කිලිනොච්චියේදි හම්බවෙලා කිව්වා මහණ වෙනවා බං මේ ජීවිතේ වැඩක් නෑ කියලා | Kirulapana Dhammavijaya Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ต.ค. 2024

ความคิดเห็น • 422

  • @sandaruwanwimalasena6102
    @sandaruwanwimalasena6102 3 ปีที่แล้ว +209

    එදා රට රකින රණවිරුවෙක්,අද සසුන රකින බුදු පුතෙක්..තෙරුවන් සරණයි හාමුදුරුවනේ..🙏🙏

  • @isufdo7472
    @isufdo7472 3 ปีที่แล้ว +121

    එදා ඒ පුද්ගලයන්ට යහපත් මිතුරෙකු වූ එතුමා අද ලොවක් නිවනට යොමුකරන හිමිනමක් ...උන්වහන්සේට තෙරුවන් සරණයි ..🙏🙏🙏නිවන වැඩි දුර නොවේවා ....

  • @ruwinimadumali920
    @ruwinimadumali920 3 ปีที่แล้ว +148

    දුටු ගැමුනු රජතුමාගෙ ලග හිටපු තේර පුත්තාභය සෙනෙවිය මතක් උනා අවසර . බුද්ධ පුත්‍රයෙක් වූ ඔබ වහන්සේට පතන්නා වූ ඒ උතුම් නිර්වාන මාර්ගය අවබෝධ වේවා සාදු සාදු සාදූ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @kavindusathsara2556
      @kavindusathsara2556 3 ปีที่แล้ว +3

      මටත් ඒ අප්‍රමාදී සෙනෙවියෝ මතක් උනා..ද්🙏🙏

    • @dhilrukperera3985
      @dhilrukperera3985 2 ปีที่แล้ว

      th-cam.com/video/7zV98pWodXY/w-d-xo.html

  • @kumrideepika7262
    @kumrideepika7262 3 ปีที่แล้ว +212

    රටත් ‍රැකල සාසනෙත් රකින ඔබවහන්සේට තෙරැවන්සරනයි හාමුදුරුවනේ

    • @liinapirs4954
      @liinapirs4954 2 ปีที่แล้ว

      🙏🙏🙏

    • @wajiramolkanthib.d.1154
      @wajiramolkanthib.d.1154 2 ปีที่แล้ว

      Ratatah rakala budu sasunatah dan rakinawa sadu sadu sadu

    • @nihaln562
      @nihaln562 2 ปีที่แล้ว

      Budu ..puthak ..apata ..pahala ..una ..Tharuwan...saranai

  • @vimalaramasingha7522
    @vimalaramasingha7522 2 ปีที่แล้ว +47

    උපන්න මව්බිමත් රැක අවසානයේ මහන වෙලා ධර්මයෙන් අපේ සිත් සනසන ඔබ වහන්සේට උතුම් නිවනින් ම සැනසේවා... සාදු සාදු සාදු .................

    • @dhilrukperera3985
      @dhilrukperera3985 2 ปีที่แล้ว

      th-cam.com/video/7zV98pWodXY/w-d-xo.html

  • @sdumanel
    @sdumanel 11 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි අපේ ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏🙏🙏🙏

  • @හොදමයාලුවා-ව6ඡ
    @හොදමයාලුවා-ව6ඡ 2 ปีที่แล้ว +43

    තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට මාගේ නමස්කාර වේවා 🙂🙏🙏🙏🙂

  • @asokaherath6291
    @asokaherath6291 2 ปีที่แล้ว +9

    ඔබ අභිත නායකයෙකි.අපව මෙි ඝෝර සංසාරයෙන් මුදවා ගන්න පැමිනි බුද්ධ පුත්‍රයන් වහන්සේ නමකි.මගේ පිංවත් ස්වාමීන් වහන්සේට නිවන් දොරටු ඇරේවා සාදු සාදු සාදු 🙏🙏🙏🌻🌻🌻🙏🙏🙏

    • @kumarirathnayaka3813
      @kumarirathnayaka3813 7 หลายเดือนก่อน

      නැවත බැලුවම දෙනෙතින් කඳුළු ආවා .රට වගේම sasunath රකින obawahanseta deergau labewai pathami .🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @nimalikapunchihewa7915
    @nimalikapunchihewa7915 2 ปีที่แล้ว +4

    ඔබවහන්සේ රටටම batina මැණිකක් ...දීර්ඝායුෂ pathanawa 🙏🙏🙏🙏🙏🙏🙏theruwan සරණයි ....

