This Is Our Huge Pet Raja And His Collegue. Elephants Are On The Katharagama Buttala Road Very Sincere And Familiar To The Human Beings. They Never Do Any Wrong Thing To Our People. They Wants Only Delisous Food From The Vehicles. Nice Video. Thanks A Lot. God Bless To Every One.
I had this experience in 2022 Om my own I did drove from Dehiwala To Arugam Bay then Kataragama, These Elephants are extremely innocent feed them with plantains Believe me your life is SAFE
Wild animals are highly unpredictable in their behavior and are never "extremely innocent". They sould never be fed on roadside since, thereafter they will start roaming these roads looking for food offered by human. Everybody does not offer food to these animals and this may agitate and prompt elephent attacks on other road users. So the responsible thing to do is to stop feeding wild life. That will save both the elephent and the human.
Our Huge Pet Raja Is Neve Attacking Humannbeings. He Wants Only Eat Delicious Food .If you Give Something To Eat Elephant Will Be Grateful To You. GOD Bless To Every On.e
මට tibuna ප්‍රොබ්ලම් aka oya වාහනේ dakkama ali yana hethwa දැනගන්න කුතුහලය නමුත් oba matak kerala antima මොහොතේදී heri mathk kerala kiqa Aka hari watinwa Mama comment akak danna hitiye aka අහන්න Ane matth ali kiqoth ita වැඩියෙන් dayak ne දවසකට 10 serakata වැඩියෙන් ali බලනවා Apa wen ne ane Obawa hariyata age keranawa Deparak බැලුවා
ara patiyek hamba wenna inna athinnata wedi thiyala hisata,, ada eyaa dina 6k duk w indala patiya ekkama maruna.... MEE GANA OBEE ADAHASA KUMAKDA ??? ALIYANGEN,,, MINISUN TADA ??? MINISUN GEN ALINTADA KARADARA....
සොබාදාරා අතරින් අද ඇවිත් තියෙනවා දැක්කහම හරිම සතුටුයි ඔයාගෙ වචන වලට ආදරෙයි අපේ සංස්කෘතිය අපට සොබාදහම අතර දෙනවා අනුරාධ දේවප්‍රිය අයියේ අලි දෙන්න ගැන අහුවා සතුටුයි ජයවේවා තෙරුවන් සරණයි
යුතුකම ඉටුකල යුතු මොහොතේ හැසිරීම විශිෂ්ඨයි.ජයවේවා
හරිම ලස්සනයි ඔබෙි කථනය,කටහඬ....සියලුම දෙනාව ආරක්ෂා කරන්න ...ඔය පාරෙන් ගමන් යන....බුදුසරනයි ඔක්කොටම ...!
ජයම වේවා ස්තූතියි ❤️🙏
Hmmm🤗👍👍
තෙරුවන් සරණයි ඔබ සැමට මතු මතු සසරගත ගමනේ ආදරණීය මිනිසුන බුදු සරණයි සුවපත් වේවා හැමෝම හැමදාම ආදරෙයි ගොඩක් හැමෝටම
හරිම වදගත් විඩියොව බලනව විතරක් නොවේ අපටගතහැකි අදර්ශවත් දේ බොහොමයි එවගෙම එම දෙවල් අප සිත්වල රාද පවතින ලෙස. ඔබගේ කටහඩට තමයි අපි කැමතිඅප දෙතුන් දෙනෙක්ම ඔබගේ විඩියෝ බලනවා👍👍👍👍👍👍🙏
බොහොම පිං ඔබට අපි එක්ව රකිමු සොබාදහම 🙏❤️❤️
ලස්සන වැඩසටහනක්...
