Hamuwe Dineka | "හමුවේ දිනෙක" | Official Hymn with Full Verses

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 พ.ย. 2024
  • Artist /Lyrics- Late Mr. J D William Perera
    Melody from - In the sweet by and by
    Music Director - Mr. Lasantha Fernando
    Sound Engineer- Mr. Dayananda Perera @ERX Studioz
    Script and video Director- Mr. Saliya Illangasinghe
    1. ලොවකී ඇත්තේ කදිම - තරු ලෝකයෙනුත් එපිට
    ආදර දෙවිඳුන් එතැන - හදලා නිවෙසක් අපට
    පුන ගැයුම: හමුවේ දිනෙක - ඒ ලස්සන ලොවෙහි අප
    හමුවේ දිනෙක - ඔබ හා මා හා එතැන
    2. මනරම් ලොවෙකී එතැන - දුක එහි කිසිදාක නැත
    හමුවී එහිදී එකට - ගයමුව දෙවිඳුන් මහිම
    3. ඉපදෙන කා හට මෙලොව - මරණය නිසැකින් පොදු ය
    දැකුමට දෙවිඳුන් නෙතට - මරණය පොදුවෙන් දොර ය
    4. හද කකියන විට දුක ලූ - වෑහෙයි නොදැනිම කඳුළු
    ආදර අපගේ සම්ඳු - පිසලයි දිනකදි කඳුළු
    5. යස ඉසුරු ය හැඩරුව ද - නිමවෙයි මැරෙනා දිනට
    කිසිදා නො මැරෙන එලොව - හමුවෙමු අපි සැම දිනෙක
    6. දෙවිඳුන් වසනා එතැන - සාමය ප්‍රීතිය ද ඇත
    එහි යාමට අපි දිනෙක - වෙහෙසෙමු මේ ලොව නිතර
    Hamuwe Dineka "හමුවේ දිනෙක" is a recognized Sinhala Catholic Hymn among Catholics and Christians alike in Sri Lanka which gained entry into all hearts of Sri Lankans surpassing all religious and cultural boundaries following the unfortunate incident which occurred in 2019.
    This was originally composed by my grandfather Late Mr. J D William Perera
    from the melody of "In the Sweet by and by" originally composed by Joseph P. Webster with lyrics by S. Fillmore Bennett.
    en.m.wikipedia....
    Due to the soul touching nature of this hymn, many individuals and groups have done cover versions for this hymn in good spirits. However, there were a few inaccuracies in the melody as well as in the lyrics in some of those covers. This prompted me to produce an Official music video for "හමුවේ දිනෙක" as his grandson together with our family as a tribute to our grandfather and also to guide everyone with the original lyrics and proper melody.
    Thank you everyone who helped us and did cover versions, which motivated us to do an original track with a video. I hope this track and video does justice to my grandfather who will be accompanying us from Heaven, and also help you the viewers to have hope and trust in God's kingdom which Jesus revealed to us to be an everlasting Happy place to all of us.
    Thank you and May God bless you! ✝️😇
    Dileepa Laksitha Perera

ความคิดเห็น •