  • @zeebazeeba4227
    @zeebazeeba4227 2 ปีที่แล้ว +36

    මම දවසක බලන්න එනවා. හිතට සතුටුයි . ( අම්මා කෙනෙක් )

    • @jayawewatha8353
      @jayawewatha8353 2 ปีที่แล้ว

      දැන් පිස්සෙක්

  • @anuththararasanjali8314
    @anuththararasanjali8314 3 ปีที่แล้ว +17

    ඔබ වහන්සේ වැනි උත්තම බුදු පුතෙකු සියැසිනම දැකිමද මා සසර කල ලොකු පිනකි ඔබ වහන්සේට නිරොගි මත්ව වැඩ වාසය කිරිමටම ලැබේවා කියා මා ඉතාමත් බැති සිතින් පතනවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @FreeTime-gt3qf
    @FreeTime-gt3qf 3 หลายเดือนก่อน +1

    එදා LMG එක අතින් ගත් ආමි කොල්ලා අද වටාපත අතින් ගත්ත ස්වාමින්වහන්සේනමක්,තෙරුවන් සරණයි අපේ ස්වාමින්වහන්සේට

  • @sujithasanka3759
    @sujithasanka3759 2 ปีที่แล้ว +49

    රටත් රැක්කා... දැන් සාසනෙන් රකිනවා... තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ....

  • @malikaamani1403
    @malikaamani1403 2 ปีที่แล้ว +12

    පින්වත් හාමුදුරුවන්ට සසර කථරීන් එතර වන්නට මෙ කුසල් අනුමෝදන් වේවා 🙏🙏🙏

  • @dinushasasanthika2509
    @dinushasasanthika2509 2 ปีที่แล้ว +6

    රට ජාතිය ආගම වෙනුවෙන් කිරුලපන ධම්මවිජය අපේ හාමුදුරුවනේ ඔබවහන්සේ කරන ඒ උතුම් මෙහෙවර කියා නිමකල නොහැකිය.ඔබවහන්සේට රත්නත්‍රයේ පිහිට ආශිර්වාදය නිරතුරුවම ලැබේවා! 🙏🙏🙏

  • @thanujadesilva8912
    @thanujadesilva8912 2 ปีที่แล้ว +29

    රටත් රැක දිලා. සසුනත් රකින්නට වෙර දරන ඔබ වහන්සේ ට බුදු සරණයි .

  • @officecal9553
    @officecal9553 3 ปีที่แล้ว +39

    එදා ගෙවි ජිවිතයත් අද ගෙවන ජිවිතයත් මහා මෙරක්.ඔබ වහන්සෙ මෙලොව පිනට පහල වු බුද්ධ පුත්‍රයෙක්.සාධු සාධු!!!!!!

  • @dhanushahandunneththi6397
    @dhanushahandunneththi6397 2 ปีที่แล้ว +3

    ඔබ වහන්සේ ගැන අහන්න ලැබෙන දේ ගැන හරිම සතුටක් දැනෙන්නෙ අපේ හාමුදුරුවනේ.ඔබවහන්සේට දීර්ඝායුෂ ලැබේවා.අපි ඔබවහන්සේ සමගයි.

    • @Siwkona
      @Siwkona  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි ❤️ ඔයාගේ comment එකට 🙏

    • @sinhale_521
      @sinhale_521 2 ปีที่แล้ว

      th-cam.com/video/7By3lM_G2r8/w-d-xo.html

  • @kusumaellepola5237
    @kusumaellepola5237 2 ปีที่แล้ว +7

    සත්‍ය බුදු දහම, ගැඹුරු දර්ශනය අභිධර්මය සරල ක්‍රමයට ,නිවැරදි ක්‍ර‌‌‌මයට දේශනා කරන බුදු මග යන බොදු ජනතාවට අපමණ සේවයක් කරන උතූම් මිනිසත්වය සැබෑ අරුත කියා දෙන අපේ ගරු ධම්මවිජය ස්වාමින් වහන්සේ බුදු සසුන ‌ආලෝකමත් කරන්න වෙර දරන උතුම් බුදු පුතෙක්. උන්වහන්සේ ඇතළු සුජාත පුත්‍ර භූමියේ අනුගාමික බුදු පුතනූවන්ට සියලු දේවාරකෂාව ලැබේවා, ත්‍රිවිධ රත්නයේ පිහිට ආරකෂාව නිරතුරුව ලැබේවා.