❤❤😘😘🤗🤗🙏🙏🥰🥰බණ කතා අහනවා වගේ ආසයි මේවා අහන්න බලන්න 🤗🙏ඔබට තෙරුවන් සරණයි
අලි දෙන්නත් අනිත් මිනිස්සු ටත් තෙරුවන් සරණයි 🤗
ලස්සන යි
අනුරාධ sir ඔයාගෙ ලෙන්ගතු කතාව සොබාදහම සමඟ බැඳුණු සුන්දර දසුන මොනවාද රහසක් ගඟක් se ගලාගෙන යනවා වගේ දැනෙනවා හැඟෙනවා.. ගොඩක් රස විඳිනවා වගේම ඔබ හඬට හුරු වෙලා ( ඇබ්බැහි වෙලා ද?)..manda ඔබට jayen ජයම වේවා theruwan saranai
ආදරෙයි හැමදාමත්
ඔබේ වැඩ සටහන හරිම වැදගත් මේ දෙන පනිව්ඩය සියල්ලගේම යහපත පිනිසයි ස්තුති🙏🌷🙏
Secrets of nature,ලස්සනයි ඔබෙ වීඩියෝව. ඒ වගේම ඔබේ වොයිස් එකත්.තෙරුවන් සරණයි ඔබට.🙏👍👌💜
සොබාදහම වෙනුවෙන් මේ පනිවිඩය ප්‍රචලිත කරන්න 🙏🌷❤️
Thank you sir
ගොඩක් ආසාවෙන් බලන channal එකක් 🍃💚
අලියට තිලකයක් තියෙන අවස්තාව ගොඩක් ආදරණීයයි
උපදෙස්ටික හරිම වටිනවා.🌹
බුදුසරණයි
නම විතරයි වෙනස් සොබාදාරා.... නියමයි බලන් හිටියේ ඕක නවත්තන්න එපා අයියේ... ආසාවෙන් බැලුවේ 2020 වගේ
ස්තූතියි ජයම වේවා ❤️🙏ඔබේ ඇගයීම අපේ පෙර මගයි සොබාදහමට යහ මගයි
Supper presentation
Like honey
❤️🙏❤️
lassanai stay connected
ස්තූතියි ❤️🌷😠
තෙරුවන් සරණයි
ඔබටත් ❤️🙏
God bless
This Is Our Huge Pet Raja And His Collegue. Elephants Are On The Katharagama Buttala Road Very Sincere And Familiar To The Human Beings. They Never Do Any Wrong Thing To Our People. They Wants Only Delisous Food From The Vehicles. Nice Video. Thanks A Lot. God Bless To Every One.
After long time
Proud of you doing this program
🙏❤️🌷
පරිස්සමෙන් oyalath budu saranai 🙏🙏🙏🙏🙏🙏🙏
ස්තූතියි ❤️
නියමයි සොබාදාරා වගෙමයි...❤️🤩
❤️🙏❤️
ඉතාමත් වැදගත් කතාවක් ඉදිරිපත් කරා
මට අලින්ගෙන් තොර ජීවිතයක් නෑ.සොබාදහම එක්ක .සත්තු එක්ක ජීවත් වෙන්න හරි ආසයි .
ආසම වැඩසටහන. 🇱🇰
යන එන හැමෝටම බුදු සරණයි
❤️🌷❤️
Great
වැඩ සටහනම්...👌
ශෝක්
ඔබට පිං
❤
Very educative program. Specially teaching the public in behaving in a proper manner when you are among the giant animals like elephants 😊
22:17
Hon. Anuradha oba Ratata Adarsamath vatinama miniseki Swabadahame Asirvadayakya oba. Deergau veva
ස්තූතියි ඔබේ ඇගයීම මහත් වටිනාකමක් ❤️
මැනික අම්මො ඉතින් ...කොච්චර බැලුවත් එපා අලීනම්
🙏❤❤❤🙏❤❤
ඔබ මේ කරන උත්සාහය මල් ඵළ ගැන්වෙන තුරු බලා සිටින මම ඔබේ හෘදයාංගම ප්‍රේක්ෂිකාවක්.පුන පුනා ඔබ මේ කරන ආයාචනය ඇයි මේ මිනිසුන්ට නොතේරෙන්නෙ.මේ සතුන්ට අපි කියන දේ තේරුම් ගන්න පුලුවන් වුවා නම් ,නිසැකයෙන්ම ඔවුන් විසින්ම මේ වරද මිනිසාට පෙර තේරුම් ගනිවි යැයි මා සිතනවා.නමුත් මොළයෙන් උසස් යැයි කියන මිනිසා මෙය කවදා නම් වටහා ගනිවිද?.. එවන් දිනයක් උදා වේවා…!ඔබ කරන මේ අප්‍රමාණ වු මෙහෙයට මාගේ උත්තමාචාරය.🙏
❤️❤️❤️❤️
💕💕👌🧚
👍💐
