අපේ අලුත් basement ටුවර් එක | rent එකට තැනක් හොයද්දි බලන්නම ඕනේ මොනවද?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ต.ค. 2024
  • අද වීඩියෝ ඒක අපේ අලුත් ප්ලේස් ඒක ගැන. මේ අපි කැනඩාවේ rent කරන තුන් වෙනි තැන.
    #canada #canadapr #fsw #cec #damiyavlogs #pathtocanada #expressentry #EEcanada #ee #workpermitcanada #lifeincanada #srilankansincanada #srilankanscanada #studentcanada #internationalstudentcanada #studenttopr #trtopr #pnp #pnpcanada #aipp #aippcanada

ความคิดเห็น • 224

  • @iliana5362
    @iliana5362 2 ปีที่แล้ว +9

    බේස්මන්ට් එකක ඉන්න වෙනවා කියලා හිතද්දී... ලංකාවේම ඉන්නවා හිතුනු වාර නැතුවම නෙවෙයි... මල්ලිගේ වීඩියෝ එකෙන් ඒ භීතිකාවනම් ඔන්න ටිකක් ඈතට ගියා.. ජයවේවා සහෝදරයා 🙏

    • @DamiyaVlogs
      @DamiyaVlogs  2 ปีที่แล้ว +1

      එහෙනම් එච්චරයි 😁✌️

  • @BKPhotographyDji
    @BKPhotographyDji 2 ปีที่แล้ว +3

    නියමයි දමිත් අයියා ❤️ සුපිරියටම පැහැදිලිව සේරම කියල දෙනවා ජය ❤️💪

  • @prasadmudalige9943
    @prasadmudalige9943 2 ปีที่แล้ว +3

    නියමයි,ලස්සනයි තැන.ෆැමිලි එකට හොදටම ඇති.තෑන්ක් යූ දමියා..

    • @DamiyaVlogs
      @DamiyaVlogs  2 ปีที่แล้ว

      😊✌️🇨🇦💯

  • @ayeshaudayangani8357
    @ayeshaudayangani8357 2 ปีที่แล้ว +3

    ලස්සනයි...👍 නියමයි.....💜 පරිස්සමෙන් ඉන්න තුන්දෙනාම....!!!❤️💜

    • @DamiyaVlogs
      @DamiyaVlogs  2 ปีที่แล้ว

      😁✌️🇨🇦❤️

  • @sunildissanayake
    @sunildissanayake 2 ปีที่แล้ว +6

    Congrats 🎉 all the way best good luck to you and your wonderful family happy journey stay healthy safe journey.

  • @methmalcreations
    @methmalcreations 2 ปีที่แล้ว +3

    ස්තූතියි දමියා මල්ලි ගොඩක් වටින කරුණු කිහිපයක් දැන ගැනීමට ලැබුනා

  • @indikaliyange509
    @indikaliyange509 2 ปีที่แล้ว +2

    niyamai malli.. Tnx hamadema share karagaththata... 💖 ikmaninma oyalagema kiyana aluth gedarata yanna labenna kiyala hadawathinma wish karanawa... ❤️💪

    • @DamiyaVlogs
      @DamiyaVlogs  2 ปีที่แล้ว

      ස්තූතියි 😊✌️

  • @sajithharashana5430
    @sajithharashana5430 2 ปีที่แล้ว +2

    ලඟ ලඟ විඩියෝ එන එක නම් නියමයි ❤️❤️

    • @DamiyaVlogs
      @DamiyaVlogs  2 ปีที่แล้ว +2

      ෆ්‍රී වෙලාවට දානවා. ආයේ busy උනාම දාන්න අමාරුයි නේ 😁

  • @storyoflife1990
    @storyoflife1990 2 ปีที่แล้ว +3

    Niyamai👍👍 chooty manika shoi ane dan chandiya wela allanna denne naha pancha❤❤❤❤❤.

  • @starmalidu
    @starmalidu 2 ปีที่แล้ว +4

    Great video. Valuable information and tips. Thanks a lot Damith. Further really appreciate your nice attitude 🙂. Wish you a very happy birthday.