  • @chandrikadamayanthi4435
    @chandrikadamayanthi4435 2 ปีที่แล้ว +2

    Sammasambudusaranayi mage suwaminwahansa mage namaskaraya wewa..sadu sadu sadu

  • @ManelShriyamali
    @ManelShriyamali 29 วันที่ผ่านมา

    අපෙ හාමුදුරුවනේ ඔබ වහන්සේ ගැන අහනකොට ඇස් වලට සතුටු කදුලු එනවා ඒ taram අහන් ඉන්න ආසයි
    අපේ හාමුදුරුවනේ ඔබවහන්සේ
    Paramita පුරන bosat වරයෙක් වෙන්න ati කියලා මට hitenawa
    ඔබවහන්සේ අපේ ආගමට ජාතියට පහල වුන පින්වත් බුදු putek ඔබවහන්සේට නිදුක් නිරෝගී සුවය සහ දීර්ගායු සම්පත්ම ලැබේවා
    අපේ හාමුදුරුවන් වහන්සේට teruwan සරණය්
    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @Ravindu-om4yd
    @Ravindu-om4yd 2 ปีที่แล้ว +11

    තෙරුවන් සරණ්‍යි හාමුදුරුවනේ ඔබට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kandegedarachamindapushpak4276
    @kandegedarachamindapushpak4276 2 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි !මාගේ උතුම් කල්‍යාණ මිත්‍රයානන් වහන්සේට !!!ඔබ වහන්සේ මේ කරන උතුම් මෙහෙවරම ඔබ වහන්සේ නිවනටම යොමු කරාවි . සාදු !සාදු !සාදු !!! මාගේ උතුම් නමස්කාරය !!!

  • @sabbanpahaya6918
    @sabbanpahaya6918 2 ปีที่แล้ว +8

    , , මාගේ පීංවන්ත ස්වාමීන් වහන්සේ සම්බූදු සසූන බබ ලවන්න මණූලොවට වැඩම කළ බව සත්‍යයකි තෙරුවන් සරණයි පිංවන්ත ස්වාමී න් වහන්සේ ට උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය සැප ප්‍රතිපදා මාර්ගය කින් ධර්මය වහා අවබෝධ වෙවා සාදු සාදු සාදු සාදු 🌷🌷🌹🌹🌹

  • @amiladileep6888
    @amiladileep6888 2 ปีที่แล้ว +3

    තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවනේ ඔබ වහන්සේට උතුමි නිර්වානබොදය සාත් සාත් වෙත්වා

  • @isandudilhara2199
    @isandudilhara2199 2 ปีที่แล้ว +8

    ඔබ වහන්සේට තෙරුවන් සරණයි. 🙏🙏🙏🙏

  • @nadeekasubhashini4680
    @nadeekasubhashini4680 2 ปีที่แล้ว +16

    දීර්ගායුෂ හාමුදුරුවනේ .තෙරුවන් සරනයි ඔබ වහන්සේට 👃👃

  • @pushpairosh8776
    @pushpairosh8776 2 ปีที่แล้ว +4

    Oba wahanse ge gamanata asiri nono buddaya budu sarani..

