වින්ටරේ ගැලපෙන ඇඳුම් තෝරමු

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ส.ค. 2024
  • කැනඩාවේ වින්ටර් එකට බය වෙන්න එපා. හරියට අඳින්න
    #canada #lifeincanada #pathtocanada #canadalife #සිංහල #sinhalavlog #canadasinhala #canadasinhalavlogs #lifeincanada #canadawinter #winter #winterjackets #wintershopping #winterboots #winterlights #winterspecial #canadapr

ความคิดเห็น • 103

  • @SehaVlogs
    @SehaVlogs 2 ปีที่แล้ว +8

    සුපිරියක් ම තමා 😍😍
    හීන හැබෑ කරගන්න පුළුවන් ..❤️

  • @CanadaSLVlogs
    @CanadaSLVlogs 2 ปีที่แล้ว +1

    ගොඩක් වැදගත් විස්තර ටිකක්

  • @Wassupbro999
    @Wassupbro999 8 หลายเดือนก่อน

  • @amalsamantha
    @amalsamantha 2 ปีที่แล้ว

    👏👏👏👏😍 නියමයි .බොහොම ස්තුතියි ...

  • @dileepadilshan227
    @dileepadilshan227 7 หลายเดือนก่อน

    Thanks🎉

  • @ayeshaudayangani8357
    @ayeshaudayangani8357 2 ปีที่แล้ว

    ගොඩක් වැදගත් තොරතුරු ගොඩක්....ස්තුතියි අක්කා...👍👍✌️✌️♥️♥️

  • @sadhanafernando7271
    @sadhanafernando7271 11 หลายเดือนก่อน

    Thank u nangi

  • @wijesekarathanu8039
    @wijesekarathanu8039 2 ปีที่แล้ว

    ගොඩක් වටින vlog එකක් ..Thank You Tarani💐💐💖💖💖

  • @peresposhitha6416
    @peresposhitha6416 2 ปีที่แล้ว +1

    Hoyapu video eka ada hambuna👌👌👌

  • @amilamadushan7315
    @amilamadushan7315 2 ปีที่แล้ว

    Thank you for sharing 🙏

  • @dilipperera6922
    @dilipperera6922 ปีที่แล้ว +1

    Your vedio clip is very useful and fantastic. Many many thanks. You are living in where about.❤

  • @apsarasilva4121
    @apsarasilva4121 2 ปีที่แล้ว

    Very useful video...

  • @samanthijayakody2914
    @samanthijayakody2914 2 ปีที่แล้ว

    Wooooow .thank u . very nice vlog akak.

  • @lakshmankumara2772
    @lakshmankumara2772 2 ปีที่แล้ว

    Important

  • @smalshi7174
    @smalshi7174 10 หลายเดือนก่อน

    Very important vedio akka❤❤❤ Thank you ❤

  • @yeshmigemsgunawardanr125
    @yeshmigemsgunawardanr125 2 ปีที่แล้ว

    Woow .

  • @chithmidilinika7929
    @chithmidilinika7929 2 ปีที่แล้ว

    Wow akke niyamai ada videyo ekanm❤️❤️❤️

  • @dimanthiperera5112
    @dimanthiperera5112 ปีที่แล้ว

    Thanks alot❤

  • @innersphere810
    @innersphere810 2 ปีที่แล้ว

    Thank you ❤️. Lovely video 📸. Really enjoyed it. Stay safe akki n aiya

  • @DamiyaVlogs
    @DamiyaVlogs 2 ปีที่แล้ว

    ශා. මරුනෙ. ස්තූතියි 💯🇨🇦🥶

  • @rinoonaji8788
    @rinoonaji8788 2 ปีที่แล้ว

    Useful vlog 👍

  • @zirkasmohamed719
    @zirkasmohamed719 2 ปีที่แล้ว +1

    Very informative video
    Lankawe winter jacket tourmal dress and boots ganawang koheda ganne ,

    • @StoriesbyTharani
      @StoriesbyTharani  2 ปีที่แล้ว +2

      Thank you 😊
      Api gaththe house of fashion eken. Boots nam meheta awith gaththe

  • @apsarasilva4121
    @apsarasilva4121 2 ปีที่แล้ว

    Very useful akki..

  • @UdeshdeSilva.X
    @UdeshdeSilva.X ปีที่แล้ว

    Thank you 🙂👍🏻

  • @upalisamarakoon9024
    @upalisamarakoon9024 2 ปีที่แล้ว

    Tharani..thanks for sharing your exciting experiences..stay safe..God bless you all

  • @josheliezer291
    @josheliezer291 2 ปีที่แล้ว +3

    අක්කෙ sinopharm vaccine එක ගැහුවොත් canada pr visa වලට ප්‍රශ්නයක් නැද්ද? එවගේම sinopharm vaccine ඵක ගහලා Canada එන්න පුලුවන්ද?