    • @DamiyaVlogs
      @DamiyaVlogs  2 ปีที่แล้ว +1

      😁❤️💯🇨🇦

  • @janathviduranga8206
    @janathviduranga8206 2 ปีที่แล้ว +3

    Great , Thanks for sharing info.... 💪👍

  • @nayomimadumali7967
    @nayomimadumali7967 ปีที่แล้ว

    Keep it up aiya. We hope to come to Toronto. I think we might have to face many circumstances too. So excited. Stay blessed

  • @NimaVlogs07
    @NimaVlogs07 2 ปีที่แล้ว +3

    කියන්න තියෙන සේරම කිව්වා.. නියමයි දමියා.. 👍😊

    • @DamiyaVlogs
      @DamiyaVlogs  2 ปีที่แล้ว +1

      😁🇨🇦✌️💯 ස්තූතියි

  • @hasithamuhandiram1247
    @hasithamuhandiram1247 2 ปีที่แล้ว +2

    Another perfect & informative episode.. Good Luck brother

  • @pamudunadeesha9372
    @pamudunadeesha9372 2 ปีที่แล้ว +2

    Congratulations 🎉️🎉️its new beginning. Wish your very all the best. 💕💕💕💕

  • @gihanjay6460
    @gihanjay6460 2 ปีที่แล้ว +3

    Beautiful home machan... wishing u all the best to buy ur ur very own house soon.. good luck machan

    • @DamiyaVlogs
      @DamiyaVlogs  2 ปีที่แล้ว +1

      Thank you very much 😊

  • @shehanisathsara9698
    @shehanisathsara9698 2 ปีที่แล้ว +2

    Godak වැදගත් .thank you .අපිත් basment akath hoyane gamn hitiye

    • @DamiyaVlogs
      @DamiyaVlogs  2 ปีที่แล้ว

      😁✌️🇨🇦💯

  • @ishanakmeemana6948
    @ishanakmeemana6948 2 ปีที่แล้ว +2

    Wow…. Congratulations & Many happy returns of the day brother 🎂🎂🎂

  • @pansarakariyawasam8686
    @pansarakariyawasam8686 2 ปีที่แล้ว +1

    Wish you all the best! Thanks for the quality content. Keep uploading, we will watch. 👍

  • @shanieperera1894
    @shanieperera1894 2 ปีที่แล้ว +3

    I wish you all the best for your future endeavours 😊👌

  • @nano-tech
    @nano-tech 2 ปีที่แล้ว +2

    Being 100% transparent is the best feature of your VLOGs. Best of luck bro. You're a huge inspiration.

  • @salindathenuwara5020
    @salindathenuwara5020 2 ปีที่แล้ว +2

    Valuable information.... Tks damiya

  • @NipunAngeloe
    @NipunAngeloe 2 ปีที่แล้ว +1

    Wish you all the best machan...

  • @sachinigulanawattha7552
    @sachinigulanawattha7552 2 ปีที่แล้ว +2

    Lots of valuable information bro...🙏 thank you so much ☺

  • @wijesekarathanu8039
    @wijesekarathanu8039 2 ปีที่แล้ว +1

    Nice & important vlog ..Thank you මල්ලි ..sharing your new experience with us 💐💐

  • @dasunchathuranga8354
    @dasunchathuranga8354 2 ปีที่แล้ว +3

    Happy Birthday Damiya !!!!!

  • @madhukasurangi3458
    @madhukasurangi3458 2 ปีที่แล้ว +1

    Niyamai Brother harima lassanai

  • @dhananjihewage9772
    @dhananjihewage9772 2 ปีที่แล้ว +4

    Amazing content! Learnt sooooo soooo many things that we didn’t know about basement apartments. Me, my husband, and even the kids watched the whole video together.
    My little girl (6yrs old) loves watching all Canadian based videos and asked me “is that a canada house ammi? Is that where we’re going to live?” 🤣🤣🤣
    Anyways thank you so so much for doing all these insightful vlogs for us to know about what to look into when considering about our moves! Words cannot express how thankful I am for your vlogs! 🤗🤗
    Lots of love from our family to yours! ❤️❤️❤️❤️