  • @krisanthisudasingha4319
    @krisanthisudasingha4319 2 ปีที่แล้ว +2

    බුදු සරණයි ඔබතුමා ට.දේශපාලන යෙන් ඈත්වී ඔබවහන්සේගේ අරමුණ ට ඉටුකර ගන්න. අනෙක් මිත්‍යා දුෂ්ටයන් ගෙන් දුරස් වන්න සාසනය රකින ඵක හිමි නමක් හෝ සිටිම සතුටක්. ඔබ තුමාට නිවන් මග අවබෝධ කර ගැනීමට ලැබේවා සාධු සාධු සාධු

  • @NinaNina-gz5hx
    @NinaNina-gz5hx 2 ปีที่แล้ว +5

    සදු සදු සදු සදු සදු මටත් ආසයි මම මියදෙන්න කලින් ඔබ වහන්සේ නේ බන ටිකක් අහල මිය නේනඇතනමි සදු සදු සදු ඔබ වහන්සේට නිදුක් නිරොගි සුවය ලැබෙිවා සාදු සදු සදු තෙරැවන් සරණයි

  • @ayeshbuddika4660
    @ayeshbuddika4660 3 ปีที่แล้ว +39

    බුදුසරණයි අපේ හාමුදුරුවනේ

  • @gossipworldof8317
    @gossipworldof8317 2 ปีที่แล้ว +1

    නිවන් මග අවබෝධ වේවා!🙏

  • @සලාදේ-න1ථ
    @සලාදේ-න1ථ 2 ปีที่แล้ว +18

    පින්වන්ත හිමිනමක් කවුරු නින්දා අපහාස කළත් වැටෙන්නේ නෑ අපිට නිවන් මම කියලා දෙනවා සාදු සාදු

  • @SriyaniWeerakkody-e9t
    @SriyaniWeerakkody-e9t 4 หลายเดือนก่อน +3

    මගෙ පුතේ හමුදා සමයේ ගතකල අයුරු ඇසුවා .මට දෙනෙතේ කදුලු පිරුනා මොනවා කියන්නද ඉදිරි අනාගතය දුටුව සිංහයා ඔබයි පුතේ.නමුත් දැන් මගේ පුතා නොවේ බුදු පුතා.සාදූ සාදූ සාදූ ඉක්මන් බුදුන් බුදුවේවා නිවන අත ලග බව මට දැනෙනවා.

  • @ushanchathura7907
    @ushanchathura7907 3 ปีที่แล้ว +19

    ඔබ වහන්සේට තෙරුවන් සරණයි.!!!
    දිර්ඝායුෂ ලැබේවා...

  • @thilakasirithilakasiri7417
    @thilakasirithilakasiri7417 2 ปีที่แล้ว +1

    Theruwan saranay ape hamuduruwane digasiri labewa.

  • @manojanishanthi3244
    @manojanishanthi3244 2 ปีที่แล้ว +11

    තෙරුවන් සරනයි අපේ ස්වාමින්වහන්සේට 🙏🙏🙏🙏

  • @malathiratnayake7947
    @malathiratnayake7947 2 ปีที่แล้ว +8

    අපි ආදරෙයි පුතේ කිරුලපන ධම්ම විජය හාමුදුරුවන්ට. සසරින් එතෙර කරන්න ධර්ම දේශනා කරන්නත් දක්ෂයි.ඤාණදාස හාමුදුරුවො උන් වහන්සේට කරපු කතාව සිංහල බෞද්ධ ජනතාව ගේ හද කම්පා කලේ ඒකයි.ධම්ම විජය හාමුදුරුවො සමස්ත භික්ෂු සංඝයා ආරක්‍ෂා කරමින් කතා කලෙත් යුද්ධයක වගේම එඩිතරව.මැරෙන්නත් බය නෑ කිව්වනෙ.ඒ සැබෑ බුද්ධ පුත්‍රයානන් වහන්සේට දීර්ඝායුෂ පතනවා

  • @llstetus9561
    @llstetus9561 3 ปีที่แล้ว +34

    තෙරුවණ් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏

  • @manjulagonapinuwala4918
    @manjulagonapinuwala4918 2 ปีที่แล้ว +16

    සාදු සාදු සාදු ..අගේ මවිල් කේලින් වෙනවා මෙිවා හැවිිවාම.

  • @rashikalavinodani5322
    @rashikalavinodani5322 2 ปีที่แล้ว +5

    Uthum maha rahath bawama oba wahanseta himi wewa ape hamuduruwane.asata kadulak unanawa.