ඔබලාගේ ඒ ක්‍රියාව ගැන මම ඉමහත් සතුටක් දැනෙනවා.මටයි මගේ දරුවයි මහත්තයි ගමනක් ගිහින් එනකොට 2022.04.13 බයික් එක කැඩුනා අලියෙක් ඉස්සරහයින් ඉන්නවා කියලා තවත් කෙනෙක් කිවිවා උදව් ගන්න කවිරුත්ම නැහැ කිර්තිබන්ඩාර පුරදි කැඩුනේ වැන් එකින් මගකට මමයි දරුවයි ආවා.රන්දෙනිගල ඉදලා බයික් එක තල්ලු කරගෙන අවා අපිට උදව් කරයි කියලා හිතුණු එකම තැන උදව් ඉල්ලුවාම දුන්නේ නැහැ අපි බයික් එක තල්ලු කරගෙන මිනිපේටම අවා නෝනගතේ වෙලාවෙ ආදර විය ගෙදරකින් බවින් එක හදලා දිලා අපට සැලකුවා හොද මිනිසුන් අඩුයි ඉදිරි කටයුතු වලට සූභ පතමි ඔබලාට
ඒ අත්දැකීම ගැන කනගාටුව.අවධානය සිහිය වැදගත්.යහපතක් වේවා ❤️🙏❤️
👍👍👍👍👍
Apai ratai hora desapaluwo awrudu gananawak apai ratai kalawal winasa kela maha aparadaya 💯💥💥🔥
අනේ හොඳ වැඩක්
❤❤❤❤
👍👍👍👍❤️❤️❤️❤️
මමනමි මනුසතාට තියෙන අාදරය ගරැ කිරීම හිතින් අයින් කරල ගොඩක් කල් ඊට වඩා සතාට වඩාත් අාදරය කරනවා මෙි රටෙි මනුස්සකම දැන් නැහැ සත්තැ අමානුෂික ලෙස වධ දීලා මරන්නෙ මනුස්සයො විය හැකිද
I had this experience in 2022 Om my own I did drove from Dehiwala To Arugam Bay then Kataragama, These Elephants are extremely innocent feed them with plantains Believe me your life is SAFE
Wild animals are highly unpredictable in their behavior and are never "extremely innocent". They sould never be fed on roadside since, thereafter they will start roaming these roads looking for food offered by human. Everybody does not offer food to these animals and this may agitate and prompt elephent attacks on other road users. So the responsible thing to do is to stop feeding wild life. That will save both the elephent and the human.
👍
❤bs
මම මටත් වැඩිය මම ආදරෙ කරන්නේ මිනිසුන්ට වැඩිය ..සතුන් ට ගොඩක් ආදරෙයි
එහෙනම් ගිහින් කැලේ ජීවත් වෙයන්කෝ.
@@slwide7507 අයියෝ සාමි කෝමදැ එහෙමයි කොරන්ඩ පුළුවන් ද මම ඉන්නේ ලංකාවේ නොවේ සාමි yenaka වැනුම ..එහෙමයි කියලා kiyaanna යැපෙ අප්ප maathiya
@@සේපාලිකාසත්සරණි කොයි රටෙත් කැලා තියෙනවා. හොයල බලපන්.
@@slwide7507 කොයිබටද අයියෝ සාමි කැලේ තියෙනවා කියනවා maathiya app සාමි අයියෝ සාමි මොකටද කොරන්ඩ yeneka wasnam සාමි yeppa
@@සේපාලිකාසත්සරණි පුකේ ඇගිල්ල ගහ ගෙන ඇවිදපන්. එතකොට කැලේ තියෙන තැන පෙනෙයි.
Our Huge Pet Raja Is Neve Attacking Humannbeings. He Wants Only Eat Delicious Food .If you Give Something To Eat Elephant Will Be Grateful To You. GOD Bless To Every On.e
❤🐘❤
Dear. Friend. This. Vedio. Very. Interesting. and. I. need. Tolk. with. You Soon. Plz
ස්තූතියි ❤️
🐘🐘🐘🐘🐘💙💙💙💙💚💚💚💚💚💚
අලීන් ඇයී ඒ වාහනේ සද්දෙට එච්චර බය. ඊට වඩා ලොකු වාහන යනකොටත් එයාලා පාරේ හිටියානී.