    • @DamiyaVlogs
      @DamiyaVlogs  2 ปีที่แล้ว +2

      Thank you akka 😊❤️ see you in Canada soon

    • @dhananjihewage9772
      @dhananjihewage9772 2 ปีที่แล้ว

      Yes one day for sure! ❤️🤗

  • @AB-ce6qk
    @AB-ce6qk 2 ปีที่แล้ว +2

    niyami damiya ayye

  • @nimmiaa
    @nimmiaa 2 ปีที่แล้ว +1

    Thank You for sharing! Many Happy Returns of the day🎂🎉

  • @nimalkamal1254
    @nimalkamal1254 2 ปีที่แล้ว

    Mee wage details video mara vatinawa
    Thanks ayye💖💖

    • @DamiyaVlogs
      @DamiyaVlogs  2 ปีที่แล้ว

      ✌️😊💯🇨🇦

  • @shahansenanayake6302
    @shahansenanayake6302 2 ปีที่แล้ว +1

    Good luck brother...

  • @ossa6298
    @ossa6298 2 ปีที่แล้ว +2

    අර තිබ්බේ මගේ කන්ටේනර් ඒක එළියේ🥺🥺
    කලින් basement එකට වඩා මරු🙂🙂🙂
    පරිස්සමින් ඉන්න 🙂

    • @DamiyaVlogs
      @DamiyaVlogs  2 ปีที่แล้ว +1

      Thank you 😊 අඩෝ එහෙනම් ඩිස්කවුන්ට් එකක් දුන්නේ නැත්තේ ඇයි බඩු ටික ගෙනකොට 🌚

  • @DevikaErandiFernando
    @DevikaErandiFernando 2 หลายเดือนก่อน +1

    Price keeyada ...subscribed your channel.,all the best.🙏

    • @DamiyaVlogs
      @DamiyaVlogs  2 หลายเดือนก่อน

      Thank you. Meka api rent kale 1250 kata

  • @chathuraalahakoon8511
    @chathuraalahakoon8511 2 ปีที่แล้ว

    Good luck Brother.... Cheers

  • @buddhikamohotti3653
    @buddhikamohotti3653 2 ปีที่แล้ว +2

    Brother proof of funds gena video ekak karanna with full details

  • @naveen_rb8796
    @naveen_rb8796 2 ปีที่แล้ว +2

    ♥️Happy birthday bro damith aiye ♥️

  • @SanduniSarangaPT
    @SanduniSarangaPT 2 ปีที่แล้ว +1

    මාත් ආසාවෙන් ඉන්නේ ඔහේ එන්න. Please විඩියෝ එකක් කරන්නකෝ living expenses ගැන. මට දැන ගන්න ඕන අපි job එකක් කරලා ඔහෙන් ගෙයක් rent කරන් පවුල එක්කම ඉන්න ඇතිද කියලයි. මොනව වගේ jobs ද කරන්න පුලුවන් language එක බැරි අයට.

    • @DamiyaVlogs
      @DamiyaVlogs  2 ปีที่แล้ว

      Expenses ගැන වීඩියෝ එකක් තියෙනවා චැනල් එකේ. ජොබ්ස්ගේ ගැනත් තියෙනවා

  • @emskekanayaka2525
    @emskekanayaka2525 2 ปีที่แล้ว +1

    Malli man Enna yanne shekhon nussary eke job ekakata December wage puluwan unoth awith oyata kathakarannam oyala wage kattiya Inna eka sathutui budu saranai oyata

  • @lahirualuthgedara2689
    @lahirualuthgedara2689 2 ปีที่แล้ว +1

    Good luck bro

  • @thiliniperera384
    @thiliniperera384 2 ปีที่แล้ว +1

    පාසල් gena videos ekak karanna

  • @sathisjayasinghe7343
    @sathisjayasinghe7343 2 ปีที่แล้ว

    Highly appreciated your commitment to send this valuable info.. even with this busy time.