  • @kumriekumrie8928
    @kumriekumrie8928 3 ปีที่แล้ว +22

    ඔබවහන්සේට දලදා හිමි සරණයි සියලු රටවැසියන්ගේ ආසිරිවාදය ලැබේවා රටත් රැක පන්සලත් රකින ඔබවහන්සේට තිස්තුන් කෝටියක් දේවියො රැක දේවා කිසිම ලේඩක් දුකක් කරදරයක් ඇති නොවේවා කියා ප්‍රාර්ථනා කරනවා මම කුවේට් සිට

    • @dhilrukperera3985
      @dhilrukperera3985 2 ปีที่แล้ว

      th-cam.com/video/7zV98pWodXY/w-d-xo.html

  • @sasinilakshani984
    @sasinilakshani984 3 ปีที่แล้ว +9

    සාදු සාදු සාදු මගේ හාමුදුරුවනේ.
    බොහොම පිං පින්වත් සොයුර ඔබට මේ වීඩියෝ එක දැම්මට පින්වත් හාමුදුරුවෝ ගැන නොතේරුනු අය බොහොමයි.තෙරුවන් සරණයි හාමුදුරුවනේ.
    🙏🙏🙏

  • @KumuduPreethika-h6n
    @KumuduPreethika-h6n ปีที่แล้ว

    පින්වත් ස්වාමීනි ඔබ වහන්සේ ගැන ආඩම්බර යි සාදු සාදු සාදු දීර්ඝ ගායුෂ ලැබෙවා

  • @KumariPathiraja
    @KumariPathiraja 4 หลายเดือนก่อน

    සාසනය හරියාකාරව රකින ඔබ වහන්ස්ට නිදුක් නීරෝගී සුවය සහ දීර්ඝායුස ලැබේවා

  • @kumarikumari6810
    @kumarikumari6810 2 ปีที่แล้ว +3

    Ape suwamin wahaseta teruwan sarani sadu sadu sadu

  • @sasinilakshani984
    @sasinilakshani984 3 ปีที่แล้ว +14

    පින්වත් හිමිට උතුම් දළදා සමිදු පිහිටයි...!
    🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺
    🌺🙏🙏🙏🙏🙏🙏🙏🙏🌺
    🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺

  • @SRILANKAlk-xi5kr
    @SRILANKAlk-xi5kr 2 ปีที่แล้ว +5

    බුදුසරණ i

  • @dmdlakmali4332
    @dmdlakmali4332 2 ปีที่แล้ว +11

    බුදු 🙏🙏🙏සසුන 🙏🙏බැබලේවා 🙏🙏🙏 තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏

  • @manochchamara7712
    @manochchamara7712 2 ปีที่แล้ว +7

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @සලාදේ-න1ථ
    @සලාදේ-න1ථ 2 ปีที่แล้ว +9

    ඔහු දුටු දුටු ගැමුණු රජතුමාගේ යෝධයෙක් මතක් වෙනවා සාදු සාදු සාදු සාදු බුද්ධ මං බුද්ධ පුත්‍රයාණන් වහන්සේට චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා සාදු සාදු සාදු සාදු

  • @lathagamage1320
    @lathagamage1320 8 หลายเดือนก่อน +1

    අපේ පින්වත් ස්වාමීන් වහන්සේ අපිට ලැබුනු බෝදිසත්ව නමක් හුග දෙනෙකුට මේක තේරෙන්නෙ නැහැ සිදුහත් බෝදිසත්වයන් වහන්සේ මොන තරම් සිල්ප දක්වලද ගිහිජීවිතය අතහැරල වනගත වුනේ අපිටත් පහල වුනේම ඒ වගේ නමක් තමයි වටිනාකම කොතෙක්ද කිවුවොත් රටට ජාතියට හොද මෙහෙවරක් කරල තමයි උන් වහන්සේ වනගත වෙලා අවුරුදු ගනනක් දුශ්කරව ඉතාම තරුන කාලේ ප්‍රජාවට පත් වුනේ මේ අසරන අපි වෙනුවෙන් මයි ප්‍රාර්තනා කරනවා ඔබ වහන්සේට මේ ගෞතම බුදු සසුනෙදීම නිවන් දොර විවර වන්නට මේ කුසල් පාරමී ශක්තියක් වේවා පරමී දම් පිරේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @buddikapriyadarshana1277
    @buddikapriyadarshana1277 2 ปีที่แล้ว +1