    • @StoriesbyTharani
      @StoriesbyTharani  2 ปีที่แล้ว +2

      ප්‍රශ්නයක් නෑ. Sinopharm මෙහෙ approved vaccine එකක් දැන්

  • @jesika5351
    @jesika5351 2 ปีที่แล้ว

    Thanks.very important.canadavata new commer kenek vidihata enavanam cadh valun keeyak vithars genna onede

    • @StoriesbyTharani
      @StoriesbyTharani  2 ปีที่แล้ว +1

      ඒක ඔයා එන පලාත වගේම family size එක අනුවත් වෙනස් වෙනවා. ඒත් සූදානමට අඩුම මාස තුනක වත් වියදම අරන් එන එක හොඳයි. CAD 6000-7000

  • @mihirikadawathage2566
    @mihirikadawathage2566 2 ปีที่แล้ว +2

    Hello Tharani ,Mama 25th awa...but kawruwath adunana kenek n.a... fanshawe collage London Ontario. oya danna kawru hari innawada?

    • @StoriesbyTharani
      @StoriesbyTharani  2 ปีที่แล้ว

      Send me a message
      Stories by Tharani- Facebook page

  • @patumfernando5839
    @patumfernando5839 2 ปีที่แล้ว

    ❤👍

  • @krishaniamarasinghe9955
    @krishaniamarasinghe9955 2 ปีที่แล้ว

    Snow ගැන තව video එකක් දාන්න කෝ ❤️❤️❤️

  • @Nimshidesilva28
    @Nimshidesilva28 2 ปีที่แล้ว

    💪👌🙏👍

  • @angelvishuu5777
    @angelvishuu5777 2 ปีที่แล้ว +2

    lankawe ladies boots ganna place ekak thiynwd akki canada walata gslapena??

    • @StoriesbyTharani
      @StoriesbyTharani  2 ปีที่แล้ว +1

      Mama mehen gaththe. Lankawe mata hariyana ekak set une na

    • @angelvishuu5777
      @angelvishuu5777 2 ปีที่แล้ว

      @@StoriesbyTharani tnk u

  • @shashi4287
    @shashi4287 ปีที่แล้ว +1

    Akke ohe jackets dan nathuwa normal adumen inna puluwan sithala poddak wath nathi kalayak aththema nadda? Hama season ekama poddak hari sithalada🥺

    • @StoriesbyTharani
      @StoriesbyTharani  ปีที่แล้ว +1

      සමර් එක තියනවා. රස්නෙයි .

  • @maheshikajayawardhana8257
    @maheshikajayawardhana8257 ปีที่แล้ว

    🌹🌹🌹❤️❤️❤️🌹🌹🌹

  • @doctordream2225
    @doctordream2225 ปีที่แล้ว +2

    Citizen inna kenekt relation kenek gnna barid english oned

    • @StoriesbyTharani
      @StoriesbyTharani  ปีที่แล้ว

      Relation කෙනෙක් ගන්නව කියන්නෙ මොකක්ද

  • @jeevanpathmakumara6412
    @jeevanpathmakumara6412 2 ปีที่แล้ว

    🤚🤚🤚

  • @ajithprasanna56
    @ajithprasanna56 2 ปีที่แล้ว +2

    Akka dn ape amma tatta awoth inna barikamak naha neda oya wage adum andama awuru 60 ,65 ,70 wage

    • @StoriesbyTharani
      @StoriesbyTharani  2 ปีที่แล้ว +1

      Ehema prashnayak na, e wayase ammala thaththala ona tharam awith innawa

  • @lakithakalhara9623
    @lakithakalhara9623 2 ปีที่แล้ว

    Thank you 😍❤️ සාමාන්‍යයෙන් November වල හිම වැටිලා පටන් ගන්න winter එක කොච්චර මාස ගාණක් තියනව ද ඉවර වෙන්න 🤔 winter එකේ land කරන කෙනෙක්ට අක්කා video එකේ පෙන්නපු winter boots නුත් ලංකාවෙන් අරගෙන එන්න වෙනව ද 😨😨😨😨

    • @StoriesbyTharani
      @StoriesbyTharani  2 ปีที่แล้ว +1

      Normally මාර්තු මාසේ ඉවර වෙනකම් මෙහෙම තමයි මෙහෙට නම්. Province එකෙන් එකටත් ඕක පොඩ්ඩක් වෙනස් වෙනවා.
      නෑ boots ගත්තේ මෙහෙන්. ලංකාවෙ හොයාගන්න බැරි වුනා

  • @mathematicsmi
    @mathematicsmi 2 ปีที่แล้ว

    Akka work visa ena kenekge spouse ta police report ganna onida?