    • @DamiyaVlogs
      @DamiyaVlogs  2 ปีที่แล้ว

      😊✌️💯🇨🇦

  • @ThusithaSampaththuzyth
    @ThusithaSampaththuzyth 2 ปีที่แล้ว +1

    Happy birthday machan 🎊 🎂

    • @DamiyaVlogs
      @DamiyaVlogs  2 ปีที่แล้ว

      ✌️😁 thank you

  • @pramor646
    @pramor646 2 ปีที่แล้ว +3

    Happy 30th B'day Damith Aiya. ඉක්මනට හොද professional job 1kම set වෙන්න කියලා wish කරනවා.

  • @shashiniwijesundara2460
    @shashiniwijesundara2460 2 ปีที่แล้ว

    Wish u all the very best ....toolbox එක ආයි පෙන්නන්න පුලුවන්නම්😁👍❤️

    • @DamiyaVlogs
      @DamiyaVlogs  2 ปีที่แล้ว +1

      Thank you 😊 will try ✌️

  • @sumudunilakshika3120
    @sumudunilakshika3120 2 ปีที่แล้ว +2

    Niyamai..

  • @nimalthilakasiri5683
    @nimalthilakasiri5683 ปีที่แล้ว

    ජයවේවා.

  • @Noty-sade12
    @Noty-sade12 2 ปีที่แล้ว +2

    Super , dish washer නැතිද

    • @DamiyaVlogs
      @DamiyaVlogs  2 ปีที่แล้ว

      නැහැ. මේකේ dish washer එකක් නෑ

  • @chammikawijesinghe1103
    @chammikawijesinghe1103 2 ปีที่แล้ว

    Superb..Brother .biometrics dila davas kiyakin vage medical enavada samaniyen.

    • @DamiyaVlogs
      @DamiyaVlogs  2 ปีที่แล้ว +1

      Depends bro. Hariyatama kaalayak kiyanna ba

  • @ranjithgamage3794
    @ranjithgamage3794 2 ปีที่แล้ว +1

    niyamayi jaya wewa !

  • @jsjshdhdjdshsjak6097
    @jsjshdhdjdshsjak6097 2 ปีที่แล้ว +1

    කොහොමහරි ඉගෙනගෙන එනව ජීවත් වෙන්න කැනඩා වලට.❤️

    • @DamiyaVlogs
      @DamiyaVlogs  2 ปีที่แล้ว +1

      එන්න එන්න 😊✌️🇨🇦❤️

  • @tharukahiran
    @tharukahiran 2 ปีที่แล้ว +1

    Superb video as always 👏🏼🔥❤️🙏🏼 your tips are golden. Small question, might sound dump 😳 how about disposing toilet papers ? Is it possible to flush it down ? Thank you ✌🏼

    • @DamiyaVlogs
      @DamiyaVlogs  2 ปีที่แล้ว +1

      Yes, flushing it down 😊✌️

    • @tharukahiran
      @tharukahiran 2 ปีที่แล้ว

      @@DamiyaVlogs thanks for the reply ✌🏼

  • @gsnj5249
    @gsnj5249 2 ปีที่แล้ว +2

    25:33 Thank you bokkenma aiye..

  • @indikaabeykoon1337
    @indikaabeykoon1337 2 ปีที่แล้ว +1

    Very important video

  • @srjcreations6084
    @srjcreations6084 2 ปีที่แล้ว

    Thank you for your valuable information

  • @chaminiabeysundara6670
    @chaminiabeysundara6670 ปีที่แล้ว

    Thanks brother 🙋‍♀️

  • @sameeramm
    @sameeramm 2 ปีที่แล้ว +1

    කෝ බ්න් , playstation එක ? 500 mbps කියන්නේ 62 MB/s නේද ? අම්මෝ..