    Budusaranai apee hamuduruwanee

    • @Siwkona
      @Siwkona  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි ❤️ ඔයාගේ comment එකට 🙏 Budusaranai

  • @sajinikadulanjali1941
    @sajinikadulanjali1941 2 ปีที่แล้ว +8

    බුදු සරණයි🙏

  • @lalperera8885
    @lalperera8885 2 ปีที่แล้ว +4

    අපේ හාමුදුරැවනේ රටත් රැකල දැං බුදුසනත් රකිනව උතුමි වූ සත් ක්රියාවක් පින්සිදු වෙිිවා ඔබ වහන්සේට

    • @sinhale_521
      @sinhale_521 2 ปีที่แล้ว

      යුද පිටිය දෙවනත් කළේ නෑ හැබැයි
      th-cam.com/video/7By3lM_G2r8/w-d-xo.html

  • @pemachandrathanthirigama3423
    @pemachandrathanthirigama3423 2 ปีที่แล้ว +6

    දලදා සමිඳුන් පිහිට ප්‍රාර්ථනා කරමි.

  • @SwarnamalaThalakiriyawa
    @SwarnamalaThalakiriyawa หลายเดือนก่อน

    ඇස⁣ට කදුලක් එනවා පින්වත් ස්වාමින් වහන්ස
    රටට දැයට ලෝකයට මග සලසන
    බුද්ධ පුතුයානන් වහන්ස
    නිවන් සුව

  • @apka5644
    @apka5644 3 ปีที่แล้ว +7

    බුදුසරණයි

  • @nandahewage7705
    @nandahewage7705 2 ปีที่แล้ว +6

    අපේ හාමුදුරුවන් ගෙ ගිහි කාලෙ වැඩ ටික දැනගන්න ලැබුනට සතුටුයි .ස්වාමීන්වහන්ස , හිතක හයිය අසීමිත යි.අවබෝධ ය ඊටත් වැඩියි. දීර්ඝ ආයු ලැබේවා නිරෝගී වේවා!!...

  • @jayanidevika4135
    @jayanidevika4135 2 ปีที่แล้ว +19

    අපෙ හාමුදුරුවනේ මම කැමැතිම විරුවන් අපෙ රට රකින රන විරුවන් .රට රැකලා සාසනේට බාර වුන ඔබ වහන්සේට සම්මා සම්බුදු සරනයි .ඔබ වහන්සේගෙ ෆෝන් නම්බර් එක එවන්න .බුදු සරනයි .🙏🙏🌹🌹🌺🌺🌺

  • @thilinishanika2263
    @thilinishanika2263 2 ปีที่แล้ว +23

    අපේ හාමුදුරැවෝ එදත් දක්ෂයා.
    අද ධර්මයෙන් දක්ෂයා

  • @danuskasamaranayaka93
    @danuskasamaranayaka93 2 ปีที่แล้ว +10

    රටත් රැක්කා...🙏
    දැන් සාසනෙන් රකිනවා...🙏
    තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ....🙏🙏🙏
    ජාතියේ ප්‍රණාමය හා ගෞරවය අපේ හාමුදුරුවනේ...🙏🙏🙏

  • @gihanchandimal3859
    @gihanchandimal3859 ปีที่แล้ว +2

    එදා රට රැක්ක අද සාසනෙ රකිනවා එ අමි කිට් එකයි එ සිවුරයි නැත්තම් අද ලංකාව කියලා රටක් නෑ තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනෙ❤❤🙏🙏

  • @lakshithamadushan5019
    @lakshithamadushan5019 3 ปีที่แล้ว +84

    ගැබුරුම අභිධර්මය දේසනා කරන සොදුරුම හිමි නමක්

    • @englishwithg.s.kumara
      @englishwithg.s.kumara 3 ปีที่แล้ว +2

      A valuable story th-cam.com/channels/LVlex7nA3kbiRMkZTOjVAg.html

  • @neelhemachandra2634
    @neelhemachandra2634 2 ปีที่แล้ว +4

    Theruwan saranai oba wahanseta

  • @erandathisilva8761
    @erandathisilva8761 2 ปีที่แล้ว +3

    Theruwan saranai Kirulapona Dhammawijaya hamuduruwane. And for the person who gave the speech.

