ඨයි.... අධ්‍යාත්මීකයි.......ජේසු පිහිටයි!!! ශුද්ධවු සිසිලියා මුනිශ්වරියගේ පිහිටයි!!!!!!! 0776489913

  • @amilafernando2301
    @amilafernando2301 10 หลายเดือนก่อน +1

    හරිම ලස්සනට ගායනා කරනවා❤❤❤❤

  • @lakyshawineetha7988
    @lakyshawineetha7988 ปีที่แล้ว +1

    🙏 🙏 🙏 ASATA KADULU ANAwA, LassanAta gayana Karanawa 🙏🙏🙏🙏♥️♥️

  • @tamarajayaweera2564
    @tamarajayaweera2564 2 ปีที่แล้ว +6

    ඉතමත්ම දක්ශ නිර්මානයක්, ඒ වගෙමයි අසන්න තුල භක්තියක් හා බලාපොරොත්තුවක් ඇති කරනවා. මම share කරන්නම්

  • @rashininirasha7482
    @rashininirasha7482 ปีที่แล้ว +3

    මං ආසම ගීතිකාවක් ❤

    • @erindslive818
      @erindslive818 ปีที่แล้ว +1

      Sobeautifu...very very beautiful iLOVE you song jesus spriand thank

    • @erindslive818
      @erindslive818 ปีที่แล้ว

      Thank super shaaaaaa fm t

    • @DDna-e1j
      @DDna-e1j 10 หลายเดือนก่อน

      👍👍👍🙏🙏🙏🌹🙏🙏🙏

  • @srimathiperera1104
    @srimathiperera1104 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි

  • @HASITHASHAMINI
    @HASITHASHAMINI 5 หลายเดือนก่อน

    Githika wa harima lassanai........ ahthatama ape welawa awama api yannama wenawane
    ... amme api aye hamuwemu ..... sathutin enna.... hamuwe dineka a lassana lowe hi apa ♥️♥️♥️♥️

  • @sujeewafernando5682
    @sujeewafernando5682 ปีที่แล้ว +1

    හරි දුකයි ගිතිකවට.

  • @chamilaprasadini9535
    @chamilaprasadini9535 10 หลายเดือนก่อน +1

    ❤❤❤හදවතට ම කතා කරනවා❤❤❤❤

  • @nimeshrandeni1735
    @nimeshrandeni1735 ปีที่แล้ว +1

    Amen ❤️

  • @sumithnalaka9895
    @sumithnalaka9895 ปีที่แล้ว +1

    Amen 🙏🙏

  • @devikafernando9678
    @devikafernando9678 2 ปีที่แล้ว +4

    Very nice ,i always like to hear this hymn ⛪✝️⛪✝️✝️

  • @DDna-e1j
    @DDna-e1j 10 หลายเดือนก่อน

    🙏🙏ආදර අපගේ සමිදු පිසදායි දිනකදි අප⁣ගේ කදුළු.🙏🙏🙏❤️🙏🙏🙏

  • @maryjasinthapremaniejayase9107
    @maryjasinthapremaniejayase9107 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏

  • @SahanM-gp3rk
    @SahanM-gp3rk ปีที่แล้ว +1

    Amen

  • @yvonnefernando9506
    @yvonnefernando9506 7 หลายเดือนก่อน

    Hari Lassana giithikava ,apa nitharama Maranaya gena sihi kara DEVIYAN VANSEGE kemeththata AVANATHA viyauthui,✝️✝️✝️🙏🙏🙏❤️❤️❤️🙏🌹🌹🌹

  • @kavindaniroshan6610
    @kavindaniroshan6610 3 ปีที่แล้ว +2

    ජේසු පිහිටයි

  • @shaleenanirmani278
    @shaleenanirmani278 11 หลายเดือนก่อน

    ❤️❤️❤️

  • @manorijayalath8856
    @manorijayalath8856 ปีที่แล้ว +1

    God bless

  • @karunakalagequintussunilde5161
    @karunakalagequintussunilde5161 ปีที่แล้ว

    Whose that beautiful voice

  • @leelavijerathna7616
    @leelavijerathna7616 ปีที่แล้ว

    Very nice

  • @RashiniFernando-sp4le
    @RashiniFernando-sp4le ปีที่แล้ว

    ❤️

  • @rameshdilan2095
    @rameshdilan2095 2 ปีที่แล้ว

    🙏

  • @DANIEL.....2010
    @DANIEL.....2010 ปีที่แล้ว

    Only the people know who know Jesus will be there. So know Him and the real truth in Him. Otherwise your life will be in waste.

  • @jayanthiefernando7021
    @jayanthiefernando7021 2 ปีที่แล้ว

    90

    • @jayanthiefernando7021
      @jayanthiefernando7021 2 ปีที่แล้ว

      මම.අසම.කරන.ගිතීකාව.මමත්.මරනයට.ඉතාමත්.සුදනම්.

    • @marlfernando3291
      @marlfernando3291 2 ปีที่แล้ว

      මම සූදානමි.

    • @chitralatha
      @chitralatha 2 ปีที่แล้ว +1

      Nice

  • @maryjasinthapremaniejayase9107
    @maryjasinthapremaniejayase9107 28 วันที่ผ่านมา

    🙏🙏🙏🙏

  • @rashmimaleesharashmi5023
    @rashmimaleesharashmi5023 2 ปีที่แล้ว

  • @wkddgunasekara1634
    @wkddgunasekara1634 ปีที่แล้ว +1

    🙏🙏🙏