    • @DamiyaVlogs
      @DamiyaVlogs  2 ปีที่แล้ว +1

      Playstation eka එළියට ගත්තේ නෑ. මේ දවස් වල use වෙන්නේ නැති නිසා

  • @Mr.HHC19
    @Mr.HHC19 2 ปีที่แล้ว +2

    1 st

    • @DamiyaVlogs
      @DamiyaVlogs  2 ปีที่แล้ว +1

      ✌️😊🇨🇦

  • @Sanath_
    @Sanath_ 2 ปีที่แล้ว +1

    Malli Tool box eka ganath intro ekak denna.

    • @DamiyaVlogs
      @DamiyaVlogs  2 ปีที่แล้ว

      ✌️😁 ට්‍රයි එකක් දෙන්නම්

  • @tharinduwickramanayake7349
    @tharinduwickramanayake7349 2 ปีที่แล้ว +2

    Hello Brother!
    Province eka maru kalata credit history ekata awulak wenne na neda ? Eka continue wenawa neda apith ekkama..!??

    • @DamiyaVlogs
      @DamiyaVlogs  2 ปีที่แล้ว

      නෑ නෑ. එකට කිසිම අවුලක් නෑ

  • @suganthyseasysewing8857
    @suganthyseasysewing8857 2 ปีที่แล้ว +1

    Srilanka ve idan student visa Police clearance apply karana vithiha vlog ekak karnna puluwanda please police clearance eka fill karanakota Canadian embassy ekatada da nathinam කාටද එය submit කරන්නේ ඒ කොටස තේරුනේ නෑ

    • @DamiyaVlogs
      @DamiyaVlogs  2 ปีที่แล้ว +1

      Student වීසා වලට pc අවශ්‍ය නෑ නේ

  • @dilinirajakaruna3812
    @dilinirajakaruna3812 2 ปีที่แล้ว +2

    Waaw...😀

  • @sameeramm
    @sameeramm 2 ปีที่แล้ว +1

    Waste dispose කරන්නේ, කොහොමද ?

    • @DamiyaVlogs
      @DamiyaVlogs  2 ปีที่แล้ว +1

      කළු, නිල්, කොළ බින් තියෙනවා ගෙදරට එක ගානේ. සතියට සරයක් ඇවිල්ලා ඒවා collect කරගෙන යනවා

  • @upendrasalitha4638
    @upendrasalitha4638 2 ปีที่แล้ว +2

    jaya wewa...

  • @donak90
    @donak90 2 ปีที่แล้ว +1

    Toolbox එක ගැනත් video එකක් කරමුද?

    • @DamiyaVlogs
      @DamiyaVlogs  2 ปีที่แล้ว +1

      එච්චරම ටූල්ස් නෑ එකේ 😁

    • @donak90
      @donak90 2 ปีที่แล้ว +1

      @@DamiyaVlogs ජොබ් එකක් කරන්න නෙවෙයි. වාහනේ පොඩි පොඩි වැඩ ටිකක් කරගන්න ඕන කරන එව්වා. හරියටම ගැලපෙන එව්වාගේ හරි නම් දන්නේ නැහැනේ. ඒකයි.

    • @DamiyaVlogs
      @DamiyaVlogs  2 ปีที่แล้ว +1

      @@donak90 අහ් ඒක නම් හොඳ අදහස. බලමු ඉස්සරහට

    • @donak90
      @donak90 2 ปีที่แล้ว

      @@DamiyaVlogs 👍

  • @nisalranasinghe6439
    @nisalranasinghe6439 2 ปีที่แล้ว

    Good one 👍

  • @sheharathnayake1081
    @sheharathnayake1081 ปีที่แล้ว

    Enakota genna oona dewal monada kiyalath vlog ekak karanna puluwan da?

    • @DamiyaVlogs
      @DamiyaVlogs  ปีที่แล้ว

      E gana video ekak tynawa channel eke 👌😁

  • @ThusithaSampaththuzyth
    @ThusithaSampaththuzyth 2 ปีที่แล้ว

    පොඩි ප්‍රශ්නයක්, bathroom සහ සින්ක් වල අපද්‍රව්‍ය ටැංකි තියෙන්නෙ කොහෙද? වැහි කාලෙට flood වෙන්නෙ නැද්ද?