මෙම වැඩසටහන අවසානයේ ඒ ගැන පැහැදිලි කරනවා
මේක tv chanal එකක්ද ad
❤️❤️
♥️♥️♥️♥️👍👍👍👍♥️♥️♥️♥️
අලි කියන්නෙ ලොකු පොඩි කාගෙත් ආකර්ෂණය ආදරය දිනා ගත් සතෙක්. කව්රුත් ආසයි ආහාරයක් දෙන්න. මේකට විසදුම් දෙන්න ඕන රජයෙන් හෝ වනජීවි එකෙන්. එයාලගෙ වනබිම් මැදින් අලුත් පාරවල් කපල සන්වර්ධනය හේතුවෙන්.නමුත් මේ සතුන්ගෙ ජීවිත ගැන වගක් නෑ.
හැම දෙයකටම වගකීම රජය දැරිය යුතු නැහැ. බොහෝ විට වන සතුන්ට කෑම දෙන්නේ පිට පළාත් වලින් පැමිණෙන උදවියයි. ඊට පුරුදු වන වන අලින් ඔය ප්‍රදේශ වල වාසය කරන මිනිසුන් පාරේ යනවිට මග රැක සිට අහාර සොයයි. අහාර නොලැබුනොත් මිනිසුන්ට සහ වාහන වලට පහර දෙයි. එබැවින්, කල යුතු දෙය නම්, තමන් වගකීම ගෙන වන සතුන්ට අහාර දීමෙන් වැළකීමයි. එයින් මිනිසුන් සහ වන සතුන් යන දෙපාර්ශවයම රැකෙයි.
❤️💝❤️🐘❤️🐘💝🐘❤️
ඔයා නේද රූපවාහිනියෙ සොබාදාරා එකේ හිටියෙ මාමෙ .මන් ඒ වැඩ සටහන පොඩි කාලෙ ඉදන් බලනව ..ඒත් දැන් නෑනෙ 🙁🙁
ඔව් පුතා දැන් එය නිමයි.මේ සමග ඉන්න අපිට හමුවිය හැකියි❤️🙏❤️
@@secretsofnatureSL හා මාමෙ ඔයාලා නුවරඑළියේ ආයෙ දවසක එනවද 😀❤️
Satun pare අලියා pare rileun gewal watekala satun minisun sawoma pau😫
මට tibuna ප්‍රොබ්ලම් aka oya වාහනේ dakkama ali yana hethwa
දැනගන්න කුතුහලය
නමුත් oba matak kerala antima මොහොතේදී heri mathk kerala kiqa
Aka hari watinwa
Mama comment akak danna hitiye aka අහන්න
Ane matth ali kiqoth ita වැඩියෙන් dayak ne
දවසකට 10 serakata වැඩියෙන් ali බලනවා
Apa wen ne ane
Obawa hariyata age keranawa
Deparak බැලුවා
ස්තූතියි ජයම වේවා ❤️
ara patiyek hamba wenna inna athinnata wedi thiyala hisata,, ada eyaa dina 6k duk w indala patiya ekkama maruna....
MEE GANA OBEE ADAHASA KUMAKDA ??? ALIYANGEN,,, MINISUN TADA ??? MINISUN GEN ALINTADA KARADARA....
අනෙ පව් අහින්සකයො
මංනං මලාට බුත්තල පාරෙ කතරගම යන්නෑ, hyway යනව.
අය්යේ..ඔයාගේ සත්ක්‍රියාව මහත්සේ අගයනවා......මාවත් ඔයාගේ ගමනටකට එක් කරගන්නකෝ.....
MOUTA KEMA DEN NISA NE OUN PARTA ENNE DVAS KIPAYAK OUNTA DAYAK GAHANNA ETKOTA OUN PARATA AVATA VEDAK NEHE KIYA OUNGE PEMINEEMA NATARAVEI NEDA???
RAJA. KIYANNE. NATTA. KOTAMA. EKATA. EYA. THAMAI. AHINSAKA. OTHANA. INNA. PARANAMA ALIYA. EYA. KISIMA. KARADARAYAK. KARANNE. NAA. LANGATA. GIHIN. ATHIN. KAAMA. DENNA. PULUWAN.
Ubala payable me dupathen sathuedi psduwe
Col me
බොරු කයිවාරුව සහ මිනිසුන් ඇන්ද වීම
ඔබේ අර්ථනය සහ ඔබේ නිගමනය ❤️
❤❤❤❤
❤️❤️❤️❤️❤️🙏
👍