  • @nimalimaddu4927
    @nimalimaddu4927 2 ปีที่แล้ว +4

    ඇත්ත ටම තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවනේ

  • @nalikapathirana3815
    @nalikapathirana3815 2 ปีที่แล้ว +2

    Teruwan saranai ape hamuduruwanea oba wahansea desana karapu banak ahala Man pida vidapu prsnyakin Hita hadagathta hitata sanasinak Labuna Budda sasanya chirath kalayak pawathina aramunini sathwya kereahi dayawen oba wahansea karana pinkamean awasarai Partana karana bodiyakin utum niwan maga saksath karaganithwa sadu! Sadu! Sadu!

  • @senarathipalogama8987
    @senarathipalogama8987 2 ปีที่แล้ว +3

    👌👌👌නියමයි..තෙරැවන් සරනයි 💕💕💕🙏🙏🙏👍👍👍

  • @enishanthi119
    @enishanthi119 3 ปีที่แล้ว +6

    පින් වත් ඔබවහන්සේට තෙරුවණ් සරණයි .....

  • @kusummudiyanse9558
    @kusummudiyanse9558 2 ปีที่แล้ว +5

    Obawahansata budu Bawa labawa niduk wawa nirogi suwa labawa

  • @piyumimadushanka9268
    @piyumimadushanka9268 2 ปีที่แล้ว +5

    තෙරුවන් සරනයි

  • @chameelmanawadu1232
    @chameelmanawadu1232 3 ปีที่แล้ว +8

    සාදු සාදු සාදු

  • @dharmadasa7622
    @dharmadasa7622 2 ปีที่แล้ว +2

    තෙරුවන් සරනයි ඔබ වහන්සේට සාදු සාදු සාදු

  • @sumudukumari7986
    @sumudukumari7986 3 ปีที่แล้ว +4

    Eda ratah rakapu. ada budu sasuna rakina ape hamuduruwane theruwan saranai.

  • @swarnasarojini5786
    @swarnasarojini5786 2 ปีที่แล้ว +4

    දෙව්ලොව සිට වැඩම කල දිව්‍ය රාජයෙක්...බෝසත් උතුමෙක් ...පාරමිතා පුරනව විය නොහැකිද....අනේ සාදු ..සාදු ..සාදු ..

  • @myschool5453
    @myschool5453 11 หลายเดือนก่อน

    මේ ස්වාමින්වහන්සේට බුදුබව අත්වේවා.දිර්ගායුෂ වේවා.

  • @Kumudu.
    @Kumudu. 2 ปีที่แล้ว +4

    Oba wahansege wisthare ahanakota sathutada dukada kiyala Kiya ganna behe.harima aadambarai ape hamuduruwane.oba wahanseta thunuruwane pihitai arakshawai.

    • @sinhale_521
      @sinhale_521 2 ปีที่แล้ว

      th-cam.com/video/7By3lM_G2r8/w-d-xo.html

  • @prabodhapp3836
    @prabodhapp3836 3 ปีที่แล้ว +6

    බුදුසරණයි 🙏🏻🙏🏻🙏🏻

  • @kumudukumudu8880
    @kumudukumudu8880 2 ปีที่แล้ว

    සාදු සාදු සාදු.ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා.

  • @nimalbandara7748
    @nimalbandara7748 2 ปีที่แล้ว +4

    apa hamuduruwana nirogisuwa dirgayusa pathami rata raka dan sasuna rakina samiduni tharuwan saranai ..❤❤❤❤❤❤❤❤❤

  • @sathminikaushalya4023
    @sathminikaushalya4023 2 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස🙏🙏🙏🙏🙏🙏🙏

  • @nasliaibrahim5913
    @nasliaibrahim5913 3 ปีที่แล้ว +22

    ස්තූතියි වීඩියෝ එකට
    👍👍

  • @anuththararasanjali8314
    @anuththararasanjali8314 3 ปีที่แล้ว +17

    ගිහි කාලේ නියම මිතුරෙක් හාමුදුරුවනේ ඔබ වහන්සේ

  • @nalikaranasingha2865
    @nalikaranasingha2865 2 ปีที่แล้ว +3

    ජාතියේ පිනට පහල වෙලා , දැන් බුදු සසුනට ත් ආලෝකය ක් වෙන පින්වත් හාමුදුරුවන් වහන්ස ඔබ වහන්සේ දිව්‍ය ලෝකයේ න් මේ ලක් දිවයිනට පහල වෙලා රට ,ජාතිය බේරා ගැනීමට පැමිණි ඔබ වහන්සේ ට මාගේ නමස්කාර ය වේවා