    • @DamiyaVlogs
      @DamiyaVlogs  2 ปีที่แล้ว

      Septic tanks තියෙන්නේ. නෑ flood වෙන්නේ නම් නෑ. මම අහලා නෑ එහෙම

  • @kasundananjaya9316
    @kasundananjaya9316 2 ปีที่แล้ว +1

    Super house 🏠
    Thanks 😊

  • @RavinduSiriwardena
    @RavinduSiriwardena ปีที่แล้ว

    Cheers 👍👍

  • @sameeramm
    @sameeramm 2 ปีที่แล้ว

    Heating vents , summer කාලෙට use කරන්න බැරිද , air conditioner එකක් විදියට ?

    • @DamiyaVlogs
      @DamiyaVlogs  2 ปีที่แล้ว +1

      Furnace එක වගේම ac හයි කරලා තියෙනවා නම් ඒ vent වලින්ම තමා ac එන්නෙත් සමර් එකේ

  • @gzone3967
    @gzone3967 2 ปีที่แล้ว +2

    Wow 👍

    • @DamiyaVlogs
      @DamiyaVlogs  2 ปีที่แล้ว

      💯✌️😁🇨🇦

  • @manohariwijayasooriya5507
    @manohariwijayasooriya5507 2 ปีที่แล้ว

    Thanks Great work

  • @hiranwijesinghe4025
    @hiranwijesinghe4025 2 ปีที่แล้ว

    Thank you very much. Current bill water bill monthly gewanne nadda 3month payment karama?

  • @udirosh9642
    @udirosh9642 2 ปีที่แล้ว

    aiya dn eka province ekaka idala anith province ekata trip ekak wagee yaddi number plates wenas neh ethokota eeka awulak nadda? ee kiyanne tempraraily anith province eka number plate walin duwanna puluwanda?

    • @DamiyaVlogs
      @DamiyaVlogs  2 ปีที่แล้ว

      එක අවුලක් නෑ ✌️

  • @sameeramm
    @sameeramm 2 ปีที่แล้ว

    Home applienses ගිනි ගනන්, නෑ නේද ලන්කාවේ වාගේ ?

    • @DamiyaVlogs
      @DamiyaVlogs  2 ปีที่แล้ว +1

      එහෙම ලාබත් නෑ.

  • @disenlithmira1134
    @disenlithmira1134 2 ปีที่แล้ว

    We hope to come with three children .Aged 6,5,2 ..First few months wife not able to do a job.Am getting a open work permit .If I do a labour job or something ..Will we able to survive ?
    Will we able to get daycare facility easily?
    Don't knw where are coming yet applied through Express entry

    • @DamiyaVlogs
      @DamiyaVlogs  2 ปีที่แล้ว

      Day cares are expensive. You can survuve with what you earn

  • @nuwaniunagolla7788
    @nuwaniunagolla7788 2 ปีที่แล้ว

    Podi ayata basement gana kiyapu dewalvalata thanks aiye

  • @mortalengines5146
    @mortalengines5146 2 ปีที่แล้ว +2

    ❤️‍🔥

  • @anurachandima5355
    @anurachandima5355 ปีที่แล้ว

    Thank 🎉🎉 bro

  • @sameeramm
    @sameeramm 2 ปีที่แล้ว

    උබේ, හැම විඩීයෝ එකක් බලද්දි මට හිතෙන ,දේයක් තමය්..කැනඩාව මාර පිලිවෙලය් නේද ,කියලා..!!

    • @DamiyaVlogs
      @DamiyaVlogs  2 ปีที่แล้ว

      ඔව් ඒ කතාව නම් ඇත්ත 💯✌️🇨🇦

  • @gayansampath7785
    @gayansampath7785 ปีที่แล้ว

    Ayye work permit ekak thiyenawa Mata Canada wala spouse ta ona document monawada pls answer

    • @DamiyaVlogs
      @DamiyaVlogs  ปีที่แล้ว

      Payslips, job reference letter wage ewa thama. Canada.ca eke balanna hariyatama

  • @akiladilhara5440
    @akiladilhara5440 2 ปีที่แล้ว +1

    Seethali neda bro basement eka tikak ?