  • @himashamadhushanka
    @himashamadhushanka ปีที่แล้ว +1

    අර බ්‍රශ් එකෙන් හිම අයින් කලාම වාහනේ පේන්ට් එක හීරෙන්නේ නැද්ද? 🤔🤔🤔

    • @StoriesbyTharani
      @StoriesbyTharani  ปีที่แล้ว +1

      එහෙම තමයි අපි කරන්නෙ. Fresh snow පිටින් අයින් කරනවනම් වාහනේට හොඳයි. ඒත් ටිකක් ගල් වුනාම ඔහොම තමයි අයින් කරන්න වෙන්නෙ

  • @malinthipathirana3854
    @malinthipathirana3854 2 ปีที่แล้ว +1

    Akke ielts wala writing walata eor ekak apply kaloth marks wenas wenna ida tiyeida? Mata lebuna marks gena mata satisfy ne akke.ekai

    • @StoriesbyTharani
      @StoriesbyTharani  2 ปีที่แล้ว +1

      වෙනස් වෙන්න ඉඩ තියනවා නංගි. ඒත් වෙන්ස් නොවුනොත් මුදල අපරාදේ.

  • @bhagyamadushanka2325
    @bhagyamadushanka2325 2 ปีที่แล้ว

    ✋✋✋✋🎊🎊🎊🎊

  • @malshanirajakaruna9198
    @malshanirajakaruna9198 2 ปีที่แล้ว +1

    Api September enawa nam fall intake ekata boots genna onida?

    • @StoriesbyTharani
      @StoriesbyTharani  2 ปีที่แล้ว +1

      ඕන නෑ. මෙහෙන් ගන්න පුළුවන්

  • @thathsaraniwijesinghe2635
    @thathsaraniwijesinghe2635 2 ปีที่แล้ว +1

    Akka quarantine wenna one 14 days neda?

    • @StoriesbyTharani
      @StoriesbyTharani  2 ปีที่แล้ว +2

      Fully vaccinated nam ehema awashya na. Namuth rules wenas wenna puluwan new variant ekath ekka. Follow government of Canada website for new updates

  • @johannivlogs2623
    @johannivlogs2623 2 ปีที่แล้ว

    ආ නංගී

  • @sadewhansana1522
    @sadewhansana1522 ปีที่แล้ว +1

    Akki apit raata oya socks daanaa barida daily

  • @indirawijayanthi8213
    @indirawijayanthi8213 2 ปีที่แล้ว

    Isn't it slippery walking on snow,

    • @StoriesbyTharani
      @StoriesbyTharani  2 ปีที่แล้ว +1

      Not in the fresh snow, wet snow is slippery

  • @PriyankaLiyanage
    @PriyankaLiyanage 2 ปีที่แล้ว +1

    කොලොම්බියා විත්ටර් ජැකට් එක ලංකාවෙ ගත්තේ කොහෙන්ද

    • @StoriesbyTharani
      @StoriesbyTharani  2 ปีที่แล้ว +2

      House of Fashion එකෙන්. Columbia වගේම The North Face කියන brands තිබුනා

    • @PriyankaLiyanage
      @PriyankaLiyanage 2 ปีที่แล้ว

      @@StoriesbyTharani thank you 😊

  • @samanthijayakody2914
    @samanthijayakody2914 2 ปีที่แล้ว +1

    Nanga fb enne oya Mona name akenda kiyala kiyanna puluwanda

  • @travelwithrandika6183
    @travelwithrandika6183 2 ปีที่แล้ว

    ඔහෙට අමාරුම කාලෙ නේද 🤗

    • @StoriesbyTharani
      @StoriesbyTharani  2 ปีที่แล้ว +1

      ටිකක් විතර අමාරුයි සීතල නිසා. ඒත් ස්නෝව් වලට ආසයි

  • @sriniperera2472
    @sriniperera2472 2 ปีที่แล้ว

    Srilankaවට ඔවා ඔනෙ නැත මෙහෙට winter නැත .

    • @StoriesbyTharani
      @StoriesbyTharani  2 ปีที่แล้ว

      එකඟය. ශ්‍රි ලංකාවට මේවා ඕන නැත.