    • @sinhale_521
      @sinhale_521 2 ปีที่แล้ว

      ඇත්ත🙏🏽 උන්වහන්සේ ජාතිය ආගම රකින උතුමන්වහන්සේනමක්🙏🏽
      හැබැයි යුද්ධෙට ගියෙ නෑ
      th-cam.com/video/7By3lM_G2r8/w-d-xo.html

  • @anjulaishan6494
    @anjulaishan6494 3 ปีที่แล้ว +16

    තෙරුවණ් සරණයි හාමුදුරුවෝනේ🙏🙏🙏🙏🙏

  • @ravindulakishani9063
    @ravindulakishani9063 2 ปีที่แล้ว +5

    සාදු

  • @asankakumara4351
    @asankakumara4351 2 ปีที่แล้ว +7

    බුදු සරණයි !!! සාදු සාදු සාදු !

  • @tharukasadaruwan7338
    @tharukasadaruwan7338 8 หลายเดือนก่อน

    🙏🙏🙏සසර මග නිවන කියාදෙන් පින්වත් හාමුදුරුවන් ට දිර්ගායු ,නමොඅ බුද්දාය

  • @swarnasarojini5786
    @swarnasarojini5786 2 ปีที่แล้ว +3

    අපේ රට රැකගන්න පෙරට ඇවිත් දැන් ....
    සියල්ලෝම ස්වාමීන් වහන්සේගේ මග යෙත්වා...වරදින්නේ නැත.

  • @waniduchannel2818
    @waniduchannel2818 2 ปีที่แล้ว +4

    බුදු සරණයි හමුදුරුවනේ

  • @wasanawasana276
    @wasanawasana276 3 ปีที่แล้ว +7

    Thiruwan saranai pinwath suwamin wahansa

  • @lakshithavlogs
    @lakshithavlogs 3 ปีที่แล้ว +24

    තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ

  • @modarawanechandananda5917
    @modarawanechandananda5917 3 ปีที่แล้ว +8

    තෙරුවන් සරණයි .!!!

  • @nishhiru3308
    @nishhiru3308 3 ปีที่แล้ว +7

    බුදුසරණයි අපේ හාමුදුරුවන් වහන්සේට

  • @pathiranagajayalath2516
    @pathiranagajayalath2516 2 ปีที่แล้ว

    මැරේන්න කලින් දැක්කා ඔබ වහන්සේ ගෙන් හැම දෙම නෙතට කදුලක් ආවා සතුටට එ ඔබ වහන්සෙට මගෙ රටට හමුදාවට ආගමට දහමට ඇති ආදරය නිසා ඔබ වහන්සෙට තෙරුවන්සරනයි දෙවියන්ගේපිහිට ආරක්ෂාව නො අඩුව ලැබේවා

  • @gaminijayasinha2644
    @gaminijayasinha2644 2 ปีที่แล้ว +16

    ජාතියේ ප්‍රණාමය හා ගෞරවය හමිවිය යුතු
    සිල්වත් හිමිවරුන්ට
    මැර භික්ෂූන්ගෙන්
    තර්ජන සිදුවෙද්දී ඵ්වා අහල දෑකල ඔහොම ඉන්නෙ කොහොමද මහානායක හා නායක භිමිවරැනේ....
    .

  • @chandrikadissanayake1883
    @chandrikadissanayake1883 2 ปีที่แล้ว +1

    තෙරුවන් saranai

  • @prabhathjinadasa
    @prabhathjinadasa 3 ปีที่แล้ว +7

    තෙරුවන් සරණයි හාමුදුරුවනේ. නිවන් සුවයම අත් වේවා...

  • @asokajayasinghe73
    @asokajayasinghe73 2 ปีที่แล้ว +4

    විශිෂ්ට ගරු ස්වාමීන්වහන්සේ කෙනෙක්