    • @DamiyaVlogs
      @DamiyaVlogs  2 ปีที่แล้ว

      නෑ එහෙම අවුලක් නෑ. හොදට රස්නෙට තියෙනවා. Seperate furnace එකක් තියෙනවා නම් අවුලක් නෑ.

  • @kavindusandeepa4783
    @kavindusandeepa4783 2 ปีที่แล้ว +2

    aiye uber eats karanna puluwanda oyapeththe 🤔

    • @DamiyaVlogs
      @DamiyaVlogs  2 ปีที่แล้ว +1

      පුළුවන්. හොයලා බලලා පටන් ගන්න ඕනේ හිමීට

    • @kavindusandeepa4783
      @kavindusandeepa4783 2 ปีที่แล้ว

      @@DamiyaVlogs Aniwaryen video ekak karamu😉😍

  • @gayanibuddhika9556
    @gayanibuddhika9556 2 ปีที่แล้ว

    1yr course ekata student awoth one yr work permit eke awruddak weda krla PR process Eka krgnna amaruida dr

    • @DamiyaVlogs
      @DamiyaVlogs  2 ปีที่แล้ว

      1 year walin 1 year experience aragena pr ekath danna kal madine. Hodama de 2 year ekakatawath ena eka

  • @sanju0727
    @sanju0727 2 ปีที่แล้ว +2

    Meh wage basement ekak Toronto wala kiyak wage wenawada bro ? 😁😁

    • @DamiyaVlogs
      @DamiyaVlogs  2 ปีที่แล้ว +1

      1200- 1600ක් වත් වෙයි.

  • @hashangamage4526
    @hashangamage4526 2 ปีที่แล้ว

    Aiyage channel eka statrt eke idanma mm follow eke inne. Mge canada ena targert ekata godak Helpfull wenawa oyge me channel eka. Ekata Thanks brother❤ canada kiyanne mm asama karana e wagema mta aniwaryenma fly krnna onima country ekak. But, mta ekata hri guide ekak ganna thenak mm danne nehe. Mm den 20 yrs boy knk. Mta mona side eken follow krlada study karanna oni, Kohomda canada wlta move wena procees eka karaganna oni kiyana ekai mta denagnna oni. Mm kadarda kranne nehe mt job ekk hoyala denna kiyala. Puluwan nam witharak Mta guideline ekk, upades tikk ganna thenak hri oyta hri puluwan nam mta eka krala denna, eka future eka hadaganna try karana Kollekta oya dena lokuma sup ekak✌❤
    Anyway, Oyge me wede digatama aragena yanna aiya. Eka mm wage thawa godak ayata loku help ekak❤❤ Thanks again❤

    • @DamiyaVlogs
      @DamiyaVlogs  2 ปีที่แล้ว

      mula idan videos baluwa nam mama mehata awa widia A- Z channel eke tynawane malli. Anika study karanna one de gana nam mata kiyanna ba. Eka oyage future ekane. Oyatama thama eka decide karaganna wenne.

  • @anurathissa844
    @anurathissa844 5 หลายเดือนก่อน

    Thanks

    • @DamiyaVlogs
      @DamiyaVlogs  5 หลายเดือนก่อน

      😍👌

  • @samidazilva4848
    @samidazilva4848 2 ปีที่แล้ว +1

    Hi job eaka hambawanakan government benefits ganna barida?

    • @DamiyaVlogs
      @DamiyaVlogs  2 ปีที่แล้ว +2

      එහෙම නිකන් benifits ගන්න විදියක් නෑ. අසනීපයක්, layoff එහෙම නැත්තම් maternity හෝ parental leave වලට තමා benifits තියෙන්නේ. අපි කැමැත්තෙන් ජොබ් වලින් අයින් උනාට benifits නෑ

  • @tv2wins883
    @tv2wins883 2 ปีที่แล้ว

    සස්කැචුවාන් ගැන විඩියෝ කරන්න බැරිද ප්ල්ස්

    • @DamiyaVlogs
      @DamiyaVlogs  2 ปีที่แล้ว

      මම ඉන්නෙ කැල්ගරි

    • @tv2wins883
      @tv2wins883 2 ปีที่แล้ว

      @@DamiyaVlogs ok

    • @tv2wins883
      @tv2wins883 2 ปีที่แล้ว

      @@DamiyaVlogs
      පුළුවන්නම් loku udauwak, tikak hoyala

  • @ajithsampath189
    @ajithsampath189 2 ปีที่แล้ว +2

    Brand new house ekyak wanawada

    • @DamiyaVlogs
      @DamiyaVlogs  2 ปีที่แล้ว

      Depends. Check zillow.com

  • @sheharathnayake1081
    @sheharathnayake1081 ปีที่แล้ว

    👍👍👍👍

  • @emskekanayaka2525
    @emskekanayaka2525 2 ปีที่แล้ว

    Air BM ekak kiyanne mokadda malli

    • @DamiyaVlogs
      @DamiyaVlogs  2 ปีที่แล้ว

      air bnb kiyanne accomodation hoyaganna puluvan app ekak. Dawasata, maaseta, long term hoyaganna puluvan eken

  • @sameeramm
    @sameeramm 2 ปีที่แล้ว +1

    ඔයා , ඉතුරු කරගත්ත සල්ලි වලින්ද ,ඔය ඔක්කොම ගේම ගහන්නේ , ජොබ් එකක් හම්බ වෙනකන් !!

    • @DamiyaVlogs
      @DamiyaVlogs  2 ปีที่แล้ว +1

      ඔව් ඔව්

  • @lifeasavlogger1556
    @lifeasavlogger1556 2 ปีที่แล้ว

    Kohomada basement ekak hoyagena geyak ganna process eka

    • @DamiyaVlogs
      @DamiyaVlogs  2 ปีที่แล้ว

      මේකේ කියලා තියෙනවනෙ a-z මේක හොයාගත්තු විදිය

    • @lifeasavlogger1556
      @lifeasavlogger1556 2 ปีที่แล้ว

      @@DamiyaVlogs ayye, market place balala appointment daana hati gena man ahuwe...

  • @sandarunethsara9027
    @sandarunethsara9027 2 ปีที่แล้ว +1

    ❤️❤️❤️

  • @yj2497
    @yj2497 ปีที่แล้ว

    Ayye babalaththekka enna hodaida Canada

    • @DamiyaVlogs
      @DamiyaVlogs  ปีที่แล้ว

      Apita nam hodai. Eka ekkena dakina widiya wenas nisa mage uttare oyata athi weida danne na

    • @yj2497
      @yj2497 ปีที่แล้ว

      @@DamiyaVlogs mmm😌
      Thank you ayya

  • @dinushenaliya525
    @dinushenaliya525 2 ปีที่แล้ว

    Kohomada rent ekata gedarak hoya ganna app ekak thiyanawa hoya ganna ??

    • @DamiyaVlogs
      @DamiyaVlogs  2 ปีที่แล้ว

      Video එකේ පැහැදිලිව සරලව කියලා තියෙනවනේ ඔක්කොම

    • @dinushenaliya525
      @dinushenaliya525 2 ปีที่แล้ว

      @@DamiyaVlogs ස්තුති ! 😊 අය්යේ කැනඩාවට මුලින්ම එන කෙනෙකුට අවශ්‍ය නිතිමය කටයුතු වගේ දේවල් ගැන විඩියෝ එකක් කරන්නකෝ ID හදාගන්න වගේ දේවල් ගැන මුලින්ම අවශ්‍ය දේවල් ගොඩක් වටිනවා එක
      🙏 ස්තුති

  • @ThusithaSampaththuzyth
    @ThusithaSampaththuzyth 2 ปีที่แล้ว +1

    👍👍👍❤️❤️

  • @nimeshalakshani6432
    @nimeshalakshani6432 2 ปีที่แล้ว +1

    ❤️‍🔥🇨🇦👌